අතින් කෑම කන්නTable Manners ඕනෙද? Episode 1080 - How to properly eat with your hands

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 630

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 ปีที่แล้ว +252

    බොරු ෂෝ , පුරසාරම්, අනුන්ට මඩ ගැසීම්, අඳෝනා, hate speech කිසි දෙයක් නැතිව හරිම නිහතමානීව, තමන්ගේ වැඩ සටහන ලස්සනට present කරන හොඳ you tuber කෙනෙක් ඔබ. ඔබට සැමදා ජය පතනවා

    • @senahde3101
      @senahde3101 ปีที่แล้ว +11

      අරයා මෙවා දැක්කානම් කියායි අනෝමා ආන්ටි සල්ලි දීලා මේ වගේ කමන්ට්ස් ගන්නවා කියලා 😂

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 11 หลายเดือนก่อน +32

    නිහතමානී කාන්තාව තෝරන දවසකදී සම්මානය ඔයාට ලැබෙනවා ඒකාන්තයි.🎉🎉🎉

  • @Dilshani799
    @Dilshani799 ปีที่แล้ว +452

    හරිම හොද aunty කෙනෙක් .කිසිම ඉරිසියාවක් කුහක කමක් නැති කෙනෙක් ❤

    • @jinendarisaram1838
      @jinendarisaram1838 ปีที่แล้ว +4

      ❤️❤️🙏🙏🙏harima hodai mewa ge deyak Dana aka Nathan hugak Aya kanne uuro kanawa wage thanakata gihama 👍

    • @Madeyemoodyz
      @Madeyemoodyz ปีที่แล้ว +28

      ඒකට කොහොමද අපේ අම්මා චැනල් එක කරන කෙනා😂😂

    • @senahde3101
      @senahde3101 ปีที่แล้ว +19

      අරයා මෙවා දැක්කානම් කියායි අනෝමා ආන්ටි සල්ලි දීලා මේ වගේ කමන්ට්ස් ගන්නවා කියලා 😂

    • @Switzerlandinlife
      @Switzerlandinlife ปีที่แล้ว +2

      ❤❤❤

    • @Switzerlandinlife
      @Switzerlandinlife ปีที่แล้ว

      th-cam.com/video/cG8S9zjl3Uo/w-d-xo.htmlsi=znx2G_CVSpCeZ3Kv

  • @sandunithakshila1436
    @sandunithakshila1436 ปีที่แล้ว +181

    අනෝම ආන්ටි හරිම නිහතමානි ප්‍රියමනාප ,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් දේවල්ම පමණක් සමාජයට දෙන ආදරණීය කාන්තාවක්.❤❤❤

    • @nir1009
      @nir1009 ปีที่แล้ว +2

      ඇත්තමයි.❤

    • @snvideos557
      @snvideos557 ปีที่แล้ว

      P

  • @jayaniranmal3473
    @jayaniranmal3473 ปีที่แล้ว +164

    හරිම වටිනා උප්දෙස් ටිකක් ..ඒ වගෙම තව දෙයක් කියන්න තියෙනවා මම දැකල නෑ කවදාවත් ඔබ තුමිය අනිත් cooking channels විවෙචනය කරනවා තමන්ගේ දෙවල් විතරක් ජීවිතය කරගත්ත ආදර්ශමත් චරිතයක් අනෝමා කියන්නේම brand එකක් ..ඊර්ෂ්‍යාව , කුහකකමක් නැති තමන්ගේ කෂේත්‍රයෙ අය ඉස්සරහට ගියාම හදවතින්ම 👏 ගහන කෙනෙක් හරි වටිනව ඔබ තුමිය මේ රටට ❤❤❤❤ දිනෙන් දින දියුණු වෙන්න ඕනෙ කිසිම බාදකයක් නැතුව දිගු කාලයක් ඔය වගේ ලස්සට ඉන්න ලැබේවා ..නිරොගී සුවයෙන් ඉන්න ලැබෙන්න ඕනෙ රස කෑම වට්ටෝරු වැඩි වැඩියෙන් කරන්න .. ආදරෙයි හැමදාම .. තෙරුවන් සරණයි ❤❤❤❤

  • @sheshaniwaas9903
    @sheshaniwaas9903 ปีที่แล้ว +86

    බොරැ ශෝ නැ වොයිස් එක පෙනුම, ඇදුම, අනවශ්‍ය පැළඳුම්, කැත මේකප් මොකුත් නැති ඉතාමත් යහපත්,, ආදරනීය අම්ම ඔබ.❤

  • @anulakumari6684
    @anulakumari6684 ปีที่แล้ว +47

    බොහොම ස්තුතියි ඔයාට මේ දේවල් කියලා දෙනවාට.ලංකාවෙ මිනිස්සුන්ට තියෙන කැත පුරුද්දක් තමයි ගොඩක් බෙදාගෙන විසිකරන එක. මම නම් කිසිම තැනක ගිහින් කෑම විසිකරන්නේ නැහැ. අද කන්න නැති අයකොපමණ ඉන්නවාද?

