මහාධිකරණ විනිසුරුවරයාව වෑන් එකේ දාන් අරන් ගියා | මහානාම තිලකරත්න නඩු තීන්දුව | U R De Silva PC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025
  • මහානාම තිලකරත්න එරෙහිව බන්දුල වික්‍රමසිංහ [1999(1) SLR නඩු තීන්දුව.
    මහේස්ත්‍රාත්වරුන් විසින් පොලිසියේ ආශාවන් සංසිඳුවීමට පුද්ගලයින් සිරගත නොකළ යුතු යැයි අවධාරණය කරන ලද්දේ මෙම නඩුවේදීයි. මෙය එම සිදුවීම් පෙළ පිළිබඳ ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා මහතා කරන අනාවරණයකි.
    All rights reserved.
    exclusive interview with Thilini Perera youtube channel.
    #thiliniperera #news #sinhala #gossip

ความคิดเห็น • 211

  • @dimuthubrowns2674
    @dimuthubrowns2674 2 ปีที่แล้ว +43

    කැමතිම මාධ්‍යවේදිනියක් ඔයා.මේ concept එක මරු.ලඟ ලඟ වැඩසටහන් කරන්න.

  • @PopQqpp
    @PopQqpp 7 หลายเดือนก่อน +8

    තිලිනිට සහ නීතිඥ මහතාට බෙහෙවින්ම ස්තුතියි මම පොලිස් නිලධාරීයකු ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ අනමිි මනමිි කුණු හරප නැතිව මෙිි වගේ වැඩ සටහන් බලල දැනුවත් වෙන්න විසදුම ඇත්තේ දැනුම තුළයි

  • @A.M.JANAKADELABANDARA
    @A.M.JANAKADELABANDARA 3 หลายเดือนก่อน +4

    ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක්.❤❤❤

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +18

    ඉතා හොඳ වැඩසටහනක් දිගටම මෙවැනි හොඳ වැඩ සටහන් කරන්න. අපි කැමතියි.

  • @gaynmax8323
    @gaynmax8323 ปีที่แล้ว +6

    ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා යූ ආර් මහත්මයාට බැනලා ඒ උනාට මට නම් මේ කතාවෙ ඇහුනේ නීතිය විතරමයි 😊 නීතිවිද්‍යාලෙ අවසන් වසර අපරාධ නඩුවිධාන සංග්‍රය අත්අඩංගුවට ගැනීම සහ රදවා තබාගැනීම පාඩම මුල ඉදන් අගටම මතක් උනා ❤️

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 ปีที่แล้ว +4

    ස්තුතියි දැනුවත් කලාටඔබතුමාටත් නිවේදිකාවටත් තිස්තුන්කොටියක් දෙවි දෙවතාවන් ගේ ආශිර්වාදය ලෙබේවා බුදුසරනයි දෙවිපිහිටයි

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +5

    අපේ ජනතාවට ගොඩාක් වැදගත් පණිවිඩයක් ඔබතුමා පැහැදිලි කර
    දුන්නේ නීතිය පිළිබඳ පණිවිඩය අපේ ජනතාවට වැදගත් කියලා මම හිතනවා ඔබතුමාට සහ එතුමියට theruwan saranini

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว +24

    මෙවැනි ලංකාවේ ප්‍රසිද්ධ අපරාධ පිළිබඳව දිගටම වැඩසටහන් ගෙන එන්න.❤❤❤. ඔබතුමියට ජය වේවා!!!!

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 ปีที่แล้ว +12

    ස්තූතියි සමාජය දැනුවත් කලාට

  • @nayanthadoluweera7907
    @nayanthadoluweera7907 ปีที่แล้ว +7

    ඇත්තටම ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්, ජනාධිපති නීතිඥ තුමා ට හා සාකච්ඡාව මෙහෙයවූ ඔබට ද බෙහෙවින්ම ස්තූතියි.....!

