Neth fm Unlimited History Sri Lanka 69
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
www.youtube.co....
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com
මම ඉතිහාසය ගුරුවරියක්,ඉතාම කැමති වැඩසටහනක් වගේම දැනුමක් එකතු කරගන්නව
ඉතාම කාලෝචිත දේ සාකච්ඡා කෙරෙනවා බොහොම ස්තුතියි !
සාර්ථකව ඉදිරියට ගලාගෙන යෑමට සුභ පැතුම්.
ආරියවංශ දේශනාවෙන් පිරිත් කර ලද ගිලන්පස වර්ථමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේලාට දුන්නත් යහමගට යොමු නොවන තරම් පිරිහිලා, හරිම කණගාටුයි.
වැඩසටහන දිනෙන් දින දියුණු වේවා.....
හරිම ආසාවෙන් අහන වැඩ සටහනක්.
ඉතාමත් වටිනා අදහස් ටිකක් දැන ගන්නට ලැබුනා.ඔබ දෙනාටම ස්තුතිය තෙරුවන් සරණයි ජයවේවා
Thank you senior professor somadeva and neth fm nuwan ♥️👌🙏
I always watching youre Neath FM News., and today only watching youre TH-cam
Viedio and youre history programs are highly knowledgeable for the people of our mother land ....🇱🇰 🙏 weldone good jobs.
වැදගත් වැඩසටහනක්...නොදන්න දේ දැන ගන්නවා....බුදුසරනයි ...
මහාචාර්යතුනි. අප මෙතෙක් කල් දැන සිටියේ නීතිඥ වෘත්තිය ඉංගිසි පාලනය යෙන් පසු අිාරමිභ වු බවයි. නමුත් පළමුවන වරට නිතිඥ වාත්තිය පෙර රඡ දවසේත් පැවති බව ඔබ පළමුවරට අප දැනුවත් කළේය මෙ ගැන වැඩිදුරටත් දැනගැනිමට අප කැමතියි. ඔබට බොහොම ස්තුතියි.. මම සැම සදුදා දිනකම ඔබ වැඩසටහන අසන නිසා අතපසුවිමෙන් 68 වන වැඩසටහනටත් ප්ශ්ණය යොමුකළෙමි.
සුපිරි
සහතික ඇත්ත භාරත❤. අපට බෞද්ධ සසුන දැන් බේරාගන්නට වන්නේ සංඝ වෙසින් පෙනී සිටින ප්‍රොජෙක්ට්ධාරී හොර සංගයාගෙනි!
ආඩම්බරයි
Good programme
ස්තුතිය sar
Well Done !!!
Excellent program,,, can you pls advise any publications on our man made tanks in the hill country such as yamahawewa about which you discussed in the program....best wishes
බොහෝ කොටස් විකාශනය වූවාට පසු අහම්බෙන් හමුවූ මෙම වැඩසටහන මුලසිට සියලු කොටස් නරඹන අතරතුර...
මේ ලබාදෙන දැනුම් සම්බාරයට ඔබ දෙපලට බොහෝ ස්තුතියි .
මේ රටට මිනිස්සු ආදරය කරනකං මේ රට ගොඩ යන්නෙ නෑ.
විභාග ක්‍රමය නිසා, විෂය නිර්දේශ නිසා හෙම්බත් වෙච්ච දරුවන් ඉන්නේ. ඒ අය මේ රටට ආදරය කරන්නෙ නෑ.
අසාධාරණය, හොරමැරකම් නිසා හෙම්බත් වෙච්ච මිනිස්සු ඉන්නේ. ඒ අය මේ රටට ආදරය කරන්නෙ නෑ.
රැවටීම්, වංචා නිසා හෙම්බත් වෙච්ච මිනිස්සු ඉන්නේ. ඒ අය මේ රටට ආදරය කරන්නෙ නෑ.
හෙටක් ගැන විස්වාසය ගිලිහුණු මිනිස්සු ඉන්නේ. ඒ අය මේ රටට ආදරය කරන්නෙ නෑ.
ව්‍යාජ දේවලින් මේ රට කන ලොක්කෝ ඉන්නේ. ඒ අය මේ රටට ආදරය කරන්නෙ නෑ.
මේ රටට මිනිස්සු ආදරය කරනකං මේ රට ගොඩ යන්නෙ නෑ.
මෙි දැල් වෙන නැණපහනින් ,රටෙි බොහෝමයක් වග කිය යුතු පිරිස් අලෝකය දකිත්වා.....!
