ความคิดเห็น •

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අපූරුයි ඔබතුමාගේ පැහැදිලි කිරීම්...

  • @dilankapinnagoda8154
    @dilankapinnagoda8154 3 ปีที่แล้ว +8

    සුබ අලුත් අවුරුද්දක් වේවා සර්, නුවන් අය්යේ ❤️

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +5

    අංගම්පොර වැනි දේශීය සටන් කලාවන් ගැනත් වැඩසටහනක් කරන්න නුවන් අය්යේ.

  • @nuwanbandara9582
    @nuwanbandara9582 2 ปีที่แล้ว +1

    Another really good episode Professor. We need more professional hosts like you Nuwan!

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    සර්,
    මෙරට වැඩුණු සටන් සම්ප්‍රදායක් තිබුණේ නම් ඒ ගැනත්, ඓතිහාසිකව ගොඩනැගුණු දේශීය වෙදකම් ගැනත් සහ උක්ත කරුණු දෙකටම අදාළ නිල ශාස්ත්‍රය ගැනත් වැඩසටහනක් කරන්න.

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 3 ปีที่แล้ว +5

    බඩුව සම්බන්ධ‍යෙන් වූ ඒ කතාව පරිසරවේදී ,ජනශ්‍රැති පර්‍යේශක තිලක් කන්දේගම මහතා ද පැහැදිලි කර තිබෙනවා...

  • @indikapriyadarshana4025
    @indikapriyadarshana4025 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා.....! සර්...නුවන් ඔබට ....👍❤️

  • @duleeshasinethra3960
    @duleeshasinethra3960 3 หลายเดือนก่อน

    16:36 අංගම්පොර

  • @jayalosilva2954
    @jayalosilva2954 3 ปีที่แล้ว

    Niyamai nuwan ayye wedasatahana bohoma lassanai

  • @petfashi.c0m672
    @petfashi.c0m672 3 ปีที่แล้ว +1

    ,මහාචාර්තුමාට සහ නුවන් සහෝදරයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ( ජපානයෙන් )

  • @with1931
    @with1931 3 ปีที่แล้ว

    Subama suba අලුත් අවුරුද්දක් වේවා oba depolata

  • @prasadjayasundara
    @prasadjayasundara 3 ปีที่แล้ว

    u Tube ප්‍රේක්ෂකයෙක් ~~~~ සුභ අලුත් අවුරුද්දක් වේවා
    ඔබ දෙපලට

  • @damayanthisenanayake8856
    @damayanthisenanayake8856 3 ปีที่แล้ว

    Wish you both very happy and prosperous new year, i''m from Dubai and I want to know about the " PATHRA DHATUWA" . Sir can u please explain weather it is still in Sri Lanka or in India.

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    🙏👍❤️

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Gahaniyata baduwa kiyanne ithama pahath handinwiiimak....harima katha wachana

  • @ruwankumara4810
    @ruwankumara4810 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරැද්දක් ෙවවා සර් අැතුලු පිරිසට.B.S.

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว +10

    මමත් අහල තියනවා බඩුව කියන්නේ සටන් කලාවෙ ඉතාම දක්ස කාන්තාවට දුන් පදවි ප්‍රාප්තියක් කියල තිලක් කන්දේගම මහතාගේ පැහැදිලි කිරීමකින්

    • @krishanthiperrera551
      @krishanthiperrera551 3 ปีที่แล้ว +4

      ඔව් අපේ මිනිස්සු හරිම කුහකයි පහත් විදිහට හිතන්නේ හැමදේම.

    • @theuniversaleye9780
      @theuniversaleye9780 2 ปีที่แล้ว

      🤣🤣🤣

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමන්ලා දෙපළටම!!!

