Neth Unlimited History Sri Lanka 71

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #King_Gothabhaya,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 38

  • @ruwanhettiarachchi7634
    @ruwanhettiarachchi7634 ปีที่แล้ว +3

    මම තාම 70 වෙනි වැඩසටහන නරබන්නෙක් (23.01.23). ව්‍ර්තියවේදියෙක් විදිහට සහ මාගේ පව්ද්ගලික කටයුතු අතර මාසයක් ඇතුලත පැය හැටකට වඩා ඉතා කැමැත්තෙන් සවන්දීමට ඔබතුමාගේ තර්කානුකූල බුද්ධිකමත් පැහැදිලි කිරීමත් නුවන් මහතාගේ විශිෂ්ඨ මෙහෙයවීත් මගින් ඉතිහාසය මෙතරම් ප්‍රායෝගික සහ ලස්සන කිර්‍ර්ම ගැන ඔබ තුමාට පින්...

  • @malanierathnayake3232
    @malanierathnayake3232 11 หลายเดือนก่อน +2

    බොහොම පැහැදිලි ව ඔබතුමා මේ ඉතිහාසයකරුණු විග්‍රහය කරනවා අපට තේරුම් ගන්න පුලුවන් මහාචාර්ය තුමණ. ඔබතුමා ඉතිහාසය වෙනස් කරන්නේ නෑ කියන මිනිස්සු තමයි ඉතිහාසය වෙනස් කරන්නේ.අපට පැහැදිලියි ඔබතුමා ඉතිහාසය විමර්ශනය කරන්නේ දත්ත හා සාකිශී මත.

  • @himalsamantha4241
    @himalsamantha4241 ปีที่แล้ว +3

    මොන ගැටලුද... ධර්ම දේශනාවක් ඇහුවා වගේ සමහර තැන්වලදි.. පැහැදිලි කරන සමබර බව.. නිවුන සිතින් ඉතිහාසය පැහැදිලිවෙනවා.. දෙපා අල්ලලා වදින්න හිතෙනවා 🙏🙏🙏🙏අදුරු තුමනී...❤❤❤❤❤ නුවන් හා නෙත් fm❤❤❤

  • @chandanasamankumara9399
    @chandanasamankumara9399 3 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 3 ปีที่แล้ว +1

    ප්‍රශ්නය නිරාකරණය උනා . ලොව අති පූජනීය රුවන්වැලි දාගැබ අතීතයේ කාලයක් නටබුන් ව පැවති යේ ඇයි ද මට ප්‍රශ්නය ක් තිබුනා. මහාචාර්ය තුමනි .ලියනගේ මයා නි ඔබ දෙපල ගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝ යි. ඔබ දෙපල දිර්ඝායු වේවා නීරෝගී ශක්තිය ලැබේවා 🙏 බුදුසරණයි . Duminda d liyanage .ministry of interior kuwait

  • @mr.liyangahakottuwa3104
    @mr.liyangahakottuwa3104 3 ปีที่แล้ว +10

    ශ්‍රී සඟබෝ රජතුමා ගැන ශාස්ත්‍රීය දැනුමක් ගිය වැඩසටහනෙන් ලැබුණා

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 3 ปีที่แล้ว

    Super. Digatama yanna.

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @jayasiristudio8823
    @jayasiristudio8823 3 ปีที่แล้ว +2

    Good 👍👍👍🙏

  • @බස්ණායක
    @බස්ණායක 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි 🇱🇰

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    ❤️🙏👍 Great Sir

  • @budditoursnegombo6562
    @budditoursnegombo6562 3 ปีที่แล้ว +3

    ඉතිහාසය ගැන දැනුමක් ලබා දීමට සහ වර්තමාන චින්තනයේ තුලින් කරන නිර්වචන වටහ ගැනිමට පහසු වන අකරයේන් සංසන්දනය කිරීමට ඔබ දෙදෙනාම දරන උත්සාහය මම අගය කරමි.

  • @udenagunasekera6281
    @udenagunasekera6281 3 ปีที่แล้ว

    මහාචාර්ය තුමනි, මහසෙන් රචුගේ ඉතා වටිනා සිද්ධියක් ඔබ අතපසු නළ බව පෙනේ. එය නමි එතුමා මහාවිහාරයට ගිනි තැබු බවත එම ගින්න මාස 3 ක් පැවතුන බවත් එයින් සියඵව අපගේ අටුවා ගිනි බත් වු බවත්ය. මෙය ඉතා කණගාටුදාක සිද්ධියකි. එම අටුවා නැතිවු නිසා සුත්‍රවල නිවැරදි තේරැම අපට දැනගත නොහැකි නිසා අද රහතන් වහන්සේලා නොමැති බවත් මතයකි.. අද ඉතිපිසො ගාථාව ගතහොත් හාමුදුරැවරැ 10 දෙනෙක් දෙන්නෙ තේරැමි දහයකි. සිංහල අටුවා පාලියට පිට‌පත් කළ බුද්ධඝෝෂ හිමියන් මහණවිමට පෙර හින්දු පුඡකයෙක් වු නිසා ඔහු ලෙෘකික තේරැමි දුන් බවත් තව කතාවකි. එම හිමයන් සෝවාන් ඵලයවත් ලබා නොතිබිම ඊට හේතුව වශයෙන් දක්වයි. මෙි සියල්ල සිදුවුයේ මහසෙන් රඡු මහාවිහාරයිට ගිනි තැබු නිසා බව සදහන්වෙි.

