කෝටි 4ක් කොල්ලකෑ කඩවත බැංකු කොල්ලකරුවන් කොටුවුණු හැටි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2023
  • ආරක්ෂක නිලධාරියාහේ තියුණු ඇස නිසා බැංකු මංකොල්ලකරුවන් කොටු කරගත් මෙහෙයුම පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කරන අනාවරණයකි
    all rights reserved
    Exclusive interview with Thilini Perera
  • บันเทิง

ความคิดเห็น • 117

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +40

    තිලිනි නංගී ලස්සන වැඩ සටහන් ඔයාට ජය නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබටත් දීර්ඝ ආයුෂ ලැබේවා 🙏❤️

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +30

    පියන්ත ජයකොඩි ❤❤❤ඔන්න රටේ පොලිස් පති වේන්න ඔනේ සුන්දර මිනිසෙක්
    ( දැන් පොලිසියේ ඉන්නේ 100/90 සක්කිලි )
    ඔබ තුමාට ජයෙන් ජය ✌ ❤🙏❤💪

    • @sdwlakmal
      @sdwlakmal หลายเดือนก่อน

      ❤💯

    • @sdwlakmal
      @sdwlakmal หลายเดือนก่อน

      ❤💯

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +19

    මේවගේ ජේෂ්ඨ නිලධාරීන් විශ්‍රාම ගියත් රටේ අපරාධ පරීක්ෂණ වලට සහබාගි කර ගතයුතුයි මේ උතුම් මිනිසුන් අගය කරමු උතුම් කොට සලකමු

  • @nishugamageVlogs
    @nishugamageVlogs 2 หลายเดือนก่อน +5

    තිලිනි ඔයාගෙ වැඩසටහන් හරිම රසවත් ❤
    හරිම ප්‍රශ්න හරිම තැනදි අහන්නෙ අපේ හදවත් කියවන්න පුලුවන් වගේ 🌷 ඒ වගේම කතා විලාශය හරිම සුපැහැදිලී 🌸 කොහොමත් ඔයා දක්ශයි 🌷 Good luck ❤️🌷

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +11

    ප්‍රියන්ත ජයකොඩි ඔබ තුමාට අපේ ගෞරවය ආදරය පුදකර මු ❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍

  • @rohanmahalingam4449
    @rohanmahalingam4449 ปีที่แล้ว +9

    Mr. Priyantha Jayakody, a man of great respect. The police needs many more officers like you for the police department.

  • @DinukaTM
    @DinukaTM ปีที่แล้ว +11

    මේ වගේ වැඩසටහන් දිගටම කරමු..❤

  • @ayasrilanka
    @ayasrilanka ปีที่แล้ว +12

    මම කැමතිම , අතරින් පතර ප්‍රශ්න අහ අහ බාධා නොකර කථකයාට කතා කරන්න දෙන නිදහස...Perfect Way to Interviews❤ All the Best Dear Thilini Akka💕

    • @pilotdilu9860
      @pilotdilu9860 หลายเดือนก่อน

      Nokiya kiwwe chamuditha genada? Appiriyai Uge interview baladdi matanan😂.

  • @preradon593
    @preradon593 ปีที่แล้ว +10

    අතිරික්තයක් ඇති ත්‍රිවිධ හමුදාවෙන් දක්ශයන් පොලිසියට යොමුකර සිවිල් නිතිය දැනුවත් කර සෙවයට යොදවන්න මරනිය දන්ඩනය ක්‍රියාත්මක කරන්න

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +9

    කිසිම මන්ත්‍රී කෙනෙක් ගනන් ගත්තේ නැ මේතුමා
    ජ ඇල පිලිස් පේරේරා 😁🙉🤣😁🙉🤣 ජයලත් ජයවර්ධන ඒ කලේ
    ඔබ තුමා සුපිරි අපිට ආදරෙයි ❤🙏💪

  • @chamaradedigama9580
    @chamaradedigama9580 ปีที่แล้ว +24

    කඩවත පොලිසිය අදටත් මෙලෝ වැඩකට නැති පොලිසියක්

    • @anomadilrukshi
      @anomadilrukshi 7 หลายเดือนก่อน

      Aththac😅

    • @lankacool6427
      @lankacool6427 7 หลายเดือนก่อน

      නිකන් ඉන්න අයටයි සුළු වරද කරුවන්වය් නිරපරාදේ මහා වැරදි කරුවන් කරන්න හරි දක්ෂයි කඩවත පොලිසිය

    • @RMS-on8pq
      @RMS-on8pq หลายเดือนก่อน

      ඇයි ගම්පහ

  • @udayafantasy7796
    @udayafantasy7796 หลายเดือนก่อน +8

    අපකීර්තිමත් පොලිසියට ඔබ කල සේවය අමිලයි......!!!

