යුද්ධෙ කාලයේ තැපැල් මලු මුවාවෙන් LTTE එකට තහනම් භාණ්ඩ ගිය හැටි කොටු කරගත් මෙහෙයුම | CCMP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • යුධ හමුදා පොලිසියේ හිටපු ලුතිනන් කර්නල් එස්.එච් ප්‍රියදර්ශන කරන අනාවරණයක්
    LTTE සංවිධානයේ යුධ සැපයුම් ජාලය බිඳවැට්ටවීම සඳහා අශ ගණනාවක් මෙහෙයුම් සිදු කරන ලදී. 2009 වසරේ ත්‍රස්තවාදීන් පැරදීමට ලැබෙන්නේ එම සියලු අංශ වල දායකත්වයෙනි.
    All rights reserved
    Exclusive interview with Rtd Army officer S.H Priyadarshana

ความคิดเห็น • 151

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 ปีที่แล้ว +22

    වටිනා වැඩසටහන් පෙලක්...සතියකට එක් වැඩසටහනක් හෝ වත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා...ජය වේවා🙂

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල කොයි ආගම අදහන අය වැඩියෙන් හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල් බෞද්ධ රටක්, ක්‍රිස්තියානි රටක්, හිංඳු රටක්, මුස්ලිම් රටක් වෙන්නේ නැහැ, අනික රටේ නායකයා බෞද්ධ නායකයෙක්, හිංඳු නායකයෙක්, මුස්ලිම් නායකයෙක්, ක්‍රිස්තියානි නායකයෙක් නෙමෙයි උපතේ දී විවිධ දක්ෂතා ඇති යහපත් නායකයන් (කපටි නායකයන් නෙමෙයි) බලයට පත් කළ යුතුයි, රටේ යහපතට, මෝඩයෝ බලයට ගේන්නේ නැතිව, ආගමීක නායකයෙක් හෝ කිසියම් ජාතියක නායකයෙක් රටේ නායකයා විදියට තෝරාපත්කළ යුතුයි කියන්නේ ගොන් මෝඩකම නිසා අනාගතයක් අවශ්‍ය නැති අය, ඒවා තිබුනේ රජ පාලනය තුල යහපත් ආගමීක නායකයෙක් අවශ්‍යයි නම් දේශපාලනයෙන් තොරව එක් එක් ආගම නියෝජනය කරන නායකයන් තෝරගන්න පුළුවන් කාදිනල් වගේ සමාන තනතුරක් දීල, මෙන්න මේ ඉතා සරලම දේ විශේෂයෙන්ම ලංකාවේ බහුතර සිංහල බෞද්ධ අයට නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බෞද්ධ රටක් කියන එක ගොඩාක් වැරදියි වගේම අනිත් අයට කරන ලොකු අසාධාරණයක්,බොහෝ දෙනෙක් ඇත්ත පිලිගන්න කැමති නැහැ, බොරුවට රැවටිලා වගෙ ඉන්න එකට ගොඩාක් අය හරි ආසයි එක නිසයි අහිංසක මහජනතාවගේ මුදලින් හොරු නඩත්තු වෙන්නේ, මටනම් කවදාවත්ම කියන්න බැහැ මගේ ආගම අදහන අය බොහොම හොඳයි කියල චරිත සහතික දෙන්න බැහැ ඒ උනත් සමහර බෞද්ධ අය අච්චර ලෝකයේ කෝටිපති නිරාගමීක අය සැපට ඉන්න කොට බෞද්ධයෙක් වීම උතුම් කියල කියනවා කිසිම පදනමක් නැතිව එහෙමනම් බහුතරයක් බෞද්ධ අය නරක දේ විතරක් තෝරාගෙන ඒවා අනුව යන්නේ ඇයි? දැන් අනෙක් රටවලට වඩා ලංකාව පින් බිමක් ද ලංකාවේ කොච්චර බෞද්ධ ආගමීක වතාවත් කරනවාද? 1948 ඉඳලම රට වේගයෙන් වැටෙන්නේ ඇයි? රටේ හැමතැනම සාදාරණය දකින්නේවත් නැත්තේ ඇයි? ලෝකයේ සෑම ආගමක්ම පුද්ගලිකයි ලංකාවේ හැමදේටම කොච්චර බෞද්ධ සලකුණු තිබෙනවා ද? මුදල්වල පවා තිබෙනවා, එතකොට එ මුදල් ලෝකයම පිළි අරන් තිබෙනවා ද රුපියලේ වටිනාකම මැජික් වගේ වැඩිවෙලා තිබෙනවාද

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +31

    යුධ හමුදාවෙ සේවය කල අවංක නිලධාරියක්. ස්තුති ඔබගේ සේවයට.
    තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว +18

    හරිම වටිනා කතා බහක්. අපි වෙනූවෙන් හරවත්, ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කලාට තුති.

