මහාධිකරණ විනිසුරුවරුන් මවිත වූ නාකොටික් වැඩ ගැන නීතිඥවරු මුල් වරට හෙළි කරන කතාව | කුඩු කිලෝ 196 නඩුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 409

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +66

    තිලුණී ඔබගේ මේ විෂිස්ඨ සේවාව තුලින් මේ රට කොයිබටද ගමන් කළයුත්තේ යන්න පැහැදිලි කරගැනීමට මෙන්ම, රටේ පුනර්ජීවනය වෙනුවෙන් ජනතාවගේ සාක්ෂරතාවයන් ඔප්නැංවීමට විශාල ලෙස උපයෝගී වෙනවා.මේ නීතිඥ ගාමිණී අල්විස් මහතාගේ විෂ්ලේෂණය ඉතාමත් විෂිස්ඨයි ....🙏🇱🇰🌄

    • @resweherepiyarathana855
      @resweherepiyarathana855 ปีที่แล้ว +3

      ඛඛක

    • @ranka7776
      @ranka7776 ปีที่แล้ว +4

      උබ අමු කාලද...

    • @lalithmallawarachchi855
      @lalithmallawarachchi855 ปีที่แล้ว +3

      මේ කියන්නේ කවරුන් හෝ කුඩු අතුරුදන් කර වෙන දෙයක් පෙන්නන්න දාල ..

    • @SunethraJanaki
      @SunethraJanaki 10 หลายเดือนก่อน

      C.f.ci​@@ranka7776

    • @chirathdarshana4317
      @chirathdarshana4317 6 หลายเดือนก่อน

      Oya

  • @atulatul7257
    @atulatul7257 ปีที่แล้ว +93

    ස්තූතියි තිළිණි. වැරදිලාවත් මේ interview එක චමුදිත කලානම් ලෝයර් මහත්මයාට හරියට පැහැදිලි කරන්නවටත් ඉඩ නොදී මැද්දට කඩා පනිනවා. 😊

    • @ksnmaliga
      @ksnmaliga ปีที่แล้ว +18

      චමුදිත කලානං අහන ප්‍රශ්න
      01. එතකොට ඒ අය 400km ගානක් මුහුද මැද්දට ගියේ හැංගි මුත්තං කරන්නද ?
      02. මේ අය හැංගි මුත්තං කරපු තැනට 196kg ක් අහසින් පහත් වෙලාද ?
      03. හැංගි මුත්තං කරපු මේ අය ගාවට අහසින් පාත් වුනු මේවා කාගේද ?
      04. මේ අය ලොකු සල්ලිකාරයෝ නෙමේනං එක් කෙනෙක්ට lawyers දෙන්නා ගානේ ගන්න සල්ලි කොහෙන්ද ?

    • @sujithjayasinghe4818
      @sujithjayasinghe4818 ปีที่แล้ว

      😂

    • @thilankaathapaththu6678
      @thilankaathapaththu6678 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @next5445
      @next5445 11 หลายเดือนก่อน

      😂

    • @nalindakarunatilake2610
      @nalindakarunatilake2610 หลายเดือนก่อน

      නඩු භාණ්ඩ සහ පැමිණිල්ල ලියපු එකා පට්ට..😂

  • @munipurageprasanna2334
    @munipurageprasanna2334 ปีที่แล้ว +18

    ගොඩාක් ස්තූතිය ,නාමල් රාජපක්ෂ විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිට්‍ යා කියපු තැන ඉදන් මන් මේ කතාව අහන එක නතර කෙරුව බොහෝ ස්තූතිය

    • @shanukafernando4709
      @shanukafernando4709 11 หลายเดือนก่อน

      අනිවාර්වයන් නඩුවට මොකද උනෙ කියලා හිතාගත්ත්තකි

    • @krishanthanalinda
      @krishanthanalinda 11 หลายเดือนก่อน +6

      ඔබ හිතාගෙන ඉන්න මහින්ද රාජපක්ෂගේ මෝඩ පුතා බූරූ නාමල් රාජපක්ෂ ගැන නෙවේ මේ කියන්නේ..
      මේ වෙනත් මහත්මයෙක්

    • @rolandkuranage9261
      @rolandkuranage9261 9 หลายเดือนก่อน +1

      මහින්ද මහත්මයා ගෙ පුතා කතා කොරන්නෙ criminal case පමනයි (මිනිමැරුම්)

    • @shandisanayake3643
      @shandisanayake3643 หลายเดือนก่อน

      ඒ නාමල් නෙමෙයි 😂😂😂

    • @tissaggt5147
      @tissaggt5147 21 วันที่ผ่านมา

      ලංකාවේ නාමල් රාජපක්ෂ වරු දෙදෙනෙක් සිටී නීතිඥ වරු ලෙස

  • @vimalbogahawatta
    @vimalbogahawatta 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ආදරෙයි
    හොඳ සංවාදයක් නීතිඥ තුමාගේ හොඳ ඉදිරිපත් කිරීමේ කලාවත් අගයමි .
    දැනුවත් උනෙමි.❤️❤️

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි. හරිම පැහැදිලියි. වැටවල් නියරවල් සේරම එකයි වගේ තමයි පේන්නේ.

  • @dwrs852
    @dwrs852 ปีที่แล้ว +63

    ඉහල සිට පහලට සල්ලි විසිකරපු බව පේනව ඔහොම හම්බකරල කෑවට ස්වභාවධර්මය බලාගෙන ඉන්නෙ දවසක දඩුවම් ලැබෙයි

  • @Surakarunarathna
    @Surakarunarathna ปีที่แล้ว +16

    මෙම නීතිඥ මහත්මා කරුණු දැන දැනත් පාඨකයා නොමඟ යවන බව බව මාගේ හැඟීමයි. බෝට්ටු හිමියා මහා ධනවතකු නොවුනත් මත්ද්‍රව්‍ය ජයවාරම්කරු මහා ධනවතකු බව අවිවාදිත කරුණකි. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ලිවීම අනවශ්‍යය අතර ජයන්ත චන්ද්‍රසිරි මහතා මෑතකදී අධ්‍යක්ෂණය කළ නන්නත්තාරයො ටෙලි පාටිය හොඳම උදාහරණයයි. මොවුන් සිදු කරන්නේ මුදලට කලු කබාය ට මුවා වී අප සමාජය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අපරාධ කරුවන්ගේ සහ පාදඩයන්ගේ තෝතැන්නක් කිරීමයි.

