මන්ත්‍රී සුනිල් මෙන්ඩිස් රාගමදී වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගනිද්දී කළ දේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2023
  • මාලු පාර්සලයක් දෙන මුවාවෙන් නිවසට පැමිණි ඝාතකයින් මන්ත්‍රීට වෙඩි තැබූ හැටි | නිල සුනඛ ඉවට වැරදුනු අභිරහසේ සුළමුල හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි හෙළි කරයි.
    All rights reserved
    Exclusive interview with SDIG Priyantha Jayakody for Thilini Perera TH-cam channel
    Facebook - thilineepere...
  • บันเทิง

ความคิดเห็น • 253

  • @shamjayarathna7194
    @shamjayarathna7194 10 หลายเดือนก่อน +119

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය ප්‍රියන්ත ජයකොඩි නම් ඒ නිළදරුවා.....
    ලාංකීය මාධ්‍යකරනයේ නිර්භීත රුවැත්තිය තිලිනි පෙරේරා... හොද සුසංයෝගයකි.. තව තවත් හොද වීඩියෝ කරන්නට දිරිය හා ශක්තිය.......

    • @diamilarexe8460
      @diamilarexe8460 10 หลายเดือนก่อน +4

      ආදරෙයි oyalata ගොඩක්

    • @diamilarexe8460
      @diamilarexe8460 10 หลายเดือนก่อน

      ආදරෙයි teleni

    • @malasenanayake2182
      @malasenanayake2182 10 หลายเดือนก่อน +1

      Dadulanalika

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 10 หลายเดือนก่อน +3

      හරි විනෝදයි 😂😂.. බලාගෙන අත්ත මුරැංගා හින්දා කඩන් වැටෙයි 😂😂

    • @SS-vs2st
      @SS-vs2st 10 หลายเดือนก่อน

      @@thilinaedirisinghe4812 😂😂

  • @sdvlog69
    @sdvlog69 10 หลายเดือนก่อน +30

    සුදුවට පෙනන කළු චරිත වල ඇත්ත ස්වාභය දැනුවත් කරාට ස්තුතියි විශිෂ්ඨ විමර්ශක ජයකොඩි මහතාට සහ තිළිනි පෙරේරා රුවත්තියට.

  • @abeysiriampemohottige633
    @abeysiriampemohottige633 10 หลายเดือนก่อน +34

    මේරටේ බිහිවූ අවංකම , නිර්භයව කොන්ද කෙළින් තියාගෙන , දේශපාලනයට යටනොවී රාජකාරිය ඉටුකල පොලිස් නිලධාරියා .
    අද ඔබ වැනි මහත්තුරු , පොලිසියේ නොසිටීම , ජනතාවගේ අවාසනාවයි , පාහර කාළකන්නි දේශපාලකයින්ගේ වාසනාවයි !

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml 10 หลายเดือนก่อน +15

    මෙවන් නිළ දරුවන් අප රටට පහල වන්නේ නම් නීතිය සැමට සාධාරණය ඉටු වනු ඇත
    ඔබ තුමාට ස්තූතියි !!?

  • @annesrimathi3431
    @annesrimathi3431 10 หลายเดือนก่อน +7

    ලියන්න වචන මදි තරම් වටිනා,සාධාරණ, අවංක ඉතාමත්ම ගුණ යහපත් නිලධාරියෙක්💐💐💐💐

  • @gayansilva6928
    @gayansilva6928 10 หลายเดือนก่อน +23

    ඔනම තොරතුරු ක් දේන්න පුලුවන් ඔබ තුමාට පමණයි පොලිසියේ වගකිමක් ඇතුව ඒ තරන් අවන්ක නිලදරි තුමෙක් ❤🙏💪

  • @aravindasilva5687
    @aravindasilva5687 10 หลายเดือนก่อน +29

    කෝටි දෙකක් කප්පම් ඉල්ලල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් පැහැරගත් පුද්ගලයන් සම්පූර්ණ මුදල් සමග සතියක් තුල අත් අඩන්ගුවට ගන්නට ප්‍ර්‍රියන්ත ජයකොඩි මහතාට පුලුවන් වුනා ඒ සිද්ධිය පිලිබදව වීඩියෝවක් කරන්න පුලුවන් නම් සතුටුයි

