හෙල්මට් වලින් ගහලා පුද්ගලයෙක් මැරුණු සිද්ධියේ ළමයිට මරණ දඬුවම දෙන්න බැහැ | Darshana Kuruppu AAL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2023
  • ජ්‍යේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා සමග බාලවයස්කාර අපරාධකරුවන් පිලිබඳ කරන ලද සාකච්ඡාවකි.
    Exclusive interview for Law Point with Thilini Perera
    Resource person - Senior Counsel Darshana Kuruppu
    #law
    #news #sinhala #srilanka
    All rights reserved
  • บันเทิง

ความคิดเห็น • 412

  • @Linda-kx7sb
    @Linda-kx7sb ปีที่แล้ว +190

    රිසානාව මැරැවෙි වයස සමිපුර්ණ වෙලාඒ වගේම මෙවුන් තුන් දෙනාත් වයස සමිපුර්ණ වෙනතුරු හිර කරලා නිසි වයසට ආවහම දඩුවම් දියයුතුයි කවුරැ මොනා කිවත් ලංකාවෙි නිතියක් සාධාරණයක් නැහැ අහිිංසක දරැවෙකුට පියසෙනෙහස නැති උනා බිරිදට දයාබර සැමියා නැති උනා මෙිවගේ උන් එල්ලා මැරිය යුතුයි

    • @kumarykumary6303
      @kumarykumary6303 ปีที่แล้ว +24

      අනිවාර්යෙන්ම උන්ට දෙන්න ඕන හොදම දඩුවම් දෙන්න ඕන

    • @dmshiromi5278
      @dmshiromi5278 ปีที่แล้ว +7

      Oya heari maranna ona 3danawa

    • @dayaniwikrmasinghe9296
      @dayaniwikrmasinghe9296 ปีที่แล้ว +1

      MunTauparimadaduwandannaona

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      මරන දන්ඩනය නොදී ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියමකරන්න ඕනි එසේකර ඔවුන්ගෙන් කුමක් හො වැඩක්ගෙන ඔවුන්ගෙ වියදම් පියවාගතයුතුයි දෙමව්පියන්ටවත් මුනගැසීමට නොදියයුතුයි සිරකරුවන්ට දඩුවමක් වෙන්නෙනැ මහජන මුදල් වැයකර ඔවුන් නඩත්තුකිරිම වැරදිවැඩක් සාමාන්‍ය වැරදි කරුවන් ආරක්සාව යටතෙ පුරන් වෙලායන කුඹුරු කොටවන්න පුලුවන් කෙනාගෙ හැටියට වැඩ පවරන්න පුලුවන් නැතිනම් කවදාවත් හැදෙන්නෙනැ ලොකුම දඩුවම පවුලෙ කිසිම කෙනෙකුහට බැලීමට නොදිමයි..
      එය උසාවියකින් වැරදි කරුවි සිරගත උන මිනීමරුවන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට පමනක් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි ...

    • @malki7505
      @malki7505 ปีที่แล้ว +1

      Munwa ella maranna Ma oni

  • @heshanmaduwantha6874
    @heshanmaduwantha6874 ปีที่แล้ว +48

    මේ යන විදියට මෙ කාලකන්නි නිකන්ම බේරිලා යයි වගෙ මුන් අත්වැරදීමකින් ඉබේ මරල නෙවෙයි හිතාමතාම මේ දෙ කරෙ.. තූවාල වෙලා ලෙ එද්දීත් ගහන්න තරම් තිරිසනුන්

  • @akasaakasa6009
    @akasaakasa6009 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන් ජිව්තාන්තය දක්වා හිරේ යවන්න ඔනා.

  • @ranganajayasinha3054
    @ranganajayasinha3054 ปีที่แล้ว +64

    නීති හදලා හරි මේ අයට නිසි දඩුවම් දෙන්න ඕනි,ඉදිරි පරම්පරාව හරි හදාගන්න

    • @romwij
      @romwij ปีที่แล้ว +1

      ඇමරිකාව වගේ රටවලත් උපරිම නීතිවගේම දැනට ක්‍රියාත්මක මරන දඬුවමත් තියෙනවා හැබැයි අපරාධනම් අඩුවෙලා නෑලු.

    • @eriyaka1
      @eriyaka1 ปีที่แล้ว +1

      @@romwij ඇමෙරිකාව උදාහරණයට අරගන්න බැහැ හැම එහෙකටම, ගනිකා වෘත්තිය නීතී ගත උනාට ස්ත්‍රි දුෂණ වැඩිම රටක්. මරණ දඩුවම හැම විටම ක්‍රියාතමක වෙන්නෙත් නැහැ එහෙ..මනුශ්‍ය ඝාතන කරලා හිරෙන් නිදස් වෙලා ඇවිල්ලා මනුශ්‍ය ඝාතන කරන අයත් ඉන්නවා. නීති වෙදියො අති බහුතරයක් කතාකරන්නෙ අපාරාධ කාරයො ගැනම පමන්යි. වින්දිතයා ගැන ඔවුන් නිහඩයි.

    • @emnd4540
      @emnd4540 ปีที่แล้ว

      @@romwij ehema kiyala neethi lihil karala baha.

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +17

    ඒ කියන්නේ අඩු වයසෙ ළමයින්ට පුළුවන් හැමෝමම මරල නිදහස් වෙලා ඉන්න පුළුවන් බය නැති වෙන්නේ නීතිය තමයි

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +20

    නීතියෙන් බේරුනත් මුන්ට ස්වභාදාහාමින් නිසි දඩුවම් දෙනෝ...මේ ලෝකේ දාහාමක් තීනෝ..

  • @donj.christy2308
    @donj.christy2308 ปีที่แล้ว +18

    ඒ නම් මැටි ඇමතියන්ගේ ලමයි බේරාගන්න ගන්න ගත් තිරනයක් වෙන්න ඇති...

  • @buddhiramesh3918
    @buddhiramesh3918 ปีที่แล้ว +37

    ඒ කියන්නේ අපිට මිනි මැරුමක් කරගන්න පුලුවන් 18 ට අඩු උන්ට කියලා..අර මැරුනු මනුස්සයයි ඒ පවුලයි බල්ලට ගියදෙන්..නිසි දඩුවම් දෙන්න නීතියක් තියෙන්නම ඕනා..තේරෙන කාලේ වෙනකම් හිරේ තියලා නිසි දඩුවම් දෙන්නම ඕනා..