    • @ashokakumudini8266
      @ashokakumudini8266 ปีที่แล้ว +3

      ඔයා හරි. කෑම වැඩියෙන් බෙදාගෙන විසි කරන එක අපේ මිනිස්සුන්ගේ කැතම කැත පුරුද්දක්.මේ සිරිත් කියලා දෙන එක දෙමවුපියන්ගේ විතරක් නෙවෙයි ගුරුවරුන්ගේත් වගකීමක්.අපේ රටේ විතර උත්සව වල කෑම නාස්ති කරන වෙන රටක් ලෝකෙම නැතුව ඇති. දේ

  • @rohanapiyatilake5962
    @rohanapiyatilake5962 11 หลายเดือนก่อน +7

    හා.....හැම පවුලකටම දෙවැනි මව....අනෝමා මැතිනිය..!
    Best wishes for a healthy happy long life !

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว +19

    කතා කරන විදිහට
    ඒ පිලිවෙලට පිරිසිදුකමට
    ඒ ආචාර ධර්ම වලට හරිම ආසයි අනෝමා ආන්ටී 👌😍❤

  • @dilshansila
    @dilshansila ปีที่แล้ว +57

    මේවගේ සරල දේවල් අපේ පාසල් අධ්‍යාපනයටත් ඇතුලත් වෙන්න ඕන. ❤

    • @brayanmoris2209
      @brayanmoris2209 11 หลายเดือนก่อน +2

      මෙටික මම දහම්පාසල් යන කාලේ හාමුදුරුවොත් කියලාදීලා තියෙනවා... ග්ඩක් දේවල් වලට විනය සේඛියා පද 75 ක් කියලා දුන්නා... මේ මිසුත් හොදට කියලා දෙනවා... ඇත්තටම සතුටුයි

  • @lakshanigeethika3860
    @lakshanigeethika3860 11 หลายเดือนก่อน +17

    හරි ආදරෙන් කියලා දෙනවා හරියට අම්මා කෙනෙක් වගේ❤

  • @lifewithudani
    @lifewithudani 11 หลายเดือนก่อน +12

    Aunty ඉස්සෙල්ලම මම මේ විඩියෝ එක Normal යන speed එකෙන්ම ඇහුවා.දෙවනි පාර මම 1.75 වගේ speed එකට දාලා බැලුවා🤣🤣හරිම Fun Aunty ඔයාගේ Action..මම මේ comment එක දාන්නේ 3 වෙනි පාර බලද්දි♥️😅ඔයාත් අපේ අම්මි වගේමයි හරිම ජොලි අනේ♥️ආදරේයි ආන්ටි♥️ආන්ටිත් මෙහෙම බලන්නකෝ විඩියෝ එක 1.75 වගේ දාලා🤣♥️God blessed You🫶🏻

    • @sanjupathirana172
      @sanjupathirana172 11 หลายเดือนก่อน +1

      Mn hithuwa mn vitharai එහෙම කලේ කියල. 🤣. පව් කියල හිතුන එහෙම බලනකොට. ❤️❤️😢

    • @lifewithudani
      @lifewithudani 11 หลายเดือนก่อน +1

      @@sanjupathirana172 aunty shok ned♥️

    • @sanjupathirana172
      @sanjupathirana172 11 หลายเดือนก่อน

      Ow නෙ 🥰 7yrs wow..

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 11 หลายเดือนก่อน +8

    මනුස්සයෙක්ගේ නිහතමානී බව මූන දැක්කම පේනවා.කුහකකම ඉරිසියාව ගෑවිලාවත් නෑ මේ අම්මගේ.හරිම ආස හිතෙනවා අහන්ඉන්න.

    • @DammikaW48474
      @DammikaW48474 11 หลายเดือนก่อน

      සම්පූර්ණයෙන්ම එකඟයි. ඇය ඉතාම ස්වාභාවිකව කාරුණික ගති පැවතුම් ඇති, බොරු ආටෝප නැති කාන්තාවක් බව සහ අව්‍යාජ බව කටහඬින්, ඉදිරිපත් කරන ආකාරයෙන් හොඳටම සිතට දැනෙනවා.

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +35

    අපේ අයට හරීම වටින වීඩියෝව.මගේ තාත්ත ඔයටික හරීම ලස්සනට කියල දුන්න.වැරදිලාවත් කෑම ඉතිරි කරනවනම් පිඟානෙහරීම ලස්සන ට ඉඳුල් ඒ කෑමවල නොගෑ වෙන්න කොනින් කොනට කන්න ඕන.තාත්තා ගෙ හැම වැඩක්ම හරීම නීට්.තාත්තා මතක් උනා මිස්.බුදූ සරණයි

  • @imeshaperera6751
    @imeshaperera6751 ปีที่แล้ว +15

    මෙච්චර ආදරෙන් කියද්දී අහන්න එපැයි 🙈🙈
    හරිම ලස්සනට කියනවා ❤❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +26

    හිනා වෙවී බලපු වැදගත් වීඩියෝවක්.
    ගෙදර පුරුදු පිට ගියත් වෙනස්
    නැති ගොඩක් ඉන්නවා.
    පුරුද්දනේ 😄😄

  • @deshaniabeysinghe
    @deshaniabeysinghe ปีที่แล้ว +25

    උයන්න විතරක් නෙවේ පිලිගන්වන්න වගේම කෑම කන්නත් හරි ආදරෙන් ලස්සනට පිලිවෙලට කියල දෙනවට බොහෝම ස්තුති.❤❤

