Aththenma no danna karunu godak may vidiowen Dana gaththa. Hoda pahadili kirimak. Obe vidios baladdi loka cithiyamath laga. Koitharam danumakda oba apata lba Deanne.bohoma sthuthi
oba thumaata boho pin ..api nodanna lokaithihasaya ..wagema wedagath denumata yamak labagatha heki meweni video danawata..wenath travel video balanawata wada oba thumage video balanna api addict wenne me hethuwa nisamai..jaya wewaaa dinen dina sarthaka wewaaa...!
Thank you so much for sharing the former boarder of Russia and Poland. Even though its not functioning , but as a souvenir , its a memorable place to see. Enjoy you r tour. Budusarani
නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි.
බොහෝම ස්තුතියි මහත්මයා
මම යුරෝපය ගැන ගොඩක් දේවල් දැනගත්ත ඔබතුමාගෙන්.බොහොම ස්තුතියි
ඔබ හරි සුන්දර මනුෂ්සයේක් අයියා. ජය වැඩි වැඩියෙන් ලැබෙවා.
api godak dewal igena gththa oba thumagen hrima lassanata krnwa. bohoma sthuthi..
ඔබට බොහොම ස්තූතියි, රුසියාවේ සිට කලිනින්ග්‍රාඩ් වෙත යන ගොඩබිම් මාර්ගය මේකද
සුදන්තක මහත්මයා ඔබගේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි❤
තමන්ගෙ පාඩුවෙ ගිහින් මේ දේවල් දැකබලාගෙන සද්ද නැතුව ඉන්න පුලුවන්කම තියෙද්දි මහන්සිවෙලා මේවා අපිටත් බලන්න සළස්වන එකට ගොඩක් ස්තූතියි සුදන්තක මාමේ.. මේ දේවල් දකිද්දි ඉහළට ඉගෙනගන්න ලොකු හේතුවක් ඇතිවෙනවා..ස්තූතියි.
සතුටුයි ගොඩාක් ❤️
ගුරුවරයෙක් වු මට ඔබ ගුරු දෙවියෙක්, මම කරන්නේ ඉතිහාසය මමත් පුදුම ආසාවකින් ඉන්නෙ යුරෝපය දකින්න, ඔබේ ඇස් වලින් මම මගේ විදිහට යුරෝපය දකිනවා ඒකට අයියට පින්
ඔබට ස්තුතියි මහත්තයා අපි නොදන්න දේ පෙන්වා පැහැදිලි කර දෙනවාට. ඔබ තුමාටත් පවුලේ ආදරණීයන්ටත් තෙරැවන් සරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි.
ස්තුතියි ඔබතුමාට
ඔබේ දෙනුම ඉහළම ඉහළ එකක් එය අපට බෙදා දෙනවාට ඔබට නොවක්ම පින් .ඔබේ ගමේම ගමේ සින්හළ ඌරුවට අපව ඔබ ලගට පමුනුවාගෙන කරන මෙහෙය ඉතා ස්වාබාවික සහ තාත්වික බව ට තර්කනොවේ.ඔබට සදා ✌
මේ වීඩියෝවනම් නියම දැනුවත් කිරීමක්, ඒ වගේම සෝවියට් දේශය ගැන මම කලින් දැනගෙන හිටිය දේවල් මගේ හිතේ ඇදිල තිබුනු චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස්. ඔබ තුමාට බොහොම ස්තුතියි දැනුවත් කලාට. ඔබගේම නිතර කියන වචනයක් අනුව නම් පට්ටම පට්ට. මම හරිම ආසයි. ජයවේවා
දැනගෙන හිටියෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා. Thanks boss.
හරිම වටිනව මේ පැහැදිලි කිරීම.කැම්පස් එකේවත් ඔය ලෝක බෙදීම ප්‍රයෝගිකව කියල දීල නෑනෙ,,විශිස්ථයි. ඇත්තටම මිනිස්සු මේව බලනවනම් මේ තියෙන පටු ජාතික ආගමික ඒ එක එක බේද මොන බොරුවක්ද කියල ඉගෙන ගත්තැකි. මිනිස්සු හිර වෙලා ඉන්නකන් නියම නිදහස විදිනකන් මේ ඇත්ත තේරෙන්නෙ නෑ.
