හැමෝම බකට් අදින්න යන ජිනීවා අපිත් ගියා....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2023
  • ඔන්න අපිත් ජිනීව ගියා ඔයාලට පෙන්නන්න
    .
    Website : lokewatesudanthaka.com/
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #

ความคิดเห็น • 294

  • @randomshorts16
    @randomshorts16 7 หลายเดือนก่อน +58

    මෙතෙක් කාලෙකට අහපු වැදගත් ම කතාවක් මට් තාමත් ඉස්කෝලෙ අප්පිරයයි

    • @cdssanju7788
      @cdssanju7788 7 หลายเดือนก่อน +5

      මටත්😢

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 7 หลายเดือนก่อน +5

      මටත්... 😢

    • @chuutiteacher3237
      @chuutiteacher3237 7 หลายเดือนก่อน +9

      මම ගුරුවරියක්.හැබැයි මටත් අප්පිරියම අප්පිරියයි.ගොං සංස්කෘතියක් නඩත්තු කරනව

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 7 หลายเดือนก่อน +3

      ඇත්ත ස්තූති ඔබතුමාට ❤❤

    • @Saramayer5879
      @Saramayer5879 7 หลายเดือนก่อน +4

      අනේ මාත් එහෙමයි අනේ.හැමෝම කියන්නෙ ඒකාලෙ ශෝක් කියල .🤢🤢🤢

  • @kumarihami421
    @kumarihami421 7 หลายเดือนก่อน +10

    මමත් ගුරුවරියක්.මමත් ඔබගෙ කතාවට හරියට අගේකරනව.මමත් ඔය මතය දරන කෙනෙක්.අසාදාරනය ඉවසන්න බෙරිව මා කලින් විශ්‍රාම ගත් අංශ ප්‍රඩානියෙක්.

  • @y.....7202
    @y.....7202 7 หลายเดือนก่อน +13

    අපේ උන්ගෙ විනය-කොන්ඩෙ කොටට කැපීම,නියපොතු කැපීම,,රැව්ල කැපීම,කලිසමේ ෆෝල්ටෙක,ගවුම දනහිසෙන් පහලට.
    දියුනු රටවල විනය-ටොෆියක් කෑවාම කොලේ ඩස්බින් එකට දැමීම,නීතියට ගරු කිරීම,සමානාත්මතාවය,බස් එකක,පාරක් විනීතව යන විදිය(කැනඩාවෙ මන්සන්දිවල වාහන යන විදිය❤)පරිසරය රැක ගැනීම
    අපි 3 වන ලෝකෙ ගෝත්‍රිකයන් තාම.අපේ ඉස්කෝලනම් හරිම ගොං😢

  • @relaxationnature113
    @relaxationnature113 7 หลายเดือนก่อน +22

    ඇත්තම කතාව සුදන්තක සර්..❤️ ලංකාවේ ගොබ්බ මානසිකත්වය නිසා තාම එක තැන පල් වෙනවා.. නිති රීති වලින් හිර කරනවා..

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 7 หลายเดือนก่อน

      මුලු ලෝකයටම සුභම සුභ ආරංචියක් ලැබෙනවා ලඟදීම, මේ ලෝකය සම්පූර්ණයෙන්ම සාතන් විසින් ප්‍රීමෙසන්වරු හරහා බලය ලබාගැනීමට නියමිතයි එය ගොඩාක් කාලෙක සිට සැලසුම් කළ දෙයක් සාතන් මේ ලෝකය පාලනය කරන්න ලං වෙන විට මේ ලෝකයේ සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිතය රැකගන්නේ කුසට ආහාර ගෙන නෙමෙයි හිතට වගේම ශරීරයට දැනෙන සම්පූර්ණ වේදනාව විඳ දරාගන්නේ දත් මිටි කාගෙනයි නමුත් එකිනා කවදාවත්ම එය පිටට පෙන්නනේ නැහැ හැමෝම මහත් සතුටු සිතින් නැවුම්ව සිනාසී එකෙනෙකා මහා දුක් සාගරයක් බලහත්කාරයෙන් සඟවා ගන්නවා ඒක හරියට ඔනෑම යකෙක් දෙවියන් විදියට පෙනෙනවා වගේ, සාතන් බලයට පැමිණි විට මේ දුක් වලින් චුටි කොටසක් ඉවත්කර කුඩාම බරක් සැහැල්ලු කරනවා එතකොට ඒ අය සාතන්ට වැඳ නමස්කාර කර ඔබ නම් අපේ පිනට පහල වුනු දෙයියෙක් කියල කියනවා නමුත් දුක් සාගරය තියෙනවා හැමෝටම, චුටි කොටසක් ඉවත් කළ නිසා සාතන්ගේ සලකුණ පැනපු ගමන් අරගන්නවා හොය හොයා සමහරු ඉල්ලගන්නවා ඒ සලකුණු ලැබූ අයගේ ස්භාවික DNA විනාශ වෙනවා එය නැවත හදන්න බැහැ පුරාණයේදී එය ලබාගැනීමට නියම වූ අයගේ ගනන සම්පූර්ණවූ විට පමණක් තුන් දිනක අන්දකාරයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවම් කර සාතන් ඇතුලුව ඔහුගේ සියලුම අනුගාමිකයන් ගිනිවිලට හෙළනවා, ඉන්පසු ලෝකයට නියම කරනු ලැබූ සියලුම පීඩා නතර කර සුලු කාලයක් ගත උනාම ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවෙනවා ජේසුස් වහන්සේගේ උපතට මෝසෙස් හරහා ඊශ්‍රායලය තෝරාගත් ආකාරයෙන් එළියා සහ එනොක් ජේසුස් වහන්සෙගේ දෙවන පැමිණීම සිදුවන්න පෙර ඔවුන්ගේ කාර්‍යය නිම කරනවා මෙතන දී වර්තමානයේ කිසිවෙක් ජේසුස් වහන්සේ පිළිනොගත්තත් එයින් කිසිදු බල පෑමක් නැහැ පුරාණයේ නියම කරණු ලැබූ ඒනෝක්ගේ සහ එළියාගේ සේවාව තුල කෝටි සංක්‍යාත පිරිසක් සූදානම්ව සිටින නිසා, ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී මිහිපිට පනවා ඇති සියලුම ශාපයන් සියලු දුක් මකා දමනවා සැඟවුනු සියල්ල ජාතින් හට එළිදරව් කරනවා ඉතා රහසිගත විසදුනු සහ නොවිසඳුනු මිණී මැරීම්, වංචා, දූෂණ, සොරකම්, අනවින කොඩිවින, බූත බන්දන, හූනියම්, සියලුම රාජ්‍ය කුමන්ත්‍රණ, එදිනට නියම වූ සියලුම ජාතින් දකින්න පටන් ගන්නවා සියලුම ජාතින් හට ජේසුස් වහන්සේ විසින් සැබෑ දර්ශනය ලෙස හොඳින් දැකබලාගන්න සලස්වනවා මෙය සම්පූර්ණයෙන්ම අනාවරණය වන්නේ මහා විනිශ්චය දවසේ දී මොකද ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී සෑම දෙනාම නව පාරාදීසයට ඇතුලු වෙන්නේ නැහැ නමුත් විනිශ්චය දවසේ දී සැම කෙනෙක්ම එතන සිටිනවා පසුගිය අවුරුදු දිහා පොඩ්ඩක් බැලුවොත් අපි හැමෝම තව කෙනෙකුගේ වහලෙක් විදියට ජීවත් වෙලා තිබෙනවා මිනිස් ජීවයක් මිලකරන්න බැරි දෙයක් ඉතින් බොහෝ අය ජීවත් වෙනකොට යහපත්ම දේ තෝරගෙන ඒ අනුව ජීවත් වෙන්න ලෝකයේ කිසිම මිනිසෙකුට තමාගේ ශක්තියෙන් පමණක් බැහැ නමුත් යුද්ධයක් කරන්න, දූෂිත නායකයෙක් රැකගන්න, මිල කළ නොහැකි ජීවිත වටින්නේ නැති දෙයකට බිලි දෙනවා, බොරු අලංකාර ආගමීක වතාවත් කරන්න මුලු ජීවිත කාලයම එවැනි දෙට ගෙවා දමනවා කෙනෙක් යහපත කරනවා වෙනුවට තවත් අයට වින කරන්න සමූහ වශයෙන් උත්සාහ කර ඒවාට පමණක් සහයෝගය දී ජීවන උපාය යාන්තම් ගැට ගහ ගන්නවා, පාතාල කණ්ඩායම් මුදලට තවත් අයව මරා ඊට ලැබෙන මුදලින් ජීවත් වෙන්න ඊට වෙරදරනවා, දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව තමයි ඊශ්‍රායලය නමුත් සාතන් තෝරාගත් ජාතිය තමයි ප්‍රීමෙසන්වරු මේ අය ලෝකයේ සෑම රටකම පොලීසියේ, හමුදාවේ, දේශපාලනයේ, ආර්ථිකයේ, මාධ්‍යවල සෑම ආගමකම උසස්ම තනතුරු තමන් ග්‍රහනයේ තබාගෙන සිටිනවා, ඊශ්‍රායලය දෙවියන් වහන්සේව අදහන ආකාරයටම ප්‍රීමෙසන්වරු ඉතා රහසිගතව සාතන් අදහනවා, දෙවියන් වහන්සේ මේ ලෝකය මවන කොට සාතන් දේව දූතයෙක් විදියට සිටින කාලයේ ගී ගයනා කලා ඒ කාලයේ ඔහුගේ සිත කුඩාළමයෙක්ගේ වගේ නමුත් සියලුම ප්‍රඥාවෙන් පරිපූර්ණ ඔහුගේ වැටීමේ දවසේ දී ඔහුගෙ සිත මෘගයෙකුගේ සිතක් බවට සම්පූර්ණයෙන්ම පරිවර්තනය උනා මිනිසාගේ සියලුම පාපයන්ට සහ තෘෂ්ණාවට මුල සාතන් නිසා පමණයි, මිනිසාගේ වැටීමෙන් පසු දෙවියන් වහන්සේගේන් ඇත් උනා ඒ නිසා ඊශ්‍රායලය හැර ලෝකයේ අනෙක් මිනිසුන් යක්ෂයාගේ වහල්ලු විදියට ජීවත් උනා ජේසුතුමාව කුරුසේ ඇණ ගැසීමෙන් ඒ හරහා පමණක් දෙවියන් වහන්සේ සමග සමාදාන වෙන්න මිනිසාට හැකි උනා කුරුසේ ගැලවීම විස්වාස කරන සියලුම දෙනාට දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායලයට තිබෙන දයාව කරුණාව අනෙක් ජාතින්ට විවෘව තිබෙනවා මහා විනිශ්චය දවසට ගැලවීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ දයාවෙන් පමණයි, දෙවියන් වහන්සේ තූල පමණක් සියල්ල අලුත් වන අතර දෙවියන් වහන්සේ නොමැතිව සියල්ල විනාශ වෙනවා බලාපොරොත්තු සියල්ල සුන් වෙලා යනවා, බොරුව වර්ධනය වෙනවා.