    • @nadikat
      @nadikat 3 หลายเดือนก่อน

      Very True. It's obvious money has been spent to buy Navy and Police officers and tamper the evidence.

  • @sahannimesha859
    @sahannimesha859 ปีที่แล้ว +24

    දෙයියන්ගේ පිහිටයි මගේ රටට😢. වැදගත් මහත්මයෙක් හොද පැහැදිලි කිරීමක්... 👏

    • @ayeshafdo1670
      @ayeshafdo1670 ปีที่แล้ว +4

      Kohomada meya wadagath kiuwe.

    • @ranka7776
      @ranka7776 ปีที่แล้ว +2

      මොකක් උබ අමු කාලද

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 5 หลายเดือนก่อน +1

    Thank you Miss Perera. Wish you all the best in your career.

  • @chandanalatha6319
    @chandanalatha6319 ปีที่แล้ว +57

    අපිට ඉතින් හිතන්න තියෙන්නේ කුඩු ගෙනාපු අය නිදොස් කට උත්තර වරද්දපු අයට දොස් ..කොහොම හරි අපේ රටේ ජීවිත කීයක් නම් අද කුඩු නිසා විනාශ වෙලා ද තාම ඉවර නෑ මෙවැනි නීතිඥ මහත්තුරු ඉන්න තුරු කුඩ්ඩන්ට ජය

    • @ranganasenapathi1294
      @ranganasenapathi1294 ปีที่แล้ว +7

      Aniwa munge lamayek kuddek wenna ounee dawasaka

    • @ranka7776
      @ranka7776 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @veebee3969
      @veebee3969 ปีที่แล้ว +4

      මහත්තුරුද? මහත්හොරුද? කුඩු කිලෝ 196 ක වටිනාකම කෝටි කීයක්ද? මෙතරම් මුදලක් යට කරන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉන්නේ කීදෙනාද. මෙතරම් මුදල් කන්දරාවක් තියෙන ලොකු ජාවාරම් කාරයන්ට, නිලදාරීන් මුදල් වලට ගෙන සාක්ෂි දියාරු කිරීම ඉතාම සුළු දෙයක්. බෝට්ටුවේ ගියේ කුලියට වැඩ කරන එවුන්. මහා එකා නොවෙයි. මහත්හොරා නිකම් බබාඋක්කුං ගාන්න එපා බෝට්ටුවේ ගිය එවුන් බොහොම දුප්පත් අය කියලා. මහත්හොරා හොඳටම දන්නවා කවුද මේ ජාවාරමේ ලොකු එක කියලා. මහත්හොරාගෙ බිල ගෙවන්න සල්ලි ආවෙ කොහෙන්ද කියලත් මහත්හොරා දන්නවා. මගේ එකම පැතුම .... මේ මහත්හොරුන්ගේ දරුවෝ කුඩු ගහලා, මහත්හොරුන්ගේ ඇස් ඉදිපිටම අනේක දුක්විඳ, විනාස වෙලාම යායුතුයි. තිලිනි පෙරේරාගෙ වීඩියෝ පටි අනර්ගයි. නමුත් මමනං මෙම වීඩියෝ පටිය දකින්නෙ මහත්හොරුන් වෙනුවෙන් කරන වෙළඳ දැන්වීමක් වගෙයි.

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 ปีที่แล้ว +1

    තිලිණි පෙරෙරා මහත්මිය ඔබ මේ වැඩ සටහන කරනවා සුපිරියට ,මෙ කතාවෙන් තේරුම් ගන්න තියෙන්නේ සල්ලි බලය ඇත්නම් ඕනම වැරදි කරුවෙක් නිදහස් ඒ තරන්ම අපේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ,අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව නිකන්ම නිකන් හොර ගුහාවක් කියලා ,පොඩි දුප්පත් අහිංසක මිනිස්සුන්ට දඩුවම් ලැබෙන බලවන්තයින් සල්ලි කාරයෝ නවනවා නීතිය දක්ශ විදිහට.

  • @isuruherath7281
    @isuruherath7281 ปีที่แล้ว +7

    පිරිමි අක්කි ඔයාගේ අවසාන ප්‍රශ්නෙට උත්තරේ ඒගොල්ලන්ගෙ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් හෝ කෝටි ගානක් වෙනුවෙනි😎😎😎❤❤❤

  • @bandarabandara4442
    @bandarabandara4442 ปีที่แล้ว +12

    අධිකරණයකින් සාධාරණයක් ඉෂ්ඨ වෙනවනම් ඒ බොහෝම කලාතුරකින්.

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 ปีที่แล้ว +44

    වටේටම හොරු තියාගෙන
    මගේ රටට දලදා හිමි සරණයි කිය කිය වැලලෙනවා 😜
    අපි හරි අමුතු ජාතියක් බ්‍රෝ..

    • @dilu4429
      @dilu4429 ปีที่แล้ว +3

      සිරාවටම 😂

    • @PeterdeSilva-tl4de
      @PeterdeSilva-tl4de หลายเดือนก่อน

      Rata purahama palli pansal hiki hiki

  • @vipulashantha3755
    @vipulashantha3755 11 หลายเดือนก่อน +3

    සමස්ථ ක්‍රියාවලියම කුඩු සල්ලිවලින් යස අපූරැවට රඟදක්වා ඇතිවගයි. එකම ප්‍රශ්ණය කුඩු කිලෝ 190 ස්ව කැමැත්තෙන් මුහුදට ඇවිත්...

