හදිසියේ ආ අමුත්තාට ගෙදර තිබූන දෙයින් සුදානම් කල දිවා ආහාරය - Episode 1040 - Lunch for Sudden Guest

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 220

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +103

    Aunty ගෙ visiter කෙනෙක් වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා....❤❤❤❤

  • @kumuduperereperera2687
    @kumuduperereperera2687 ปีที่แล้ว +55

    අම්මෙක් වගේ මේ කියල දෙන දේවල් වලට හරිම අාදරෙයි.❤❤❤😍

  • @Subh463
    @Subh463 ปีที่แล้ว +7

    මම ආසම ඔබතුමීගෙ භාජන වල ඉඳලම වර්ණ ගැළපීමට..හැම දේම ලස්සනයි.......❤️

  • @Kisalki915
    @Kisalki915 ปีที่แล้ว +5

    අනේ හරිම පින්පාටයි අහින්සකයි ආන්ටි ඔයා.මගේ පොඩි පුතා එක්ක මේ වීඩියෝ බලන්නෙ මම.එයත් හරිම ආදරෙයි ආන්ටිට. අනේ අර rotating compartment set එක කොහෙන්ද ගත්තෙ කියලා කියනවාද ආන්ටි

  • @yashorashmi2631
    @yashorashmi2631 ปีที่แล้ว +6

    බලන් ඉන්නත් ආසයි..ආන්ටි අම්මා කෙනෙක් වගේම දැනෙනවා..හරිම හුරතල්..ආදරේ හිතෙනවා ! ❤

  • @vindyaperera7386
    @vindyaperera7386 ปีที่แล้ว +3

    අනෝමා මිස් මම ඔයාගේ හැම රෙසිපිම බලනවා මේකත් බැලුවා ඔයාට කියන්නම ඕනේ මම අසාවෙන් සැමන් හැදුවා දෙසැරයක් හොදටම ආවා ඒවගේම sea food rice එකත් හැ දුවා එකත් හොදටම ආවා ඔයාට ගොඩක් ස්තුති ඔයාවත් ඔයාගේ පව්ලේ අයත් දෙවියන් රැකදේවා දීගායු ලැබේවා 🌹

  • @dilkirathnayaka3473
    @dilkirathnayaka3473 ปีที่แล้ว +12

    Ur videos like , one kind of meditation 🫶 කිසිම කලබලයක් නෑ.. බලන්න ආසයි ❤

  • @TheShona1989
    @TheShona1989 ปีที่แล้ว +8

    මාත් හරි ආසයි visitors ලා එනවට.. රසට උයල කන්න දෙන්න ❤ ස්තුතියි ආන්ටි

  • @dhammikafernando5662
    @dhammikafernando5662 ปีที่แล้ว +38

    How can a person be so thoughtful and methodical?
    You are an inspiration Anoma.

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 ปีที่แล้ว +7

    මමත් දැන් මාළු ඇඹුල්තියල්,ඇඹරුල්ලා මාළුව ඩි පිසර් එකේ තියාගන ඉන්නෙ ආන්ට්, ආන්ට්ගෙන් තමයි මේවා පූරුදූ වුනේ ❤❤❤❤❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +6

    සියලුම සත්වයන් ගැන සහකම්පනයෙන් මෙහෙම තමයි ආදරනීය විදියට හිතන්න සහ සලකන්න ඕන ❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +5

    අනේ ගොඩාක් තෑන්ක්ස් අපි ගෙදරට කවුරු හරි එනව කියද්දි බය වෙනව අමුතුවෙන් කඩේ යනව ඒත් දැන් එහේම ඕනෙ නෑ තියන දේකින් පිරිමහ ගන්න කියල දුන්නට ගොඩාක් පින් ආදරෙයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 ปีที่แล้ว +6

    මටත් මේ වගේ හදිසියේ dinner and lunch යෙදෙනවා. ඒවා plan කරන්න ඉගෙන ගත්තේ ඔබගෙන්. Thank you very much ❤ love you

