Captain Elmo! You are still the same simple person. You are still the same basket ball coach at Moratuwa YMCA I believe. So humble & simple person. Hope you remember me Captain. I Am Malcolm. God bless you.
To the point questions and Captains effort put into making the conversation informative and insightful is greatly appreciated. Typical of Elmo Jayawardena.👌
So nice to hear your voice maybe after 40 years , where you and Danken aiya couch St Sebastian Basketball team during our school time. You are a asset to our country and very down to earth person as we all agree. God bless you. Take care.
Congratulations to "Elmo" you are the most Intelligent Person to advice on "Turbulence" He's the Very best Pilot in the World to Talk on this Subject, best regards,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Yes Captain Elmo, You are a Legend in aviation, we value your contribution to the aviation industry. We also have enjoyed your writings to the Papers, We respect your versatility. May God Bless you with the Best of Health together your younger sibling, DUNCAN who, excelled in sport, He also taught me at the Civil Aviation Training Center of AASL, and for which I am grateful. Above anything, it importantly, needs to be mentioned here, of the simple, and humble qualities of you Both at all times. Again thank U and OUT.
Isselama mama thanks karanawa me kathawata me mahathmayawa genath katha karapu ekata Amathaka wela thibu itha hoda namak mata mathk wuna Mage punchi kaale harima lassana hindi naluwek wage jeep eke yanaws a gewal laga hitapu nisa a name eka guwan niyamuwek kiala prasidda wela thibuna eyage wife wenna athi eyath lassanai dennama nihathmaniwa hinawela yanawa ane ada wage mata mathakai awurudu ganak dan mama pitarata kopamana wara ganak dan gewanna yanawadawada a wasanawak hamotama labenna mama paethana karanawa and me name eka mathak kara deema gana isthuthee ithin a mahathhmayata and pawule siyaludenata dewi pihitai mama write karane na eth meka dakkama me hoda aya mathak wuna god bless you Budu saranai
@Aviation Voice Good program. Appreciated if you could arrange an interview with Captain Elmo regarding the disappearance of MH 370. Thanks in advance 😊
වැදගත් මිනිස්සු. බලන්න කතා කරන ලස්සන. මේ වගේ වැදගත් මිනිස්සු රටට ආඩම්බරයක්. දෙවි පිහිටයි සර්............
හොදම සාකච්චාවක්, බොරු සෝබන පම්පෝරි කථා නැතුව සුද්ධ සිංහලෙන් හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කළා. අහසේ රස්සාව කලාට හොඳට පොළොවේ පය ගහලා ඉන්න නිහතමානී මහත්මයෙක්. ඔබට දීර්ගායුෂ 👍👍
පැය පහක් හරි එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. හරිම රසවත් , දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤❤❤❤
Captain Elmo is a legend, මට අදටත් මතකයි JNB to SIN flight diverted to Colombo මම Singapore Airlines වල Colombo වැඞ කරද්දී 747 flight ඒකේ Captain Elmo අහමිබේන් වගේ ඒ 1990 මැද කාලය..Captain උදවි කරපු අපේ සමහර අය අද අපේ Singapore Airlines වල Captain, ලා...මමත් Captain සමග කතා කලා ඒක සැරයක් මම UK වල Singapore Airlines වලට join උනාට පසුව, කිසිම ලෝබකමක් නැතුව ඔහුගේ ගෙදර මොරටුව අපට staff party දමන්නට දීල තියෙනව, මොහුගේ සහෝදරය Mr Duncan ex Srilankan OPS තවත් නිහතමානි කෙනෙක්...චීරන් ජයතු...Good prograem all the best.
ඉතා නිහතමානී පයිලට් කෙනෙක්
හරිම සුන්දර කෙනෙක්. ශ්‍රී ලංකාවට ගොඩාක් ආඩම්බර වටින පුද්ගලයෙක්. හරිම සතුටෙන් discussion එක බැලුවා. බොහොම ස්තූතියි.
මේ කැප්ටන් එයාගේ කාලපරිච්ඡේදය තුළ ලොකු අනතුරු වලට මුහුණ දුන්නේ නෑ කියන්නේ,
කතා කරනකොට තේරෙනවා කෙතරම් කාර්යය බහුල වුණත් ස්වභාවධර්මයත් එක්ක ඉතාම කිට්ටුවෙන් ගනුදෙනු කරපු පුද්ගලයෙක් කියලා.(අර වැස්ස වෙලාවේ
Co-piolot ට කිව්ව කතන්දරේ වගේ හරිම Practical)
Very interesting discussion.❤
ඔබතුමන් අපේ දේශය ට ආඩම්බරයක් 🙏🙏🙏ජේසූ පිහිටයි ඔබ තුමන් ට...