  • @Sruthi-Sheik-Darfali
    @Sruthi-Sheik-Darfali ปีที่แล้ว +12

    අද ඉන්න සමහරැ කියලා දෙන්නෙ කෙසෙල් ගෙඩියත් හැදි ගෑරුප්පු වලින් කන්න ඔබ තුමිය විතරයි හරියට ප්‍රයෝජනවත් දෙයක් කියලා දුන්නෙ ❤❤

  • @FathimaNazreen1996
    @FathimaNazreen1996 ปีที่แล้ว +16

    නිහතමානී මනුෂ්‍යයක් ඊර්ෂ්‍යාව කුහක කමක් ගෑවිලාවත් නෑ.❤❤❤

  • @vindyajayakody8891
    @vindyajayakody8891 ปีที่แล้ว +21

    අනේ අම්මාව මතක් උනා.හරිම ලස්සනට කියලා දෙනවා.බබාලා දෙන්නත් හරිම ආසාවෙන් බැලුවා.thank you aunty හරි පිලිවෙලට,ආදරෙන් හැමදේම කියලා දෙනවට❤

  • @janishasenali6338
    @janishasenali6338 ปีที่แล้ว +9

    Anoma aunty kyanne mn dekapu සුන්දරම කාන්තාවක් .

  • @nishadikadoolwela2917
    @nishadikadoolwela2917 ปีที่แล้ว +23

    මතක් උන එකම දේ... අනිත් අය වගේ ඊර්ෂ්‍යාව කුහක ගති නැති නිහතමානීව හැමදේම කියලා දෙන අම්මා කෙනෙක් වගේ කියලා...

  • @vinoshisharika260
    @vinoshisharika260 ปีที่แล้ว +10

    ඇත්තමයි මගේ අම්මා උයන්නෙත් දන්නැති කෑම ඔයාගෙන් බලාගෙන ❤මමත් දන්න කෑමක් උනත් හැම වීඩියෝ එකක්ම බලන්නේ මාර ආසාවෙන් 🥰ඇත්තමයි ඇන්ටි මාර හොඳ qualities තියෙන්නේ ඔයා ළඟ .. මම ආසම හිනාවටයි ප්‍රියමනාප බවටයි ,අනික හරිම ආදරණීය යි 💕පවුලේ අය මාර වාසනාවන්තයි ✨මම නම් හැම වෙලාවෙම හිතන්නේ ආන්ටි වගේ මිනිස්සුන්ට ආදරණීය ගෑනු ළමයෙක් වෙන්න ඕන කියලා 🤍ආදරෙයි

  • @tharakakodagoda8185
    @tharakakodagoda8185 11 หลายเดือนก่อน +11

    සමහර මිනිස්සුන්ගෙ හොද දකින්න දෙයක් වෙන්නම ඕන . ❤

  • @rasanginaveeshakarunathila7147
    @rasanginaveeshakarunathila7147 ปีที่แล้ว +12

    ඉතාම වටිනා වීඩියෝ එකක්. දැන් කාලේ දරුවන් මේ දේවල් පිළිපදිනවා හරිම අඩුයි. දරුවන්ට දොස් කියන්න බැහැ. දරුවන්ට ඒ දේවල් කියලා දෙන එක වැඩිහිටියන්ගේ වගකීමක්. තවත් මේ වගේ හොඳ පුරුදු ගැන වීඩියෝස් ගේන්න. ❤

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage7629 ปีที่แล้ว +15

    කවුරුත් කියලා දීලා නෙවෙයි හැබැයි මම මේ වීඩියෝ එක බලද්දී හිතුණෙම මං පොඩි කාලෙ ඉදලා ඔය manners මට තිබුණා.. ඉබේම ඇති වුණු පුරුදු.. හරිම සතුටුයි..ස්තූතියි ආන්ටි..❤

    • @AH-dr1zt
      @AH-dr1zt 11 หลายเดือนก่อน

      Kauru hari obata kiya denna athi.podi kale hinda amathaka athi.

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +8

    මේ video eka පුරාවටම මාරම වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා Aunty..වෙලාවකට හිනා යනවා Aunty කියන ඒවට..ඒ වගේ කෑම kana අය මතක වෙලා...කව්රුත් කවදාවත් nokiyapu දේවල් තමයි අද අනෝමා Aunty කියලා දුන්නේ...Aunty මාරම Lassanata පැහැදිලිව කියලා දුන්නා ....බොහොම ස්තුතියි Aunty. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharaharischandra99
    @thusharaharischandra99 ปีที่แล้ว +236

    සමහරු ඉදුල් අතින්ම හැන්ද අල්ලලා කෑම බෙදාගන්නවා.
    ඒකත් හරි අප්‍රසන්න දෙයක් .

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +79

      ඒකත් අවශ්‍යම දෙයක් මට කියන්න බැරි උන දෙයක්. බොහොම ස්තුතියි මතක් කරාට.

