13. මරණයේ කම්බිවැට | Ex Soviet Border | Lokewate Sudanthaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2020
  • 1918 බිහි වූ සෝවියට් සමූහාණ්ඩුව කොටස් වලට කැඩී යාම ඇරඹෙන්නේ 1991 දීය. ලෝකයේ විශාලතම රට මෙන්ම ලෝකයේ දිගම දේශසීමාවට හිමිකම් කීවේද සෝවියට් දේශයයි. තම අසල්වැසි සියලුම රටවල් සමඟ දේශසීමාවන් දැඩි ලෙස ආරක්ශා කළ මෙරට එම දේශසීමාවන් බොහොමයකම නෝ මෑන් සෝන් හෙවත් තහනම් කලාපයක් පවත්වාගෙන ගියේය. සෝවියට් දේශය සහ බටහිර යුරෝපය අතර ප්‍රධානතම දේශසීමාව වූ පෝලන්ත දේශසීමාවේ තවමත් ඉතිරිව ඇති පැරණි දේශසීමා වැටයි ඔබ මෙම වීඩියෝවෙන් දකින්නේ.
    ස්තූතියි
    ලෝකෙවටේ සුදන්තක
    Thanks for free music contribution : Chris Haugen (Western Spaghetti)
    Facebook : / lokewatesudanthaka
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    #LokewateSudanthaka #SudanthakaVlog #OldSovietBorder

ความคิดเห็น • 319

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 3 ปีที่แล้ว +14

    ගුරුවරයෙක් වු මට ඔබ ගුරු දෙවියෙක්, මම කරන්නේ ඉතිහාසය මමත් පුදුම ආසාවකින් ඉන්නෙ යුරෝපය දකින්න, ඔබේ ඇස් වලින් මම මගේ විදිහට යුරෝපය දකිනවා ඒකට අයියට පින්

  • @kumarawiccramasinha3013
    @kumarawiccramasinha3013 2 ปีที่แล้ว +3

    දැන් නම් අපිත් දෙවන ලෝකයේ රටක් වගේ වේගෙන එනවා වගේ අපි ට ලබා දෙන දැනුමට බොහොම පින්

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +6

    ඔබට ස්තුතියි මහත්තයා අපි නොදන්න දේ පෙන්වා පැහැදිලි කර දෙනවාට. ඔබ තුමාටත් පවුලේ ආදරණීයන්ටත් තෙරැවන් සරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි.

  • @damithasia9272
    @damithasia9272 3 ปีที่แล้ว +15

    හරිම වටිනව මේ පැහැදිලි කිරීම.කැම්පස් එකේවත් ඔය ලෝක බෙදීම ප්‍රයෝගිකව කියල දීල නෑනෙ,,විශිස්ථයි. ඇත්තටම මිනිස්සු මේව බලනවනම් මේ තියෙන පටු ජාතික ආගමික ඒ එක එක බේද මොන බොරුවක්ද කියල ඉගෙන ගත්තැකි. මිනිස්සු හිර වෙලා ඉන්නකන් නියම නිදහස විදිනකන් මේ ඇත්ත තේරෙන්නෙ නෑ.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +4

      ඔව් ඔබ හරි. මමත් තදින්ම අත්දැකපු දෙයක් තමයි මොනතරම් ජීවිතේට පහසුකම් සම්පත් තිබුනත් ඒ සියල්ලටම වඩා මිනිස්සුන්ට අවශ්‍ය මානව නිදහස වටින බව. ලෝකයේ සමාජවාදී කඳවුරේ කඩාවැටීමට මූලිකම හේතුව එහි තිබුන එලිමහන් සිරකඳවුරු කෲරත්වය බවයි. අතීත සමාජවාදී රටවල බොහෝ දෙනා ඔවුන්ගේ ඒ කටුක අත්දැකීම් මා සමඟ කියල තියනවා.

  • @sujeebasitha1776
    @sujeebasitha1776 ปีที่แล้ว +2

    ඔබ හරි සුන්දර මනුෂ්සයේක් අයියා. ජය වැඩි වැඩියෙන් ලැබෙවා.