සිංහලේ අවසන් රාජධානිය ...සිංහල ජාතිය ට දායාද කර තුන් සිංහලේ අවදි කලා.❤❤❤
බුදු සරනයි හරිම නිහතමානී පුද්ගලයෙක්.
හරිම නිහතමානී කෙනෙක්... දීර්ඝායු වේවා.. තව තවත් දරුවන්ට දැනුම බෙදා දෙන්න ශක්තිය ලැබේවා! බුදුසරණයි 💐
ඔන්න නියම අහස් කප්පිත්තෝ! කතාව රසවත්!! ඔබ හැමට නිරෝගී සුව!!!
ගොඩාක් වටිනා වැඩසටහනක් ආසාවෙන් බැලූ වා .නැවතත් ඉක්මනින්ම වැඩසටහනක් අපිට දෙන්න .එතුමාට දිිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
අහසේ මෙන්ම ජීවිතයේද , නිල් අහසක පියාඹන කුරුල්ලෙක්....චිරංජයතු!!❤️🙏
ලස්සන අත්දැකීම් කියා දෙනකොට හැමෝම අහන්න.ඉදිරි කාලයේදි අපේ හුඟ දෙනෙකුට පිටරට යන්න අවස්ථාව ලැබේවි.ඒනිසා මේවාට කන්දීල ගතයුතු ප්‍රයෝජන අරගන්න .එල්මෝ මහතාට ගොඩක් ස්තුතියි .දීර්ඝායුෂ පතමි.
Airfrance flight 447 ගැන මෙතුමාගෙන් පැහැදිලි කිරීමක් ලබාගැනීමට හැකි නම් ඉතා වටිනවා
අපි නොදන්න කාරණා ගොඩක් කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතා අපට කියලා දුන්නා.
එතුමාට බොහොම ස්තුතියි💕🙏💐
එසේම වැඩසටහන මෙහෙයවන ඔබත් අපට මෙවැනි වැඩසටහනක් ලබාදීම ගැන ඔබටත් බොහොම ස්තුතියි.
ජය වේවා 👍 දෙවි පිහිටයි❤
ගොඩක් හොද වැඩසටහනක්. මේ විදිහට ක්ෂේත්‍රයේ ඉන්න අයව හදුන්වල දීලා, ඒ අයත් එක්ක තාක්ෂණය ගැන සාකච්ඡා කරන එක ගොඩක් හොද අදහසක්. මේ විදිහට ගුවන් ක්ෂේත්‍රයට අදාල අනිත් රැකියා කරන ප්‍රවීණයන් එකතු කරගෙන මේ විදිහට වැඩසටහන් කරන්න කියල ඉල්ලා සිටිනවා
ඒතුමාට දිර්ගයුෂ පාර්ථනා කරනවා
මෙතුමා නේද sam's story පොත ලිව්වේ. හරිම රසවත් ඒ පොත. මේ සාකච්ඡාවත් හරිම රස රසවත් . ඇත්තටම ලස්සන නිල් අහසක නිදහසේ පියාඔන කුරැල්ලෙක් ගේ සැහැල්ලුව විදිනවා ඇති කියලා තමයි හිතුනේ. මට හිතෙන්නේ කෙනෙක් ඇත්තටම පරිණතයි කියලා කියන්නේ මේ හිතන විදිහ වෙන්න ඇති කියලා. God bless you sir !!! ❤
Last Kingdom of Sinhale Book also.
@@dharshanasamaranyake419 Thank you so much I havent read that book
නීහතමනි මහතා ❤ ස්තුතියි ඔබට ආයුබෝවන්
He is one of my flight instructors hats off captain I have flown with him from Singapore to Korea in 747 mega top God bless you captain elmo
ඉස්සෙල්ල turbulence කියන එක පැහැදිලි කලයුතුව තිබුන. Turbulence කියන්නේ "abrupt sideways and vertical jolts”, මේගැන බොහොම විස්තර කරන්න තිබෙනවා. උඩු සුළඟේ වේගයට වඩා යටි සුළංගේ වේගය බොහෝ අඩුනම් ඔය දෙකට මැදිවෙන ගුවන් යානයක් එහි horizontal axis එක වටා කැරකෙන බලනවා. මෙහිදී pilot පාලක මැදිරිය කථා කර යානය ඉහල හෝ පහලට ගෙන ගමන් කරනවා.
Thats is maturity he is showing .
දැනුම ලබා ගැනීමට google කිරීම සාපේක්ෂව ප්‍රමාණවත්. මෙවන් සාකච්ඡා රසවත් වන්නේ පුද්ගලයා ගේ අදහස් දැක්වීමේ හැකියාව අනුව ය.