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා අදහස් ගොන්නක් කැටිවූ ඉතාමත් අනර්ග වැඩසටහනක්. ඔබ දෙපළටම ඉදිරි සාර්ථක ගමනක් යෑමට අවසර 🙏

    • @ranka7776
      @ranka7776 ปีที่แล้ว +5

      පකතමා

    • @lakshikasamaranayake6605
      @lakshikasamaranayake6605 ปีที่แล้ว +1

      බොහොම කණගාටුයි මෙවැනි අසභ්‍ය වචන ලිවීම සම්බන්ධව, උගත්කම ගැන මැනවින් පෙනේ.මම අදහස් කලේ නීතිය සම්බන්ධව මිස කුඩු වෙනුවෙන් වගකිවයුතු අය ගැන සහ මුදල් වළට ගත් ක්‍රියාමාර්ග ගැන.නීථිය ගැනයි.මේවට රජය වගකිවයුතුව ඇත. අනික කුඩු කියන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙත් අතදරුවෝ නෙවෙයි. සුළු වශයෙන් හෝ බුද්ධිමත් අයයි. ඒවටත් වගකිව යුත්තේ ඒ අයමය්, කව්රුත් බලෙන් බොන්න දෙන්නේ නැහැනේ. ඒ කෙසේ වෙතත් මෙවැනි වචන පාවිච්චි කිරීම ගැන දෙසැරයක් හිතන්න. මමත් මේ රටේම පුරවැසියෙක් කනගාටුයි.දේශපාලන වාසි තකා තමයි මේ නීතී හැදිලා තියන්නේ. ලියන්න කලින් ටිකක් හිතන්න.වැඩසටහන සම්බන්ධව ලිව්වා මිස කිසිම වාසියක් නිසා ලිව්ව අදහස් නෙවෙයි.

    • @veebee3969
      @veebee3969 ปีที่แล้ว

      @@lakshikasamaranayake6605 ranka7776 කියපු කතාව හරි මහත්තයෝ. තිලිනි පෙරේරා ඉදිරි සාර්ථක ගමනක් යෑමට මගෙනුත් සුබපැතුම්. නමුත් අර හොර තක්කඩියා නම් අවීචි මහා නරකාදියෙන් තමයි නැවතිය යුත්තේ.

  • @thusharasampath7994
    @thusharasampath7994 ปีที่แล้ว +13

    හොරෙ උනත් හොරකම් කරලා බෙරෙනවානම් එක ඔහුගේ පින පින ගෙවුණු පසු කරපු වැරදි වලට ස්භාව දර්මයෙන් දඩුවම් ලැබේ

  • @sam39352
    @sam39352 ปีที่แล้ว +27

    ඊලඟ වතාවෙ මේ වගේ බඩු ගොඩක් එක්ක ජාවාරම්කාරයො මාට්ටු වුණාම පොලිසියට භාර නොදී මුහුද මැදම ඉවරයක් කරල දාපල්ල. රටේ අනාගත පරපුර රැකගන්නනම් Navy එකේ කොල්ලො ඒ දේ කරන්නම ඕනෙ.
    පස්සෙ media වලට ලස්සන කතාවක් ගොතල කියන්න බැරියැ 😠

    • @rsimporters4971
      @rsimporters4971 ปีที่แล้ว +2

      Good idia

    • @kumarweerasingha7337
      @kumarweerasingha7337 ปีที่แล้ว +1

      Kkollanta labenna penalty mudalath nathi kararapu captainge indala pahala niladarinta HENA illanava athi
      .PAU hallo. Madrauya javaram karayo umbalavath Salli valata ganeevi. Thani karama GAMAK bava oona buuruvekuta pahadily.

  • @chinthakabandara7456
    @chinthakabandara7456 ปีที่แล้ว +3

    සුපිරි kathawak

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth ปีที่แล้ว

    Great interview and good msg and information for public Thilini well done Thilini

  • @galahakumburage
    @galahakumburage ปีที่แล้ว +40

    අපෝ නාකොටික් එකේ ඉන්න් කාලකන්ණි ගැන කියලා වැඩක් නෑ.... මුන්ට මේ හම්බ කරලා කන කැම දිරවනවද මන්දා..🤮🤮🤮

  • @rajithvenushka4415
    @rajithvenushka4415 ปีที่แล้ว

    great video. Thanks !

  • @kanchanasewwandi8001
    @kanchanasewwandi8001 ปีที่แล้ว +11

    නියමයි අක්කේ 👍 මේ වගේ videos තව ගේනකම් ආසාවෙන් ඉන්නවා ...🙏❤️

    • @travellanka7342
      @travellanka7342 ปีที่แล้ว

      අනේ පලයන් ගෑනියේ 🤭🤭🤭

  • @dhanushkabandara3102
    @dhanushkabandara3102 ปีที่แล้ว +24

    Navy එකෙන් අල්ලලා නාකොටික් එකට බාර දුන්නා කියන්නේ නරින්ට කුකුල්ලු භාර දුන්නා වගේ දෙයක්.. උන් ඕවා පන්නලා වෙන බඩු ටිකක් උසාවියට පෙන්නලා කියලා හොඳටම පැහැදිලියි

  • @NAVINDU11
    @NAVINDU11 ปีที่แล้ว +14

    අනික් දවසෙ කුඩු අල්ලන්න යද්දි,නඩුකාරහාමුදුරුවොන්වත් එක්කන් යන්න ඕන

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +17

    මේවගේ ප්‍රධාන නඩුවකත් මෙහෙම වෙනවනම් සාමාන්‍ය නඩුවලදී මොනවා වෙනවා ඇතිද?අහිංසකයෝ කීදෙනෙක් හිරේ යනවා ඇතිද?

  • @sarangaathukorala9766
    @sarangaathukorala9766 ปีที่แล้ว +8

    එතන කුඩු තිබිලම නැද්ද. කොහොම හරි සියලු දෙනාම එකතු වෙලා නඩුව ගොඩ දැම්මා. හොඳයි දක්ෂයි

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 ปีที่แล้ว +18

    තිලිනිගෙ කටහඬ.......... ආදරෙයි තිලිනියෝ.....❤💝💖💞

    • @kanthigallague
      @kanthigallague ปีที่แล้ว

      ❤❤❤❤

    • @ranjithperera8538
      @ranjithperera8538 ปีที่แล้ว +1

      කුඩු ගෙනාවෙ ජනතාව ද මෙවාට ඉදිරිපත් වන loyers ටත් හෙනම ගහන්න ඔනැ මෙ ඔක්කොම හොරු

    • @amilachathuranga6197
      @amilachathuranga6197 ปีที่แล้ว

      @@ranjithperera8538 ඇත්ත.

