Aunty I wish I was a family friend of yours. I live abroad and when I came here I didn’t even know how to make parippu. we used to eat out everyday when I was in SL and my husband didn’t want me to cook because it wasn’t tasty at all. even I couldn’t eat it. 😅. fortunately, your channel was started when we came abroad and I learned to cook from your videos. I never failed to impress my husband and still I watch your videos everyday when I cook something special. I still follow the process you always encourage which is to prepare everything first and cook everything at once. it saved me plenty of time and now i cook better food with less time. I also plan the menu like you said. Thank you so much for teaching us such valuable lessons. You were the reason for me to love cooking. Love you so much. ❤
How lucky your family is to have a great woman like you! . . I learned a lot from you, what I didn't get, I pass on to my children, you are truly the most beloved chef of all time, loved by the entire country!❤❤❤❤❤❤
Harima vatina adahas auntita thiyenne. E vagema aunty hari buddimath . E vatina adahas apita share karanavata godak sthuuthy, pin sidu venava ❤❤❤❤❤💕💕💕💕💕 lots of love from japan
Dear Aunty , first of all I would like to say thank you . I watched your every videos, this is my new hobby but I got lot of valuable ideas ,like how to cook , manage , kitchen tips , specially how clean and clear the kitchen and equipment s . Now I used your ideas , tips and every day prepared different type of meals for my husband and my mother .. I got very nice comments from them . I have no more words to say Thank You .... I'm awaiting your valuable videos. Keep it up .
Aunty ගෙ visiter කෙනෙක් වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා....❤❤❤❤
Ane ඇත්තටම
අම්මෙක් වගේ මේ කියල දෙන දේවල් වලට හරිම අාදරෙයි.❤❤❤😍
🌹
මම ආසම ඔබතුමීගෙ භාජන වල ඉඳලම වර්ණ ගැළපීමට..හැම දේම ලස්සනයි.......❤️
අනේ හරිම පින්පාටයි අහින්සකයි ආන්ටි ඔයා.මගේ පොඩි පුතා එක්ක මේ වීඩියෝ බලන්නෙ මම.එයත් හරිම ආදරෙයි ආන්ටිට. අනේ අර rotating compartment set එක කොහෙන්ද ගත්තෙ කියලා කියනවාද ආන්ටි
බලන් ඉන්නත් ආසයි..ආන්ටි අම්මා කෙනෙක් වගේම දැනෙනවා..හරිම හුරතල්..ආදරේ හිතෙනවා ! ❤
අනෝමා මිස් මම ඔයාගේ හැම රෙසිපිම බලනවා මේකත් බැලුවා ඔයාට කියන්නම ඕනේ මම අසාවෙන් සැමන් හැදුවා දෙසැරයක් හොදටම ආවා ඒවගේම sea food rice එකත් හැ දුවා එකත් හොදටම ආවා ඔයාට ගොඩක් ස්තුති ඔයාවත් ඔයාගේ පව්ලේ අයත් දෙවියන් රැකදේවා දීගායු ලැබේවා 🌹
මාත් හරි ආසයි visitors ලා එනවට.. රසට උයල කන්න දෙන්න ❤ ස්තුතියි ආන්ටි
Ur videos like , one kind of meditation 🫶 කිසිම කලබලයක් නෑ.. බලන්න ආසයි ❤
හරිම ශෝක් අම්මා ඇත්තටම මගෙ අම්මා වගේ ගොඩාක් වටින Video එකක් තමයි මේකනම් අම්මගෙන් තමා ඉතිං ගොඩාක් දේවල් ඉගෙන ගන්නෙ පරිස්සමෙන් ඉන්න අම්මා නිදුක් නීරෝගී සුවයම ලැබේවා බුදු සරණයි අම්මා💖🙏
සියලුම සත්වයන් ගැන සහකම්පනයෙන් මෙහෙම තමයි ආදරනීය විදියට හිතන්න සහ සලකන්න ඕන ❤❤❤❤
How can a person be so thoughtful and methodical?
You are an inspiration Anoma.