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi6187 3 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨයි ඔබට ස්තුතියි

  • @lionlkjayasinghe8310
    @lionlkjayasinghe8310 2 ปีที่แล้ว +2

    දේශ සීමා ගවේශනය හරිම අපූරුයි. ලෝක තුනේ වෙනස ගැන දැන ගත්තෙ දැන්………

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว +2

    මේ වීඩියෝවනම් නියම දැනුවත් කිරීමක්, ඒ වගේම සෝවියට් දේශය ගැන මම කලින් දැනගෙන හිටිය දේවල් මගේ හිතේ ඇදිල තිබුනු චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස්. ඔබ තුමාට බොහොම ස්තුතියි දැනුවත් කලාට. ඔබගේම නිතර කියන වචනයක් අනුව නම් පට්ටම පට්ට. මම හරිම ආසයි. ජයවේවා

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +8

    මම හිතන්නේ ඔබතුමාගේ අති විශාල ලෝක ඉතිහාස වර්තමාන දැනුමෙන්, ඉතාම සුලු කොටසයි අපිට දුන්නේ????ඒ ටිකෙන්ම අපි වශී වුණා...හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට,,,හරිම රසවත් ,හරවත් ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ..... එම නිසා ඔබතුමාගේ වීඩියෝ බැලීම කිසිම ව්ඩාවක් නෑ..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      අත්දැකීම් වලින් ඉගෙනගන්න එක හරිම සුන්දර දෙයක්. ඉතින් මම බෙදල දෙන්නෙ මගේම අත්දැකීම්. ස්තුතියි ඔබට

  • @charunyalakmal9324
    @charunyalakmal9324 2 ปีที่แล้ว +2

    දැනගෙන හිටියෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා. Thanks boss.

  • @w.t.sindunil2956
    @w.t.sindunil2956 ปีที่แล้ว +2

    ඔබේ දෙනුම ඉහළම ඉහළ එකක් එය අපට බෙදා දෙනවාට ඔබට නොවක්ම පින් .ඔබේ ගමේම ගමේ සින්හළ ඌරුවට අපව ඔබ ලගට පමුනුවාගෙන කරන මෙහෙය ඉතා ස්වාබාවික සහ තාත්වික බව ට තර්කනොවේ.ඔබට සදා ✌

  • @upalijayasekera8080
    @upalijayasekera8080 4 ปีที่แล้ว +23

    ස්තුතීයි!දකින්න බොහෝ කැමැත්තෙන් සිටි දෙයක් අපූරු පැදිලි කිරීමක් සමඟින් බලාගත්තා.බොහෝ දේ දැනගත්තා...නැවතත් ස්තුතීයි!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි 🌹❤️

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 ปีที่แล้ว +7

    විශිෂ්ඨ ගුරුවරයාණනි.අපගේ මනසට පෝශනය ඔබගේ දේශනයයි.🇱🇰🇱🇰🌾🌾

  • @ssug1960
    @ssug1960 7 หลายเดือนก่อน +1

    සුදන්තක මහත්මයා ඔබගේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි❤

  • @madukamuthukudaarachchi8478
    @madukamuthukudaarachchi8478 3 ปีที่แล้ว +8

    ගොඩාක් හොද දැනුමක් ගන්නපුලුවන් ඔයාගෙ වීඩ්‍යෝස් වලින්

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 ปีที่แล้ว +3

    ඔබ ඉතා හොදට පැහැදිලි කරනවා බෙහෙවින් ස්තුතියි සහෝදරයා

  • @ranjithudayakumara8768
    @ranjithudayakumara8768 2 ปีที่แล้ว +2

    දැනුමක් ලබාගත්තා... විශිෂ්ඨයි....

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +25

    ලොකු ආර්ථික ශක්තියක්,පසුබිමක්, ඕන මේ සංචාරවල ට... ඉතින් ඔබතුමා ට...අපි කොහොම ස්තුතියි කියන්නද????respect sir....

  • @TJ-ki9uu
    @TJ-ki9uu 2 ปีที่แล้ว +8

    මම යුරෝපය ගැන ගොඩක් දේවල් දැනගත්ත ඔබතුමාගෙන්.බොහොම ස්තුතියි! නවසීලන්තයේ සිට.🇱🇰👊

  • @sameerarathnayake6721
    @sameerarathnayake6721 3 ปีที่แล้ว +4

    මේ පෙන්වන දේවල්වල වටිනාකම කියලා නිමකරන්න බැහැ. බොහොමත්ම ස්තූතියි.