  • @MR.KAVIYAGAMING
    @MR.KAVIYAGAMING 7 หลายเดือนก่อน +16

    ලංකාවේ කොහෙ පැතිකඩක මලජන්ජාලයක් තියෙනවාම නේ...!
    සුදන්තක uncle කරන වැඩේට එකෙන්ම respect ❤!

  • @laksikalakmali9441
    @laksikalakmali9441 7 หลายเดือนก่อน +6

    ජගත් මානව හිමිකම් දිනය ඊයෙට දෙසැම්බර් 10 යෙදී තියෙද්දී මේ vedio එක හරිම වැදගත් අපේ රටේ මාධ්‍යකවත් ඒ ගැන කතා කරන් නෑනේ. මේ මූලස්ථානයේ වැදගත්කම කොච්චර වටිනවද. අනික ජිනීවා ගැන vedio එක ගොඩක් වටිනවා. ඇමරිකාවේ නිව්යෝර්ක් වොෂින්ටන් වල මූල්‍යමය වශයෙන් වැදගත් ලෝක ආයතන සහා UNO මහමණ්ඩලය වගේ ඒවා තියෙන්නේ නමුත් ජීනීවා වල තමා අනෙක් වැදගත්ම ආයතන තියෙන්නේ. ඒ නිසා හරිම වැදගත් මේ vedio එක.

  • @malandarsha9748
    @malandarsha9748 7 หลายเดือนก่อน +4

    හිතන්න ගොඩාක් දේවල් තිබුණ වැදගත් වීඩියෝ එකක් කියලා දැනුනා..❤❤

  • @chuutiteacher3237
    @chuutiteacher3237 7 หลายเดือนก่อน +9

    පුලුවන් නම් අවසාන ටික වෙනම වීඩියෝවක් දාන්න ලමයි ගැන විතරක් තියෙන ටික.please මට share කරන්න ඕනෙ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  7 หลายเดือนก่อน +4

      ඔව් ඒක හොඳ අදහසක්.... එහෙම කරන්නම්. ස්තූතියි ඔබට.

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 7 หลายเดือนก่อน +6

    සුදන්තක අයියා ගොඩක් දවසකින් .videos දාන්න මෙච්චර කල් ගන්න එපා .phone එක අතට ගත්තම අයියවයි අක්කවයි තමයි හොයන්නෙ.video එක එන්න මේ සැරේ නම් ගොඩක් පරක්කු යි. thank u very much අයියා .හොද video එකක් .බුදුසරනයි දෙන්න ටම.

  • @ravisrilal4981
    @ravisrilal4981 7 หลายเดือนก่อน +10

    අපිට කවදාවත් ගිහිල්ල බලන්න බැරි දේවල් පෙන්වීම පිලිබදව ඔබතුමාට ගොඩක් ස්තුතියි විශේෂයෙන්ම රතුකුරුස කෞතුකාගාරය පිලිබදව පෙන්වීම වැනිදේ

  • @sumithdaniel9763
    @sumithdaniel9763 7 หลายเดือนก่อน +13

    සුදන්තක ඔබ කියන පාසල් වල විනය නීතී දියුණු බටහිර රටවලදකින්න තියෙනලක්ෂණයක් නුමුත්ලංකාව නූගත් තිරිසන්නුන්ගේ පාලනයටනතු වූ දුප්පත් රටක්‌....මේ පාලකයින්ගේ පහසුවට මෙවැනි රටවල මුන් නිර්මාණය කරන්නේ තිරිසන් මිනිස්සු...අපිට තව අවරුදු 100ක් විතර යාවි ශිස්ටමිනිස්සු වෙන්න...