    • @shalaswork5301
      @shalaswork5301 ปีที่แล้ว +16

      බලලා ඉවර වෙලා comment එකක් හැටියට මෙක දාන්න හදන කොට තමයි දැක්කෙ. ඉතාමත් කාලොචිත video එකක්. අපේ foodie youtubers ලට වැදගත් දෙයක් මෙක. ඉස්තුති අනොමා මිස්.❤

    • @chandanaanildissanayake7603
      @chandanaanildissanayake7603 ปีที่แล้ว +1

      👍St .Mary's Convent , Matara ..❤ My First School , Anoma Akka and 4 sister's ,brother Hostel 1k Hitiya. .....Anoma's table ,Anoma's Foods cupboards 1k gana Video 1k karan na ❤❤❤ ❤❤❤🎉🎉🎉

    • @ishsadeepa9359
      @ishsadeepa9359 ปีที่แล้ว

      apo ow :D

    • @Shivanthi6
      @Shivanthi6 ปีที่แล้ว

      Yes, I have seen this.

  • @ravindi4994
    @ravindi4994 ปีที่แล้ว +9

    ඔයා හරිම හොඳයි අනෝමා අක්කේ.ඔයාව බලලා මම ගොඩක් දේ ඉගන ගෙන තියනවා.ඔයා වගේ මමත් හරිම ලස්සනට මුළුතැන්ගෙය තියාගෙන ඉන්නේ ❤❤❤ බොහෝම ස්තුතියි මෙවැනි හරවත් videos අපිට දෙනවට

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +8

    හැමදාම කන්නෙ නම් ආන්ටි කියපු විදියටම උනාට ඒව ආචාර ධර්ම පද්ධතියක් කියල අදයි දන්නෙ,
    නොදැනුවත්ව හරි, හරි විදියට කාල තියනව ඒ ගැන දැන ගන්න ලැබුන එක ලොකු දෙයක්.
    ඒකනෙ මං කියන්නෙ ආන්ටි ඉපදුණු දවසෙ හයියෙන් වහින්න ඇති කියල,
    ඇත්තටම ඵ් වැස්සක් නොවෙයි ලස්සනම දෙව්දුව අහිමි උන දුකින් අහස අඬපු කඳුලු.

  • @thanusammani3113
    @thanusammani3113 ปีที่แล้ว +24

    ඒ කටහඬ හරිම ආදරනීයයි ❤️

  • @NetITGeeks
    @NetITGeeks 11 หลายเดือนก่อน +2

    This video is a good one for those of you who are born and/or raised outside of Sri Lanka. Thank you.

  • @oosh6
    @oosh6 ปีที่แล้ว +25

    Very good Video Aunty. I am married to a foreigner, who doesn't understand Sinhala at all. But he recognise your voice. Every time i watch your videos he knows that something really good is cooking.
    Poor him, he thought today also the same 😅

  • @LEMONADE-5000
    @LEMONADE-5000 11 หลายเดือนก่อน +2

    හප්පේ.. බෙදාගත්තට පස්සෙ අනිත් අය ගැන බලන වැඩේ මගේ අතින් වෙන්නෙම නෑ... තෑන්ක්ස් ආන්ටී... දීර්ඝායු...!!

  • @lilanisamanthi2342
    @lilanisamanthi2342 ปีที่แล้ว +18

    අද කාලේ හැදෙන වැඩෙන ළමයින්ට වටිනා දෙයක්. ඔබතුමියට බොහොමත් ස්තූතියි ❤❤❤

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 ปีที่แล้ว +5

    මම ගොඩාක් ආදරය කරන නිහතමානී ආදරණීය කෙනෙක් තමයි ආන්ට් ඔයා. සමාජයට වැදගත් දේවල් ලබාදෙනවට ගොඩාක් ස්තූතියි ! අම්මෙක් වගේ කිසිම කුහකකමක් නැතුව දැනුම බෙදන ආදරණීය සුරංගනාවි.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @salonyousbeauty7960
    @salonyousbeauty7960 ปีที่แล้ว +8

    කුහකකම ගෑවිලාවත් නැති හොද මනුස්සයෙක් ❤

    • @senahde3101
      @senahde3101 ปีที่แล้ว +5

      අරයා මෙවා දැක්කානම් කියායි අනෝමා ආන්ටි සල්ලි දීලා මේ වගේ කමන්ට්ස් ගන්නවා කියලා 😂

    • @salonyousbeauty7960
      @salonyousbeauty7960 ปีที่แล้ว +1

      @@senahde3101 අනිවාර්යයෙන් 😂😀

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว +6

    ශා...ආන්ටි වීඩියෝ එකක් දාලා ......anoma anty reply ekak ona.....ඔයා ශෝක් අනේ....ආදරෙයි ❤

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney ปีที่แล้ว +13

    හරිම වැදගත් video එකක්. බොහොම ඉසිතුතියි Ms.Anoma👍❤️

  • @cperera910
    @cperera910 ปีที่แล้ว +1

    ඇඟිල්ලෙන් කන හැටි වීඩියෝ එකක් දාන්න කවුරුත් වද නොවෙන්න හේතුව තමයි හැම ළමයෙක්ම ගෙදර ඉන්න වැඩිහිටියෙක්ගෙන් මේක ඉගෙන ගන්න එක, අම්මලා තාත්තලා මෝඩ නැත්නම්. සමහර ශ්‍රී ලංකිකයින්ට සාමාන්‍ය භාවය නැති වෙලාද, මොලේ බාගයක් නැති වෙලාද. රට මෙතරම් පරිහානියකට පත්වීම පුදුමයක් නොවේ. සමහර ශ්‍රී ලාංකිකයන් කෑමට ඇඟිලි භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීමට TH-cam නැරඹීමට සිදුවේ. Life must be so exciting.