  • @gayansilva6928
    @gayansilva6928 10 หลายเดือนก่อน +56

    ඔබ තුමා කටවත් යටත් උනේ නැ
    හේම උනානන් අද ඔබ රටේ පොලිස් පති ( ඔබ තුමාට දීර්ඝායුෂ ❤🙏

    • @diamilarexe8460
      @diamilarexe8460 10 หลายเดือนก่อน +2

      Sar සුපිරි

    • @LkSusantha
      @LkSusantha หลายเดือนก่อน

      So as​@@diamilarexe8460

  • @gayansilva6928
    @gayansilva6928 10 หลายเดือนก่อน +16

    මෙතුමා නිසා තමා අද පතලේ මෙහෙම හරි අඩු උනේ ර්‍ රාගම මදුර රත්ගම ඉදන් අරන් ඇවිත් උදේ පාන්දර 5.15 වෙඩි තිබ්බේ සුපිරිම සුපිරි ඔබ තුමා ❤🙏

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 10 หลายเดือนก่อน +1

      ඊයා

    • @waves545
      @waves545 หลายเดือนก่อน

      හ්‍රිම් ගොබ්බයි. එහෙම වෙඩි තියන්න පුළුවන්ද? ඔයා පල් මෝඩයෙක් 😂

    • @dudis2476
      @dudis2476 8 วันที่ผ่านมา

      ඔයා ඔය කියන්නෙ අර නිවුන්නු වගේ හිටපු දෙන්නගෙන් පාතාලෙ කෙනා ගැනද.අවුරුදු 10කටත් එහා සිද්දියක් නේද

  • @mudithdawatage
    @mudithdawatage 10 หลายเดือนก่อน +29

    ඉතාම හොද නිලධාරියෙක් උනත් සමහර තැන්වලදී
    හර්දසාක්ශියට එකගව නෙවෙයි මෙතුමා කතාකලේ ,,,
    දේශපාලන මිනීමැරුමක් බව පැහැදිලිව කියඋනා නමුත් අත්අඩංගුවට පත්වූ කිසිම දේශපාලනඥයකු නැත...

    • @chameladilu780
      @chameladilu780 หลายเดือนก่อน

      ඒක තමා කෝ මාලු එවපු මීගමුවේ දේශපාලකයා ඒ ගැන මොකුත් නෑනෙ

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 10 หลายเดือนก่อน +11

    ඔබ දෙපලටම ස්තුතියි ❤🙏

  • @sarathgunasekara6506
    @sarathgunasekara6506 10 หลายเดือนก่อน +4

    මා පෞද්ගලික ව ඉතාමත් ගරු කරන නිළධාරීයෙක් විශ්‍රාමි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා .එතුමා ඇසූ පිරූ බුද්ධිමතෙක් .එතුමා විශ්‍රාම ගියත් එතුමාගෙන් තව විශාල සේවාවක් රටට ගැනීමට බලධාරීන් සැලකිල්ල ට ගත යුතු යැයි මගේ හැගීම.එසේම ඔබ තුමා සතුව ඇති අප්‍රමාණ අත්දැකීම් ග්‍රන්තයක් ලෙස එලි දක්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.ඔබ තුමාට නිරෝගී සුව!

  • @YasithaKalansooriya-pm5nh
    @YasithaKalansooriya-pm5nh 3 หลายเดือนก่อน +2

    මම දෑක්ක සුපුරි වරිතයක් පාතාලේ වූන් මේතුමාට කන්ටොල් එව්වරටම හරි නිහතමානී පුද්ගලයේක්.බුදු සරනයි ප්‍රියන්ත මහතානනි

  • @padmasiriranasinghe
    @padmasiriranasinghe หลายเดือนก่อน +6

    අවංක දක්ෂ නිලධාරීන් ඉන්න පොලිසිය ක් රටේ බිහිවේවා.