  • @ranganajayasinha3054
    @ranganajayasinha3054 ปีที่แล้ว +24

    මේ ලෝයර්ට මේ දේ උනානම් මේ පැහැදිලි කිරීම් කොහොම වෙයිද?🤣🤣🤣🤣🤣

  • @manglam9875
    @manglam9875 ปีที่แล้ว +11

    මේ අපරාධ යටත් සල්ලි කුට්ටියක් අරගෙන මිනීමරුවෝ තුන් දෙනාත් තවදවස් කීපයකින් නිදහස් කරයි

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 ปีที่แล้ว +7

    කොච්චර කිවුවත් සමහර ලමයි ලොකුඅයට වඩා මේවගේ වැඩ කරන්නෙ ගෙදර දෙමවු පියන්ගේ වරදින් මොන් වරද කලත් සුද්ද කරන දෙමවුපියන් ඉන්නවා ලමයි ඊටප්ස්සෙ දෙමවුපියන්වත් සලකන්නේ නැ දඩුවම් කුඩා කාලයේ සිටම දියයුතුයි හොද නරක කියාදිය යුතුයි ඒක දෙමවුපියන්ගේ වගකීමක්

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් කතාවක් එ සර්ගේ කතාව නම් හරිම පැහැදිලිව කියනවා අදර්ශමන් කතාවක් හොද නිති ගත දෙයක් විය යූතූයි ඔබ දෙපලට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +7

    මේක මුලු රටටම අදාල කරැණක්. 7,8,9,10 පංතිවල සමහර ලමයි සත්තු වගේ.මොනව වෙලාද කියල හිතාගන්න බෑ.ඇත්තෙන්ම වරද වැඩිහිටියන්ගෙ. ඇයි මේ ලමයි විකාර කාරයො වගේ හැදෙන්නෙ...

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 ปีที่แล้ว

      වේවැල භාවිතා නොකිරිමේ විපාක.. ගුරුවරු දඩුවම් කරොත් දෙමව්පියෝ පොලිසි යනවා.. අන්තිමට ළමයි මිනීමරණ තැනට පත් වුනේ මෝඩ දෙමව්පියෝ හින්දා

  • @mp4207
    @mp4207 ปีที่แล้ว +10

    ගමේ එව්න්ට මතක් කරන්නේ.උන්ට ගමට එන්න දෙන්න එපා

  • @ariyarathnasudesh3758
    @ariyarathnasudesh3758 ปีที่แล้ว +38

    ඔඋන්ට දරුවො කියන්න එපා මිනි මරපු උන් මිනි මරුවෝ

    • @user-be2ki7ds2f
      @user-be2ki7ds2f หลายเดือนก่อน

      අනිවාර්යෙන් මුන් ම්නි මරුවෝ

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +7

    විග්‍රහය නම් ගොඩක් හොඳයි හැබැයි ඒ තුන් දෙනා කරපු දෙයින් බිරිඳකට සැමියෙක් දරුවන්ට පියෙක් නැති උනා.අනික ඒ මැරුන කෙනා ගොඩක් හොඳ අයෙක් කියනවා.එහෙම දෙයක් කරපු ඒ තුන්දෙනාට එහෙම දඬුවම් දෙන්න බැරිනම් දිවි තිබෙන තුරු ඒ පවුල නඩත්තු කරන්න වගෙ හරි නියෝග කරන්න ඕනෙ

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 ปีที่แล้ว

      අන්න ඒ දඬුවම නම් ප්‍රායෝගිකයි.. උන් මැරුවා කියන අර මනුස්සයට පණ එන්නෙ නෑනෙ..

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว

      @@prasannadissanayake6960 අපේ රටෙ කිසිම නීතියක් ප්‍රායෝගික නැ යාලුවෙ .ඒකම තමයි හුගාක් එවුන් වැරදි කරන්න බය නැත්තෙ.නීතිය විතරක් නෙවෙයි හැම දේම සාධාරණ සහ ප්‍රායෝගික උනා නම් හරි

  • @khswa910
    @khswa910 ปีที่แล้ว +2

    මේකෙ තියෙන කමෙන්ට් බැලුවම මට තේරෙන්නෙ අපි මොන තරම් වෛරී සිතිවිලි ඇත්තොද කියල ඉතින් මෙවැනි දරුනු අදහස් තියෙන මිනිස්සු ඉන්න රටක මෙවැනි සිදුවීම් සිදුවිය හැකියි.මුලු මහත් සමාජයටම පුනරුත්ථාපනයක් අවශ්‍යයි.

  • @cham808
    @cham808 ปีที่แล้ว +6

    ඕකුන් තුන් දෙනාගේ ඉස්සරහට එන්නේ ජීවිතේ හොදම කාලෙ මුළු තරුණ කාලෙම සිරගත කරලා තැබිය යුතුයි තුන් දෙනාම. අවුරුදු 50ක් වුතර වෙනතෙක් නිදහස් නොකල යුතුයි ඕකුන්

  • @donj.christy2308
    @donj.christy2308 ปีที่แล้ว +19

    අපො අපේ රටේ නීතියද නියමයි හැඩයි කදිමයි

  • @wjesundarasv1426
    @wjesundarasv1426 ปีที่แล้ว +9

    රටේ නීතිය බල්ලට ගියාම 5වසරෙ දරුවොත් මිනිමරයි

  • @nethmi.249
    @nethmi.249 ปีที่แล้ว +10

    මේකේ ගොඩාක් අය කියලා තියෙන්නේ ඔවුන් 18 උණාම මරණ දණ්ඩනය දිය යුතුයි කියලා..
    නැත්තම් 18 ට අඩු අය මිනීමරලා බේරෙයි කියලා..
    හැබැයි උන්ට මරණ දඬුවමට වඩා ජීවිත්වෙන තුරු අවලංගු කාසී වගේ..
    අධ්‍යාපනය නෑ..රැකියා වලට යන්න බෑ..පිටරට යාම බෑ..ජීවිතයේ සෑම අවස්ථාවකදීම මේ වැරැද්ද බලපානවා...
    ඒ නිසා බාල වයස්කරුවෝ මේක සහනයක් බව හිතන්ඩ එපා..
    උන් ජීවත් උණත් මළා වාගේ...!!

    • @nushaniddissanayake9681
      @nushaniddissanayake9681 ปีที่แล้ว +1

      ඒ තත්වය වරද කරුවන්ට දඬුවම් දීමක් වන්නේ නෑ. ඉන් සිදුවන්නේ ඔවුනට ජීවිතය එපා වීම. කලකිරීම තුලින් තව තවත් තම ජීවිතයත් අන් අයගේ ජීවිතත් අඩුවෙන් තක්සේරු කර වැඩි වැඩියෙන් වැරදි වැඩ කරන්න පෙලඹීමයි.

    • @Nuwanranasingha2
      @Nuwanranasingha2 7 หลายเดือนก่อน

      ​@@nushaniddissanayake9681හොඳම දේ තමා ජීවිත කාලෙම සිරගත කිරීම ඔවුන්ගේ හොඳම සිරගෙදර තැබීම

  • @sharmiladilushi6511
    @sharmiladilushi6511 ปีที่แล้ว +34

    උසස් චින්තනයක් ඇති මහත්මයෙක්❤ තිලිනි ඔබේ මේ වැඩසටහන ඉතා වටිනා එකක්

  • @shamashudagama8194
    @shamashudagama8194 ปีที่แล้ว +7

    මුන්, තුන්දෙනා ට, දඩුවම්,දෙන්න

  • @dayajayawardana9269
    @dayajayawardana9269 ปีที่แล้ว +11

    නිසි දඩුවම් ලබා දිය යුතුයි ...