  • @indumathisilva6645
    @indumathisilva6645 7 หลายเดือนก่อน +3

    Oba .දෙන්න nata.budusaranai deergau wewa ගොඩාක් .කලකට
    පසු jaya jaya jaya .indu අක්කා

  • @sunilabeythunga873
    @sunilabeythunga873 7 หลายเดือนก่อน +4

    අතිශයින්ම විශිෂ්ඨයි මෙතෙක් ඇහුව ලස්සනම කතාව අපේ ගුරුවරු අධ්‍යාපනය ලැබුන මැටි හරක්😊

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9k 7 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබ දෙපලටම ගොඩක් ලස්සන සංචාරයක්

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 7 หลายเดือนก่อน +15

    ඔහේ නිකම් හුලන් ගහන්න දෙනවා මෙහෙ අපිට නිදහසේ හුස්ම ගන්නවත් නෑ සුදන්තක අයියෙ . ගොඩක් කාලෙකින් ඔය දෙන්නගෙ වීඩියෝ එකක් දැම්මෙ හරිම සතුටුයි , ආදරෙයි ඔයාලා දෙන්නටම.

  • @cricketpisso7713
    @cricketpisso7713 7 หลายเดือนก่อน +22

    ඔහේ රෝදෙට හුලමුත් නිකන් හම්බ වෙද්දි අපිට නොමිලේ සහ නිදහසේ හුස්මවත් ගන්න බෑ 😢❤

    • @krishanlakmal8130
      @krishanlakmal8130 7 หลายเดือนก่อน +3

      ඒ වට වග කියන්ඩ ඕනෙ අයත් පෙන්නල දුන්නනෙ

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 7 หลายเดือนก่อน

      මුලු ලෝකයටම සුභම සුභ ආරංචියක් ලැබෙනවා ලඟදීම, මේ ලෝකය සම්පූර්ණයෙන්ම සාතන් විසින් ප්‍රීමෙසන්වරු හරහා බලය ලබාගැනීමට නියමිතයි එය ගොඩාක් කාලෙක සිට සැලසුම් කළ දෙයක් සාතන් මේ ලෝකය පාලනය කරන්න ලං වෙන විට මේ ලෝකයේ සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිතය රැකගන්නේ කුසට ආහාර ගෙන නෙමෙයි හිතට වගේම ශරීරයට දැනෙන සම්පූර්ණ වේදනාව විඳ දරාගන්නේ දත් මිටි කාගෙනයි නමුත් එකිනා කවදාවත්ම එය පිටට පෙන්නනේ නැහැ හැමෝම මහත් සතුටු සිතින් නැවුම්ව සිනාසී එකෙනෙකා මහා දුක් සාගරයක් බලහත්කාරයෙන් සඟවා ගන්නවා ඒක හරියට ඔනෑම යකෙක් දෙවියන් විදියට පෙනෙනවා වගේ, සාතන් බලයට පැමිණි විට මේ දුක් වලින් චුටි කොටසක් ඉවත්කර කුඩාම බරක් සැහැල්ලු කරනවා එතකොට ඒ අය සාතන්ට වැඳ නමස්කාර කර ඔබ නම් අපේ පිනට පහල වුනු දෙයියෙක් කියල කියනවා නමුත් දුක් සාගරය තියෙනවා හැමෝටම, චුටි කොටසක් ඉවත් කළ නිසා සාතන්ගේ සලකුණ පැනපු ගමන් අරගන්නවා හොය හොයා සමහරු ඉල්ලගන්නවා ඒ සලකුණු ලැබූ අයගේ ස්භාවික DNA විනාශ වෙනවා එය නැවත හදන්න බැහැ පුරාණයේදී එය ලබාගැනීමට නියම වූ අයගේ ගනන සම්පූර්ණවූ විට පමණක් තුන් දිනක අන්දකාරයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවම් කර සාතන් ඇතුලුව ඔහුගේ සියලුම අනුගාමිකයන් ගිනිවිලට හෙළනවා, ඉන්පසු ලෝකයට නියම කරනු ලැබූ සියලුම පීඩා නතර කර සුලු කාලයක් ගත උනාම ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවෙනවා ජේසුස් වහන්සේගේ උපතට මෝසෙස් හරහා ඊශ්‍රායලය තෝරාගත් ආකාරයෙන් එළියා සහ එනොක් ජේසුස් වහන්සෙගේ දෙවන පැමිණීම සිදුවන්න පෙර ඔවුන්ගේ කාර්‍යය නිම කරනවා මෙතන දී වර්තමානයේ කිසිවෙක් ජේසුස් වහන්සේ පිළිනොගත්තත් එයින් කිසිදු බල පෑමක් නැහැ පුරාණයේ නියම කරණු ලැබූ ඒනෝක්ගේ සහ එළියාගේ සේවාව තුල කෝටි සංක්‍යාත පිරිසක් සූදානම්ව සිටින නිසා, ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී මිහිපිට පනවා ඇති සියලුම ශාපයන් සියලු දුක් මකා දමනවා සැඟවුනු සියල්ල ජාතින් හට එළිදරව් කරනවා ඉතා රහසිගත විසදුනු සහ නොවිසඳුනු මිණී මැරීම්, වංචා, දූෂණ, සොරකම්, අනවින කොඩිවින, බූත බන්දන, හූනියම්, සියලුම රාජ්‍ය කුමන්ත්‍රණ, එදිනට නියම වූ සියලුම ජාතින් දකින්න පටන් ගන්නවා සියලුම ජාතින් හට ජේසුස් වහන්සේ විසින් සැබෑ දර්ශනය ලෙස හොඳින් දැකබලාගන්න සලස්වනවා මෙය සම්පූර්ණයෙන්ම අනාවරණය වන්නේ මහා විනිශ්චය දවසේ දී මොකද ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී සෑම දෙනාම නව පාරාදීසයට ඇතුලු වෙන්නේ නැහැ නමුත් විනිශ්චය දවසේ දී සැම කෙනෙක්ම එතන සිටිනවා පසුගිය අවුරුදු දිහා පොඩ්ඩක් බැලුවොත් අපි හැමෝම තව කෙනෙකුගේ වහලෙක් විදියට ජීවත් වෙලා තිබෙනවා මිනිස් ජීවයක් මිලකරන්න බැරි දෙයක් ඉතින් බොහෝ අය ජීවත් වෙනකොට යහපත්ම දේ තෝරගෙන ඒ අනුව ජීවත් වෙන්න ලෝකයේ කිසිම මිනිසෙකුට තමාගේ ශක්තියෙන් පමණක් බැහැ නමුත් යුද්ධයක් කරන්න, දූෂිත නායකයෙක් රැකගන්න, මිල කළ නොහැකි ජීවිත වටින්නේ නැති දෙයකට බිලි දෙනවා, බොරු අලංකාර ආගමීක වතාවත් කරන්න මුලු ජීවිත කාලයම එවැනි දෙට ගෙවා දමනවා කෙනෙක් යහපත කරනවා වෙනුවට තවත් අයට වින කරන්න සමූහ වශයෙන් උත්සාහ කර ඒවාට පමණක් සහයෝගය දී ජීවන උපාය යාන්තම් ගැට ගහ ගන්නවා, පාතාල කණ්ඩායම් මුදලට තවත් අයව මරා ඊට ලැබෙන මුදලින් ජීවත් වෙන්න ඊට වෙරදරනවා, දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව තමයි ඊශ්‍රායලය නමුත් සාතන් තෝරාගත් ජාතිය තමයි ප්‍රීමෙසන්වරු මේ අය ලෝකයේ සෑම රටකම පොලීසියේ, හමුදාවේ, දේශපාලනයේ, ආර්ථිකයේ, මාධ්‍යවල සෑම ආගමකම උසස්ම තනතුරු තමන් ග්‍රහනයේ තබාගෙන සිටිනවා, ඊශ්‍රායලය දෙවියන් වහන්සේව අදහන ආකාරයටම ප්‍රීමෙසන්වරු ඉතා රහසිගතව සාතන් අදහනවා, දෙවියන් වහන්සේ මේ ලෝකය මවන කොට සාතන් දේව දූතයෙක් විදියට සිටින කාලයේ ගී ගයනා කලා ඒ කාලයේ ඔහුගේ සිත කුඩාළමයෙක්ගේ වගේ නමුත් සියලුම ප්‍රඥාවෙන් පරිපූර්ණ ඔහුගේ වැටීමේ දවසේ දී ඔහුගෙ සිත මෘගයෙකුගේ සිතක් බවට සම්පූර්ණයෙන්ම පරිවර්තනය උනා මිනිසාගේ සියලුම පාපයන්ට සහ තෘෂ්ණාවට මුල සාතන් නිසා පමණයි, මිනිසාගේ වැටීමෙන් පසු දෙවියන් වහන්සේගේන් ඇත් උනා ඒ නිසා ඊශ්‍රායලය හැර ලෝකයේ අනෙක් මිනිසුන් යක්ෂයාගේ වහල්ලු විදියට ජීවත් උනා ජේසුතුමාව කුරුසේ ඇණ ගැසීමෙන් ඒ හරහා පමණක් දෙවියන් වහන්සේ සමග සමාදාන වෙන්න මිනිසාට හැකි උනා කුරුසේ ගැලවීම විස්වාස කරන සියලුම දෙනාට දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායලයට තිබෙන දයාව කරුණාව අනෙක් ජාතින්ට විවෘව තිබෙනවා මහා විනිශ්චය දවසට ගැලවීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ දයාවෙන් පමණයි, දෙවියන් වහන්සේ තූල පමණක් සියල්ල අලුත් වන අතර දෙවියන් වහන්සේ නොමැතිව සියල්ල විනාශ වෙනවා බලාපොරොත්තු සියල්ල සුන් වෙලා යනවා, බොරුව වර්ධනය වෙනවා.

