හදිසි වෙලාවක ගෙදර තියෙන දෙයින් අමුත්තන්ට හදපු රෑ කෑම - Episode 1035 - Quick Simple Dinner Vlog
ฝัง
- เผยแพร่เมื่อ 16 ต.ค. 2024
- #Quick Simple Dinner with Home Ingredients for Sudden Guests.
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
අනෝමා ඇන්ටිගෙ කතාව ඇහුවත් ඇති බඩ පිරෙනවා❤
angel hair pasta එක දැනගත්ත එක ගොඩාක්ම වටිනවා.ඒ වගේම ආන්ටි වගේ හිනා වෙලා ප්‍රියමානාපව කතාකරන එකත් මට ඉගෙන ගන්නම ඕනේ.ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් ඇත්තටම.ආදරෙයි❤️
I have learnt a lot from you except cooking ❤. Thank you very much
ගොඩක් ස්තුතියි ආන්ටි. ඇත්තටම මටත් ඔහොම වුන අවස්ථා ගොඩයි. අදහස් ටික නම් ගොඩක් වටිනවා. ගොඩක් ආදරෙයි 💝 හැමදාම
හරිම වටිනා අදහස් ටිකක්. ගොඩාක් ම ස්තූතියි මෙහෙම ආදරණීයව කියලා දෙනවට. තෙරුවන් සරණයි,❤ සියලු දෙව් පිහිටයි 😊
අම්මෙක් වගේ හැමදේම කියලා දෙනවට පිං♥️♥️🥺
ගොඩක් ස්තුතියි ආන්ට් ... ඔයාගේන් ඉගන ගන්න දේවල් ගොඩාක් තියෙනවා .... අම්මා කෙනෙක් වගේ ඔයාගෙන් මං ගොඩාක් දේවල් ඉගන ගෙන තියෙනවා ... ඔයාගේ ඒ ආදරණීය කම වගේම පිලිවෙලටයි පිරිසිදුකමටයි මං ගොඩක් කැමතියි .... තෙරුවන්සරණයි ....❤❤❤❤
❤ තෙරුවන් සරනයි.
බොහොම ස්තුති ආන්ටි.දැනුමට එකතු කර ගත්තා❤️
Thank you loads Mrs Anoma
I have learned so many things from you
Words are not enough to Thank you 🙏🏼
ආදරෙයි ඇන්ටියෝ ලස්සනයි ඔයා කතාවට හිත ඇදිල යනව මගෙ ගෙදර ගොඩක් කෑම ඔයාගෙ තමයි 😘
ගොඩක් වටිනා වීඩියෝ එකක් ආන්ටි,මගේ දැනුමට තවත් වටිනා පාඩමක් ,,,හරිම ප්‍රයෝජනවත් ආන්ටි ,මේ වගේ අවස්ථාවක් නිතර එන්න පුළුවන් නිසා ,තෙරුවන් සරණයි ආන්ටි !
සුවපත් වේවා !!!❤️
හරිම වටිනා අදහස් ටිකක්. මේ වගේ හදිස්සි වෙලාවල් ඔනේ තරම් වෙනවා.. මේකේන් අදහසක් ගන්න පුලුවම් උනා
I learnt many Many things from you .Your work is excellent
Thank you, May God Bless you 🙏
Thank you aunty ❤ .Your cooking is like meditation
Thank you duwa.
Very useful idea. ❤
Thank you very much.
Love from Perth. ❤
Thank You Miss. Budu Sarany...!!!
Wow that looks a sumptuous meal. Well presented. Thanks for your ideas Anoma. Tc gbu
Thank you auntie. We learn a lot from you!!!!
Thank you so much❤️ dear Anoma
May triple Gem bliss you ❤️❤️
This is smthing innovative. Thanks anoma. Bless u all.
Hari watina video ekak. Thank you 🙏🙏🙏💐💐💐💐💐
Harima neat, lassanai. Love your talk. Thanks aunty
Thank you, Anoma Aunty ❤❤❤
This is very helpful
Ane auntyge gedara awith apitath mehema kema welak ganna thienawanam😍😍
Thank you dear. Nice ideas.thank you ❤❤
Thanks Mrs Anoma. Looks delicious. Great idea. God bless you.
You are so welcome
Thanks Anoma. Very useful.
Aunty rata inn kenekta hadala yawanna pol cake ekak sathi 2k 3k kal thiyaganna widiha kiyannako
Very useful tips aunty. Thank you. Aunty can you please continue food for the soul series as well.
අනෝමා ආන්ටිට මම ගොඩක් ආදරෙයි ❤️ ගොඩක් කෑම ජාති හදන්න පුරුදු වුනේ ආන්ටිගෙන් මම
Very useful. Thank you very much
Useful advice
Thank you for informative video.
Please do us a video on how to çhoose a coconut, using a dry coconut what type of food can be made, etc.
Thanks. God bless you.
❤❤❤ mama hari asai me youtube channel ekata . Adarryi godak
Thankyou so much , Anoma!