  • @manglam9875
    @manglam9875 ปีที่แล้ว +10

    අපේ රටේ අවලං තීන්දුව බල්ලන්ට ගිය නීතිය

  • @milindasenaratna1334
    @milindasenaratna1334 ปีที่แล้ว +5

    මුන්ට දරුවො කියන්න එපා ,
    මුන් මිනී මරුවො.

  • @MusicWorldTv.
    @MusicWorldTv. ปีที่แล้ว +7

    කන්න පිටරටින් හාල් දෙන්නෙත් ඇමතිවරුන් ..බොන්න පිටරටින් මත්ද්‍රව්‍ය ගේන්නෙත් ඇමතිවරුන් ..... කොහොමද ඉතින් රටක් සමාජයක් හදන්නේ..??

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 ปีที่แล้ว +30

    ලෝයර්ගෙ දෙමව්පියන් ට ගහල මැරුවොත් කොහොම වෙයිද

    • @manavasl9766
      @manavasl9766 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒක තමා ඇත්ත මුංගේ කතා

    • @sahanjayasuriya9341
      @sahanjayasuriya9341 ปีที่แล้ว

      😊

    • @nethahinsa3570
      @nethahinsa3570 ปีที่แล้ว

      එහෙම උනා නම් තමයි හරි. මුන්ට පිස්සු

  • @AmaNawanjali
    @AmaNawanjali 28 วันที่ผ่านมา +1

    අපෙ ගමෙ ලමයෙක් එයාට අවුරුදු 12න් වගෙ .එයාගෙ ගෙදර මාලු ටැන්කියට current එක ඇදලා ගෙදරින් ගිහින් තිබ්බා .අල්ල්පු ගෙදර පොඩි ලමයෙක් ඇවිත් මාලු ටැංකිය ට අත දාලා මැරුනා..අර current එක ඇදපු ලමයා දැන් ලොකු වෙලා පොලිසිය job eka karanne..

  • @sriyanthijayasooriya8028
    @sriyanthijayasooriya8028 ปีที่แล้ว +2

    A great discussion
    Thank you Thilini

  • @rsanka5870
    @rsanka5870 ปีที่แล้ว +4

    These students must be prosecuted to the full extent of the law.
    Thanks for the super explanation.

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +3

    පාර්ලිමේන්තුවේ මෙන්න මේවටනේ නීති සම්පාදනේ කරන්න ඕනි

  • @rajakarunaanusha8680
    @rajakarunaanusha8680 ปีที่แล้ว

    මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකය දෙන්න
    ඒ වගේම ලිපිනය කාර්‍යාලයෙර්

  • @christopheralvis2942
    @christopheralvis2942 11 หลายเดือนก่อน +1

    thank you thilini honda wadasatahank apita balanna laba dunnata you are great

  • @dhananjamotors476
    @dhananjamotors476 หลายเดือนก่อน

    මරු දකින මරු නීතී .............. ලංකාවෙ අඩු වයසෙ ළමයෙක් දාලා ඕනම කුප්ප කුපාඩි පාහර වැඩක් කරගන්න පුලුවන් අන්න ඒකයි දැන් සිගිති පාතලය බිහිවෙලා තියෙන්නෙ .මට කියන්න පුලුවන්ද මිනීමැරුම් චෝදනාවට දැන් කීදෙනෙක් පෝරකට නියම උනාද කීදෙනෙක් මැරුවද කියන කාරනය ? සහ බුවුද්ද ලොජික් වලට අනුව මේ අය කීවොත් මට යක්ස බැල්ලම්ක් නිසා හෝ දෙව බැල්මක් නිසා මෙය මාවිසින් නොවෙ ආරූඩයක් විසින් සිදුකලා කීවොත් ලාංකාවෙ නඩු තීන්දුව ??ඊටම එකතුකරගන්න හිරගෙවල් වැහුවොත් ඔබලත් ඇතුලුව කීදෙනෙකුට රැකියාඅහිමි වේවිද කියන කාරනය පිං ලන්තෙ ගැන කියන්ඩ කලින් ලංකාවෙ නීතිය නීතියට කරගෙන යමු... මරු උපදේශය

  • @donj.christy2308
    @donj.christy2308 ปีที่แล้ว +10

    මුට මොනවා හරි සන්තෝසම් දීල ඇති..
    නියම දඩූවම නූදූන්නොත්. තොපි ඕවා ප්‍රසිද්ධ කිරිමෙන් ලමයි තවත් නොමගයැවිමක් යකෝ බම්බූ නීති වෙනස් කරපියව්. ඔය නිතිය වැරදියි.

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว

      Kiyal wedak ne munge katha ahal thawthminimarai bayanethiwa redd punuruththapanaya un hadanna be yako ethakot ara meruna mihat paulat sadaranayak ko yako.thamange ekekwa galameruwan ubalt thaerei

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว

      Ow bn nedakin mt ena thara kitagann be

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 ปีที่แล้ว +6

    එහෙනම් දෙමව්පියන්ට දඩුවම් කරන්න ඔහොම උන් හැදුවට

    • @sunethrasunethra2663
      @sunethrasunethra2663 ปีที่แล้ว

      ඇයි මේ තරම් දුකක් මිනී මරු දරුවන්ට බය වෙලාද මේ නිවේදිකාව.ලස්සනට හිටිය රත්තරන් පවූලක් අසරන කලාට මුං එල්ලා මරල මදි

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +11

    උන් දරුවෝ නෙමෙයි මාරුවො.ජිවිතාන්තය දක්වා හිරෙ danna one

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว

      Yes moka monaw kiwath ane redda unt marana daduwam ona hithalm gala marann puluwannm okun lamainewei bn

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +2

    වයස සම්පූර්ණ වී මරණ දණ්ඩනය නියම කරන තෙක් බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කළ යුතුමයි .නැතිනම් මේවගේ තවත් නරුමයෝ බිහිවීම වලක්වන්න බෑ . නිදහසක් නම් ලබා නොදිය යුතුමයි

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +3

    දරුවො දරුවො කියන්නේ දරුවන් කරන වැඩද මේවා .

    • @accacc8018
      @accacc8018 ปีที่แล้ว

      marune.nitiya.e.kiyanne.18.ta.adu.un.ta.ona.kenek.maranna.puluwan

  • @rohanafernando9021
    @rohanafernando9021 ปีที่แล้ว +8

    උන්ට සමවැදුන්නම මැරුණ මිනිහට පණ එනවද්ද
    .

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +2

    මේවගේ හැටියට බලන කොට
    පොඩ් වැරදි වලට ජීවිතාන්තය
    දක්වා හිර කරලා ඉන්න අය කොච්චර අපරාධයක්ද?

  • @wolfy933
    @wolfy933 ปีที่แล้ว +1

    තමන් කරපු වරද ජීවිත කාලයම මතක් කර කර සමාජයේ ජීවත් වෙන්න දෙන එක තමයි මිනිහෙක්ට දෙන්න පුලුවන් ලොකුම දඩුවම...

