අපිට දක්ෂ පොලිස් නිලධාරින් ඉන්නවා ඕනෑම දෙයක් විසදිය හැකි නමුත් බලපෑම් මත එය වෙන්නේ නැහැ. නැත්නම් පාස්කු බෝම්බය ගැනත් හොයලා ඉවරයි. Thilini you are doing great, keep up the good work and do this type of stories more, very interesting and I like it
Hello sir Mr .priyantha jayakody sir ,we. Respectful ,your done your Responsibility all ways to police department 👍🙏🙏🙏,Hi sister after long time Thanks a lot all the best tc bye 🙏👋
Hi Thilini I discovered your channel accidentally couple of days ago, I enjoy listening to your interviews. They give a basic idea how Sri Lankan judicial system works. Please don’t use sound effects as it undermines the overall tone of the program. Can you please analyze old but famous cases such as Adeline Witharana, Thismada Somalatha, padmini kularatne etc? Also can you please explain how Sri Lankan courts arrive at a verdict? In countries like US most of the time juries are involved. Thank you
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය ප්‍රියන්ත ජයකොඩි නම් ඒ නිළදරුවා.....
ලාංකීය මාධ්‍යකරනයේ නිර්භීත රුවැත්තිය තිලිනි පෙරේරා... හොද සුසංයෝගයකි.. තව තවත් හොද වීඩියෝ කරන්නට දිරිය හා ශක්තිය.......
ආදරෙයි oyalata ගොඩක්
ආදරෙයි teleni
Dadulanalika
හරි විනෝදයි 😂😂.. බලාගෙන අත්ත මුරැංගා හින්දා කඩන් වැටෙයි 😂😂
@@thilinaedirisinghe4812 😂😂
සුදුවට පෙනන කළු චරිත වල ඇත්ත ස්වාභය දැනුවත් කරාට ස්තුතියි විශිෂ්ඨ විමර්ශක ජයකොඩි මහතාට සහ තිළිනි පෙරේරා රුවත්තියට.
ලියන්න වචන මදි තරම් වටිනා,සාධාරණ, අවංක ඉතාමත්ම ගුණ යහපත් නිලධාරියෙක්💐💐💐💐
මේ වගේ නිළධාරින් තව තවත් අපේ රටට බිහි වෙන්න ඕන ❤️
මෙවන් නිළ දරුවන් අප රටට පහල වන්නේ නම් නීතිය සැමට සාධාරණය ඉටු වනු ඇත
ඔබ තුමාට ස්තූතියි !!?
ඉතාමත් හොඳයි ඔබගේ සමාජ ගත කිරීම ...👍
මේරටේ බිහිවූ අවංකම , නිර්භයව කොන්ද කෙළින් තියාගෙන , දේශපාලනයට යටනොවී රාජකාරිය ඉටුකල පොලිස් නිලධාරියා .
අද ඔබ වැනි මහත්තුරු , පොලිසියේ නොසිටීම , ජනතාවගේ අවාසනාවයි , පාහර කාළකන්නි දේශපාලකයින්ගේ වාසනාවයි !
ඔනම තොරතුරු ක් දේන්න පුලුවන් ඔබ තුමාට පමණයි පොලිසියේ වගකිමක් ඇතුව ඒ තරන් අවන්ක නිලදරි තුමෙක් ❤🙏💪
ඔබ තුමා කටවත් යටත් උනේ නැ
හේම උනානන් අද ඔබ රටේ පොලිස් පති ( ඔබ තුමාට දීර්ඝායුෂ ❤🙏
Sar සුපිරි
So as@@diamilarexe8460
කෝටි දෙකක් කප්පම් ඉල්ලල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් පැහැරගත් පුද්ගලයන් සම්පූර්ණ මුදල් සමග සතියක් තුල අත් අඩන්ගුවට ගන්නට ප්‍ර්‍රියන්ත ජයකොඩි මහතාට පුලුවන් වුනා ඒ සිද්ධිය පිලිබදව වීඩියෝවක් කරන්න පුලුවන් නම් සතුටුයි
අපිට දක්ෂ පොලිස් නිලධාරින් ඉන්නවා ඕනෑම දෙයක් විසදිය හැකි නමුත් බලපෑම් මත එය වෙන්නේ නැහැ. නැත්නම් පාස්කු බෝම්බය ගැනත් හොයලා ඉවරයි.
