ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මා කළ යම් පුණ්‍ය කර්මයක් වේද මේ අහිංසක තාත්තාගේ දුක නිවේවා! මේ තාත්තාට සාධාරණයක් ඉටු කර දේවා!
Esema wewa.
හරිම සංවේදී කතා වක් ඇත්තටම කදුලක් වැටුන ඇහෙන් අඩන්න එපා තාත්තේ අපිට ඔයාගේ දුක තේරෙනවා ඇත්ටම මුන් එල්ල මරන්න ඕන
අතිවාර්යේන එල්ලා මරන්න ඔනි මෙිතාත්තා විදින දුක අැස්වලට කදුලු එනවා😢😢😢.හරිම දුකයි🙏🙏🙏
Munwa allalama maranna oni kakanni ma thatthaga wadanawa harima dukai
@@shamalilimassol4100 ඒකට ගමේ මිනිස්සු එකතු වෙන්න ඕන මුන්ව උසාවි නොයවා ඉවරයක් කරන්න මුගේ ළමයි මුගේ ගෑනිත් මරන්න ඕන දුක වේදනාව දෙනෙන්න හැබැයි ඒ අතින් ඒ ගමේ මිනිස්සු එක මුතුයි ඒකට සම්බන්ද එවුන් ගමෙන් පන්නපු එකම ලොකු දෙයක් උන්හිට් තැන් අහිමි කර උන් ජාතියක් වසයෙන් එකට එකතු වෙලා තියනවා ආඩම්බරයි උන් ගැන අනිකාගේ දුක තමාගේ දුක වගේ හිතන උන් අඩුයි
Maranna one mun wada dila
ඒක නමි ඇත්ත්
මගේ තාත්තට මාව මැණිකක්.. තාත්තට මං තමයි එයාගේ පණ.. තාත්තා කෙනෙක් මේ දුක කොහොම දරාගන්නද දෙයියනේ... මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනා.. පවුල් පිටින් මුන්ට හෙන ගහන්න ඕන.. වචනෙකින් හරි මේවාට සම්බන්ධ උන එකෙක්ටවත් සැනසීමෙන් ඉන්න දෙවියෝ ඉඩ තියන්න එපා... හිත පිච්චිලා ගියා තාත්තේ.. සසර වසන තුරා තාත්තට ආයිත් මෙවන් දුකක් ලැබෙන්න එපා... ඒ අම්මටයි, නංගිටයි නිවන් සුව ලැබෙවා....
අහම්බෙන් දැකපු දේ නිකමට ඔබලා බැලුවා ... අම්මෝ මට මහ දුකක් දැනුනේ මේ වගේ දේවල් වෙනකල් කිසිම බලධාරීන් මේ දේවල් හෙව්වේ නැද්ද ... මේ වීඩියෝ එක කරපු ඔයාට බොහොම ස්තූතියි ..කියන්න දේවල් ගොඩාක් හිතට දැනෙනවා ඒත් මේ දේවල් දකිද්දී මහ දුකක් දැනුනා.. ඒ නිසා කියන්න තිබුනු දේවල් එහෙම් පිටින්ම අමතක උනා.. නමුත් මේ කරපු දේවල් වලට කර්මය පටිසන් දෙනවා කවදා හරි.. උන දේ උනා දැන් හඩා පලක් නැත ..
අහම්බෙන් hambuna..........me කතාව.....dan re 9 ඩුබායි වේලාව .....godak dukai .....තාත්තෙ ......goodak මනසෙන් වැටුණා ......okunta hena ගහනවා අහස පොළොව nulana me අපරාධ කරන unta good manasekawa වැටුණා nenda යන්නේ nethe wai.......pau බුදු සරණයි thsththe......පරිස්සමින් oya හදවත koi තරම් අඬනව etheda.....😭😭😭
Attatama i tatte mun wage minissu me loke jeewt wenna hoda ne😪😪😪 ane tatte mulu katawa purama mma aduwa tatte.oyata budu saranii🙏🙏
රටම.අඩපු.දවසක්.එ්.දි.තිබු.අමානුසික.වද.හිංසා....
සoවේදී කතාවක්.ඇත්ත.එවන් නොමිනිසුන් ජීවත්විය යුතු නැත.😌😌නිවේදකයෙකු ලෙස ඔබතුමා කරන මේ සේවාවට පින්..🧡🙏🙏🙏
පට්ට දුක හිතුනා බං..කියන්න වචන නැ .ඒ තාත්තගේ දුක 😥😥😥🙏
එ තාත්තා බොන්නේ දුක නිවා ගන්න😢 අඩන්න එපා තාත්තේ ඔයාට තව දරුවෙක් ඉන්නවා එයා වෙනුවෙන් ජිවත්වෙන්න රත්තරං තාත්තේ😢😢
මෙතුමා ජීවත් වෙලා ඉන්න විට මිනීමරුව එල්ලා මරපල්ල මෙතුමාට සහනයක් සාමයක් ලැබෙන්න ඔබතුමා ට තෙරුවන් සරණයි
මුන් මරන්නෙ නැතිනම් කවදාවත් සමාජය සුවපත් වෙන්නේ නැහැ
ඌව නිදහස් කරලා 😿
අනිවාර්යයෙන්ම
අපි ඉන්නේ කිසිම නීතියක් නැති මහ කාලකන්නි රටක,,කවදාවත් මනුස්සයෙක්ට සාදාරන නීතියක් ඉශ්ට වෙන් නැහැ
@@anushaalgawatte5570 sahathika aththa . lankawa kiyana rata ලස්සන unata kaalakanni මිනිස්සු inna ratak lankawa. kawadath yahapathak wenne ne lankawe hitiyoth
අනේ දෙවියනේ මෙ තාත්තා ගෙ දෑස් වලින් වැටෙන කදුලු මට නම් දරා ගන්න බැහැ ..මේ අපරාදෙ කරපු තිරිසන් බල්ලට නම් ජාති ජාතිත් මනුෂ්‍ය ආත්මයක් නම් ලැබෙන්න නම් එපා.තාත්තෙ ඔයාට සියලු දෙවියන්ගේම පිහිට,ආරක්ශාව,දීර්ගායුශ ලැබේවා ...තෙරුවන් සරනයි
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා.මෙම පියාගේ සියලු දුක් ගිනි නිවේවා.මෙම අපරාදය කල උන්ට සාප වේවා..
අපරාධකරුවන්ට දඬුවම් ලැබිය යුතුය.. අහිංසක ජීවිත වලට කරන අපරාධ වලට.. පියාණනි ඔබේ වේදනාව අපිට දැනෙනවා.. මියගිය ඔවුන්ට කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.. ඔබට යුක්තිය ඉටු වේවා.. තෙරුවන් සරණයි 🌹
මුහුන විවෘත නොකර තාත්තට කතා කරන්න දුන්නට ස්තූතියි ඔබට..
හබලක් නැති ඔරුවෙක් ඇති මිනිසුන් වෙති වෙරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ..... 🙏🙏😔💔
ඇත්ත කතාව 🙏🙏🙏
අනේ අහන්න බැහැ අනේ මගේ තාත්තේ.මේ තාත්තා ගේ හිත සුවපත් වේවා 🙏 අර කාලකණ්ණි එල්ලලා මැරුවත් මොකටද ???? අනේ මෙහෙම රටක්.මේ තාත්තාට හිත හදාගන්න ව්ෂ්වයෙන් ආෂිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏
මේ වැඩසටහන බලන්න ගොඩක් දුකයි...මේ තාත්තට බුදු සරනයි.....
කොටකෙත ගමේ මිනිස්සුන්ට බුදුසරණයි හැම ගමකම මිනිස්සු විපතකදි හැමෝම එකා වගේ එකතු වෙන්න
Kota kethana🤣
මෙි දුක තුනි වෙන්න මෙි තාත්තට ධර්ම මාර්ගය ම ලැබෙිවා
තාත්තෙ ඔබේ හදවතට සැනසේම ලැබේවා!!