  • @SandaminiRavihansa
    @SandaminiRavihansa 6 หลายเดือนก่อน +4

    මේ වගේ නිළධාරින් තව තවත් අපේ රටට බිහි වෙන්න ඕන ❤️

  • @manelamarasekara5929
    @manelamarasekara5929 หลายเดือนก่อน +3

    ඔබට දීර්ඝායුශ ලැබෙිවා බුදුසරණයි

  • @thimirapathirage1515
    @thimirapathirage1515 10 หลายเดือนก่อน +8

    Sir
    You should write a book about all these things and including your own experiences with these crimes incidents.
    Another great episode.❤️

  • @pradeepranjan556
    @pradeepranjan556 10 หลายเดือนก่อน +8

    An excellent police officer.The disclosure of past investigations should be appreciated. Special respect and thanks to you both.

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 10 หลายเดือนก่อน +5

    පොලිස් දෙපාර්තමේන්තුවෙ හිටපු සුපිරි නිලදාරී යෙක් 💪💪 ඇහැලියගොඩ අහිංසක මනුස්සයෙක් අවුරුදු දහ තුනක් හිරේ ගියා නොකල වරදකට

    • @DilshanMaduranga-we9yf
      @DilshanMaduranga-we9yf 10 หลายเดือนก่อน

      Mona kes ekatd hire giye

    • @landshousesforsalesrilanka5044
      @landshousesforsalesrilanka5044 10 หลายเดือนก่อน +1

      @@DilshanMaduranga-we9yf පාසල් දැරියක් දූෂණය කරල මරල දාපු එකට
      කරපු එකා අවුරුදු දහතුනකට පස්සෙ අහු වුනෙ.නිකන් අහිංසක ගාමිණී කියල ගවයන් බලන කෙනෙක් හිරේ ගියා..ඕව තමා නීතියෙ හිල්...ඔය වගේ අහිංසක මිනිස්සු කීයක් හිරේ ඇතිද ...ඕක නිව්ස් වලටත් ගියා..

  • @sunilmandawala1366
    @sunilmandawala1366 10 หลายเดือนก่อน +7

    Great job 👏

  • @asangaekanayake3326
    @asangaekanayake3326 10 หลายเดือนก่อน +2

    Respect Sir...🙏🙏🙏🙏
    Thank you Thilini..👍👍

  • @kingsleygunawardena6592
    @kingsleygunawardena6592 10 หลายเดือนก่อน +2

    ඔබට ස්තූතියි!

  • @ashahemage7610
    @ashahemage7610 4 หลายเดือนก่อน +1

    හරිම ආසයි. වඩාත්ම වැදගත් වඩසටහනක්. ඹබලාට තුති.

  • @maheshranjan5892
    @maheshranjan5892 10 หลายเดือนก่อน +11

    ඔබ වැනි අවංක නිලධාරී ඉන්නවනම් අද රටේ මේ තත්වය නෑ..

  • @chaturaharshana134
    @chaturaharshana134 10 หลายเดือนก่อน +1

    Supiri wedak.... Genuine Offr kenek....

  • @wasanaboxing
    @wasanaboxing 10 หลายเดือนก่อน +3

    Thank for sharing

  • @vasigaran4684
    @vasigaran4684 10 หลายเดือนก่อน

    Hi sister Thilini perera ,thanks for you sister.🙏👍👋

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 10 หลายเดือนก่อน +1

    Thanks

  • @munasinghe825
    @munasinghe825 10 หลายเดือนก่อน +12

    දරුවන් 11දෙනෙකුගේ ගාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමටද ඔබට ආරාධනා කරනව.

  • @roys7433
    @roys7433 9 หลายเดือนก่อน +3

    අපිට දක්ෂ පොලිස් නිලධාරින් ඉන්නවා ඕනෑම දෙයක් විසදිය හැකි නමුත් බලපෑම් මත එය වෙන්නේ නැහැ. නැත්නම් පාස්කු බෝම්බය ගැනත් හොයලා ඉවරයි.
    Thilini you are doing great,
    keep up the good work and do this type of stories more, very interesting and I like it

