මුහුදු මංකොල්ලකරයෝ ලංකාවේ හිටියද | Unlimited History Sri Lanka Episode 47 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #UnlimitedHistory #Pirates_SriLanka,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / ​
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 47

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +5

    ඉතිහාසය , පුරාවිද්‍යාව තරම් රහක් ලොවෙහි තවත් නැහැ කියලයි හිතෙන්නේ අපෙ මහාචාර්ය තුමාගෙ ඉදිරිපත් කිරීමෙ විලාශය දැක්කාම..ගොඩක් ස්තුතියි සර් ,නෙත් එෆෙම් ඔබලාට

  • @nuwanandra5153
    @nuwanandra5153 3 ปีที่แล้ว +4

    "භුමියේ උෂ්ණත්ව වෙනස ගණනය කර ඒ අනුව වර්ණ වෙනස්කිරිමෙන් ලැබෙන චන්ද්‍රිකා චායාරුපයෙන් නෂ්ටව ගිය ඇල මාර්ගය සොයා ගැනීම" අලුත් වටිනා දෙයක් දැනුමට එකතු වුනා. ස්තුතියි...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      ඒ සම්බන්ධව th-cam.com/video/mcVGeimTf3o/w-d-xo.html ඉගෙන ගන්න කැමති නම්.............???????????????

  • @dilupasandika9637
    @dilupasandika9637 3 ปีที่แล้ว +2

    මුහුදේ වේගයෙන් යන්න බෑ කියන තර්කය වැරදියි. ලොකු රුවලක් තිබුනොත් වැඩි බලයක් ගන්න පුලුවන්. රුවල් නැවකට සුළඟට ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරන්නත් පුලුවන්. රුවලයි, නැවයි සුළඟට තියන ආනතිය අනුව ප්‍රතිවිරුද්ධ අතට සම්ප්‍රයුක්ත බලයක් ගන්න පුලුවන්.

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +3

    අලුත් දේවල් සොයාගැනීම සදහා ඔබලාගේ සහයෝගය ට බොහෝම ස්තුතියි නෙත් ෆ්ම් කාර්ය මංඩලය ට සහ රාජ් සෝමදේව මහතා වටා සිටින සියලුම දෙනාට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @moviehub6652
    @moviehub6652 3 ปีที่แล้ว +2

    ක්‍රිස්තු වර්ශ 8 වන සියවසේ රුවල් නැව් බාවිතයෙන් මුහුදු මoකොල්ල කෑම් වල යෙදුනු පිරිසක් තමයි වයිකින්ග් වරු , ඉතින් ඒ වගේම රුවල් නැව් බාවිතයෙන් මුහුදු මoකොල්ල කෑම් වල යෙදුනු පිරිස් ඉන්දියානු සාගරයේ සිටියා විය නොහැකි ද ?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      වෙන්න පුලුවන්

  • @yasasrathnayake
    @yasasrathnayake 3 ปีที่แล้ว +1

    මා දන්නා කරණාවක් එක් කිරීමට කැමැත්තෙමි. කැළණිය පෙදෙසේ තිබූ වෙළෙඳාම ඉතා හොඳ සක්ෂියක් මා සතුව අත. එ එම පෙදෙසෙන් ලැබුණු දඹදෙණි යුගයට අයත් දඹදෙණි ලාහ නම් කාසිය. ඒ සමඟ මා සතුව කැළණිය පෙදෙසෙන් වෙනත් පසු කාලීන යුග වලට අයත් මුදල් ලැබි ඇත.

  • @lalithrathnayake699
    @lalithrathnayake699 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...සියලු දෙනාටම..!!

  • @niumefetnando
    @niumefetnando ปีที่แล้ว +1

    🙏

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    මරු

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว +1

    U Are a Great person. Sir

  • @sunetrakumari4784
    @sunetrakumari4784 3 ปีที่แล้ว +1

    Thank you sir 🇱🇰

  • @stbro-kp3ye
    @stbro-kp3ye 7 หลายเดือนก่อน

    Avurudu kipaykata pera Guvanviduliye pacharaya una nattayaka sugaladeviyage diyaniyka ha peminbadnu hansagiriseneviyeku pilibadawa sadahanwenawa.

  • @chamarasagaranayake7981
    @chamarasagaranayake7981 3 ปีที่แล้ว +1

    I would like to know about a large Buddha statue that hide in under ground in near thissamaharamaya

  • @Vimu24
    @Vimu24 3 ปีที่แล้ว +1

    Well done everyone... Its sooo useful

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 3 ปีที่แล้ว

    චන්ද්‍රිකා ඡායාරූප බලද්දි... තක්ලමකාන් කාන්තාරය වශයෙන් හැඳින්වෙන කොටස, කාලෙකට කලින් ජලයෙන් පිරුන අභ්‍යන්තර මුහුදක් වගේ තිබුන වගේත් පේනවා... මහද්වීප ප්ලාවිතයට පෙර කාලයකදී

  • @ratbatmatfat
    @ratbatmatfat 3 ปีที่แล้ว +1

    It is a shame that Raj Somadeva was not open minded enough to accept that there were pirates even when people were using sailing boats for sea fairing.

    • @asianworld1317
      @asianworld1317 3 ปีที่แล้ว

      බිං කුණ්ඩෝ බෝල බිං කුණ්ඩෝ ....