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +10

    ස්තූතියි අක්කේ..❤️🖤

  • @mohottigaminirohan2066
    @mohottigaminirohan2066 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි නිතිඥ තුමනි .ඕබේ උපදෙස් සහ ගුරුහරුකම් වලට..ඒ වගේම වැඩසටහන මෙහයවු යුටියුබ් මාධ්‍යවේදිනියට❤

  • @PeterdeSilva-tl4de
    @PeterdeSilva-tl4de 3 หลายเดือนก่อน

    Thank you very much THILI Kelle keep it up. God Bless you!🎉

  • @danushperera7463
    @danushperera7463 ปีที่แล้ว +5

    අලුත් දෙයක් ඔබතුමිය කරන්නේ,වටිනා දෙයක්, මම ගොඩක් ආසාවෙන් බලනවා.. දිගටම කරගෙන යන්න වාසනාව ලැබේවා..❤🙏

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic ปีที่แล้ว +4

    ඇත්තටම නීතිය ගැන හොද වැඩසටහනක් වන නිසයි අහන්නේ හැමදෙනාගේම දැන ගැනීම පිනිසයි. ශබ්ද දුෂණය සම්බන්දයෙන් රට පවතින නීති රේගුලාසි මොනවාද ඒවා නිසි අයුරින් ලංකාවේ නීති රාමුව තුල ක්‍රියාත්මක වන්නේද. එය නම් ඉතා කේදනීයයි. අද මුලු රටම ශබ්ද දුෂණයෙන් වෙලා ගෙන ඇත. එයින් පීඩා විදින අය බෝහෝය. ශබ්ද දුෂණ අවස්ථා බොහෝමයක් ඇති නමුත් ඉන් කීපයක් ප්‍රධාන වශයෙන් ආගමික ස්ථානවලින් නිකුත් වන ලවුඩ්පීකර් වල ශබ්දය, ගෘහස්ත වශයෙන් රේඩියෝ ,T.V, බපල් යොදා ගෙන සිංදු ඇසිම, වඩුමඩු ගැරේජ් වැනි කුඩා ව්‍යාපාරික ස්ථාන වලින් නිකුත් වන ශබ්ද, ගෘහයන් වල ඇති කරන සුනකයන්ගේ ශබ්දය ඉතා පීඩා කාරිය. පාසල් වල සහ ඇතැම් රාජ්‍ය අයතන වල රෝහල්වලත් මේම ශබ්ද දුෂණය ඉතා පීඩාකාරී විදියට සිදුවේ. මේ වෙනුවෙන් ඇති නීති රාමු පැහැදිලි කරන්න එය මහගු උපකාරයකි. ස්තුති

  • @sisilliyanage549
    @sisilliyanage549 ปีที่แล้ว +27

    මම නම් කොහෙත්ම දකින්න ආසා නැති නීතිඥවරායක් මොහු, මහජනතාවට විරුද්ධව රාජපක්ෂලා වෙනුවෙන් පමණක් කඩේ ගිය මිනිහෙක් ,මෙවැනි නීතිඥවරයා ඇත්තටම ලැජ්ජා විය යුතුයි,අපේ රට මෙතරම් අභාග්‍යයට ගෙනියන්න මො වුනුත් ආධාර කලා,

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +13

    ආඩම්බරයි අපේ ශ්‍රී ලංකා පොලීසිය ගැන.පොලීසිය උසාවි වලදි නඩුකාරතුමන්ලාගෙන් අහන බැනුම් ටික දැක්කම බලන් ඉන්න අයට ලැජ්ජා හිතෙනවා අප්පා.thank you thilini.

    • @hbfernando9936
      @hbfernando9936 ปีที่แล้ว

      මේවා විමර්ශනය කර විනයානුකූලකටයුතු කිරීමට මගක් ඇති කළ යුතුයි

  • @tuansafu5427
    @tuansafu5427 2 ปีที่แล้ว +7

    Well speech 👍🙏♥️
    Thank you very much for both of you
    Aragalata jayawaya 👍🙏🇱🇰♥️♥️♥️♥️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +7

    Thank you very much thilini... keep it up

  • @anthonywickramasingha6918
    @anthonywickramasingha6918 ปีที่แล้ว +3

    Excellent discussion with most respected & eminent Lawyer UR de Silva (PC) thank you.