මේවැනි තොරතුරු සමාජ ගත කිරිම ඉතා වැදගත් ඔබ වැනි මාධ්‍යවේදීන් රටට සම්පතක්
ආදර පියෙක් දුකයි අහගෙන ඉන්න විට ඔබට ජෙසු ගෙ ආරක්ෂා ව ලැබේවා ජෙසු පිහිටයි පරිස්සමෙන්
ඔයා කතෝලික කෙනෙක් ද
@@ThasmiAmaya-eq6sd ඔව් මම කතොලික ඔබට ස්තුතියි පරිස්සමෙන්
♓ ඒ වගේ එවුන් මැරෙනතුරුම කකුල් දෙකෙන් එල්ලා තැබිය යුතුය
මතු උපදින කිසිම බවයක මෙවෙනි මරනයකට මුණ දෙන්න සිදු නොවේවා. පෙර කල අකුසලයක් ගෙවා නිම කළා. ඔව්න් සියලු දෙනාට නිවන් සුව ලැ බේවා තා ත්තේ ඔබට මානසික සුවය ලැ බේවා. බුදුසරණයි.
හරිම සංවේදී පුවතක් !!සොයා ගිය ඔබට ස්තුතියි ,, මේ වෙනුවෙන් නීතියේ දඩුවම ක්‍රියාත්මක වීමට නොහැකිවීම ජනතාවට යුක්තිය පිළිබදව ඇති විශ්වාසය ඈත් කිරීමක්,,පෝරකය ක්‍රියාත්මක වන දිනයක රටේ අපරාධයන් අඩුවේවි,,මේ වෙනුවෙන් ඉදිරියට පැමිනි ගමේ ගම්වැසියන්ට ජනතාවගේ උපහාරය එක්කල යුතුයි.බලය මුදල් සමගින් තණ්හාව සොයාගිය අයට අද වුන දේ ,,,මියගිය දියනියට හා මෑණියන්ට නිවන්සුව අත්වේවා !!
මෙිකට අන්ලයික් කරලා තියේනෙ මෙි ගතනවලට සමිබද උන් නමයි. නිරිසන්නු
නන්දන:- අන්ලයික් දාන්නෙ TH-cam කාරයෝ.ඉරිසියාව ට
මේ වගේ යට ගිය දෙවල් නැවත අපේ සමාජේට හොයලා දෙනවට ඇත්තටම ඔයාට ස්තුතියි අයියේ
මේ වගේ දේවල් සම්බන්ධව මේ වැඩසටහන් කරන එක ගැන ගොඩක් ස්තූතියි අයියේ.. මාත් ගොඩක් කුතුහලයෙන් හිටපු කෙනෙක් ඇයි මේ වගේ ඝාතන වුනේ කියලා මටත් ඔයා වගේ ගිහින් හොයන්න උනන්දුවක් තිබුනේ.. පවු මේ මිනිස්සු මේ වගේ සාහසික ඝාතන කරන්න මොන තරම් කුරිරු හිත්ද මීනීමරුවන්ට තිබිලා තියෙන්නේ..
ශ්‍රේෂ්ඨ මහත්මයෙක් ආදර පියෙක් ආදර සැමියෙක් හරිම දුකයි මතකය තිබුණා නැවත බලද්දි කඳුළු වැටුණා කුඩු මේ රටෙන් තුරන් කරලා දමන්න ජනාධිපතිතුමනි ඔබතුමාට ඒ පිනම ඇති
Ana ow janadipathi thumani
Radda thama jandipathi karanne
කෝ දැන් ඒ ජනාධිපති 🤣👈 ඊයා
මේ පියාගේ දුක නිවේවා! 🙏 ඔබට හිත ශක්තිමත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි !
පව් ඒ තාත්තා ...😥..දරුදුක කොහොම දරාගන්නද.....දුක මාකට් කරනව නෙවේ මේ..මෙහෙම දේවල් අපේ රටේ සිද්ද වුනා.. නොදන්න අය දැන ගන්න ඕනා..
Darm pako thopi innathan api danawa pako thopi haththatama hena 7gahanawa thoge ganitai humala
@@gaminikumara25 මොකක්ද ..?..කාටද ..මොනවද මේ කියන්නෙ..?
@@psadhu2038 ඔයා ලංකාවේ ..ද
@@ananthanton4269 ඔව් මම ඉන්නෙ ලංකාවේ...
@@psadhu2038 හරකා බුරුවා කොට ගල ගතනේ දන්නේ නෑ ද්ද
ඔබ ඔබේ යුතුකම හරියටම ඉටු කරනව.මාධ්‍යවේදියෙකුගෙ වැදගත් බව දුටුව.තෙරුවන් සරණයි..
රත්තරන් තාත්තේ ඔයාගේ දුක දැනෙනවා ....ඒත් බොන්න එපා....ආගමට නැබුරු වෙන්න...ඔයා සුවපත් උනොත් මැරුන දෙන්නත් සුවපත් වේවි ..!!!සසර කොච්චර බිය කරුද..?
තාත්තගථිත සැනසෙනව ඔබට පුලුවන් තෙරුවන් සරනේ ගොස් බණ බාවනාවක් කරගෙන ආරන්‍යයක ගිහින් නවතින්න .. හිත හදාගෙන අතහැරීම වෙන්වීම යදෙක මරනානුස්සතියවඩා ප්‍රගුන කරන් අනිත්‍ය මෙනෙහිකරන්න තෙරුවන්සරනේ පිහිටා අටසිල් සමාදන් වෙන්න ..
@@rupawathierathnayaka2357 🙏🙏🙏🙏👍👍👍👍
ගොඩක් දුකයි කතාව ඇහුවාම ඔබ තුමාගේ වේදනාව දැනෙනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
ස්වභාවය ධර්මයෙන් සියල්ලන්ට දඬුවම් ලැබෙනවා ...
Ow
Aththa
Aniwaren
ඔය එක සිද්ධියක් විතරයි. මාත් කහවත්තේ නිසා කියන්නේ. කොටකෙතන ගාතන රැල්ලේ අවසානයට වගේ උනා තමන්ගේ අම්මව පුතා මරලා කියලා. ඒ කොල්ලා නිර්දෝශී උනා. කාලෙකට පස්සේ නියම මිනිමරුවා අහු උනාට පස්සේ. නමුත් අදටත් කිසිම මාද්‍යකින් ඒ අසරණ කොල්ලා නිර්දෝශී කලේ නෑ. සිද්දිය ඇසින් දැක්කා වගේ ජඩ මාද්‍යයයි පාදඩ පොලීසියයි වැඩ කලේ. දැන් ඒ කොල්ලා කොහේ ඉන්නවද කියලවත් දන්නේ නෑ. පුලුවන්නම් ඒ ගැන හොයලා බලලා ඒ කොල්ලට සාදාරනයක් කරන්න.
@93buddhi එකම සෙට් එකක් කුඩු කේස් එකක් යට ගහන්න.
ජෝන් සෙනවි රත්නගෙ සම්බන්ධ යක් තිබුනා කියන්නෙ.
@@virajmadhusanka7428 ඔව් ඇත්ත
V @@93buddhi
ඒ දරුව ගැන කාලෙකට පස්සෙ එලි ඩ්ජැක්වූවා. නමුත් වෙච්ච දෙයක් නෑ .
අහිංසක මිනිස්සුන්ගේ ජිවිත අකාලේ විනාස කල පහර තිරිසන් අමනයින්ට ආත්මෙන් ආත්මෙට සාප වෙිවා
Akke
අණිවාර්යයෙන්ම මේ කල දේට ආත්ම ගානක් පඩිසන් දෙන්න ඕනෙ..ඇත්ත මේ මාම කියන්නෙ..මිනිස්සු ඉදිරියේ වෙඩි තියලා මරන්න ඕනෑ..මේ කුඩු වලින් නිදහස් කරන්න රට..නැතිව බන්ධනාගාර ඇතුලේ සුර සැප දෙන්නෙ නැතිව..
පියවි සිහියෙන් යටගියාව ඒ තාත්තට සිහිපත් කරන්න බැරි නිසයි අසිහියෙන් උනත් වේදනාව බෙදා ගන්නෙ😢
ඇත්තටම වටිනවා සමාජයට යාථාර්තය ගෙන හැර පෑම පිළිබඳව...