  • @miror6343
    @miror6343 ปีที่แล้ว +3

    හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. රසම රස කෑම වේලක්. පොඩි වෙලාවකින් ගොඩක් දේවල් හදලා. ආන්ටි, ගොටුකොල, මුකුනුවැන්න වලට ගොඩක් බෙහෙත් ගහන නිසා එතරම් හොද නෑ කන්න. Organic ඒවා හෝ ගෙදර වවපු ඒව නම් කමක් නෑ. මං ලගදි ලංකාවෙ research එකකින් හොයාගෙන තියනවා දැක්කා ලංකාවෙ තියන හොදමපිලිකා නාශක පලා වර්ග 5. ඒ මැල්ල කොල, පැශන් කොල,කතුරුමුරුංගා, කිරි අගුණ, රණවරා. බෙහෙත් ගහන මුකුනුවැන්න, ගොටුකොල වලට වඩා ගෙවත්තෙන් ගන්න පුලුවන් ඒ පලා වර්ග 5 කන්න පුලුවන් නම් වටිනවා. ඉතිං හදිසියෙ වත්තෙන් හොයන් හදපු පැශන් මැල්ලුම අමුත්තාට ඉතා ගුණවත් ආහාරයක්.

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔයාගේ තොරතුරු වලට. හරිම වටිනවා.

  • @piumihansamali9329
    @piumihansamali9329 ปีที่แล้ว +5

    හරිම ශෝක් අම්මා ඇත්තටම මගෙ අම්මා වගේ ගොඩාක් වටින Video එකක් තමයි මේකනම් අම්මගෙන් තමා ඉතිං ගොඩාක් දේවල් ඉගෙන ගන්නෙ පරිස්සමෙන් ඉන්න අම්මා නිදුක් නීරෝගී සුවයම ලැබේවා බුදු සරණයි අම්මා💖🙏

  • @kavindyaranaweera2492
    @kavindyaranaweera2492 ปีที่แล้ว +5

    ❤️❤️❤️මම හරිම ආසාවෙන් ආන්ටිගේ වීඩියෝ බලන්නේ ,හැමදාම අපිට ඉගෙනගන්න දේවල් තියෙනවා ,ගොඩාක් ආදරෙයි...දවසක හම්බෙලා කතා කරන්න ආසායි❤️❤️❤️

  • @ireshapriyadarshani5436
    @ireshapriyadarshani5436 ปีที่แล้ว +12

    ඔයාගෙ කතාබහ හිනාව හරිම ලස්සනයි .ආදරෙයි ආන්ටි.❤️

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว +2

    Mn hugakma aasa Aunty Katha karana widiya ahan Inna balan Inna❤️Aunty math harima Aasai Piliwelata pirisiduwata kitchen eka thiyaganna wagema Rasata uyanna.Piliwelata pirisiduwata wada karanakota gedara ayath piliwela wenawa.Aunty uganwana widiya harima lassanai.Theruwan saranai Aunty❤️

  • @nayominayomi7320
    @nayominayomi7320 ปีที่แล้ว +5

    ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි aunty❤.ගොඩාක් වටිනවා මේ idea එක thank you ගොඩාක් ආදරෙයි ඔයාට❤❤❤

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ බලලා මමත් නිතර නිතර කැම හදනවා අදත් මා ඔයාගේ විඩියෝ එක බැලුවා .ඔයා හරිම ආදරණියයි .ඔයාට ත් පවුලේ සැමට තෙරුවන් සරනයි .

  • @manisha_silva
    @manisha_silva ปีที่แล้ว +10

    Aunty I wish I was a family friend of yours. I live abroad and when I came here I didn’t even know how to make parippu. we used to eat out everyday when I was in SL and my husband didn’t want me to cook because it wasn’t tasty at all. even I couldn’t eat it. 😅. fortunately, your channel was started when we came abroad and I learned to cook from your videos. I never failed to impress my husband and still I watch your videos everyday when I cook something special. I still follow the process you always encourage which is to prepare everything first and cook everything at once. it saved me plenty of time and now i cook better food with less time. I also plan the menu like you said. Thank you so much for teaching us such valuable lessons. You were the reason for me to love cooking. Love you so much. ❤