ලංකාවෙ පාසල් වල උගන්නෙ, කිසිම ප්‍රයොජනයක් නැති ඉතිහාසය, සිංහල සාහිත්‍ය වගෙ දෙවල්.
අඩුම තරමේ සුනාමි එනක්න් වත් අපි සුනාමි කියල දෙයක් දන්නේ නැහැ
@@LayanMaduka මෝඩ කමට බෙහෙත් නැහැ. තම රටේ ලෝකේ ඉතිහාසය ඉගෙනගන්නඑක වැඩක් නැතිලු. 🤣🤣🤣🤣
@@LayanMadukaමෝඩ කතා කියන්න එපා.. රට, ජාතිය, ආගම ගැන දන්නේ නැති මිනිස්සු බිහි කරලා මොකටද.. මේ captain පවා කොපමණ මානව දයාවෙන් පිරුණු මනුස්සයෙක් ද... යන්ත්‍ර වගේ මිනිස්සු වැඩක් නෑ..
He is more than an a Aviation Professional a great philathrophist ! An asset to our country !
වටිනා පුද්ගලයෙක් සමඟ වටිනා සාකච්ඡාවක් නොදත් බොහෝ දේ ඉගෙන ගත්තා සාකච්ඡාව මෙහෙය වීමත් ඉතා සිත් ඇදගන්නා සුළුයි.
One of the famous captains we have heard of in aviation field. Nice discussion.
ඔබතුමාට දීර්ගායු වේවා තව තව මෙවැනි වැඩ සටහන් වලට සම්බන්ද වීමට හැකියාව ලැබේවා
Mr.jayawardana; You are very innocent clever pure sinhala gentleman .Theruwan saranay ! ! !
Captain Elmo! You are still the same simple person. You are still the same basket ball coach at Moratuwa YMCA I believe. So humble & simple person. Hope you remember me Captain. I Am Malcolm. God bless you.
ඉතාම රසවත් වටිනා වැඩසටහනක්👌
Sri Lankan Captain Hats off..💪
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
Mage ආසම වාහනය ගුවන් යානය. ඒවගේම ආසම පෛලට් ඔබතුමා. ඒඔබතුමාගේ සරලකම. ඔබ තුමානිදුක් නිරෝගිම වේවායි හදවතින්ම පතමි. ඔබතුමාට බුදුසරණයි සියළුම දෙවි රැකවරණයි.
Aircraft is an equipment 🙃
@@tharithsavihara665it's machine 🧑✈️flying machine
@@tharithsavihara665it's machine 🧑✈️flying machine
අතිශය නිහතමානී මහත්මයෙක්🙏✈️
ALL THE VERY BEST WISHES FOR YOUR GOALS CAPTAIN. TRIPLE GEM BLESS YOU & HEALTHY LIFE 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖🙏🙏🙏🙏
Very valuable lesson.ilove your advise.live long.lord Jesus will lookafter you and your family..Vernon Abeysekera
and family.
To the point questions and Captains effort put into making the conversation informative and insightful is greatly appreciated.
Typical of Elmo Jayawardena.👌
Absolutely fine character ..nice gentlemen ...love if I had the opportunity to travel with him in his flight ..
So nice to hear your voice maybe after 40 years , where you and Danken aiya couch St Sebastian Basketball team during our school time. You are a asset to our country and very down to earth person as we all agree. God bless you. Take care.
Congratulations to "Elmo" you are the most Intelligent Person to advice on "Turbulence"
He's the Very best Pilot in the World to Talk on this Subject, best regards,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔය මහත්මයා දක්ෂ Basketball ක්‍රීඩකයෙක් දීර්ඝ ආයුෂ ලැබෙවා ❤❤❤
ඉතාම දක්ෂ හා අවන්ක මහත්තයෙ ක් බුදු සරණයි
Very very interesting discussion. Thanks for both of you.
What a impressive conversation.. Captain is a Great Character
Harema Hoda sar kanak egana ganna Hoda gorowarayakk.
Favorite srilanka captain♥️
A very valuable discussion with the great person. Good luck Elmo.
නිහතමානී මහත්තයෙක්
Yes Captain Elmo, You are a Legend in aviation, we value your contribution to the aviation industry. We also have enjoyed your writings to the Papers, We respect your versatility. May God Bless you with the Best of Health together your younger sibling, DUNCAN who, excelled in sport, He also taught me at the Civil Aviation Training Center of AASL, and for which I am grateful. Above anything, it importantly, needs to be mentioned here, of the simple, and humble qualities of you Both at all times. Again thank U and OUT.
