වලගම්බා රජු සහා ගල්ගුහා | Unlimited History Sri Lanka Episode 49 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #UnlimitedHistory​, #Valagamba, #NU1sVlog​,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / ​
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 144

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර්..මේ දැනුමෙන් මිදෙමින් යන සමාජයට මේ විදිහට දෙන උත්තේජයට..

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว +6

    එහෙන් මෙහෙන් හෙලදිව ඉතිහාසය කතා කියවා කුතුහලයක් ඇති කර ගෙන ඇති මට නම් මහරැදුරැ තුමා ගේ සමස්ථ දැනුම සහ කරැණු විග්‍රහය ගැන ඇත්තේ ඉමහත් ගෞරවයක්. හරිම ආඩම්බරය් එතුමා ගැන. 🙏🏽

  • @Manjumgp
    @Manjumgp 3 ปีที่แล้ว +10

    හරියටම විස්තර දන්නෙ නැත්නම් අපි හොයමු මහාචාර්ය තුමා ලන්ඩන් වල තියෙන පුස්කොළ පොත්ගැන. ඔය හියු නෙවිල් එකතුවේ තියෙනව එක පොතක් ජම්බුද්වීප කඩයිම් විස්තරය කියලා. අන්න ඒ පොත් වල පිටපතක් වත් ගේනවා නම් ගොඩක් ගැටලු විසදීමට පුළුවන් වෙයි. හොයන්න අමාරුයි නම් සුචියෙ අංකය පවා දෙන්න පුළුවන්

  • @savesrilankaa
    @savesrilankaa 10 หลายเดือนก่อน +2

    Picture is from Tibet temple , books contain tibeten buddisum ,

  • @manojchathu8849
    @manojchathu8849 ปีที่แล้ว +2

    ඉතා පැරනි මංතර ගුරුකම් වලත් කෙනෙකුට විනයක් කරන්න ලියන්න පාවිච්චි කලෙ කදුරු කොල

  • @adventureacademy6592
    @adventureacademy6592 5 หลายเดือนก่อน +1

    ඔබතුමා කියන දේවල් අර බුරුවට තේරෙන්නැහැ.ඌ මහා ගොනෙක්

  • @nishanthawimalasiri1368
    @nishanthawimalasiri1368 3 ปีที่แล้ว +1

    නියමයි

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +2

    පුස්කොල පොත් සුදුපාට cottan රෙදි වලින් හොදට දවටලා තියෙන්නේ.. නිකන් පොත් විදිහට දාලා නැහැ..

  • @pasatahan
    @pasatahan 2 ปีที่แล้ว +1

    වලගම්බා රජු සමග සම්බන්ධයෙන් ඇති උමං ගැන් පැහැදිලි කරන්න

  • @sunetrakumari4784
    @sunetrakumari4784 3 ปีที่แล้ว +2

    Thank you sir🙏

  • @weerasingheb7a457
    @weerasingheb7a457 3 ปีที่แล้ว +2

    සර්. අනුරාධපුර ඇතුල් නුවර කැනීම් වලින් ලැබුන ක්‍රිස්තු පූර්ව 900 ට අදාල නාගරික ජනාවාසය ගැන සඳහනක් කරන්න පුළුවන්ද. ඇයි ඒ කැනීම් මග නතර කරල තියෙන්නෙ. ඒ සංස්කෘතියට අදාලව (ක්‍රිස්තු පූර්ව 900 වගේ කාලයට අදාලව) ගඩොල් භාවිතා වෙලා තියද? මේ පිළිබඳව කෙටියෙන් හෝ විස්තරයක් කරන්න කියල ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනව...

  • @vimsen2221
    @vimsen2221 3 ปีที่แล้ว +1

    මට මතක විදියට ‘ඩෙඩ් සී ස්ක්‍රොල්ස්’ වශයෙන් හඳුන්වන හීබෲ බසින් ලියවුන ඉපැරණි ලේඛනත් යම්කිසි කොල වර්ගයක ලියා තියෙන්නේ. මගේ කෙන්දරෙත් ලියා තිනේනේ තල් කොලයක.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว +1

    Let them be in those countries. But it is better if we can take a copy.