  • @preradon593
    @preradon593 ปีที่แล้ว +6

    ශ්‍රිලංකා පොලිසියට අවශ්‍ය පහසුකම් නැත නිලධාරීන් කලකිරිලා ඉන්නෙ නිවාඩු මදි දේශපාලන බලපෑම් වැඩියි ආර්ථික ප්‍රශ්න වැඩිය නිලධාරීන් ට දිරිගැන්වීම් කරන්න ඔනැ ශ්‍රී ලංකා පොලිසිය දක්ෂයි විශෙෂයන් සුළු නිලධාරීන් ට නිවාඩු මදි පහසුකම් අවමයි 😢

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9k ปีที่แล้ว +13

    ඔබතුමා පොලිස් සේවයට කිර්තියක්...

  • @s.kavee1990
    @s.kavee1990 ปีที่แล้ว +12

    ඉතාම දක්ශ පොලිස් ලොක්කෙක් තමා

  • @lahirugamage353
    @lahirugamage353 ปีที่แล้ว +3

    ප්‍රියන්ත ජයකොඩි මහතාව තව තවත් programs වලට සම්බන්ද කරගන්න. ස්තූතියි.. ❤

  • @IndramurthiJayasuriy
    @IndramurthiJayasuriy ปีที่แล้ว +9

    පොලිසියේ හිටපු හොඳ නිලධාරියෙක්

  • @anandaranawaka655
    @anandaranawaka655 ปีที่แล้ว +6

    S.D.I.G Preyantha Jayakodi mahatha Daksha edithara awanka niladariyek ethumata apage pranamaya. 💐💐💐

  • @delshannex8330
    @delshannex8330 ปีที่แล้ว +9

    තිලිනි බලන්නම මේක බලන මම

  • @chaminpradeep9676
    @chaminpradeep9676 ปีที่แล้ว +7

    නිහතමානීව ඔබතුමා රටට කළ සේවය අගයනවා ඒත් ඕවා නම් මොනාද මහ බැංකුව කඩපු එකාම රටේ ජනාධිපති වෙච්ච එකේ. ඔබතුමාට වූ අල්ලන සැලසුමක් සකස් කරන්න ධෛර්යය ලැබේවා

    • @rachelperaud1945
      @rachelperaud1945 9 หลายเดือนก่อน

      ඉන්දියන් සාගරේ අමුතු ඇටේ.

  • @bigbang2182
    @bigbang2182 ปีที่แล้ว +3

    ඊලග බැංකු කොල්ලයේදි නොකල යුතු දේවල් ගොඩක් ඉගෙනගත්තා.. ස්තුතී

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 หลายเดือนก่อน +2

    ඔබතුමා බොහොම හොඳයි ඒ වුනාට මේ මහින්ද මහත්තයා පිළිබඳව ඔබතුමා වැරදි අර්ථකථනය වැරදි හෝ හරි හෝ අර්ථකථනයක් දීලා තිබුණා ඒක හොඳ නෑ. ම මොකද එමක් කලානේ

  • @manjulanishantha4001
    @manjulanishantha4001 ปีที่แล้ว +1

    So good so nice thunak for you information 👍Mr pryanth jayakodi thunak

  • @PopQqpp
    @PopQqpp หลายเดือนก่อน

    ඔබතුමා දක්ෂ නිලධාරීයෙක් ඒත් දැනට ඔබතුමා සහාය දක්වන තැන ඔබට කිරීමට වැඩක් නැත තිලිනි මිස් ඔබට බොහෝම ස්තුතියි

  • @asanka8502
    @asanka8502 ปีที่แล้ว +2

    දිල්ලි ක්‍රිය්ම්.. එක පට්ට ෆිල්ම් එක 👌🏻

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +4

    කෝටි හතරක් පිස්සුනේ ඉතා සුලු මුදලක්නේ රුපියල් නම් ඒවා කවුද ගනන් ගන්නේ තව අවුරුදු දහයකින් රුපියල් කෝටි දෙකක් කියන්නේ විසිදාහක් ගොන් මෝඩ හොරුනේ එහෙම නෙමෙයි මහා භාණ්ඩාරයේ තිබුනු මුදල් හොරා කාපුවා ඒවා ගනින්න පුළුවන් ද.