  • @lucky4friends
    @lucky4friends ปีที่แล้ว +8

    අම්මා කියා දෙනවා වගේ...❤ අහන්න හරිම ආසයි

  • @lakshikaruwanmalie2649
    @lakshikaruwanmalie2649 ปีที่แล้ว +6

    මට මතක් වෙන්නෙ මේ ව්ඩ්යෝ එක බලද්දී මගේ ආච්චි අම්ම එයා තමා අපි ට කියලා දුන්නේ කැම කන්න ඕනේ ව්දිය .මේ සියලුම දේ ඇය අපි ට කියලා දුන්න .ඒ මතක නැවත අලුත් උනා .ඇයට පින් දිය යුතුමයි ඒ මේ අවස්තාවේ දී උවද.❤️🙏

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 ปีที่แล้ว +1

      Oba haryatama hari oya sithuwillamab magath ethi una matath esemai obata wagema mamth eyata pin anumodan kala .
      Eththatama den inna huga denek potha patha denumin piripun unath meweni sirith wirith dannema ne .. mamath anoma ge
      Walata asana kenek . Mama hithanne apage wayas paramparawen pasu daruwanta paul pasubima magin me denuma lebuna nethiwa giya kiyala...

  • @meladefonseka6204
    @meladefonseka6204 ปีที่แล้ว +13

    Very convenient post Anoma. Recently at a wedding one of my neighbours did all the (don't dos) what you mentioned . හරිම අප්‍රසන්නයි. Thanks so much😀

  • @SJAcreating2233
    @SJAcreating2233 ปีที่แล้ว +5

    ❤හරිම ලස්සනයි ඔයාව දැක්කම් හිත පිරෙනව ආන්ටි

  • @isuandchaanu
    @isuandchaanu ปีที่แล้ว +3

    ඇත්තටම වට්නවා ගොඩක් වැදගත් පනිව්ඩයක්.Thank You Aunty ❤😘🤗

  • @achininisansala6904
    @achininisansala6904 ปีที่แล้ว +11

    අද නම් aunty ගෙ action මරු.. හිනා වෙවී බැලුවේ. හරිම වැදගත් video එකක්. Thankyou aunty

  • @sandyakumari3231
    @sandyakumari3231 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.💞💞💞💞💞💞💞

  • @dilinirubasingha
    @dilinirubasingha ปีที่แล้ว +1

    ලස්සනයි හැමදේම.ස්තුති .indoor plants ටිකත් ලස්සනයි

  • @nelumflower1536
    @nelumflower1536 ปีที่แล้ว +42

    Thank you. I'm not speaking sinhala so the practical part was helpful. As a foreigner I checked how locals are eating rice and curry and adapted and love the fact that they are eaten by hand. Table manners are different all over the world. Maybe you would like to make an English video to introduce foreigners to eat rice and curry, hoppers, stringhoppers 😊 thank you

    • @hiramyawikramasinghe8330
      @hiramyawikramasinghe8330 ปีที่แล้ว +1

      Yes that should be attended to as most foreigners would like to know. Nothing like eating with your fingers which is so much tastier than eating with fork and spoon.

    • @lalithajayawardena4462
      @lalithajayawardena4462 ปีที่แล้ว

      @@hiramyawikramasinghe8330 වටිනා ඉදිරිපත් කිරීමක්.. වටිනා කරුණු.. ❤💥

    • @imayamunasinghe
      @imayamunasinghe 11 หลายเดือนก่อน +4

      Don't lie. Your username clearly says that you are Sinhala

  • @chanukalakshan3704
    @chanukalakshan3704 ปีที่แล้ว +15

    අම්මා වගෙ හැම දෙයක්ම පැහැදිලිව කරුණාවන්තව කියලා දුන්නා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..!!! තෙරුවන් සරණයි

  • @JasmineAkbar-r4k
    @JasmineAkbar-r4k ปีที่แล้ว +5

    A great advice to everyone ❤❤ specially to the new generation

  • @Minimalisamishi
    @Minimalisamishi ปีที่แล้ว +4

    නියමයි ඇන්ටි. මේක ශෙයා කරන්න ඕන දැන්මම.

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว +4

    ස්තූතියි අක්කා හරි වැදගත් අපේ දේ හෝද ට කියා දුන්නා ට මම ගොඩක් දේ ඉගෙන ගත්තා 😂

  • @dunn6357
    @dunn6357 ปีที่แล้ว +29

    පොඩි කාලේ බැනුම් අහල මතක් කරව කරව අම්මා පුරැදු කරපුවා ❤

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +16

      හොඳ අම්මා කෙනෙක්.❤️❤️

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 ปีที่แล้ว +5

    Dearest Mrs Anoma,
    ඉතාම වටිනා අදහස් සමුහයක්....
    මමත් මගේ දරුවෝ දෙන්නට හැම දෙයක්ම කියලා දීලා තියෙනවා.
    ඒවගේම Mrs. Anoma හැමදාම කියනවා වගේ එදා දවසේ සිදුවූ දේවල් අපි කතා කරනවා....
    බොහෝ ම පින් මෙවැනි අදහස් ආදරණීය ව කියලා දෙනවට...
    තෙරුවන් සරණයි!