කාලකණ්ණි බල්ලන්ට ගල් ගහලා මරන්න ඔින ගොඩක් දුකයි තාත්තේ තෙරැවන් සරනයි ඒ අම්මටත් ආදර නිය දියනියටත් නිවන් සුව ලැබෙිවා
ආදරනීය තාත්තේ ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා.මේ තාත්තාගෙ දුක දැකීමෙන්වත් මේ පාපතරයින්ව මේ ලෝකෙන් තුරන් කිරීමට වග කිවයුතු අයවලුන්ට සිත් පහල වේවා.එතකොටවත් තවත් දෙමව්පිය දරුවන්ට මෙවනි දුක් විදීමට සිදු නොවේවි.කොහොමත් ඕකුන්ට මැරෙන්න පෙර අනිවාරයෙන්ම සොභා දහම දඩුවම් දේවි.
ඔබ කරන්නේ සමාජ සේවයක් youtube කරන අයට මන් කවදාවත් මහතයෙක් කියන්නේ නෑ නමුත් ඔබට කියනවා ඔබ නියම ලාංකික මහත්මයෙක් ❤️
තාත්තාට උපදින ආතමයක් ආතමයක් ගානේ .කවදාවත් මෙහෙම වෙන්න එපා.හොදින් සතුටෙන් ජිවත්වෙන්න ඔන.ඒ නැති උන අම්මාටයි නංගිටයි හොද ආත්ම ලැබිලා ඇති😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage thatte ඔයාට දීර්ඝායුෂ ලැබේවා කිසිම kenekugen karada බාධක athinovewa.තෙරුවන් සරණයි ඔයාට thatte.
ඒ වේදනාව අහගෙන ඉන්න බෑ මාරම දුකක් දැනෙන්නේ.අසරන තාත්තෙක්.තනි වෙලා එයා...සතුරෙක්ටවත් මෙවන් දුකක් කිසිම දිනක අත්නොවේවා!
අපට මේ ලෝකයේ තිබෙන්නේ උතුම්වූ බුද්ධ වචනයේ පිහිට පමණමයි
eka thamai ekama pihita..nethiyen mona kalath sanaseemak nam labei kiyala hirganna ba.......
මේ තාත්තාට මානසික උපදේශනයක් අවශ්යයි වගේ පේනවා. හොදටම බොනවලු මේ දේවල් වලින් පස්සේ. ඒක සාමාන්ය දෙයක් එකපාරකට ලොකු ශොක් එකක් ආවහම
සසර ගමනේ කිසිම භවයක මෙවන් විපත්තියක් නොම වේවා! ඔබලාට නිවන් සුව ලැබේවා!
මේ තාත්තාගේ ඇස් වලින් යන කදුලක් ගානේ ඔව්න්ට සාපම වේවා.රැයක් රැයක් පුරා නින්ද නොවේවා ඔව්න්ට.හැමදාමත් මර බිය දැනේවා.සසර පුරාවට නිරයේම ඉපදේවා
හිර කරුවෝත් මනුෂ්යයොය. බම්බුව තමයි..මෙතුමාගෙ කතාව හරියට හරි.
Hira karuwo manussyonan me wage dewal karanawada
හිරකරුවෝ හැමදාම වැරදි කරන අය.කවදාවත් එලියට එවන්න එපා .
Manusoyaoth innawa mewage thiresannuth innawa munwa thiyan sepa denna narakai radi ratawal wala wage marala danna ona gal gahala kalakanni minussu
තරිසනුනටත් වඩා එහාගිය එවුන් මනුශ්‍යයෝ වෙන්නේ කොහොමද
අනිවාර්යයෙන් 👍
ඔබේ දුක තුරන් වේවා තාත්තේ😥❤
කියන්න වචන නෑ අයියේ වැඩසටහන නම් මරු මම සේරම බැලුවා. ඔයාගේ වැඩසටහන් සේරම මරු ජයවේවා. ඇත්තටම මිනිස්සුන්ට වැරදි හදාගන්න මේවා ආයේ නොවෙන්න ඔයාගේ වැඩ සටහන ගොඩක් වටිනවා ජයවේවා ❤️👍🙏
❤️❤️❤️❤️❤️
කතාව ඇත්ත අහිංසක දුක් විදින ජනතාවගේ මුදල් වලින් මේ වගේ භයානක මිනිමරුවන් නඩත්තු කරවන එකේ තේරුම මොකක්ද? 100% තහවුරු වුන මේ වගේ සිද්ධි වලට සම්බන්ධ වරදකරුන්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කලයුතුමයි.. යම් මට්ටමකට හරි අපරාධ අඩුවෙයි එහෙම තිරණයක් ගන්නවනම්
අනේ මගේ පුතා ඉපදිචිච අවුරුද්දේ මසේ දවසේ තමයි එ දුව ඉපදිලා තියන්නෙ අනේ එයා හිටියා නමි දැන් වයස අවුරුදු 27වෙිනවා අනේ පවු මට හරි දුකයි 😭⭐️
පවු අනේ මටනම් හරිම දුකයි අහපුහාම අැඩේනවා පනුවේ ගහලා මැරේනවා ඔය යන කදුලුවලට අයියන්ඩියේ ඔයාට බුදුසරණයි ඔබතුමාට
මේ තාත්තාට දුක ඉවසගන්න බැරි හින්දා සිහියෙන් හිටියොත් පිස්සු හැදෙයි කියලා හිතලා බොනවා ඇති..පවු දෙයියනේ
හරිම දුකයි පව් මම හැම දාම පත්තරේ අරන් බලනවා මේ ව්ස්තර හරිම දුකයි ඇත්තටම නිවන් සුව ලැබේවා මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා
ඔය කවින්ද්‍යාව මම පොඩි කාලේ වඩා ගෙන තියනවා. මගේ නංගි එක්ක එකට මොන්ටිසෝරි ගියේ.. රෝහිත අයියා කියන්නේ කාටවත් කිසි කරදරයක් නැති පාඩුවේ ජීවත් උන මනුස්සයෙක්. දැන් නම් ඇති වෙන්න බොනවා. සිහි විකල් වෙන්නම බොන්නේ.. පවු අහිංසක පවුලක්ම විනාශ උනා
මේ අන්කල්ට තව දරුවො නැද්ද
මේ මාමට හිත හඩාගන්න උඩෞ කරන්න.එයාව තනිකරන්න එපා .
@@dewmigammanpila7671 පුතෙක් ගැන කියනවා නේද 😢
Kusalge tatta
@@dewmigammanpila7671 innawa kollek
මේ වේදනාව දරාගන්න බෑ මට දුකයි ගොඩාක් ...අනේ ...සාදාරනයක් ඉටුකර දෙන්න කියලා දෙවියනේ යදිනවා හැමදාම ඔබට ....
මරණ දඩුවමට විරුද්ධ පාලකයින්ට උන්ගේ දරුවන්ට, දෙම්ව්පියන්ට සාපවේවා..හෙනම ගහපියව්. ඒක ඕනමයි. තොපේ දරුවන්ටත් සාපා වේවා!!!
Mokada ithin palakaine daruwoth alla maranna wenawane.akai.
හෙනහතමවැදෙන්නඕන.රජයට කියන්නෙමේවගෙඅපරාදකාරයොතියාගෙනකන්නනොදි.මරලදාන්නඕන
ගොඩක් ඉස්තුතියි ඔබතුමාට මෙවැනි තොරතුරු ලබා දීම ගැන.
මෙි ගමෙි සියලුම දෙනාට එකමුතුව සිටින එක ගැන ගොඉක් සන්තොසයි මො ැපරාදේ කරපු හත්මුතු පරමිපරාම ය හෙනම වැදායනි
මේ වගේ රටට ප්‍රශ්නයක් උන දේවල් පෙන්නන කතා කරන එක ගොඩක් වටිනවා....සම හරක් කරන යූටියුබ් චැනල් කෙලින් කතා කරනවා කිය කිය නිළියන් ලිංගිකව කැමති දේවල් කතා කරනවා
හරිම දුකයි, කිසිම කෙනෙකුට මෙවන් දුකක් වෙන්න එපා😥😥
හ්ම් හරිම දුක කතාවක් තමයි 🤔😭
හායි සදුනි කොහොමද
"දූව අතට ගනිද්දි කුඩා මොලේ එලියට ආවා" 😣😭 ඒ තාත්තගේ වේදනාව කොතරම්ද 😭😭 ඇයි දෙවියනේ අහිංසක මිනිසුන්ටම මෙහෙම දඩුවම් ලැබෙන්නේ 💔 මේ මිනීමැරුමට සම්බන්ධ හැමෝම එල්ලා මරන්න ඕනේ තිරිසන්නු මුන් ජීවත් වෙලා මොකටද අහිංසක ජීවිත නැති කරලා.
