පාතාලය වනසන මහ මෙහෙයුමේ තිත්ත ඇත්ත | ජනපති නීතිඥ සියල්ල හෙළිකරයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා මාකඳුරේ මධූෂ්ගේ ඝාතනයට පෙර දින සිදුකළ විශේෂ හෙළිදරව්ව | Tirantha Walaliyadda |
    සාකච්ඡාව සිදුකළ දිනය: 2020 ඔක් 19
    #underworld#madhush#lesi#

ความคิดเห็น • 1.4K

  • @HarindraJayalal
    @HarindraJayalal  3 ปีที่แล้ว +53

    th-cam.com/video/sihvYJtO6mA/w-d-xo.html
    හරි යන තැන් 01 - අගලවත්ත වසාගත්ත මාරයාගේ වත්ත

    • @naturalclick2615
      @naturalclick2615 3 ปีที่แล้ว +2

      👍👍👍👍❤️

    • @nousinoshin7923
      @nousinoshin7923 3 ปีที่แล้ว +1

      @@naturalclick2615 W

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 3 ปีที่แล้ว

      Harindra chathurata wada moda prasna ne ahanne

    • @MilanVPerera
      @MilanVPerera 3 ปีที่แล้ว +1

      Harindra මහත්තයො. පුලුවන්නම් මේව දාන්න ඕන youtube, fb දාල වැඩක් නෑ. මේව දාන්න ඕන රූපවාහිනීවලයි දාන්න ඕන. මේව හැම මිනිහෙක්ම බලන්නෙ නෑ.. රජයේ නීතිඥයෙක් උනත් මේ කියන හැම දේම ඇත්ත. මේව publish කරන්න ජනතාවට.

    • @mahessampath595
      @mahessampath595 3 ปีที่แล้ว

      Harindra sir oyawage ara ali 7th denek maruna keseka gana oba thumatha mokdda hithenne

  • @neranjanrajakaruna49
    @neranjanrajakaruna49 4 ปีที่แล้ว +340

    හෙන ගහනව වගේ ඇත්ත කතා කරන නියම මනුස්සයෙක් ❤️ සිරාවට මේ මනුස්සය විතරයි ඇත්තම කතා කරන්නේ. පාතාලෙ කියන්නෙ ඇත්තටම දේශපාලුවෝ⚠️️

    • @rmsp1371
      @rmsp1371 4 ปีที่แล้ว +12

      වැඩේ කියන්නෙ මිනිස්සු උන්ටම කතිරෙ ගහන එකනෙ.සමහරක්ට චන්දෙ දැම්මෙ නැත්තම් නින්ද යන්නෙත් නෑ.මට අවුරුදු 34යි.චන්ද 2යි දාලා තියෙන්නෙ.මගේ චන්දෙ මට වටිනවා කියලා හිතුනා.ඒ වටිනාකම දෙන්න පුලුවන් මිනිහෙක් නැති නිසා ඒ වටිනාකම එහෙමම තියාගත්තා.දැන් චන්දෙ වටින්නෙ තමන් ළඟ තියාගත්තොත්.දුන්නොත් කිසිම වටිනාකමක් නැතුව යනවා.

    • @sewwandigamage3394
      @sewwandigamage3394 4 ปีที่แล้ว +2

      @@rmsp1371 ow thamange asane mehema karana deshapaluwek ennawa danne a menessuma ne. ai unda kathere gahanne. dan boruwata andala wadak naa

    • @geethadebritto4251
      @geethadebritto4251 4 ปีที่แล้ว +2

      @@rmsp1371 හරියටම හරි 🙏🙏🙏ජයවේවා

    • @Darts-fr3sw
      @Darts-fr3sw 4 ปีที่แล้ว +2

      @@rmsp1371 matath Okama thami kiynne thynne, jannde laga thyagnne thmi wenne

    • @vandam9205
      @vandam9205 4 ปีที่แล้ว +1

      mu kiyanawidiyata sakkinati kisiwek waradikaro nemei etakota aparada karanne deviyo

  • @arjunadesilva2677
    @arjunadesilva2677 4 ปีที่แล้ว +126

    අපේ batch එකේ හිටපු කොල්ලොක් එදා වගේමයි අදත් ඒ චරිතේමයි තවමත් මතකයි ඒ සුන්දර මතකයන් ❤️

    • @arebhai4604
      @arebhai4604 3 ปีที่แล้ว +2

      Mathumaga kohada Gama ?

    • @nrschutta4825
      @nrschutta4825 2 หลายเดือนก่อน

      Machan meya AL KRE MONAWAA

  • @pradeepjanaka7408
    @pradeepjanaka7408 4 ปีที่แล้ว +20

    100% සම්පූර්ණ ඇත්ත කථාව....පළවෙනි පැලැන්තිය ගැන දැන ගත්තම හැම මිනිහෙකුටම හික් ගෑවෙනවා...එතකොට තමයි පළවෙනි පැලැන්තියට නිදහසේ හුස්ම ගන්න ...දෙවනි පැලැන්තිය ආයුධ පෙන්වන්න එක්කයන නාටකය පටන්ගන්නෙ...තිත්ත කෙසේ වෙතත් ඇත්ත ඒකයි....(පළවෙනිපැළන්තියේ ...නිදහස් හුස්ම වෙනුවෙන් දෙවැනි පැළන්තිය ..නිහඩ කරවන ලදි...)...

    • @dilukdilan8445
      @dilukdilan8445 2 ปีที่แล้ว

      Meka thama hondama comment eka

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 4 ปีที่แล้ว +56

    නීතිඥයෙක් විදියට එතුමාගෙ අදහස මරු.....✋

  • @sandayakumari8445
    @sandayakumari8445 4 ปีที่แล้ว +148

    පාතාලේ ඉදිරියේ ඉන්නේ ජඩ දේසපාලුවෝ උන්ට වැහි නැති හෙන ගන්න ඕනේ

  • @pradeep20125
    @pradeep20125 3 ปีที่แล้ว +5

    හරෙන්ඩ්‍ර මහත්තයො මම ගොඩක් කැමතිම චරිතයක් තමා පුලුවන් නම් මෙ මහත්තයාගෙ පරන සිදුවිම් ටිකක් ප්‍රොග්‍රැම් කරන්න කො 👍👍👍👍

  • @geethadebritto4251
    @geethadebritto4251 4 ปีที่แล้ว +38

    බොරු නොකියන කෙනෙක්ව කෙලින් කතා කරන කෙනෙක්ව මැරෙන්න කලින් දැක බලා ගැනීමට හැකි විය. හරේන්ද්‍ර aiya ස්තූතියි ඔබට.