  • @juderoshan6353
    @juderoshan6353 4 หลายเดือนก่อน

    ඉතාමත් හොඳයි ඔබගේ සමාජ ගත කිරීම ...👍

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth 10 หลายเดือนก่อน

    Well done Thilini u ar doing marvellous thanks

  • @rajithavroon9938
    @rajithavroon9938 10 หลายเดือนก่อน +17

    නියම නිලදාරින් නිතිය අකුරටම ආඩම්බරයක් අපේ රටට ❤❤

  • @gayansilva6928
    @gayansilva6928 10 หลายเดือนก่อน +15

    දේශපාලනේ කිසිම එකේක් ගනන් ගන්නේ නැ මේතුමා
    ( ෆිලික් පෙරේරා ගැන කියන්නෙ )

  • @vasigaran4684
    @vasigaran4684 10 หลายเดือนก่อน +2

    Hello sir Mr .priyantha jayakody sir ,we. Respectful ,your done your Responsibility all ways to police department 👍🙏🙏🙏,Hi sister after long time Thanks a lot all the best tc bye 🙏👋

  • @subashpatel7051
    @subashpatel7051 10 หลายเดือนก่อน +1

    Great programme

  • @asokaratnayake6883
    @asokaratnayake6883 10 หลายเดือนก่อน +1

    excellent good luck

  • @gayansilva6928
    @gayansilva6928 10 หลายเดือนก่อน +8

    මේතුමා කියන්නෙ සත්‍ය කතාවක් ම්න් ගියා එතුමට වෙඩි තිබ්බ වේලේ වෙඩි තිබ්බ උන්ගේ ෆොන් එක වැටුනා එතන
    රගම අපේ කඩෙන් හාල් පොල් අර ගන්නේ පුතා ලේලී සුනිල් අන්කල්ගේ බිරිඳ හරිම හොද මිනිස්සු

  • @diamilarexe8460
    @diamilarexe8460 10 หลายเดือนก่อน +4

    ආදරෙයි sar ඔබට ආදරෙයි teleni ආදරෙයි oyalata

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 10 หลายเดือนก่อน +4

    My favorite ❤️thilini ge decent voice eka kalayak mage pissuwak🌹

  • @hirangamage
    @hirangamage 10 หลายเดือนก่อน +3

    Need more videos like this

  • @chenulilearns57
    @chenulilearns57 10 หลายเดือนก่อน +1

    අවංකව රාජකාරිය කළාට ඔබතුමා ta ස්තුතිය

  • @diamilarexe8460
    @diamilarexe8460 10 หลายเดือนก่อน +2

    Sar සුපිරි ආදරෙයි sar

  • @dilumarosh6302
    @dilumarosh6302 10 หลายเดือนก่อน

    Excellent program 🎉keep it up and going ❤🎉

  • @tilakwithanage24
    @tilakwithanage24 10 หลายเดือนก่อน +2

    Respect.

  • @ranjanmendis4042
    @ranjanmendis4042 10 หลายเดือนก่อน +4

    මේ කතාව ප්‍රියන්ත ජයකොඩි මහත්තයටත් පොඩ්ඩක් වැරදුනාද, නැතිනම් අපිට ආරංචි උනේ වැරදියටද මන්දා......
    සෙරෙප්පු කතන්දරේ නම් දැනුයි දන්නේ, අපිට ආරංචි උනේ වෙඩි තියලා ඒ UNP පලාත්සබා මන්ත්‍රීගේ දුරකතනයට කතා කරලා, දුරකථනය බිම දල ගියා කියල තමයි අපිට ආරංචි උනේ. (අවසානයට කතා කරලා තිබුනේ ඔහුට)
    කොහොමහරි මේක ප්‍රසිද්ධ කරපු තිලිනිට සහ ප්‍රියන්ත මහත්මයට ස්තුතියි. මොකද, තවමත් සමහර ශ්‍රී ලන්කා කරයෝ හිතන් ඉන්නේ අර UNP පළාත් සභා මන්ත්‍රී මේක කෙරුවේ කියල.
    ඒ කාලේ හිටිය පොලිස් ඇමති කියන දේ මෙතුමා කලානම් අදටත් අසනීපව ඉන්න නිවැරදි ඔහු, අදටත් හිරේ.