  • @lionelsiriwardana802
    @lionelsiriwardana802 2 ปีที่แล้ว +8

    ජනතාව දැනුවත් කිරිම පිලිබදච මගේ ස්තුතිය

  • @crazymonkeyr34
    @crazymonkeyr34 ปีที่แล้ว +3

    Miss Thilini I highly appreciated the excellent job you are doing.Thank you.

  • @rohanarajapaksha7912
    @rohanarajapaksha7912 ปีที่แล้ว +4

    නීතිය පිලිබදව හොද සාක්ශන වේදිත්වයක් ඉදිරිපත් උනා යැයි මම සිතමි

  • @WalkUpWithAshan
    @WalkUpWithAshan 2 ปีที่แล้ว +22

    වසන්ත මුදලිගේ නඩුවාර්තාව පිලිබද මෙයා ලවා විග්‍රහ කරවන්න...අන්න පට්ටයි.

  • @ChandrasiriMA
    @ChandrasiriMA 4 หลายเดือนก่อน

    Very valuable discussion. Thank you madam.

  • @damayanthiperera3499
    @damayanthiperera3499 ปีที่แล้ว +2

    Thanks to you good idea ජයවේවා

  • @sugathperera6344
    @sugathperera6344 ปีที่แล้ว +2

    Thank u somuch both of u

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 7 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට

  • @eelonalose8051
    @eelonalose8051 2 ปีที่แล้ว +4

    Very useful details.thank you U R De silva Sir for the details

  • @FrSunilDeSilva1963
    @FrSunilDeSilva1963 2 ปีที่แล้ว +5

    Thank you very much for sharing this clip & the details

  • @pali516
    @pali516 2 ปีที่แล้ว +27

    පලපුරැද්ද මත පමනක් නිසි අධ්‍යපන සුදුසුකම් නැතිව පොළීසියේ උසස්වීමි දීමේ ප්‍රතිඵල මේක තමයි. සමහර විට ඊටත් වඩා භයානකයි.

  • @kalusuba1849
    @kalusuba1849 2 ปีที่แล้ว +9

    Very useful program. Thank you U.R.De Silva Sir...

  • @sachithrashanaka4903
    @sachithrashanaka4903 ปีที่แล้ว +1

    Jaya wewa

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 ปีที่แล้ว +4

    කොහොම කිව්වත් අවසානයේ කියන්නෙ දේශපාලන හයිය ජයගත් බවම තමයි.නැත්නම් පොලිස් කාරයගෙ පටිගැලවලා හිරේ යන්න ඕනනේ .මුලටික හොදට කියල අන්තිමේදී එහෙන් මෙහෙන් කියල ඉවරකලේ පොලිසිය දේශපාලන හයියෙන් ගොඩගිය බව.

    • @hemapalamanathunga4094
      @hemapalamanathunga4094 ปีที่แล้ว

      නීතිය හොඳින් දනිමින්ම දැන දැනම ක්‍රියාත්මක වීම අධිකරණයට අපහාස කිරීම ඉතාමත් බරපතලයි, ඔහුව නිස

    • @hemapalamanathunga4094
      @hemapalamanathunga4094 ปีที่แล้ว

      ඔහුව නිදහස් කළා. අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් අදහසක් නොමැතිවද නීතිය හොඳින්ම නොදැනද කරන ප්‍රකාශ උළුප්පවා දක්වමින් චෝදනා ලබන්නන්ට සිර සහ වන්දි එක් ආකාරයකට හෝ දෙයාකාරයකට දඬුවම් කරනව. එහෙම සිදු නොවන්නේ ඇයි, මෙහෙම සිදු නොවන්නේ ඇයි.

  • @ranjithginige6979
    @ranjithginige6979 ปีที่แล้ว +1

    මමත් මෙතුමාගේ ක්‍රියා ගැන වැරදි අවබෝධයන් තිබුනත් ඔහුත් නීතිය පිළිබඳ පැහැදිලි කරාට බොහෝම ස්තූතියි

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +3

    Thank you so much.

  • @lionelsiriwardana802
    @lionelsiriwardana802 2 ปีที่แล้ว +4

    Thanks thilini

  • @kumudufernando8069
    @kumudufernando8069 ปีที่แล้ว +1

    Thilini, it is a very good programme. Please continue....