Thilini you are doing great,
keep up the good work and do this type of stories more, very interesting and I like it
මම දෑක්ක සුපුරි වරිතයක් පාතාලේ වූන් මේතුමාට කන්ටොල් එව්වරටම හරි නිහතමානී පුද්ගලයේක්.බුදු සරනයි ප්‍රියන්ත මහතානනි
ඔබතුමියටත්,ඔබතුමාටත් බොහොම ස්තූතියි ❤❤
මෙතුමා නිසා තමා අද පතලේ මෙහෙම හරි අඩු උනේ ර් රාගම මදුර රත්ගම ඉදන් අරන් ඇවිත් උදේ පාන්දර 5.15 වෙඩි තිබ්බේ සුපිරිම සුපිරි ඔබ තුමා ❤🙏
ඊයා
හ්රිම් ගොබ්බයි. එහෙම වෙඩි තියන්න පුළුවන්ද? ඔයා පල් මෝඩයෙක් 😂
ඔයා ඔය කියන්නෙ අර නිවුන්නු වගේ හිටපු දෙන්නගෙන් පාතාලෙ කෙනා ගැනද.අවුරුදු 10කටත් එහා සිද්දියක් නේද
ඔබට ස්තූතියි!
හරිම ආසයි. වඩාත්ම වැදගත් වඩසටහනක්. ඹබලාට තුති.
ඔබට දීර්ඝායුශ ලැබෙිවා බුදුසරණයි
නියම නිලදාරින් නිතිය අකුරටම ආඩම්බරයක් අපේ රටට ❤❤
An excellent police officer.The disclosure of past investigations should be appreciated. Special respect and thanks to you both.
පොලිස් දෙපාර්තමේන්තුවෙ හිටපු සුපිරි නිලදාරී යෙක් 💪💪 ඇහැලියගොඩ අහිංසක මනුස්සයෙක් අවුරුදු දහ තුනක් හිරේ ගියා නොකල වරදකට
Mona kes ekatd hire giye
@@DilshanMaduranga-we9yf පාසල් දැරියක් දූෂණය කරල මරල දාපු එකට
කරපු එකා අවුරුදු දහතුනකට පස්සෙ අහු වුනෙ.නිකන් අහිංසක ගාමිණී කියල ගවයන් බලන කෙනෙක් හිරේ ගියා..ඕව තමා නීතියෙ හිල්...ඔය වගේ අහිංසක මිනිස්සු කීයක් හිරේ ඇතිද ...ඕක නිව්ස් වලටත් ගියා..
Sir
You should write a book about all these things and including your own experiences with these crimes incidents.
Another great episode.❤️
තිලිනි අක්කෙ ඔයා හරි නිහතමානියි
ඔබ දෙපලටම ස්තුතියි ❤🙏
Great job 👏
Respect Sir...🙏🙏🙏🙏
Thank you Thilini..👍👍
මේ මැඩම් හරි නිහතමානයි කථා කරන්න ඉඩ දෙනවා වෙන අය කථා කරන්න දෙන්නේ. නෑ වෙන අය කථාවට. බාධා කරනවා අපිට නිදහසේ අහන්න පුලුවනි ස්තුතියි
ඉතාම හොද නිලධාරියෙක් උනත් සමහර තැන්වලදී
හර්දසාක්ශියට එකගව නෙවෙයි මෙතුමා කතාකලේ ,,,
දේශපාලන මිනීමැරුමක් බව පැහැදිලිව කියඋනා නමුත් අත්අඩංගුවට පත්වූ කිසිම දේශපාලනඥයකු නැත...
ඒක තමා කෝ මාලු එවපු මීගමුවේ දේශපාලකයා ඒ ගැන මොකුත් නෑනෙ
ආදරෙයි sar ඔබට ආදරෙයි teleni ආදරෙයි oyalata
excellent good luck
මා පෞද්ගලික ව ඉතාමත් ගරු කරන නිළධාරීයෙක් විශ්‍රාමි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා .එතුමා ඇසූ පිරූ බුද්ධිමතෙක් .එතුමා විශ්‍රාම ගියත් එතුමාගෙන් තව විශාල සේවාවක් රටට ගැනීමට බලධාරීන් සැලකිල්ල ට ගත යුතු යැයි මගේ හැගීම.එසේම ඔබ තුමා සතුව ඇති අප්‍රමාණ අත්දැකීම් ග්‍රන්තයක් ලෙස එලි දක්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.ඔබ තුමාට නිරෝගී සුව!