ඔව් ඔබ හරි. මමත් තදින්ම අත්දැකපු දෙයක් තමයි මොනතරම් ජීවිතේට පහසුකම් සම්පත් තිබුනත් ඒ සියල්ලටම වඩා මිනිස්සුන්ට අවශ්‍ය මානව නිදහස වටින බව. ලෝකයේ සමාජවාදී කඳවුරේ කඩාවැටීමට මූලිකම හේතුව එහි තිබුන එලිමහන් සිරකඳවුරු කෲරත්වය බවයි. අතීත සමාජවාදී රටවල බොහෝ දෙනා ඔවුන්ගේ ඒ කටුක අත්දැකීම් මා සමඟ කියල තියනවා.
මම යුරෝපය ගැන ගොඩක් දේවල් දැනගත්ත ඔබතුමාගෙන්.බොහොම ස්තුතියි! නවසීලන්තයේ සිට.🇱🇰👊
අති විශිෂ්ඨයි ඔබට ස්තුතියි
හරිම වටිනවා ඔබ තුමාගේ වීඩියෝ
ඔයා අපිට ලොකු දැනුමක් දෙනව.ස්තූතියි
තුන් වෙනි ලෝකෙ දෙවෙනි ලෝකෙ සහ පලවෙනි ලෝකෙ කියන්නෙ මොකද්ද කියල මේ වීඩියෝ එකෙන් තමයි දැන ගත්තෙ.බොහෝම ස්තූතීයි.❤
විශිෂ්ඨ ගුරුවරයාණනි.අපගේ මනසට පෝශනය ඔබගේ දේශනයයි.🇱🇰🇱🇰🌾🌾
මනා අධ්ය්යනයකින් පසුව ඉදිරිපත්කළ සුපිරි වැඩසටහනක්. ස්තූතියි මිත්‍රයා, ඔබට ජයෙන් ජය.
මම ලොකු ආසාවකින් හිටියෙ මෙතනට යන්න. මාක්ස්වාදී රටවල් වල කුප්‍රකට කුරිරු පාලණයන් ගැන මම ලොකු අධ්‍යයනයක් කරා. ඒ වෙනුවෙන් මම කාම්බෝජෙටත් ගියා පොල්පොට්ගෙ කාලෙ දේවල් බලන්න.
ස්තුතීයි!දකින්න බොහෝ කැමැත්තෙන් සිටි දෙයක් අපූරු පැදිලි කිරීමක් සමඟින් බලාගත්තා.බොහෝ දේ දැනගත්තා...නැවතත් ස්තුතීයි!
ඔයාටත් ගොඩක් ස්තුතියි 🌹❤️
තව තවත් දැනුම වැඩිවෙවා ජයවෙවා බුදුසරණයි
ගොඩක් වැදගත් විඩියෝ එකක්.ගොඩක්ම වටිනාව.ලෝක ගැන ඉගේන ගත්තා.සුපිරි සර්.ඔන්න මම පිළිවෙලටම බලාගෙන එනවා සර් ගේ විඩියෝ.හැම එකක්ම share කරනවා....👍👍👍👍👍💯💯💕💕
❤️❤️
දැනුමක් ලබාගත්තා... විශිෂ්ඨයි....
ලොකු ආර්ථික ශක්තියක්,පසුබිමක්, ඕන මේ සංචාරවල ට... ඉතින් ඔබතුමා ට...අපි කොහොම ස්තුතියි කියන්නද????respect sir....
❤️❤️❤️🙏
ඔබගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි. නොදන්නා කරැනු රාශියක් දැනගත්තා ඔබගේ සියලුම youTube program මම බලනවා මමත් 2019 Germany, Denmark ,Sweden, pinland, Norway checz republic යන රටවල් හයේ සංචාරය කලා CovId වසන්ගතය ඉවර වුන දවසක අනිත් රටවල් වලත් සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා .ගොඩක් ස්තූතියි ඔබට. ඔබව හමුවීමට බලාපොරොත්තු වෙමි.තව විස්තර දැනගැනීමට.