So true a big inspiration for the young me who loves serving
So true a big inspiration for the young me who loves serving
So true 💯💯💯❤❤
මටත් මේ වගේ හදිසියේ dinner and lunch යෙදෙනවා. ඒවා plan කරන්න ඉගෙන ගත්තේ ඔබගෙන්. Thank you very much ❤ love you
ඔයාගෙ කතාබහ හිනාව හරිම ලස්සනයි .ආදරෙයි ආන්ටි.❤️
Math ♥️
අනේ ගොඩාක් තෑන්ක්ස් අපි ගෙදරට කවුරු හරි එනව කියද්දි බය වෙනව අමුතුවෙන් කඩේ යනව ඒත් දැන් එහේම ඕනෙ නෑ තියන දේකින් පිරිමහ ගන්න කියල දුන්නට ගොඩාක් පින් ආදරෙයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏
❤️❤️❤️මම හරිම ආසාවෙන් ආන්ටිගේ වීඩියෝ බලන්නේ ,හැමදාම අපිට ඉගෙනගන්න දේවල් තියෙනවා ,ගොඩාක් ආදරෙයි...දවසක හම්බෙලා කතා කරන්න ආසායි❤️❤️❤️
ඔයාගේ විඩියෝ බලලා මමත් නිතර නිතර කැම හදනවා අදත් මා ඔයාගේ විඩියෝ එක බැලුවා .ඔයා හරිම ආදරණියයි .ඔයාට ත් පවුලේ සැමට තෙරුවන් සරනයි .
හරිම ප්රයෝජනවත් වීඩියෝ එකක්. රසම රස කෑම වේලක්. පොඩි වෙලාවකින් ගොඩක් දේවල් හදලා. ආන්ටි, ගොටුකොල, මුකුනුවැන්න වලට ගොඩක් බෙහෙත් ගහන නිසා එතරම් හොද නෑ කන්න. Organic ඒවා හෝ ගෙදර වවපු ඒව නම් කමක් නෑ. මං ලගදි ලංකාවෙ research එකකින් හොයාගෙන තියනවා දැක්කා ලංකාවෙ තියන හොදමපිලිකා නාශක පලා වර්ග 5. ඒ මැල්ල කොල, පැශන් කොල,කතුරුමුරුංගා, කිරි අගුණ, රණවරා. බෙහෙත් ගහන මුකුනුවැන්න, ගොටුකොල වලට වඩා ගෙවත්තෙන් ගන්න පුලුවන් ඒ පලා වර්ග 5 කන්න පුලුවන් නම් වටිනවා. ඉතිං හදිසියෙ වත්තෙන් හොයන් හදපු පැශන් මැල්ලුම අමුත්තාට ඉතා ගුණවත් ආහාරයක්.
බොහොම ස්තුතියි ඔයාගේ තොරතුරු වලට. හරිම වටිනවා.
හරිම පිලිවෙලයි ආසයි දැක්කම ගොඩක් දේවල් ඉගෙන ගන්නව අම්ම කෙනෙක් වගෙ ලෝබ නැතුව හැමදේම කියල දෙනව ❤
ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි aunty❤.ගොඩාක් වටිනවා මේ idea එක thank you ගොඩාක් ආදරෙයි ඔයාට❤❤❤
Mn hugakma aasa Aunty Katha karana widiya ahan Inna balan Inna❤️Aunty math harima Aasai Piliwelata pirisiduwata kitchen eka thiyaganna wagema Rasata uyanna.Piliwelata pirisiduwata wada karanakota gedara ayath piliwela wenawa.Aunty uganwana widiya harima lassanai.Theruwan saranai Aunty❤️
මමත් දැන් මාළු ඇඹුල්තියල්,ඇඹරුල්ලා මාළුව ඩි පිසර් එකේ තියාගන ඉන්නෙ ආන්ට්, ආන්ට්ගෙන් තමයි මේවා පූරුදූ වුනේ ❤❤❤❤❤❤❤
Iiyaa hlo
ඔයාගෙ ලස්සන කතාවට, හිනාවට, රස කෑම වලට ගොඩක් ආස හිතුනා. හරිම පිලිවෙලට , ලස්සනට පිලිගන්වන්න මමත් හරිම කැමතියි.❤️❤️
හරිම ප්රයෝජනවත් ආන්ටි.