  • @christyrajapaksavarese
    @christyrajapaksavarese ปีที่แล้ว +42

    උසාවිය නොමග යවලා,අල්ලගත්තු බඩු මාරුකර හොරාකාපු උන්ට දඩුවමක් නැද්ද.?
    ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නැද්ද.?

    • @upulfernando494
      @upulfernando494 ปีที่แล้ว +3

      කවුද නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නෙ.

    • @sujithjayasinghe4818
      @sujithjayasinghe4818 ปีที่แล้ว +1

      Good question.

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 ปีที่แล้ว +19

    සාමාන්‍ය දුප්පත් මනුස්සයෙක් පොල් ගෙඩියක් හොරෙන් ගත්තොත් නම් නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා.

  • @nimalperera5242
    @nimalperera5242 ปีที่แล้ว +11

    කොහමහරි නිතිඥයො ඉදිරිපතිවෙලා කැඩුකාරයො නිදහස් කෙරැව . අනේ මෙවැනි රටවල උපදින්නටවත් නොලැබෙිවා

  • @lesliebarthelot7710
    @lesliebarthelot7710 5 หลายเดือนก่อน +1

    Thlane lf you can give the NLR reference it will be much better. Thanks

  • @sapphiregunasena583
    @sapphiregunasena583 ปีที่แล้ว +5

    Great work Thilini. Awaiting more.

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 ปีที่แล้ว +2

    උත්කෘෂ්ඨයි, මැතිතුමනී,!!!

  • @rangapradeep4035
    @rangapradeep4035 ปีที่แล้ว +23

    කුමට මෙරට අධිකරණය නීතිය හා විනිසුරන්....

    • @veebee3969
      @veebee3969 ปีที่แล้ว

      හා හා ප්‍රවේසමෙන් යාලුවා. අධිකරනයට බැන්නොත් කුලියට කරන හොරගුඩ්ඩන්ගෙ සංගමයේ එවුන් එන්නෙ රෙදි උස්සගෙන.

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 ปีที่แล้ว +4

    Good explain.

  • @maheshranjan5892
    @maheshranjan5892 ปีที่แล้ว +27

    රස පරික්සක බොරු කියනවනං සාමාන්‍ය ජනතාව ට කාගේ පිහිටක්ද

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว

    Very important discussion

  • @HHH-xm3lf
    @HHH-xm3lf ปีที่แล้ว +4

    මටනං දැන් හිතෙනව කැකිල්ලෙ රජ්ජුරුවෝ ජරාව කෑවද කියල , මගෙ කරුමෙට මට ජරාව කාල මගේ ලමයින්ට කන්න දෙන්න අප්පිරියයි !!!! තිලිනි පේනෙ අහන්න ගිහිල්ල තියෙන්නෙ නියෙම කෙනා ගාවට, තෙරුවන් සරනයි 😊

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +15

    තිලිණි පෙරේරා ඔබට ජය වේවා !

  • @rohanasilva1691
    @rohanasilva1691 ปีที่แล้ว +1

    Good programs..

  • @samithasathsara4525
    @samithasathsara4525 ปีที่แล้ว +6

    ඒනකන් බලන් හිටියේ♥️

  • @nimalnaulla6189
    @nimalnaulla6189 ปีที่แล้ว +2

    මේ කතාව බැලුවම තේරුම් ගිය දෙයක් තමයි, කුඩු තොගය අත්අඩංගුවට ගත්තාට නඩුව අලකරන්න ඕනකම නඩුව උසාවියට ඉදිරිපත් කරන්න පෙරම තිබුන බව. එහෙම වෙන්නෙ නාකොටික් එකට මොනව ලැබුනොත් ද, අනාගතයේ ලබා ගැනීමට ද,කියල සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙනව.

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +8

    සාක්කි කාරයන්ට පගා දීලා සාක්කි හිතාමතා පරස්පර කරා වෙන්න බැරි නැද්ද ? විශේෂයෙන් පොලීසියේ සාක්කිය මෙහිදී විත්තියට වාසි වුනා වත්ද? 🌹🌹🌹

  • @dpr1836
    @dpr1836 ปีที่แล้ว +1

    රටට හානියයක් වරදක් වෙන ආකාරයෙ කවර සිදුවිමකට උරදෙන සියලු දෙනාගෙම දරු පරම්පරාවටවත් යහපතක් නොවෙවා උපදින උපදින ආත්ම වලදි පවා පඩිසන් ඩෙවා

  • @nelumwasala8531
    @nelumwasala8531 ปีที่แล้ว +90

    එම නඩුව මෙහෙයවීමට අපොහොසත්වූ නිලධාරීන් සියලුදෙනා ටම විනයපරීක්ෂණ පවත්වා අසාධු සටහන් ලබාදීමට කටයුතු කලයුතුයි .නිලයෙන් පහලට දැමිය යුතුයැයි යෝජනා කරමි.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      එක සුදුසු නැහැ බෞද්ධ රටකට සාදාරණකමක් නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී රටකට සුදුසුයි.

    • @anurakumaradisanayake
      @anurakumaradisanayake ปีที่แล้ว

      ​@@ricardoperera9880 සුද්දට පු. දුන්න උබලට බෞද්ධකම එක්ක හරි ඇරියස් එකක් තියෙන්නේ

    • @pali516
      @pali516 ปีที่แล้ว +3

      ​@@ricardoperera9880 මහඡන මුදල් වලින් පඩි කන්න කලා රට විනාශ කරන්න හරිම සුදුසුයි.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      @@pali516 🤣🤣🤣

    • @sumudubasnayake6394
      @sumudubasnayake6394 ปีที่แล้ว +1

      😂😂😂

  • @suhadayananda1204
    @suhadayananda1204 ปีที่แล้ว +1

    මට නං විශ්වාසයි විනිශ්චයකාරවරු ඇරෙන්න අනිත් සියලුම දෙනා මේකට සහසම්බන්ධයි.මේ සියලුම ක්රියාකාරකම්, සිදුවීම් නොදැන ඉන්න පුලුවන් තුන්දෙනයි.ඒ විනිසුරැවරුන්.මෙයා ඉදිරිපත්කරන කරුනුවලින්ම පැහැදිලිවෙනව මේක විත්තියයි පැමිණිල්ලයි දෙගොල්ලම එකට හිටගත්ත කියන එක.