  • @nihaljayasiri940
    @nihaljayasiri940 2 ปีที่แล้ว +11

    සිල්වා මහතා කාලෙකින් ජනතාව පැත්ත ට කතා කලා ස්තුතියි

    • @sachchadis8883
      @sachchadis8883 2 ปีที่แล้ว +7

      ජනතාව පෙන්නල මෙයා හැමදාම කලේ රාජපක්ෂලට කඩේ යනඑක.

  • @kalegana
    @kalegana ปีที่แล้ว +1

    තව ඕන,.

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 2 ปีที่แล้ว +4

    ධර්මයට පිටු .පන්න එප කොයි මොහෙතෙ හරි පෙරලගෙන එනවා නෙද ජනාධිපති තුමනි

  • @kasunsandakelum5078
    @kasunsandakelum5078 ปีที่แล้ว +3

    හරිම වටින කතාවක්...

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +9

    නීතිඥ මහත්වරු කරන ලද හොර වැඩක් පිළිබඳ දැනුම් දෙන්නෙ කාටද

    • @rachelperaud1945
      @rachelperaud1945 11 หลายเดือนก่อน +1

      එහෙම එකක් මටත් උනා. කවදාවත් නීතිඥ සංගමයට ලිපි බාරදෙන්න යන්න මහන්සි වෙන්න එපා . ඒ වේසාවො ඔක්කොම එකයි. කිසිම ලෝයර් කෙනෙක් එන්නෙ නෑ (අදුරන්නෙ නැති උනත්) අනිකාට විරුද්ධව ඔයාගෙ නඩුවට ඉදිරිපත් වෙන්න. නීතිපති තුමාට ලිව්වත්, එතනත් ඒ වේසියො ටික ලෝයර්ලට දන්වනවා. නඩුව කතා නොකර ෆයිලෙක තියාගන්නවා. සුප්‍රිම් කෝට් ගියොත් ඔයා තනියම ලියුමක් ලියන්න . සියලු සාක්කි සමග දිවුරුම් පෙතසමක් සමග කොටස් තුනක් හැටියට බාර දෙන්න . මගේ අත්දැකීම තමා ඔය. ඔයාට සාදාරනේ ඉශ්ට වෙයිද නැද්ද මං දන්නෙ නෑ . මොකද මට වුනේ නෑ . ඇස් දෙකට පේන්න සියලු සාක්කි සමග අරයගෙ වැරැද්ද තියෙද්දි, මගේ ෆයිල් එක උන්ගෙ රෙද්ද අස්සෙ .

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 2 ปีที่แล้ว +7

    මෙම පොලිස් නිතිය අවලංගු කල යුතුයි ,,,,,,,,,,පලමු ව මෙි දේශපාලන ය වෙනස් කල යුතුයි ,,,,,

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඒ කියන්නෙ ,
      අ⁣ පේ පැ ර ණි රා ජා ණ් ඩු කෙරුවාව ද ? ? ?
      වි දෙ සි න් ඇ වි ත් තම ය් ,
      ඒ ක ත් කෙළෙසුණෙ !!!
      දකුණු ඉන්දීය රාජාධිරාජසිංහ පි ළි ම ත ල ව් වේ
      අවජාතකයා ඇ ති වෙ න සේ රාජ භීතියක්
      පති පෙම් කතක දූෂණය කිරීම හැර
      වෙන අ ව න ඩු
      අ පේ ර ජ කා ⁣ ලේ
      තිබුණේ සිහසුන දැරුමට ප ම ණ ක් ම මෑ නේ ,
      ග ම යා අ ඹ ග මු යැ වී ම හැ ර ? ? ?

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 ปีที่แล้ว +1

    ❤සොහොයුරිය ඔබට සුභ පැතුම්❤

  • @isurupalagj6709
    @isurupalagj6709 2 ปีที่แล้ว +2

    Thank you for this debate .l could know some law point.