Aunty I wish I was a family friend of yours. I live abroad and when I came here I didn’t even know how to make parippu. we used to eat out everyday when I was in SL and my husband didn’t want me to cook because it wasn’t tasty at all. even I couldn’t eat it. 😅. fortunately, your channel was started when we came abroad and I learned to cook from your videos. I never failed to impress my husband and still I watch your videos everyday when I cook something special. I still follow the process you always encourage which is to prepare everything first and cook everything at once. it saved me plenty of time and now i cook better food with less time. I also plan the menu like you said. Thank you so much for teaching us such valuable lessons. You were the reason for me to love cooking. Love you so much. ❤
What a lovely comment. I am glad that you are cooking tasty food and making your family happy. So proud of you dear. ❤
@@AnomasKitchen thanks aunty 🥰
Oyage. Kathawa. හිනාව. Nihathamani. බව. හැකියාව. මම. අගය. කරනව
ඇත්තටම පොඩි වෙලාවකින් අංග සම්පූර්ණ කෑම වේලක් . ආස හිතුනා 🙏🙏🙏
හරිම ආදරණීයයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආසම කෙනෙක් අනෝමා ඇංටි 😘😘
හරිම වටිනා වීඩියෝ එකක්
ස්තුතියි 😊😊
That compartment dish set is so nice.Where did you buy that? Keep up your good works❤
How lucky your family is to have a great woman like you! . . I learned a lot from you, what I didn't get, I pass on to my children, you are truly the most beloved chef of all time, loved by the entire country!❤❤❤❤❤❤
වීඩියෝ එක සම්පූර්ණ යෙන් බැලුවා ,විස්තර ය අහලා ,ලියන්න හිතුවා ,ජර්මනිය ඉදලා ආව කෙනෙකුට කෑම ,ට හදලා තිබූ එක,අපිත් ලංකාවට ගියා ම ,කන්න හොයන දේවල් ගැන ඔයාට හොද දැනුමක් තියෙන වා,පැශන් ෆෘක්ට් කොල මැල්ලුම ගැන ඇහුවා ම,තවත් පුදුම උනා ,මම ත් මෙහෙ පැශන් වැලක් හදාගෙන තියෙන්නේ ,මැල්ලුම ට කොල ගන්න ,(සමර් එකට විතරයි ඉතින් )අනික ඔයාගේ යාලුවා ගොඩක් තෑගි ගෙනත්,අපිට ගියාම වෙන දෙයක් තමා ,කොච්චර ගෙනිච්චත් යාලුවො බලන්න යන්න ,ගෙනියන්න දේවල් නැහැ ,ගේන ඒවා නෑයන්ට බෙදලා,කොහොම උනත් ඔයා ට හොද යාලුවො ඉන්නවා ❤
ගොඩාක් ස්තූති ඔයාට.ඔයා කියලා දෙන දේවල් එක්ක ගොඩාක් දේවල් ඉගන ගන්නවා.මම විවාහ උනේ ලගදී. ආන්ටී කියා දෙන ඒවා ප්රායෝගික ජීවිතේ කරනකොට හරී සතුටුයි
ඔබ තුමියගේ වීඩියෝ මම බලන්නේ හරිම ආසාවෙන් .හරිම පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවා.ස්තුතියි 🙏 ආදරෙයි ❤️
Ane aunty me wage full meal planing vedios karanna api godak dewal igena gannawa❤️❤️❤️
The visitor is a lucky man.I too wish to❤ have a❤ meal like this.Thanks 1
බෝහම ස්තුතියි සරලව පහසුවෙන් කරන්න පුලුවන් දේ ගැන පෙන්වනවට. අර curries බෙදපු කරකවන භාජනය කොහෙන්ද ගන්න පුලුවන්
ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තුතියි ❤
Anoma mis kiyala dena kama mama gedara haduva harima rasay godak pin meva kiyala denavata .e agema obathumiya harima lassanay
බොහොම ස්තූතියි ඔයාට
ලංකාවටයන්නම ඕනේ
බුදු සරණයි ❤❤❤
පුමණය ගෑම් වලින් සදහන් කලා නම් හරිම අගෙයි .thank you very much.
මේක vlog එකක්. කෑම හදන හැටි කියලා දෙන එකක් නෙවෙයි. කෑම හදන විඩියෝ වල පැහැදිලිව කියලා දෙනවා.
Anoma ammeee... math ennada hadisiyen kaala ynna ..😘😘😘😘
බොහොම හොඳ vedio එකක්. ස්තුතියි අනෝමා. ❤
Mama pregnant mama hamadama missge video balanaawa harima lassanai uyanna asa hitenawa
Please do a video as to how to organize things in the fridge and in the freezer
අනේ ෆිජ් එකේ දාන්න හදපු කරවල එකේ රෙසපි එක දෙන්නකෝ...❤️❤️
You are so sweet when you explain. Specially you never greedy for views or subscribe
Thank you aunty❤️❤️.godak watinawa me video aka❤️
Ane oya wage ammek matath hitiyanam kiyala hithenawa.oyage karunawa adaraya harima watinawa.adarei hamadama.dilini
What a lovely meal.❤ great video . thank you .❤
ගොඩක් හොඳ video එකක් 👌👌👍👍🙏🙏❤️❤️
අනේ අක්කේ ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි ❤️ හොඳම ආහාර වේලක්. දැල්ලෝ එක දැක්කම කටත් පිස්සු වගේ. ගොඩක් ආදරෙයි 💞 වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ අක්කේ
හරිම ආසාවෙන් ඔයාගේ කතා අහන් ඉන්නේ ආන්ටී ❤❤
I wanted to eat everything because the way aunty presents food..Also it z a nice combination. ❤
Harima vatina adahas auntita thiyenne. E vagema aunty hari buddimath . E vatina adahas apita share karanavata godak sthuuthy, pin sidu venava ❤❤❤❤❤💕💕💕💕💕 lots of love from japan
ගොඩක් සංයමයකින් තමයි වීඩියෝ අරගෙන එන්නෙ හැමදාම. බලන්නත් ආසයි.