අනිවාර්යයෙන්ම ආයෙත් එනකොට කියන්න. අපි හමුවෙමු ඊලඟ පාර ඉතාලි එන්න. ලෝකෙ ලස්සනම දැකිය යුතුම රටක් ❤️❤️🌹🌹
ගොඩාක් හොද දැනුමක් ගන්නපුලුවන් ඔයාගෙ වීඩ්යෝස් වලින්
මට ඒක සතුටක් ❤️
දේශ සීමා ගවේශනය හරිම අපූරුයි. ලෝක තුනේ වෙනස ගැන දැන ගත්තෙ දැන්………
දැන් නම් අපිත් දෙවන ලෝකයේ රටක් වගේ වේගෙන එනවා වගේ අපි ට ලබා දෙන දැනුමට බොහොම පින්
JVP ballonta balaya lebunoth lankawe minissuntath devi pihitayi
මේ පෙන්වන දේවල්වල වටිනාකම කියලා නිමකරන්න බැහැ. බොහොමත්ම ස්තූතියි.
ඔබටත් ස්තුතියි 🙏
ඔබ ඉතා හොදට පැහැදිලි කරනවා බෙහෙවින් ස්තුතියි සහෝදරයා
ඇත්තටම දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි
සතුටුයි මට ❤️🌹
අනිවාර්යයෙන් ඇත්ත 🙏🙏
බොහොම ස්තූතියි. ගොඩක්ම වටින වීඩියෝ එකක්. මම ගොඩක් ආසයි මේ වගේ දේශ සීමා ගැන විස්තර කරන වීඩියෝවලට සහ එම ස්ථානවලට යන්න
ඔබ මේ කරන සේවය අති විශිෂ්ඨයි.....ජයවේවා!!
❤️❤️❤️
හරිම අපූරුයි මම හරිම ආසාවෙන් ඔබේ සෑම වීඩියෝවක්ම බලනවා.සරලව සිත්ගන්නා සුලු විස්තර විචාරය හරිම අපූරුයි. රටකට සංචාරය සදහා යාමට හැකියාවක් නැතත් දැන් ගියා වගේ හැගෙනවා.ස්තූතියි ඔබට
ඇත්තටම ඔබෙන් නොදන්නා ගොඩාක් දේවල් ගැන දැනගන්න පුළුවන් උනා මාත් ආසයී රටවල් වල ඇවිදින්න නමුතා කාලය සහ මුදල් ප්රශ්නය ඔබට ගොඩාක් ස්තුතියි බුදු සරණයි දෙවිපිහිටයි පරිස්සමින්
❤️❤️❤️🙏
මරු.නියමයි.කියන්න වදන් නෑ.මේ පැහැදිලි කිරීම මම හොය හොයා හිටියෙ.ඇත්තටම, බොක්කෙන්ම මරු
Eththatama nodanna kathawak denagaththe. Honda denuwath weemak. Jayawewa.!!
අපට යන්න බැරි තැං දිගටම අපිට බලන්න. ඉඩ හදලා දෙනවා අයියා ජයවේවා
ගොඩක් ස්තුතියි ඔබට ආසාවෙන් බලාගෙන හිටපු ස්ථාන හොඳ ටම පැහැදිලි කර පෙන්වා දුන්නාට
මම හිතන්නේ ඔබතුමාගේ අති විශාල ලෝක ඉතිහාස වර්තමාන දැනුමෙන්, ඉතාම සුලු කොටසයි අපිට දුන්නේ????ඒ ටිකෙන්ම අපි වශී වුණා...හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට,,,හරිම රසවත් ,හරවත් ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ..... එම නිසා ඔබතුමාගේ වීඩියෝ බැලීම කිසිම ව්ඩාවක් නෑ..