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 ปีที่แล้ว +24

    ආරක්ෂක අංශ වල අවංකව සේවය කළ ඔබට අපේ ආචාරය.

  • @isurusampath6675
    @isurusampath6675 ปีที่แล้ว +19

    ඒ නිලධාරියාගේ තවත් Episode එකක් දෙන්න

  • @prasannalanka3924
    @prasannalanka3924 ปีที่แล้ว +8

    මගේ සහෝදරයාත් කීර්තිමත් නිලධාරියෙක්, ඔබත් එවැන්නෙක්.thank you for your honest duty.

  • @prasadchandimal4553
    @prasadchandimal4553 ปีที่แล้ว +17

    එතුමගෙ තවත් වැඩසටහනක් දෙන්න❤

  • @darshanagayan5909
    @darshanagayan5909 ปีที่แล้ว +7

    තවත් මෙවනි වැඩසටහනක් එනකන් අපි බලන් ඉන්නවා... ❤

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 ปีที่แล้ว +5

    මේ අවුරුද්ද ඉවර වෙද්දි ඔයාට 100000ක් subscribe වැටෙනවා ශුවර්

  • @saliya54
    @saliya54 ปีที่แล้ว +1

    Respect sir...👍
    ඔබතුමියටත් ස්තුති ..ඔබතුමිය නිසයි මේ වගෙ දේවල් අපි දැන් ගත්තෙ.👍👍

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +7

    නියම නිලධාරියෙක්✌️

  • @user-vi6ri8dx6m
    @user-vi6ri8dx6m ปีที่แล้ว +1

    මෙවැනි දක්ෂ නිලධාරීන් අප අගය කළ යුතුයි, ඔබගේ වැඩසටහන ඉතා හොඳයි. ස්තුතියි

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 ปีที่แล้ว +7

    Good Job Sir Respect ❤

  • @sanjayamohan-2269
    @sanjayamohan-2269 ปีที่แล้ว +4

    Military policeye hitapu නිහතමානී නිලධාරියෙක් LT COL Priyadarshana sir ඔබට Theruwansarni !!!

  • @thimirapathirage1515
    @thimirapathirage1515 ปีที่แล้ว +3

    Keep doing what you doing
    It was a another great program ❤

  • @chamindajayalath6625
    @chamindajayalath6625 2 หลายเดือนก่อน

    මෙතුමා සමග තව වැඩසටහනක් ඔන👍

  • @buddhikaabeywardena3293
    @buddhikaabeywardena3293 ปีที่แล้ว +6

    Good job sir ❤

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 2 หลายเดือนก่อน

    Very interesting, Miss Perera. Thanks.

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 ปีที่แล้ว +2

    Niyamai thilini ඔක්කොම balanawa program hemadama

  • @anurasubasainghe4882
    @anurasubasainghe4882 ปีที่แล้ว +4

    Very informative

  • @shabeenaize
    @shabeenaize ปีที่แล้ว +1

    Interesting, would love to hear more stories

  • @sampathranaweera5140
    @sampathranaweera5140 ปีที่แล้ว +3

    ලස්සන වැඩසටහනක් තිලිනි ස්තුතියි

  • @atampahura
    @atampahura ปีที่แล้ว +4

    මම කැමතිම චැනල් එකක්

  • @terronsolomons7100
    @terronsolomons7100 ปีที่แล้ว +2

    Very interesting program and very interlegent presenter 🔥👍🙋‍♀️🙋🇱🇰..

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +2

    Thanks

  • @prabhathwalpitagamage2778
    @prabhathwalpitagamage2778 ปีที่แล้ว +4

    Good job Sir

  • @user-hv8in6nf2q
    @user-hv8in6nf2q ปีที่แล้ว +2

    Nice interview 👌

  • @lovadesi
    @lovadesi ปีที่แล้ว +1

    Thilini, ඔයා හොඳට program එක කරනවා . එයාට නිදහසේ කතාව පෙළ ගස්සන්න ඉඩ දෙනවා . අහන්න ආසයි . Chamuditha වගේ නම් වෙන්න එපා .බලන්න අප්පිරියයි.

