මාපාගල නොදැන සීගිරි බලන්න බෑ | SIGIRIYA | Unlimited History Sri lanka Episode 50 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Mapagala, #Sigiriya, #සීගිරි, #சிகிரியா,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 104

  • @sunchare
    @sunchare  3 ปีที่แล้ว +16

    ශබ්දය නොඇසේ නම් , අප මෙම වැඩසටහන වඩා ත්‍රීමාණ අත්දැකීමක් ඔබට ලබා දීමට මෙහි ශබ්දය අප stereo ක්‍රමයට සකසා ඇත, එහෙත් ඇතැම් ස්වල්ප ප්‍රෙක්ශකයන්‍ කීප දෙනෙකුට එම හෙතුව නිසාම වැඩසටහන ඇසිමේ බදා ඇති බව ඔබේ comment වලින් හැගී යයි, ඔබ එවැනි අපහසු තාවකට ලක් උවහොත් එය මග හරවා ගැනීම සදහා වෙනත් ශබ්ද පද්ධතියක් ඇති උපාංගයක් බාවිත කරන්න නැති නම් මෙම වැඩසටහන බා ගත කොට නරබන්න, ඔබ පත් වු අපහසු තාව පිලිබද අපේ බලවත් කනගාටුව.

    • @1971shamila
      @1971shamila 3 ปีที่แล้ว

      Hi, I want to ask one question from Prof. Somadeva. I want to know why King Ashoka couldn’t invade and take over Sri Lanka? Is it because we had Ravana’s power and didn’t King Ashoka spread Buddhism to defend himself from future attacks?

    • @anuruddhaadhikari4805
      @anuruddhaadhikari4805 ปีที่แล้ว

      මේකේ.1st epi එක link eka dnnako 🥺🙏

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@1971shamila Then first and go and read about him,after the kaling war He domt want to invaded countries by shedding blood,so not only our country indian parts below kaveri river also not invaded by him,

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@1971shamila anika me prutugisin gen nama gatta kenek ne😂😂😂😂😂.
      Eyage adirajya loku karnna aramumu thuuenna athi
      Mitra muwawen aniwareyema,habai itin
      Moka hari labunane anika ehema wena rataka deyakata thamge de 100% winasha karanna bane.

  • @haza2147
    @haza2147 ปีที่แล้ว +3

    අහම්බෙන් හම්බවුනේ මේ වැඩසටහන🙏👍 දැන් නම් දිගටම බලනවා❤💯🙏👍
    ගොඩක් වටිනවා ඇත්තටම💯🙏

  • @prashan6057
    @prashan6057 5 หลายเดือนก่อน

    හරීම සුමිහිරි පැහැදිලි කිරිමක්🙏🙏

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 7 หลายเดือนก่อน +3

    ශ්‍රීලංකාවේ ඉතිහාසය ඉගෙන ගැනීමට ඔබ වැනි දක්ෂ කථිකයෙකුයි , මෙවැනි අග්‍ර ගනයේ පුරාවිදයාඥ්ඥයෙක් සහ මෙවැනි නාලිකාවක් පමනක්ම තිබීමත් ප්මානවත් බවයි මට හැගී යන්නේ.

  • @ruuthlakshani364
    @ruuthlakshani364 ปีที่แล้ว +1

    ස්තූතීයි ජූඩ් සහෝදරයා මේ වැඩසටහන වෙනුවෙන්.. අතීතය විසින් වැරදි ප්‍රතීරූපයක් මවන ලද ස්ත්‍රීයක වෙනුවෙන් හරිම සමබර විශිෂ්ට විග්‍රහයක්.. ❤

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +3

    මේ කොටස් නම් ගොඩක් වටිනවා 👍👍👍

  • @priyankadesilva7390
    @priyankadesilva7390 2 ปีที่แล้ว +3

    An Awesome programme.

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว +3

    Explanation is excellent.

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 ปีที่แล้ว +2

    ඔබට බොහෝ පිං, ස්තුතිය .

  • @nishanthamallawaarachchi3191
    @nishanthamallawaarachchi3191 3 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක්

  • @AshokaHettigoda-cv7ih
    @AshokaHettigoda-cv7ih 3 หลายเดือนก่อน

    Tharuwan saranay obathumata ,jatiya prnamaya,

  • @sadulikanirmantha
    @sadulikanirmantha 3 ปีที่แล้ว +3

    අයියේ සුපිරි..❤️

  • @Tetratravelssrilanka
    @Tetratravelssrilanka 3 ปีที่แล้ว +1

    Very informative sir .thank you .