  • @raveenpalle4626
    @raveenpalle4626 4 ปีที่แล้ว +32

    "තිත්‍ත නම් මම දන්නෙ නෑ. ඇත්ත ඕකයි". රටට ඉතින් බුදුන්ගේම සරණයි. 🙏🙏

  • @PippigeLokaya
    @PippigeLokaya 4 ปีที่แล้ว +25

    නියම පෞරුෂයක් ! ⁣ඔබ වැන්නන් රටේ පිනටයි පහළ වෙන්නෙ. බය නැතුව ඇත්ත වෙනුවෙන් හඬ නගන්න හැමෝටම බැහැ. ගරු කරනවා ඔබතුමාට ගොඩක්ම ! 💐

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +3

    හොඳම වැදගත් සංවාදයක් ..
    මෙතුමාට දීර්ඝයු ලැබේවා ..
    Harindra ඔබට තෙරුවන් සරණයි

  • @MyPassion_jm
    @MyPassion_jm 4 ปีที่แล้ว +3

    ඔකම තමයි උනේ මධුශ්ටත්...මාධ්‍ය හා සුදු හැද සිටි ලොකු මිනිස්සු සමාජගත කරන්න හදන්නේ උන් හොරු මංකොල්ල කාරයෝ කුඩු කාරයෝ කියලා....සමාජයට ඒ අය කෙර ලෙබල් ගහලා තව තවත් ඒ මිනිසුන් ඒ වලපල්ලට ඇදලා දානවා.. ඔබ තුමන්ට මගේ ගෞරවය හා ස්තූතියි පුද කරමි මක්නිසාද මානුෂික හැගිමක් තියෙන කෙලින් වැඩ කටයුතු කරන ඒ වගේම ඔවුන් වෙනුවෙන් පෙනී සිටිම පිලිබඳ තුමනි❤🙇‍♂️🤙✌🙏🏼✌✝️

  • @esalaesala3008
    @esalaesala3008 4 ปีที่แล้ว +2

    වැදගක්.පුද්ගලවෙක්.සමඟ වැදගක් සාකච්ඡාවක් හරේන්ද්‍ර මහත්මයා ජයවේවා .

  • @wdkpwadduwage3398
    @wdkpwadduwage3398 4 ปีที่แล้ว +13

    විනාඩි 30ක් ගියා තේරුනෙත් නෑ, ,,
    මෙතුමාගේ වැඩසටහන් ඉතාම අර්ථවත් හරේන්ද්‍ර අයියේ, ටිරන්ත මහත්මයත් සමග තවත් වැඩසටහනක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.....

  • @shen466
    @shen466 3 ปีที่แล้ว +18

    "මා කිසිවක් නොදනී, මා හට වැඩක් නෑ" සියල්ල න් තමාගේ සුබ සිද්ධිය සදහා අතපිසදාගනී. කනාගටුවෙන් උනත් පිලිගත යුතු රටේ තත්ත්වය මේක තමා..

    • @kalanidinushi-b6n
      @kalanidinushi-b6n 2 หลายเดือนก่อน

      Danne nattam katawahan innawako ithn kiywanne methana😂

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +427

    මදුෂ්ලාට උඩින් සිටින්නේ දේශපාලකයින් කියල මුලු රටම දන්නව.

    • @kumarisamarawikrama3053
      @kumarisamarawikrama3053 4 ปีที่แล้ว +3

      Hi

    • @alsanupat
      @alsanupat 4 ปีที่แล้ว +4

      desapalanaye eka angayak thama aparada karuvan ovunge shaya labagannava meka ithihasaye gonavala sunil udaharana ehema novuna nayakayanda sitiya sirimavo bandaranayaka ( jathiye mavak) dadley senanayaka , JR kothalavala udaharana amathivarungen dharmasiri lalaith kadiragamar sihikalayuthuvenava

    • @Sss-vg7vf
      @Sss-vg7vf 4 ปีที่แล้ว +2

      Kauda inna balloooooo? Dannawada nam?

    • @chamaradissanayake3396
      @chamaradissanayake3396 4 ปีที่แล้ว +3

      Aniwa

    • @susilayupala2959
      @susilayupala2959 4 ปีที่แล้ว +4

      Nice explanation sir.ObtaJayenjayama lebewa. 🙌🙌🙌👍👍👍comedy president comedy parliament.

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +2

    සම්පුර්ණ ඇත්ත මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඔනා අනිවාර්යයෙන්ම

  • @shanidinu8326
    @shanidinu8326 ปีที่แล้ว +3

    ඇත්ත කතාවක් ලංකාවේ අපරාධකරුවන් නිර්මාණය කරන්නෙම පොලිසිය . බොරු නඩු දාලා හිරේ යවනවා . පස්සේ ඒ මිනිස්සු ඇත්තටම අපරාධකරුවන් වෙනවා. ඕය පව් මේ ආත්මේදීම පල දෙන්න ඕන 🙏

    • @A.M.JANAKADELABANDARA
      @A.M.JANAKADELABANDARA หลายเดือนก่อน +1

      පාතාලය ඇති කළේ දේශපාලකයො.

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +1

    මේ ටිරන්ත මහත්මයාත් හරියටම මම වගේ ..කෙලින් කතා කරනවා ,කෙලින් වැඩ..
    කිව්වොත් කිව්වා ....මේ චරිතයට මම ගොඩක් ආදරෙයි .....අදහන්න වටිනවා චරිතයක් ....ස්තුති හරේන්ද්‍ර මහත්මයා . කියන දෙයක් අහන්නේ නැති උන් අල්ලලා පොලොවේ ගහන්න ඕනි ... 🙏

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 4 ปีที่แล้ว +105

    පළවෙනි පැලැන්තිය ව්‍යාපාරිකයින් සහ දේශපාලඥයන් කියලා කවුරුත් දන්නවා .. ඒත් කවදාවත් ඒ අය එල්ලලා මරන්නෑ.. ඒක ගෝඨාභයටත් කරන්න පුළුවන් කියලා මං හිතන්නේ නැ..
    හරින්ද්‍ර.. මේ තිත්ත ඇත්ත නම් කාලෙකට පසුව කරපු වටිනාම වීඩියෝ එකක්

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 4 ปีที่แล้ว

      Gota moktada yako owa karanne . Mole hoda nadda

    • @ashensandeep2931
      @ashensandeep2931 4 ปีที่แล้ว +5

      මහත්තයා කිව්වේ ගෝඨා කරන්න ඕනී දේ.. ඒකනේ අවසානෙට කිව්වේ "නැත්තම් මහජනතාවගේ කලකිරීමක් ඇති වේවී"

  • @sidathlakmal6539
    @sidathlakmal6539 6 หลายเดือนก่อน +2

    ඇත්ත කතාව ඕකයි කොහේ හරි ඉන්න අහිංසකයෙක් ලෝකය ඉස්සරහට ගෙනත් මේ රටේ ඉන්න වල් දේශපාලුවොන්ට ඕන විදියට ඌව බිලිදීල උන්ව සුද්ද කරන එකයි පොලීසියේ ඩියුටිය...