  • @Katawala
    @Katawala 3 ปีที่แล้ว

    Sr. Iththi bandan uththaman kiyala deviyan budungen ahapu prshnayakata pilithuru dun bawa ahala thihenawa thana mathaka na me pahadilikirimata thawa deyak needa

  • @molagodagothami1772
    @molagodagothami1772 2 ปีที่แล้ว +1

    මමනම් දකින්නේ වෙසඟනක් උනත් ⁣ෛඑතිහාසක වැඩක් රටට ගනාවානම් ඔය,කටවාචාලයින්ට මොනවද කරන්න පුලුවන්නේ මෙය කයලා දෙන පඅංවත් මහාචාරවරු අප අතර මෙහෙම බරි ඉන්න එක මොන තරම් වටිනවද නිවට වාචාලයො මෙි උගත් ගුරුන්ටයි අවලාද කරන්නේ .මොකුත් කරගන්න බැරි

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    1. ගිය සතියක ඕං ආයෙත් නිට්ටෑවෙක් හොල්මන් කරන්න පටන් ඇරං...
    2. සර්, මේ වෙද්දී ශ්‍රී ලංකාවේ, "අපි තමා සැබෑ අංගම්පොර පරම්පරාවේ අය" යනුවෙන් කියමින් විවිධ විදිහට මතු වෙන විශාල පිරිසක් ඉන්නවා. ඇත්තටම ඔය අතර සැබෑම ඒ සටන් පරම්පරාවල අය අදටත් ඉන්නවාද?

    • @slyoutv
      @slyoutv 3 ปีที่แล้ว +2

      ඔව් ඉන්නවා ඒ මිනිස්සු අපි ඔර්ජිනල් කිය කියා Facebook එකේ TH-cam රගන්නේ නැහැ පාඩුවේ ඉන්නවා තමන්ගේ දේ රැකගෙන

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@slyoutv 🤗🤗🤗

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 3 ปีที่แล้ว

    good

  • @shihanhasaranda5061
    @shihanhasaranda5061 3 ปีที่แล้ว

    පුලුවන්නම් වෙනම වැඩසටහනක් කරන්න මේ බඩුව යන වචනය ගැන. මොකද මේ වචනය දැන් කාලයේ කාන්තාවට ලොකු හානියක් වගේම ඇත්ත නොදැන මේ වචන භාවිතය අපේ භාෂාවේ විනාශයටත් හේතුවක් වනවා. ස්තුතියි..

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 7 หลายเดือนก่อน

    Queen Anula was the first head of state in Asia.

  • @chandana683
    @chandana683 3 ปีที่แล้ว

    Sir, Mohan raj kadawala has written a book called queen holding a alternative view of queen Anula.

  • @udayakumara4736
    @udayakumara4736 3 ปีที่แล้ว +1

    Happy new year

  • @darshanabuddika470
    @darshanabuddika470 3 ปีที่แล้ว

    Sir පොලොන්නරු යුග⁣යේදි බුරුමයට කුමාරිකාවක් යැව්ව නේද

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว

    Happy New Year!

  • @nilanthadissanayaka4423
    @nilanthadissanayaka4423 3 ปีที่แล้ว

    👌♥

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

    සමාවෙන්න. මා ඉතිහාසය ආධ්‍යාත්මිකවත් දකින්නෙක් නිසා වෙන මිනිසුන් ගැන කොහොම වෙතත් අනුලා දේවිය චෝරනාග මරවපු බව නම් ඇත්තකි. වැඩිදුර කීමට නොහැක්කේ අනිත් අයට එය විෂය ගෝචර නොවන නිසාය.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      රාජ්‍යයක අභිෂේක ලැබිය හැක්කේ උභය කුළ පාරිශුද්ධ අයෙකුට පමණක් නම් විජයට රජ විය නොහැක. හේතුව ඔහුගේ මවගේ හා පියාගේ පියා රාජ්‍ය වංශිකයෙක් නොවේ.