  • @lwpathi4296
    @lwpathi4296 ปีที่แล้ว +13

    පොලීසිය කියන්නෙ අම්මගෙ අහවල් එක විකනල කීයක් හරි සොයාගන්න පුලුවන් නම් ඒකත් කරන සක්කිලි ...එහෙම උනේ කොහොමද කියල පරීක්ශනයකුත් නෑ දඬුවම් විඳින එකෙකුත් නෑ..

  • @anuruddhaindikaparanavitha6546
    @anuruddhaindikaparanavitha6546 ปีที่แล้ว +13

    අල්ලගත්ත එකේ නඩුව හරියට දාගන්න බැරි ආරක්ශක සේවය ගැනනම් කනගාටුයි. මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ කුඩු නැති කරයි කියල.

    • @veebee3969
      @veebee3969 ปีที่แล้ว

      බැරිකම නෙමෙයි සහෝ. මේවාට කියන්නෙ මුදලට යටවෙලා සාක්කි දියාරු කරනවා කියලා.

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 ปีที่แล้ว +1

    Yonger generation must be think twice and god bless our Country

  • @pikka1217
    @pikka1217 11 หลายเดือนก่อน +1

    රාජ්‍ය සේවය පහළ ම තැන ඉදන් හරියට වගකීමකින් කටයුතු කළා නම් නීතියේ හිල් ඇතිවන්නේ නැත නීතිය නම්‍ය වන්නේ ද නැත☺️

  • @CHAMITH1982
    @CHAMITH1982 ปีที่แล้ว +15

    හරිම කනගාටුයි මේ වගේ lawers ලා ගැන. නීතියෙන් රිංගලා ගිහින් විත්තිකාරයෝ නිදහස් කළාට ඔයාගේ පුතා කුඩු ගහපු දවසට තේරේවි මේකේ ආනිසංශ.

  • @chamithkrishan3503
    @chamithkrishan3503 10 หลายเดือนก่อน +1

    Hari awabodayen beluwoth ragapana widiya penawa

  • @lifeinpera7166
    @lifeinpera7166 ปีที่แล้ว +1

    Great work Thilini

  • @ahinsakossin1976
    @ahinsakossin1976 11 หลายเดือนก่อน

    ඇත්තටම අද ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තුමේන්තුවේ සුළු පිරිසක් නිසා පොලිසිය ත්රස්ත සංවිධානයක් වෙලා

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +11

    රටේ හැමදේම කනගාටුදාවකයි

  • @shanelrandika3304
    @shanelrandika3304 ปีที่แล้ว +4

    26:10 බලන් ගියහම කෝටි ගානක බඩු deal කරල තියෙන්නෙ අහින්සක දුප්පත් මිනිස්සු ටිකක්නෙ...😋😋😋

  • @tharukaharsha5396
    @tharukaharsha5396 ปีที่แล้ว +2

    එතකොට කවුරුත් කුඩු ගෙනල්ලා නෑ.
    තව ටිකෙන් නාවික හමුදා නිලධාරීන් තමයි වැරදිකරු වෙන්නේ.
    ඔච්චර වටේ යන්න දෙයක් නෑ, සල්ලි බර ගානක් ඉහල සිට පහලට පොම්ප කරලා තියෙනවා

    • @veebee3969
      @veebee3969 ปีที่แล้ว

      දේශපාලන බලයත් සමගම.

    • @susanthasilva-u8i
      @susanthasilva-u8i 5 หลายเดือนก่อน

      👍

  • @chamindakonpitiya6851
    @chamindakonpitiya6851 ปีที่แล้ว +26

    එතුමාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. මෙහෙයවීමත් එහෙමයි👍

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +4

      ලංකාවේ මහජනතාව ගොඩාක් ගොඩාක් මෝඩයි ගොන් මීහරක් වැඩිපුර ඉන්න රටක රටේ අති විශාල භ්‍යාණක පාපයන් සිදුවෙලා අවුරුදු ගානක් ගියාට පස්සෙයි බොහෝ අය දැනගන්නේ. . රටක ආසන්න ආදායම් වියදම් දළවශයෙන් නොදැන සිටින නිසා මහා පරිමානයෙන් මුදල් අක්‍රමිකතා හොරකම් සිදු උනත් ලංකාවේ බහුතරයක් ජනතාව දන්නේ නැහැ නමුත් ලෝකයේ අනෙක් රටවල් හරියටම දන්නවා හොරකමක් උනාද නැද්ද කියල ඒ වගේම රටක් අනිවාර්යයෙන්ම දියුණු නොවෙනවානම්, අරගල ඇති, කළබල ඇති රටක්නම් අනිවාර්යයෙන්ම 100%ක්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බෞද්ධ ආගමීක රටක්නම් දූෂිත රටක් කියන කාරණය ලෝකයේ අනෙක් බුද්ධිමත් රටවල් වගේම ගොන් මෝඩයෙකු නොවන බුද්ධිමත් ප්‍රඥාවන්ත අය පමණක් දන්නවා ඒ නිසා දූෂිත රටකට වක්‍රකාරව ලෝකයේ වෙනත් දූෂිත රටවල බොහෝ දුෂිතයන් ලංකාවට විශේෂ අවධානය යොමු වෙලා ලංකාව සමග හොර රහසේ සම්භන්දකම් පවත්වනවා ලංකාවේ දූෂණය වැඩි උනාම ලංකාවට කවදාවත්ම බැහැ රටේ නීතියට අනුව රටේ ජනතාව නීතියට ගෙනාවට ලෝකයේ අනෙක් රටවල්වලට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න නමුත් දියුණු රටවලට නීතිය ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක කරන්න ශක්තිමත් නිසා සාදාරණ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් සමහර අය හිතනවා රාජ්‍ය විරෝධීව ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව මුදල් උපයන්න එවැනි නීති විරෝධී ක්‍රියාවක් අනිවාර්යයෙන්ම ජනතාවට හානියක් වීමේ ප්‍රවණතාවය වැඩී විශේෂයෙන්ම අනාගත පරම්පරාවට නුසුදුසු ක්‍රියාවලියක් නිසා ස්භාවිකවත් වරදක් වීමෙන් මෙවැනි වැරදි කරුවන් මරණින් පසු අවාසනාවන්ත ස්භාවයකට අනිවාර්යයෙන්ම පත්වෙනවා.