  • @keshanambepitiya8881
    @keshanambepitiya8881 ปีที่แล้ว +3

    Good one ❤️

  • @chamathhettiarachchi2324
    @chamathhettiarachchi2324 ปีที่แล้ว +1

    දක්ෂ නිලධාරියෙක්. ......🙏

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 2 หลายเดือนก่อน +1

    Lassan kathawaka 🎉🎉🎉❤❤❤

  • @ChefRohana
    @ChefRohana 4 หลายเดือนก่อน +2

    Good channel

  • @user-me9ry7od6u
    @user-me9ry7od6u ปีที่แล้ว +4

    Good job....

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 ปีที่แล้ว +2

    Sounds පොඩ්ඩක් balanda wei, oyage සමහර voice clear neee

  • @gayansangeeth2777
    @gayansangeeth2777 ปีที่แล้ว +3

    Great officer... 💪💪

  • @Wikums1
    @Wikums1 หลายเดือนก่อน

    ඔබ තුමා ගැන ආඩම්බරයි

  • @shalikadulan7082
    @shalikadulan7082 ปีที่แล้ว +6

    Respect sir

  • @gaminiofficial5444
    @gaminiofficial5444 ปีที่แล้ว +2

    Oba thumata godak ස්තුති

  • @jayasankasajith9743
    @jayasankasajith9743 ปีที่แล้ว +8

    කාතාවේන්ම තේරුම් ගන්න පුළුවන් නියම මනුස්සයෙක් 🤟🤟🤟🤣

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth ปีที่แล้ว

      Thanks for your comments

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ලේසියෙන් බේරිලා යන්න බැරි ccmp පොරක්. මේ වගේ අය දැක්කත් ඒ කාලෙ ආමි එකේ ඉහලම පොරවල්ගෙත් කකුල් වෙව්ලනව 🙂

  • @THEREALFROSTY10
    @THEREALFROSTY10 2 หลายเดือนก่อน

    යුද හමුදාවේ හිටපු දක්ෂ , විනය ගරුක, අවංකව තම වගකීම් සහ රාජකාරිය උපරිමයෙන් ඉටු කරන ලද නිලධාරීන් අතරින් කෙනෙක්. ඔහුට තිබුණා හොඳ දැනුමක් , අත්දැකීම් බහුල විමර්ශන ඒකක නිලධාරී වරයෙක්. ඔහුගේ කාලයේ ඉතා වැදගත් විමර්ශන රැසක් කළ කෙනෙක් නමුත් ඔහුට හමුදාවේ ඇතැම් දූෂිත නිලධාරීන් බලපෑම් කළා. හදවතින් ඔහුට ආචාර කරනවා.

  • @palithagamage6165
    @palithagamage6165 ปีที่แล้ว +3

    Great fromer officer SL army

  • @HaleemaKanaka
    @HaleemaKanaka 6 หลายเดือนก่อน +1

    Officer & a Gentleman

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +5

    SF කැප්ටන් කොඩිතුවක්කු සර්වත් ගෙන්නන්න

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 2 หลายเดือนก่อน +1

    Twa vedeyo danna akka

  • @sampathchularathna4882
    @sampathchularathna4882 ปีที่แล้ว +2

    සැබැවින්ම මෙතුමා අවංක නිහතමානී නිලධාරියෙකි 2001 05.18 දින මා තුවාල ලබන විට 212 බ.සේ.මු හි වු.හ පො අංශයේ නිලධාරි අණදෙන වුයේ මෙතුමා යි තුමනි ඔබට දිගාසිරි පතමි.

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth ปีที่แล้ว

      Thanks for your comments putha

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว

      212 බසෙමු දැන් තියෙන්නෙ වීරවිලනෙ. කකින් කොහෙද තිබ්බෙ

  • @sithijadhananjaya3187
    @sithijadhananjaya3187 ปีที่แล้ว +1

    Ada inna lamai uddaya kiyana de danneth na lankawe ithihase padamak vidithata ape aurudu 30 uddaya gena uganwanna one ape uda virayo gena