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 3 ปีที่แล้ว +3

      චෝරනාග නම් දාමරික කෲර පල් හොරෙක් කියල කියමුකො. නමුත් ධාර්මික මහකුලි මහතිස් රජතූමාගෙ පුතා කුඩාතිස් මැරුවේ ඇයි? කුඩාතිස්ගෙ මලණු කුළුකණ්තිස්ට රජකම නොදුන්නේ ඇයි? කුළුකණ්තිස් (මකලන් තිස්) වසර 20කටත් වඩා රජකම් කිරීමෙන්ම පේනව ඔහු සාමකාමී දැහැමි රජෙක් බව.

  • @namalsanjeevakatugahage1455
    @namalsanjeevakatugahage1455 3 ปีที่แล้ว

    🤗🤗

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +1

    පහත් විදිහට හිතන්නේ පුද්ගලයාට සාපේක්‍ෂ බුද්ධියෙන් නිසා එවන් පුද්ගලයන් සමාජයේ ඕනෑතරම් තවමත් දක්නට ලැබෙන එක විශේෂ නෑ.

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    Mrs. B was a recipient of a sympathy vote, not so much the politician or the freedom fighter like Vivienne Goonewardene.
    (On one side her ancestor signed in Tamil the convention that betrayed the King, on the other Mahwelatenne supported (supplied transport and beef cattle) the invading forces. Being in awe of these few related families of the SL political sphere is also a contributor in ensuring the continued trend of the destruction of SL)

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 ปีที่แล้ว

    Does the word"baduwa" ment jewel or esteemed

  • @rohithakumarasiri
    @rohithakumarasiri 3 ปีที่แล้ว +5

    බුදුහාමුදුරුවොත් කිව්වේ භාණ්ඩ අතරින් උතුම්ම භාණ්ඩය ස්ත්‍රියයි කියලා සංයුත්ත නිකායේ

  • @champkarun7136
    @champkarun7136 3 ปีที่แล้ว +1

    යෝනක පරපුරෙන් එන සග්ගොන් බිසවගේ පුතෙකු රාජ්‍ය කරන සමයේ විහාරයකට කරන ලද පූජාවක් ගැන සෙල්ලිපියක සඳහන් වෙනව...යෝකන කියන්නෙ afganisthan නේද
    facebook.com/819854501506846/posts/1606689862823302/
    mahawansa.wordpress.com/2008/11/23/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%94-%E0%B6%BB%E0%B6%A2%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD/

  • @Mawbima_wenuwen
    @Mawbima_wenuwen 3 ปีที่แล้ว +5

    අනුලා රැජින කටයුතු කළේ ලෝක සාසනයේ අභිවෘද්ධියට නං ඇයි ඇයව මැරුවේ?
    මහාකුලි මහතිස් (මහසිළු මහතිස්/ මහා චූලික මහා තිස්ස/ මහ දැළියා මහතිස්) කියන ශ්‍රේෂ්ඨ රජුගේ පුතා වන කුඩාතිස්සව මැරුවෙ ඇයි?
    මහකුලි මහතිස්ස රජුගෙ ඊළඟ පුතා වන කූඨකණ්ණ තිස්ස (මකළන් තිස්ස) කුමරුටවත් රජකම නොදුන්නෙ ඇයි?
    මහාචාර්යතුමා ඒ කාරණෙ මගහැරියා හෝ එතුමට මග හැරුණු බවයි මම කියන්නෙ?

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 3 ปีที่แล้ว

    මේ වැඩසටහනට අදාලව වුනත් 3% මේන්ටේන්වෙනවා.. ලයික් ඩිස්ලයික් වලින්... :D

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +2

    අංගම්පොර හටන් ශිල්පයේ ඇතැම් මාරක නිල පවා රාවණ නාමයෙන් හැදින්වෙනවා.අංගම්පොර හටන් ශිල්පය පිළිගන්නවා නම් ඇයි රාවණ ඉතිහාසය පිළිබඳව කතා කරන්නේ නැත්තේ?අනුලා බිසව පාරිශුද්ධ කාන්තාවක් නම් ඇයි එයා තමන්ගේ සැමියාව මැරුවේ?