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f 6 หลายเดือนก่อน

    💜️

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +4

    මම ලන්ඩන් පුස්තකාලේ පුස්කොල පොත් බැලුව... බුදුපියාණන් වහන්සේ බුදු උනේ ඉපදුනේ පිරිනිවන් පැවේ මේ හෙළබිමේ

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭🤣🤣🤣

    • @lakshithasampathbandara8358
      @lakshithasampathbandara8358 3 ปีที่แล้ว +3

      අනේ පලයන් බන්..😂💔

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว

      @@lakshithasampathbandara8358 🤣🤣🤣🤢

    • @sulochanapallewela131
      @sulochanapallewela131 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ නොවේ යැයි කියා ගන්න දඟලන අපරාධකරුවන් ගැන කියල දෙන්න.
      මේ පහත නම තියෙන වීඩියෝව යූටියුබ් එකෙන් හොයාගෙන ජූලි මාසේ එක හොයා ගෙන බලන්න.
      Shasana Wanshakatawa (ශාසන වංශකතාව)

  • @asirisenevirathna926
    @asirisenevirathna926 3 ปีที่แล้ว

    I have a reasonable dought about what happened to the original manuscripts of Tripitaka. ? Please explain. Thank you. That image shows a Library found in Tibet with 84,000 untouchable scrolls and books in 2003

  • @sanathkumara4046
    @sanathkumara4046 ปีที่แล้ว +1

    Kawda me pakaya general kale,pure widyawa padiganna kalakanni

  • @chamindaadikaram2892
    @chamindaadikaram2892 3 ปีที่แล้ว +1

    Great

  • @punchipoint8457
    @punchipoint8457 3 ปีที่แล้ว

    George Turnour was another British colonial government civil servant turned scholar. Sometimes manuscripts in their hands went missing. One manuscript which we know went missing after Turnover acquired it, is the Sinhalese Daladavamsa. Turnour mentions in his translation of the Mahavamsa that he had found the original Sinhalese Daladavamsa, but some years later it was nowhere to be found. He too died unexpectedly, so he might have kept it somewhere safe. The Sinhalese Daladavamsa was written somewhere shortly after the tooth relic arrived here in 310 A.D, which makes it the oldest extant Sinhalese text in the 19th century, besides the Sinhala Brahmi inscriptions. Many later scholars like Prof. Malalasekera and B. C. Law tried to find this manuscript, but couldn't. Today we are told by scholars that literary work in Sinhalese language started only around the 9th century A.D. However it is proven beyond doubt by the proof of the existence of Sinhalese Daladavamsa that literary work in Sinhalese began much earlier. Its high time we start finding out what happened to among other ancient manuscripts, the original Sinhalese Daladavamsa from the 4th century A.D.

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @mudithagnanarathna2009
    @mudithagnanarathna2009 3 ปีที่แล้ว

    Sudu hamuputtu langa surakshithawa tibevi ne??

  • @athulakumara4050
    @athulakumara4050 ปีที่แล้ว

    👍

  • @randiwavideo7813
    @randiwavideo7813 3 ปีที่แล้ว

    Puskola poth wala poto copi ganna barida

  • @brinlysilva476
    @brinlysilva476 3 ปีที่แล้ว +1

    අපේ ලංකාවෙ මිනිසුන් අතිත රජවරැ ගැන කියවා පෙරැමිි පුරන්ඩ පුරැදුු වෙලා තියෙනවා . එක හොදයි. නමුත් , මගේ පුුශ්නය නමිි , වර්තමාන රජවරැ (පාලකයෝ) ගැන අනාගතයේදි උදමිි අනන්ට පුලුවන්ද???