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +2

    අද කාලේ ඉන්න ළමයෙකුට ගුරුවරයෙක් පාරක් ගැහුවොත් රෙද්ද උස්සගෙන ඉස්කෝලෙට දෙමව්පියෝ දුවන්නේ ඉතින් කොහෙද හොද දරු පිරිසක් සමාජෙට දායාද කරන්නේ ඉස්සෙල්ලා මහ උන් ගේ ආකල්ප වෙනස් කරන්න ඕන

  • @eelonalose8051
    @eelonalose8051 ปีที่แล้ว +10

    Excellent explanation!
    thank you!

  • @jayasanka
    @jayasanka ปีที่แล้ว +2

    Aththatama me kathawa samajeta marama watinawa🙏

  • @wijithapiyanthi6066
    @wijithapiyanthi6066 ปีที่แล้ว +2

    අනිවාරෙන් දහඅට සම්පුර්න උනහම මරන දඩුවම දෙන්න ඔන නැත්තම් පොඩි එවුන් ලවුව මීනිමරවයි

  • @nilanthirathnayake1464
    @nilanthirathnayake1464 ปีที่แล้ว +4

    එතකොට ඕනිම කෙනෙක්ව දරුවෙක් ලවා මරවන්න පුළුවන් නේ

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 ปีที่แล้ว +15

    මුන් දරුවෝ නෙවෙයි. ගමකටවත් එන්න දෙන්න හොද නෑ

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @pathakmana9854
      @pathakmana9854 ปีที่แล้ว +1

      Ow niithiya barinam danduvama denna gamer unta puluvan ne needa ee vayasema unta vadee bara dunnama harine

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 ปีที่แล้ว +27

    වරදට අදාළ දඩුවම කියන්න මෙච්චරටම අමාරැ ද? මරණ දඩුවම දෙන්න බැරි නම් .. මොන දඩුවම ද දෙන්න පුළුවන් කියලා කියන්න මෙච්චරටම වෙලාව ගන්නවා ද ... 18ට අඩු අය එහෙනම් අපරාධ කාරයො වෙයි ලස්සනට .... ලංකාවේ නීතිය වැඩක් නෑ ... ඉතාම ලිහිල් නීති තියෙන්නේ

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +1

    ලිච්ටෙන්ස්ටයින් කියල රටක් තියෙනවා. කොමෙන්ටුව දකින අය හොයල බලන්න. පොලිසියක්වත් නෑ. ඉතිං නීති දැම්මාම රටක් හැදෙනවා කියන්න බෑ. මිනිසුන්ගෙ විනය හැදෙන්න ඕන. අපේ රටේ විනය හදන්න ඉන්න පූජ්‍ය පක්ෂය දේශපාලකයො හදන්නනෙ මහන්සි වෙන්නෙ. ඒ නිසා නීතිය හදන්නම වෙනවා. දඬුවමට කවුරුත් බයයි. හැබැයි වැරදි කරන්න මිනිස්සු බය නෑ. ඒකයි ප්‍රශ්නෙ.

  • @browniebro6183
    @browniebro6183 5 หลายเดือนก่อน

    Great Discussion 🙌

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +1

    Thanks

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +2

    අවුරුදු 18 ට අඩු එකෙක් ලව්වා කුලියට මිනීමරන ඔපිස් එකක් පටන්ගන්න ඕනෙ

  • @MsSobbe
    @MsSobbe 6 หลายเดือนก่อน +1

    ලෝයර් අයියගේ කාටහරි හෙල්මට් පාරක් වැදිලා වලපල්ලටම යන්න ඕන.. 😂 එදාටත් ආදරෙන් සාමව දෙන්න ඕන හොදේ 😂

  • @ChamilVimukthiMadusanka89
    @ChamilVimukthiMadusanka89 ปีที่แล้ว +2

    ලෝකේ දියුනු තත්ත්ව ලංකාවෙ නැහැනේ..ලෝකේ දියුනු රටවල වෙන ගන්න කොච්චර දේවල් තියෙනවද ඒව ගන්නේ නැහැ. ගන්නේ මේ වගේ දේවල් තමයි.. මේක හරියට ලමා පාතාලයට මිනි මරන්න ටිකට් එකක් දුන්නා වගේ වැඩක්.. ලංකාවත් ලෝකේ අනිත් දියුනු රටවල් වගේ දියුනු වෙලා තිබ්බා නම් මේ නිතිය සාධාරණ වෙන්න තිබ්බා..මුන්ට හෙන පඩි ටෝක් දෙන්න පුලුවන් හැබැයි ප්‍රශ්නය මුන්ගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි කියන දේ විතරයි මෙතනත් පේන්න තියෙන්නේ..

  • @cristianabahan-feies2133
    @cristianabahan-feies2133 ปีที่แล้ว +1

    18 අඩු දරුවෙක් මේ තරම් අපරාධ ක් කරන්න තරම් දරුණු වෙන්න දෙමව්පියෝ 90%ක්ම වගකිවයුතුයි මටත් අවුරුදු 19ක පුතෙක් ඉන්නවා මට හිතා ගන්නවත් බැ

  • @shamashudagama8194
    @shamashudagama8194 ปีที่แล้ว +4

    බාලවයස්කාර, කියලා,,බාබා, කරන්න එපා

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 ปีที่แล้ว +2

    මේවගේ ජැරා ලමයි උන්ට අවවාදයක් දුන්නම මිනිමරන්න ඕනෙද දෙමෞ පියන් නැද්ද මේවගේ ජරා ලමයි හදපු දෙමෞපියන්ටත් අච්චු කරන්න ඕනෙ ගුරුවරයෙක් නේද දෙයියනේ තාත්තෙක් දරුවෙකුගේ මුන්ට දෙන්න ඕනෙ රජකාලෙ දඩුවම් ලොකු උනාම මොනවා කරයිද මරන දඩුවම නැති උනත් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න නැත්නම් අනි දරුවොත් මෙහෙම හැදෙයි අර ගුරුවරයෙක් නේද එතුමාට උත්තමාචාරය පුදකරමි බුදුසරනයි දෙවිපිහිටයි බිරිදට ,දරුවාටත් තිස්තුන්කොටියක් දෙවි දෙවතාවන් ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @dilu4429
    @dilu4429 ปีที่แล้ว +1

    අපරාදෙ අව්රුදු 16 දි මෙ දෙ දන්නවනම් හිටිය 4 .5 දෙනෙක් බාවන්න. අපරාදෙ

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว +1

    බන්දනාගාරයෙ න් වැඩ.ගත්තනම් හරි එතතොට මහජන මුදල් යන්නේ නහැ නේ

  • @depanikumari961
    @depanikumari961 ปีที่แล้ว +2

    යකාගේ දරුවෝ. මුන් තමා කවදා හරි රටේ පතාලේ එවුන් වෙන්නෙ. මේ රටවල ඔහොම කරනා නම් වයස සම්පුර්ණ වෙනකම් හිර කරලා තියෙනවා නිසි දඩුවම දෙනවා. මේ රටවල එත් ඔහොම දෙවල් පොඩි ලොකු අය කරන්නෙ නැ