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +1

    ඉතාහොදයි

  • @AshNihon101
    @AshNihon101 3 ปีที่แล้ว

    රාජ කුළුපග සංඝ, මොනා උනත් මරු කථාව සර්

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake8547 3 ปีที่แล้ว +1

    පරාක්‍රමබාහු රජුගේ කාලයේ බෙදී සිටී භික්ශූන් වහන්සේලා එකතු කරා කියන්නේ ථේරවාදී, මහායාන, තන්ත්‍රයාන ආදි සියලු විස්වාස එකතු කර සමගි කල බවද යන්න ගැන පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනවා.

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 ปีที่แล้ว +1

    මහසෙන්....රාජ පුරාවත ගැන පැහැදිලි අදහසක් ලබා ගැනිමට, මෙි වැඩ සටහනින් ඇරබුමක් ගත්තා......

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว

    thank you !

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌺🌷🌹🌷🌺🌺🌹

  • @shiranifernando9855
    @shiranifernando9855 ปีที่แล้ว

  • @KPC00
    @KPC00 5 หลายเดือนก่อน

    ❤❤

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @chandupereera3973
    @chandupereera3973 3 ปีที่แล้ว +1

    වෙනස්නොවි.හිටියොත්.අපි.එතනමයි

  • @amithasanjiwa16
    @amithasanjiwa16 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @mr.liyangahakottuwa3104
    @mr.liyangahakottuwa3104 3 ปีที่แล้ว +1

    මහාචාර්යතුමනි අභයගිරිය විහාරය ථූපාරාමය අදටත් බලන්ඩ තියනවා නමුත් මහා විහාරය බලන්ඩ නෑනේ ඒ ඇයි

    • @SisiraJayasekera
      @SisiraJayasekera 3 ปีที่แล้ว

      මීට වැඩසටහන් කීපයකට කලින් කිව්ව හේතුවක්.

    • @mr.liyangahakottuwa3104
      @mr.liyangahakottuwa3104 3 ปีที่แล้ว

      @@SisiraJayasekera බොහොම ස්තූතියි ඔබතුමාගේ උත්සාහයට මමත් හොයලා බැලුවා නමුත් මට ශාස්ත්‍රීය පිළිතුරක් ලැබුන් නෑ

    • @TheVihangasathsara
      @TheVihangasathsara 3 ปีที่แล้ว

      මහාවිහාරය කියන්නේ එකක් නෙවෙයි..අහයගිරිය ඇරුනාම අනික ඔක්කොම මහාවිහාරයට අයිටී

  • @TheVihangasathsara
    @TheVihangasathsara 3 ปีที่แล้ว +1

    ඒකත් හරියට චීන්නු අපේ ඉන්න ගොං ජනාධිපතිට උපදෙස් දීලා රටේ කෑලි කඩා ගන්නවා වගෙ

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 3 ปีที่แล้ว

    මට මතකයි, රූපවාහිනී නාලිකාවක පෝදා වැඩසටහනක, රඹුක්කන ස්වාමීන් වහන්සෙ දන්නෝ බුදුන්ගෙ ගීතය පිළිබඳ විස්තර කලා පැරණිම බව

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake8547 3 ปีที่แล้ว

    ලංකාවේ බලයෙන් පහ වුනු හැම රජ කෙනෙක්ම වාගේ ගාතනය වුනාද? නැත්නම් වෙන දෙයක්ද?

  • @dinushajayawardana3543
    @dinushajayawardana3543 3 ปีที่แล้ว

    මහාචාර්යතුමනි, නාගරී අක්ෂර බොහෝ පැරණි ලේඛන වල දකිනවා , එය සංස්කෘතික භාශාවට අකුරු ද

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake8547 3 ปีที่แล้ว

    යටාල වෙහෙර ආශ්‍රිතව මහායාන සාදක හමුවෙනවා කියන්නේ ක්‍රි:පූ 3 වෙනි ශතවර්ෂය වෙනකොටත් ලංකාවට මහායානික බලපෑම සිදුවී තිබූ බවද? නැතිනම් ඊට පසු කාලසීමාවකට අදාල සාදකද?

  • @kasuneranga6977
    @kasuneranga6977 3 ปีที่แล้ว

    යට හලන කෑගල්ල තියෙන...යටාලතිස්ස රජු ගැන තියෙන වනෙ