  • @sandyhamamali556
    @sandyhamamali556 4 ปีที่แล้ว +57

    තිත්ත නම් මම දන්නේ නෑ ඇත්ත මේකයි 😀😀😀😀 හරෙන්ද ඔයත් ඉතාමත් බුද්දිමත් කෙනෙක් ඔයට තෙරුවන් සරණ ලැබේවා😃😃😃😃

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 4 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර ගෙන් තවත් කාලොචිත මාතෘකාවක්, මේක තමා තිත්තම ඇත්ත....ඒකාකාර මාධ්‍ය කලාවෙන් දික්විජය කල ඔබ, මෙවන් නිදහස් කලාවකට පිවිසිම සතුටක් . සැගවුනු සත්‍යන් දියයට ඇති බෝලයක් සේ මතුපිටට ගෙනඑමට දරන කර්තව්‍යට සුබාසිරි.... 😃 🙏

  • @ශානිකරුණාතිලක-ඬ3ෆ
    @ශානිකරුණාතිලක-ඬ3ෆ 4 ปีที่แล้ว +238

    නියම මැරයෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ.. උන්ව අල්ලන් ඉන්න ඕනි අපරදකාරයෝ මැඩලන්න

    • @sewwandigamage3394
      @sewwandigamage3394 4 ปีที่แล้ว +1

      apahu unata ai kathere gahuwe. dan andala wadak na parliment ake unwa alla keyala. boruwata andana dan

    • @ශානිකරුණාතිලක-ඬ3ෆ
      @ශානිකරුණාතිලක-ඬ3ෆ 4 ปีที่แล้ว +4

      @@sewwandigamage3394 මම චන්දෙ දීලා ඒක හොරෙක්වත් පාර්ලිමන්ට් ඇරියේ නැති නිසයි මෙහෙම ලිව්වේ 👌👍

    • @sewwandigamage3394
      @sewwandigamage3394 4 ปีที่แล้ว +1

      @@ශානිකරුණාතිලක-ඬ3ෆ yawapu ayata keuwe

    • @pearturnel4785
      @pearturnel4785 4 ปีที่แล้ว +1

      69 lakshe 🤣🤣🤣🤣

    • @npltoscananihal212
      @npltoscananihal212 4 ปีที่แล้ว +1

      👍

  • @heshanakila12
    @heshanakila12 6 หลายเดือนก่อน +2

    මේ කියනව වගේ එහෙම වැරදි කියල ඔප්පු උන මනුස්සයෙක් මරණීය දණ්ඩනය හම්බුන මනුස්සයෙක් ජනාධිපති සමාව දීල නිදහස් කරන එක කොච්චර සාධාරණ ද, අධිකරණය කොච්චර මහන්සියක් දරණවද මේ වගේ තීරණය ක් දෙන්න, මෙතුමා කියන කතාව සම්පූර්ණ එකඟ විය හැකි කතාවක්, කෙලින් කතා කරන මනුස්සයෙක් ජය වේවා

  • @SDJA-hd6df
    @SDJA-hd6df 4 ปีที่แล้ว +71

    නියම කතාව , මේ වලලියද්දට බැනලා වැඩක් නෑ, පලමු ලෙවල් එක, එන්ජිම... ඒ අය තමා ...අපි මිරිගුව පස්සෙ මාද්‍ය හන්ද

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +2

      //අනෙ මටත් සහයෝගයක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි//🌺🌺🎵🎶

    • @udulawasilva7601
      @udulawasilva7601 4 ปีที่แล้ว

      ම්මේයාපාතලයන්ට.සපෝට්

    • @A.M.JANAKADELABANDARA
      @A.M.JANAKADELABANDARA หลายเดือนก่อน +1

      ඔය ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහත්මයා තමයි ලංකාවේ ප්‍රථම කප්පම් ඝාතන නඩුව වෙච්ච සමන් කුමාර නමැති පාසල් ශිෂ්‍යයා ගේ ඝාතකයින් ව එල්ලුම්ගස් යවන්න කටයුතු කළේ.ලංකාවේ දැනට ජීවතුන් අතර ඉන්න පැරණිම,ජ්‍යෙෂ්ඨතම අපරාධ නීතීඥයින් අතරින් දැනට ඉන්න ප්‍රවීණතම සහ ජ්‍යෙෂ්ඨතම අපරාධ නීතීඥවරයෙක් තමයි මෙතුමා.❤❤❤

  • @ranukamperera2500
    @ranukamperera2500 4 ปีที่แล้ว +187

    බලනවානම් මෙන්න යූ ටියුබ් , චැනල්සුපිරිම වැඩසටනක් හරේන්ද්‍ර අයියා.මේ සර්ගේ කලින් ප්‍රෝගෑම් ගොඩාක් වටිනවා.මේකටත් එහෙමයි.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +19

    අපූරැ සාකච්ජාවක්.....😍

  • @gayangunawardana8012
    @gayangunawardana8012 4 ปีที่แล้ว

    දන හැම විඩියෝ එකක්ම බලනවා හරේන්ද්‍ර මහත්තයා,ගොඩක් වටිනා දෙවල් හැමදාම දෙනවට Thank you ,,

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +11

    කොහොම හරි * තිත්ත ඇත්ත * හරේන්ද්‍ර .දැන් කාටත්* බදුර්දීන් අමතකයි*නියම පාතාල නායයෝ යහතින් සුවෙන් සැපෙන් වැජඹෙනවා ..අහිංසක කොල්ලා පාතාල නායකයෙක් කර සමු දී අවසන්,කුමක් කරන්නද ? දේශපාලකයෝ පස්සෙ ඉදන් ඒ අයගෙ වැඩ වලට සහය නොදී හිටියා නම් හරි.

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 4 ปีที่แล้ว +1

      අනිවාරේ මරනදන්ඩනේ තිබියයුතුයි ජනපති තුමනි

    • @gkkandy2014
      @gkkandy2014 4 ปีที่แล้ว

      @@idamyanthidamyanthi2196මරන දඩුවම් ගෙනාවොත් අර දියවන්නා වෙ ඉන්න උන්න් ගෙන් බාගෙට යන්න වෙනවා එල්ලුම් ගස් .ඒකයි ඒක නොකරන්නෙ

  • @shamlaramya4886
    @shamlaramya4886 4 ปีที่แล้ว +2

    🙏🙏 යළිත් දවසක් මුණ ගැසෙන kal බලන් ඉන්නවා .තෙරුවන් සරණයි 👍👍

  • @vinodnilanka3437
    @vinodnilanka3437 4 ปีที่แล้ว +67

    මදුශ්ලට උඩින් ඉන්නේ පාර්ලිමේන්තුවේ ඇතැම් හැත්තක් කියලා පොඩි එකත් දන්නවා

  • @nilangasuresh2413
    @nilangasuresh2413 4 ปีที่แล้ว

    ඇත්තකුත් තියෙනවා එතුමාගේ කතාවේ... ස්තුති හරින්ද්‍ර සර් 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena 4 ปีที่แล้ว +89

    සරලවම ඔහු දක්ෂ තාර්කිකව සහ සබුද්ධිකව අදහස් පල කරන නීතිඥයෙක්. හරේන්ද්‍ර මහතාගේ මෙම වැඩසටහන නීති අධ්‍යයන සිසුදරුවන්ට වඩාත් වටිනවා.