  • @diamilarexe8460
    @diamilarexe8460 ปีที่แล้ว +3

    ආදරෙයි sar ආදරෙයි telene

  • @romwij
    @romwij ปีที่แล้ว +8

    පිටරටකනම් මේ වගේ අපරාදයකදී 100%ක්ම ඔහුම ඒක කරා කියලා ඔප්පු කරන්න ඕනේ.කෙලින්ම සිද්දියට සම්බන්ද කරන්න ඕනේ.අදුනගත්තාකියලා නඩු දාන්න බෑ.

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +3

    ඉදිරියටම මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න.තව දේවල් ඕනේ.thanks you .

  • @lahirushan9848
    @lahirushan9848 ปีที่แล้ว +3

    Me Priyantha jayakodi one of my fev speker in sri lanka

  • @NissankaVictor
    @NissankaVictor หลายเดือนก่อน +1

    ඔබතුමා රාගම ස්ථානයේ සිටි අවදියේ ඔබතුමාව දැනසිටිය. කුමන දේශපාලන පක්ෂයකට නැඹුරැවීසිටියත් ,ඔබතුමගේ වටිනා අත්දැකීමිසහිත දැක්‍රම රටවෙනු⁣වෙන් දායකකලයුතුයි කියාමම හිතනව . නිර්නාමිකව ,දායකවීමකි්න් තොරව කලහැකිදැයි සිතා බලන්න.ස්තුතියි .

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +2

    Thanks

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth ปีที่แล้ว +3

    Well done Thilini u are shairing a valiuble tropic always its also a great challenge

  • @wasanthawithanage9545
    @wasanthawithanage9545 10 หลายเดือนก่อน +2

    I like your programs ❤

  • @user-me9ry7od6u
    @user-me9ry7od6u ปีที่แล้ว +6

    After long time you shared a valuable story with us thilini... it was an amazing combination you and Mr.Jayakodi... Nice to see you both again

  • @BuddikaJayantha-ns1vx
    @BuddikaJayantha-ns1vx ปีที่แล้ว +4

    Good job sir

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +2

    Thank you.

  • @unlimitedgameszone
    @unlimitedgameszone ปีที่แล้ว +7

    සමන්කුමාර කතාවෙ දෙවනි කොටස නැද්ද 😌

  • @pathmasiripathmasri560
    @pathmasiripathmasri560 ปีที่แล้ว +3

    Thawath oyawage katha godak danna akke bs

  • @janakas.balasooriya.3974
    @janakas.balasooriya.3974 ปีที่แล้ว +3

    රටේ දූෂිත නිලධාරීන්, දේශපාලකයින් ගැන මොනවද කරන්න පුළුවන්..

    • @chanukaruvinda4455
      @chanukaruvinda4455 ปีที่แล้ว

      එවා ගැන කතා කරන් නෑ බන්.පොඩි එකාටම තමා බන් කෙලින්නේ

    • @PopQqpp
      @PopQqpp หลายเดือนก่อน

      දේශපාලකයට ඉහලින් නීතිය තිබෙන පාලනයකට දායක වෙන්න එහෙම නැතිව මලාට ඔබ කියනදේ සිදුවන්නේ නැත

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 ปีที่แล้ว +3

    Great officer.

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n ปีที่แล้ว +2

    🙏❤️🙏maethuma apa palathata ardambarayake🙏❤️🙏

  • @SamsonPremkanth-xv2xr
    @SamsonPremkanth-xv2xr ปีที่แล้ว +4

    Always very informative. Thank you Thilini😊

  • @equinesrilanka609
    @equinesrilanka609 ปีที่แล้ว +4

    Need frequent episodes

  • @Nimesh6705
    @Nimesh6705 ปีที่แล้ว +2

    Niyamai

  • @wasanthkotuwila858
    @wasanthkotuwila858 ปีที่แล้ว +3

    පල්හොරු කටිිටියක් අපේ රට පාලනය කරද්දි සාමාන්‍ය මිනිස්සු ගැන මොන කථාද ?