Indeed , I have learnt so...... much from you . Much merrits to you ! You are actually a living god so generous in this field! Thankyou once again !
Thanks oyage recepi mat balanava harima rasata mat ava hadanava oya ta teruvan sarani
Thanks Anoma for your tips on entertaining. You are so simple and sweet. Very neat and tidy too. Great teacher and a role model to the young.
You are so welcome!
Dena upades hareema watenawa thanks
Bohoma pin obathumiyata, kanthawaka thula thibiya yuthu sanyamaya karunikabawa. , adarshayen tharuna parapura wetha gena enawata. Jaya wewa!!! Theruwan Saranai!!!!🙏🏻🎉🎉🎉🎉
ස්තුතියි නැන්දි❤️❤️
Thanks for your expression s budusaranai
I really need help with planning and getting things done so need a detailed video on that plz...
Aunty hope u can remember me. Both of us had many chats in Facebook messenger five years back.. anyway great ideas.... may triple gem bless u....love u so much.....
Thank you aunty ❤ බුදු සරණයි
Thank you හැමදෙයක්ම කියලා දෙනවට අනෝමා Aunty
Thank you akki.matta podi udavak.ara omlet adappu pan ekka kohida gatte.
Got it from USA. But you can order from Amazon.
Wow super yummy😋meal simple delicious rich dinner Thank 🙏 U so much darling
Please can you tell me from where you bought this pan which has four separate bases in the same pan? Thank you so very much.
Got it from USA, but you can order it from Amazon.
@@AnomasKitchen thank you so very much for your prompt answer. I do lot of my cooking following your recipes and tips. Thank you so very much for your ideas. I like the way you present it a lot. I love your channel.
❤❤❤
Thank you so much Anoma🎉🎉
😍 lovely.
Now its so hard to find parnesan cheese. Wonder from where you bought it?
You can find it from Spar Supermarket. My sisters and friends who come from abroad bring me parmesan.
Watinawa godark mey dawaswalata godark sthuthi budusarani obathumiyata
Thank aunty, harima වටිනවා
බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
ගොඩක් වටිනා විඩියො එකක් කවදත් අනොමා මිස් අපිට දෙන්නෙ ජිවිතයට වටිනා දෙවල් 💕
Very.useful.thank.you.very.so.mush
Happy to see you, as usual, interesting presentation.
Thank you for teaching all these . ❤
You are so welcome! Ishani ❤
Thank you god bless you
Thanks loads aunty for these valuable vedios ❤️❤️
Very beautiful also useful to all of us 🎉❤I'm like you need to be very clean and tidy. You are a very good lady perfect house wife. Bless you ❤
Thank you dear Aunty....❤️
Thanks a lot. You are my role model ❤
Mozarella cheese types gana video ekak one😢❤
ආන්ටිගෙ recepe වලින් මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..Thanks antii 😍😍😗
හරිම ලස්සනයි ආසයි. අහන් ඉන්න
Aunty gawa tiyana hama kitchen item ekak mage cousin aunty gawath tiyanawa. Eyyatath ratawal wala travel karaddi genawa
Thanks anoma
බොහොම ස්තුතියි සුබ දවසක් ❤
Thank sister
සලාද එකට dressing එක කලවම් කලේ නෑ නේද. කන වෙලාවටද mix කරන්නේ.
මම ඔයාගෙන් ගොඩක් දේ ඉගෙන ගත්ත
ස්තූතියි අනෝමා ආන්ටී ...❤️❤️❤️
As usual very nice.
man hari asai aunty guests lata food arrange karana widiha balanna
ඔයා හරි පුදුමයි අක්කේ ....හරිම ලස්සනයි කෑම මෙසෙ.thanks ඔයාට කියලා දුන්නට ❤️❤️❤️❤️❤️
Thank you aunty, ❤❤❤
හරිම ප්‍රයෝජන video එකක් Aunty...❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤
ස්පැගෙත්ති වලට සුදුළුනු, ටුනා, ඇරුනහම සෝස් මොනවා හරි දැම්මා ද,,
Wow aunty..💖💖💖💖💖nice video..💖💖💖
ආන්ටි තව මේවගේ videos oonee
❤well organized aunty
Where we can buy Egg pan g00d one
Anoma' aunty oyage ice cream video eka oya ice cream mekar ek kohed ganna thiyenne kiyanna puluwand aunty plz help me 🙏
Bought it from 🇬🇧 UK.
Great job aunty❤
Ane aunty pani walalu hadana heti kiyala dennako
Thank you aunty ❤❤❤
Thank you auntie ❤❤
හරිම වටිනව
Plz let me know a place to buy angel hair pasta
Food city supermarket
Good luck
godak sthuthi oba thumiyata
❤
Nice video anima💐
Superb
අගය කරමි .ඔබට සුබ දවසක් .ස්තුතියි ..
GOOD. LUCK. ❤❤❤
GOOD. LUCK. 👍❤️❤️❤️💐
Very nice ❤❤