    • @iranganisagarika4389
      @iranganisagarika4389 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත මමත් ඒ අදහස පිළිගන්නවා, ඇත්තටම නීති ශිෂ්‍යයන්ට හරි වටිනවා

  • @dinushkathusitha8755
    @dinushkathusitha8755 6 หลายเดือนก่อน +2

    2024 බලන්නේ ඇත්ත කතාව යකෝ අවු 3කලින් කියලා තියෙන්නේ 😂👉 තාර්කික හැකියාව 👉👍❤

  • @sameerasanjeewa2176
    @sameerasanjeewa2176 4 ปีที่แล้ว +80

    රටේ මෙච්චර criminal science කරපු උන් රැකියා විරහිතව ඉන්නව නේ 😂😂😂

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +2

      //අනෙ මටත් සහයෝගයක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි//🌺🌺🎵🎶

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 ปีที่แล้ว

    ඇත්ත කතා කරන නියම මනුස්සයෙක්. ඉතාම ආසාවෙන් බලන්නේ එතුමාගෙ වැඩසටහන් ......

  • @bawanthaamarasingha6305
    @bawanthaamarasingha6305 4 ปีที่แล้ว +4

    මේ කතාව හොදට අහන්න අන්තිම වෙනකම් මොලේ ඇති මනුස්සයෙක්ට මේ කතාව ඇතුලේ තියෙන දේ හොදින් අහලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මෙතුමා කියන කතාව ඇත්ත මදූෂ්,කන්ජිපාණි, මෙයාලා කුඩු ලෝකේ ලොක්කෝ කියලා අපි දන්නේ පොලීසියයි,ටීවී චැනල් කිව්ව නිසානේ. උඩින් කිව්ව දෙකම තියෙන්නේ දේශපාලුවොන්ගේ සාක්කුවේ ලංකාවේ අද තත්වේ තමා වෙච්ච නැති දෙයක් වෙච්ච විදිහට කරන්න පුළුවන් ලංකාවේ දේශපාලුවොන්ට පොලීසියයි,චැනල් ටිකයි මගින්. ලංකාවේ කුඩු වල පලවෙනි ලෙවල් එක අර 225 ඉන්න උන් ටික තමා, මදූශ්ට ශොට් එක දුන්නෙත් දේශපාලුවෝ තමා මෙතුමා කිව්වා වගේ මදූෂ් දෙවනි ලෙවල් එකේ, පලවෙනි ලෙවෙල් එකේ කාලකන්නින්ගේ නම් ටික කියයි කියන බයට දුන්නා ශොට් එක

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 4 ปีที่แล้ว

    සහතික ඇත්ත...මිනිස්සු රවටන එක තමයි හැමෝම කරන්නෙ...එකෙක් වත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්නෙ නෑ...ස්තූතියි ඔබ දෙදෙනාටම..ඇත්ත පෙන්වා දුන්නාට

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 4 ปีที่แล้ว +72

    සල්ලි කතා කරයි..
    හැබැයි රැකියාව අකුරට ..

  • @anuradhasandaruwan2027
    @anuradhasandaruwan2027 4 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර අයියගේ ප්‍රශ්න ඉස්සරහ ජනාධිපති නීතිඥ මහතාද අන්ද මන්ද වන අවස්තා නැතුවාද නොවේ.... ඇත්ත සමාජයට ගෙනියන්න පුලුවන් හොද අවස්ථාව ක් මේක. හොදින් හෝ නරකින් කුඩු පාතාලය මේ රටින් තුරන් විය යුතුමයි...♥️♥️♥️👍👍👍 විශේෂ ඇගයීම හරේන්ද්‍ර අයියේ ඔයාට කාලීන මාතෘකාවක් සාකච්ඡාවට ලක් කරාට.... හැකිනම් ජනාධිපති තුමාගේ අදහසත් දැනගැනීමට අවස්තාවක් සලසන්න ඒක රටේ අවශ්‍යතාවක් ලොකු මාද්‍ය සේවාවක්

  • @samansuranga8677
    @samansuranga8677 4 ปีที่แล้ว +13

    ඇත්ත කතාව level 01 එක ගැන කතාකරන්න හොයන්න බල්ලෙක්වත් නෑ...

  • @ashmiraperera6212
    @ashmiraperera6212 3 หลายเดือนก่อน +1

    “මං කොහොමද දන්නෙ…”
    ☺️😁😌 මම ආසම ඒකට …..♥️

  • @ashenperera2672
    @ashenperera2672 4 ปีที่แล้ว +6

    සරලම කතන්දරේ තමයි චූදිතයො වෙනුවෙන් පෙනී සිටින්නෙ මෙතුම වගේ අය නම්......හිතල බලන්න....මෙච්චර කෙලින් හරියට කතා කරන මනුස්සයෙක්.....නියම නීතිඥ වරයෙක්...❤️

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว

    හැමදාම හරේන්ද්‍ර ජයලාල් මහතා ඇත්ත ගැන තොරතුරක් තමා ලබා දෙන්නේ සමහර නිවේදක වරු බොරු කිව්වට හරේන්ද්‍ර මහතාගේ ඇත්ත 👍 හොඳ පැත්ත ගැන බොහොම ස්තුති අපරාධකරුවන් බොහෝ විට ඇති වන්නේ සමාජය නොමග යවන්නෙ දේශපාලකයන් නිසාම රටේ අනාගතය දරුවන් අතේ කොහොමද මේ වගේ කුඩු විනාශ නොකර උසාවිය උනත්, පොඩි මිනිහට වෙනම නීතියක් නඩු උනත් බොරු අපේ රටේ පාතාලය රජ නොවේවා !

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +72

    තිත්ත නම් මන් දන්නෑ ඇත්ත ඕකයි

  • @සෙන්පතී
    @සෙන්පතී 4 ปีที่แล้ว +1

    ඔබතුමා 100×1000000000000 ගුණයක් හරි.....තිත්තනම් දන්නෑ.....ඇත්ත ඕකයි ❤

  • @smrbrabath4038
    @smrbrabath4038 4 ปีที่แล้ว +84

    සල්ලි වලට පුක වුණත් ලෙව කවාගන්න පුළුවන් කියලා දැන් නං හොඳටම විශ්වාසයි.උගත්කම නීතිය හැමදේම සල්ලි ඉදිරියේ පදිරි

    • @tharushadilshan8943
      @tharushadilshan8943 4 ปีที่แล้ว +6

      නැ මෙයා කියන කතාව හරි

    • @tharushadilshan8943
      @tharushadilshan8943 4 ปีที่แล้ว +1

      එත් මෙයා පිගන්න ඔන ලැසිලා වැරදි කියලා

    • @kumarykumary6326
      @kumarykumary6326 3 ปีที่แล้ว

      Athta katawane me mahata kiyanne eta wada ehala oya kudu aparada karayo ehalen edan owa meheya wanne awa nawatenne nate tak kudu nawaten naha ahuwena akath kiyae kiyala marala danawa akata aka mokada mula ale wei kiyala ahensaka janatawa mula karanawa ragala boruwata wada karaya kiyala aeka tamai athta

    • @CharithHewawasam
      @CharithHewawasam 3 ปีที่แล้ว +1

      @@tharushadilshan8943waradi athi.. eeth piliganna obathumaata thiyena heethuwa mokakda??