Sar සුපිරි ආදරෙයි sar
අවංකව රාජකාරිය කළාට ඔබතුමා ta ස්තුතිය
Hello sir Mr .priyantha jayakody sir ,we. Respectful ,your done your Responsibility all ways to police department 👍🙏🙏🙏,Hi sister after long time Thanks a lot all the best tc bye 🙏👋
Hi sister Thilini perera ,thanks for you sister.🙏👍👋
Supiri wedak.... Genuine Offr kenek....
සත්‍යයය ජය ගනිවා🙏🏻
තිලිනි අක්කා මගේ කොමෙන්ට් එක එතුමට පෙන්නන්න ❤🙏
❤❤❤❤❤❤හරි කතා අහන්න ❤❤❤
Thanks
Thank you Miss Perera for giving us a valuable insight into these sort of crimes and how they are being investigated by the police.
ඔබ වැනි අවංක නිර්භිත නිලධාර්න් නොමැති විමතලම අද සාමාන්‍ය ජනතාව අසරනයි 💔
අවංක දක්ෂ නිලධාරීන් ඉන්න පොලිසිය ක් රටේ බිහිවේවා.
Need more videos like this
My favorite ❤️thilini ge decent voice eka kalayak mage pissuwak🌹
Thank for sharing
Great programme
දරුවන් 11දෙනෙකුගේ ගාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමටද ඔබට ආරාධනා කරනව.
Well done Thilini u ar doing marvellous thanks
අලුතින් උපදින දරුවන් සහ අනාගතයේ උපදින්න ඉන්න දරුවන් මඟින් වැරදි නොකරන සමාජයක් හෝ රටක් ගොඩනගන්න පුළුවන් නමුත් වැඩි හිටියන්ගේ දූෂිත අදහස් බලවත්නම් මතු උපදින කුඩා දරුවන්ට පවා දූෂිත අදහස් ඊටවඩා භයානක ආකාරයට ගලාගෙන යනවා, ඉන්පසු බොහෝ වංචනික අය කරන ක්‍රියා යහපත් වගේ පෙනුනත් මහා වංචාවක් සඳහා ඔවුන්ගේ ක්‍රියා හොඳින් ගොඩ නගා ගන්නවා ඒ තුලින් යහපත් අයට කිසිදු ගැටලුවක් නැහැ කියල හිතන එක මෝඩකමක්, යහපත් අයගේ ක්‍රියා අන් අයට හානියක් නොකරත් වංචනික අයගේ ක්‍රියා අනිවාර්යයෙන්ම යහපත් අයගෙන් බාදා සිදුවන බව ඔවුන් දැනීම ලබනවා, නමුත් යහපත් අයට වංචනික අයගෙන් වංචනික ක්‍රියාවක් නොවී කලින් දැනගන්න බැහැ සියල්ල නමුත් වංචනික අය කලින් දැනගන්නවා යහපත් නිළදාරින් හෝ යහපත් මිනිස්සු ඔවුන්ට අනිවාර්යයෙන්ම බාදා ඇති බව.
Good job
Respect.
ඔබ වැනි අවංක නිලධාරී ඉන්නවනම් අද රටේ මේ තත්වය නෑ..
ඊළඟ video එක එනතුරු බලාගෙන ඉන්නවා.
ළග ළඟ video දාන්න තිලිණි අක්කේ ❤
ආදරෙයි teleni සුපිරි
මමනම් මේක බලන්නේ තිලිනි අක්කා නිසා මගේ ක්‍රශ් එක එයා....වැඩිපුරම කැමති කටහ්ඬට...❤❤❤❤❤😊
Excellent program 🎉keep it up and going ❤🎉
hats of both of you
❤Good job dear
මේ කතාව ප්‍රියන්ත ජයකොඩි මහත්තයටත් පොඩ්ඩක් වැරදුනාද, නැතිනම් අපිට ආරංචි උනේ වැරදියටද මන්දා......