  • @wimalasiriudagedara8449
    @wimalasiriudagedara8449 ปีที่แล้ว +1

    අප වැනි සාමාන්‍ය ජනතාවට නීතිය පිළිබඳව දැනුවත් වීමට ඉතාමත් හොඳ වැඩසටහනක්. තිලිනි මිස් බොහොම ස්තුතියි !දිගටම කරගෙන යන්න.. U.R.de. Silva සර්, බොහොම ස්තූතියි පැහැදිලි විග්‍රහයට! නොදැන සිටි හුඟක් කරුණු දැනගත්තා

  • @jmjjayasinghe5541
    @jmjjayasinghe5541 ปีที่แล้ว +1

    Very good effort

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE ปีที่แล้ว +1

    You are the best akki..loves you till childhood ❤ perfect personality 👌

  • @B.A.Santhalal
    @B.A.Santhalal 2 หลายเดือนก่อน

    Very good

  • @nandapathirana8760
    @nandapathirana8760 ปีที่แล้ว +4

    මේ වෙලාවේ අධිකරණය ට අපහාස කිරීම පිලිබදව නිසි දඬුවම් ලබා නොදී ම, දේශපාලන හේතු නිසා, සාධාරණ දා? වැරදි පූර්වාදර්ශයක් නොවන්නේද?

    • @hemapalamanathunga4094
      @hemapalamanathunga4094 ปีที่แล้ว +1

      ඒක තමයි හිතාගන්නවත් බැහැ.

  • @ManojLasantha
    @ManojLasantha ปีที่แล้ว +2

    Keeping critics about Mr. Silva aside - I truly appreciate what you are doing with him 👏. This content must be taught in the school curriculum or minimum A/L. We should all socialize this knowledge!

  • @neomalfernandofernando4054
    @neomalfernandofernando4054 ปีที่แล้ว

    Thilini, I like the way you handle the program and for the vital topic by educating general public❤

  • @safariwithasanka5990
    @safariwithasanka5990 ปีที่แล้ว

    Hari wedagath deyak. Thanks

  • @AravindaDESILVA1961
    @AravindaDESILVA1961 ปีที่แล้ว +1

    Very useful program.

  • @ranjithsomasundara3122
    @ranjithsomasundara3122 2 หลายเดือนก่อน

    I don't know how to say thank you...... Thank you very much

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 2 ปีที่แล้ว +4

    Ithaamath wagagath wadasatahanak. Bhoma stuthiwantha wenda one nithiya gana pahadili kirima gana👍

  • @sarathsilva6440
    @sarathsilva6440 ปีที่แล้ว +1

    Well done

  • @madhuka221
    @madhuka221 ปีที่แล้ว

    Good one 👌

  • @gwdhananjayakumara4200
    @gwdhananjayakumara4200 2 ปีที่แล้ว +4

    After loooooooooooooong time❤

  • @dayarathnegamage113
    @dayarathnegamage113 ปีที่แล้ว

    Excellent program Thank you.

  • @theopportunityspeaker
    @theopportunityspeaker 2 ปีที่แล้ว +2

    Super stuff...👌

  • @tharangatc4811
    @tharangatc4811 ปีที่แล้ว

    thanks.

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 7 หลายเดือนก่อน

    Godak hoda programme ekak❤️

  • @magicfelt8850
    @magicfelt8850 2 ปีที่แล้ว +13

    මෙයා ගරුකරන්න ඕන නීතීඥ වරයෙක් නම් නොවේ. රාජපක්සවාදී ගට්ටමබි රාල කෙනෙක්.

    • @sunilarachchige6247
      @sunilarachchige6247 2 ปีที่แล้ว

      මූත් එකෙක් තමයි පහුගිය කාලෙ රාජපක්ෂල කර ජඩ ජරාවැඩ සාධාරණීය කල. රාජපක්ෂලගේ පස්ස පැත්ත දිවෙන් වුනත් පිරිසිදු කරන්න සැදී පැහැදී හිටිය එකෙක් මූ...

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 2 ปีที่แล้ว +2

    💐✌👍

  • @kazwicable
    @kazwicable ปีที่แล้ว +1

    Good program

  • @ShanakaKulasinghe
    @ShanakaKulasinghe ปีที่แล้ว

    Harima pudumai me wage professional journalists la thama lankawe ithuru wela inna eka gena ❤

  • @chamindurangana196
    @chamindurangana196 ปีที่แล้ว

    Thank you sir and thilini akka❤

  • @chandrawong8709
    @chandrawong8709 ปีที่แล้ว +4

    මේ two legged Police බල්ලන්ට හෙන ගෙඩ් කෝටියක් ගහන්න ඔනි මුන්ගෙ මිනීවලවල් වලටත්!