  • @wanige123
    @wanige123 ปีที่แล้ว +1

    මේ නීතිඥ වරයාට සමහර දෙවල් ගැන අවභෝදයක් නෑ, උදාහරණයක් විදියට ළමයි සමහර තීන්දු තීරණ ගන්නවා සිද්දවෙන දේවල් ගැන බරපතලක් තේරෙන්නේ නැතුව, එහෙම තීන්දු ගන්න එක වලක්වන්න පුළුවන් එකම ක්‍රමය දඩුවම මොකද ළමයින්ට ඒ ක්‍රියාකාරකම් වල අනිශංශ ගැන දැනුමක් නැති නිසා. නිසි වයසට ඇවිත් ඒ වැරැද්ද කරනවානම් ඒක වෙනම දෙයක්. ඒ නිසා දරුවන්ට දඩුවම් නොකළ යුතුයි ප්‍රසිද්දියේ, අනික දඩුවමට හේතුව පැහැදිලි කර දීලා පමණයි දඩුවම් කල යුත්තේ. උදාහරණයක් විදියට දරුවෙක් අනතුරු දායක ස්ථානයකට ගමන් කරනවානම් දරුවාගේ ගමන නවත්වාගත හැක්කේ දඩුවමින් පමණයි, පැහැදිලි කිරීමෙන් දරුවාට අනතුර තේරෙන්නේ නෑ, දරුවා දන්නවනම් අනතුරු දායක ස්ථානයට යාමෙන් ලැබෙන දඩුවම ගැන දඩුවමට බයේ යන්නේ නෑ .

  • @vindyarandeniya
    @vindyarandeniya ปีที่แล้ว +1

    හොද වැඩසටහනක් 💛

  • @arsenevirathne1853
    @arsenevirathne1853 ปีที่แล้ว +1

    කෙසේ වෙතත් වැරදි කල අය වෙනුවෙන් පෙනී නොසිට්ටිය යුතුයි ඔය විදියට මේ වගේ මදාවි පොඩ් ගැනු ළමයි දුෂණය කරලා මැරුවත් නිදහස් වෙන තත්වයක් තියෙන්නේ මුන් දරුවෝ ද අපේ රටට වෙලා තියෙන්නේ ඔක තමයි වැරදි කාරයෙක් ට දඩුවම් දෙන්න බැ කවුරු හරි ඇවිත් මොන හරි කියයි අවවාද දෙන කෙනෙක් ව ගහල මරනවා නම් මුන් දරුවෝ ද

  • @dilu4429
    @dilu4429 ปีที่แล้ว +1

    මෙ බලු රටෙ බලු නීතියෙන් නම් හරි මිනිහෙකුට හරි තීරනයක් සාධාරණයක් වෙන්නෙ 2% වගෙ අනිත් ඔක්කොම සල්ලි තියනම් නඩුව අනිත් පැත්ත ගැහුව😂.

  • @gaminiihalage9089
    @gaminiihalage9089 ปีที่แล้ว +1

    මේදරුවන් තුන්දෙනාව මැරෙනාතුරු කන්න නොදී හිරේදාපන් උබලා කතාව නවත්තා ගිහින් පාර්ලිමේන්තුවේ 226ම අහවල් ඒවෑන් එල්ලා මරාපල්ලා ගෑනුනම් බටයක් කටින් දමා පුකෙන් එල්ලා මරාපල්ලා ඊටපසු ජනාදි පති කම එකමාසයක් ම්ස්ටදීපල්ලා මාසතිදෙකක් තුල සමාජවාදී රජයක් කරනවා පාර්ලිමේන්තුවේ සන්කයාව 60දෙනයි සෑම මනුක්සයෙකුටම ජීවත් වීමට අක්කරදෙකකට වඩා තිගන්න බැහැ හැමකෙනෙකුටම ගෙදරට එකවාහනයයි පාවිච්චියට දෙන්නේ දුප්පත් පොහොසත් ආගම් කුලමල කතාතහනම් සෑමජාතිකත්වයකින්ම පොලිසියේ ත්‍රිවිද බලහමුදාවේ සේවකයෝ 100/25ක් සිටියාම කවදාවත් රටේ ජාතිවාද දනවාදනැත මහදනේස්වර පන්තියේ මැරහොරු සියල්ලෝගෙම දේපල රස්ජසන්තක කර නැබැරි මිනිසුන් නගාසිටවීම රටේ ආගමික ස්තානවල හාමුදුරුවරු කසාදබැදලානැත්නම් මහවීම තහනම් සිද්දාරත කුමරු නේපස්ලයෙ වේලුවනාපුර ලුම්බිනියේ සෝවාන් උනේ රාහුල පුතෙකුත් සිටියදී ඒකයි දරදඩු නීති ගෙනාවොත් මත්පැන් බොනඑකත් අඩුකරන්න ඕනෑ පාර්ලිමේන්තුවේ 60දෙනාගේම පඩිය කුනුකසල අදිනා මිනිසාගේ පඩියට සමානකරන්න යහපත් සමාජයක් ඇති ඌවිට මිනිසුන් සියල්ලම බයට පුක්වෙනවා නිසා මේරටේ අන්න ගොන්වාසිදේවගේ වව්හනේ සව්බාග්‍ය උදාවේ කොහොමද පුතේ දුවේ මගේ ක්‍රියාවේ අදහස හොදයිනේද

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 ปีที่แล้ว +1

    මෙි කාලකන්නි තුන් දෙනා වගේ ලන්කාවෙ ගොඩක් ඉන්නව ,අන්න උන්ට හැදෙන්නත් එක්ක මුන්ට හේතව නිිතියෙන් මරනිිය දන්ඩනය දිය යුතුමයි

  • @dhananjamotors476
    @dhananjamotors476 หลายเดือนก่อน +1

    මේ ලෝයර් මහත්ත්‍යාට මේ වගෙ වැඩක් වුනොත් මොකක්ද ගන්න තීරනය .....

  • @bellissimoparadiso-beautif8303
    @bellissimoparadiso-beautif8303 ปีที่แล้ว +1

    මේ වගේ උන්ට මරණ දණ්ඩනය දෙන්න බැරි නම් අර පුංචි දරුවව අඩුම අවුරුදු 18 වෙනකල් වත් මුන් තුන් දෙනා විසින් මාස්පතා නඩත්තු කරන විදියට ක්‍රමයක් හදන්න මහත්තයෝ. ඔයා කියන සමහර දේවල් ඇහෙද්දි අනිත් අතට අහන්න ප්‍රශ්න ගොඩක් ඔලුවට එනවා. ඒත් මේකේ ලිය ලිය ඉන්න බෑ එච්චර දේවල්. ඔයා ඔය අපරාධකරුවන් නිදහස් කරන්න දගලන වෙලාවෙ අසාධාරණය වෙච්ච පුංචි දරුවට සාධාරණයක් කරන්න බලන්න. හරි හැටි නීතියක් නැති මේ වගේ රටක කවදාවත් කාටවත් මෙහෙම අකල් මරණයක් සිදු නොවේවා....