හිරේ ඇතුලෙදිම මරන්න ඕනෙ.
කොටකෙතන. හ්ම්ම්ම්..එක කාලයක්..ඒ ගම්පලාතම මරණ බිය විතරක්ම තිබුන..ගෑණු අය කපල කොටල මරලා දාන්න පටන් ගත්තා ..මිනිමරුවො අහුවුනා .. අනුන්ගෙ පණ නසල උන්ට කවදාවත්ම ස්වභවදර්මයෙන් ගැලවෙන්න බෑ..
Ownwa.ula thiyala.maranna ona.paw mh thaththage wedanawa.
@@costhalatha6236 අනිවාර්යයෙන්ම ...
මෙතුමාට පව් ඔබගේ අදහස ට අපිත් එකගයි මුන් හිරගෙදර තියාගෙන ඉන්න ඕන නෑ එළියට අරගෙන වද හිංසාවලට ලක් කරලා වෙඩි පිට වෙඩි තියා ප්‍රසිද්ධියේ ම.මරලා.දාන්න ඕනමෙවැනි දෙයක් උපදින උපදින භවයක් පාසා එම අම්මා ට සහා දුවටයි නොම.වේවා නිවන් සුව ලැබේවා
මේ තාත්ත බීල ඉන්නෙ සමහර විට තමන්ට දරා ගන්න නොහැකි දුක නිසා විය හැකියි
ඒ තාත්තා සියල්ල විද දරාගෙන ඒගෙදර මැරී මැරී ජීවත් වෙන එකම කොච්චර වේදනාව ක්ද..තනියම.ඉන්නකොට මොන තරන් දේවල් මතක් වෙලා විදවනව ඇද්ද😢😢😢😥😥
මුන්ව මරන්න ඕනේ කපලා ලුණු දාලා තියන්න ඕනේ වේදනාවෙන්ම කරපු පව් සිහි කර කර මැරිලා යන්න පව්කාර කාලකන්නි 😰😰😰😰😰😰😰😰 පව් ඒ තාත්තා ජීවත්වෙලා ඉන්නකල්ම විදොනවා 😰😰
Eka atta. Meh adana kadulak pasa eeka kranne ona
ඇත්තටම හරිම වෙදනාවක් ඒ තාත්තට නිදුක් නීරෝගී සුවය ලැබේවා,. මෙවන් විපතක් කිසි කෙනෙකුට අත් නොවේවා.. සාදරණයක් ඉටු වෙන්න ඔනී මේ උතුම් තාත්තාට සැනසීමක් වෙන්න...බුදු සරණයි.,.,...
ඔබේ හදවතට සැනසේම ලැබේවා!! කියන්න වචන නැ .ඒ තාත්තගේ දුක
පව් දෙවියනේ මේකට ගෑවුනු එකෙක් නෑර උන්ගේ පරම් පරාවල්ම අතු ගෑවිලා යන්න ඕනී
මේ තාත්තාගේ දුක් ගිනි නිවේවා...අපරාධ කරුවන් නීතියෙන් ගැලවුනත් කර්මයෙන් ස්වභාවධර්මයෙන් සමාවක් නැති වේවි..
හරිම දුකයි.සාධරනයක් ඉටුවෙයි කියලා පතනවා.පුදුම දරුණු මිනිසුන් අතර අපට ජීවත් වීමට තියෙන්නේ
අනේ පවු තාත්ත ට බුදුසරණයි
මේ අක්කා මගේ යාලවගෙ යාලුවෙක්.. පවු.. සසර පුරාවට මෙහෙම අකල් මරණයක් වෙන්නෙපා.. මෙ භව සසර අජරාමර නිවණින් සැනසේවා..!!
ඉතාමත්ම සංවේදීව.... තව මේ වගේ අභිරහස් උන දේවල් ගැන කතා කරමු..
තාත්තේ ඔයාට සැනසීම ලැබේවා
අප්පෝ අහිංසක ගෑනු කීදෙනෙක් නිරපරාදෙ මැරල ගිනිතියල දැම්මද???? හෙන ගහනව මේකලගෙ ලේ යින් උපන් කිරිසප්පයටත් සාප වෙනව මේ වා😢😢😢😢
ඔබ තුමාට බුදුසරණයි පරිස්සමින් ඔබ අපිට සම්පතක්
ගල් ගහලා මරන්න ඔනි පාර දිගේ ඇදගෙන යනගමන් ..බල්ලොන්ට කන්න දන්න ඔනි උන්ගේ මිනි
Unge mini ballo kanneth na bn krla tyena weda walata 😏
තාත්තගේ වේදනාව අපිට තේරෙනවා 😥.බුදුසරණයි තාත්තේ.ඔයාට .❣️
තාත්තට. බුදු සරණයි. නිවන් ලැබේවා දුවටයි. අම්මට යි
හරීම වේදනාවන් අමාරුවෙන් මේ වැඩ සටහන බැලුවේ...මෙතුමාගේ හිතේ දුක් ගින්දර නිවේවා...අපරාධ කරුවන්ට නීතියෙන් නොලැබුනොත් ස්වභාවධර්මයේ දඩුවම් ලැබේවා..
2012 අපි ඇඩුවා. අදත් ඇඩෙව්වා. ඔබත් තවත් මංජු තේනුවරක් ය.ඒ තාත්තා බීමට ඇබ්බැහි වෙලා. ඒකේ කිසිම වරදක් අපි දකින්නේ නෑ. එහෙම නැතුව ඔය ගෙදර සිට්න්නට බෑ. ඒ තාත්තා ඔය තත්ත්වයෙන් ඉම්නවා කියන්නේ .
ඇගිලි සලකුන බැලුවා පොඩි කාලේ එත් එදා බයක් දැනුනා.මෙ දෙවල් බලද්දි අහද්දි දුකයි කෙන්තියකුයි එන්නේ මිනිමරුවො ගැනිමට
තාත්තා ට බුදු සරණයි
අයියා ඔබ මෙ කරන සේවය අගය කරනවා 🙏🙏🙏🙏
කලකනි බලයට අපුවහහ මුනිනට මුගේ පවුල් පිටින්න හැදි ගැවිලාම පලයන්න කලකනි අපරධජිවිත විනසකරපු වුන්න අපයේනං ගෝඩ එන්න නෝලැබේවා කුඩු බෝන කුඩු විකුනන වුන්න මගේ රටෙින් තුන්න වෙිවා මුන් අප ගතවේවා
මෙිකට සමිබන්ධ එකෙක් නේද මෙි ලගදි නිදහස් වුනේ . මෙි කාලකණ්ණි බල්ලන් ට හෙන 7ම වැදියන්. තාත්තා අඩන්න එපා. ඔබට තෙරැවන් සරණයි !🙏🙏
ධර්මසිරිට ස්වභාව දර්මයෙන් දඩුවම් ලැබේවා
මේ ගමේ මිනිස්සුන්ටත් වගකීමක් තියනවා දන්න දෙයක් තියනවනම් අවශය තැන්වලට කියන්න ඕනේ.. එකතුවෙන්න මේ වගේ දේවල් නවත්වන්න... මේ මිනිස්සුන්ටත් හිතක් පපුවක් නැ... මේ මැරුන මිනිස්සුන්ගෙ දුක ගැන හිතෙන්නේ හිතක් පපුවක් නැද්ද...☝🏻🙏🏻
ඔබ කරන සේවය වටිනව❤
තාත්තේ,ඔයා ගේ දුක අපිට දැනෙනවා.තිරිසනුන් .තාත්තා අඩන්න එපා.තෙරුවන් සරණයි.