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 7 หลายเดือนก่อน +5

    ඇත්තම කතාව.. ලංකාවේ පාසල් වල "විනය" කියන කරුණ ඉදිරියට දාල ළමයින්ට දෙන පීදඩනය නම් බරපතයි..

  • @IndikasumithRajakarunage-wu1gx
    @IndikasumithRajakarunage-wu1gx 7 หลายเดือนก่อน +7

    ලෝකෙ අපිට ගිහින් බලන්න බැරි දේවල් පෙන්නන එක ගොඩක් වටිනාකම වැඩියි

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 7 หลายเดือนก่อน +6

    ස්තූතියි මේ දේවල් පෙන්නල මේ හෙණ ගහන ඇත්ත කතා කරනවට.... 🙄🤧

  • @sadun4029
    @sadun4029 7 หลายเดือนก่อน +11

    ලමයින්ගෙ කොන්ද කැඩන්නෙ පාසලෙන් .ඒ හානිය තමයි මේ රටට බලපාල තියෙන්නෙ.කවද හැදෙයිද මේ රට .

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 7 หลายเดือนก่อน +3

    Oyala dennata godak isthuthi. Loke wata as deken dakinne oyalage watina videos walin. ❤

  • @madhuwavlog
    @madhuwavlog 7 หลายเดือนก่อน +17

    මේ ලංකාවේ මනුස්සකම් පිරිහිලා තියෙන්නේ,ඊර්ෂ්‍යාවයි,කුහකකමයි පිරිලා තියෙන්නේ මෙහෙ මිනිස්සුන්ගේ හිත් වල😌