  • @wwf.58
    @wwf.58 10 หลายเดือนก่อน +1

    hats of both of you

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 10 หลายเดือนก่อน +5

    ප්‍රාමාණික දැනුමක් ඇති සැබෑ විමර්ශන නිලධාරියෙක් මෙතුමා විමර්ශන උපදේශක තනතුරකට පත් කල යුතුය 😊

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 19 วันที่ผ่านมา

      Ow හොඳයි හොඳයි
      Minister la shape කරන්න

  • @ricardoperera9880
    @ricardoperera9880 10 หลายเดือนก่อน +3

    අලුතින් උපදින දරුවන් සහ අනාගතයේ උපදින්න ඉන්න දරුවන් මඟින් වැරදි නොකරන සමාජයක් හෝ රටක් ගොඩනගන්න පුළුවන් නමුත් වැඩි හිටියන්ගේ දූෂිත අදහස් බලවත්නම් මතු උපදින කුඩා දරුවන්ට පවා දූෂිත අදහස් ඊටවඩා භයානක ආකාරයට ගලාගෙන යනවා, ඉන්පසු බොහෝ වංචනික අය කරන ක්‍රියා යහපත් වගේ පෙනුනත් මහා වංචාවක් සඳහා ඔවුන්ගේ ක්‍රියා හොඳින් ගොඩ නගා ගන්නවා ඒ තුලින් යහපත් අයට කිසිදු ගැටලුවක් නැහැ කියල හිතන එක මෝඩකමක්, යහපත් අයගේ ක්‍රියා අන් අයට හානියක් නොකරත් වංචනික අයගේ ක්‍රියා අනිවාර්යයෙන්ම යහපත් අයගෙන් බාදා සිදුවන බව ඔවුන් දැනීම ලබනවා, නමුත් යහපත් අයට වංචනික අයගෙන් වංචනික ක්‍රියාවක් නොවී කලින් දැනගන්න බැහැ සියල්ල නමුත් වංචනික අය කලින් දැනගන්නවා යහපත් නිළදාරින් හෝ යහපත් මිනිස්සු ඔවුන්ට අනිවාර්යයෙන්ම බාදා ඇති බව.

  • @rangarasanjana8650
    @rangarasanjana8650 10 หลายเดือนก่อน +1

    Supiri

  • @wasanthawithanage9545
    @wasanthawithanage9545 10 หลายเดือนก่อน

    ❤Good job dear

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 10 หลายเดือนก่อน +1

    තිලිනි අක්කෙ ඔයා හරි නිහතමානියි

  • @isharasrinath6692
    @isharasrinath6692 19 วันที่ผ่านมา +2

    කොන්ත්‍රාත් එක දීපු එකා අල්ලන්න බැරුව වෙඩි තියපු උන් විතරයි ද ඇල්ලුවේ. උදාරයි

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 19 วันที่ผ่านมา

      Lanka wa ne
      Minister wa ගන්න bari una
      😂

  • @Wanders_around_me
    @Wanders_around_me 6 หลายเดือนก่อน

    Good job

  • @herathflorence777
    @herathflorence777 10 หลายเดือนก่อน +6

    අදනම් ෙපාලිසායත් පාතාලයත් ෙවනසක් තිෙබ්ෙදා් යැයි සිෙත්🤔

  • @ajithpushpakumara5196
    @ajithpushpakumara5196 10 หลายเดือนก่อน +6

    දැන් එතකොට ඒකට මුල් උන දේෂ පාලකයට මොකද උනේ.දේෂ පාලකය නිදහස් උනා අනිත් එවුන් හිරේ ගියා.මෙයත් ඉස්සර හොද හොද කතා කිවුව මාධ්‍ය පුකාශක කාලෙ

    • @lakshithanilupa3013
      @lakshithanilupa3013 10 หลายเดือนก่อน

      සිරාවට😂😂 අන්තිමට කියනවා "අපිට ඉතාමත් සාර්ථකව විමර්ශනය සිදු කරන්න පුලුවන් උනා" කියලා😂😂

    • @user-tz9qh8dh4x
      @user-tz9qh8dh4x 8 หลายเดือนก่อน

      මාධ්‍ය ප්‍රකාශක කියන එකේ තේරුම දන්නවද

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 10 หลายเดือนก่อน +8

    සුනිල් මෙන්ඩිස් කියන්නෙ දේශපාලන කෙසේ වෙතත් ගුනගරැක අවංක නිහතමානි පුද්ගල යෙක්.