මේ අපරාධකරුවන්ට මරන දඩුවම් ලබාදිය යුත්තේ මේ තාත්තා ගේ අතින් .....
හරි විදියට නීතිය ක්‍රියාත්මක උනානම් මේ වගේ දේවල් අහන්න දකින්න වෙන්නේ නෑ😢 පාලකයින්ගේ වැඩ නිසා මේ වගේ දේවල් අනාගතෙත් වෙන්න පුලුවන්. නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕන
මුළු රත්නපුරය කම්පාවට පත් උන සිද්ධිය 😭😭😭😭
මේ වගේ මාධ්‍යවේදීන් අපිට රටට සම්පතක්.........
ගොඩාක් දුකයි
මේ වගේ සක්කිලි මිනිස්සු මේ ලෝකෙන්ම තුරන් වේවා .හිතක් පපුවක් නැති කාලකන්නි අධමයෝ .මුන්ගෙ මුළු ආත්මෙම යක්කු අල්ලගෙන ඉන්නේ මිනිස්සුන්ගෙ ජීවිත මුන්ගෙ වගේ නැති කරල තියෙන්නෙ .මේ වගේ ඛේදනීය දේවල් ඇසෙන්න දකින්න නොලැබේවා .අනුන්ට හිංසා කරන මේ ලෝකෙ ඉන්න තිරිසන්නුන්ට ඒ තාත්තාගේ දුක දැනේවා .
ඔයාට දේවි පිහිටයි නැවත මේ ගැන රටට අවදිකලාට මුන්නසයන්නට අමතක වේනවා මේවගේ දේවල් කුඩුවිකුනන වුන්න මේක විසේසයේ පේන්න අසදරනයේ මුදල් හෝයලා රජ වේන්න බැහැ කියලා
මා කළ යම් පුණ්‍ය කර්මයක් වේද මේ අහිංසක තාත්තාගේ දුක නිවේවා! මේ තාත්තාට සාධාරණයක් ඉටු කර දේවා!
Esema wewa.
හරිම සංවේදී කතා වක් ඇත්තටම කදුලක් වැටුන ඇහෙන් අඩන්න එපා තාත්තේ අපිට ඔයාගේ දුක තේරෙනවා ඇත්ටම මුන් එල්ල මරන්න ඕන
අතිවාර්යේන එල්ලා මරන්න ඔනි මෙිතාත්තා විදින දුක අැස්වලට කදුලු එනවා😢😢😢.හරිම දුකයි🙏🙏🙏
Munwa allalama maranna oni kakanni ma thatthaga wadanawa harima dukai
@@shamalilimassol4100 ඒකට ගමේ මිනිස්සු එකතු වෙන්න ඕන මුන්ව උසාවි නොයවා ඉවරයක් කරන්න මුගේ ළමයි මුගේ ගෑනිත් මරන්න ඕන දුක වේදනාව දෙනෙන්න හැබැයි ඒ අතින් ඒ ගමේ මිනිස්සු එක මුතුයි ඒකට සම්බන්ද එවුන් ගමෙන් පන්නපු එකම ලොකු දෙයක් උන්හිට් තැන් අහිමි කර උන් ජාතියක් වසයෙන් එකට එකතු වෙලා තියනවා ආඩම්බරයි උන් ගැන අනිකාගේ දුක තමාගේ දුක වගේ හිතන උන් අඩුයි
Maranna one mun wada dila
ඒක නමි ඇත්ත්
මගේ තාත්තට මාව මැණිකක්.. තාත්තට මං තමයි එයාගේ පණ.. තාත්තා කෙනෙක් මේ දුක කොහොම දරාගන්නද දෙයියනේ... මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනා.. පවුල් පිටින් මුන්ට හෙන ගහන්න ඕන.. වචනෙකින් හරි මේවාට සම්බන්ධ උන එකෙක්ටවත් සැනසීමෙන් ඉන්න දෙවියෝ ඉඩ තියන්න එපා... හිත පිච්චිලා ගියා තාත්තේ.. සසර වසන තුරා තාත්තට ආයිත් මෙවන් දුකක් ලැබෙන්න එපා... ඒ අම්මටයි, නංගිටයි නිවන් සුව ලැබෙවා....
අහම්බෙන් දැකපු දේ නිකමට ඔබලා බැලුවා ... අම්මෝ මට මහ දුකක් දැනුනේ මේ වගේ දේවල් වෙනකල් කිසිම බලධාරීන් මේ දේවල් හෙව්වේ නැද්ද ... මේ වීඩියෝ එක කරපු ඔයාට බොහොම ස්තූතියි ..කියන්න දේවල් ගොඩාක් හිතට දැනෙනවා ඒත් මේ දේවල් දකිද්දී මහ දුකක් දැනුනා.. ඒ නිසා කියන්න තිබුනු දේවල් එහෙම් පිටින්ම අමතක උනා.. නමුත් මේ කරපු දේවල් වලට කර්මය පටිසන් දෙනවා කවදා හරි.. උන දේ උනා දැන් හඩා පලක් නැත ..
අහම්බෙන් hambuna..........me කතාව.....dan re 9 ඩුබායි වේලාව .....godak dukai .....තාත්තෙ ......goodak මනසෙන් වැටුණා ......okunta hena ගහනවා අහස පොළොව nulana me අපරාධ කරන unta good manasekawa වැටුණා nenda යන්නේ nethe wai.......pau බුදු සරණයි thsththe......පරිස්සමින් oya හදවත koi තරම් අඬනව etheda.....😭😭😭
Attatama i tatte mun wage minissu me loke jeewt wenna hoda ne😪😪😪 ane tatte mulu katawa purama mma aduwa tatte.oyata budu saranii🙏🙏
රටම.අඩපු.දවසක්.එ්.දි.තිබු.අමානුසික.වද.හිංසා....
සoවේදී කතාවක්.ඇත්ත.එවන් නොමිනිසුන් ජීවත්විය යුතු නැත.😌😌
නිවේදකයෙකු ලෙස ඔබතුමා කරන මේ සේවාවට පින්..🧡🙏🙏🙏
පට්ට දුක හිතුනා බං..කියන්න වචන නැ .ඒ තාත්තගේ දුක 😥😥😥🙏
එ තාත්තා බොන්නේ දුක නිවා ගන්න😢 අඩන්න එපා තාත්තේ ඔයාට තව දරුවෙක් ඉන්නවා එයා වෙනුවෙන් ජිවත්වෙන්න රත්තරං තාත්තේ😢😢
මෙතුමා ජීවත් වෙලා ඉන්න විට මිනීමරුව එල්ලා මරපල්ල මෙතුමාට සහනයක් සාමයක් ලැබෙන්න ඔබතුමා ට තෙරුවන් සරණයි
මුන් මරන්නෙ නැතිනම් කවදාවත් සමාජය සුවපත් වෙන්නේ නැහැ
ඌව නිදහස් කරලා 😿
අනිවාර්යයෙන්ම
අපි ඉන්නේ කිසිම නීතියක් නැති මහ කාලකන්නි රටක,,කවදාවත් මනුස්සයෙක්ට සාදාරන නීතියක් ඉශ්ට වෙන් නැහැ
@@anushaalgawatte5570 sahathika aththa . lankawa kiyana rata ලස්සන unata kaalakanni මිනිස්සු inna ratak lankawa. kawadath yahapathak wenne ne lankawe hitiyoth
අනේ දෙවියනේ මෙ තාත්තා ගෙ දෑස් වලින් වැටෙන කදුලු මට නම් දරා ගන්න බැහැ ..මේ අපරාදෙ කරපු තිරිසන් බල්ලට නම් ජාති ජාතිත් මනුෂ්‍ය ආත්මයක් නම් ලැබෙන්න නම් එපා.තාත්තෙ ඔයාට සියලු දෙවියන්ගේම පිහිට,ආරක්ශාව,දීර්ගායුශ ලැබේවා ...තෙරුවන් සරනයි
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා.මෙම පියාගේ සියලු දුක් ගිනි නිවේවා.මෙම අපරාදය කල උන්ට සාප වේවා..