අත්දැකීම් වලින් ඉගෙනගන්න එක හරිම සුන්දර දෙයක්. ඉතින් මම බෙදල දෙන්නෙ මගේම අත්දැකීම්. ස්තුතියි ඔබට
ඔයා ලොකු කැපකිරිමක් කරනවා මේ video වෙනුවෙන් ඒනිසා ඔයාට ගොඩක් 🙏
ගොඩාක් ස්තුතියි මල්ලී ඔයාටත්
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා නොදැන සිටි දේවල් ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩාක් පින්!
💜💛💚💙
ගොඩාක් වටිනවා.
බොහොම වැදගත් ඔබතුමාගේ විස්තර කිරීම.. හුගාක් ආසාවෙන් අහන ගමන්....❤️
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.මම සෑහෙන දැණුමක් ලබා ගත්තා.ඉතාම දුර්ලභ අවස්ථාවක් ලබාදීම ගැන විස්තර කරන්න වචන නැත.ස්තුතියි .
ඔයාට ගොඩක් ස්තුතියි. මේක මට උත්තර ලියන්න මග ඇරිල තිබුන එකක්. අද දැක්කේ.
ජිවිතය තියනකල්. හොද වැදගත් දෙවල් කරන්න. ස්තුතිය ඔබතුමා ට.
නියමයි අයියා ලොකු දැනුමක් ලබා ගත්තා ස්තුතියි තවදුරටත් කරගෙන යන්න ශක්තිය ලැබෙවා බුදු සරණයි ජය වෙිවා ♥️♥️👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️
❤️🌹👌😊 thanks
නොදන්න බොහෝ දේ දැනගත්තා.
ඔබට ස්තුතියි අයියෙ!
👍👍🌹❤️
මම මෙච්චර කලක් හිතාන හිටියේ දෙවන ලෝකයේ රටවල් කියන්නේ මධ්‍යම පාංතික රටවල් කියලා ඒක මමම හිතපු දෙයක් මොකද පෝසත් රටවල් පලමු පංතියත්, දුප්පත් රටවල් තෙවන පංතියේ රටවල් නිසාත්. ඒත් අද තමා හරියටම දැනගත්තේ එතන තියෙන්නේ ඒ ඒ රටවල මිනිසුන් මුහුන දුන්, අත් දැකපු සමාජ තත්වය ආරථික තත්වය මෙන්ම ලැබු නිදහසත් මත පදනම් කල බෙදීමක් මිස ආර්ථික තත්වයම මත බෙදූවක් නොවන බව. මිනිසා මෙන්ම සතුනුත් කැමති නැහැ තවකෙකුට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න.
මගේ මතය නම් අන්ත ධනවාදයත් අන්ත සමාජවාදයත් නැතුව හැම රටකටම ප්‍රජාතන්ත්‍රවාදීව ධනවාදයයි සමාජවාදයයි ගැලපෙන ලෙස මිශ්‍රකර මිශ්‍ර අර්ථ ක්‍රමයක් තමා රටකට අවශ්‍ය.
ඔව් ඔබ හරි. ඒත් ප්රජාතන්ත්රවාදයත් බඩගෝස්තර තක්කඩි අයුතු ලෙස පාවිච්චි කරන විදිය ලංකාවෙන් පේනවා. හරිම දුකයි මල්ලී.
ඔබේ පැහැදිලි කිරීම් ආකර්ෂණීය යි
Thanks
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා තෑන්ක්ස් sir.....stay safe❤ respect 🙏
Thanks you too 🌹
ගොඩාක් වටිනා video එකක් ...බොහොම ස්තුතිය ...තෙරුවන් සරණයි !
ගොඩක් ස්තූතියි ඔබට.