  • @thimirapathirage1515
    @thimirapathirage1515 2 ปีที่แล้ว +1

    Another great discussion and program 😊

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 7 หลายเดือนก่อน +1

    ලංකාවේ ජනතාවට අපි කියනවා මේ ලංකාවේ පෙුමදාසලට බංඩාර නායක රාජපක්ෂලට වික්‍රමසිංහ සිරිසේන එ වටේ ඉන්න හොරු මානිමරුවෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ පාතාලකාරයෝ මේ අයට කඩේ ගිහින් නිතිය ලෝක්කන්ට සොක්කන්ට නිතිය දෙවිදියකට නමපු කාලකන්නි ලංකාවේ නිතිය බුද්ධිමත් ජනතාව දන්නවා වැදි බයිලා අවශ්‍ය නැහැ 😂😂

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 ปีที่แล้ว +8

    වැඩක් නෑනේ ඒ පොලිස් කාරයා තාම වැඩනේ,පොඩි එකෙක් නම් අවෘදු ගානක් හිරේ නීතියට අපහාස කරා කියලා.

    • @sumududesilva6782
      @sumududesilva6782 2 ปีที่แล้ว

      ඔය කියන පො.අ. වික්‍රමසිංහ විශ්‍රාම ගොස් කාලයක් ගතවෙනව.
      දක්ෂ විමර්ශන නිළධාරියෙක් වුවත් සමහර දේශපාලන ගැතිකම් සිදුකිරීම හේතුවෙන් අප්‍රසාදයට පත්වූ කෙනෙක්.
      එසේම සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කල පුද්ගලයෙක් ලෙසත් ප්‍රකටය.

    • @hemapalamanathunga4094
      @hemapalamanathunga4094 ปีที่แล้ว +1

      ඒතරම්ම නීතිය නොදන්න එවුන්ට හිර දඬුවම්, සිලිඳු ලාගේ කතාව මතකයි තවමත්,

    • @medilgamage438
      @medilgamage438 ปีที่แล้ว +1

      "එවෙලාවේ තිබුන දේශපාලන තත්වය ඕවත් එක්ක මේ පුද්ගලයව සිරගත කලාම ප්‍රශ්නයක් ඇති වෙනවා කියල ඔහුගේ රැකියාවට බලපෑමක් නොවෙන විදියට වන්දියක් දුන්න" ඉතින් ඔන්න ඔහොම තමා නීතියේ දෙවඟන 🤣

  • @sunilchandrasiripathirana4744
    @sunilchandrasiripathirana4744 ปีที่แล้ว

    නීතිය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුවත් විය යුතු අතර මාධ්‍ය මගින් මෙවැනි වැඩ සටහන් වලින් ජනතාව දැනුවත් කිරීම වැදගත් සමාජ සත්කාරයක් ..

  • @subhasubhasubhsingha9167
    @subhasubhasubhsingha9167 2 ปีที่แล้ว +1

    Bohoma wadagath kataawak

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 ปีที่แล้ว +1

    👍👍👍

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 2 ปีที่แล้ว +23

    මෙයා කීර්තිමත් නීතීඥ වරයෙක් නම් නොවේ. රාජපක්සවාදී ගට්ටමබි රාල කෙනෙක්.

  • @leelapinnawala1055
    @leelapinnawala1055 2 ปีที่แล้ว +1

    Great Thilini

  • @palithsiriwardana843
    @palithsiriwardana843 2 ปีที่แล้ว +5

    මොහුගේ නිතිය පක්ෂ පාට අනුවයි.
    can compare Saliya & UR.

  • @Puppyhitz
    @Puppyhitz ปีที่แล้ว

    Thanks a lot thilini for doing this

  • @prathaprajanayake
    @prathaprajanayake 2 ปีที่แล้ว +26

    ප්ලීස් තිළිණි..මීට පස්සේ මේ වගේ වැඩසටහන් කරද්දි මේ වගේ දෙපිටකාට්ටුවෝ ගේන්න එපා..වමනේ යනවා මුන්ගෙ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කතාවලට.. fපැලසි එකක් තමයි නමුත් අසූචි කිසිදා රන් හා පෑහුනේ නැත..