  • @carsongajasinghe3583
    @carsongajasinghe3583 3 หลายเดือนก่อน

    Excellent Tirantha. Well said and well tabled.
    Brgds. Carson Gajasinghe Jr. 👍

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 4 ปีที่แล้ว +11

    ''ගේම් එක දන්න ජෙහාන්ට මං රූල්ස් කියන්න ඕනෙ නෑ නේ....... '' උපුටා ගැනීමකි

  • @zonebag5326
    @zonebag5326 4 ปีที่แล้ว +1

    මම ගරැ කරන මනුස්සයෙක්... නිලන්ත මහත්තයා... අැත්ත කතාකරන මනුස්සයෙක්... ❤️❤️❤️💐👍

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 ปีที่แล้ว +33

    අපේ රටෙි කුඩු ජාවාරමෙි අංක 1 😄😄😄😄 දුවගෙන ගිහින් කතිරෙ කොටන්න .

  • @maniakemaniake1400
    @maniakemaniake1400 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍ඇත්ත.කතාකරණ.ඔබතුමා.වගේ.හැමොම.හිටියානමි...මෙි.දියුනු.රටවල්.දියාබලලා.සතුටුවෙන්න.තිබුුන..දෙසපාලුු
    ඉන්නකමි.හැමොටම .අබසරණයි

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 4 ปีที่แล้ว +129

    හරෙන්ද්‍ර් පුතේ ඔයා බබා .. පොඩි දරුවෙක් වත් දන්නෙ නැද්ද නිමල් ලංසා..රේනෝ ගැන

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 ปีที่แล้ว +7

      නෑ බන්.😂😂😂 ඒකනේ බන් කියන්නෙ .

    • @samanthasamarasekara9919
      @samanthasamarasekara9919 4 ปีที่แล้ว +13

      ඇයි හිරැනිකා

    • @sewwandigamage3394
      @sewwandigamage3394 4 ปีที่แล้ว +2

      ow herunika ayage father, ayala babalada

    • @alsanupat
      @alsanupat 4 ปีที่แล้ว +1

      premadasa, ranil mahinda gonavala sunil chaminda sanijiva vabotta chandi malli mokkoma innava list eke

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 4 ปีที่แล้ว +2

      සිරාම කතාව.

  • @Thadi96
    @Thadi96 4 ปีที่แล้ว +1

    පොයින්ට් එකටම කතා කරන මනුස්සයෙක් තමයි, ඒ ලෙවල් එක තමා දේශපාලුවෝ👍

  • @smrbrabath4038
    @smrbrabath4038 4 ปีที่แล้ว +90

    නඩු අනවශ්‍යයි හොඳම දේ තමයි ආයුධ පෙන්නන්න රැගෙන යෑම රැගෙන යෑම උත්තරය සරලයි

    • @user-76rme
      @user-76rme 4 ปีที่แล้ว +3

      මාකදුරේ මදුෂ් අතිං වැරදීමක් ද වෙලා තියෙන්නෙ. ?

    • @kavinduharshmal6668
      @kavinduharshmal6668 4 ปีที่แล้ว +3

      Weredda wune mage dharuwage wunath anivaryenva dhaduwama dhiya yuthui lama parapura vinasa mowunta himi wiya yuththe maranaya pamanai

    • @IshankaJay
      @IshankaJay 4 ปีที่แล้ว +8

      මේ වගේ මූසලයො දන්නෙ නෑ මාකදුරේ මදූශ් ව ආයුද පෙන්නන්න ගෙනිහින් මැරුවෙ රටට ආදරේට අපරාදකාරයො නැති කරන්න නෙමේ. එහෙම කරේ ඊට සම්බන්ද දේශපාලකයො අහු වෙන හින්දා

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 4 ปีที่แล้ว +1

      EHENAM RAJAPAKSHALA EKKA DANCE KARANA RENO, DUMINDA SILVA, SAHA LANSALAWATH KUDU PEN WANNA EKKA GIHEEN DENNAKO DADUWAM. DESHAPALAKAYANGE ODOKKUWATA KUTTYA DENAWUNTA NEETHYAK NETHA.

    • @Mindbeacon1
      @Mindbeacon1 4 ปีที่แล้ว +1

      ටිකක් බුද්ධිමත්.වෙයං

  • @tharinduhewage4246
    @tharinduhewage4246 5 หลายเดือนก่อน +2

    එකෙන්ම එකඟයි , දෙන්නෙක් එල්ලුවා නම් game එක ඉවරයි 🙏👍👊

  • @skstar3855
    @skstar3855 4 ปีที่แล้ว +37

    සල්ලි දීල හොරු රකිනවට වඩා හොද.. ආයුද ටික හොයාගන්න එක්කගෙන ගියානම්. නඩුත් නෑ බඩුත් නෑ 😁😁

    • @Shirley-Fdo
      @Shirley-Fdo 4 ปีที่แล้ว +1

      ඔව්, මේ බලාපල්ලා; උගෙ නං ජීවිතේ නැති වුනා විතරයි; අපිවත් එහෙං මෙහෙං සීරිලා ! රෝහලේ දපලා ඉන්නේ public නො මඟ හරින්න යි! මධුවා ට කෙලෝපු හැටි දන්නේ අපි නෙ!

    • @sam69xxx1
      @sam69xxx1 4 ปีที่แล้ว +1

      Meka thama new trend eka🤣naduth ne baduth ne 🤣

    • @arebhai4604
      @arebhai4604 3 ปีที่แล้ว

      Ow lanakata galapena hodhama Adahasa aka thamai

    • @CharithHewawasam
      @CharithHewawasam 3 ปีที่แล้ว

      ehema karaama niyama aparaada kaaraya ayin wenawanam hondai.. oba thumawa oya widiyata Aran gihin marala, obathuma aparaadhakaarayek kiwwoth??

