Neth Unlimited History Sri Lanka 72

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 66

  • @pemref
    @pemref 3 ปีที่แล้ว +13

    මෙම දේශනා මාලාව ට කවද හරි මහාවංශය ට වගේම වැදගත් කමක් ලැබේවා. ඒ තරම් ම අරර්ශනීයය්.

  • @rangaranasinghe4914
    @rangaranasinghe4914 3 ปีที่แล้ว +5

    මම ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහනක් ...කාලයේ වැලිතලාවෙන් වැසී තිබූ අප රටේ අතීතය ඉතා ආකර්ෂණීය ලෙස අපට පාදාදෙන ඔබ දෙපළට සහ කැමරාවට නොපෙනෙන සියලු දෙනාටම ඉතාමත් ස්තූතියි ....

  • @jayaminisenarathna8214
    @jayaminisenarathna8214 3 ปีที่แล้ว +5

    මේ වැඩසටහන මම නොවරදවාම අහන එකක්. ඉතාම වැදගත්. හරිම තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරනවා.මම මේ වැඩසටහනට ඇබ්බැහි වෙලා ඉන්නෙ මගේ රටේ ඉතිහාසය දැනගන්න තියෙන කුතුහලයෙන්. ස්තූතියි සෝමරාජ් සර්. ඒ වගේම වැඩසටහන මැනවින් ඉදිරිපත් කරන නුවන් ඔබටත්, නෙත් රේඩියෝටවත් අපගේ ප්‍රණාමය. 🙏 🙏🙏🙏🙏🙏🙏

  • @prabatheroshan1311
    @prabatheroshan1311 3 ปีที่แล้ว +3

    හරි ආසාවෙන් අහන් ඉන්න අපේ ඉතිහාසය.බොහොම ස්තූතියි.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 3 ปีที่แล้ว +2

    හරිම අගනා පැහැදිලි කිරීමක්. රාජ් ජයසෝමයට සහ ඔබ තුමාට ජයවේවා 🌹🌹🌹

  • @faizalcolombo
    @faizalcolombo ปีที่แล้ว

    නෙත් FM ආයතනයට සහ මහාචාර්ය රාජ් මහතාට ගොඩාක් ස්තුතී... මේ තවදුරටත් සාර්ථකව කරගෙන යැමට නිරෝගිකම ශක්තිය ධ්ර්ය ආශීර්වාදය ලැබේවායි ප්‍රර්ථනා කරනවා...
    -ෆයිසාල්-

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 ปีที่แล้ว +4

    ගැරහුමි,ඇනවුමි බැනුමි වල ප්‍රථිචාර ලෙස වැඩ සටහන සාර්ථකත්වයෙන් ඉදිරියට ගෙන යමු......!

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน

    Thank you professor somadeva and nuwan ♥️

  • @dudleyperera607
    @dudleyperera607 3 ปีที่แล้ว +2

    This episode (72) very interesting. Awaiting for next Thanks.

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว

    ජය වෙවා

  • @samankumarakarunaratne2472
    @samankumarakarunaratne2472 3 ปีที่แล้ว

    මේ වැඩසටහන මම නොවරදවාම අහන එකක්. ඉතාම වැදගත්

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 ปีที่แล้ว

    Excellent

  • @KumaM-th1mh
    @KumaM-th1mh 3 ปีที่แล้ว +7

    It's great, very valuable program.. I won't to ask proffeser I'm really interested to know that what is the real history of dambulla cave temple.

  • @sajith345liyanage3
    @sajith345liyanage3 ปีที่แล้ว

    Thank you.

  • @damayanthabandara9719
    @damayanthabandara9719 3 ปีที่แล้ว

    Thanks

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @chandupereera3973
    @chandupereera3973 3 ปีที่แล้ว +5

    මිලකල නොහැකි වැඩසටහනක් නමුත් අසබි දෙයක් නැතිනිසාද වැඩි අගයක් නැත්තෙ කනගාටුයි

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +1

    ලංකා ඉතිහාසය ගැන පිස්සුවෙන් හොයන මට මෙම වැඩසටහන මිලකල නොහැකි මැනිකක්. මල් විසිකලොත් මේ ලෝකෙම තියන මල් මදිවෙයි..ඒ තරම් අකර්ශනීයයි.