නොදැන සිටී දෙයක් අද දැනගත්තා ස්තූති සුදන්ත්කක මාමේ🙏🌍❤️
| super cool මාමේ ❤️😎 එක විඩියෝ එකයි සජෙස්ට් වුනේ වෝල් එකේ , ඒක බැලුවට පස්සේ දැනට විඩියෝ 15 කට වඩා බැලුවා දවස් 4 කින් ... තැනක තියෙන තත්වේ සුපිරි අමුවෙන්ම දන්න සිංහලෙන් ... good job ! Keep doing ! සුදන්තක මාමේ ❤️ අපටත් නියම අත්දැකීම් මේවා
ඇත්තටම මේ දේවල් මන් අදමයි ඉගෙනගත්තේ.බොහොම ස්තූතියි අයියේ ❤️
නියමයි සුදන්තක මහත්මයා.අලුත් දෙයක්.
ගොඩක් ස්තුතියි මම දැනගෙන හිටියෙ සෝවියටි දේශය ගැන වෙන විදිහකට .තුන්වන ලෝකෙ රටවලට උදවු කලා නේද ? ඒකාලෙ මගේ පියත් රැසියන් බාෂාව ඉගන ගත්ත .සමහරැ රැසියාවට ගියා ඉගනගන්න. තාත්තගෙ සමකාලිනයො ගියා .ඒ රටවල තියෙන නිදහස සමානාත්ම තාවය .ගැනතමයි ඒ අය කිවුවෙ.ඒත් සුදන්කත අයියගෙ කරැනු හරි අැති ඒ අය ධනවාදය ප්‍රතික්ශේප කලා.
මාක්ස්වාදී රටවල සමස්ත පාලනය ගෙනියන්නෙ දැඩි ප්‍රොපගැන්ඩා ව්‍යාපාරයකින්. ඒක ඉතාම ප්‍රබල එකක්. දැන් ලංකාව දුවන්නෙත් දැඩි මාධ්‍ය ව්‍යාපාරයක් මගින් ඇත්ත ජනතාවට වසන් කිරීමෙන්. ඒ රටවල අයට බාහිර ලෝකය ගැන ඇත්ත දැනගන්න තිබෙන සියලු මාර්ග ඉතා සූක්ෂම ලෙස වසාදමනවා. මාක්ස්වාදී පාලනයක් කියන්නෙ පාලක කණ්ඩායමකගේ ඒකාධිපතිත්වයක්. කාටවත්ම කිසිවකට විරුද්ධ වීමට අයිතියක් හෝ හැකියාවක් නොලැබීමත් එසේ වන්නන් උග්‍ර ද්‍රෝහීන් ලෙස වර්ග කොට විනාශ කිරීමත් එවැනි පාලණයක තිබෙන භයානකම පැත්තක්. නමුත් ජනතාවට රජය මගින් බොහෝ දේ ලබා දෙනවා. වැඩිපුර ඉල්ලන්න බෑ. හැබැයි ලංකාවෙ දැන් තත්වය ඊටත් වඩා භයානකයි.
ලස්සන ඉතිහාසය පාඩමක්..
ගොඩක් වටිනවා aiye.
ලෝකේ හැම රටකටම යන්න ලැබේන්න කියලා prathana karnwa.
🙏🙏❤️❤️
Greatly appreciate yr travels to these places, which r very educational for anyone. Thank u so much. From the UK.
ඔයා හොදට කියලා දෙනවා.. අද තමයි ඉගෙන ගත්තේ මේවා
Uncle ගොඩක් හොද වැඩසටහනක් . මම ගොඩක් කැමති දෙවන ලෝක යුද්ධයෙ ඒ මතකයන් අපට පෙන්නනවට.
නියමයි.ලස්සන වැඩක්.
Thanks 🌹
තාමත් මෙිව බලන්න තියන එක ගොඩක් සතුටුයි
එව දැක්කෙත් ඹබ නිසා ස්තුතිය
ලස්සනයි සුන්දරයි
❤️❤️❤️
ස්තුති ඔබට
❤️🌹
බොහොමත්ම ස්තූතියි .....❤️❤️❤️
අපි කොච්චර වාසනාවන්තද ඔහොම හිර නොවී ඉන්න
ස්තුතියි ...ඔබට..