සෙරෙප්පු කතන්දරේ නම් දැනුයි දන්නේ, අපිට ආරංචි උනේ වෙඩි තියලා ඒ UNP පලාත්සබා මන්ත්‍රීගේ දුරකතනයට කතා කරලා, දුරකථනය බිම දල ගියා කියල තමයි අපිට ආරංචි උනේ. (අවසානයට කතා කරලා තිබුනේ ඔහුට)
කොහොමහරි මේක ප්‍රසිද්ධ කරපු තිලිනිට සහ ප්‍රියන්ත මහත්මයට ස්තුතියි. මොකද, තවමත් සමහර ශ්‍රී ලන්කා කරයෝ හිතන් ඉන්නේ අර UNP පළාත් සභා මන්ත්‍රී මේක කෙරුවේ කියල.
ඒ කාලේ හිටිය පොලිස් ඇමති කියන දේ මෙතුමා කලානම් අදටත් අසනීපව ඉන්න නිවැරදි ඔහු, අදටත් හිරේ.
Supiri
The police officer should have been greatly thanked
We thank you SIR
ප්‍රාමාණික දැනුමක් ඇති සැබෑ විමර්ශන නිලධාරියෙක් මෙතුමා විමර්ශන උපදේශක තනතුරකට පත් කල යුතුය 😊
Ow හොඳයි හොඳයි
Minister la shape කරන්න
Respect Sir.
Thx.for your comments
මහබාගේ proud of you sir
හැම ඝඝාතනයක් පසුපසම දේශපාලනය
මෙහිදී කියවුනු එක පුද්ගලයකු ගැන යමක් එකතු කල හොත්........
අවංක නිලධාරින්ට උවත් කිබුළාඇල ගුණා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ එවකට කොළඹ දිසාව බාර ඉහළම නිළධාරියකු ගුණා හා ඉතාම සුහදව කටයුතු කිරීම නිසා එම අත්අඞංගුවට පත්කිරීමට සූදානම් වන බව සහ එම තොරතුරු ඊට පෙර ගුණා විසින් දැනගන්නා බැවින් සහ එම පොලිස් නිළධාරීයා ගුණා ගෙන් අල්ලස් ලබාගත් නිසාය තවද එවකට ඔහුගේ දියණියගේ විවාහ උත්සවය පවා කොළඹ ඉහළම තරු පන්තියේ හෝටලයක සිදුකරනු ලැබූ අතර එහි සියලුම බරපැන දරුණු ලැබුවේද ගුණා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලිනි. ඔහු අද ඉන්දීයා වට පැනගොස් ඇත්තේ එම දූෂිත පොලිස් ලොක්කන් නිසා බව ඉදුරාම කිවයුතුය.
Tilini mis harima nihatamani charitayak. Mama misge interviw kihipayakma balala tiyenaya. Teruyan saranai
Great Police Officer....
Ow mara great
Minister wa shape කරපු එක
හේතු රාග ද්වේශ මෝහ තුනේ එකතුව 👈
තිලිණි ඔබට සුබ අනාගතයක්
බලපෑම් කලේ ජෝන් අමරතුංග බව රටම දන්නවා
Respect you Sir.
Ai deashapalanye ihalama puruka gana nokihuwey ayage namath kiyala danna shiyaluma srilanjikainge danaganima pinisha kawawarh oba maga harinna epa
නීතියට වැඩ කරපු නිළධාරියෙක් 😌💖
God bless you sir
අදනම් ෙපාලිසායත් පාතාලයත් ෙවනසක් තිෙබ්ෙදා් යැයි සිෙත්🤔
මේ episode එකනම් අපරාදේ බැලුවේ කියලා හිතුනා ඇත්තටම.. කතාවේ අවශ්‍ය දේවල් කතා වුනේ නෑ. උඩින් පල්ලෙන් කිව්වා විතරයි.
එකඟයි. මමත් බැලුවේ මොනවාද දැන ගත්තේ කියලා
මටත් ඕකම හිතුන👍
ළුතගයි බල්ලා ඒ ගෙදරට යන්න හේතුව,?