  • @thimirapathirage1515
    @thimirapathirage1515 ปีที่แล้ว +1

    Great officer 👮‍♂️ 🙏

  • @pinidujayasundara4394
    @pinidujayasundara4394 ปีที่แล้ว +2

    CCMP 💪🙏

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 หลายเดือนก่อน +1

    ගේට් එකෙන් එලියට යන ඇතුලට එන කොල්ලන්ග් ඇටදෙකේ ඉදන් චෙක් කරනවා ඒත් නිළධාරී එන යන මොකුත් චෙක් කරන්නෑ වාහන පාත් වෙලා යන්නේ ඒවා මෙයාලට පෙන්නේ නෑ අනික කොල්ලන්ගේ කෑම එකෙන් පවා ගහනවා කෑමෙප් එකේ යකඩ ටික පවා විකුනනවා හදන බිල්ඩින් වලින් ගසාකනවා එක රුපියලක් එක නිලධාරියෙක් අල්ලලා තියෙනවද මුන්ගෙ ඔක්කොම නීති කොල්ලන්ට විතරයි

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว +1

    Tv ekedi informants la gana nam kiyanba eoa

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +1

    පර දේශ පාලුවන් රටේ ජනතාව අතර බේද, ඇති කර, උන් ගේ බලය ගොඩනගා ගෙන රටේ සම්පත පිරරැටියන්ට වෙන්දේසි කරනවා උන්ට සිංහයො කොටි දාස් ගානක් මැරුණත් ගානක් නෑ නිවට ජනතාවට වගේම, ආරක්ෂක සේවාවන් වල, ඉන්න කුලී හේවායෝ පරයන්ගෙ සපත්තු ලෙවකනවා ජීවිත පුදා මෙයිට වැඩි නිවට කමක් තවත් තිබේද ජිවත් වෙන්න තියන රටට විනකරන, උන්, ආරක්ෂා කර

  • @tharindulakpriya661
    @tharindulakpriya661 ปีที่แล้ว +1

    Good job

  • @kalsam3305
    @kalsam3305 ปีที่แล้ว +5

    ❤❤❤

  • @coronaenglish6283
    @coronaenglish6283 ปีที่แล้ว +1

    Good

  • @chamithruweantaka6784
    @chamithruweantaka6784 ปีที่แล้ว +1

    Mama asama.weagea godk garu karana sir keanak

  • @piyalperera3443
    @piyalperera3443 ปีที่แล้ว +1

    Eagle mind perfect military officer , wisdom ,

  • @sampathk1212
    @sampathk1212 ปีที่แล้ว +4

    ඔක්කොමත් හොඳයි , ඒත් මට නොතේරෙන්නේ ඇයි ලංකාවෙ මිනිස්සු මේ ටයි දාගෙන අපහසු ඇඳුම් ඇඳගෙන හැම වැඩසටහනකටම එන්නේ කියන එක. ගම්බද තරුන ලමයිත් ටයි කෝට් ඇඳගෙන යූ ටියුබ් වීඩියෝ කරනවා.

    • @araliyathenuwara7199
      @araliyathenuwara7199 ปีที่แล้ว

      Sampath samahara awasthawalade e ayage wadagath kama Saha e ayag e hadiyawata misak loku kamakata nemei .tai koat adagena enne.

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว +1

      වැදගත් මනුස්සයෙක්ට ඒ මනුස්සය සමාජය තුල හදාගත්තු ප්‍රතිරූපයක් තියෙනව ඒක හදාගන්නෙ සල්ලිදීලවත් බලෙන්වත් නෙවෙයි ඉතින් දුක්විදල හදාගත්තු ප්‍රතිරූපය ලංකාව වගේ මිනිස්සු ජීවත් වෙන රටක මාද්‍යක් ඉස්සරහට එද්දි නිකන් ශර්ට් කෑල්ලක් දාගෙන කොටකලිසමක් ගහගෙන රස්තියාදුකාරයෙක් වගේ එන්න බැ එහෙම එන්න පුලුවන් යුරෝප් රටවල වගේ හිතන සාමාන්‍ය මිනිස්සු ඉන්නවනම්. අන්න ඒ නිසයි ඔහොම වැදගත් විදියට ඇදගෙන මාද්‍ය ඉස්සරහට එන්නෙ වැදගත් මිනිස්සු. ඔහු කල සේවය හා ඔහු හමුදාවේ දැරුව ඉතාමත් ඉහල නිලයක් නිසා ඔහු අනිවාර්යයෙන්ම මේ විදියට මාදයට ඉදිරියේ පෙනී සිටීම කල යුතුයි. ඒක තමයි ඇත්ත. එහෙම නැතුව මිනිස්සුන්ගෙන් අමුතු ගෞරව ගන්න නෙවෙයි මේ අයට උදේ හවස සැලියුට් ගහල දෙකට නැවිල ඕනතරම් ගරුබුහුමන් ලබපු කට්‍ටිය මේ ඒක දන්නව හමුදාවෙ උන්නු කෙනෙක් නම්