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 ปีที่แล้ว

    ටිරන්ත වලලියද්ද ඉදිරියේ කොර කොර වෙච්ච හරේන්ද්‍ර . ආයෙමත් විශිෂ්ට සාකච්ඡාවක් ඔබ දෙදෙනාගේ දෙදෙනාගේ ම බලාපොරොත්තු වෙනවා . හරෙන්ද්‍ර ජය ඔබට 🙏🙏🙏

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 ปีที่แล้ว +89

    කොහෙන් කොහොම ගියත් අන්තිමට ලොක්කො ගැලවෙයි බැරි එකා එක්කො ඇතුලෙ නැත්තං වලේ ,,,

    • @somasirikothalawala6682
      @somasirikothalawala6682 4 ปีที่แล้ว

      I

    • @somasirikothalawala6682
      @somasirikothalawala6682 4 ปีที่แล้ว

      I

    • @rmsp1371
      @rmsp1371 4 ปีที่แล้ว +1

      සොක්කො දැනගන්න ඕනි හඬපට ,වීඩියෝ පටවල සියලුම නම්,ගම්,විස්තර ඇතුලත් කරලා ඒවා විශ්වාසවන්ත කෙනෙක්ට හරි දීලා කියන්න"මාව මැරුවොත් රංජන්ගෙ හඬ පටි එලියට දැම්ම වගේ මේවත් දාපන්"කියලා අඩු ගානෙ එහෙමවත් එකක් කරන්න.එතකොට ඉතින් ලොක්කොත් ඉවරයි එහෙම ඒවා සමාජගත වුණා කියන්නෙ.කොහෙද උන්ට එච්චර මොලයක්.ඉවරයි එහෙනම් ඉතින්.දැක්කනේ රංජගෙ ඒවා උණු කැවුම් වගේ.

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 4 ปีที่แล้ว

      @@rmsp1371 ඔව් ගානවා නං හත් පොලේම

    • @عبدالرحمنالغامدي-ص4ف
      @عبدالرحمنالغامدي-ص4ف 4 ปีที่แล้ว

      000

  • @malikamalika3875
    @malikamalika3875 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම මෙතුමා කියන කතාව සහතික ඇත්ත 👏👏👏👍

  • @kumararohan6087
    @kumararohan6087 4 ปีที่แล้ว +54

    ඉස්සෙල්ලා ඉවරකරන්න ඕනෙ කලු කබා කාරයො උන් තමයි පාතාලෙ බේරගන්නෙ

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 4 ปีที่แล้ว +5

      Ubawai iwara karala inna oni

    • @kumararohan6087
      @kumararohan6087 4 ปีที่แล้ว +2

      @@ruwanchinthaka9483 පාතාලෙ බල්ලෙක් බුරල

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 4 ปีที่แล้ว +1

      @@ruwanchinthaka9483 Ubela Wadi Ayushe Naha Ban. Ubelate Sot eke Kagen Hari Hambe Wenewa

    • @CharithHewawasam
      @CharithHewawasam 3 ปีที่แล้ว +1

      ehema kaloth AIDS haduna wage thamai, traffic offense ekak athi oyaawa hiree yawanna.. thawa poddak iwasala igenaganna...

  • @indikanandika2693
    @indikanandika2693 4 ปีที่แล้ว

    ජනාධිපති තුමනි බිය නොවන්න ජනතාව වෙනුවෙන් නැගි සිටින්න ජාතියේ පියා නුඹයි හෙටඋපදින දරුපරපුර වෙනුවෙන් කුඩු එන්ජිම ගිනි තියන්න අභිත විරනායකයෙක් වෙන්න ඔබේ අත්සන ජාතියේ හා අපේ වාසනාව ඔබට පිං තෙරැවන් සරනයි

  • @lankavithanage2478
    @lankavithanage2478 4 ปีที่แล้ว +4

    තිත්ත ඇත්ත.. හැම මනුෂ්‍යයක්ම තෙරුම් ගත යුතු ...

  • @shalithagamage8840
    @shalithagamage8840 3 ปีที่แล้ว +1

    ඇත්තටම පාතාලේ චිත්‍රපටියක් පමණයි

  • @IhalageNishanthi
    @IhalageNishanthi ปีที่แล้ว +3

    මොන නීතිය ක්‍රියාත්මක නොවුණත් ස්වභාවධර්මයේනීථියට.කවුරුත් යටත් වියයුතුයි❤

  • @ruchirajay3535
    @ruchirajay3535 4 ปีที่แล้ว +1

    නීතිය අතින් සුපිරිම චරිතයක්.මේ ඔබ තුමන්ලා දෙදෙනාගෙ තුන්වෙනි වැඩසටහන.තුනම බැලුවා.තුනේම පෙනුනෙ එක දෙයයි.ටිරන්ත වලලියද්ද මහත්මයා වැඩ්ඩෙක්/හරෙන්ද්‍ර ජයලාල් මහත්මයා වැඩ්ඩෙක් කියන දේ විතරයි.ජය වේවා ඔබ දෙදෙනාටම❤☸

  • @nayanasisil46
    @nayanasisil46 4 ปีที่แล้ว +19

    ජනාදිපති අත්සනක් නොදා වෙඩි තියලා මරලා දැම්මා .....ලේසියිනෙ ...

  • @hgrukumara9939
    @hgrukumara9939 4 ปีที่แล้ว

    සුපිරි හොදෙ.ඉරාජ්ලාවගේ කඩේ යන ඒවා නෙවෙයි සුපිරි යූටියුබ් හරේන්ද්‍ර

  • @smrbrabath4038
    @smrbrabath4038 4 ปีที่แล้ว +34

    අපි ගමේ ගොඩේ මොනවා හරි වලියකදි පොඩ්ඩක් අතපය විසික් කරල සද්දෙ දැම්මනම් දවස් 14 ගිහිල්ලා නඩුවේ තීරණය ඉක්මනටම ඇවිල්ලා .ගුරු ටිකක් බිස්නස් කරල සල්ලි ටිකක් හොයාගෙන මේ කියන විදිහ අහිංසක චරිත වුනානම් වුණා නම් හොඳයි කියන එකද රටට දෙන ආදර්ශය 😂😂😂😂

    • @tonyperera1491
      @tonyperera1491 4 ปีที่แล้ว +2

      වලලියද්ද කියන්නේ අමුතු චරිතයක් බව පෙනීයයි.මේ මනුස්සයා කට ගහල අපරාධකරුවන් බේරන්න දත කන්නේ සල්ලිවලටමයි.නේද?නීතිය කියන එකේ තත්වය. ඒක තමයි.එංගලන්තය අමරිකාව වගේ රටවලත් මේ වගේ superficial විදිහට නීති කෘත්‍යයන් විසඳනවද?මටත් මේක නම් හරිම ප්‍රහේලිකාවක්.

    • @Vbdtha2621-q9n
      @Vbdtha2621-q9n 4 ปีที่แล้ว +1

      sirawatama ban.mun salli walata kahinawa.

    • @thisaragm6175
      @thisaragm6175 4 ปีที่แล้ว

      @@tonyperera1491 👍👍👍👍

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 4 ปีที่แล้ว +1

      @@tonyperera1491 👍👍👍👍👍,තර්කය තමයි දිනන්නේ,නැතුව හරි වැරැද්ද නෙමෙයි ,සල්ලි දෙනව නම් ඕන එකක්.