අපරාධකරුවන්ට දඬුවම් ලැබිය යුතුය.. අහිංසක ජීවිත වලට කරන අපරාධ වලට.. පියාණනි ඔබේ වේදනාව අපිට දැනෙනවා.. මියගිය ඔවුන්ට කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.. ඔබට යුක්තිය ඉටු වේවා.. තෙරුවන් සරණයි 🌹
මුහුන විවෘත නොකර තාත්තට කතා කරන්න දුන්නට ස්තූතියි ඔබට..
හබලක් නැති ඔරුවෙක් ඇති
මිනිසුන් වෙති වෙරලක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ..... 🙏🙏😔💔
ඇත්ත කතාව 🙏🙏🙏
අනේ අහන්න බැහැ අනේ මගේ තාත්තේ.මේ තාත්තා ගේ හිත සුවපත් වේවා 🙏 අර කාලකණ්ණි එල්ලලා මැරුවත් මොකටද ???? අනේ මෙහෙම රටක්.මේ තාත්තාට හිත හදාගන්න ව්ෂ්වයෙන් ආෂිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏
මේ වැඩසටහන බලන්න ගොඩක් දුකයි...මේ තාත්තට බුදු සරනයි.....
කොටකෙත ගමේ මිනිස්සුන්ට බුදුසරණයි හැම ගමකම මිනිස්සු විපතකදි හැමෝම එකා වගේ එකතු වෙන්න
Kota kethana🤣
මෙි දුක තුනි වෙන්න මෙි තාත්තට ධර්ම මාර්ගය ම ලැබෙිවා
තාත්තෙ ඔබේ හදවතට සැනසේම ලැබේවා!!
මේවැනි තොරතුරු සමාජ ගත කිරිම ඉතා වැදගත් ඔබ වැනි මාධ්‍යවේදීන් රටට සම්පතක්
ආදර පියෙක් දුකයි අහගෙන ඉන්න විට ඔබට ජෙසු ගෙ ආරක්ෂා ව ලැබේවා ජෙසු පිහිටයි පරිස්සමෙන්
ඔයා කතෝලික කෙනෙක් ද
@@ThasmiAmaya-eq6sd ඔව් මම කතොලික ඔබට ස්තුතියි පරිස්සමෙන්
♓ ඒ වගේ එවුන් මැරෙනතුරුම කකුල් දෙකෙන් එල්ලා තැබිය යුතුය
මතු උපදින කිසිම බවයක මෙවෙනි මරනයකට මුණ දෙන්න සිදු නොවේවා. පෙර කල අකුසලයක් ගෙවා නිම කළා. ඔව්න් සියලු දෙනාට නිවන් සුව ලැ බේවා තා ත්තේ ඔබට මානසික සුවය ලැ බේවා. බුදුසරණයි.
හරිම සංවේදී පුවතක් !!
සොයා ගිය ඔබට ස්තුතියි ,, මේ වෙනුවෙන් නීතියේ දඩුවම ක්‍රියාත්මක වීමට නොහැකිවීම ජනතාවට යුක්තිය පිළිබදව ඇති විශ්වාසය ඈත් කිරීමක්,,
පෝරකය ක්‍රියාත්මක වන දිනයක රටේ අපරාධයන් අඩුවේවි,,
මේ වෙනුවෙන් ඉදිරියට පැමිනි ගමේ ගම්වැසියන්ට ජනතාවගේ උපහාරය එක්කල යුතුයි.
බලය මුදල් සමගින් තණ්හාව සොයාගිය අයට අද වුන දේ ,,,
මියගිය දියනියට හා මෑණියන්ට නිවන්සුව අත්වේවා !!
මෙිකට අන්ලයික් කරලා තියේනෙ මෙි ගතනවලට සමිබද උන් නමයි. නිරිසන්නු
නන්දන:- අන්ලයික් දාන්නෙ TH-cam කාරයෝ.ඉරිසියාව ට
මේ වගේ යට ගිය දෙවල් නැවත අපේ සමාජේට හොයලා දෙනවට ඇත්තටම ඔයාට ස්තුතියි අයියේ
මේ වගේ දේවල් සම්බන්ධව මේ වැඩසටහන් කරන එක ගැන ගොඩක් ස්තූතියි අයියේ.. මාත් ගොඩක් කුතුහලයෙන් හිටපු කෙනෙක් ඇයි මේ වගේ ඝාතන වුනේ කියලා මටත් ඔයා වගේ ගිහින් හොයන්න උනන්දුවක් තිබුනේ.. පවු මේ මිනිස්සු මේ වගේ සාහසික ඝාතන කරන්න මොන තරම් කුරිරු හිත්ද මීනීමරුවන්ට තිබිලා තියෙන්නේ..
ශ්‍රේෂ්ඨ මහත්මයෙක් ආදර පියෙක් ආදර සැමියෙක් හරිම දුකයි මතකය තිබුණා නැවත බලද්දි කඳුළු වැටුණා කුඩු මේ රටෙන් තුරන් කරලා දමන්න ජනාධිපතිතුමනි ඔබතුමාට ඒ පිනම ඇති
Ana ow janadipathi thumani
Radda thama jandipathi karanne
කෝ දැන් ඒ ජනාධිපති 🤣👈 ඊයා
මේ පියාගේ දුක නිවේවා! 🙏 ඔබට හිත ශක්තිමත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි !
පව් ඒ තාත්තා ...😥..දරුදුක කොහොම දරාගන්නද.....දුක මාකට් කරනව නෙවේ මේ..මෙහෙම දේවල් අපේ රටේ සිද්ද වුනා.. නොදන්න අය දැන ගන්න ඕනා..
Darm pako thopi innathan api danawa pako thopi haththatama hena 7gahanawa thoge ganitai humala
@@gaminikumara25 මොකක්ද ..?..කාටද ..මොනවද මේ කියන්නෙ..?
@@psadhu2038 ඔයා ලංකාවේ ..ද
@@ananthanton4269 ඔව් මම ඉන්නෙ ලංකාවේ...
@@psadhu2038 හරකා බුරුවා කොට ගල ගතනේ දන්නේ නෑ ද්ද
ඔබ ඔබේ යුතුකම හරියටම ඉටු කරනව.මාධ්‍යවේදියෙකුගෙ වැදගත් බව දුටුව.තෙරුවන් සරණයි..
රත්තරන් තාත්තේ ඔයාගේ දුක දැනෙනවා ....ඒත් බොන්න එපා....ආගමට නැබුරු වෙන්න...ඔයා සුවපත් උනොත් මැරුන දෙන්නත් සුවපත් වේවි ..!!!සසර කොච්චර බිය කරුද..?
තාත්තගථිත සැනසෙනව ඔබට පුලුවන් තෙරුවන් සරනේ ගොස් බණ බාවනාවක් කරගෙන ආරන්‍යයක ගිහින් නවතින්න .. හිත හදාගෙන අතහැරීම වෙන්වීම යදෙක මරනානුස්සතියවඩා ප්‍රගුන කරන් අනිත්‍ය මෙනෙහිකරන්න තෙරුවන්සරනේ පිහිටා අටසිල් සමාදන් වෙන්න ..
@@rupawathierathnayaka2357 🙏🙏🙏🙏👍👍👍👍
ගොඩක් දුකයි කතාව ඇහුවාම ඔබ තුමාගේ වේදනාව දැනෙනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
ස්වභාවය ධර්මයෙන් සියල්ලන්ට දඬුවම් ලැබෙනවා ...
අනිවාර්යයෙන්ම
Ow
Aththa
Aniwaren
ඔය එක සිද්ධියක් විතරයි. මාත් කහවත්තේ නිසා කියන්නේ. කොටකෙතන ගාතන රැල්ලේ අවසානයට වගේ උනා තමන්ගේ අම්මව පුතා මරලා කියලා. ඒ කොල්ලා නිර්දෝශී උනා. කාලෙකට පස්සේ නියම මිනිමරුවා අහු උනාට පස්සේ. නමුත් අදටත් කිසිම මාද්‍යකින් ඒ අසරණ කොල්ලා නිර්දෝශී කලේ නෑ. සිද්දිය ඇසින් දැක්කා වගේ ජඩ මාද්‍යයයි පාදඩ පොලීසියයි වැඩ කලේ. දැන් ඒ කොල්ලා කොහේ ඉන්නවද කියලවත් දන්නේ නෑ. පුලුවන්නම් ඒ ගැන හොයලා බලලා ඒ කොල්ලට සාදාරනයක් කරන්න.