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 7 หลายเดือนก่อน

      මුලු ලෝකයටම සුභම සුභ ආරංචියක් ලැබෙනවා ලඟදීම, මේ ලෝකය සම්පූර්ණයෙන්ම සාතන් විසින් ප්‍රීමෙසන්වරු හරහා බලය ලබාගැනීමට නියමිතයි එය ගොඩාක් කාලෙක සිට සැලසුම් කළ දෙයක් සාතන් මේ ලෝකය පාලනය කරන්න ලං වෙන විට මේ ලෝකයේ සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිතය රැකගන්නේ කුසට ආහාර ගෙන නෙමෙයි හිතට වගේම ශරීරයට දැනෙන සම්පූර්ණ වේදනාව විඳ දරාගන්නේ දත් මිටි කාගෙනයි නමුත් එකිනා කවදාවත්ම එය පිටට පෙන්නනේ නැහැ හැමෝම මහත් සතුටු සිතින් නැවුම්ව සිනාසී එකෙනෙකා මහා දුක් සාගරයක් බලහත්කාරයෙන් සඟවා ගන්නවා ඒක හරියට ඔනෑම යකෙක් දෙවියන් විදියට පෙනෙනවා වගේ, සාතන් බලයට පැමිණි විට මේ දුක් වලින් චුටි කොටසක් ඉවත්කර කුඩාම බරක් සැහැල්ලු කරනවා එතකොට ඒ අය සාතන්ට වැඳ නමස්කාර කර ඔබ නම් අපේ පිනට පහල වුනු දෙයියෙක් කියල කියනවා නමුත් දුක් සාගරය තියෙනවා හැමෝටම, චුටි කොටසක් ඉවත් කළ නිසා සාතන්ගේ සලකුණ පැනපු ගමන් අරගන්නවා හොය හොයා සමහරු ඉල්ලගන්නවා ඒ සලකුණු ලැබූ අයගේ ස්භාවික DNA විනාශ වෙනවා එය නැවත හදන්න බැහැ පුරාණයේදී එය ලබාගැනීමට නියම වූ අයගේ ගනන සම්පූර්ණවූ විට පමණක් තුන් දිනක අන්දකාරයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවම් කර සාතන් ඇතුලුව ඔහුගේ සියලුම අනුගාමිකයන් ගිනිවිලට හෙළනවා, ඉන්පසු ලෝකයට නියම කරනු ලැබූ සියලුම පීඩා නතර කර සුලු කාලයක් ගත උනාම ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවෙනවා ජේසුස් වහන්සේගේ උපතට මෝසෙස් හරහා ඊශ්‍රායලය තෝරාගත් ආකාරයෙන් එළියා සහ එනොක් ජේසුස් වහන්සෙගේ දෙවන පැමිණීම සිදුවන්න පෙර ඔවුන්ගේ කාර්‍යය නිම කරනවා මෙතන දී වර්තමානයේ කිසිවෙක් ජේසුස් වහන්සේ පිළිනොගත්තත් එයින් කිසිදු බල පෑමක් නැහැ පුරාණයේ නියම කරණු ලැබූ ඒනෝක්ගේ සහ එළියාගේ සේවාව තුල කෝටි සංක්‍යාත පිරිසක් සූදානම්ව සිටින නිසා, ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී මිහිපිට පනවා ඇති සියලුම ශාපයන් සියලු දුක් මකා දමනවා සැඟවුනු සියල්ල ජාතින් හට එළිදරව් කරනවා ඉතා රහසිගත විසදුනු සහ නොවිසඳුනු මිණී මැරීම්, වංචා, දූෂණ, සොරකම්, අනවින කොඩිවින, බූත බන්දන, හූනියම්, සියලුම රාජ්‍ය කුමන්ත්‍රණ, එදිනට නියම වූ සියලුම ජාතින් දකින්න පටන් ගන්නවා සියලුම ජාතින් හට ජේසුස් වහන්සේ විසින් සැබෑ දර්ශනය ලෙස හොඳින් දැකබලාගන්න සලස්වනවා මෙය සම්පූර්ණයෙන්ම අනාවරණය වන්නේ මහා විනිශ්චය දවසේ දී මොකද ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී සෑම දෙනාම නව පාරාදීසයට ඇතුලු වෙන්නේ නැහැ නමුත් විනිශ්චය දවසේ දී සැම කෙනෙක්ම එතන සිටිනවා පසුගිය අවුරුදු දිහා පොඩ්ඩක් බැලුවොත් අපි හැමෝම තව කෙනෙකුගේ වහලෙක් විදියට ජීවත් වෙලා තිබෙනවා මිනිස් ජීවයක් මිලකරන්න බැරි දෙයක් ඉතින් බොහෝ අය ජීවත් වෙනකොට යහපත්ම දේ තෝරගෙන ඒ අනුව ජීවත් වෙන්න ලෝකයේ කිසිම මිනිසෙකුට තමාගේ ශක්තියෙන් පමණක් බැහැ නමුත් යුද්ධයක් කරන්න, දූෂිත නායකයෙක් රැකගන්න, මිල කළ නොහැකි ජීවිත වටින්නේ නැති දෙයකට බිලි දෙනවා, බොරු අලංකාර ආගමීක වතාවත් කරන්න මුලු ජීවිත කාලයම එවැනි දෙට ගෙවා දමනවා කෙනෙක් යහපත කරනවා වෙනුවට තවත් අයට වින කරන්න සමූහ වශයෙන් උත්සාහ කර ඒවාට පමණක් සහයෝගය දී ජීවන උපාය යාන්තම් ගැට ගහ ගන්නවා, පාතාල කණ්ඩායම් මුදලට තවත් අයව මරා ඊට ලැබෙන මුදලින් ජීවත් වෙන්න ඊට වෙරදරනවා, දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව තමයි ඊශ්‍රායලය නමුත් සාතන් තෝරාගත් ජාතිය තමයි ප්‍රීමෙසන්වරු මේ අය ලෝකයේ සෑම රටකම පොලීසියේ, හමුදාවේ, දේශපාලනයේ, ආර්ථිකයේ, මාධ්‍යවල සෑම ආගමකම උසස්ම තනතුරු තමන් ග්‍රහනයේ තබාගෙන සිටිනවා, ඊශ්‍රායලය දෙවියන් වහන්සේව අදහන ආකාරයටම ප්‍රීමෙසන්වරු ඉතා රහසිගතව සාතන් අදහනවා, දෙවියන් වහන්සේ මේ ලෝකය මවන කොට සාතන් දේව දූතයෙක් විදියට සිටින කාලයේ ගී ගයනා කලා ඒ කාලයේ ඔහුගේ සිත කුඩාළමයෙක්ගේ වගේ නමුත් සියලුම ප්‍රඥාවෙන් පරිපූර්ණ ඔහුගේ වැටීමේ දවසේ දී ඔහුගෙ සිත මෘගයෙකුගේ සිතක් බවට සම්පූර්ණයෙන්ම පරිවර්තනය උනා මිනිසාගේ සියලුම පාපයන්ට සහ තෘෂ්ණාවට මුල සාතන් නිසා පමණයි, මිනිසාගේ වැටීමෙන් පසු දෙවියන් වහන්සේගේන් ඇත් උනා ඒ නිසා ඊශ්‍රායලය හැර ලෝකයේ අනෙක් මිනිසුන් යක්ෂයාගේ වහල්ලු විදියට ජීවත් උනා ජේසුතුමාව කුරුසේ ඇණ ගැසීමෙන් ඒ හරහා පමණක් දෙවියන් වහන්සේ සමග සමාදාන වෙන්න මිනිසාට හැකි උනා කුරුසේ ගැලවීම විස්වාස කරන සියලුම දෙනාට දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායලයට තිබෙන දයාව කරුණාව අනෙක් ජාතින්ට විවෘව තිබෙනවා මහා විනිශ්චය දවසට ගැලවීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ දයාවෙන් පමණයි, දෙවියන් වහන්සේ තූල පමණක් සියල්ල අලුත් වන අතර දෙවියන් වහන්සේ නොමැතිව සියල්ල විනාශ වෙනවා බලාපොරොත්තු සියල්ල සුන් වෙලා යනවා, බොරුව වර්ධනය වෙනවා.

  • @Mrattanayake
    @Mrattanayake 7 หลายเดือนก่อน +3

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමාට.

  • @chuutiteacher3237
    @chuutiteacher3237 7 หลายเดือนก่อน +8

    ගුරුවරියන් සාරිය වෙනුවට පහසු සංවර ඇදුමක් ඉල්ලපු වෙලාවෙ අද්‍යාපන ඇමතියි කහ සාරි ගනයො ටිකයි එකතු වෙලා පොලොවෙ පස් නොකාපු එක විතරයි.එහෙවු රටක දරුවන්ට මොන නිදහසක්ද

    • @denaliwarnakula7684
      @denaliwarnakula7684 7 หลายเดือนก่อน +1

      කහ සාරි ගනයො🌞

  • @anandarathana
    @anandarathana 7 หลายเดือนก่อน +4

    ගොඩ කාලේකට පස්සෙ මම ඔයාලගේ වීඩියෝ එකක් බලන්නේ හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ

  • @Chamindu-watchlike9128
    @Chamindu-watchlike9128 7 หลายเดือนก่อน +6

    සුදන්තක uncle ඔයාගේ වීඩියෝ එකක් දානකම් මගබලන් හිටියේ ❤❤

  • @surangatelge597
    @surangatelge597 7 หลายเดือนก่อน +5

    ❤ RESPECT U 🙏 SIR, THANKS FOR THE ALL, ENJOY THE TIME ALL OF U, KEEP IT UP SIR, FROM SURANGA ( SRILANKA )

  • @cricketpisso7713
    @cricketpisso7713 7 หลายเดือนก่อน +7

    සුදන්තක සර්. හරිම සතුටුයි අහම්බෙන් දැක්කේ. ❤❤❤❤❤

  • @user-nc5tw3cz3k
    @user-nc5tw3cz3k 7 หลายเดือนก่อน +4

    සර්, නියම වැඩසටහනක් .
    බොහෝම ස්තුති🎉

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 7 หลายเดือนก่อน +3

    එකගයි!!!ඉස්තුතියි!