    • @ayeshafdo1670
      @ayeshafdo1670 ปีที่แล้ว +2

      Mokadda kiyapu patta Boru tikada

    • @veebee3969
      @veebee3969 ปีที่แล้ว +1

      මට අපේ ආච්චිගේ රෙද්ද මතක් උනා සහෝ. මෙතරම් තක්කඩි සමාජයක මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. බඩු කාරයන්ගේ පටංගත්තම අවනීතිපති, හොරකොස්සෝ, බඩුනිවසේ මෙහෙකාරයෝ බොහෝ දෙනෙක් අන්තිමටම යනකං කුනුවෙලා, පනුවෝ ගහපු එවුං.

  • @sanathsilva9288
    @sanathsilva9288 ปีที่แล้ว

    Good job thilini well done

  • @MohamedOsama-hp4qq
    @MohamedOsama-hp4qq ปีที่แล้ว +5

    දැන් අධිකරණය නොමග යෑවීම හමුවේ, නිලධාරීන් varadi නොවේද? අපහාසයට සිර දඬුවම් විඳීමට සාධාරණයක් ඉෂ්ට නොවේද?. කොටකෙතන විත්ති කරුවන් කල පුද්ගලයින් පොලිසිය ගෑන සිතා vandi නඩු noparavima අධිකරණය නොසලකා හැරීම siduvida?

  • @SusilKurera
    @SusilKurera ปีที่แล้ว

    HARE WADAGATH NETHENCHA MHATHMAYAEK

  • @sahanlahiru7640
    @sahanlahiru7640 ปีที่แล้ว

    HAPPY NEW YER THILINI AKKIYATA

  • @sanathekanayake296
    @sanathekanayake296 ปีที่แล้ว +5

    විත්ති කාරයො බඩුත් එක්කම අහු උනාට පස්සෙ...සාක්කි පරස්පරයි කියලා නිදහස් කරද්දි අල්ලපු කුඩු ඔක්කොම බාර දෙන නීති හදන්න ඕන ...පව් දුප්පත් අහින්සකයො විකුනලා සොච්චමක් හොයාගන්න නෙ.... .හැබැයි සොබාදහම නඩු අහන දවසට සාක්කි නැතුවම සුදුසුම දඬුවම අදාල අප්පලාට නොවැරදීම ලැබේවි.

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว +2

    දිනය අනුව නම් පාස්කු ප්‍රහාරය වනතුරු අවදානය වෙනතක යොමුකිරීමට කරපු එකක් කියල හිතන්නත් ඉඩක් තියෙනවා ..මොකද කුඩු එන්නෙත් දේශපාලන බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව. පාස්කු ප්‍රහාරය වෙන්නෙ බලය හුවමාරුවකට පාර කපාගන්න..මොකක් උනත් ලංකාව ගැන නම් දුකයි.

  • @pavithrasandaruwan2535
    @pavithrasandaruwan2535 ปีที่แล้ว +1

    Ethakota ee kudu kaageda, anthimata kawda waradakarayo ?

  • @erangapradeep6935
    @erangapradeep6935 ปีที่แล้ว +1

    Thilini oya aith tv ekata ennako please 😩

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +4

    බඩුත් හාන්දුවන්ගේ නඩුත් හාන්දුවන්ගේ.
    ඇයි නිදහස් නොකර නිදොස්කොට නිදහස් කරන්නේ ? රටේ දුෂනය බහුල විටක නිතිය නැමෙන බව දන්නා විට බොරු කිමට කිසිවකු මැලි නොවේ.

  • @tharudinakshe6874
    @tharudinakshe6874 ปีที่แล้ว +1

    මේ හෙරොයින් වලට මොකද්ද ගන්න පියවර ? නැවත පිට පාරෙන් සමාජගත කරනවද

  • @hajaraimohamadhajarai3981
    @hajaraimohamadhajarai3981 ปีที่แล้ว

    Mewage nithiiye kadanne puluwannam den kilo dahass ganann henne puluwan meme neetiye salliwrlete yatepsth keranne puluwan

  • @mnashu2152
    @mnashu2152 4 หลายเดือนก่อน +1

    Naduth hamuduruwange baduth hamuduruwange.

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 ปีที่แล้ว +1

    එහෙම බැලුවොත් කුඩු කිලෝ 273ක් තිබුනෙත් නෑ කියලා කියන්න පුළුවන්ද..??

  • @ubayatv2424
    @ubayatv2424 ปีที่แล้ว +4

    ඔබ මේ වටේ,අයිසින් කරන්නෙ බලු අසූචි ගොඩක්...මේ දිහා බලාගෙන ඉන්න පුලුවන් ඒත් කපල කන්න බෑ. ස්වභාව ධර්මය සියල්ලන් ගැන බලාගනී.

  • @susiripalaranasingha2455
    @susiripalaranasingha2455 ปีที่แล้ว +6

    මෙවැනි නඩු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් පෙනී සිටින්නේ අධික මුදලක් ලබාගෙන අපරාධ කරුවන් නිදහස් කරන්නනේ. ඉතිං අති විශාල මුදලක් ලබා ගන්න මොහුන් කරන්නේ රටේ අනාගත පරපුර විනාශ කරන එක නේද . අපරාදෙ ඔය තරම් සැතපුම් ගනන් දුර යාත්‍රා කරල විශාල වියදමක් දරල මෙවැනි මෙහෙයුම්.කරන්නේ මොකටද මේ රටේ බඩගෝස්තරවාදී නීතියක් පෝෂණය කරන මහපරිමාණ අපරාධ කරුවන්.නිදහස් කර ගන්නද. රටේ පොදු නීතිය බලපාන්නේ අසරණ මිනිසුන්ගෙ.අසරණ කමට පොල් ගෙඩියක් අඹ ගෙඩියක් මංඤොක්ක.අලයක් වැනි සුලු වැරද්දක් කරපු අසරණ ජනතාවට තමයි නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ . ඔන්න අප රටේ ස්වාධීනයි කියන පොදු නීතිය . මෙයගෙ ප්‍රකාශය හරිම සුන්දර වදන් තමයි පෙන්වන්නෙ. මේවට බයිල කියන්නේ.