  • @namaljayaweera5104
    @namaljayaweera5104 3 ปีที่แล้ว +3

    පනහ දශකයෙත් ඇතම් ගනුදෙනු භාන්ඩ හුවමාරු ක්‍රමයත් මුදල් භාවිතයත් මිශ්‍රව සිදුවුනා.

  • @priyantharathnayake4124
    @priyantharathnayake4124 3 ปีที่แล้ว +2

    Very good

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว +1

    The efforts made by you to compile this programme are obviously great.

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 3 ปีที่แล้ว +2

    පූජනීය රුවන්වැලි මහා ස්ථූපය නටබුන් ව පැවතියේ කුමක් නිසාද කොයි කාලයක් ද . මහාචාර්ය තුමනි .පස්වාන් දහසකට බුදුවන්න 🙏 මම කුවේට් සිට

  • @lakshanjayarathna292
    @lakshanjayarathna292 3 ปีที่แล้ว +3

    සර්,ලංකාවට දළදා වහන්සෙ වැඩම කලේ කිත්සිරිමෙවන් රජතුමාගෙ කාලෙ නේද...
    එතකොට මේඝවර්නාභය රජතුමායි,කිත්සිරිමෙවන් රජතුමායි කියන්නෙ එක්කෙනෙක් ද.....
    එසේනම් කිහිප තැනක මෙම නම් දෙකෙන්ම මෙතුමා ගැන සඳහන් වෙනවද..
    ස්තූති 🙏
    යුගයේ අවශ්‍යතාවක් හදුනාගෙන, මේ වැඩසටහන කරන එකට ඔබ දෙපලට පිං....

    • @sadeesha365
      @sadeesha365 3 ปีที่แล้ว +2

      කීර්ති+ශ්‍රී+මේඝවර්ණාභය
      =කිත්සිරිමෙවන්.

    • @anuruddhasenaratne3559
      @anuruddhasenaratne3559 3 ปีที่แล้ว

      සර්, ශ්‍රී මහ බෝධිය වැඩම කරන අවස්ථාවට නාගයින් රැකවරණය ලැබුන බව මහාවංශය සදහන් කරයි. මෙම නාග සහ වර්තමාන නාහ (නාවික හමුදාව) යන දෙකම එකක්ද
      මම අනුරුද්ධ සේනාරත්න, රත්මලාන
      මම Walapane garment factory එකක operation manager මන්ත්‍රී තැන්න (රාගල) කැනීමට උදව් කරන්න කැමතියි

  • @desilvadesilva2301
    @desilvadesilva2301 3 ปีที่แล้ว

    nice

  • @aminirwana6325
    @aminirwana6325 3 ปีที่แล้ว

    සිංහල නොදන්නා දෙමල භාෂාව දන්නා අයට මේ වැඩ සටහන් සියල්ලම හැකි ඉක්මනින් අහන්න සලස්වන්න.ඉතා වටිනා වැඩ සටහනක් අපි විතරක් අහලා මදි

  • @bernardwickramaarachchi6417
    @bernardwickramaarachchi6417 3 ปีที่แล้ว +3

    හැත්තෑව දශකයේ අගභාගය වෙනකොටත් අපේ ගමේ කමත් වැඩට දුන්නේ වී. මුදල් නෙවෙයි .දෙන ප්‍රමාණය තීරණය වූයේ අස්වැන්න අනුවයි .
    දැන් කොහොමද දන්නෙ නෑ.