@93buddhi එකම සෙට් එකක් කුඩු කේස් එකක් යට ගහන්න.
ජෝන් සෙනවි රත්නගෙ සම්බන්ධ යක් තිබුනා කියන්නෙ.
@@virajmadhusanka7428 ඔව් ඇත්ත
V
@@93buddhi
ඒ දරුව ගැන කාලෙකට පස්සෙ එලි ඩ්ජැක්වූවා. නමුත් වෙච්ච දෙයක් නෑ .
අහිංසක මිනිස්සුන්ගේ ජිවිත අකාලේ විනාස කල පහර තිරිසන් අමනයින්ට ආත්මෙන් ආත්මෙට සාප වෙිවා
Akke
අණිවාර්යයෙන්ම මේ කල දේට ආත්ම ගානක් පඩිසන් දෙන්න ඕනෙ..ඇත්ත මේ මාම කියන්නෙ..මිනිස්සු ඉදිරියේ වෙඩි තියලා මරන්න ඕනෑ..මේ කුඩු වලින් නිදහස් කරන්න රට..නැතිව බන්ධනාගාර ඇතුලේ සුර සැප දෙන්නෙ නැතිව..
පියවි සිහියෙන් යටගියාව ඒ තාත්තට සිහිපත් කරන්න බැරි නිසයි අසිහියෙන් උනත් වේදනාව බෙදා ගන්නෙ😢
ඇත්තටම වටිනවා සමාජයට යාථාර්තය ගෙන හැර පෑම පිළිබඳව...
කාලකණ්ණි බල්ලන්ට ගල් ගහලා මරන්න ඔින ගොඩක් දුකයි තාත්තේ තෙරැවන් සරනයි ඒ අම්මටත් ආදර නිය දියනියටත් නිවන් සුව ලැබෙිවා
ආදරනීය තාත්තේ ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා.මේ තාත්තාගෙ දුක දැකීමෙන්වත් මේ පාපතරයින්ව මේ ලෝකෙන් තුරන් කිරීමට වග කිවයුතු අයවලුන්ට සිත් පහල වේවා.එතකොටවත් තවත් දෙමව්පිය දරුවන්ට මෙවනි දුක් විදීමට සිදු නොවේවි.කොහොමත් ඕකුන්ට මැරෙන්න පෙර අනිවාරයෙන්ම සොභා දහම දඩුවම් දේවි.
ඔබ කරන්නේ සමාජ සේවයක් youtube කරන අයට මන් කවදාවත් මහතයෙක් කියන්නේ නෑ නමුත් ඔබට කියනවා ඔබ නියම ලාංකික මහත්මයෙක් ❤️
තාත්තාට උපදින ආතමයක් ආතමයක් ගානේ .කවදාවත් මෙහෙම වෙන්න එපා.හොදින් සතුටෙන් ජිවත්වෙන්න ඔන.ඒ නැති උන අම්මාටයි නංගිටයි හොද ආත්ම ලැබිලා ඇති😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage thatte ඔයාට දීර්ඝායුෂ ලැබේවා කිසිම kenekugen karada බාධක athinovewa.තෙරුවන් සරණයි ඔයාට thatte.
ඒ වේදනාව අහගෙන ඉන්න බෑ මාරම දුකක් දැනෙන්නේ.අසරන තාත්තෙක්.තනි වෙලා එයා...සතුරෙක්ටවත් මෙවන් දුකක් කිසිම දිනක අත්නොවේවා!
අපට මේ ලෝකයේ තිබෙන්නේ උතුම්වූ බුද්ධ වචනයේ පිහිට පමණමයි
eka thamai ekama pihita..nethiyen mona kalath sanaseemak nam labei kiyala hirganna ba.......
මේ තාත්තාට මානසික උපදේශනයක් අවශ්යයි වගේ පේනවා. හොදටම බොනවලු මේ දේවල් වලින් පස්සේ. ඒක සාමාන්ය දෙයක් එකපාරකට ලොකු ශොක් එකක් ආවහම
සසර ගමනේ කිසිම භවයක මෙවන් විපත්තියක් නොම වේවා!
ඔබලාට නිවන් සුව ලැබේවා!
මේ තාත්තාගේ ඇස් වලින් යන කදුලක් ගානේ ඔව්න්ට සාපම වේවා.රැයක් රැයක් පුරා නින්ද නොවේවා ඔව්න්ට.හැමදාමත් මර බිය දැනේවා.සසර පුරාවට නිරයේම ඉපදේවා
හිර කරුවෝත් මනුෂ්යයොය. බම්බුව තමයි..මෙතුමාගෙ කතාව හරියට හරි.
Hira karuwo manussyonan me wage dewal karanawada
හිරකරුවෝ හැමදාම වැරදි කරන අය.කවදාවත් එලියට එවන්න එපා .
Manusoyaoth innawa mewage thiresannuth innawa munwa thiyan sepa denna narakai radi ratawal wala wage marala danna ona gal gahala kalakanni minussu
තරිසනුනටත් වඩා එහාගිය එවුන් මනුශ්‍යයෝ වෙන්නේ කොහොමද
අනිවාර්යයෙන් 👍
ඔබේ දුක තුරන් වේවා තාත්තේ😥❤
කියන්න වචන නෑ අයියේ වැඩසටහන නම් මරු මම සේරම බැලුවා. ඔයාගේ වැඩසටහන් සේරම මරු ජයවේවා. ඇත්තටම මිනිස්සුන්ට වැරදි හදාගන්න මේවා ආයේ නොවෙන්න ඔයාගේ වැඩ සටහන ගොඩක් වටිනවා ජයවේවා ❤️👍🙏
❤️❤️❤️❤️❤️
කතාව ඇත්ත අහිංසක දුක් විදින ජනතාවගේ මුදල් වලින් මේ වගේ භයානක මිනිමරුවන් නඩත්තු කරවන එකේ තේරුම මොකක්ද? 100% තහවුරු වුන මේ වගේ සිද්ධි වලට සම්බන්ධ වරදකරුන්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කලයුතුමයි.. යම් මට්ටමකට හරි අපරාධ අඩුවෙයි එහෙම තිරණයක් ගන්නවනම්
අනේ මගේ පුතා ඉපදිචිච අවුරුද්දේ මසේ දවසේ තමයි එ දුව ඉපදිලා තියන්නෙ අනේ එයා හිටියා නමි දැන් වයස අවුරුදු 27වෙිනවා අනේ පවු මට හරි දුකයි 😭⭐️
පවු අනේ මටනම් හරිම දුකයි අහපුහාම අැඩේනවා පනුවේ ගහලා මැරේනවා ඔය යන කදුලුවලට අයියන්ඩියේ ඔයාට බුදුසරණයි ඔබතුමාට
මේ තාත්තාට දුක ඉවසගන්න බැරි හින්දා සිහියෙන් හිටියොත් පිස්සු හැදෙයි කියලා හිතලා බොනවා ඇති..පවු දෙයියනේ
හරිම දුකයි පව් මම හැම දාම පත්තරේ අරන් බලනවා මේ ව්ස්තර හරිම දුකයි ඇත්තටම නිවන් සුව ලැබේවා මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා
ඔය කවින්ද්‍යාව මම පොඩි කාලේ වඩා ගෙන තියනවා. මගේ නංගි එක්ක එකට මොන්ටිසෝරි ගියේ.. රෝහිත අයියා කියන්නේ කාටවත් කිසි කරදරයක් නැති පාඩුවේ ජීවත් උන මනුස්සයෙක්. දැන් නම් ඇති වෙන්න බොනවා. සිහි විකල් වෙන්නම බොන්නේ.. පවු අහිංසක පවුලක්ම විනාශ උනා
මේ අන්කල්ට තව දරුවො නැද්ද
මේ මාමට හිත හඩාගන්න උඩෞ කරන්න.එයාව තනිකරන්න එපා .