  • @ruwanchandana7181
    @ruwanchandana7181 3 ปีที่แล้ว +1

    Thanks

  • @dameprasa4614
    @dameprasa4614 4 หลายเดือนก่อน

    කෝ කෝ අනේ අපේ ගයාන් සඳ කැලුම් රිසිතුමා නීල්කිරියල්ල පඬිතුමා සූර්ය ගුණසේකර විද්වතා😅😅

  • @meddageravinda6343
    @meddageravinda6343 3 ปีที่แล้ว

    Bohoma asawen balana wedasatahanak ithihasaya gena weradi matha godak aluth karamin apawa denuwath kirimagena oba depalata sthuthiya

  • @judeprasantha6373
    @judeprasantha6373 3 ปีที่แล้ว

    Thanks ....were nice...God bless evening

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +1

    බලන් හිටපු එකක්

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว

    උපරිම අවබෝධ ය !

  • @buddibuddi5309
    @buddibuddi5309 3 ปีที่แล้ว

    Good

  • @kandy4673
    @kandy4673 3 ปีที่แล้ว +2

    මම ඔටොකැඩ් ඩ්‍රාෆ්මන් කෙනෙක් ඔන එකක් 2ඩ් 3ඩ් අදින්ට පුලුවන් සීගිරියෙ කරන ගවීසන වලට එන්ට පුලුවන් රාජ් සර්ට නොමිලෙ පුලුවන් හැටියට වැඩකරන්ට කැමති

  • @chamilabandara2386
    @chamilabandara2386 3 ปีที่แล้ว +7

    H C P බෙල් වර්ණනා කරන ගමන් ඔහු අපේ පුරාවිද්‍යාට කරපු හානියත් පහදලා දුන්නොත් ගොඩක් වටිනවා.

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404 3 ปีที่แล้ว

      හරියට හරි....

    • @janathkumara3007
      @janathkumara3007 2 ปีที่แล้ว

      Desapaalanagyo ape rate minissunge hithwala, batahira jaatheen gana atikala vairaye adahas thavam thibenava. a nisa naraka pattama balanna epa, etakota satyaya terum ganna baha.

    • @roshaniecooray5808
      @roshaniecooray5808 ปีที่แล้ว +1

      What has ge done here?

    • @albertdesilva2087
      @albertdesilva2087 2 หลายเดือนก่อน

      ඉතින් ඔයත් ටිකක් හරි කැල්ලක් හරි කියල පටන් ගන්නකො.. අපේ සිංහල ජනතාව අද දවසේ පුරාවිද්‍යා ස්ථාන රැකගන්න හැටි ගැනත් කියන්න.

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว

    Great

  • @sudeshkumara8139
    @sudeshkumara8139 3 ปีที่แล้ว

    Great program

  • @nawodyadarshana2222
    @nawodyadarshana2222 3 ปีที่แล้ว +1

    Suba patum sir

  • @nandadissanayake4726
    @nandadissanayake4726 3 ปีที่แล้ว +1

    Can you please to add subtitles in English if you can it is good to promote The history of Sigiriya and Sri Lanka overall

  • @chandrakumari5178
    @chandrakumari5178 5 หลายเดือนก่อน

    මහාචාර්ය තුමනිපර්සියානු චතුර් භාග උද්‍යානය හා සිගිරිය කාල සන්සන්දනය කර පෙන්වන්න

  • @dihenperera99
    @dihenperera99 3 ปีที่แล้ว +1

    ❤️😇

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว

    සුමට ව සුසරයි .

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    👍

  • @niumefetnando
    @niumefetnando ปีที่แล้ว

    🙏

  • @sujathasiriwardhana4733
    @sujathasiriwardhana4733 3 ปีที่แล้ว +2

    හඬ මදිය කියන අය ජංගම දුර කථනය, තරමක් ලොකු ලෝහමය කෝප්පයක් තුළ බහා බලන්න

  • @nuwanandra5153
    @nuwanandra5153 3 ปีที่แล้ว

    ❤️

  • @samalperera4623
    @samalperera4623 3 ปีที่แล้ว +1

    Sound madii ane please me wage deyak karanakota technology gana balanna mahansiya aparade balaboruththuwen hitiye

    • @MrSumee320
      @MrSumee320 3 ปีที่แล้ว +1

      රාජ් සර්ගේ ශබ්දය ඇහෙන්නේ ඉතාම අඩුවෙන්...😢☹️😞

    • @sujathasiriwardhana4733
      @sujathasiriwardhana4733 3 ปีที่แล้ว +1

      ඔබගේ ස්මාර්ට් ජංගම දුර කථනය,
      ශබ්දය අඩු අවස්ථාවලදී, තරමක් ලොකු ලෝහමය කෝප්පයක් තුළ බහා බලන්න. නිසැකවම හඬ වැඩිවනු ඇත.