  • @thamarajayasiri416
    @thamarajayasiri416 ปีที่แล้ว +7

    හැමෝටම හරිම වැදගත් පාඩමක්.ස්තූතියි ඔබතුමියට.

  • @supipiperera
    @supipiperera ปีที่แล้ว +3

    මගේ පුතාට තවම අවුරුදු 5යි.එයා ආසම අනෝමා ආච්චිගෙ recipe බලන්න.
    හරිම ප්‍රසන්නයි ඔබතුමිය.

  • @pawanikaushalya1349
    @pawanikaushalya1349 ปีที่แล้ว +3

    ආන්ටිගෙ වීඩියෝ එක නම් හිනාවෙවී බැලුවෙ..හරිම වටිනා වීඩියෝ එකක්..❤

  • @journeywithanna310
    @journeywithanna310 ปีที่แล้ว +6

    වටිනා වීඩියෝවක්. ඒවගේම කෑම කන අතරතුරේ කට වටේ, නිකටෙ, රැව්ල් ගස් වල කෑම වැදී රැඳි තියෙනවාද කියලා සැලකිලිමත් වීම වැදගත් නේද.

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 11 หลายเดือนก่อน +1

    Aunty....අපි පිට තැනකට(ගෙදරකට) කෑමකට ගියාම අපි කාපු පිගාන අපිම සෝදන එක වැරදි ද??( මගෙ පුරුද්දක් තියනවා මම කෑම කන පිගාන මමම සෝදලා තියන)

    • @chanusandun7152
      @chanusandun7152 11 หลายเดือนก่อน

      අලුතින් ගෙදරකට ගිහින් පිගාන සෝදනවනම් කෑම කාමරයෙම සින්ක් එකක් තියෙනවනම් එකෙන් සෝදන්න..
      ඒම නැත්තම් අත සෝදගෙන පිගාන එතනින්ම තියන්න.. මොකද පිගන් සෝදන්න වෙනම භාජනයක් එයාල තියලා නෑනි...
      පළවෙනි පාර ගෙදරකට ගියාම Kitchen එකට යන එක එච්චර හොද දෙයක් නෙමේ මන් හිතන්නෙ.. ඒ ගෙදර අයත් එකෙන් අපහසුතාවයට පත්වෙන්න පුලුවන් ..
      මොකද ඔයා kitchen එකට ගිහින් පිගාන හොදනකන් එයාල නිකන් බලන් හිටියා වගේ හැගීමක් එන්න පුලුවන් නි..

  • @AH-dr1zt
    @AH-dr1zt 11 หลายเดือนก่อน +1

    Athin kanawita pawichchi nokarana atha ukula uda thabaganna. Nathinam laga inna kenata awahirai.

  • @rasikawijenayake2724
    @rasikawijenayake2724 ปีที่แล้ว +7

    ඉතා වැදගත් , ප්‍රයෝජනවත් වැඩසටහනක්

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +9

    Yes Miss Anoma it's very useful video🥰💐🥰.I learn All the Table Manners from Hostle too our sister superior is very strict too😊.Thank you

  • @MadushaGunawardana-lf4gr
    @MadushaGunawardana-lf4gr 4 หลายเดือนก่อน +1

    Amma podi kale kiyala dunna wagema kiyala dunna auntie ❤

  • @anneshiromi6904
    @anneshiromi6904 11 หลายเดือนก่อน +2

    හැමදාමත් මම ගොඩාක් ආදරය කරන චරිතයක් ඔබ ❤. කොණ්ඩෙ අද ගොඩක් ලස්සනයි හොදේ ,,,, වැදගත් වීඩියෝවක්. ස්තුතියි බොහොමත්ම. 😊🙏

  • @soni581
    @soni581 11 หลายเดือนก่อน +1

    හොඳම වැඩසටහනක් ❤
    කරපිංචා රම්පා ලෙවකන එකත් අප්‍රසන්නයි ..ගොඩක් අය කරනවා .
    ගොඩක් කට ඇරලා දිව ගොඩක් දික් කරලා කන එකත් මට අප්‍රියයි .පන්සලේදී එක උපාසිකා අම්ම කෙනෙක් දිව එලියට දාන්නේ නැතුව කට ඇරලා විතරක් බත් කට කටට දාගන්නවා මම දැක්කා .හරියට fork එකෙන් කෙලින්ම කටට දාගන්නවා වගේ ..මම එක පුරුදු කලා .හරිම සංවරයි .
    Very Nice program. ❤❤❤

  • @anushkaamadhubhashini
    @anushkaamadhubhashini ปีที่แล้ว +2

    ෂෝයි අනේ.... මලක් වගෙයි ආන්ටි ඔයා... හරීම ප්‍රසන්නයි.. දැක්කත් හිත සතුටු වෙනවා.. 🌸😘

  • @dushmanthisilva3105
    @dushmanthisilva3105 ปีที่แล้ว +2

    හොද වීඩියෝ එකක්,,මම නම් හිතන්නෙ මේ පුරුදු එන්න ඕන , කරන්න ඕන ගෙදර දීමයි, පුරුද්ද අත් හරින්න බෑනෙ,,ඒනිසා මම නම් අපේ ගෙදර කනකොටත් මේ නිති රීති භාවිතා කරනවා,,සුප් බොනකොට, තේ බොනකොට සද්ද දාලා අදින්න පුරුදු වුනාම එලියට ගිහිල්ලත් ඒවම කරනවා,,

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 ปีที่แล้ว +6

    කෑම මේසයේදී අනවශ්‍ය ලෙස මොබිල් පොන් භාවිතා කරන එකත් කතා කරන්න auntie 😘😘😘

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +15

      අනේ දුව, ඒක ගැන නම් කතා කරලා වැඩක් නැහැ. phone වලට ඇබ්බැහි වෙලා. කන්නෙ මොනවද කියලාවත් දන්නෙ නැහැ. දවසක අපි ඒක ගැනත් කතා කරමු.