Awanka Niladriyek.... great sir
❤👍
දැන් එතකොට ඒකට මුල් උන දේෂ පාලකයට මොකද උනේ.දේෂ පාලකය නිදහස් උනා අනිත් එවුන් හිරේ ගියා.මෙයත් ඉස්සර හොද හොද කතා කිවුව මාධ්‍ය පුකාශක කාලෙ
සිරාවට😂😂 අන්තිමට කියනවා "අපිට ඉතාමත් සාර්ථකව විමර්ශනය සිදු කරන්න පුලුවන් උනා" කියලා😂😂
මාධ්‍ය ප්‍රකාශක කියන එකේ තේරුම දන්නවද
මේතුමා කියන්නෙ සත්‍ය කතාවක් ම්න් ගියා එතුමට වෙඩි තිබ්බ වේලේ වෙඩි තිබ්බ උන්ගේ ෆොන් එක වැටුනා එතන
රගම අපේ කඩෙන් හාල් පොල් අර ගන්නේ පුතා ලේලී සුනිල් අන්කල්ගේ බිරිඳ හරිම හොද මිනිස්සු
🤣🤣
හිනා යනව සර්......දේශපාලකයග හිත දිනා ගන්නලු...එහෙම කරේ......පව්...ඒ දේශපාලකය නෙවෙයි ද කරෙව්වෙ...කෝ...ඔබතුමා ගෙ කොන් ද ඇත්ත කියන්න....
ප්‍රබල දේශපාලකයෙක් පෝන් එක පිළිබඳව කෝල් කරානම් .මේකෙ දේශපාලන සම්බන්ධයක් තියෙනවා නේ. අන්තිමට දේශපාලකයන් බේරල නඩුව දාල .
ඔවු මෙයත් කියන තරම් සද් ගුණවත් නෑ. 😂
අපරාධ සථානයට ක්ෂිනිකව ආවට වැඩක් නැ සහොදරය … තම බල ප්‍රදේශයේ මෙවැනි අපරාධ සිදුනෙවන බවට වගබලාගන්න කුමක්ද ඔබට දෙන්ක පුළුවන් සහතිකය ???
පිස්සෙක්
@@user-tz9qh8dh4xekenma gonek
HOW could The political leaders disturb the investigation processes , those points too MUST be revealed
තිලිනි බබා 😍😍😍😍
තිළිණි මිස්.😍
👌✌️
Hi Ms Thilini P. Appreciate your good work. Pl do and investigational query regarding Hon Lakshman Kadirgarmer, assassination.
Hi Thilini I discovered your channel accidentally couple of days ago, I enjoy listening to your interviews. They give a basic idea how Sri Lankan judicial system works. Please don’t use sound effects as it undermines the overall tone of the program. Can you please analyze old but famous cases such as Adeline Witharana, Thismada Somalatha, padmini kularatne etc?
Also can you please explain how Sri Lankan courts arrive at a verdict? In countries like US most of the time juries are involved. Thank you
තියාගිරත්න කියන කෙනා මේ ගැන මුකුත් දන්නේ නැහැ .
❤👍
ඇයි මේකට සම්බන්ධ දේසපාලුවන්ව වසන්කරන්නේ?
really interesting, some of these can be brought to a crime drama series,
👍🤛
❤
මෙතුමාට දුරකථන ලාබානොදෙන්න හෙතුව වුනෙ මොවුන් ගැන විස්වාස නොමැති නිසා. පොලිසිය විසින් මිනි මැරුවා සොයාගත්තා මිසක්. එකට මෙහෙයපු අයව සොයාගත්තෙ නැ. මෙතුමා දක්ශ විදිහට කතා කලා පොලිසියට ලකුණු වැටෙන ලෙසට. මෙතුමාගෙ කතාවේන් පෙනියන්නෙ. එවකට ප්‍රදාන ඇමතිවරයෙක් වන ජොන් අමර තුන්ග හා බල්ලා ගිය ගෙදර කෙනා මෙකට නිසකවම හවුල් බව එම වැරදි කරුවන් තවමත් නිදැල්ලේ. ඔහු මියගියෙ දෙශපාලකයන්ගෙ උවමනාවකට.එහෙත් කිසිම දෙශපාලකයෙක් දඩුවම් ලැබුවේ නැ.
Kalochitha wedasatahanak.thank you
Sunil matituma kiyanne rattran hadwtak tibunu manussyek 😢😢😢❤❤❤❤api tamat adarei.
මිස්.ආත්මාරක්ශාවට කෙනෙක් වෙන කරන්නම දෙයක් නැති නිස තවත් කෙනෙක්ව මැරුවොත් මොකද වෙන්නෙ? video එකක් ගෙන්නකො
පොලීසිය එදත් අදත් දේශපාලුවන්ගෙ අසූචි කමින් සිටී
එම දේශපාලුවන් පත්කලේ තොපි වගේ හරක් නේද
100% ඇත්ත una
කතා කරපු minister wa lokcup කරපු නැති එක