  • @shashika1158
    @shashika1158 3 ปีที่แล้ว +1

    Sigiriya idikale Rawana rajuge muththa neweida?

  • @shalukato2794
    @shalukato2794 3 ปีที่แล้ว

    ඇහෙන්නේ නෑ

  • @anuruddhaadhikari4805
    @anuruddhaadhikari4805 ปีที่แล้ว

    ඇත්තටම තාම මාපලගම තාම බලන්න බැරිද 🥲

  • @dayanhesara9869
    @dayanhesara9869 3 ปีที่แล้ว +4

    3:00 Chanux bro?👽😱

    • @sir_lk6992
      @sir_lk6992 3 ปีที่แล้ว

      චනුක්ස් කාරය තමා , බැහැල වගේ ඉන්නෙ ඔය

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว +1

    මේක මේ වෙළඳමාර්ගෙ තිබුණු යක්ෂ ගෝතික ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක්. කාසි තියෙන්නෙ ඒකයි. මුගලන් දඹදිවට පැනගියා කියන්නෙ ඉන්දියාවට කියල මෙයාල හිතන්නෙ 😂

  • @samalperera4623
    @samalperera4623 3 ปีที่แล้ว

    😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @amilaabenayaka2079
    @amilaabenayaka2079 3 ปีที่แล้ว

    Mic aka vadanah

  • @MrSumee320
    @MrSumee320 3 ปีที่แล้ว +3

    රාජ් සර්ගේ ශබ්දය ඇහෙන්නේ ඉතාම අඩුවෙන්...
    සමාවෙලා, ඊලග වැඩසටහනේ ඉදන්වත් FM මයික්‍රපෝන් පාවිච්චි කරන්න ලැබේවා.....!!!
    😢☹️😞

  • @user-rh6ij1ox7s
    @user-rh6ij1ox7s 3 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව සර්ගේ ඊමේල් හෝ ☎ කන්ටැක්ට් නො එකක් ලබාදෙන්න වටිනා පුර්ව බ්‍රහ්මීය අක්සර සහිත සෙල්ලිපියක් විනාස වෙන්නට ආසන්නව තිබෙන්නේ මේක එතුමට පෙන්වන්න ඕන පුරාවිද්‍යා එකේ ඉන්නේ බාගයක් පල් හොරු එව්න් ම තමා මේවා එකතු වෙල විනාස කරන්නේ පුරාවස්තු කොල්ල කන්න කරුනාකරලා මට එතුමාගේ සම්බන්ධ වීමට ක්‍රමයක් සාදාදෙන්න දන්න කෙනෙක්🙏f

  • @millionsentertainmentdjmil745
    @millionsentertainmentdjmil745 3 ปีที่แล้ว +1

    සීගියේ පස් යට තිබිලා හමු වුන පස් වල තියන උන පරාග නිසා ඕකට චාත පර්වථය කියනවනම්. ඕනෙනම් වෙනත් පර්වථයක් ලග කැනීම් කරොත් ඕන තරම් උන පරාග හොයාගන්න පුලුවන් නේද?මොකද විශාල පර්වත ලඟ උනගස් ඕන තරම් අදටත් දැකගන්න පුලුවන්..