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +2

    මට ඔබ තුමියගේ දුරකථනය දෙන්න පුලුවන්ද නීතිමය ගැටළුවක් සම්බන්ද උපදෙසක්‌ ලබා ගන්න. ඉස්තුතියි.

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว +2

    රටක නීති කාලෙ එක්ක වෙනස් වෙන්න ඕනි..

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +16

    මේ නීතිඥ මහත්තයා උන් තුන්දෙනා වෙනුවෙන් පෙනීහිටින්න තියෙන ඉඩකඩ වැඩියි.
    😆😆😆😆
    පුදුම ආදරයක් තියෙන්නේ උන් තුන්දෙනාට

    • @hemachandrawijedooriya8148
      @hemachandrawijedooriya8148 ปีที่แล้ว

      Gala hoda aethi un thun denaage

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว

      මෙයා වෙන්න ඇති කතා කරන්නේ .සල්ලි නලට නඩුව කඩයි.

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว

      Ara meruna manussyat nonat daruwat wena asadaranaya gena mun kathakaranne .yako mahapuduma nithi 18 adu un minimarai bayanethiwa minimaruwo suddakarann hadana untth henaganna ona

    • @malaniwickramaarachchi3008
      @malaniwickramaarachchi3008 ปีที่แล้ว

      දරුවන්ට දඩුවම් නොකළයුතු වුවත් මිනීමරුවන් ට දඩුවම් නොකළ හොත් සමාජයේ අපරාධ තවදුරටත් වැඩි වෙයි.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 ปีที่แล้ว

    රටේ ආර්තිකය විනාශ කර රටම ගාතනය කල අපරාධකරුවන්ට දඩුවම් දෙන්නේ කවදාද?

  • @ude3333
    @ude3333 ปีที่แล้ว +2

    දැන් හැදෙන 18 උන් ඉස්සර 28 උන් වගේ. එච්චරට මෝරලා.

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR ปีที่แล้ว +1

    ඔය කාලකණ්නි තව කල් යද්දී, තවත් අහිංසක ජීවිත බිලි ගනියි , මොන දඩුවම ක්‍රියාත්මක කල යුතුමයි

  • @sahanlahiru7640
    @sahanlahiru7640 ปีที่แล้ว +1

    THILINI AKKI SHOII MT RIPLY KARANNA

  • @anushaniroshini6892
    @anushaniroshini6892 ปีที่แล้ว +1

    18 ට අඩු එකෙකුට කියලා ඕකවත් මරලා දාන්න ඕන අම්මගේ රෙද්දෙ නීතිය

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 ปีที่แล้ว +2

    නිදහස් කරල ගෙදර එවපල්ල
    ගමේ මිනිස්සු හහල මරයි

  • @kanthinadi1535
    @kanthinadi1535 ปีที่แล้ว +1

    කොහොමත් තුවාලෙ තියෙන කෙනානෙ ඒකෙ වේදනාව දන්නෙ .අනිත් උන්ට ඒකෙ අමාරුවක් නැහැ .එල්ලලා මරන්න බැරි නම් නිසිදඩුවම් දෙන්න වටේ යන්නේ නැතුව .මීට පස්සේ අවු.15,16 මරුවන්ට දෙයි මිනි මරන්න.

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว +4

    අනේ බයිල එපා යකෝ එතකොට රිහානා මැරැවෙි කොහොමද තොපි මිනි මරැවාෙ රකින්න එපා

    • @priyankap4051
      @priyankap4051 ปีที่แล้ว

      Atta oba kiyanne munta pissu

    • @kanthinadi1535
      @kanthinadi1535 ปีที่แล้ว

      මිනී මරුවන්ට සුදු හුනු ගාන්න එපා යකුනේ .

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +1

    අනිවාර්‍යෙන්ම වයස භේදයක් නැතුව මේවගේ අපරාධ කාරයෝ දඩුවම් නොදී සැහැල්ලුවකට ගතහොත් ලංකාවට ඉදිරියට සිදු වෙන්නේ මනුස්සයින්ට පාරෙ බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙනවා නියතයි .

  • @PopQqpp
    @PopQqpp หลายเดือนก่อน

    ලගම රට ඉන්දියාව උදාහරණ ලෙස නොගත්තේ ඇයි සමුහ දුෂණයක් කරල ගැහැනු ලමයෙක් මරපු අවුරුදු 17 කොල්ලෙකට කොහොම හරි මරණ දඩුවම දුන්නා ඉන්දියාවේ සිවිල් සංවිධාන නීතිඥ පුජාව ලොකු දායකත්වයක් දුන්නා ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නෙ නෑෑෑෑැැැැැැැැ දුකයි

  • @rohanafernando9021
    @rohanafernando9021 ปีที่แล้ว +7

    උන්ව නොවොයි .අහිංසක් උන්ගේඅම්මලා තත්ත්ලාවත් මරලා දාන්න ඕනැ.?

  • @Maduwanthi8523
    @Maduwanthi8523 ปีที่แล้ว +8

    මුං දෙන්නට උල තියන්න ඔන ටික ටික.එතකොට තෙරෙයි වෙිදනාව

  • @hansijosepin6414
    @hansijosepin6414 ปีที่แล้ว

    ජිවිතේ ...තියෙනකල්...සිරදඬුවම් විදින්න තියන්න ... ...මුන්ට ...බලුනිතිය.....දැන් ....මිනිස්සු පෙඩි දරුවන් දුෂ්නකරපු. බල්ලන් ට...මරනියදඩුවමි. දුන්නා දද....බිරිඳක් ... දුක්විදිනවා....දරුවෙක් ...දුක්විදිනවා ......ඔබතුමාට .ලා.....මෙනතරමි කිව්වාත් ..වැඩ ක්....නැහැ ....මුන්3දෙනාට....මාරණදඩුවම. ලැබෙන න්. ඹනේ.. වටපිට.ලන්න

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว

    අපේ රටේ නීතිය පනවා තියෙනවා වගන්ති අනුව, ගෑනු දරුවන් අනාත කරන ඝාතන. ලගදීම මේ අය දිරිමත් වෙනවා. බුද්ධ නීතිය උනුන්ගේ හිතට දැනෙන දඩුවම් නියම කරන එකක්. ගැලවීමට බැහැ කියලා දැනගන්න ඒ බණ අසා දැන තේරුම් ගැනීමට මේ අය යොමු කර පුනරුත්ථාපනය කිරීම වැදගත්.( අනේ අසරණ දරුවා තනි උනා. )මේ අයගේ හිත තුල කෝපය කොයිතරම් ප්‍රබලද බලන්න තුන් දෙනාගෙන් එක අයෙක් එපා කියලා නැහැ. 😢😢😢හරිම සංවේදී. දහම් පාසලේ පිලටවත් මේ අය ගිහින් නැහැ. ඉස්සර වෙලා මේ අයගේ දෙමව්පියන් දුක් විඳිනවා ඇති. අපාගත සිතුවිලි වලින් උදේ හවස පිරී පිච්චෙනවා ඇති.