  • @mohamedhussain4058
    @mohamedhussain4058 ปีที่แล้ว +7

    ගොයමිි ගහේ නඩුව, මෝල් ගස් පත්තුවීම වගේම නඩුවක්..." පුදුම කතාවක්නේ,,, නැවක් හෝ බෝටිිටුවක් ආපුඑක ඇත්තනමිි, බෝටිිටුවතුල හිටියේ මිනිස්සුනමිි, මත්ද්‍රව්‍ය ජාවරමක් වුනැයි පැහැදිලියිනේ..අනික සිමෙන්ති මලු පහක් විතර මොන අපරාධයක් ද? එ වෙලාවෙම ඔලුවට තියලා මුදට දාන්න පුළුවන් නීතියක් වහාම හදන්න ඔිින....ලෝයර්ලට ඉතින් මගුල් තමා...පොඩි හිලක් තිබිිබත් මදෑ.....?

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +22

    කුඩ්ඩෝ කුඩු විකුණලා සල්ලි හොයනවා පොලිසිය කුඩ්ඩන්ට සපෝට් කරලා කරලා සල්ලී හොයනවා ලෝයර්ලා උන්ව නිදහස් කරන් සල්ලී හොයනවා හරිම සරලයි. අපි තමයි දැන් කුඩු කිලෝ 273 ,ගෙනත් තියෙන්නේ 😂😅 කව්රුත් කරන්නේ බිස්නස්

    • @ayeshafdo1670
      @ayeshafdo1670 ปีที่แล้ว +1

      Aiyyo mahaththaya bohoma saralai kuddo Salli visik Karala sakki wenas Karala thiyenne.oba thumath ragapanne.lowyersla 6 denek viththiya wenuwen peni hitiye nikanda mahaththayo.oya kidu genawa un kuduwala aithi karayo nemei .un badu genawa .aithi karaya wena ekek.oya film Dan paranai.prasne gonnu Inna rataka nithiya vikinenawa.oya panath oya nokiya gedara thiyaganna.bila nokiya

    • @senanayakasenanayaka4714
      @senanayakasenanayaka4714 ปีที่แล้ว +2

      👏👏👏👏👏👏👏👏👏👍

  • @chandanasiriwardana3365
    @chandanasiriwardana3365 ปีที่แล้ว +2

    මං අදයි මේක බැලුවෙ මාත් යාලුවෙකුගේ නඩුවකට උසාවි යනවා අවුරුදු 16 ක් මං මේ නීතීඥ මහතා එක්කත් කතාකරල තියනවා.
    මට නම් උසාවියේ අය එදා අවුරුදු 8 ට පෙර කිව්ව එකක් තමයි කවද හරි අංක 1,ට එන නීතීඥ යෙක් කියලා.අද ඒක සනාත වුනා.
    නීතීඥ වරු අපවගේ අයගෙන් මුදල් හභායන කාලෙක මොහු සත්තකින්ම මිනිහෙක්.

  • @WasanthaKumara-oo1qf
    @WasanthaKumara-oo1qf ปีที่แล้ว +1

    මටත් හිතෙනවා කිලෝ ගනන් කරන්න අනිවාර්යයෙන්ම බේරෙන්න පුළුවන්

    • @jamperera7051
      @jamperera7051 ปีที่แล้ว

      Lawyer තොත්ත බබා.....

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว

    උසාවියෙ කාලය කාදැමීමක් හා රටේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ජීවිත අනතුරේ
    ජනතාවගෙ නිදහසේ ජිවත්වීම නින්දට යාමවත් කරගැනීමට නොහැකිවීම මේ කුඩ්ඩන්නිසා ..
    වැටලීම් කරන නාවික නිලදාරි මහත්වරුනි මින් ඉදිරියෙදිවත් කුඩු ඇල්ලුවොත් රට ඇතුලට එන්න නොදි මුහුද මැදදිම ගිල්වාදමන්න ගේනවුන් එක්කම පාපයක් වෙන්නෙනැ බුදුන්දැක නිවන් නෙවෙයි මතුබුදුවෙනව එය කරන්න පුලුවන්නම් .
    වෙලාවල් ලාංජන සටහන් කටවුත්තර පරස්පර වාද විවාද මොකවත් ඕනිනැ
    කුඩුමුදලාලිලයි කුඩුනඩු කතාකරන නීතිඤ්ඤයින් කෝටිපති නෙවෙයි ප්‍රකෝටිපතියන් වෙන එක පමනයි අපේ කොල්ලො කෙල්ලොටික විනාස වෙනව පමනයි..
    මේවට උදව්කරන උන් දැනගන්න ඕනි උබලට ජාතකව උපදින්නෙ ගෑනු දරුවො විතරයි පරම්පාරව එතනින් ඉවරයි කුඩුවලිම්ම උනුත් විනාස වෙනවමයි....
    සොබාදහමෙන් ගැලවුමක්නැ....

  • @janithanuranga1438
    @janithanuranga1438 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලා නීතියේ තියෙන හිල් ටික වහන්න ඕන ඒ හිල් ටික උපයෝගී කරගෙන මේවගේ උන් මල්ල පුරවා ගන්නවා ලක්ශ ගනන් වලින්.අන්තිමට කුඩු ටිකයි ජාවාරම් කාරයෝ ටිකයි එලියේ රට යන පැත්ත හිතාගන්න පුලුවන්නේ.නීතියක් නැති මල කනත්තක් වෙනවා තව අවුරුදු 20ක් 30ක් යනකොට එතකොට තොපිත් නෑ තොපේ දරුවොන්න්ගේ දරුවෝ හරි මේවට වන්දි ගෙවන්න වේවි

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp ปีที่แล้ว

    Mekey hondama udhaharanaya ginigath nawata adha pathwela thiyena thathwwaya.mama danna darmamaya nam ...sbawadarmaya mey hama kenatama danduwam lbei .