    • @sunilarachchige6247
      @sunilarachchige6247 2 ปีที่แล้ว +1

      මූත් එකෙක් තමයි පහුගිය කාලෙ රාජපක්ෂල කර ජඩ ජරාවැඩ සාධාරණීය කල. රාජපක්ෂලගේ පස්ස පැත්ත දිවෙන් වුනත් පිරිසිදු කරන්න සැදී පැහැදී හිටිය එකෙක් මූ...

    • @srilanka5819
      @srilanka5819 2 ปีที่แล้ว +2

      😄😄😄😄😄😄😄😄😄😄😄😄

    • @sujithedirimanne7571
      @sujithedirimanne7571 2 ปีที่แล้ว +5

      100% agreed

  • @IshankaIshanka-pb3jx
    @IshankaIshanka-pb3jx 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 7 หลายเดือนก่อน +1

    නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගේ අයිතිය වෙනුවෙන් කවුරුත් පෙනී සිටි බව පෙනුණේ නැත 👉

  • @hbfernando9936
    @hbfernando9936 ปีที่แล้ว +2

    තිලිණි පෙරේරා ගේ යූටියුබ් මගින් අධිකරණ නීතිය සම්බන්ධ දැනුම සම්බන්ධයෙන් ඔබ කරන සේවය අගයන අතර එය කෙටි සටහනක් ලෙස සකස්කර ප්‍රජාව දැනුවත් කරන්නේ නම් වඩාත් සුදුසුය

  • @roshankulasekere7884
    @roshankulasekere7884 2 ปีที่แล้ว +1

    OMG Thiini, come back to Swarnawahini. Look very cute.

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 ปีที่แล้ว +7

    මෙ කතාව පිලිබද මේ කතාව හරි හැබැයි රාජපක්සලාගෙ සිද්ධි ගැන නම් මෙය සාධාරණ නැ,මොකද මෙයා හරි වැරැද්ද් නොබලා රාජපක්සලාගෙ පැත්තේ තමා.

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thamaradawulagala3427
    @thamaradawulagala3427 2 ปีที่แล้ว +2

    👌👌👌👌👌👍

  • @srilanka5819
    @srilanka5819 2 ปีที่แล้ว +4

    උගන්ඩාවෙ පොලීසිය 😛😛😛😛😛😛

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 2 ปีที่แล้ว +1

    බුදු සරනයි .දැන්වත් මහජනතාව පැත්තට අව එක

  • @donmicheal100
    @donmicheal100 2 ปีที่แล้ว +3

    In that case how and why did they take so long to release Wasantha?

  • @Diga24950
    @Diga24950 ปีที่แล้ว +1

    හැන්දෙන් බෙදාගැනීම. ඕවා සාමාන්‍ය මිනිස්සුන්ට කතන්දර. Neethiya ලොක්කන්ට.. 😁

  • @janithanuranga1438
    @janithanuranga1438 ปีที่แล้ว

    Api methumagen godak danne nathi dewal igena gatta bohoma sthutiy

  • @highrice1149
    @highrice1149 ปีที่แล้ว

    🙏

  • @st-bk5tq
    @st-bk5tq ปีที่แล้ว +2

    😘

  • @djdulshan1
    @djdulshan1 ปีที่แล้ว +2

    අත්දැකීම් ඉහේ කෙස් ගානට කිව්වම ඒ මනුස්සයගේ ඔලුව පෙන්නන්න එපා...

  • @riazahmed944
    @riazahmed944 ปีที่แล้ว

    niyami weri god

  • @Olofus.
    @Olofus. ปีที่แล้ว +1

    මේක ඉස්සර ඇවිත් කරපු වීඩියෝ දාල දැං අහන්න ඕන ප්‍රශ්න…..
    මේකට කියන්න ඕන දැං අලුත් පනත ගැන ප්‍රකාශයක් කරන්න කියල…

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 7 หลายเดือนก่อน +2

    judge kenek unath nitiya ekai

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 2 ปีที่แล้ว

    I was waiting for new vedio