  • @nuwanidinesha9333
    @nuwanidinesha9333 7 หลายเดือนก่อน +4

    බොහෝම ස්තූතියි මේ ව්ඩියෝවට. මේ රටේ අපි පව් 😢

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 7 หลายเดือนก่อน +2

    Oba dhedhena dakimath sathutak api nodakina awa pennuwatath ...ape lamain wenuwen katha kalatath ...obadepalata godak pin....budu saranai siyalu deviyange arakshawai..❤❤❤❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 7 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූති අය්යේ ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @SasithNirodha-oq5jc
    @SasithNirodha-oq5jc 7 หลายเดือนก่อน +6

    ඇත්තම කිව්වා මෙහෙ ඔවා ගැන කතා කරලා වැඩක් නැ ඉස්කොලෙ කියන්නෙ හිරගෙවල්වගෙ .කිව්වා වගෙම උදෙ පාන්දර ඉස්කොලෙ යද්දි යමපල්ලො ගෙටුටුව ලග .දවසම ඉවරයි .මෙවා කියන්න ගියපුවාම කිවන්නෙ එකට එක කියනවා කියලා 😢......අද video එක ලස්සනයි ❤🎉

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 7 หลายเดือนก่อน +2

    Thank you so much ❤

  • @Saramayer5879
    @Saramayer5879 7 หลายเดือนก่อน +8

    ඕක විතරක් නෙවෙයි .ල්ංකාවෙ ගුරුවරු හරි ඉරිසියයි ලමයිට පවා.අපිට තට්ටු දෙකේ ගෙයක් තියෙන්නේ .ඉස්කෝලේ උන් හිතන්නේ අපි මාර පොහොසත් කියල .😂එක අල්ලගෙන මම 345වසරවලිදි මොකක් හරි ලස්සන් බෑග් එකක් හරි මොකක් හරි ගෙනිච්චම ගුරුවරු හින්ට් ගහලා මානසිකව වට්ටනවා.හරියට අපි වැරදිකාරයෝ වගේ.මම ලමයිට ලොකු වැරැද්දක් කල වගේ.ගුරුවරු ලමයි ඉස්සරහ උන්ගෙ නැති බැරි කම් කියනවා.හරිම රිනාත්මකයි.ඒ වගේම ගුරුවරු මහත ලමයිට ,මිටි ලමයිට ,කලු ලමයිට විහිළු කරනව ලමයි ඉස්සරහ මානසිකව වැටෙන විදිහට .අනේ මන්දා.මට අවුරුදු 21.මේ වයසට මට තේරෙනවා ඒව කොච්චර නරක වැඩ ද කියල .උන්ට මොලේ නැද්ද? ගිරු පුහුණු වලදී උගන්වන්නේ මොන මගුලවල්ද දන්නෙ නෑ.කාලකන්නි ..මටනම් ඉස්කෝලේ කාලෙ අප්පිරියයි.ඇදුම් වල විනය බලන්නේ මොන මගුලකටද යකුනේ .ගවුම ටිශුල් එක වගේ යටට ඇදපු ඔක්කොම පේනව ඒත් දිග කොට බලනව 😂😂😂.පොඩි හුලගක් ආවොත් ඔක්කොම උඩ යනවා 😂සුදු පාට ඇදුමක් මේ වගේ රස්නේ අදික රටවල් වලට සුදුසු නෑ.ඉක්මනට අපිරිසිදු වෙනවා අප්පිරියයි .හරි uniform එකක් වත් නැ.මේ වගේ පිස්සු රටක් 😂😂😂😂😂😂😂

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6h 7 หลายเดือนก่อน +2

    නියමයි අංකල්,ගොඩාක් දවසකින් ලස්සනම,ලස්සන vlog එකක්.
    Thank you so much. ❤

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 7 หลายเดือนก่อน +3

    හායි සුදන්තක අයියේ,කොහොමද ඇ ති යන්තම් ඔයා විඩියෝ එකක් දැම්මා .මම e mail 2කුත් දැම්මා ඇ යි විඩියෝ නැත්තෙ කියලා අහලා.තව විඩියෝ දාන්න .මේකත් හොදායි අපි නොදන්න දෙයක් දැන ගත්තානේ.දැක ගත්තා.ස්තුතියි.

  • @hotvehiclehub13
    @hotvehiclehub13 7 หลายเดือนก่อน +3

    අයියේ ඔයාගේ වීඩියෝ හැම එකක්ම මම බලනවා ඒව හරි ලස්සනයි අනේ අයියේ පුලුවන්නම් ඔයාට free time එකක් තිබ්බොත් switzaland වල refugee visa ගැන වීඩියෝවක් කරන්නකො

  • @danukajay463
    @danukajay463 7 หลายเดือนก่อน +8

    අඩේ සුදන්තක මාමේ මෙච්චර දවස් කොහෙද හිටියේ. විඩියෝ නැතුව නිකන් කැවේ නැ වගේ. අපිට යුරෝපය බලන්න වෙන්නෙ ඔයාගේ විඩියෝ වලින්. ඔෆිස් යන ගමන් හරි කමක් නැ, නැත්තන් කඩේට යනගමන් හරි කමක්නැ විඩියෝ කරලා දාන්න. එඩිට් කරන්න වෙලාව නැත්තන් ලයිව් හරි එන්න. සතියට විඩියෝ දෙක ගානේ හරි දාමු. හාද?

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 7 หลายเดือนก่อน +4

    ❤️ you Giovanni, great advise to 🇱🇰nation.

  • @SuramyaKumari-qu1xd
    @SuramyaKumari-qu1xd หลายเดือนก่อน

    ඇත්ත කතාව සුදන්තක සර්.මෙවා කවදා තෙරැම් ගනිද මේරටේ මිනිස්සු.මේ වාසියට යින්න හාමුදුරුවෝ තමයි ඔවා කරන්නේ.දර්මය කියන හාමුදුරුන් යින්නවා

  • @sltechking6395
    @sltechking6395 7 หลายเดือนก่อน +5

    වීඩීයෝ එකක් දානකන් බලන් හිටියේ ❤

  • @thilakanton8308
    @thilakanton8308 7 หลายเดือนก่อน +2

    A valuable & important video....👍
    Merry Christmas and happy New year to all of you!🎅

  • @dush_95
    @dush_95 7 หลายเดือนก่อน +3

    සුපිරි ❤😋

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 7 หลายเดือนก่อน +4

    අපේ ලංකාවේ දේශපාලුවන්ට වැදගත් වීඩියෝ එකක් බලල හැදෙනවනම්.👍💪💪💪💪

  • @kanthiathukorala751
    @kanthiathukorala751 7 หลายเดือนก่อน +4

    ආයුබෝවන් ටික,දවසකින්,දැක්කෙ. ඔය,කපල්එක,දැක්කෙනැත්නම්,කෑවෙ.නෑවගේ,thankyou!!!!