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว

    Mama ma wadasatan etam wdagat dayak budu saranai danatam

  • @prashanimal7936
    @prashanimal7936 3 ปีที่แล้ว

    Oyath oyage adahasa kiyanna hadanna epa
    Raj sir ge dewal aganna kemathi
    Oya kiyapu kathawa oyage adahasa saha oyage කැමත්ත
    එෙකන් එයා job ekak karanawa eka hoda deyak
    Ekath hodaa deyak hetiyata ganna ethakota karana wedee hodai
    Oyagollo karana wedee hodai jaya 👍👍👍👍

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 3 ปีที่แล้ว

    මාත් නොවරදවාම අහනව විතරක් නොවෙයි කොමෙන්ටු දානව
    අතිශයින් වැදගත් වැඩසටහනක් ..
    ඒත් බොහොම පොඩි තැන් තියෙනව මට ප්‍රශ්න ඇතිවන
    ඒත් කියන්න බැරිතරම් හොඳ හා අගයකළයුතු මහා කාර්‍යයක් මේ කරන්නේ...

  • @dananjayakumarasingha2447
    @dananjayakumarasingha2447 3 ปีที่แล้ว +2

    ආචාර්යය තුමනි,මා සංචාරක කර්මාන්තයේ නියැලී සිටින කෙනෙක්..අපගේ ඉතිහාසය සහ බුදු දහම ඉගෙන ගැනීමට සුදුසු ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු පොත් පත් ගැන දැනුවත් කිරීමක් කරන්න..

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 3 ปีที่แล้ว

    1 sita 71 dakwa ada dina bala awasan kala.thanks

    • @aminirwana6325
      @aminirwana6325 3 ปีที่แล้ว

      ලංකාවේ මුස්ලිම්වරුන් ගැන කියවුන කොටස මොකක්ද කියන්න.(සිංහල හරියට බැරි නිසා මේ වැඩ සටහන ගැන නොදන්න මුස්ලිම් යාළුවෙක්ට කියන්නයි.)

  • @mr.liyangahakottuwa3104
    @mr.liyangahakottuwa3104 3 ปีที่แล้ว +2

    මම ඊමේල් මගින් අහපු ප්‍රශ්නයකට මේ වැඩ සටහනේ උත්තරයක් ලැබුණේ නැති හින්දා ඒක coments විදිහට දානවා පිළිතුරක් බලාපොරොත්තුවෙන් අභයගිරි භික්ෂූන් වහන්සේලා අභය ගිරිපරිසරයැවාසය කලා ඉගෙන ගත්තා අදටත් ඒ ආරාම පද්ධතිය බලන්ඩ තියෙනවා එනම් මහා විහාර භික්ෂු වහන්සේලා කොහෙද වාසය කෙරේ කොහෙන්ද ඉගෙන ගත්තේ

    • @VajiraWanigasekara
      @VajiraWanigasekara 3 ปีที่แล้ว

      pera wedasatahan wala giya a wisthara.( 60_ 70 athara )

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි

  • @gdrkumara4442
    @gdrkumara4442 2 ปีที่แล้ว

    මම අහලා තියනවා මහසෙන් රජතුමා දුටු ගැමුනු රජතුමා කරපු දෙවල් වෙනස් කරමින් ඉතිහාසය තුළ දුටු ගැමුනු රජතුමා ගෙ නමට වඩා තැනක් ගන්න හැදුව බව

  • @sriyanipushpalatha5763
    @sriyanipushpalatha5763 3 ปีที่แล้ว +1

    අඩම්බර්‍යී

  • @ruvinibandara4482
    @ruvinibandara4482 2 ปีที่แล้ว

    💐

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @pubgpeththabro6905
    @pubgpeththabro6905 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว

    great !

  • @nandathero9763
    @nandathero9763 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @1971shamila
    @1971shamila 3 ปีที่แล้ว

    If Maha Viharaya was removed then and there, Sri Lanka’s history would have been very different and better.