  • @travelwithkuma3754
    @travelwithkuma3754 3 ปีที่แล้ว +10

    ඔබගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි. නොදන්නා කරැනු රාශියක් දැනගත්තා ඔබගේ සියලුම youTube program මම බලනවා මමත් 2019 Germany, Denmark ,Sweden, pinland, Norway checz republic යන රටවල් හයේ සංචාරය කලා CovId වසන්ගතය ඉවර වුන දවසක අනිත් රටවල් වලත් සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා .ගොඩක් ස්තූතියි ඔබට. ඔබව හමුවීමට බලාපොරොත්තු වෙමි.තව විස්තර දැනගැනීමට.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ආයෙත් එනකොට කියන්න. අපි හමුවෙමු ඊලඟ පාර ඉතාලි එන්න. ලෝකෙ ලස්සනම දැකිය යුතුම රටක් ❤️❤️🌹🌹

  • @lasanthaperera39
    @lasanthaperera39 3 ปีที่แล้ว +7

    තුන් වෙනි ලෝකෙ දෙවෙනි ලෝකෙ සහ පලවෙනි ලෝකෙ කියන්නෙ මොකද්ද කියල මේ වීඩියෝ එකෙන් තමයි දැන ගත්තෙ.බොහෝම ස්තූතීයි.❤

  • @vihangasathsara8788
    @vihangasathsara8788 3 ปีที่แล้ว +9

    මම මෙච්චර කලක් හිතාන හිටියේ දෙවන ලෝකයේ රටවල් කියන්නේ මධ්‍යම පාංතික රටවල් කියලා ඒක මමම හිතපු දෙයක් මොකද පෝසත් රටවල් පලමු පංතියත්, දුප්පත් රටවල් තෙවන පංතියේ රටවල් නිසාත්. ඒත් අද තමා හරියටම දැනගත්තේ එතන තියෙන්නේ ඒ ඒ රටවල මිනිසුන් මුහුන දුන්, අත් දැකපු සමාජ තත්වය ආරථික තත්වය මෙන්ම ලැබු නිදහසත් මත පදනම් කල බෙදීමක් මිස ආර්ථික තත්වයම මත බෙදූවක් නොවන බව. මිනිසා මෙන්ම සතුනුත් කැමති නැහැ තවකෙකුට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න.
    මගේ මතය නම් අන්ත ධනවාදයත් අන්ත සමාජවාදයත් නැතුව හැම රටකටම ප්‍රජාතන්ත්‍රවාදීව ධනවාදයයි සමාජවාදයයි ගැලපෙන ලෙස මිශ්‍රකර මිශ්‍ර අර්ථ ක්‍රමයක් තමා රටකට අවශ්‍ය.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +4

      ඔව් ඔබ හරි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයත් බඩගෝස්තර තක්කඩි අයුතු ලෙස පාවිච්චි කරන විදිය ලංකාවෙන් පේනවා. හරිම දුකයි මල්ලී.

  • @shalikamadusanka2771
    @shalikamadusanka2771 3 ปีที่แล้ว +19

    ඇත්තටම දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      සතුටුයි මට ❤️🌹

    • @samindajayasena1192
      @samindajayasena1192 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඇත්ත 🙏🙏

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว +1

    මම යුරෝපය ගැන ගොඩක් දේවල් දැනගත්ත ඔබතුමාගෙන්.බොහොම ස්තුතියි

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 ปีที่แล้ว +2

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි.

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +6

    මනා අධ්‍ය්‍යනයකින් පසුව ඉදිරිපත්කළ සුපිරි වැඩසටහනක්. ස්තූතියි මිත්රයා, ඔබට ජයෙන් ජය.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      මම ලොකු ආසාවකින් හිටියෙ මෙතනට යන්න. මාක්ස්වාදී රටවල් වල කුප්‍රකට කුරිරු පාලණයන් ගැන මම ලොකු අධ්‍යයනයක් කරා. ඒ වෙනුවෙන් මම කාම්බෝජෙටත් ගියා පොල්පොට්ගෙ කාලෙ දේවල් බලන්න.