  • @nuwankumara2529
    @nuwankumara2529 6 หลายเดือนก่อน

    Excellent 🎉

  • @musicsudda
    @musicsudda ปีที่แล้ว +7

    කෝ ටිරන්ත වලලියද්ද මහතාගේ interview එකේ දෙවෙනි කොටස 😒😒

  • @vasigaran4684
    @vasigaran4684 ปีที่แล้ว +3

    Hi thilini perera sister 🙏 after long time sister 🙏👋

  • @rangarasanjana8650
    @rangarasanjana8650 ปีที่แล้ว +2

    Supiri

  • @Englishbyjayy1
    @Englishbyjayy1 ปีที่แล้ว +3

    Eh salli aith kohomada rajayata ganne?

  • @DinushaGalagedara
    @DinushaGalagedara ปีที่แล้ว +4

    Thilini oya harima lassanai, ❤

  • @Wijemana1
    @Wijemana1 11 หลายเดือนก่อน

    MEVENI DUSANA HELIKITIMA MAHAJANTHAVATA VISALA SEVAYAK💐👍♥️

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +6

    මේ ප්‍රොග්‍රෑම් එක අර අපරාධකාරයා බලලා ජෑන්ස්ව හොයාගෙන ගිහින් පලිගන්න බැරි නැද්ද ? මේක ලංකාවනෙ ඒකයි ඇහුවෙ

    • @lovadesi
      @lovadesi ปีที่แล้ว +1

      මටත් ඕක හිතුණා . අවුරුදු 15 සිර දඬුවම ඉවර කරලා ආවාම පලිගන්න පුළුවන් . එයට කලින් වුණත් කාට හරි කියලා අනතුරක් කරන්න පුළුවන් . නම කියපු එක සුදුසු නැහැ.

    • @PopQqpp
      @PopQqpp หลายเดือนก่อน +1

      ඇත්ත නම් ගමිි කියන එක හොදමදි ඒවා අවශ්‍යම නැහැනෙ දැන් බැංකුවල නම් කීවෙත් නැහැනෙ

  • @hunnybunny3243
    @hunnybunny3243 หลายเดือนก่อน +1

    these kind of programes will be very intrested for sure If you guys can add criminals images with names

  • @Boom-MUSIX
    @Boom-MUSIX ปีที่แล้ว +3

    Thilini akka 🥰

  • @janakaliyanage3297
    @janakaliyanage3297 ปีที่แล้ว +2

    👍💐👏👏👏

  • @supuntharuka9191
    @supuntharuka9191 ปีที่แล้ว +2

  • @sandeepadilhan9833
    @sandeepadilhan9833 ปีที่แล้ว +1

    Kadawatha පොලිසියට puluwanda occhara deyak karanna unta puluwan boruwata pare inna kollanwa aran gihin boru nadu danna witarai

  • @asokasilva1579
    @asokasilva1579 ปีที่แล้ว +2

    Ada ratata wela thiyena winasaya mevani athi daksha niladharin policeye nathi kama. Inne aparadha yatagahana deshapalana pakkali.