  • @sameerakumara6535
    @sameerakumara6535 3 ปีที่แล้ว +1

    ඇත්තටම මට කියන්න තියෙන්නෙ වැඩ සටහන නම් නියමයි නමූත් මම එක ඉල්ලීමක් කරන්න කැමතියි. Sir කියන්නෙ නැතුව වෙන විදියකට කතා කරා නම් මේ වැඩසටහන තවත් ප්‍රෞඩ වෙනවා ඉල්ලීමක් විතරයි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      එතුමා ගුරුවරයෙක්. අපේ රටේ තවමත් පවත්වාගෙන යන, පවත්වාගෙන යා යුතු උසස් ගුණයක් තමයි ගුරුවරුන්ට සැලකීම. භික්ෂුණ් වහන්සේලා ඇතුලු රටේ උසස් නිලධාරීන්, මැති ඇමතිවරු පවා, පිරිමි ගුරුවරුන්ට කථා කරන්නේ සර් කියලා. ගැහැණු ගුරුවරුන්ට කථා කරන්නේ මැඩම් කියලා. අනික කටේ දත් හැලෙන්නේ නෑනේ සර් කිව්ව කියලා. ගුරුවරයෙකුට සර් කියන කොට ඔබේ කනට අමිහිරක් දැනෙනව නම්??????????

    • @sameerakumara6535
      @sameerakumara6535 3 ปีที่แล้ว +4

      @@dtakamalakirthidissanayake9770 මම අදහස් කරේ sir කියන්නේ නැතුව මහාචාර්ය තුමා කිව්ව නම් හොඳයි කියලා වැ‍රැද්දක් උනා නම් සමා වෙන්න

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      @@sameerakumara6535 ඔබව අගය කරනවා!!!

  • @rasithakuruppu2097
    @rasithakuruppu2097 3 ปีที่แล้ว

    21.02.2021 Lankadeepa/ Thaksalawa/ Page No 07
    Godawaya

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    As for the Naga, the DNA of the two linguistic groups in SL confirms the evolution from largely the same gene pool.

    • @batahiraIRL
      @batahiraIRL 3 ปีที่แล้ว

      look for mtDNA haplogroups (M2, M6 and M3).

  • @ascsascs2679
    @ascsascs2679 3 ปีที่แล้ว +2

    මහතානෙනි,පිලිප්පුස් බොල්ඩියස් ගෙ පොතෙහි සෙනරත් රජ්ජුරුවන්ගෙ නාවික බලකායක් සදහන් වෙනවා.ඒ පිලිබද ඔබතුමාගෙ විවරණය බලාපොරොත්තු වෙනවා

    • @sonduruyathrikaya6013
      @sonduruyathrikaya6013 3 ปีที่แล้ว

      මහාචාර්යතුමනි, එක්තරා රූපවාහිනි වැඩසටහනකදී (talk with chathura- derana) ලංකාවේ වාසය කරන චීන ජාතික මහාචාර්ය හව් වී මින් සඳහන් කරනු ලැබුවා, 7 වන සියවසේ මාස් පතා චීනයට ගිය සිංහල නැවක් පිළිබඳව. ඒ ගැන ඔබතුමාගෙන් දැන ගැනීමට කැමතියි.

  • @gayandinuka2279
    @gayandinuka2279 3 ปีที่แล้ว +1

    👍🙏🙏🙏🙏

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +1

    කාලිංග ඇල සිතියමේ නැත්තෙ ඇයි 🤔

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +1

    කාලිංග ඇලේ නටඹුන් විනාශවෙමි යනවෝ..

  • @ranukakularathana5066
    @ranukakularathana5066 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 3 ปีที่แล้ว

    අපේ යක්ඛ මුතුන් මිත්තෝ ඇරපු සැටලයිට් ගැන සාක්ශි හම්බුනේ නැද්ද සර් තාම.😥

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣...heenayak dakkada bro

    • @asianworld1317
      @asianworld1317 3 ปีที่แล้ว

      කොළ පාට ජාතී වැඩිය පාවිච්චි කරන්න එපා

  • @medhavinimanike6824
    @medhavinimanike6824 3 ปีที่แล้ว +1

    We were buddhists. So it's a shme if we say we were sea pirates.

    • @padmanfernando3190
      @padmanfernando3190 3 ปีที่แล้ว

      👍

    • @asianworld1317
      @asianworld1317 3 ปีที่แล้ว +2

      පන්සිල් පද පහ කියන්න

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 3 ปีที่แล้ว +3

      මුලු රටේම ධනය හොරාකන්නෙත් පසුගියකාලවල හොරාකැවෙත් බ්‍යෙද්ධ පාලක පක්ෂයම නේද? කොහොමද හොරාකනගමන් පන්සලුත් හදහද විවෘත කරන උජාරැව.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එතකොට දැන් ඔය පන්සිල් රකින මුවාවෙන් හොරකම් කරන අය නැද්ද,අනික ඉතින් මේ ලෝකෙ 100%හොද මිනිස්සු කොහෙවත් නැ බව්ද්ද නෙමෙ,බුදුවරැ ඉන්න කාලෙ වැරදි කර අය හිටියා ධර්මයෙ මාර්ගෙ.යන්න පින තිබු අංගුලිමාල කෙනෙක් රහත් උනාට ඒ වගෙ අපරාදෙ කර තව අය ඉන් ඇති,ඒ අය දඩුවම් විදින්න ඇති ඕක එපා කියන්න ගියෙ නැනෙ ,එහෙවි එකෙ ඒකාගෙ කොල්ලකරුවන් ඉන් ඇති අද වගෙ අපරාදෙකරැවන් සුලබනෙඋනට

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

    මුල් විනාඩි දෙකේ : th-cam.com/video/FBpMrk-TC4E/w-d-xo.html එකෝමත් එක කාලෙක ඔරු

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว

    Naaga Aya baudda wenna issara Mona agamada edahuwe

    • @jemajoy8839
      @jemajoy8839 2 ปีที่แล้ว +1

      Ansastoral spirits