  • @samalperera4623
    @samalperera4623 3 ปีที่แล้ว

    Hoda wada satahanak mic eka wada na neda professor ge aparade

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว +1

    පුරාවිද්‍යාකාරයො ගහල කල්පිතවල ගැලපීමක් නෑ. 😒

  • @kaveeshesiphara2904
    @kaveeshesiphara2904 3 ปีที่แล้ว +1

    Me vedios walata unlike karana minissuth innawane

    • @kaveeshesiphara2904
      @kaveeshesiphara2904 3 ปีที่แล้ว +1

      මේ වැඩසටහන අතිශය අගය කල යුතුය 🙏🙏🙏

  • @prashan6057
    @prashan6057 3 ปีที่แล้ว

    මාපාගල බලන්න යන පාරේ මරඋගුල් ඇදලා තියෙනවා කියලා කිව්වා නේද ? ඔක්කොටම කලින් ඒවා අයින්කරලා ඉන්න වෙයි බලදාරින්ට 🤔🤔🤔

  • @scorpio7760
    @scorpio7760 3 ปีที่แล้ว

    oya kiyana ekanam ahenawa sir kiyanna de hariyata ahen na 😐😐😐

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว

    සීගිරිය හරියට අර්ථකථනය කරල නෑ ඉතිහාස කාරයො. රාජ් සර් ගැන මගේ ලොකු විවේචනයක් නෑ. අනික් උන් ගැන මම කිව්වෙ. දැන් මිනිස්සු ඉතිහාසෙ සොයාගෙන ඉවරයි. අවුරුදු දසදහස් ගණනක් අපේ ඉතිහාසය. බුදුවරු, සෘෂිවරු පහළ වෙලා දකුණු ඉන්දියාව දක්වා පැතිරෙන මහා ශිෂ්ටාචාරයක් හදන්නෙ අපි. අපේ අයගෙ අවුල තැනින් තැනෙන් නොගැලපෙන ලෙස විස්තර කරනව මිසක් එක ෆ්ලෝ එකකට ගලපගන්න බැරි වෙලා. අපේ පොත් ටික මිත්‍යා කියල ඉවත දාල. ආචාර්‍ය ශිරාන් දැරණියගලත් පොඩ්ඩක් ඉදිරියට ගිය මනුස්සයෙක්. සීගිරිය හැදුවෙ කාශ්‍යප නම් නෙමෙයි. නමුත් කාශ්‍යප ප්‍රතිසංස්කරණය කළා යක්ෂ ගෝත්‍රික නෑදෑකම නිසා. අවුරුදු දහ අටකදි මේක හැදුව කියන්නෙ මුන්ට ප්‍රායෝගික මොළයක් නෑ. මෙතන තියෙන යකඩ උදුන් ටික අවුරුදු දහස් ගණනක් පරණයි. කුවේර තැනූ ආලකමන්දාව කිසිම විටක දකුණු ඉන්දියාවෙ සුරයන්ගෙන් පැවත එන දමිළයන්ට සම්භන්දයක් නෑ. කාශ්‍යප යකඩ දෝලිය යක්ෂ ගෝත්‍රික අම්ම කෙනෙකුගෙ පුතා. ඔහුගේ බෝධි සහ උත්පලවණ්නා දියණියන් දෙදෙනා ඉසුරුමුණිය ප්‍රතිසංස්කර්ණය කරන්නෙත් මේ යක්ෂ ගෝත්‍රික නෑකම නිසා.

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว +1

      ඕක ඔබතුමා ඇතුලු රාවනවාදින්ගෙ මතය මිසක් ඇත්ත නෙවෙයි..ඇත්ත එච්චර සුරන්ගනා කතා වගෙ නැහැ..ඒකයි ගොඩක් අය පිලිගන්න අකමැති.. සිගිරිය කාශප රජු හැදුවෙ නැ කියන්න මොකද තියන සාක්ශි..අනෙක කාල දෙකක් අතර නිර්මාන බිහිඋනානම් නිර්මාන දෙකක නොගැලපිම හොදින් පේනව..ලෝකෙ හැම නිර්මානයකම ඒක පේන්න තියනව. එකක් තමයි පේරු රාජ්යයෙ මෙගලිත්ක් නිර්මාන. පසුකාලිනව ඉන්කාවරුන් සිදුකරපු නිර්මාන පහසුවෙන් පේනව. මෙතුමා ⁣ඕවා කියන්නෙ ඒ හැමදේම පරික්ශානොකර නෙවෙයි.