  • @sam-17105
    @sam-17105 ปีที่แล้ว

    මේ නඩු බඩු සහ දේශපාලනය ගැන බලනකොට පු........නුත් හිනායනවා

  • @mountlankatours3090
    @mountlankatours3090 ปีที่แล้ว

    ගොයම් කොලේ තීන්දුව කියලා එකකුත් අහල තිබුනා, හුගක් දේවල් විසදිලා තියෙන්නෙ ඒ වගේ

  • @pradeepkumara2444
    @pradeepkumara2444 ปีที่แล้ว +2

    Punishment should be given to all illeagal officer's

  • @mkpriyantha4027
    @mkpriyantha4027 ปีที่แล้ว

    Rajaye rasapariksaka thamai kudu karainwa nidos kota nidahas kirimey wagakima baraganne rasa pariksakainge deapola gana shoyabalanna a to z dushitama niladarin thamai rajaye rasapariksaka moungana ikman thiranayak ganna nisi baladaringe awdanaya yomu wewa

  • @indikaariyarathne1451
    @indikaariyarathne1451 ปีที่แล้ว +1

    එතකොට කවෘරුත් කුඩු ගෙනැල්ලා නෑ 😂😂
    කුඩු කියන්නේ සෙලවෙන මනස 😂😢
    නීතිය 😊😅

  • @bandularamanayaka1346
    @bandularamanayaka1346 ปีที่แล้ว +3

    ගේ කාගෙද මන්දන්නේනැ නෝනා තමයි දන්නේ ,මැනික් මල්ලක් ⁣දුන්නා ඒක පසුදා ආපහු අරන් සල්ලි මල්ලක් දුන්නා ඒ නඩු වගෙම එකක් ,තිළණි ඉතාම සංයමයෙන් වි⁣ඩියෝව කරනවා වැඩ සටහන ඉතාමත් අගය කරනවා.

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +9

    ඔය කුඩු අයිතිකරුවන්ට වහාම ඔහුන්ට සිදුවු අසාදාරනය,අපහසුතාවය වෙනුවෙන් රජය වන්දි ගෙවිය යුතුයි.... මෙ නඩුව හරහා අති විශාල මුදලක් උපයාගත් නිතීඥ මහතුන්ට අපගෙ උත්තමාචාරය

    • @Cool-pd3ck
      @Cool-pd3ck ปีที่แล้ว +1

      👍👍👍

    • @manoharizoysa
      @manoharizoysa 11 หลายเดือนก่อน

      🙏👍

    • @SideshDias
      @SideshDias 2 หลายเดือนก่อน

      😂

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 ปีที่แล้ว +2

    රටේතරැන පරපුර පරිස්සමින් ඉදිරිය අවිධිමත්

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 ปีที่แล้ว +5

    තිලිනිටම ගැලපෙන ලෝයර්

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 ปีที่แล้ว +5

    අන්තිමට කවුරු කවුරුද මේකෙන් යමක් හරි හම්බකරගෙන ගොඩ ගියේ.... 😴😪

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว +2

    පිස්සු hadanawa mawa ahapuwama නිදොස් kota නිදහස් ❤❤❤❤❤

  • @GihanNirosh
    @GihanNirosh ปีที่แล้ว +8

    නාමල් කියල මහත්තයෙක් පෙනීහිටිය කියන්නෙ හිතාගන්න වෙලාතියන දේ....😅😅

    • @sarathamarasekera891
      @sarathamarasekera891 ปีที่แล้ว +1

      E kiyana Namal neve

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว +2

      පොඩි 🦆නෙමෙයි.

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +1

      ඌ නෙවෙයි බන්.ඌ හොර නීතිඥයෙක්නේ.

    • @susilfernando5749
      @susilfernando5749 ปีที่แล้ว +2

      මෙයත් නාමල් රාජපක්ෂ තමඊ.2015 ජනාදිපති කමට
      ඉල්ලුව. දැන් sjb. නීතී අංශයේ.

    • @veebee3969
      @veebee3969 ปีที่แล้ว

      Appearing free of charge to save the family business.

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 ปีที่แล้ว +1

    එතකොට කුඩු තිබුනේම නැද්ද.කුඩුවලට මොකද වෙලා තියෙන්නේ.විකුනලත් ඉවරද

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +6

    196kg heroin 😢 ඉන්න හිතන රටක්.
    ඔය කියන විදියට මුහුද මැදදි හෝ ගොඩ බිම process එකක් වෙලා තියෙනවා වගේ. බඩු හම්බවෙලා තියෙනවා ඒවා අල්ලාගෙන තියෙනවා හැබැයි ගෙනාපු කෙනෙක් නැහැ.😂

  • @tyasaman4880
    @tyasaman4880 ปีที่แล้ว +2

    කුඩු අල්ලන්න ඇත, ඊටපස්සෙ කට්ටියම බඩුටික බෙදාගෙන වෙන මොනව හරි මගුලක් බෑග් වලට දාල මේගොල්ලන්ට තරු පටි ගන්න බලාගෙන උසාවි යන්න ඇති, අන්තිමට කෙලෞනා....

  • @wijebaragama4444
    @wijebaragama4444 ปีที่แล้ว +1

    එතකොට සියඹලා තිබිලා නෑ.

  • @VijayaRathnayake-zt5bc
    @VijayaRathnayake-zt5bc ปีที่แล้ว

    C 9:54 9:58 🎉C 10:33 hamuditha is not a anounser

  • @123thruth
    @123thruth ปีที่แล้ว +1

    i was an investigating officer of government service, what he said is correct, in addition to I want to add they are preparing at the last minutes, lazy and disorganized .......,.,

  • @mayuranayanajith1750
    @mayuranayanajith1750 ปีที่แล้ว +1

    Ape rate inne hamathanama horu tuu kiyala giya topi okkoma gana