  • @amithasanjiwa16
    @amithasanjiwa16 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 ปีที่แล้ว

    🙏🙏🙏💐

  • @damayanthabandara9719
    @damayanthabandara9719 3 ปีที่แล้ว

    ❤️

  • @94indika
    @94indika 3 ปีที่แล้ว

    රාජ් සොමදේව මහත්මයානනි සහා නුවන් අතුලු නෙත් බලුම්ගලට බොහොම නයගැති ලංකා වසින් විදිහට ඔබ සැමට දිර්ගායුශ පතනවා. මන් අහල තියනවා මෙක කොතරම් නිවැරදිදy අන්න පහදාදේන්න, අතිbත බහාන්ඩ හුවමරුවේදි එම ඉස්තාන සදහා බවිතාකරපු නමයන්. 1 පොදුලිහුම්පොළ 2 පොදිලිහුම්පොළ මේ දේකේන් කොකද නිවැරදි ?

  • @anilmahinda1658
    @anilmahinda1658 3 ปีที่แล้ว

    මගෙ ඉල්ලීම මෙම වැඩසටහනට අදාල නොවුවද රටට කියන්න සර් පරාක්‍රම සමුද්‍රයෙ රළ පනාවට දාලා තිබෙන ගල් අඩි 4හෝ5ක් වැව ඇතුලට තල්ලු කරාට කමක් නැද්ද. අපට විස්තරක් කරන්න

  • @arunakeethi1719
    @arunakeethi1719 3 ปีที่แล้ว +1

    නුවන් ශබ්ද පරිපාලනයේ දුර්වල කමක් තියෙනවා. ඔබගේ සහ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ හඩ සමතුලිත නෑ. ශබ්ද පරිපාලකගේ අවධානය යොමුකරන්න.

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 ปีที่แล้ว

    සංගමිත්‍රර. කාඨාවෙි.දි. මුල. සිට. අගට. සවන්දමෙදි. තාත්තා. සිට. පුතා. දක්වා. උදවු. කිරිමෙදි. මෙම. හිමි ගේ. වයස. මෙම. සිඨද්දි. අතර. ගැලපිමක්. කේසේද?

  • @user-tr2qr3uk1r
    @user-tr2qr3uk1r 2 ปีที่แล้ว +1

    ජේතවනාරාමය තුළ නිදන් කරලා thiyenne mona ධාතු ද. ජේතවනාරාමය හදපු widiya ගැන කතාවක් නැද්ද රුවන්වැලි සෑය හැදුවා wistharaya වගේ

  • @nadeshanthirumanimanoharan8483
    @nadeshanthirumanimanoharan8483 3 ปีที่แล้ว +1

    Sr යුදෙව්වන් සංක්‍රමණය උනේ ලංකාවේ ඉඳලා ද

  • @ampearachchi722
    @ampearachchi722 ปีที่แล้ว

    ටකරම් ටිකක් දුන්න වෙන්න බැයිද ?

  • @ajitdayanandanayakathanthi4631
    @ajitdayanandanayakathanthi4631 3 ปีที่แล้ว +2

    ,

    • @ajitdayanandanayakathanthi4631
      @ajitdayanandanayakathanthi4631 3 ปีที่แล้ว +1

      ,ඛුද්ධ්ය ජාතියට පණපොවන අයට පමපමණයී මූග්ධයන්ට නොව ඹබතූට චිරං ජයතූඌ

  • @dineshasanka2
    @dineshasanka2 3 ปีที่แล้ว

    කැන්ද ලියද්ද පාලුව සූරිය පාලුව ගැනත් තියෙන්නේ එහෙම කතාවක් නේද සර්

  • @nilakshithavithanage4201
    @nilakshithavithanage4201 3 ปีที่แล้ว

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    😂

  • @aminirwana6325
    @aminirwana6325 3 ปีที่แล้ว

    සිංහල නොදන්නා දෙමල භාෂාව දන්නා අයට මේ වැඩ සටහන් සියල්ලලමා හැකි ඉක්මනින් අහන්න සලස්වන්න.ඉතා වටිනා වැඩ සටහනක් අපි විතරක් අහලා මදි