Thank you for the great service
❤️❤️❤️
අඩේ මේ වීඩියෝ එක මට මිස් වෙලානෙ , අද අහම්බෙන් සෙට් වෙලා බැලුවෙ , සුපිරිම වටින වීඩියෝ එකක්.
ස්තූති අයියා 😍
Api nodanna ma dayak,,,,egana gaththa godak dewal thsnkyou sr ❤❤God bless you
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොදයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️
අපි ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලනවා ඔයාට ජය වේවා අයියේ.
මරු අහන්නත් ආස කතාවක් එක රූපයක් 💪
Many Thanks Dear Sudnthanka Thes Is Great
Aththenma no danna karunu godak may vidiowen Dana gaththa. Hoda pahadili kirimak. Obe vidios baladdi loka cithiyamath laga. Koitharam danumakda oba apata lba Deanne.bohoma sthuthi
Thank you sir with respect. God bless you.
ලොකු දැනුමක් ලබාගත්තා... විශිෂ්ඨයි........👌 (පැරනි සෝවියට් සමාජවාදී ක්රමයේ හා පැරනි කියුබානු සමාජවාදී ක්‍රමය අතර සමානකමක් තිබුනද? නෑ නේද? )
ආරම්භයේදි මම හිතන්නෙ සේරම එක විදියට පටන් ගත්තත් අදාල කලාපය, ජනතාව වගේම ඒ පාලකයන්ගේ පෞද්ගලික හැසිරීම් අනුව එක එක රටවල ක්‍රියාත්මක වීමේදි වෙනස් ප්‍රතිපල දකින්න ලැබුනු බවයි මගේ අත්දැකීම.
සමාජවාදය දිනේවා ⚒️⭐✊
COMPLIMENTS...AN IMPORTANT DOCUMENTARY. THANK YOU.
You welcome ❤️
Sudantha aiya oyage wada satahan spiri hode api asawena balanne oyafe wada satahan...oyae mahanciyata pin...
I am very much appreciated your presented information. this is my first comment to you. thank you, good luck !!! still watching your videos
ඉතාම සුන්දර විස්තර වාර්තාකරණයක් සහ සන්නිවේදනයක්. ආකෘතික පෙලහර හෝ තාක්ෂණික හරඹ කිසිත් නැති විස්තරෝපකථනය සුපැහැදිලි, නරඹන්නාගේ මනසටම ආමන්ත්‍රණය කරවන අව්‍යාජ ශෛලියක් ඔබතුමා අනුගමනය කරන්නේ. සංස්කරණ පෙලහර හෝ ඇස රිදවන ඇස පීඩාවට පත් නොකරන කාව්‍යමය භාෂාවකින් ඔබ කැමරාවද හසුරුවයි. නොදන්නා බොහෝ දේ ලෝකය පිලිබඳව ඔබගෙන් දැනගන්නෙමු. තවතවත් මේ කර්තව්‍යයේ යෙදෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.
❤ WOW FANTASTIC JOB SIR, RESPECT U 🙏 , GOD BLESS ALL OF U'R FAMILY, FROM SURANGA ( SRILANKA )
oba thumaata boho pin ..api nodanna lokaithihasaya ..wagema wedagath denumata yamak labagatha heki meweni video danawata..wenath travel video balanawata wada oba thumage video balanna api addict wenne me hethuwa nisamai..jaya wewaaa dinen dina sarthaka wewaaa...!
ඉතාලි කෑම සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්නකෝ
ඉතාම වැදගත්
school yaddi padamakwath mechchara asawen ahan idala ne harima asawen ahuwa. niyamai . jayawewa.
සතුටුයි මට ❤️🌹
Great work ❤️❤️❤️
Thanks ❤️
Thank you so much for sharing the former boarder of Russia and Poland. Even though its not functioning , but as a souvenir , its a memorable place to see. Enjoy you r tour. Budusarani
Thanks you
Thank you very much Sudantha
Obathumata godak pin.godak nodanna dewal kiya ennawata.Watina program ekak.
ස්තුතියි ගොඩක් ❤️