    • @danushkaabeysinghe482
      @danushkaabeysinghe482 ปีที่แล้ว

      @@AnomasKitchen 😘

  • @jayaminiherath8754
    @jayaminiherath8754 11 หลายเดือนก่อน

    ඔබතුමියට බොහොම ස්තුතියි .....

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว +8

    Madam Anoma you have done a very great job
    These explanations actually good manners and habits are very important to our society
    At our childhood our parents and
    the teachers taught us good food habits
    At present though parents are very busy they should show and tell them the good food habits to their children at the early stage of their life
    Madam Anoma thank you very much for presenting this
    God bless you !!!!!!!!!

  • @mashi9485
    @mashi9485 ปีที่แล้ว +1

    හරිම වැදගත් video එකක් 🌸❤️ thank you aunty 🥀

  • @padmimanik
    @padmimanik 11 หลายเดือนก่อน

    විදේශිකයින් පිලිකුල් කරනවා...අකින් කැවාම ප.පුරුද්දක් ඇතිව මම කියන්නේ ....මම ඉන්නේ ඊශ්‍රායෙල් වල

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 ปีที่แล้ว +17

    අනොමා නෝනා ගෙදර කන විදිහට සහ එලියට ගිය විට කියලා දෙකක් කියන්න එපා, එතකොට පුරුද්ද ට යනවා, ගෙදර ඉදන්ම තත්ත්වය පවත්වාගෙන යා යුතුයි, අඩුවෙන් නේ එලියෙන් කන්නේ, වැඩියෙන්ම කන්නේ ගෙදර නිසා එම තත්ත්වම පවත්වාගෙන යා යුතුයි,🤔

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +16

      ඒකත් ඇත්ත. නමුත් නිවැරදි විදිය ඉගෙන ගත්තාම, ගෙදර ඉදන් කන කොට නිදහසේ කැමති විදියට කන්න පුළුවන් නේ කියලා මට හිතෙනවා.

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 ปีที่แล้ว +1

      GODAK. DICIPILN ONEE NEE gedara. Nidahasee inne gedara withrayine. .

    • @sudathliyanagepriyankara3960
      @sudathliyanagepriyankara3960 ปีที่แล้ว

      ඉතාම ඉහලින්ම අගය කරනවා සියලු අවවාද සහ දැනුවත් කිරීම, දෙමාපියන් ගේ කොටසක් ඔබ විසින් ඉටු කිරීම.🙏

  • @HelaLee
    @HelaLee 11 หลายเดือนก่อน +3

    I haven't seen her in real or just never ever met before. But her look is saying everything❤. Such a humble person❤ all the very best❤

  • @ShiromiFernando-i1m
    @ShiromiFernando-i1m ปีที่แล้ว +4

    මෙි දැනුවත් කිරිම හරි වැදගත් එක දෙයක් හරි ඉගන ගන්නවනමි අඩුම ගානේ කන එකවත් ඉගන ගනි නේද බුදු ⁣සරනයි ඔබ තූමියට❤❤❤❤❤❤❤

  • @Elysian_Diaries
    @Elysian_Diaries ปีที่แล้ว +2

    පිලිවෙලට හරි ලස්සනට කියල දුන්න ඇත්තටම ආදරෙ හිතුනා කතා කරපු විදියට මේ මං පලවෙනි වීඩියො එක බලපු ❤️ ඒ වගේමයි මේ වීඩියො එක ගොඩක් වටිනවා.

  • @TT-rr3ux
    @TT-rr3ux ปีที่แล้ว +4

    ඉස්සෝ එක රස පාටයි 🙂❤️

  • @Anjana_Lyrics
    @Anjana_Lyrics 11 หลายเดือนก่อน

    වටිනවා❤ දීර්ගායු ලැබෙන්න ඕන ❤

  • @manjuladeepani9515
    @manjuladeepani9515 11 หลายเดือนก่อน

    හරිම වටිනවා obathumiyage කතාව .dan හැදෙන ළමයින්ට දැනගන්න හොඳ පුරුදු ටිකක් .thank you .deergayusha ලැබේවා .bs

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +4

    My parents taught me the same and I was and am a different person - I didn’t like mixing food together. Even today in some teledramas, it is very unpleasant to hear the sound of mixing (crushing) food. 😊. Good video Anoma.

  • @umanipinidiya6260
    @umanipinidiya6260 ปีที่แล้ว +7

    හරිම වටිනා උපදෙස් ටිකක් තමයි අද විඩියොවෙන් ඉගෙන ගත්තෙ ගොඩක් ස්තුති මිස් ඔබ තුමියට බුදු සරනයි

  • @dilukshifernando1859
    @dilukshifernando1859 11 หลายเดือนก่อน +1

    Thanks so much for this valuable advice 💐 I showed this to my daughter as she is learning to eat with her hands.