  • @decotravel
    @decotravel 11 หลายเดือนก่อน

    මරණ දඩුවම ක්‍රියාත්මක නොවන රටක ඇයි මේ හැටි ඒ ගැන කතා කරන්නෙ? මරණ දඩුවම ලබා දීමෙන් පසු පුනුරුත්තාපනය කල නොහැකිද නොකරුනේ සිරගත කර තබනවාට වඩා?
    තවමත් දියුනුවෙමින් පවතින රටක් විදියට, තවත් දියුනු රටක නීතිමය පැත්ත සංසන්දන නොකලයුතු බව මාගේ මතයි. යහපත් පුරවැසියෙක් සමාජ ගත කිරීමට නම් සුදුසු අධ්‍යාපන ක්‍රියාවලියක් සහ වටපිටාවක් තිබිය යුතු බවත් ඒ තුලින් සිරකරුවන් අවම කොට දියුනු රටක් ලෙස කෙදිනක හෝ සිරගෙවල් ලංකාව තුලද වසා දැමිය හැකිය යන්න මාගේ අදහසයි......

  • @sandamalivashila3431
    @sandamalivashila3431 ปีที่แล้ว

    ඒක නම් මරුම නීතියක්.කොයිතරම් සාධාරණද අහනවා 18 ට අඩු මීනීමරුවෙක්ට මරණ දඬුවම දෙන එක..උන් තව ඉස්සරහටත් ඕකමයි කරන්නේ.තිරිසන් සත්තු.අර අහිංසක දරු පැටියට තාත්තා නැති උනා.ඒක කොයි තරම් ාසාධාරණද කියලා කියනවා නෙවෙයි.අඩු ගානේ ඔය නීතිය සංශෝධනය කරන්න ඕනේ නඩු තීන්දුව ප්‍රකාශ කරනකොට 18 පිරිලා නම් මරන දඬුවම දෙන්න පුලුවන් විදියට

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 ปีที่แล้ว +11

    ඉතාමත් හොද සමාජ දැනුමක් තියන මහත්මයෙක්...

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +1

    ලෝකයේ සංකල්ප, ධනවාදී හෝ සමාජවාදී විවිධ දේශපාලන න්‍යායයන් තිබුනත් රටක හොරු දූෂිතයන් වැඩිනම් ඒ රට කවදාවත්ම සැබෑ ලෙස දියුණු වෙන්නේ නැහැ වැටීමක් හැර, 1948 සිට දෙවියන් වහන්සේට විරුද්ධ උඬ්ඟු පුරාණ අභිමානවත් සාතන්ගේ වැටීමට සමානවම හැම ආණ්ඩුවකින්ම වැටීමක් මිසක් රටට හරියාකාරවම දියුණු වීමක් සිදු උනේ නැහැ, වැරදි කරුවන් පාර්ලිමේන්තුවට තෝරල යවන ක්‍රමය තුලින් ඔප්පු වෙනවා, හොඳටම කරන කෙනෙක්ව බහුතරයක් ජනතාව තෝරල යැව්වා,ලෝකයේ කිසිම රටකට බැහැ හොරු සමග එකට නැගිටින්න, මුලු විශ්වයේ සදාකාලික නොවෙනස් සාධාරණ නීතිය හමුවේ ලොකු විහිලුවක්, කුමන ආණ්ඩුවක් රජකම් කළත් විශේෂයෙන්ම රජයට එරෙහි යුද්ධයක් නැති අවස්තාවක දී හැර හමුදාවේ හෝ පොලීසියේ අය මැදහත් කරගෙන හෝ වෙනත් ආකාරයකින් මිනිසුන් මහ මග මරා දමනවානම් හිර ගෙවල් ඇතුලේ මරා දමනවානම් මහජනතාවට සේවය සලසන රාජ්‍ය ආරක්ෂක අංශ මැදහත් කරගෙන නීතියයෙන් නියම කර ඇති බරපතළ වැරදි කරුවෙකු විදුලි ආධාරයක් නැතිව 100% මිනිස් ප්‍ර‍යත්න වලින් එහෙම නැතිනම් ජනාධිපති අණක් පොදු නීතිය හරහා වග විභාගයක් නැතිව බොහෝ මිනිස්සුන් හෝ එවැනි වරද කරුවෙකු ජනාධිපති වරයාගේ කැමැත්තට පමණක් මරාදමන්න රජයේ සේවකයන් ලවා කටයුතු කරනවානම් රාජ්‍ය සේවකයන් ලවා මහජනතාවට විවිධ පීඩා පමුණුවනවානම් එය මුලුමනින්ම දූෂිත රජයක්, ව්‍යාජ ආණ්ඩුක්‍රමයක්, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පාලනයක්, යම් වරදක් කළ කෙනෙක් නීතියෙන් මරණ දණ්ඩය ලබා ඇති පුද්ගලයෙකු විදුලි ආධාරය ඇතිව පමණක් මිය යා යුතුයි, වත්මන් දියුණු තත්වය තුල, පුරාණයේ ඊට පමණක් සීමාවූ වෙනම අලුගෝසුවන් සිටියා, යුද්ධයක් නැතිව හැම රාජ්‍ය නිලදාරියෙකුට මිනිස් ඝාතන වෙනත් පාර්ස්ව කරුවන්ට නියමිත වැඩකොටස් රාජ්‍ය නිලදාරින් යොදාගෙන සිදු කරන්න බැහැ ඒක සාදාරණ නැහැ,දැන් සමහර රාජ්‍ය සේවකයන් කුඩු බිස්නස් කරනවා, එකම දේශපාලනයට පමණක් වැඩ කිරීම රාජ්‍ය විරෝධියි සියලුම රාජ්‍ය නිලදාරින් හැකි සෑම වරදිකින් නිදහස් පවතින ආණ්ඩුවට පමණක් සේවය කරන නුසුදුසු අණ ක්‍රියාත්මක නොකර නුසුදුසු දේට දායක නොවී මහජනතාවටත් රටටත් සේවය කළ යුතුයි, එය රටට සදාචාරාත්මක දෙයක්, ලංකාවේ බහුතරයක් මහා උඬ්ඟු මෝඩ අය නිසා නැවත 225ක්ම ජනාතාව කොහොම හරි බලෙන් කරහගෙන බලයට ගේනවා, එක දැන් ලංකාවේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වෙලා වර්තමානයේ තම පවුලේ සාමාජිකයන්ට වඩා දූෂිත දේශපාලනයට අති විශාල ගෞරවයක් භක්තියක් දක්වනවා සමහර අය,සමහර අය සහ සමහර හාමුදුරුවෝ බුදුදහම මුල් කරගෙන බිහිෂුණු දූෂිතය ආරක්ෂා කරගන්න හැකි සෑම උත්සාහයක් ගන්නවා, සමහර අය බවුද්ධ හිට්ලර්ලා බලයට ගේන්න හදනවා, කුඩු අයිස් වගේ නීති විරෝධී ආණ්ඩු ගේන්න හදනවා, ලෝක ඉතිහාසයේ දී දෙවියන් වහන්සේට පමණක් විරුද්ධව නැගී සිටි බොහෝ බලවත් රාජ්‍යයන් සහ රටවල් විනාශවෙලා ගිහින් තිබෙනවා, දෙවියන් වහන්සේට විරුද්ධ සෑම දෙයක්ම මිහිපිටින් අතුරුදහන් වෙලා යනවා, අනාගතයේ දී නැගී එන ප්‍රීමේෂන්ලාව සැබෑ ගනනය කිරීම්වලට අනුව සහ ඔවුන් විසින් ලෝකයට ඇතිකරන අතී භයානක දේට සමානව ඔවුන්ට පමණක් සුදුසු ඔවුන්ගේ අපරාධයට සමානවම පුරාණයේ දී ලෝකය බිහිවෙන්න පෙර නියම කර තිබූ පුරෝකතන නියමයන්ට අනුවම තුන් දිනක් ඝන අන්දාකාරය තුල දී දෙවියන් වහන්සේ රිජුව මැදහත් වී ඔවුන් සදහටම විනාශකරනවා, ඔවුන්ගේ විනාශය ස්භාවිකව මිනිසා දකින්න හොඳ නැහැ, ප්‍රීමේෂන්ලා ලෝකයට ඇතිකරන අතී භයානක පාපයන් සාමාන්‍ය මිනිස් මොලයට වටහාගන්න බැහැ ඊට හේතුව ඔවුන් වෙනත් තලයකින් සහ වෙනත් මානයකින් ඉතා රහසිගතව ලෝකයට නපුරු බලපෑමක් ඇති කරන නිසා නමුත් ලෝකයේ සෑම ආගමක සමහර පුද්ගලයන් මේවාට සම්භන්ද නැහැ නමුත් වක්‍රකාරව ඉතා රහසිගතව සිටින ප්‍රීමේෂන්ලා හැකි සෑම කෙනෙක්ම ඔවුන්ගේ වහලුන් ලෙස තබාගන්න කටයුතු කරනවා ඊශ්‍රායලයට විරුද්ධව ඊට සමාන බලයක් නිර්මාණය කරගත් ප්‍රීමේෂන්ලාගේ නපුරු කීර්තිය සාමාන්‍ය මිනිස්සුන්ට ඒ අය නිකන් දෙන්නේ නැහැ,අනිවාර්යයෙන්ම ඒ පවුල් වල උපත ලැබූ කෙනෙක් විය යුතුම නිසා, අනාගත ලෝකයේ විශ්ව සාදාරණ නීතියට හෘදසාෂියට පමණක් කටයුතු කරන බොහෝ අයව අනිවාර්යයෙන්ම ප්‍රීමේෂන්ලා විසින් මරා දමනවා,මේ දේ කිසිසේත්ම බොරුවක් නෙමෙයි ලෝකයේ හැම දෙනාම මුදල් පසු පස හඹා යන විට මුලු ලෝකයෙන්ම සුලු පිරිසක් පමණක් අනිවාර්යයෙන්ම හෘදසාෂියට පමණක් අවනත වෙනවා රජයක් දූෂිත නම් බොහෝ ගැහැණු දරුවන් නිසි වයසට බොහෝ ගෞරවාන්විතව මව් පදවිය ලැබිය යුතු නමුත් ඔවුන් ඝනිකා සේවයට යොදවනවා වගේම වැඩක් එමෙන්ම සම්පූර්ණයෙන්ම භාහිර පාර්ශවයන්ට අසීමිත ආසාවන් පිනවීමට අවස්තාවක් සාදා දෙනවා වගේ වැඩක්.