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 10 หลายเดือนก่อน +2

    ❤👍

  • @suminda8308
    @suminda8308 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤හරි කතා අහන්න ❤❤❤

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 21 วันที่ผ่านมา

    Thank you Miss Perera for giving us a valuable insight into these sort of crimes and how they are being investigated by the police.

  • @ShenoYohan
    @ShenoYohan 10 หลายเดือนก่อน +1

    👌✌️

  • @gayansilva6928
    @gayansilva6928 10 หลายเดือนก่อน +1

    තිලිනි අක්කා මගේ කොමෙන්ට් එක එතුමට පෙන්නන්න ❤🙏

  • @claudesag
    @claudesag 10 หลายเดือนก่อน +4

    තියාගිරත්න කියන කෙනා මේ ගැන මුකුත් දන්නේ නැහැ .

  • @user-hv1vq3ce5u
    @user-hv1vq3ce5u 9 หลายเดือนก่อน

    God bless you sir

  • @asokajayakody1091
    @asokajayakody1091 10 หลายเดือนก่อน +4

    ප්‍රබල දේශපාලකයෙක් පෝන් එක පිළිබඳව කෝල් කරානම් .මේකෙ දේශපාලන සම්බන්ධයක් තියෙනවා නේ. අන්තිමට දේශපාලකයන් බේරල නඩුව දාල .

    • @waves545
      @waves545 หลายเดือนก่อน

      ඔවු මෙයත් කියන තරම් සද් ගුණවත් නෑ. 😂

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 10 หลายเดือนก่อน +1

    Tilini mis harima nihatamani charitayak. Mama misge interviw kihipayakma balala tiyenaya. Teruyan saranai

  • @akilaudayanga6421
    @akilaudayanga6421 10 หลายเดือนก่อน +2

    ඊළඟ video එක එනතුරු බලාගෙන ඉන්නවා.

  • @srimalpererasandaruwan729
    @srimalpererasandaruwan729 10 หลายเดือนก่อน +8

    පොලීසිය එදත් අදත් දේශපාලුවන්ගෙ අසූචි කමින් සිටී

    • @user-tz9qh8dh4x
      @user-tz9qh8dh4x 8 หลายเดือนก่อน +1

      එම දේශපාලුවන් පත්කලේ තොපි වගේ හරක් නේද

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 19 วันที่ผ่านมา

      100% ඇත්ත una
      කතා කරපු minister wa lokcup කරපු නැති එක

  • @learningenglish9316
    @learningenglish9316 หลายเดือนก่อน +1

    The police officer should have been greatly thanked
    We thank you SIR

  • @Wijemana1
    @Wijemana1 10 หลายเดือนก่อน +1

    සත්‍යයය ජය ගනිවා🙏🏻

  • @lakshithanilupa3013
    @lakshithanilupa3013 10 หลายเดือนก่อน +9

    මේ episode එකනම් අපරාදේ බැලුවේ කියලා හිතුනා ඇත්තටම.. කතාවේ අවශ්‍ය දේවල් කතා වුනේ නෑ. උඩින් පල්ලෙන් කිව්වා විතරයි.

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 10 หลายเดือนก่อน +3

      එකඟයි. මමත් බැලුවේ මොනවාද දැන ගත්තේ කියලා

    • @SS-vs2st
      @SS-vs2st 10 หลายเดือนก่อน +1

      මටත් ඕකම හිතුන👍

    • @user-ek5un2ni3y
      @user-ek5un2ni3y 6 หลายเดือนก่อน +1

      ළුතගයි බල්ලා ඒ ගෙදරට යන්න හේතුව,?

  • @hirangamage
    @hirangamage 10 หลายเดือนก่อน +2

  • @ranjitwimaladasa5839
    @ranjitwimaladasa5839 2 หลายเดือนก่อน

    Respect Sir.

  • @surensalgado5430
    @surensalgado5430 10 หลายเดือนก่อน

    ❤👌

  • @pasindumadusanka8225
    @pasindumadusanka8225 10 หลายเดือนก่อน +1

    👍🤛

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 10 หลายเดือนก่อน +3

    අපරාධ සථානයට ක්ෂිනිකව ආවට වැඩක් නැ සහොදරය … තම බල ප්‍රදේශයේ මෙවැනි අපරාධ සිදුනෙවන බවට වගබලාගන්න කුමක්ද ඔබට දෙන්ක පුළුවන් සහතිකය ???