  • @KelumPowerHands-HG
    @KelumPowerHands-HG ปีที่แล้ว +2

    1st comment ♥️

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +2

    ❤❤❤

  • @dealwisdroym6645
    @dealwisdroym6645 หลายเดือนก่อน +2

    ඒකත් වංචාවක් තමයි ....
    කොටි 4 යී .....
    ලක්ෂ 400 යී ....
    මිලියන 40 යී .....
    බැඳුම්කරේ සම්මත කරපු විධියට
    ලංකා රුපියල් බිලියන 20 න්
    8 කටයී ඇරියෙ ......
    දැනගත්ත වහාම
    12 ක්‌ හෝල්ට්
    කර ගත්තා ....
    ඒ අනුව වංචා කළේ
    රුපියල් බිලියන 8 යී
    කෝටි 800 යී .....
    මිලියන 8000 යී .....
    අපි දැන් බංකොලොත් රටක් ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 113 පහු කරන් යන වෙලාව ...
    ගත්තෙ කවුරු කවුරු ද ....
    කොයි කොයි වකවානු වලදී ද ....
    එදා ඩොලරයේ වටිනාකම ....
    එස්ටිමේටඩ් වැලිව් සහ කරපු වියදම .....
    සම්මත ඇත්ත වියදම ....
    වැඬියෙන් දාලා මාටියා ගහපු ප්‍රමාණය .....
    මේ දක්වා .....
    විඟණන දෙපාර්තමේන්තුව
    අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව ...
    අල්ලස් හා දුෂණ මර්ධන ඒකකය ....
    නීතී පති ....
    අධිකරණ පද්ධතිය....
    නීතීඥ ප්‍රජාව ....
    පොලීසිය ....
    මාධ්‍ය ....
    පාර්ලිමේන්තුව .....
    මුඳල් අමාත්‍යංශය
    මහ බැංකුව
    තාමත් නිඳි ......
    ඩොලර් බිලියන 113/-
    වැඬි කරමු රුපියල් 300/- න් ඇවරේජ්
    වටිනාකම බලන්ඩ .....
    USD 113,000,000,000/-
    X රුපියල් 300/- න්
    මේවා කවුද ගෙවන්නෙ...... කොහොමද ගෙවන්නෙ .....
    උත්තර නෑ......
    ඔක්කොන්ටම
    ජනාධිපති උණ හැඳිලා මී උණ වඟේ බෝ වෙලා යනවා ...
    ඔබ තුමාට මේක හොඳ ගැම්මක් වෙයි කියලා හිතෙනවා .....
    රටේ ජනතාව මල් තියලා වඳියී .....
    ❤🌹🙏👍

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 29 วันที่ผ่านมา

      Lanka we podi හොරු විතරයි අල්ලන්නේ

  • @aravindasilva5687
    @aravindasilva5687 10 หลายเดือนก่อน

    කෝටි දෙකක් කප්පන් ඉල්ලල ප්‍රධාන පෙලේ වියාපාරිකයෙක් පැහැරගත් කප්පන් කරුවන්ට කෝටි දෙකක් මුදලින් ගෙවා සතියක් ඇතුලත අපරාධ කරුවන් අත් අඩන්ගුවට ගන්නට ඔබතුමා කල වික්‍රමය පිලිබදව මීලග වැඩසටහනින් ඉදිරිපත් කරන්න

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว +2

    😮😮😮

  • @nadeekayapa7387
    @nadeekayapa7387 ปีที่แล้ว

    💙🙏

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6n 29 วันที่ผ่านมา

    Kottawa ...පන්නිපිටිය
    පිළියන්දල කියන්නේ
    🔴 තියෙන area ekka
    ඕනෑම අපරාධ yakata කොනක් eha තියනවා

  • @tharushakodippili495
    @tharushakodippili495 ปีที่แล้ว +2

    2 nd comment ❤️

  • @MouriceLandersz-fw5zd
    @MouriceLandersz-fw5zd หลายเดือนก่อน +1

    Mahath maya oba antima mohota lagawena kota godak dukvidinawa mata pena vidiha
    Man kiyanne mokada oba athdeka tiyagena innavidiha anuqa

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6n 29 วันที่ผ่านมา

    පන්නිපිටිය ta bank ekada
    මත්තේගොඩ people bank wage මතක

  • @kingslypathirana2659
    @kingslypathirana2659 ปีที่แล้ว +1

    Eweni aprada sandaha kriya karana akaraya prasiddiye thorathuru eliyata yama aparadakaruwan nawa selasum skas karanu ethi .enanisa meweni thorathuru ratata uwamana thorathurak nowanu ethi .enisa prasiddeye madya ehulin prakasakereema nokala yurhui keya sithanawa .