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 4 ปีที่แล้ว

    හොද වැඩක්...හරින්ද...
    අර බොරැ රහත් businessman ලාව promote කරලා සමාජය අපේ නිර්මල දහම වනසන්න එපා...උඹට ඒවාගේ ගැන දැනිමක් නැත්තන් දන්න දෙයක් කරන් මෙහෙම හිටහන්....☝ නැත්තන් උඹත් අපේ නිර්මල බුද්ධ ධර්මය (ස්වභාව ධර්මය ) විනාෂ කරිමට හවුල් වුවෙක් විදිහට අපේ චුදිතයෙක් වේවි....ජය ජය

  • @namds4243
    @namds4243 4 ปีที่แล้ว +58

    මෙහෙම මිනිස්සු මැරෙන්න එක අසාධාරණය.
    ලෝකයක් වනසපු පාතාලයට කියන්න කරුණු ගොඩක් ඇති, තරුණයන්ව ඒ තත්වෙට ගෙනාවේ කවුද කියා.... සුප්‍රකට දියවන්නාවේ පාතාලය තවමත් ක්‍රියාත්මකය.

    • @anusadamayanti7107
      @anusadamayanti7107 4 ปีที่แล้ว +3

      Aniwayen apita waradak karala na ohem maranawa kiyanne meke maha mola karuwan allanne natiwe mehem boru karala marana eka waradi

    • @susithpeiris4991
      @susithpeiris4991 4 ปีที่แล้ว +1

      What you understand is not understood in an entire society

    • @backup2196
      @backup2196 4 ปีที่แล้ว +2

      You are an idiot. This is what they deserve.

    • @sssddd4854
      @sssddd4854 4 ปีที่แล้ว +1

      Aththa oba hari. Me vidiyata maranne ape sinhala aya vitharada.

    • @sssddd4854
      @sssddd4854 4 ปีที่แล้ว +1

      Meyala mulin hari ahinsaka minissu.

  • @lahirumihiranga2615
    @lahirumihiranga2615 3 ปีที่แล้ว +1

    ජනාධිපතිට සම්පූර්ණ විධායක බලය දුන්නනම් කතාව ඉවරයි.ජඩ දෙස්පලුවො වැහි වැහැල ඉන්න පාර්ලිමේන්තුවට බලය දෙන්න කියල ඉල්ලන උන් තමා ඔය කියන පලවෙනි සෙට් එක,ඒක දැන් පොඩි එකෙක්ට උනත් තේරෙනව.හොද ජනාධිපති කෙනෙක් පත් කර ගන්න එක ජනතාවගේ වැඩක්..

  • @nxu5107
    @nxu5107 4 ปีที่แล้ว +9

    This lawyer is playing with a straight bat. No question. As a lawyer he has an obligation to represent these people. He is fulfilling his oath. H e is quite correct in his assessment on the issues raised.

    • @shenimutu3283
      @shenimutu3283 2 ปีที่แล้ว

      Absolutely. It's a pity that Harindra couldn't get the point the PC kept on stressing.

  • @dinushananuruddika9461
    @dinushananuruddika9461 4 ปีที่แล้ว +1

    මෙන්න නියම බූලට් එක.සුපිරිම හරේන්ද්‍ර අයියේ.😍😍😍😍

  • @anuruddhikabandara5707
    @anuruddhikabandara5707 4 ปีที่แล้ว +11

    Superb talk., 1st level is politicians ., they all are safe.,

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +2

    ජීවිතේ අහපු සුපිරිම කතාව ,,🙏🙏🙏🙏👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥

  • @lahirumadusanka8173
    @lahirumadusanka8173 4 ปีที่แล้ว +6

    අතීතයේ දි මහත් අාන්දෙලනයට ලක් වු සමන් කමාර නඩුව මෙහෙයුවෙි මෙතමාය

  • @disanaayakabandaara5765
    @disanaayakabandaara5765 3 ปีที่แล้ว +1

    මොනවා උනත් එතුමා කියන්නේ ඇත්ත මේ ඔක්කොම පොලිස් රගපෑම් උන් කරන්නෙම අහිංසක කොල්ලෝ මිනිස්සු ගැහැනූ කුඩු බිව්වා කුඩු වික්කා ගංජා බිව්වා ළග තියන් හිටියා කියලා බොරු නඩු පටලවා නඩුවක් දාලා කුඩු ගංජා බිස්නස් කරන එවුන්ගෙන් පගාව අරන් අවජාතක බල්ලෝ වගේ සල්ලී වලට රෙද්ද උස්සන ගොන් පට්ට වේසියෝ වගේ කලිසම ගලවලා පුක දෙනවා කාලකන්නි

  • @malalachernobyl5594
    @malalachernobyl5594 4 ปีที่แล้ว +35

    මුන්ට මුදල් මුදල් මුදල් කියන්නෙ දෙය්යන්ගෙ මල්ලි.

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 4 ปีที่แล้ว +2

    මෙතුමා මේ කියන දේවලින් පොලිසියි මාද්‍ය පාතාලය කුඩු ක්‍රීඩාව ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන්.

  • @banban7408
    @banban7408 4 ปีที่แล้ว +3

    මේතුමා කියන විදියට පලමු කන්ඩායම තමයි ර ටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 4 ปีที่แล้ว +2

    රටේ තියෙන්නේ නීති 2
    දුප්පතාට 1 පෝසතාට 1
    උදාහරණ1= මෙල්රෝයි ප්‍රනාන්දු අනියම් බිරිඳ මරා දැමූ නිත්‍යානුකූල බිරිඳට ජනාධිපති සමාව .ඇගේ අණ ඉටු කල
    ආරක්ෂක නිලධාරීන් තවමත් සිර දඩුවම් විදී.
    2.
    රෝයල් පාක් ඝාතන සිදු කල කෝටිපති පුතාට දුන් ජනාධිපති සමාව .

  • @yazuto1372
    @yazuto1372 4 ปีที่แล้ว +48

    අනේ මේ විනාශ වෙන්නෙ අපේරටේ දෘරුවෝ කව්රුත් එකතු වෙලා මේක ඉවරකරන්න

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      දීපානි සිල්වා ගේ දරුවෙක් විය යුතුයි.

    • @chandraalwis3874
      @chandraalwis3874 4 ปีที่แล้ว +1

      එකනමි ඇත්ත නෙද

    • @upulchandana5075
      @upulchandana5075 4 ปีที่แล้ว

      Oka karanna puluwan oya mahaththaya kiyenna de ahagena hetiye nedda

    • @chandraalwis3874
      @chandraalwis3874 4 ปีที่แล้ว

      😂😂😂😂

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 ปีที่แล้ว +2

    Harendra superb conversation. Lot's God's Blessings

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 4 ปีที่แล้ว +4

    මහ අපරාදකාරයො නිතින්ට නිදානයකි සමාජයට ගැලවිය නොහැකි පිලිලයකි එක නිදානයක් ඉවරයි ස්තුතිය්

    • @Shirley-Fdo
      @Shirley-Fdo 4 ปีที่แล้ว

      මිනිසුන් අනියමින් මරා දැමීම ට පොලිසිය ට ආවඩන ඔබ ද එවැනි මිනීමැරුම ක ට ලක් වෙමින් සිටින්නේ යැයි සිතා, ඔබ ට ගැලවීම ට නො හැකි ආකාරය මෙනෙහි කර දෙවියන් බුදුන් සිහි කරන ආකාරය සිහිපත් කරන්න. අධිකරණ කුමට ද?