..මගෙ..නම..පටානි.මුහන්දිරම..ලාගෙ..සමුන්ලෙබිබෙ..මොහමඩි.පාසී..අපෙ.ගම..ඇහැලියගොඩ..මෙම.වාසගම..තිබෙන..අය..2000.ට..වැඩියි...අපට..දැනගන්න..ඕනි..පරමිපරවෙ..ආරමිබය...මෙ.වගෙම..පහත..සදහන්.කරන..මුස්ලීමි.අයගෙ..(දුවෙගොඩ..රනසි0හ..මුදියාන්සෙ.ලාගෙ...මී.ජහවත්ත.මූදීයාන් සෙ.ලාගෙ.....අමිපෙ..මූහන්දිරම..ලාග..තව..බොහොවාසගමි..ඇයිබවත්.සීතාවක..රාජදානියෙ..නින්දගමි.හිමි..අය.බවත්..මා.පදංචි..නිවස.මගෙ.පියා..ගෙ.පියා.වත්..නොලන්නා..බව.පියා..මට..පවසා..ඇත..මෙ.පිලිබදව..කතාකිරිමට..අවස්තාවක්..ලබාදෙන්න..
සුදුස්සො සුදුසු දේ කතා කරන්නෙ නෑ. සර් වෙයිතුල්‍ය වාදය ගැන වැඩසටහන් කරන්න.
මනුෂ්‍යත්වයට.හාැමා්ම.එකයි
Budusarani
මහාචාර්ය තුමාට පිං.
❤️❤️❤️❤️❤️
බොන උන්ගේ හිත් හොඳයි..... 😂😂😂
👍👍👍🙏🙏🙏👏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🌺🌷🌺🌷🌷🌹🌷
ඉදිරියේදි. වෙන. වෙනසට. මෙ. වැඞසටහන. කොයි. තරම. කලෝචිතද.
සර්, සුමේරියන් ශිෂ්ටාචාරයට මුල්වූ ශිෂ්ටාචාරය කුමක්ද? එම කාලයේ ලංකාවේ තත්වය කුමක්ද? ඊජිප්තු පිරමිඩ සැදූ කාලය ගැන ඔබ තුමාගේ මතය කුමක්ද? එම කාලයේ ලංකාවේ තත්වය කුමක්ද?
🎉
So mereaya is equivalent to beer
💪💪💪💪💪
මුස්ලිම්වරුන්ගෙ ඉතිහාසය පිළිබඳ ලියවි තිබෙන පොත් මොනවාද සර්?
අපේ රටේ ජන කොටසක්ද ඔස්‌ටේ්‍රලියාවේ ආධි වාසීන් ???
මහාචාර්යතුමනි ,
1. පෙර වැඩසටහනක ඔබතුමා සඳහන් කලා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්න ඇත්තේ බ්‍රාහ්මීය අක්ෂර වලින් කියලා. විශේෂයෙන්ම අට්ඨකථා පරිවර්තනයේදී, ත්‍රිපිටකය අර්ථ විවරණය කිරීම සඳහා භාෂාව ඉතා ව්‍යක්ත විය යුතුයි නේද ? (විශේෂයෙන්ම ධර්මයට අදාල නිරුක්ති පැහැදිලි කිරීමේදී). ඒ සඳහා එකල බ්‍රහ්මීය අක්ෂර වල දායකත්වය ප්‍රමාණවත් පරිදි ලැබෙන්න ඇත්ද ?
2. මහාසාංඝික සහ වෛතුල්‍යවාදය අතර සම්බන්ධකමක් තිබේද ? අභයගිරි සහ ජේතවන විහාරයන් වෛතුල්‍යවාදයේ බලපෑම් වලට ලක් උනාද ?
Empire long united must divided ling divided must united
චීනා ඕක කිවුවේ අපේ රට දිහා බලලා
ජුඞි. මල්ලි. රජාවාලි. දිගටම. කියනවිට. මතකය. තාබා. ගැනිම. සදහා. පහසු. කිරිම. සදහා. ශතවර්ෂ. සදහාන්. කරන්න. ඒවගේම. ඔුන්ගේ. රජ්‍යත්වය. අවසන්. කරන්නේ. ස්වාභාවිකද. නැත්නම. පෙරලියකින්ද. ? යන. වග
පත හතර නැලි එකයි.
හපොයි මුස්ලිම් කියන්නේ ජාතියක් නෙවෙයි ආගමක්නේ. ඉතින් මුස්ලිම් ආගමට කොහේද භාශාවක් තියෙන්නේ.
දැන් එතකොට ඔය අනිත් ආගමික අයත් එතකොට එයාලගේ ආගමික මූලික ර්ටෙ
භාශාවද මව් භාශාව ලෙස ගන්න ඕනා . ඔය වැරදී විග්‍රහය කරන්නේ මුස්ලිම් ආගමික අය විතරයි . ලෝකේ ඕනාම ජාතියෙක්ට ඕනාම ආගමක් අදහන්න පුලුවන් .එහෙම කලා කියලා එයාලා අරාබි ජාතිකයින් වෙන්නේ නැහැ ඒ භාශාව මව් භාශාව කර ගන්න.
දැන් ලංකාවේ සිංහල කතෝලික අය ඔය විදිහට ගත්තොත් එයාලා එහෙම නම් අයිති වෙන්න වෙන්නේ ඊශ්‍රායල් ජාතියටනේ.
අනේ මන්දා මෙහෙම විග්‍රහ දකිද්දි හිනා තමයි
කුඩ්ඩනාග =කුඩානාග.
කුඩ්ඩ කියන්නෙ කුඩා
Rawula epa wenawa