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +2

      What a lovely comment. I am glad that you are cooking tasty food and making your family happy. So proud of you dear. ❤

    • @manisha_silva
      @manisha_silva ปีที่แล้ว

      @@AnomasKitchen thanks aunty 🥰

  • @dharanisilva6091
    @dharanisilva6091 ปีที่แล้ว +3

    How lucky your family is to have a great woman like you! . . I learned a lot from you, what I didn't get, I pass on to my children, you are truly the most beloved chef of all time, loved by the entire country!❤❤❤❤❤❤

  • @khalwee2530
    @khalwee2530 ปีที่แล้ว +1

    බෝහම ස්තුතියි සරලව පහසුවෙන් ⁣කරන්න පුලුවන් දේ ගැන පෙන්වනවට. අර curries බෙදපු කරකවන භාජනය කොහෙන්ද ගන්න පුලුවන්

  • @kvjayawathikvjayawathi5891
    @kvjayawathikvjayawathi5891 ปีที่แล้ว +5

    Oyage. Kathawa. හිනාව. Nihathamani. බව. හැකියාව. මම. අගය. කරනව

  • @manoriperera793
    @manoriperera793 ปีที่แล้ว +3

    හරිම පිලිවෙලයි ආසයි දැක්කම ගොඩක් දේවල් ඉගෙන ගන්නව අම්ම කෙනෙක් වගෙ ලෝබ නැතුව හැමදේම කියල දෙනව ❤

  • @shiranisilva4746
    @shiranisilva4746 ปีที่แล้ว +6

    That compartment dish set is so nice.Where did you buy that? Keep up your good works❤

  • @chintawickramasinghe1544
    @chintawickramasinghe1544 ปีที่แล้ว

    ඔයාගෙ ලස්සන කතාවට, හිනාවට, රස කෑම වලට ගොඩක් ආස හිතුනා. හරිම පිලිවෙලට , ලස්සනට පිලිගන්වන්න මමත් හරිම කැමතියි.❤️❤️

  • @SarojaWanigasuriya
    @SarojaWanigasuriya ปีที่แล้ว

    Please reply me
    Curry tray එක කොහෙන්ද ගත්තේ මිල කීයද දැන්

  • @kamanipoddiwela
    @kamanipoddiwela ปีที่แล้ว +1

    වීඩියෝ එක සම්පූර්ණ යෙන් බැලුවා ,විස්තර ය අහලා ,ලියන්න හිතුවා ,ජර්මනිය ඉදලා ආව කෙනෙකුට කෑම ,ට හදලා තිබූ එක,අපිත් ලංකාවට ගියා ම ,කන්න හොයන දේවල් ගැන ඔයාට හොද දැනුමක් තියෙන වා,පැශන් ෆෘක්ට් කොල මැල්ලුම ගැන ඇහුවා ම,තවත් පුදුම උනා ,මම ත් මෙහෙ පැශන් වැලක් හදාගෙන තියෙන්නේ ,මැල්ලුම ට කොල ගන්න ,(සමර් එකට විතරයි ඉතින් )අනික ඔයාගේ යාලුවා ගොඩක් තෑගි ගෙනත්,අපිට ගියාම වෙන දෙයක් තමා ,කොච්චර ගෙනිච්චත් යාලුවො බලන්න යන්න ,ගෙනියන්න දේවල් නැහැ ,ගේන ඒවා නෑයන්ට බෙදලා,කොහොම උනත් ඔයා ට හොද යාලුවො ඉන්නවා ❤

  • @maashaz7839
    @maashaz7839 ปีที่แล้ว +2

    You are so sweet when you explain. Specially you never greedy for views or subscribe

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 ปีที่แล้ว +1

    හරිම ප්‍රයෝජනවත් ආන්ටි.

  • @laknahansanie5935
    @laknahansanie5935 ปีที่แล้ว +2

    I wanted to eat everything because the way aunty presents food..Also it z a nice combination. ❤

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg ปีที่แล้ว

    පුමණය ගෑම් වලින් සදහන් කලා නම් හරිම අගෙයි .thank you very much.