  • @dinithiasanthika1267
    @dinithiasanthika1267 ปีที่แล้ว +1

    Hamadama mehema vadasatahn karannna ,, apata deyk igna ganna puluvn

  • @Illuminate.
    @Illuminate. ปีที่แล้ว +1

    පැත්තෙන් බැලුවම බන්දුල පද්කුමාර මහතා වගේ 😊

  • @PremaratneMunasingheArac-wu1sf
    @PremaratneMunasingheArac-wu1sf ปีที่แล้ว +1

    Great officrr

  • @wasanthikumari7391
    @wasanthikumari7391 ปีที่แล้ว +1

    Respect u❤❤❤

  • @pikka1217
    @pikka1217 ปีที่แล้ว +1

    🔥✨️

  • @pskperera9256
    @pskperera9256 ปีที่แล้ว +4

    තැපැල් ලොරියට සදහන් මල්ල පැටවුනේ කොහෙන්ද?

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth ปีที่แล้ว +1

      It's planted well planned by a third party and misguided

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 ปีที่แล้ว +2

    👍👍

  • @wasanthawo6246
    @wasanthawo6246 ปีที่แล้ว +1

    Post office gana nm kiyanna deyak na

  • @user-jn3bh2cq5c
    @user-jn3bh2cq5c ปีที่แล้ว

    Thilini mis ane mata oya danna hoda daksha loyar kenek hoyala dennako.

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +1

    👌

  • @janakaliyanage3297
    @janakaliyanage3297 ปีที่แล้ว +1

    👍👏👏👏

  • @ushanperera7331
    @ushanperera7331 ปีที่แล้ว +2

    me wage wada satahan thamai one

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +3

    ❤❤❤🔍

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 2 หลายเดือนก่อน +1

    Neyama wedasatahana

  • @s.kavee1990
    @s.kavee1990 ปีที่แล้ว +1

    Military police gamma ⭐⭐

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu ปีที่แล้ว +1

    ලංකාවේ army එක.ඇතුලෙන් තොරතුරැ ගොඩාක් LTTE එකට ගියා මුදල් වලට එවා හමුදාවේ වාසනාවට එවා අහු වුනා . යුද්දේ ඉවර වුන ගමන් වුනේ මොකක්ද

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว +1

    Yes ok

  • @user-dp1hh1cv8g
    @user-dp1hh1cv8g 2 หลายเดือนก่อน

    😮👍👍👍👍

  • @lifeprofile8400
    @lifeprofile8400 ปีที่แล้ว +2

    🔴🔴🔴 මේ නිලධාරියාට ජීවත් වන තෙක් ආරක්ෂාවක් සපයාඇත් ද?
    යුද්ධ හමුදා පනතේ අන්තර්ගතය පිළිබඳව "තොරතුරු දැනගැනීමේ පණත " අනුව ප්‍රශ්ණ කල හැකිද ?
    සරත් ෆොන්සේකා මහතා එම පනත අනුව කොහොමද කෝට්මර්ශල් කලේ ?

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth ปีที่แล้ว

      After retirement there are no spatial protections. Yes, of course, u can question the courts martial proceeding is a not a separate issue same like a civil court

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth ปีที่แล้ว

      If u want u can preaches a Army act from General publications and read i knows not its dificult understand its so interesting

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว +1

    Waradi karsoubaya rakaou nisa thsmi ada diishiths nuladareen inne , nudan wada, oathsle ksooan acene walata sambanda

  • @ykjhfdgkkij7224
    @ykjhfdgkkij7224 ปีที่แล้ว +4

    අමිමට හුඩු පිුයදර්ශනයා....ඒ කාලේ ඉදන් නියපොතුවලත් මොලේ..

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว +1

    Swarnawahini news spiker thilini mis

  • @sahanlahiru7640
    @sahanlahiru7640 ปีที่แล้ว +1

    THILINI AKKI ADA RIPLY KARAIDA DANNH

  • @hanikayaman
    @hanikayaman ปีที่แล้ว

    Not a good idea to reveal the name of the person that alerted the Military Police. Lt Col may be retired but it is not right to risk the welfare and even the life of the informer. He should be more mindful, not to reveal such information in public.

  • @dila0615
    @dila0615 11 หลายเดือนก่อน

    අල්ල ගන්න බැරි වුන ආයුධ මොන තරම් ප්‍රමාණයක් එලියට ඇවිත් ඇත්ද??