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว

    Keep it up! Lots to be learned

  • @gayanwanigasekara1575
    @gayanwanigasekara1575 3 ปีที่แล้ว +3

    මාතලේ අලුවිහාර රජ මහා විහාරයට ගියොත් යම් දවසක පුස්කොළ සකස් කරන ආකාරය දැක බලා ගත හැකිය. කලින් දැනුම් දීමක් අවශ්‍ය වේ

  • @nctravels5906
    @nctravels5906 3 ปีที่แล้ว +1

    Answers @ 26:33

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +1

    💪💪💪

  • @yasassripahalage2805
    @yasassripahalage2805 3 ปีที่แล้ว +3

    සර් මම දැනගත්ත විදියට මේ පුස්කොල පොත් තියෙන පිංතූරය ටිබෙටයට අයත් දෙයක් බවත් , හිට්ලර් ටිබෙටය ආක්‍රමණය කරන විට මෙම පොත් රාක්ක ජර්මන් හමුදාවට අසුනොවන පරිදි වසා සගවා (බිත්තියක් වගේ පේන්න) තිබි වසර ගණනාවකට පසු ගවේෂණයකදි යලි හමුවූ බවයි. ( මේහි සත්‍ය අසත්‍ය බව නොදනිමි )

    • @sunethranathunga4646
      @sunethranathunga4646 3 ปีที่แล้ว +1

      මමත් ඔය පින්තූරය සම්බන්ධව ඒ විස්තරේම කියවල තියෙනවා.

  • @punchipoint8457
    @punchipoint8457 3 ปีที่แล้ว

    @ 13: 22 Prof. Raj Somadeva, Hugh Neville didn't publish any catalogue of the manuscripts - he was the one who took all those manuscripts out of Srilanka. It was K.D. Somadasa who published the catalogue, in 7 volumes (1987-1995). In those early years of British occupation of our island many people like Hugh Neville were intensely hunting for ancient manuscripts like crazy. They had agents and locals going from village to village looking for manuscripts in the possession of the villagers and in viharas. These crazy collectors sometimes bought them, but sometimes got them free, and they felt that they had FOUND these manuscripts, so they were theirs. Hugh Neville managed to collect a couple of thousands of Sinhalese manuscripts. Besides the Hugh Neville collection, there are hundreds more Sinhalese manuscripts in other British libraries. There are also other collections like the Hugh Neville collection, in libraries in other western countries - USA, Denmark to name two. We need to start cataloguing all our manuscripts. Hugh Neville was a bit obsessed with the Sinhalese language - he had a crazy theory that the purest form of language spoken in ancient Elam (not Eelam, but Elam in middle east) was ancient Sinhalese, namely Elu, which was preserved in Siddath Sangarawa. His theories were most unscholarly, but he was a civil servant and not that much of a scholar, so that kind of thing could only be expected. He also published The Taprobanian magazine. His theories about languages and especially Elu were later distorted and used by Tamil fundamentalists to make claims about our language and on our historical heritage (we have experienced this with Wigneshwaran for example). Fortunately or unfortunately he passed away untimely and quite young.

  • @sachinthamadusanka6745
    @sachinthamadusanka6745 3 ปีที่แล้ว +4

    බුදුන් වහන්සේ ගැන, ලංකාවේ තියෙන සාදක බලලා කිව්වනම් පිළිගන්න තිබුන. නිකන් හොයන්නේ බලන්නේ නැතිව කියන්න අපිටත් පුළුවන්. අපිත් හොයන්නේ මේකේ ඇත්ත මොකක්ද කියලා. ඔහොම කථා කරන්න පුරාවිද්‍යා කොමසාරිස් කෙනෙක් ඕනෙ නෑ.

    • @sachinthamadusanka6745
      @sachinthamadusanka6745 3 ปีที่แล้ว +3

      Raj somadewa sir, ඔබ තුමා වත් බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද කියලා හොයලා බලලා අපිට කියලා දෙන්න. එක ඔබ තුමාට ලොකු පිනක්. නිකන් පොත් බලලා නම් කියන්න එපා sir. සාදක එක්ක ඔප්පු කරන්න

    • @srilankan2288
      @srilankan2288 3 ปีที่แล้ว

      There are people who still think world if flat. You belong to that group...