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว

      මේක vlog එකක්. කෑම හදන හැටි කියලා දෙන එකක් නෙවෙයි. කෑම හදන විඩියෝ වල පැහැදිලිව කියලා දෙනවා.

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว

    Lovely to see this type of video. Aunty where did you buy that compartment. So useful and convenient one..

  • @RuviniFernando
    @RuviniFernando ปีที่แล้ว

    Please do a video as to how to organize things in the fridge and in the freezer

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 ปีที่แล้ว +2

    ඇත්තටම පොඩි වෙලාවකින් අංග සම්පූර්ණ කෑම වේලක් . ආස හිතුනා 🙏🙏🙏

  • @kumarimishal7231
    @kumarimishal7231 ปีที่แล้ว +3

    අනේ ෆිජ් එකේ දාන්න හදපු කරවල එකේ රෙසපි එක දෙන්නකෝ...❤️❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තුතියි ❤

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +2

    හරිම වටිනා වීඩියෝ එකක්
    ස්තුතියි 😊😊

  • @achiniwijayawickrama760
    @achiniwijayawickrama760 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති ඔයාට.ඔයා කියලා දෙන දේවල් එක්ක ගොඩාක් දේවල් ඉගන ගන්නවා.මම විවාහ උනේ ලගදී. ආන්ටී කියා දෙන ඒවා ප්‍රායෝගික ජීවිතේ කරනකොට හරී සතුටුයි

  • @nishadijayathilake332
    @nishadijayathilake332 ปีที่แล้ว

    ඔබ තුමියගේ වීඩියෝ මම බලන්නේ හරිම ආසාවෙන් .හරිම පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවා.ස්තුතියි 🙏 ආදරෙයි ❤️

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว

    බොහොම හොඳ vedio එකක්. ස්තුතියි අනෝමා. ❤

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔයාට
    ලංකාවටයන්නම ඕනේ
    බුදු සරණයි ❤❤❤

  • @kalpanamanthrivithana5046
    @kalpanamanthrivithana5046 ปีที่แล้ว +1

    Dear Aunty , first of all I would like to say thank you . I watched your every videos, this is my new hobby but I got lot of valuable ideas ,like how to cook , manage , kitchen tips , specially how clean and clear the kitchen and equipment s . Now I used your ideas , tips and every day prepared different type of meals for my husband and my mother .. I got very nice comments from them . I have no more words to say Thank You .... I'm awaiting your valuable videos. Keep it up .

  • @marinthicooray3906
    @marinthicooray3906 8 หลายเดือนก่อน

    The visitor is a lucky man.I too wish to❤ have a❤ meal like this.Thanks 1

  • @shakirabanu4941
    @shakirabanu4941 ปีที่แล้ว

    aunty oyage bamboo base ceramic plater kohenden gatte

  • @RashaniTeacher
    @RashaniTeacher ปีที่แล้ว

    ගොඩක් සංයමයකින් තමයි වීඩියෝ අරගෙන එන්නෙ හැමදාම. බලන්නත් ආසයි.

  • @dayanalakmali8224
    @dayanalakmali8224 ปีที่แล้ว +2

    අනේ අක්කේ ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි ❤️ හොඳම ආහාර වේලක්. දැල්ලෝ එක දැක්කම කටත් පිස්සු වගේ. ගොඩක් ආදරෙයි 💞 වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ අක්කේ

  • @madushanipeiris9679
    @madushanipeiris9679 ปีที่แล้ว

    Rotating bord එක lassanai .කොහෙන්ද ගත්තෙ

  • @thejaekanayake790
    @thejaekanayake790 ปีที่แล้ว

    Very thoughtful!!! Another great tips.Thank you ❤

  • @Gamidiviya
    @Gamidiviya ปีที่แล้ว +2

    Anoma ammeee... math ennada hadisiyen kaala ynna ..😘😘😘😘

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +2

    What a lovely meal.❤ great video . thank you .❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Godarkma wedagath harima watinawa bohoma sthuthi obathumiyata budusarani