  • @npsone2186
    @npsone2186 4 ปีที่แล้ว

    ලංකාවේ ඉන්න කෙලින් කතාකරන සුපිරිම දක්ෂ නීතිඥවරයෙක්

  • @surangajanaka3921
    @surangajanaka3921 4 ปีที่แล้ว +5

    හරෙන්ද්‍ර මහත්තයෝ ඔබ තුමා තරමක් දුරට සාර්ථකයි ඔබතුමා අමතක කරන්න එපා ඔබතුමා කතා කළේ දක්ස නීතීඥයෙක් එක්ක කියලා මොවුන් උසාවියෙ කරන්නෙත් ඔය ටිකම තමයිමුන් කියන විදියට මාධ්‍යයේ පෙන්නන දේවල් ප්‍රවෘත්ති සමාජයේ වෙන දේවල් සේරම බොරු කප්පන් ගන්න නෑ මිනි මරන්නේ නෑ කුඩු විකුණන්නෙ නෑ ඕකුන්ට සල්ලි විතරයි වැදගත් යුක්තිය සාධාරණය වැදගත් නෑ ඌ බලන්න උදේ සේවාදායකයා ව නිදහස් කර ගන්න දිනවන්න විතරයි කෝකටත් කොයි වෙලේ හරි ඔලුවට වෙඩිල්ලක් පත්තු වෙයි එතකොට පහුගිය ටිකේ පාතාලය පාතාලය මරා ගත්තේ එවත් මූ දැකලා නෑඒ මොකටද කියලා මූ දන්නෙත් නෑ වගේ මුනුත් එක්තරා විදිහක පාතාලයො තමයි ඔය ගන්නසල්ලි වලින් kala beela සැප විඳලා බලන්න තව ටික දවසකින් ඕක පිස්සෙක් වෙයි .

  • @gajasen1228
    @gajasen1228 4 ปีที่แล้ว +2

    Harindra looks like a genuinely good person with right intentions, good luck to you and to your channel

  • @amilaprasanna9734
    @amilaprasanna9734 4 ปีที่แล้ว +7

    තුන් සිංහලේ 👍👍👍

  • @nadeemadusankavithanage3964
    @nadeemadusankavithanage3964 4 ปีที่แล้ว +2

    සීයට දාහක් ඇත්ත ❤️

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +73

    සක්කර දෙව්යො රජ උනත් අපෙ රටේ මජර ජඩ දේශපාළුවෝ ඉන්නකම් අපෙ රට හදන්න බෑ.

    • @cooldam9178
      @cooldam9178 4 ปีที่แล้ว +1

      His telling 100 % true..

    • @shehanwijesinghe12
      @shehanwijesinghe12 4 ปีที่แล้ว +2

      ඒ වගේ උන් පාර්ලිමේන්තු යවන්නෙ කව්ද😆

    • @sharpmezz7699
      @sharpmezz7699 3 ปีที่แล้ว

      @@shehanwijesinghe12 සිරාවටම බං පාර්ලිමේන්තු චන්දෙ තියල මාස 4ක් ගියෙ නෑ පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ට බනිනවා හරියට උන්ට චන්දෙ දුන්නෙ වෙන රටක උන් වගේ. පුදුම මිනිස්සු ඉන්න රටක් මේක 🤣🤣🤣

    • @nalakasampath6519
      @nalakasampath6519 3 ปีที่แล้ว

      Eka aththa 👍👍

  • @shiromidesliva1012
    @shiromidesliva1012 4 ปีที่แล้ว

    ඔබ හරි nithinya තුමාට බුදු sarani

  • @amilanilushika
    @amilanilushika 4 ปีที่แล้ว +15

    "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනික වේ."
    තමන්ගේ පුතා දුව කුඩු පැකට් එක මිලදී නොගන්නා තාක් කල් මකදුරේ මදුෂ් වීරයෙකි.

    • @CharithHewawasam
      @CharithHewawasam 3 ปีที่แล้ว

      Makadure madush waradi wenna puluwan.. eeka apee moleeta gihin thiyenne TV eken kiwwa nisa.. nathuwa obawath mamawath hariyatama danne naha needa?? eeka thamai saadhaarana sakayen obbata oppu karanawa kiyanne..

    • @cricketpisso2915
      @cricketpisso2915 2 ปีที่แล้ว +1

      Umbala wage harak.

  • @gayanlaksiri8330
    @gayanlaksiri8330 4 ปีที่แล้ว

    සුපිරි... සුපිරි..සුපිරි .... සහතික ඇත්ත.....🤐🤐🤐

  • @travelsdzoon223
    @travelsdzoon223 4 ปีที่แล้ว +40

    කෝ බලන්න අර hairstyle එකට කැමති අය?

    • @amalwaidyathilake3219
      @amalwaidyathilake3219 4 ปีที่แล้ว +2

      😂😂

    • @travelsdzoon223
      @travelsdzoon223 4 ปีที่แล้ว +2

      @@amalwaidyathilake3219 අමල් අය්යේ අපේ චනල් එක පැත්තෙත් එන්න 🙏🙏🙏

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว +1

      අම්මෝ ඒක.....😄😄😄😄😄

    • @travelsdzoon223
      @travelsdzoon223 4 ปีที่แล้ว +1

      @@RansHalwa අපේ චනල් එකටත් එන්න යාළුවා

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว +1

      @@travelsdzoon223 ඔන්න ඔහේ ඕන පු...ක් වෙන්න කියලා සබ්, කලා.
      😄😄😄😄😄

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +1

    රටේ පාර්ලිමේන්තු වෙ මහ හොරු ටික හොරා නොකා රටේ හොද ආර්ථිකයක් හදලා ශක්තිමත් නීතියක් හදල රට පවත්වාගෙන යනවනම් අපරාදකායො ඇතිවෙන් නෑ රටේ..
    හරිහමන් නීතියක් තියෙනම් චණ්ඩි කියල පිරිසක් ඉන්නවද රටේ.ලැජ්ජයි
    හරිහමන් නීතියක් හදන්න ඕනී ආර්ථිකය දියුණු කරන්න ඕනී රටක පැවැත්මටත් රටේ ජනතාවගෙ පැවැත්මටත්...
    කොහොම කරන්න්ද පාර්ලිමේන්තුවෙ ඉන්න් හොරු ටික කනවනේ ගිහින්...

  • @ayaniweerasekara4252
    @ayaniweerasekara4252 4 ปีที่แล้ว +2

    This is simply amazing !!! As a law student there are many things that I can grasp from this video, So Thank you for uploading such useful content on you tube😊
    Take care!

  • @shereenmaxine8789
    @shereenmaxine8789 4 ปีที่แล้ว +4

    it's true it's good to explain us thank you

  • @subashsandaruwan2450
    @subashsandaruwan2450 4 ปีที่แล้ว

    සුපිරි චරිතයක්... සම්පූර්න ඇත්ත මෙතුමා කියන්නෙ