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว +4

      බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනේ කියල ලෝකේ ඕන මනුස්සයෙක් දන්නවා
      පුරාවිද්‍යා සාක්ශි ඕනතරම් තියෙන්නෙ දඹදිව
      අශෝක අදිරාජ්‍යය නෙ බුද්දාගම ව්‍යාප්ත කලේ

    • @sachinthamadusanka6745
      @sachinthamadusanka6745 3 ปีที่แล้ว +1

      @@හේශාන්පෙරේරා පොත් වල නම් එහෙම තමයි තියෙන්නේ එත් ඇත්ත ඒක නෙවෙයි වගේ.
      th-cam.com/video/4Rx1hWgOSS8/w-d-xo.html

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว +1

      @@sachinthamadusanka6745 මෝඩ කතා
      ඔය කියන්නෙ මූලු ලෝකෙම ඉතිහාසය පුරාවිද්‍යාව වෙනස් වෙන කතාවක්
      විකාර වෙන වැඩ නැතුවට

  • @harindafernando5877
    @harindafernando5877 3 ปีที่แล้ว +1

    It's from Tibet
    en.wikipedia.org/wiki/Sakya_Monastery

  • @vishwaweerasinghe4207
    @vishwaweerasinghe4207 3 ปีที่แล้ว

    I believe too many people would disrupt the core requirement of our core plans

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 3 ปีที่แล้ว

    Athi vishisty sir

  • @gunaraja6639
    @gunaraja6639 ปีที่แล้ว

    පිං සිද්ධ වෙයි එ පොත් ලංකාවට නං ගෙන්නන්න එපා ,

  • @dumindusampath5992
    @dumindusampath5992 3 ปีที่แล้ว +3

    බලන්නකො ලගදිම ජම්බුත් දීපය ලංකාවෙ කියල ඔප්පු වෙනව

    • @SS-tr1th
      @SS-tr1th 3 ปีที่แล้ว

      Eating jambu in jambu deepa?

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +6

    මීට පෙර හිටපු පුරා විද්‍යා කොමසාරිස් කීවේ රාවණා කියලා සතෙක් වත් හිටියේ නැහැ කියලා.. මුං ඔක්කොම සුද්දෝන්ගේ වහල්ලු.

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว +1

      ඇයි දැන් බුදු හාමුදුරුවෝ ලංකාවෙ ද ඉපදිලා තියෙන්නෙ
      සුද්දා හදපු ෆෝන් එකේ සුද්ද්ගෙ යූ ටියුබ් එක බල බල
      අමුඩෙ ගලවල සුද්දගෙ යට කලිසම ඇදගෙන සුද්ද හදපු වාහන වලින් රට වටේ යන ගමන් සුද්දා හදපු බැංකු වලින් ණය අරන් සුද්දන්ගෙ කක්කුස්සි හෝදන්න ගිහින් එවන ඩොලර් වලින් කකා,බිබී
      සුද්දට වහල් කම් කරන්න එපාලු

    • @sachinthamadusanka6745
      @sachinthamadusanka6745 3 ปีที่แล้ว +2

      @@හේශාන්පෙරේරා ලැජ්ජායි යාළුවා.. සුද්දට කඩේ යනකම් මේ රට ගොඩ ගන්න බැ. සුද්දා විතරක් නෙවෙයි මේවා කරලා තියෙන්නේ. ජපන්. චයිනා..., වාහන. ෆෝන් දැකල නැද්ද.. සුද්දට කලින් අපි ඇදුම් ඇදපු ජාතික්... සුද්දා ට කලින් අපි කරපු දේවල් ගොඩක් තියෙනවා. ඒවා තමයි පුරාවිද්‍යා වට කියන්නේ හොයන්න කියලා. ඒවා හොයන්නේ නෑ යට ගහනවා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      ලංකාවේ මිනිස්සු ප්‍රාණ ගාතයට මැලියි, එකයි තමමත් මරු කියවන්නේ..... බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියල වෙන රටකට ගිහි කිව්වොත්, එන්න වෙන්නේ බෑග් එකක...
      මොකද ඒ මිනිස්සුන්ට තියෙනව බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි ලොකු විශ්වාසයක්............කඳ පණුවන් ගාතනය කරල ඔවුන් සෙතක් කරනව ලොවේ අනිත් මිනිස්සුන්ට....