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว +8

      ප්රශ්නය තියෙන්නෙ මෙතුමා ඒක පෞද්ගලිකව පිලිගගන්නවද නැද්ද කියන එක නෙවෙයි.පුරාවිද්යා විශයට සහ ක්රමවේදයට අනුව රාවන කියල රජකෙනෙක් සිටිබවට කිසිම විදියකින් ඔප්පුකරන්න බැරිඑක. සාක්ශියක් හරියට නැතිව මෙතුමා කිවුවොත් අහසින් ගිය, රොකට් හදාපු, චන්ද්‍රිකා හදාපු,පිටසක්වල ලෝක පාලනෙ කරපු රාවනාකියලා රජ කෙනෙක් ලන්කාවෙ හිටියා කියලා කියලා,ඒක පුරාවිද්යා විශයට සහ මේ වැඩසටහන බලන අයට කරන ලොකුම අසාදාරනයක් වෙනවා.

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +2

      ඔබතුමා හරි මහත්මයා,මෙතුමා රාවණ ඉතිහාසය පිළිගන්නවා ප්‍රතික්ෂේප කළ නොහැකි ඉතිහාසයක් බව.මේ වැඩසටහනේදීත් ,සියත රාවණා වැඩසටහනේ දී ත් කිව්වා රාවණ ඉතිහාසය ප්‍රතික්ෂේප කළ නොහැකි එකක් බව.නමුත් මේකේදී රාවණ ඉතිහාසය පිළිබඳව කතා කළේ යන්තම් වචනය යි ,දෙකයි .ඒකයි මම කිව්වේ .ඒ ගැනත් ටිකක් වැඩිපුර කතා කරන්න කියලා ම්

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 3 ปีที่แล้ว +2

      අංගම්පොර සටන් කලාව ලංකාවට පමණක් සීමාවූ එකක් නොවේ. ලංකික කාන්තාවක් තම පියාගේ මරණයෙන් පසු, පිරිමියෙක් ලෙස වෙස්වලාගෙන කේරලයට (ඉන්දියාවට) ගොස් සටන් ශිල්පය ඉගෙනගෙන ලංකාවට පැමිණ තම පියා මැරු තැනැත්තා පරදවා රජුගෙන් දිසාපති පදවියක් ලබාගත් කතාවක් ලංකා ඉතිහාසයේ ඇත.

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว +2

      @@sajeewakalamba1796 ඉන්දියාවෙ තිබුනෙ අන්ගම් නෙවෙයි,කලරි පයාටු, සිලනම්බම්,සහ වරම කලයි. ඒකාලෙ ඉන්දියාව සහ ලන්කාව ගොඩක් ලන්ගින් ඇසුරු කරපුනිසා වෙන්න ඔන ,අන්ගම් සහ ඉන්දියානු සටන්කලා වල ගොඩක් සමාන කම් තිබුනා. නිල ශාස්ත්රය වර්මකලයි වල තිබුන.

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +2

      @@sajeewakalamba1796මෙහෙමයි.ඒක තනිකරම දේශීය ඒ කියන්නේ අපේ සටන් කලාවක්.ඔයා ඔය කියන්නේ ඒදඩුවාවේ දිසාපතිනිය ගේ කතාවනේ.ඒකේ වෙන්නේ ඉලංගම් හරඹයක්.එතුමියව කුඩා කාලයේ දී දකුණු ඉන්දියාවෙන් පැමිණි දක්ෂ මන්ත්‍රාචාර්‍යවරයෙක් විසින් එතුමිය ගේ දක්ෂතාවයන් හදුනාගෙන පැහැදී ඇයව වැඩිදුර අධ්‍යාපනය සදහා ඔහුගේ රටට ගෙන ගොස් ඔහු උගත් සටන් ශිල්ප,ගුප්ත විද්‍යාවනුත් කියලා දෙනවා.ඒකයි වෙන්නේ