Well explained, God bless you with long healthy life
මං ඔය බහුබූත දන්නෑ තිරේ බලාගන ඇස් ඇරගෙන දෙයියන්ට පිං දීල යනවා ඕං ඇත්ත කතාව,
Cap පොඩ්ඩක් බලාගෙන යන්
Very very important captain and very admirable conversation
Very clear and classic answers. Well said Elmo ayiya. God bless you.
Down to earth Gentleman.
Very informative discussion
Request u to do more videos on aviation with the help of veteran capt. ELMO
Thanks
From italy 🇮🇹
Harima pahadhili wadasatahanak ❤❤❤
Thank your very much brother
Program eka
Good Better Best Fantastic Program
Thank your very much
Very clearly said coz I was looking for a professional education related to turbulence .thank you 🙏
❤❤❤❤❤congratulations ,Rohan Aiya
හරිම ආසවෙන් බලපු වැඩ සටහනක්
Dear gentlemen ,my silent respect .May Triple Jem Bless You
Very valuable discussion
You are great person.. long life..
Great speech captain,
Iam very Proud to be his first cousin,
බුදු සරණයි සියලුම කටයුතු සාර්ථක වේවා
Thanks 🙏 very much Sir.❤❤❤
You are great captain , wish you a long helthy life .
Harima asa hithuna ahagena inna captain ge kathawa, aye dawasak interveave karanna pls
Excellent discussion Captain
Great speech
Very nice conversation
Very simple and a humble person. Budu Sarani Obama.
Simply loved the interview and learnt a good lesson! Captains are captains of using words appropriately! Blue skies!
Sha captain niyama pahadili kiremak ne captain gen kohoma sthuthi karannada god luck
Great discussion. Very good
Isselama mama thanks karanawa me kathawata me mahathmayawa genath katha karapu ekata
Amathaka wela thibu itha hoda namak mata mathk wuna
Mage punchi kaale harima lassana hindi naluwek wage jeep eke yanaws a gewal laga hitapu nisa a name eka guwan niyamuwek kiala prasidda wela thibuna eyage wife wenna athi eyath lassanai dennama nihathmaniwa hinawela yanawa ane ada wage mata mathakai awurudu ganak dan mama pitarata kopamana wara ganak dan gewanna yanawadawada a wasanawak hamotama labenna mama paethana karanawa and me name eka mathak kara deema gana isthuthee ithin a mahathhmayata and pawule siyaludenata dewi pihitai mama write karane na eth meka dakkama me hoda aya mathak wuna god bless you
Budu saranai
Thank you for you both for this vital info.
Very kind hearted person. Theruwansarani.
I so like to see flights and the activities so I like Elmore sir and stories about flights ✈ ❤❤❤❤❤
Thank you very much sir.
(Faizer)
Captain නියමයි
Thank you so much 🙏
Lucky pilot.❤
@Aviation Voice
Good program. Appreciated if you could arrange an interview with Captain Elmo regarding the disappearance of MH 370. Thanks in advance 😊
අවුරුදු 100 කට වඩා ආයුෂ ලැබේවා ඔබතුමාට
Budusarn
So kind person
When lam younger elmo captain sir is a very clever person who has a pilot in sri Lanka
Great Video and thank you for bringing these wonderful stores. Requesting A380 pilot story if possible.
👍. thanks ❤️
උඩින් ගියත් පොලවෙ පය ගහල ඉන්න මිනිහෙක් ❤
Captain I love you you look like my father ❤someday we will see you
අඩේ අප්පා.. ජීවිතේටම සිංගප්පුරැවට ප්ලේන් එකේ එකපාරක් විතරක් ගිහිල්ලා ඇවිල්ලා සිංහලෙන් කතා කරන්න ඇබරෙන ඉන්ගිරිසිය තමයි පට්ට කියලා හිතාගෙන ඉන්න මම වගේ තවත් වහල් මානසිකත්ව තියෙන පොරවල් මේ සාකච්ජා බලනවද දන්නෑ😢😢😮😮
Capt. Elmo ❤
එතුමාගේ රාජකාරි ජීවිතයට අමතරව වඳ වී යන පරම්පරාවේ වටිනා වැඩිහිටියෙක්. පියානනි ඔබේ මනු දහම් ඊළඟ පරම්පරා වලට දායාද කර බෙදා දෙන්න
May almighty God bless you .
V. Interesting conversation .I have read his beautifull articles in the Catholic messenger
Please add one more discussion with Elmo
Good vd 😊❤
Good Great Person
Thank you 🙏
Blue Sky sir!
Srilankan ගෑවන් සෙවයෙ හිටපු විශ්‍රාමික නියමුවෙක් තමයි මේ