    • @user-tz9qh8dh4x
      @user-tz9qh8dh4x 8 หลายเดือนก่อน

      පිස්සෙක්

  • @thehellboylucifer919
    @thehellboylucifer919 10 หลายเดือนก่อน +1

    😍❤

  • @danu5748
    @danu5748 6 หลายเดือนก่อน +2

    මෙතුමාට දුරකථන ලාබානොදෙන්න හෙතුව වුනෙ මොවුන් ගැන විස්වාස නොමැති නිසා. පොලිසිය විසින් මිනි මැරුවා සොයාගත්තා මිසක්. එකට මෙහෙයපු අයව සොයාගත්තෙ නැ. මෙතුමා දක්ශ විදිහට කතා කලා පොලිසියට ලකුණු වැටෙන ලෙසට. මෙතුමාගෙ කතාවේන් පෙනියන්නෙ. එවකට ප්‍රදාන ඇමතිවරයෙක් වන ජොන් අමර තුන්ග හා බල්ලා ගිය ගෙදර කෙනා මෙකට නිසකවම හවුල් බව එම වැරදි කරුවන් තවමත් නිදැල්ලේ. ඔහු මියගියෙ දෙශපාලකයන්ගෙ උවමනාවකට.එහෙත් කිසිම දෙශපාලකයෙක් දඩුවම් ලැබුවේ නැ.

  • @mohanhettiarachchi6504
    @mohanhettiarachchi6504 10 หลายเดือนก่อน +1

    Thx.for your comments

  • @dammisilva823
    @dammisilva823 10 หลายเดือนก่อน +4

    Sunil matituma kiyanne rattran hadwtak tibunu manussyek 😢😢😢❤❤❤❤api tamat adarei.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน +1

    හේතු රාග ද්වේශ මෝහ තුනේ එකතුව 👈

  • @anomanirodrigo8942
    @anomanirodrigo8942 10 หลายเดือนก่อน

    Respect you Sir.

    • @mkpriyantha4027
      @mkpriyantha4027 10 หลายเดือนก่อน

      Ai deashapalanye ihalama puruka gana nokihuwey ayage namath kiyala danna shiyaluma srilanjikainge danaganima pinisha kawawarh oba maga harinna epa

  • @karuramanayaka3253
    @karuramanayaka3253 10 หลายเดือนก่อน +1

    හැම ඝඝාතනයක් පසුපසම දේශපාලනය

  • @amilasanjaya3572
    @amilasanjaya3572 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @romwij
    @romwij 10 หลายเดือนก่อน +2

    ඇයි මේකට සම්බන්ධ දේසපාලුවන්ව වසන්කරන්නේ?

  • @dreamcreater.4795
    @dreamcreater.4795 22 วันที่ผ่านมา

    මමනම් මේක බලන්නේ තිලිනි අක්කා නිසා මගේ ක්‍රශ් එක එයා....වැඩිපුරම කැමති කටහ්ඬට...❤❤❤❤❤😊

  • @pereiraperera8300
    @pereiraperera8300 10 หลายเดือนก่อน

    ❤❤

  • @shriyacooray783
    @shriyacooray783 10 หลายเดือนก่อน +1

    Great Police Officer....

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 19 วันที่ผ่านมา

      Ow mara great
      Minister wa shape කරපු එක

  • @kumariya-e4g
    @kumariya-e4g 28 วันที่ผ่านมา +1

    Awanka Niladriyek.... great sir

  • @hirajanderson209
    @hirajanderson209 10 หลายเดือนก่อน +1

    ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාගේ ඝාතනය ගැන කතා කරනව නම් ඒකත් වැදගත් මාතෘකාවක් වෙයි. Please
    පොලීසියත් මේකට සම්බන්ධයක් තියනව කියල අහල තියනව.