  • @madhumalkumari
    @madhumalkumari 11 หลายเดือนก่อน

    ගොඩක් isthuthi aunty මම nodanna ගොඩක් දේවල් oyagen dana ගත්තා.

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 11 หลายเดือนก่อน +6

    ඉස්සර වගේ නොවේ, පිටරැටියන් උනත් දන් අතින් කනව අපේ රටවලට ආවම. බුදුරජානාන්වහන්සේ අපට කියා දුන් පාඩම් මතු පරම්පරාව වෙනුවෙන් නැවත මතක් කර දීම පිලිබදව ඔබට ස්තූතියි . තෙරුවන් සරණයි .

  • @gimhanamalshan7442
    @gimhanamalshan7442 11 หลายเดือนก่อน

    අනෝමා ඇන්ටිට නැද්ද මඩ ප්‍රචාර ගහන්නේ කවුරුවත් 😂😂😂

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 11 หลายเดือนก่อน +3

    Love watching your videos as they are natural and decent 🙏🙏

  • @manelkumudinieratnayake9124
    @manelkumudinieratnayake9124 10 หลายเดือนก่อน

    Sister Maxima hostel එකේදි ඔය හැමදේම කියලා දුන්නානේ.අක්කා කිව්වාම තමයි මතක් වුනේ (please pass the හොදි)

  • @Gangakawmali
    @Gangakawmali 11 หลายเดือนก่อน

    ආදරනීය චරිතයක්.කතාවයි මූනේ ලස්සනයි බලන් ඉන්න ආසයි ❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා

  • @wordpressbpg1519
    @wordpressbpg1519 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ස්තුති සමහර පුරුදු දැනගෙන හිටියත් amathka වෙනවා eth හැබැයි dannam අමතක වෙන්නේ නැහැ oyava mathak වෙනවා mai කෑම mesedi නිරෝගී සුවය parthana කරනවා

  • @meedum1339
    @meedum1339 ปีที่แล้ว

    කෑම ගැන වගේම අපේ දත් පරිස්සම් කරගන්නත් අපි මොනාද කරන්න ඕනි කියලා ඔය වගේ vedio එකක් ගේන්න Anoma aunty

  • @ravi-nr9jn
    @ravi-nr9jn ปีที่แล้ว +11

    කවෘත් නොහිතන පැත්තක් ගොඩක් අය කරන්න අදහසක් වත් නෑ මේ වගේ දෙයක් ඇත්තටම ආන්ටි ගොඩාක් වටිනවා මේක බොහොම ස්තූති

  • @chinthakakannangara6893
    @chinthakakannangara6893 11 หลายเดือนก่อน

    මම කෑම කන්නේ අම්මා දිපූ ගෑරැප්පුවෙන් ඒ මගේ අත.ලංකාවේ අයට කනවට වඩා බොන්නයි ඕනේ.මිස් බොන අයටත් මැනස් ටිකක් කියලා දෙන්න.

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක්..බොහොමත්ම ස්තුතියි ඔබට..මම මගේ පුතාල 3දෙනාටම පෙන්නලා..එකින් එකට කියලා දුන්නා ඒවා.

  • @gayanchathurangafonseka9497
    @gayanchathurangafonseka9497 ปีที่แล้ว +3

    අද කාලේ තරුණ පරම්පාරවට හොද video එකක්.කවුරුත් හිතන් නැති ඒ උනත් ගොඩක් ජීවිතයට වැදගත් වෙන දෙයක්.මටත් පොඩි කාලේ මතක් උනා.අපි බත් කනකොට බත් ඉහිරවා ගත්තොත් අපේ තාත්ත බත් අටෙන් අටේට අහුලන්න කියනවා අතු ගාන්නේ නැතුව😂.මට ඒක මතක් උනා මේක බලද්දී.බොහොම ඉස්තූතියි ඔබ තුමියට.❤

  • @kalpanaudeshika8327
    @kalpanaudeshika8327 ปีที่แล้ว +20

    සමහර අය කෑම කාල ඉවර වෙලා වතුර බීලා කට හෝදනවා.ඒකත් හරිම අප්‍රසන්න දෙයක්.ආන්ටිගේමේ වීඩියෝ එක්හරිම වටිනවා ❤❤❤

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +1

    මෙන්න, නෝන,මහත් මිය,කියන්න පුලුවන් වැදගත් කාන්තාවක් ,හැම දෙයක්ම කියන්නේ නිහතමානීව සිනාමුසු මුහුනින්,තවත් දෙයක් කියන්න තිබෙනවා ,ඒ තමයි එතුමියගේ වාසනාවකට මනා රූ සපුවක් ලැබී තිබෙනවා

  • @priyankalakmini5942
    @priyankalakmini5942 12 วันที่ผ่านมา

    මම ලක්මිණි මගේ රූපයත් ඔබ වගේමයි.කොහෙට ගියත් හැමෝම අහනවා ඔයානේද යු ටියුබ් කුකින් චැනල් එක කරන අනෝමද කියලා අහනවා.මටත් දැන් එපා වෙලා නැහැ කියලම

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා උපදෙස් .🙏 ස්තුතියි