  • @saumyaperera1818
    @saumyaperera1818 ปีที่แล้ว +1

    Aunty හැමදාම උයන විදිහ දකිද්දී මටත් ආසයි ඒවායේ රස බලන්න . මාත් ගෙදර ඒ vedio බලලා හදනවා ඒ උනා ට aunty හදන එවායේ රස බලන්න තිබ්බා නම් හොඳ යි කියලා හිතෙනවා 😊

  • @erandifonseka3652
    @erandifonseka3652 9 หลายเดือนก่อน

    Ane aunty me wage full meal planing vedios karanna api godak dewal igena gannawa❤️❤️❤️

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 ปีที่แล้ว

    හරිම වටිනා video ekak .Thanks a lot .🙏

  • @nimsaranimsara5288
    @nimsaranimsara5288 ปีที่แล้ว

    හරිම ආදරණීයයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ආසම කෙනෙක් අනෝමා ඇංටි 😘😘

  • @anusenevirathna7972
    @anusenevirathna7972 ปีที่แล้ว

    Anoma mis kiyala dena kama mama gedara haduva harima rasay godak pin meva kiyala denavata .e agema obathumiya harima lassanay

  • @anjalikariyawasam9073
    @anjalikariyawasam9073 ปีที่แล้ว

    Me wage video apita harima watinawa
    Thank you so much

  • @ayomiewijeratne8036
    @ayomiewijeratne8036 ปีที่แล้ว

    Really useful Aunty. Thank you so much

  • @buviandniki2207
    @buviandniki2207 ปีที่แล้ว

    Ane harima shok. Me wage video balanna api harima kemathi. Auntu was kawada hari dakinna tiyenawa nam ekath lokuma deyak mata.

  • @sanduniperera187
    @sanduniperera187 ปีที่แล้ว

    Kema serve karapu eka gatte kohenda aunty ?

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว +1

    කරි ට්‍රේ 1 ගත්තෙ කොහෙන්ද මිස් ස්තුතියි ඔබට

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 ปีที่แล้ว

    Very useful vedio. Thank you very much

  • @ShyShyamali
    @ShyShyamali ปีที่แล้ว

    Unty from where you bought the curry serving dishes? They are so cute

  • @dulanidilrukshi7881
    @dulanidilrukshi7881 9 หลายเดือนก่อน

    Thank you aunty❤️❤️.godak watinawa me video aka❤️

  • @mallikas6604
    @mallikas6604 ปีที่แล้ว

    Enjoyed your video, thanks for sharing dear , lots of love ❤️

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว

    හරිම වටිනවා අද video එක.Thanks අනෝමා.❤️

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 ปีที่แล้ว

    Well neat mrs.Anoma.Really i like your work. Thank you .

  • @RonalMaths
    @RonalMaths ปีที่แล้ว +1

    ගොඩක් හොඳ video එකක් 👌👌👍👍🙏🙏❤️❤️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว

    Thank you.❤️

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 ปีที่แล้ว

    Me kiyala dena DeWalt apita godak watinawa thank you miss

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow great yummy😋meal Thank U so much for shairing with us

  • @dilshanijayawickrema3440
    @dilshanijayawickrema3440 ปีที่แล้ว

    Thank you so much Anoma Aunty. You are truly blessed. ❤

  • @indupr5915
    @indupr5915 ปีที่แล้ว

    මන් හරි ආසයි ආන්ටි ඔයා වගේ වෙන්න කවදහරි. ඇත්තටම ඔයා අම්ම කෙනෙක් වගේ දැනෙනවා අපිට

  • @dhammi8602
    @dhammi8602 ปีที่แล้ว

    ,Thank You මිස්🙏❤️👍

  • @LitaKingsley
    @LitaKingsley ปีที่แล้ว

    I love Southside malu Ambul thiyal.💝💝

  • @kdwasanathilinikaushalya2981
    @kdwasanathilinikaushalya2981 ปีที่แล้ว +1

    Thanks aunty ❤❤❤❤ menu eka super 👍

  • @manjula1201
    @manjula1201 ปีที่แล้ว +1

    What a lovly meal . ❤Whats more some one could ask for after a short notic of visiting OMG

  • @anomawijesinhe7984
    @anomawijesinhe7984 ปีที่แล้ว

    madam Anoma mulma warata comment ekak danne.oyagen godak dewal mamanam igena gaththa.mata oya kiyala deddi ape school eke agama uganeapu teacher mayhak una.eya hariyatama oya wage.face cut eka.kondey nam diga thibuna.eeth oya wage hari niunu charithayak.oyage upades godak wedagath.e wagema oyage piliwelatath api hungak kemathi.uyana hama kenagema oya dicipleen neha.eeth oya e paththen great.