    • @waves545
      @waves545 หลายเดือนก่อน

      ලංකාවෙ පොලිසිය පට්ට දූශිතයි

  • @Kasun.Ranathunga
    @Kasun.Ranathunga 10 หลายเดือนก่อน +2

    පොලිසියේ කුණු හෝදනවා නි⁣යමෙට 🤣

  • @truthprevail7253
    @truthprevail7253 7 หลายเดือนก่อน +1

    Hi Thilini I discovered your channel accidentally couple of days ago, I enjoy listening to your interviews. They give a basic idea how Sri Lankan judicial system works. Please don’t use sound effects as it undermines the overall tone of the program. Can you please analyze old but famous cases such as Adeline Witharana, Thismada Somalatha, padmini kularatne etc?
    Also can you please explain how Sri Lankan courts arrive at a verdict? In countries like US most of the time juries are involved. Thank you

  • @learningenglish9316
    @learningenglish9316 หลายเดือนก่อน +1

    HOW could The political leaders disturb the investigation processes , those points too MUST be revealed

  • @samankumara9130
    @samankumara9130 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 10 หลายเดือนก่อน +11

    දේශපාලකයොන්ගෙ නම් කියන්ඩ් බය නිර්භීත පොලිස් නිළධාරියා 😂

    • @asokajayakody1091
      @asokajayakody1091 10 หลายเดือนก่อน +2

      නම් කියන්න බයයි. මේකෙ දේශපාලන සම්බන්ධයක් තියෙනවා .නැත්නම් එවෙලේම පෝන් එක ගැන කෝල් එන්න විදියක් නෑනේ .අන්තිමට දේශපාලකයන් අයින් කරල ඝාතකයන් ට නඩු දාල

    • @lakshithanilupa3013
      @lakshithanilupa3013 10 หลายเดือนก่อน +2

      මේ මනුස්සයවනම් ආයේ ගෙන්නන්න එපා කතන්දර කියන්න තිලිනි.😂 උඩින්පල්ලෙන් කියන්නේ.

    • @user-tz9qh8dh4x
      @user-tz9qh8dh4x 8 หลายเดือนก่อน +3

      කියන්න පුලුවන් ,නොහැකි දේවල් තිබෙනවා ගොබ්බසේනලා මේවා නොදැන දොඩවනවා

    • @sitharaeee
      @sitharaeee หลายเดือนก่อน

      එහෙම හරි කිව්ව එක ට respect 🎉 එක හොඳයි .

    • @madhushanKarunanayaka
      @madhushanKarunanayaka หลายเดือนก่อน

      ඒ නම් කියන්නෙ නැත්තෙ මේ මනුස්සයට මොලය තියන නිසා.😅තමුන්ල වගෙ නෙමෙයි

  • @pererafrank6470
    @pererafrank6470 10 หลายเดือนก่อน +3

    එතකොට kota ගාමිණි සහ ගුණ අද වෙනකොටත් ඉන්දියාවේ ආරක්ශක අංශ උන්ව ලංකාවට නොදෙන්නේ ඇයි...උන් දෙන්නා ලංකාවේ RO ඔත්තු සේවා හා සම්බන්ධ නිසාද...

    • @gayansilva6928
      @gayansilva6928 10 หลายเดือนก่อน

      කොට ගමිනි තමා මේකේ මුල් ඉත්තා

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 10 หลายเดือนก่อน +1

    මෙහේම.නිලදහාරි දැන්නමි.පොලිසියේ.නැ දැන්.ඉන්නි පාලකයන්ගේ.කටු.කන.උන්😮

  • @saleemlafir3634
    @saleemlafir3634 9 หลายเดือนก่อน

    🎉

  • @S_han1210
    @S_han1210 หลายเดือนก่อน +1

    මං හිතන්නේ මෙතුමන්ලා ඔය කියන කොල් ගත්තු දේශපාලකයොන්ගේ නම් එළියට දාන්න ඕන.. ඕකුන් තමා තමන්ගේ බලය වෙනුවෙන් ඕනම බළු වැඩක් කරන්නේ.

  • @watvijayanthi5522
    @watvijayanthi5522 4 หลายเดือนก่อน

    ඔබතුමා වගෙ අය තමා අපෙ රටට ඕනෙ.මිනිස්සු නිලදාරින් සැක කරන්නෙ සම්ප්‍රදායනම් නෙමෙ 99%ක්ම හොරු ඉන්නෙ මිනිමරුවො