  • @dilukadilshan3382
    @dilukadilshan3382 ปีที่แล้ว

    ඒක පට්ට පොඩි එකෙක්ට කියලා ගේමක් දුන්න නම් ගොඩම තමයි

  • @nethahinsa3570
    @nethahinsa3570 ปีที่แล้ว

    දරුවන් යහපත් විදියට හදන්න කියන එක විතරයි ඔතනින් පිලිගන්න කරුන. ඒකත් ඉතින් ඔයා කියෙව්වට වැඩක් නෑ මිනිස්සු විවිධාකාරයි. හැම දෙමව්පියන්ටම දරුවො පස්සේ ඉන්න බෑ හැමවෙලේම රටේ පාලකයො රට හදලා තියෙන විදිය එක්ක. ඒකට එක එක හේතු බලපානවා. ඒවා ඔක්කොම නිරාකරණය කරන්න තව සියවස් කීපයක් යයි ලංකාවේ. හැබැයි නීතිය හරියට ක්‍රියාත්මක කරන එක නම් ඉක්මනට කරන්න පුළුවන් දෙයක්.

  • @Maduwanthi8523
    @Maduwanthi8523 ปีที่แล้ว +8

    මුංට දරුවො කියන්න ඒපා දරුවො කොහෙද ඔය වගේ වැඩකරන්නෙ

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 ปีที่แล้ว +1

    නඩු අහලා ඉවර වෙද්දි අවුරුදු 18 වෙලා තියෙයි. මොනවා උනත් කාට උනත් ආයෙත් මෙ වගෙ වැඩ නොකරන්න දඩුවම් දුන්නා නම් තමා හොඳ

  • @indikarathnayake1039
    @indikarathnayake1039 ปีที่แล้ว +1

    වැඩි හිටියන්ට ගරු නොකරන කොලු තාත්තලා නිසා කිසිදෙයක් නොදත් කිරි දරුවට පියෙක් නැති උනා අම්මා දරුවාත් එක්ක තනි උනා සාධාරණ ද ඒ කිරි දරුවා තරුණයෙක් උන දාට තමන්ගේ තාත්තට කල අසාධාරණ යට කුමක් කරයිද

    • @latishiyaperera2095
      @latishiyaperera2095 ปีที่แล้ว

      A daruwanta මනුස්සකම deamau piyanwath ගුරුවරු wath kiyade neha

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว

    සිතයි මේ සේරම කරන්නෙ.
    සිතෙයි චේතනා පහල වෙන්නෙ,
    සිත හදන වැඩ පිලිවෙලකට යා යුතුමයි .

  • @kelumperera........
    @kelumperera........ ปีที่แล้ว

    👍👍👍

  • @mrdommy1971
    @mrdommy1971 10 หลายเดือนก่อน

    අවුරුදු 18 ට අඩු නම් මරණ දඬුවම දෙන්න එපාලු. මැරෙනකන් බදු මුදල් වලින් කන්න බොන්න දෙන්න ඕනෙලු. එතකොට අවුරුදු 19 ක කෙනෙක්ගෙ අතින් මරණයක් උනොත් ඌට මරණ දඬුවම දෙන්න කියලද කියන්නෙ. එතකොට ඌ කන්න තණකොළද.. නීතියක් නම් කාටත් පොදු වෙන්න ඕනෙ

  • @dilrukshiperera4702
    @dilrukshiperera4702 ปีที่แล้ว +1

    අපේ රටේ නීතිය දුප්පත් අයට විතරයි.අනෙක දැන් ගොඩක් ළමයි අමානුෂිකයි.දැන් මොනවා කීවත් අර දරුවට දැන් තාත්තා කෙනෙක් ඉන්නවා ද