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว

    You are so kind. Your face shows your beautiful heart❤

  • @maleeshakalpani2847
    @maleeshakalpani2847 ปีที่แล้ว

    හරිම ආසාවෙන් ඔයාගේ කතා අහන් ඉන්නේ ආන්ටී ❤❤

  • @nimeshikamudalige6001
    @nimeshikamudalige6001 ปีที่แล้ว

    Wow, aunty, such a beautiful table❤❤

  • @bluenagging-ou8xl
    @bluenagging-ou8xl ปีที่แล้ว

    ආන්ටිගෙ මේ වගේ වීඩියෝ වලට මම හරිම ආසයි. කෑම කන ගමන් ආසාවෙන් බැලුව.

  • @sandalifonseka4167
    @sandalifonseka4167 ปีที่แล้ว +1

    Anoma aunty oya me karanne samaja sathkarayak thank you soo much ❤

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 ปีที่แล้ว

    You are very special. Thank you so much

  • @believeyou676
    @believeyou676 ปีที่แล้ว

    Like these kind of videos. Thanks for sharing

  • @thanudesilva
    @thanudesilva ปีที่แล้ว

    Thank you so much auntie for sharing these valuable tips with us ❤ much love from 🇺🇸 ❤

  • @nipunikagunasekara8434
    @nipunikagunasekara8434 2 หลายเดือนก่อน

    Mama pregnant mama hamadama missge video balanaawa harima lassanai uyanna asa hitenawa

  • @mayon3660
    @mayon3660 ปีที่แล้ว +1

    Highly appreciate your great job.
    The way you treat your visitors are amazing .
    The neatness and cleanliness always go with you.
    May you be able to continue your cooking for a long time.

  • @lulithwm6058
    @lulithwm6058 ปีที่แล้ว

    මම හරි ආසයි නැන්දge video බලන්න.ඔයා කොහෙද ඉන්නේ

  • @shalikaperera5281
    @shalikaperera5281 ปีที่แล้ว

    Aunty oya kiyala dena deval haria vatinava. Haria asai man Oyata. Asai. Ara dishes dala thiyena wood circle eka kohenda gaththe Aunty

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว

      දුව, ඒක ගොඩාක් ඉස්සර මට තෑග්ගට ලැබුනු දෙයක්.

    • @shalikaperera5281
      @shalikaperera5281 ปีที่แล้ว

      @@AnomasKitchen haaa. Math ekak hoya ganna try karannam kooo

  • @pushpasamarasinghesamarasi1734
    @pushpasamarasinghesamarasi1734 ปีที่แล้ว

    Thank u Anoma Its a valuable vedio

  • @ug71
    @ug71 ปีที่แล้ว

    You are our National treasure aunty ❤❤❤

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 ปีที่แล้ว

    මාළු පිනි භාජන ගන්නෙ කොහොමද

  • @samusamuist
    @samusamuist ปีที่แล้ว

    Harima vatina adahas auntita thiyenne. E vagema aunty hari buddimath . E vatina adahas apita share karanavata godak sthuuthy, pin sidu venava ❤❤❤❤❤💕💕💕💕💕 lots of love from japan

  • @ayowarna
    @ayowarna ปีที่แล้ว

    Beautiful !
    Love you aunty ❤

  • @madhusha_1
    @madhusha_1 ปีที่แล้ว

    kohenda me turning plates tika ganne

  • @maheshikaherath6922
    @maheshikaherath6922 ปีที่แล้ว

    Thank you so much 😮

  • @nethusanjana9401
    @nethusanjana9401 ปีที่แล้ว +2

    අසනිපෙන්ද ආන්ටි කටහඩ වෙනස් වෙලා ❤️