  • @viduruvans
    @viduruvans 2 หลายเดือนก่อน

    ෆිල්ම් එකක් වගේ. මේ වගේ අවංක මහත්වරු හින්දා තමා අපේ කොල්ලො ටික ඉස්සරහට ගිහින් අපිව බේර ගන්න යුද්ධ කලේ.
    හමුදාවේ විනය පාලනය කරන්න සමන්‍ය පොලිසියට කරන්න බැරී දේවල් කරන්න තමා මේ වගේ මහත්වරුන් ඉන්නේ.

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว +2

    C,C,M,P,උපරිමයෙන් අපිව 🍒 kara idikattakwath geniyana එක Boru

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว +1

    Oya wishrsma giyama athida e kena army eke innawanam ada oya ecpose kara ingormant wa

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth ปีที่แล้ว

      No sun actually she doesn't know that she was the infomer but she is the lady gave me the fist hints about the injustices my intentions is not to highlight infomer but importance of information and prevention the crime u see my dear if its goes to underworld u ar also under threat Am I correct any way thanks for ur kind comments

  • @shamalishamali8024
    @shamalishamali8024 ปีที่แล้ว +1

    Me katha ahanda asai

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    රජයේ රෝහල්වල බෙහෙත් ගන්න චෙක් කරගන්න හැම දේම හොරට

  • @sunilperera1038
    @sunilperera1038 ปีที่แล้ว +1

    දැන් ඔය ගැන කතා කරල වැඩක් නෑ.ඊට වඩා භයානක දේ වල් දැන් සිදුවනවා නේ ද?.

  • @dineshsalinda8344
    @dineshsalinda8344 ปีที่แล้ว

    Ms.තිලි නි පෙරෙ රාට සාමාන්‍යයෙන් දැන් මෙ චැනල් එකෙන් කීයක විතර ආදායමක් එනවද ?

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว

      බූරුවන්ට තියෙන ප්‍රශ්න ☹️😒 අනුන්ගෙ ආදායම් හොයන්නෙ නැතුව ඒවට හූල්ලන්නෙ නැතුව තමන් යමක් කරගන්න බලනව මනුස්සයො.

    • @dineshsalinda8344
      @dineshsalinda8344 ปีที่แล้ว

      @@sheranviks7457 අනෙ උබ පු ක දෙන්නෙ නැතුව හි ට ප න්.

  • @s.kavee1990
    @s.kavee1990 ปีที่แล้ว +1

    ⭐⭐⭐⭐

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    ඔය මොනව කිවුවත් පලක්නැ නේ යුද්ධයෙන් ජයගත්තත් කොටින්ගේ ඔනැකමට එක ඉවරකරන්න මුල්උන අයව පාලනයෙන් ඉවත්කරා?

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว +2

    Omanthe තමා මුළු saruwangema නියම විදියට atha පත gana නියම තැන ,,

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    ඉතින් මමත් කියනව හොරට ලයිසන් හදනවා වේරහැර ගෙට්ටුවලග තියන ලනස්එකේ දවසින් ගන්න රැ 8000 ඉල්ලන්නේ? පොටෝ කොපි ගහන ගැනිතයි වැඩ කතාකරන්නේ?

  • @lalithwasantha3221
    @lalithwasantha3221 ปีที่แล้ว +1

    සල්ලි කිව්වොත් oanama.majara vedak.karana.uan.ianna.ratak

  • @user-ri7ot5fe6y
    @user-ri7ot5fe6y ปีที่แล้ว

    Danda kiyanne

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 ปีที่แล้ว

    මේ නිළධාරීයා දක්ෂයෙක් හා අවන්ක කෙනෙක් විය යුතුයි .නමුත් කයිවාරුකාරයෙක් වාගෙ.

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth ปีที่แล้ว +1

      I don't know how u corroborate on that conclusion that the issue on today as a nation and country we are saffring i have seen most of the criticisms Field martial also but doing nothing in their lives for betterment of country or family but anyway u have wrts to give ur free comments thanks for it appreciated u by heart

  • @asithamadushanka7480
    @asithamadushanka7480 ปีที่แล้ว +2

  • @sriyanthimanel633
    @sriyanthimanel633 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @mapabandara7164
    @mapabandara7164 ปีที่แล้ว +1

    👍👍👍

  • @supuntharuka9191
    @supuntharuka9191 ปีที่แล้ว +1

    ❤❤