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว

      @@sachinthamadusanka6745 සුද්ද්ට කලින් ඇන්දා පිරිමි අමුඩෙයි
      ගෑනු රෙද්දයි උඩට පොඩි රෙදි කෑල්ලකුයි
      සමහර ෆොටෝ තියෙනව උඩට ඒකවත් නෑ(අඩු කුලේ පිරිසෙ)
      ජපන් චයින ඔක්කොම උන් හදනවා සුද්දට පින් සිද්ද වෙන්න
      ඔය සුද්දට ගැති වෙන්න එපා කියන කතාව කියන්න පුලුවන් අමුඩයක් ගහගෙන විටක් හපාගෙන කුඹුරක් කොටාගෙන වරිච්චි පැලක් අටෝගෙන
      ජීවත් වෙන එකෙකුට
      උට ඉස්කෝලෙ යන්නත් බෑ මොකද ඉස්කෝලෙ යනව කියන්නෙම සුද්ද හදපු එකක්( උදාහරණ ඕන නම් දෙන්නම්)
      අනික දැන් ජපනයි චීනයි ලංකාව ආක්‍රමණය කලාද
      අපි අමුඩෙ ගලවල සුද්ද හදපු ලන්කට් එක අදින මිනිස්සුනේ
      මුකුත්ම නැති එකේ මොකක් හරි තිබුනා කියල කියන්න උත්සාහ කරන එක හොදයි හිත හදාගන්න
      ෆෝන් එක හැදුවේ ග්‍රැහැම්බෙල්
      ඒකෙ ෆෝමැට් එක අරගෙන තමයි ජපනයි චීනයි දැන් ඉන්දියාවෙත් හදනවද කොහෙද
      අනික දැන් ඔය චීන ජපන් බඩු ලංකාවට එන්නෙ කොහොමද
      සුද්දම හදපු නැව් තාක්ෂණය මුදල් සංසරණ පද්දතිය ජාත්‍යන්තර වෙළදාම
      මට නම් ඔය කියන ලැජ්ජාව ප්‍රශ්නයක් නෑ මොකද ඔයිට වඩා ලැජ්ජ වෙන දේවල් තියෙනව
      ලංකාව අල්ලගත්ත ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක්ට ඔයාගෙ ඔය කතාව ඇහුනනම් ඌ පුකෙන් හිනා වෙලා මැරෙන්නෙ
      අඩුම ගානෙ ලංකාවෙ පොලීසිය හමුදාව ගැන පොඩ්ඩක් හොයල බලන්න
      ඔය ආයුදයක් ලංකාවෙ හදනවද
      මම ජෙප්පෙක් කියල නම් හංවඩු ගහන්න එපා මම එකෙන්ම රාජපක්ෂ ලට චන්දෙ දෙනේ

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 ඇත්තද බුදු හාමුදුරුවෝ ලංකාවෙ ද
      ඔව් කියන්න වගේ මරලා බෑග් එකක් දාලා එව්වොත් ඇති මොකද මුස්ලිම් කාරයෙක් ඔය වගේ කතාවක් කිව්වොත් උට වෙන දේ කවුරුවත් දන්නෑ
      මේකට රිප්ලයි එවන්න එපා මට මේ වගේ මනස්ගාත වලට නාස්ති කරන්න කාලයක් නෑ

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +2

    මේ වගේ කාලකන්නි පුරාවිද්‍යාවේ වැඩකරනකොට අබ සරණයි රටට

  • @mduwa
    @mduwa ปีที่แล้ว +1

    මේ කොහොම කිව්වත් කළුතර දිස්ත්‍රීක්කෙ පවා වළගම්බා නම් සඳහන් තැන් තියෙනව. පුරාවිද්‍යා කොමසාරිස් උනත් මෙතුමා සියල්ල දත් නෙමෙයිනෙ. සාමාන්‍යයෙන් ජනප්‍රවාද බොරු කියන්න අමාරුයි. විය යුත්තේ එහෙම තැන් ගැන ගවේශණය කරල ඒවයෙ ඇත්ත නැත්ත හොයන එක මිසක් මං පුරා විද්‍යා කොමසාරිස් මං සියල්ල දත් කියන මතයෙ ඉන්න එක නෙමෙයි. තාමත් පුරා විද්‍යා එකට ඇස ගැටිච්ච නැති පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් තැන් කොච්චර තියෙනවද කැළෑ වලට වැහිල.

  • @traveling-1630
    @traveling-1630 3 ปีที่แล้ว +2

    ♥️