හරිම වටිනා video ekak .Thanks a lot .🙏
Thanks aunty ❤❤❤❤ menu eka super 👍
Very thoughtful!!! Another great tips.Thank you ❤
Lovely to see this type of video. Aunty where did you buy that compartment. So useful and convenient one..
Ane harima shok. Me wage video balanna api harima kemathi. Auntu was kawada hari dakinna tiyenawa nam ekath lokuma deyak mata.
Godarkma wedagath harima watinawa bohoma sthuthi obathumiyata budusarani
Me wage video apita harima watinawa
Thank you so much
I love Southside malu Ambul thiyal.💝💝
ආන්ටිගෙ මේ වගේ වීඩියෝ වලට මම හරිම ආසයි. කෑම කන ගමන් ආසාවෙන් බැලුව.
Anoma aunty oya me karanne samaja sathkarayak thank you soo much ❤
,Thank You මිස්🙏❤️👍
aunty oyage bamboo base ceramic plater kohenden gatte
Dear Aunty , first of all I would like to say thank you . I watched your every videos, this is my new hobby but I got lot of valuable ideas ,like how to cook , manage , kitchen tips , specially how clean and clear the kitchen and equipment s . Now I used your ideas , tips and every day prepared different type of meals for my husband and my mother .. I got very nice comments from them . I have no more words to say Thank You .... I'm awaiting your valuable videos. Keep it up .
මන් හරි ආසයි ආන්ටි ඔයා වගේ වෙන්න කවදහරි. ඇත්තටම ඔයා අම්ම කෙනෙක් වගේ දැනෙනවා අපිට
හරිම වටිනවා අද video එක.Thanks අනෝමා.❤️
ගොඩක් පිලිවලයි ලස්සනයි
Really useful Aunty. Thank you so much
Wow, aunty, such a beautiful table❤❤
Thank you.❤️
Me kiyala dena DeWalt apita godak watinawa thank you miss
Very useful vedio. Thank you very much
Well neat mrs.Anoma.Really i like your work. Thank you .
Rotating bord එක lassanai .කොහෙන්ද ගත්තෙ
madam Anoma mulma warata comment ekak danne.oyagen godak dewal mamanam igena gaththa.mata oya kiyala deddi ape school eke agama uganeapu teacher mayhak una.eya hariyatama oya wage.face cut eka.kondey nam diga thibuna.eeth oya wage hari niunu charithayak.oyage upades godak wedagath.e wagema oyage piliwelatath api hungak kemathi.uyana hama kenagema oya dicipleen neha.eeth oya e paththen great.
Aunty හැමදාම උයන විදිහ දකිද්දී මටත් ආසයි ඒවායේ රස බලන්න . මාත් ගෙදර ඒ vedio බලලා හදනවා ඒ උනා ට aunty හදන එවායේ රස බලන්න තිබ්බා නම් හොඳ යි කියලා හිතෙනවා 😊
And Oya Uyana Kamak Matath Kanna Atnam Kiyala Hithenawa. Budhu Saranay! Madam Oyata.
You are our National treasure aunty ❤❤❤
Enjoyed your video, thanks for sharing dear , lots of love ❤️
කෑම හදන අත් දෙකක වටිනාකම
අනේ අක්කා una හැදිලා කන්න බැරිව ඉන්නේ ඔයාගෙ කෑම දැක්කාම ආස හිතුණා ටිකක් කන්න ❤❤
අනේ...,නංගි ඔයාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා ❤
Aunty...I love you and your voice and your foods ...❤❤❤❤
Thank u Anoma Its a valuable vedio
Thank you aunty very usefull vedio ❤❤❤
Beautiful !
Love you aunty ❤
Please reply me
Curry tray එක කොහෙන්ද ගත්තේ මිල කීයද දැන්
Unty from where you bought the curry serving dishes? They are so cute
Amme nuba koi tharam hoda kenk da. 🌷🌷🌷🌷
මම හරි ආසයි නැන්දge video බලන්න.ඔයා කොහෙද ඉන්නේ
Api harima adare oyata
ආදරේ දුව. ❤️❤️
Like these kind of videos. Thanks for sharing
Ane oya familiy ekema kwnek vage mekiyala dunna ekata hareema සතුටුයි apeth bada piruna mata asama asayi oyava muna gehenna theruvansaranayi obata
Marama lassanai piliwelai arnty
Thank you so much Anoma Aunty. You are truly blessed. ❤
Thank you so much 😮
Aunty kiynna wachana ne 😍😍❤❤