    • @lionelgunathilaka7028
      @lionelgunathilaka7028 ปีที่แล้ว

      පතිරණ මහතා , ඔබගේ අදහසට මමද එකඟ වෙමි

  • @family.srilanka
    @family.srilanka หลายเดือนก่อน

    Like this

  • @namadinidureksha8894
    @namadinidureksha8894 9 หลายเดือนก่อน

    💙💙

  • @AmalGunawardhane-sn5uw
    @AmalGunawardhane-sn5uw ปีที่แล้ว +1

    ජෑන්ස්ට කෙල වෙනව අරූ මූන වහන් හිටියනම්

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 28 วันที่ผ่านมา

    හිටපු නියෝජ්‍ය පොලිස්පති තුමා ගැන එතුමාගේ පාසැලේ මිතුරෙකු කීවේ කොතරම් දැන හැඳනුම්කමක් තිබුණත් එතුමා නීතියට පිටින් කිසිම දෙයක් කරන්නේ නැති බව.

  • @user-mb4ik9mr8k
    @user-mb4ik9mr8k 5 หลายเดือนก่อน

    These days in Sri Lanka there are major online robberies taken place.do an interview about that also bz no body is there to take the responsibility.only the account holder has to bear the loss.

  • @lankacool6427
    @lankacool6427 5 หลายเดือนก่อน +1

    කඩවත පොලිසිය දන්නේ සුළු වරදකරුවන් දරුණු ගනයේ අපරාද කාරයෙක් කියලා පැනෙන් ගහන්න විතරයි ඔය වගේ ලොකු වැඩ කරන්න දන්නේ නැහැ

  • @chanukaruvinda4455
    @chanukaruvinda4455 ปีที่แล้ว +2

    කෝටි 4 මොනද බන් මුන් මොන හොරුද.මහ හොරු තාම නිදැල්ලේ එවා ගැන කතා නෑ.පොඩි උන්ටම තමා හැමදාම කෙලවන්නේ

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      මහ බැංකුව හොරා කාපු එකෙක්වත් තවම ඇල්ලුවෙි නැහැ .

    • @PopQqpp
      @PopQqpp หลายเดือนก่อน

      මාලිමාව එකම විකල්පය 🎉🎉🎉🎉

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n ปีที่แล้ว

    Maethuma ada rajakareyae heteyanam?ganja padanguwa athulae.

  • @milanmuthunayaka7295
    @milanmuthunayaka7295 ปีที่แล้ว +1

    Maha benku mankollayaa😀😀

  • @kanishkasaman2333
    @kanishkasaman2333 ปีที่แล้ว +2

    DAKSHA POLICE NILADARIYEK. DAN INNE DESAPALUWANGE IWATA DUWANA POLICE KUKKO.😂

  • @nalakamalkantha1142
    @nalakamalkantha1142 ปีที่แล้ว +1

    Dont ne lie your dignity

  • @pasanepa3174
    @pasanepa3174 7 หลายเดือนก่อน

    Lagadi video akak Danne nadda

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk ปีที่แล้ว +3

    මෙ අපරාද අල්ලාගත් හෙතු මෙතරම් පැහැදිලි කිරීම වැදගත් නෑ.. අපරාධ කරුවන් තවත් සූක්ෂම විය හැක.. උගත් බුද්ධිමත් රටවල් මෙහෙම නැ..you tube channel hit karaganna hoda.