@@dewmigammanpila7671 පුතෙක් ගැන කියනවා නේද 😢
Kusalge tatta
@@dewmigammanpila7671 innawa kollek
මේ වේදනාව දරාගන්න බෑ මට දුකයි ගොඩාක් ...අනේ ...සාදාරනයක් ඉටුකර දෙන්න කියලා දෙවියනේ යදිනවා හැමදාම ඔබට ....
මරණ දඩුවමට විරුද්ධ පාලකයින්ට උන්ගේ දරුවන්ට, දෙම්ව්පියන්ට සාපවේවා..හෙනම ගහපියව්. ඒක ඕනමයි. තොපේ දරුවන්ටත් සාපා වේවා!!!
Mokada ithin palakaine daruwoth alla maranna wenawane.akai.
හෙනහතමවැදෙන්නඕන.රජයට කියන්නෙමේවගෙඅපරාදකාරයොතියාගෙනකන්නනොදි.මරලදාන්නඕන
ගොඩක් ඉස්තුතියි ඔබතුමාට මෙවැනි තොරතුරු ලබා දීම ගැන.
මෙි ගමෙි සියලුම දෙනාට එකමුතුව සිටින එක ගැන ගොඉක් සන්තොසයි මො ැපරාදේ කරපු හත්මුතු පරමිපරාම ය හෙනම වැදායනි
මේ වගේ රටට ප්‍රශ්නයක් උන දේවල් පෙන්නන කතා කරන එක ගොඩක් වටිනවා....සම හරක් කරන යූටියුබ් චැනල් කෙලින් කතා කරනවා කිය කිය නිළියන් ලිංගිකව කැමති දේවල් කතා කරනවා
හරිම දුකයි, කිසිම කෙනෙකුට මෙවන් දුකක් වෙන්න එපා😥😥
හ්ම් හරිම දුක කතාවක් තමයි 🤔😭
හායි සදුනි කොහොමද
"දූව අතට ගනිද්දි කුඩා මොලේ එලියට ආවා" 😣😭 ඒ තාත්තගේ වේදනාව කොතරම්ද 😭😭 ඇයි දෙවියනේ අහිංසක මිනිසුන්ටම මෙහෙම දඩුවම් ලැබෙන්නේ 💔 මේ මිනීමැරුමට සම්බන්ධ හැමෝම එල්ලා මරන්න ඕනේ තිරිසන්නු මුන් ජීවත් වෙලා මොකටද අහිංසක ජීවිත නැති කරලා.
හිරේ ඇතුලෙදිම මරන්න ඕනෙ.
කොටකෙතන. හ්ම්ම්ම්..එක කාලයක්..ඒ ගම්පලාතම මරණ බිය විතරක්ම තිබුන..ගෑණු අය කපල කොටල මරලා දාන්න පටන් ගත්තා ..මිනිමරුවො අහුවුනා .. අනුන්ගෙ පණ නසල උන්ට කවදාවත්ම ස්වභවදර්මයෙන් ගැලවෙන්න බෑ..
Ownwa.ula thiyala.maranna ona.paw mh thaththage wedanawa.
@@costhalatha6236 අනිවාර්යයෙන්ම ...
මෙතුමාට පව්
ඔබගේ අදහස ට අපිත් එකගයි
මුන් හිරගෙදර තියාගෙන ඉන්න ඕන නෑ එළියට අරගෙන වද හිංසාවලට ලක් කරලා වෙඩි පිට වෙඩි තියා ප්‍රසිද්ධියේ ම.මරලා.දාන්න ඕන
මෙවැනි දෙයක් උපදින උපදින භවයක් පාසා එම අම්මා ට සහා දුවටයි නොම.වේවා
නිවන් සුව ලැබේවා
මේ තාත්ත බීල ඉන්නෙ සමහර විට තමන්ට දරා ගන්න නොහැකි දුක නිසා විය හැකියි
ඒ තාත්තා සියල්ල විද දරාගෙන ඒගෙදර මැරී මැරී ජීවත් වෙන එකම කොච්චර වේදනාව ක්ද..තනියම.ඉන්නකොට මොන තරන් දේවල් මතක් වෙලා විදවනව ඇද්ද😢😢😢😥😥
මුන්ව මරන්න ඕනේ කපලා ලුණු දාලා තියන්න ඕනේ වේදනාවෙන්ම කරපු පව් සිහි කර කර මැරිලා යන්න පව්කාර කාලකන්නි 😰😰😰😰😰😰😰😰 පව් ඒ තාත්තා ජීවත්වෙලා ඉන්නකල්ම විදොනවා 😰😰
Eka atta. Meh adana kadulak pasa eeka kranne ona
ඇත්තටම හරිම වෙදනාවක් ඒ තාත්තට නිදුක් නීරෝගී සුවය ලැබේවා,. මෙවන් විපතක් කිසි කෙනෙකුට අත් නොවේවා.. සාදරණයක් ඉටු වෙන්න ඔනී මේ උතුම් තාත්තාට සැනසීමක් වෙන්න...බුදු සරණයි.,.,...
ඔබේ හදවතට සැනසේම ලැබේවා!! කියන්න වචන නැ .ඒ තාත්තගේ දුක
පව් දෙවියනේ මේකට ගෑවුනු එකෙක් නෑර උන්ගේ පරම් පරාවල්ම අතු ගෑවිලා යන්න ඕනී
මේ තාත්තාගේ දුක් ගිනි නිවේවා...අපරාධ කරුවන් නීතියෙන් ගැලවුනත් කර්මයෙන් ස්වභාවධර්මයෙන් සමාවක් නැති වේවි..
හරිම දුකයි.සාධරනයක් ඉටුවෙයි කියලා පතනවා.පුදුම දරුණු මිනිසුන් අතර අපට ජීවත් වීමට තියෙන්නේ
අනේ පවු තාත්ත ට බුදුසරණයි
මේ අක්කා මගේ යාලවගෙ යාලුවෙක්.. පවු.. සසර පුරාවට මෙහෙම අකල් මරණයක් වෙන්නෙපා.. මෙ භව සසර අජරාමර නිවණින් සැනසේවා..!!
ඉතාමත්ම සංවේදීව.... තව මේ වගේ අභිරහස් උන දේවල් ගැන කතා කරමු..
තාත්තේ ඔයාට සැනසීම ලැබේවා
අප්පෝ අහිංසක ගෑනු කීදෙනෙක් නිරපරාදෙ මැරල ගිනිතියල දැම්මද???? හෙන ගහනව මේකලගෙ ලේ යින් උපන් කිරිසප්පයටත් සාප වෙනව මේ වා😢😢😢😢
ඔබ තුමාට බුදුසරණයි පරිස්සමින් ඔබ අපිට සම්පතක්
ගල් ගහලා මරන්න ඔනි පාර දිගේ ඇදගෙන යනගමන් ..බල්ලොන්ට කන්න දන්න ඔනි උන්ගේ මිනි
Unge mini ballo kanneth na bn krla tyena weda walata 😏
තාත්තගේ වේදනාව අපිට තේරෙනවා 😥.බුදුසරණයි තාත්තේ.ඔයාට .❣️
තාත්තට. බුදු සරණයි. නිවන් ලැබේවා දුවටයි. අම්මට යි
හරීම වේදනාවන් අමාරුවෙන් මේ වැඩ සටහන බැලුවේ...මෙතුමාගේ හිතේ දුක් ගින්දර නිවේවා...අපරාධ කරුවන්ට නීතියෙන් නොලැබුනොත් ස්වභාවධර්මයේ දඩුවම් ලැබේවා..
2012 අපි ඇඩුවා. අදත් ඇඩෙව්වා. ඔබත් තවත් මංජු තේනුවරක් ය.
ඒ තාත්තා බීමට ඇබ්බැහි වෙලා. ඒකේ කිසිම වරදක් අපි දකින්නේ නෑ. එහෙම නැතුව ඔය ගෙදර සිට්න්නට බෑ. ඒ තාත්තා ඔය තත්ත්වයෙන් ඉම්නවා කියන්නේ .