  • @dayarathneherath7080
    @dayarathneherath7080 7 หลายเดือนก่อน +2

    ස්තුතියි බෙහෙවින් ම ඔබට

  • @ThinkGenius
    @ThinkGenius 7 หลายเดือนก่อน +7

    23:43 ලංකාවේ කියන දූපතේ සද්දේ තමා නේ තිබ්බේ හැමදාම 😂😂

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 7 หลายเดือนก่อน +3

    Godak parana ekakne...FB eke dala awurudhhak wage wenawa...Germany christmas kiyala shorts dapu eka dammanam maru..e video eka edit nokarath danna..mata motivation ekakata hari! Lamai gana school gana manawa himikam gana katha karapu dewa nam tharamak durata hodai habai!😘😘

  • @apgunathilaka
    @apgunathilaka 7 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබතුමාට

  • @chamikajayawardena525
    @chamikajayawardena525 7 หลายเดือนก่อน +2

    හරියට හරි මාමේ.. මේ දේවල් අනිවාර්යයෙන් නිතර නිතරම මේ සමාජෙට කියන්න ඕනා.. මොකද මේ රටේ මිනිස්සු වැඩි හරියක් හරිම ගෝත්‍රිකයි.. එක රාමුවක් ඇතුලේ හිර වෙලා හැමවෙලාවෙම හිතන්නෙ.. ඉතින් රටක් විදිහට ඉස්සරහට නොයන්නෙත් මේ නිසාම තමා..අධ්‍යාපනය හරි විදිහට වෙනස් කරන්න මුන්ට පුදුම බයක් තියෙන්නෙ😂😂 හැබැයි ගෙදර කුණු ටික හංදියෙන් හලලා යන්න කිසිම බයක් නෑ මුන්ට😂😂 ඉතින් රට හැදෙයිද😂😂 ඒකටම හරි යන දේශපාලුවෝ ටිකකුත් ඉන්නේ.. ඇත්‍තටම වටිනවා මේ කරන දේ❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 7 หลายเดือนก่อน +2

    බලාගෙන හිටිය වීඩියෝ එකක් සර්.....❤❤

  • @user-oz7oq1mg3e
    @user-oz7oq1mg3e 7 หลายเดือนก่อน +2

    godak kalekin aiye katahada ahunath athi adarei ❤❤❤❤❤

  • @unknown-pr7vx
    @unknown-pr7vx 7 หลายเดือนก่อน

    Good moning sudanthaka aiye... man godak dawasakin oyage video eka balanne... oyala dennata godak thanks!!!

  • @JOYELdesigning
    @JOYELdesigning 7 หลายเดือนก่อน +6

    ගොඩක් කාලෙකින් 😍

  • @isharamadushanka721
    @isharamadushanka721 7 หลายเดือนก่อน +2

    ගොඩක් කල් ගියානේ video එකක් දාන්න..එනකල් බලන් හිටියේ 😕😊

  • @ruwanshammika3921
    @ruwanshammika3921 7 หลายเดือนก่อน +6

    අයියේ රොමේනියාව ශෙනගන් වෙලාද , ගුවනින් පමනක්

  • @gayanrathnakara3708
    @gayanrathnakara3708 7 หลายเดือนก่อน +3

    ගොඩක් දවසකින් විඩියො එකක් ❤

  • @champrikagallage5077
    @champrikagallage5077 7 หลายเดือนก่อน

    Ayya ge kathawa sathyak mehema kiyala hadanna puluwan da kiyala hithaganna baa, hamoma Eka widiyata hithanna Oney, video Eka superb Ayya akka good luck 👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leonmaxwell4774
    @leonmaxwell4774 7 หลายเดือนก่อน +3

    After long time to see you 2

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 7 หลายเดือนก่อน +2

    Sudatjyhaka mahaththay lankawe unta pissu aka thama hene.🙏

  • @ThinkGenius
    @ThinkGenius 7 หลายเดือนก่อน +6

    44:20 ඕව නම් නවත්තයි, තවත් සාධාරණීකරණය කරනව මිස හෙලු සංස්කුචියයි අනිත් ලබ්බවලුයි දාල, ඒව ලොකුයිනේ. නියමම අපායක් තමා.

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 6 หลายเดือนก่อน

    සූපිරි වීඩියෝ එකක් සුද්දන්තක අයියෙ නියමයි. 🇱🇰🇷🇴

  • @kanthieliades7486
    @kanthieliades7486 7 หลายเดือนก่อน

    Thanks malli mewa. Apita penwanawata oyalata budu saranai issarana kapakireemak kala nisa thama Ada sthtu wenne.

  • @slbikeriders9694
    @slbikeriders9694 7 หลายเดือนก่อน +8

    ලමයින්ගේ පොත් බෑගය ගැනත් විශේෂයෙන්ම කතා කල යුතුයි..

  • @kumaraqortuba808
    @kumaraqortuba808 7 หลายเดือนก่อน

    harima wadhagath oyage video aka thank you brother

  • @panagodage7180
    @panagodage7180 7 หลายเดือนก่อน +3

    නියම කතාවක්❤

  • @chandramanatunga279
    @chandramanatunga279 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට

  • @madushanudara8197
    @madushanudara8197 7 หลายเดือนก่อน +3

    කොහෙද අප්පේ මෙච්චර දවස් ගිහින් හිටියෙ. Video නැතුව පාලුවෙන් හිටියේ.

  • @bharathalakmal9651
    @bharathalakmal9651 7 หลายเดือนก่อน

    Supirima video ekk..thank you.gobba agam vinayen kelaunu ratak lankawa.

  • @darshanasubhasinghe9939
    @darshanasubhasinghe9939 7 หลายเดือนก่อน

    Ayye oyage video api balanawa ewa godak wedagath mulinma oyata thanks karanawa ayya puluwannam 2023-12-02 apply karapu visa category eka gena podi wistharayak karanawanam hoday. Thanks ayya Budu saranay! Oyalata

  • @heshaninethmini8542
    @heshaninethmini8542 7 หลายเดือนก่อน +4

    ඉස්කෝල වල නීති නම් විකාරයක් අන්කල්... ඔය තරමට විනය හදලා එලියට දාපු මිනිස්සු හැසිරෙන විදිය දැක්කම විනය හැදිල්ලෙම වැඩක් නෑ කියලා තේරෙනවානේ.. අපේ රටේ තරුණ පරම්පරාව , දරුවෝ අලුතෙන් හිතනවට ලොකෙත් එක්ක ඉස්සරට යන්න හදනවට වැඩිහිටියන් කැමති නෑ... එයාලට ඕන මම හරි මම ඔක්කොම දන්නවා ගගා පම්පෝරි කියවන්නයි එයාලට ඕන විදියටම අපිත් හිතන්නයි විතරයි.... එකටම පාලකයෝ කියන අයයි ආගමික නායකයොයි උඩ ගෙඩි දෙනවා හොදට.

    • @captainnemo3958
      @captainnemo3958 7 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත

  • @upulpriyanthagunasekara4387
    @upulpriyanthagunasekara4387 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ,ඔබට ❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti 7 หลายเดือนก่อน +4

    Congratulations to you family

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 7 หลายเดือนก่อน +2

    Thank you so much Mr. Great story, vlog. Srilankan most people are very unlucky, please apply freedom of our bad disition. Again thanks for your vlog.

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 7 หลายเดือนก่อน

    Thanks Sudanthaka Uncle this information are really worth to learn 🙏🏻😍 respect you ♥️🙏🏻🇦🇪🇱🇰

  • @renukarajapakshe37
    @renukarajapakshe37 7 หลายเดือนก่อน +3

    ඒ පුටුවෙ කැඩුණු කකුලේ තේරුම මොකක්ද සුදන්තක මහත්මයා

    • @dextersl8189
      @dextersl8189 7 หลายเดือนก่อน

      මාත් බලන් හිටියා කියයි කියලා

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 6 หลายเดือนก่อน

    කතාව නම් සහතික ඇත්ත. මගෙත් කොන්ඩේ කැපුවා ඒ කළේ..