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว

    බෙල්. කියන්නේ හෙරෙක් නිදන් වස්තු. මංකොල්ල කාරයෙක්. කියල කියන කතාව ඇත්තද සර්

  • @loganberi2816
    @loganberi2816 3 ปีที่แล้ว

    ඔබතුමාලාට කියන්න පුලුවන්ද ඇයි ලංකාවේ අතීතයේ තිබුනා යැයි කියන තාක්ෂනික දැනුම අද සාමාන්‍ය සමාජයේ දකින්නට නැත්තේ. ආසියානු රටවල පෙනෙන්නට තියෙන දෙයක් තමා අතීතයේ ග්‍රාමීය මට්මෙන් යොදා ගත් ගෘහ නිර්මාන ක්‍රමවේද, දේශීය අමුද්‍රව්‍ය වලින් පාලම් සැදීම, වැහි වතුර රැස්කරගැනීමේ ක්‍රමවේද වැනි දේවල් අදත් ගැමියන් විසින් අනුගමනය කිරීම.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +3

      ඔවුන්ගේ බඩු විකුන ගන්න තැන් හදනවා (ඒකේ නම ගෝලීයකරණය) ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. හැබැයි ඊට ඉස්සර අපි ඒක කර ගත්ත අපි විසින්ම.
      කුල භේදය නිසා වටිනා ශිල්ප සාස්ත්‍ර අපිට අහිමිවුනා........ ඒ රැකියා කරපු අයට සමාජය විසින් නොදක්වපු සැලකිල්ල (සමාජීයව සහ ආර්ථිකව) නිසා ඔවුන්ට සිදුවුනා සමාජය විසින් පිළිගන්න රැකියා හොයා ගන්න. කුල භෙදය ලංකාවට ගෙනාවේ 1200න් පස්සේ ඇති වෙච්ච ඉන්දියානු සංක්‍රමණ වලින්.
      මේ ලින්ක් එකේ තියෙන යූටියුබ් වීඩියෝ එකේ මම ඔය කිව්ව ටික ගැන සවිස්තරව කියල දෙනව.
      [IAHS මාර්ගගත දේශන මාලාව 07, සිංහලයන් බවට පත් වු විදේශිකයෝ]

    • @loganberi2816
      @loganberi2816 3 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 බොහොම ස්තුතියි. මම පිටරටක සිටින ගමන් මේ ගැන අහන්න හිතුවේ.

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404 3 ปีที่แล้ว +1

    H.c.p බෙල් කියන්නේ බදු එකතු කරන්න ආපු නිලධාරියෙක්... අපේ ඉතිහාසය වළලපු කෙනෙක්... එහෙම කෙනෙක් ගැන හරි ලොකුවට කියවනවා.. සීගිරි පිලිබඳ මා තරම් සොයා ගැනීම් කරපු කිසිවෙක් නෑ.. pibidena thunhelaya u tube නාලිකාව නරඹන්න..නරඹා එහි කරුණු මගෙන් අවසරයක් නැතිව උපුටා ගැනීම සපුරා තහනම්...

  • @dinindu9941
    @dinindu9941 3 ปีที่แล้ว

    Ko sir ge voice? Mewa hariyta danda Nuwan. Please bohoma asawen balana wadasatahank nisai kiyanne. Tharaha gnda epa

    • @sujathasiriwardhana4733
      @sujathasiriwardhana4733 3 ปีที่แล้ว

      සමල් පෙරේරා ට දූන් පිළිතුර බලන්න.

    • @danuxrox
      @danuxrox 3 ปีที่แล้ว +1

      Stereo. Prof left side. Nuwan right side .

  • @user-kz5iy2wy5u
    @user-kz5iy2wy5u 3 ปีที่แล้ว +1

    කාශ්‍යප රජු සීගිරිය ප්‍රතිසංස්කරණය කරා කියන දේ ඇත්තක් වෙන්න බැරිද? කුවේරගෙ ආලකමන්දාව සීගිරිය කියන එක ඇත්තක් කියල හිතන්න පුළුවන් නේද? මොකද කාශ්‍යප රජු අවුරුදු 18ක් තුල සීගිරිය ගොඩනගල ඒකෙ ජීවත් වෙන්න ගියපු කාලයත් එක්ක බැලුවහම ඉතාම කුඩා කාලයකින් සීගිරිය ගොඩනැගුව වෙන්න ඕන. එහෙම බැලුවහම කාශ්‍යප රජු කුවේරගෙ ආලක මන්දාව ප්‍රතිසංස්කරණය කරා කියල කියන දේ හරි නේද?අනිත් කාරනය සීගිරියෙ දැකියහැකි කළු ගල් නිර්මාණ සහ ගඩොල් නිර්මාණ ඒකට සාක්ෂි සපයනව නේද?