  • @dayarathnadikwella8478
    @dayarathnadikwella8478 ปีที่แล้ว +1

    ඇයි අලි පොහොට්ටු අපරාද කල්ලි දෙක

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 ปีที่แล้ว

      Exactly

    • @PopQqpp
      @PopQqpp หลายเดือนก่อน

      එකම විකල්පය NPP❤❤❤❤❤

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +1

    සියලුම බෞද්ධයන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය යේ හරියාකාරවම යනවද?
    *****1 සම්මාද්ට්ඨිය යනු ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් ඉගැන්වීමකි. සම්මාද්ට්ඨිය යනු නිවැරදි දැක්මයි. වැරදි දැක්ම මිච්ඡා දිට්ඨි නම් වේ. සම්මාදිට්ඨිය කොටස් දෙකකින් යුක්තයි.
    දස වස්තුක සම්මාදිට්ඨි
    චතුසත්‍ය සම්මාදිට්ඨි . ********2නෙක්ඛම්ම සංකප්ප -නෙක්ඛම්ම යනු නික්මීමයි. වෙන් වීමයි. ඈත් වීමයි. එනම් පඤ්ච කාම
    සම්පත්තියෙන් නික්මීමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ආදී පස් කම් සැපතින් ඈත් වීමේ කල්පනාවයි.
    අව්‍යාපාද සංකප්ප -ව්‍යාපාදයෙන් හෙවත් ද්වේශයෙන් තොර වීමේ කල්පනාවයි.
    අවිහිංසා සංකප්ප -හිංසාවෙන් තොර වීමේ කල්පනාවයි.
    ****3මහණෙනි, සම්‍යක් (යහපත්) වචනය යනු කවරේද? බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකිම, හිස් වචන කීමෙන් වැළකීම යන මේවාට යහපත් වචන යැයි කියනු ලැබේ . ****4සතුන් මැරීමෙන් වැළකිම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීම මෙන් ම සුරා පානයෙන් වැළකීම ආදී කයින් කෙරෙන අකුසල්වලින් වැළකී යහපත් ජීවිතයක් ගත කිරීම සම්මා කම්මන්ත යනුවෙන් හැඳින්වේ. නිවන් දැකීමට බලාපොරොත්තු වන අය සම්මා කම්මන්ත ආරක්ෂා කළ යුතු ය . ******5 යහපත් නිවැරැදි දිවි පැවැත්ම යි. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මාංස වෙළඳාම, මත් පැන් වෙළඳාම, වස විෂ වෙළඳාාම යන පස් වැදැරුම් වෘත්තීන් වැරැදි දිවි පැවතුම් ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයෙහි ගමන් කරන අය සම්මා ආජීවය රැකිය යුතුව ඇත. මෙ පමණක් නොව හොරට කිරීම් මැනීම්, වංචා කිරීම්, වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම්, පොදු දේපොළ අයථා පරිහරණය, අල්ලස් ගැනීම්, අනාථාධාර සහනාධාර ආදිය ගසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්වීම් ගණයට වැටේ. මිච්ඡා ආජීවය ද නිවන් මඟට බාධාවකි. *****6නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු ය.
    උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු ය.
    නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු ය.
    ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු ය. ***7සතර සතිපට්ඨානය නම් වු මේ කරුණු හතර දියුණු කර ගැනිම යි සම්මා සතිය. සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමේ දී කයේ සම්මා සතියේ පිහිටිය යුතු යි; වේදනාවේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සිතිවිලි ධර්ම පිළිබඳව සම්මා සතියේ පිහිටිය යුතු යි. නිවන් දැකීම සඳහා සතිය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. දිනකට අඩු වශයෙන් විනාඩි 10- 15 ක් වත් සිහියෙන් වැඩ කිරීම සතිය දියුණු කර ගැනීමට හේතු වේ. ****8සිතේ එකඟ භාවයක් තිබිම යි. සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි නම්, සිත විසිරෙනවා නම්, නොයෙක් අරමුණු කරා දිව යනවා නම් ඔහුට නිවන් දැකිමට නොහැකි වනු ඇත.

    • @PopQqpp
      @PopQqpp หลายเดือนก่อน

      ටිිරැක් පැනලා වගෙයි

  • @dinidurajawardana2685
    @dinidurajawardana2685 ปีที่แล้ว +3

    Bike එකක පොත නැති උනොත්, ආයේ ඒක හදාගන්න පුලුන්ද?

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v ปีที่แล้ว +1

    🎉 මහ bakuwa කඩපු එකෙක් සිංගප්පූරු වේ උපදේශක ජනාධිපති එකෙක් na උන්..අල්ලන්ඩ

  • @nipunamadushan9091
    @nipunamadushan9091 8 หลายเดือนก่อน +1

    ගොන පතිරාවේ අජන්ත

  • @NissankaVictor
    @NissankaVictor หลายเดือนก่อน +1

    ඔබතුමා රාගම ස්ථානයේ සිටි අවදියේ ඔබතුමාව දැනසිටිය. කුමන දේශපාලන පක්ෂයකට නැඹුරැවීසිටියත් ,ඔබතුමගේ වටිනා අත්දැකීමිසහිත දැක්‍රම රටවෙනු⁣වෙන් දායකකලයුතුයි කියාමම හිතනව . නිර්නාමිකව ,දායකවීමකි්න් තොරව කලහැකිදැයි සිතා බලන්න.ස්තුතියි .

  • @user-xy5wd8gg9w
    @user-xy5wd8gg9w ปีที่แล้ว +1