  • @saranasinghe4517
    @saranasinghe4517 6 หลายเดือนก่อน

    Most valuable speech about school of this country.Happy to hear your straight speech about our hell schools, we don't have good schools than others.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 หลายเดือนก่อน

    සුදන්තක මහතා අද සංචාරයත් ඉතා අගෙයි👍
    ජිනීවා යන නම අසා තිබුණත් අද තමයි ජිනීවා දැක්කේ ඒගැන ඔයාට බොහොම ස්තුතියි..
    ලංකාවේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ගැන නම් කතා කරල වැඩක් නැහැ .ලංකාවේ ළමයෙක්ව පාසලකට දාගන්න විශාල මුදලක් විදුහල්පතිට දෙන්න ඕනේ.ඒවා සමහරවිට ලබාගන්නේ තැරව්කායෝ මාර්ගයෙන්..
    බස්නාහිර පළාතේ බොහෝ පාසල්වල ළමයින්ට අධ්‍යාපනය එපා වෙන තරමට අනවශ්‍ය නීති රීති දමනවා.🤔🤔
    ඉතින් ඔබතුමාගේ වීඩියෝවට බොහොම ස්තුතියි ජය වේවා.💐💖

  • @priyankarakumara942
    @priyankarakumara942 7 หลายเดือนก่อน

    Oba niyama mahathmayek sudanthaka sir

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 7 หลายเดือนก่อน +3

    නොද්දකින්,ලගදි ලන්චිසිටි කවල ලමයින්ට එක මුල්ගුරෙක්.

  • @DelfinaAnilBandara-zh7ey
    @DelfinaAnilBandara-zh7ey 6 หลายเดือนก่อน +1

    ලංකාවේ තරම් පාසල් සිසුන්ට වදදෙන පීඩනය ලක් කරන බලූ රටක් නෑ

  • @peththa462
    @peththa462 7 หลายเดือนก่อน +2

    ආදරෙයී සුදංතක මාමේ 😻❤️💯

  • @dilkikavindya1533
    @dilkikavindya1533 7 หลายเดือนก่อน +3

    සුදන්තක අන්කල් විවෘත විශ්වවිද්‍යාලයෙ ස්වාභාවික විද්‍යා උපාදිය කරලා ජර්මනිය වගේ රටකට යන්න පුලුවන්ද අනේ රිප්ලයි කරන්නකො 🥺

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 7 หลายเดือนก่อน +1

    Godaaak watina video ekak
    Eth ayya Genève wala oya thibba kakul 3 chair eka gana visthara kare nathi eka harima pudumai
    Mama th inne france wala
    Oya red chair eken arthawath karanna bim bomba walin nathi una minissu wenuwen oya kakulak na kiyala pennala thiyenne

  • @sadram4084
    @sadram4084 7 หลายเดือนก่อน +1

    කැම්පස්වල රැග් එකට මොකද කියන්නෙ මමනම් තදින්ම විරුද්දයි ඔබේ අදහස

  • @badabada6684
    @badabada6684 7 หลายเดือนก่อน

    නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා 💕💕💕💕💕💕💙💚💙💜️🧡👍👍👍👍👍💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anushakariyawasam4441
    @anushakariyawasam4441 7 หลายเดือนก่อน

    Godak watina video1k..❤❤❤

  • @tharikaprabodani4123
    @tharikaprabodani4123 7 หลายเดือนก่อน

    Watina kathawak ada ahanna lebuna..api nodanna godak dewal athithayedi sidda wela tiyenawa neda kiyla hithuna..me wage nodanna welalunu atitha katha ape rate kochara athida..thank you obata mewa apita kiyadenawata..

  • @pathumsangeeth7677
    @pathumsangeeth7677 7 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත සුදන්තක මාමෙ ලංකාවෙ නිදහස් අධ්‍යාපන ක්‍රමය තියෙනව කිව්වට ඒක එහෙම නෙවෙයි....ලංකාවෙ තියෙන්නෙ නොමිලේ අධ්‍යාපනය කියන එකම විතරයි....නිදහස් අධ්‍යාපනය තියෙන්නෙ ඔය වගේ බුද්ධිමත් පාලයකයන් ඉන්න රටවල....ඇත්තම කතාව කිව්වොත් ලංකාවෙ ස්කෝලෙකටළමයෙක් යන්නෙ පුලුම පීඩනයකින්.....පව් ඉතිම් දුක් විදින මිනිස්සු .ගොඩක් වැදගත් වීඩියෝ එක මාමෙ පරිස්සමෙන් ඉන්න මාමයි ලංකි නැන්දයි පවුලේ හැමෝමයි බුදු සරණය...❤️😍💪🙂🙂

    • @ThinkGenius
      @ThinkGenius 7 หลายเดือนก่อน

      කොහෙද නොමිලේ අධ්‍යාපනය ලංකාවේ එතකොට පහසුකම් ගාස්තු ගන්නේ, පාසල්වල විෂය නිර්දේශය කවර් කරගන්න අමතර ඒ ගුරැවරයටම සල්ලි ගෙවල ටියුෂන් යන එක වෙන්නැති නොමිලේ..
      නිදහසයි නොමිලෙයි කියන වචනවල තේරැම කෙසේවුවද වධකාගාර කියන එකේ තේරැම නම් 😂
      (පෙලපොත් ඇදුම් (ඇයි ටැබ්, ලගම පාසල හොදම පාසල, කිරිවිදුරැව) කියන්නේ ඡන්ද ගුන්ඩූ නැත්නම් කොමිස් 😂)

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 7 หลายเดือนก่อน

    කෙටියෙන් කියන්නම්.. සියල්ල ඇත්ත සුදන්තක මහත්මයා ස්තුතියි ..මේවා පහදා දීලා අපේ ගොන් පාලකයො වෙනස් කරන්න පුලුවන් ද මන්දා..(දැන් ඉන්න වුන්)

  • @chamil7490
    @chamil7490 7 หลายเดือนก่อน +4

    ඔය අර ගමනෙම කොටසක් ද ? නෙතු කෝ❤

  • @gayanudayanga2777
    @gayanudayanga2777 7 หลายเดือนก่อน

    Niyamai uncle god bless you both

  • @dilanhettithantri5116
    @dilanhettithantri5116 7 หลายเดือนก่อน +2

    සුදන්තක මහත්තයා මොකද වෙනදා මෙන් වීඩියෝ පල නොකරන්න..තෙරුවන් සරණ💜️

  • @ravin.mdshnk
    @ravin.mdshnk 7 หลายเดือนก่อน

    Wow very informative video ❤

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 2 หลายเดือนก่อน

    Oba ithawatina deyak pennuwe.samaja hithakaamee kenek oba..jayawewaaa...

  • @yasasamaranath2906
    @yasasamaranath2906 7 หลายเดือนก่อน

    සුදන්තක මාමේ Dolomites වල Travel Video එකක් ඕනේ අනිවාර්යයෙන්ම.

  • @sllasiya8503
    @sllasiya8503 6 หลายเดือนก่อน +1

    100/100 ඇත්ත සර්❤️