  • @priyanthakumara890
    @priyanthakumara890 3 ปีที่แล้ว +3

    තව තවත් දැනුම වැඩිවෙවා ජයවෙවා බුදුසරණයි

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +2

    හරිම අපූරුයි මම හරිම ආසාවෙන් ඔබේ සෑම වීඩියෝවක්ම බලනවා.සරලව සිත්ගන්නා සුලු විස්තර විචාරය හරිම අපූරුයි. රටකට සංචාරය සදහා යාමට හැකියාවක් නැතත් දැන් ගියා වගේ හැගෙනවා.ස්තූතියි ඔබට

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 ปีที่แล้ว +2

    ඔයා අපිට ලොකු දැනුමක් දෙනව.ස්තූතියි

  • @sriwardena9687
    @sriwardena9687 3 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබෙන් නොදන්නා ගොඩාක් දේවල් ගැන දැනගන්න පුළුවන් උනා මාත් ආසයී රටවල් වල ඇවිදින්න නමුතා කාලය සහ මුදල් ප්‍රශ්නය ඔබට ගොඩාක් ස්තුතියි බුදු සරණයි දෙවිපිහිටයි පරිස්සමින්

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි. ගොඩක්ම වටින වීඩියෝ එකක්. මම ගොඩක් ආසයි මේ වගේ දේශ සීමා ගැන විස්තර කරන වීඩියෝවලට සහ එම ස්ථානවලට යන්න

  • @jprathnapala9546
    @jprathnapala9546 11 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි මහත්මයා

  • @nalinbro5826
    @nalinbro5826 3 ปีที่แล้ว +6

    ඔයා ලොකු කැපකිරිමක් කරනවා මේ video වෙනුවෙන් ඒනිසා ඔයාට ගොඩක් 🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි මල්ලී ඔයාටත්

  • @sanathekanayake296
    @sanathekanayake296 3 ปีที่แล้ว +6

    ඔබ මේ කරන සේවය අති විශිෂ්ඨයි.....ජයවේවා!!

  • @H100R-w8n
    @H100R-w8n หลายเดือนก่อน

    තමන්ගෙ පාඩුවෙ ගිහින් මේ දේවල් දැකබලාගෙන සද්ද නැතුව ඉන්න පුලුවන්කම තියෙද්දි මහන්සිවෙලා මේවා අපිටත් බලන්න සළස්වන එකට ගොඩක් ස්තූතියි සුදන්තක මාමේ.. මේ දේවල් දකිද්දි ඉහළට ඉගෙනගන්න ලොකු හේතුවක් ඇතිවෙනවා..ස්තූතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  หลายเดือนก่อน

      සතුටුයි ගොඩාක් ❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් විඩියෝ එකක්.ගොඩක්ම වටිනාව.ලෝක ගැන ඉගේන ගත්තා.සුපිරි සර්.ඔන්න මම පිළිවෙලටම බලාගෙන එනවා සර් ගේ විඩියෝ.හැම එකක්ම share කරනවා....👍👍👍👍👍💯💯💕💕

  • @amalchaminda9630
    @amalchaminda9630 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා නොදැන සිටි දේවල් ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩාක් පින්!
    💜💛💚💙

  • @dailycool356
    @dailycool356 3 ปีที่แล้ว +6

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා තෑන්ක්ස් sir.....stay safe❤ respect 🙏

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +8

    ඇත්තටම මේ දේවල් මන් අදමයි ඉගෙනගත්තේ.බොහොම ස්තූතියි අයියේ ❤️

  • @kjprasasi2699
    @kjprasasi2699 2 ปีที่แล้ว +1

    අපට යන්න බැරි තැං දිගටම අපිට බලන්න. ඉඩ හදලා දෙනවා අයියා ජයවේවා

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว +1

    Greatly appreciate yr travels to these places, which r very educational for anyone. Thank u so much. From the UK.

  • @thanujagunatissa8673
    @thanujagunatissa8673 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට ආසාවෙන් බලාගෙන හිටපු ස්ථාන හොඳ ටම පැහැදිලි කර පෙන්වා දුන්නාට

  • @bimsaram4632
    @bimsaram4632 3 ปีที่แล้ว +5

    නොදන්න බොහෝ දේ දැනගත්තා.
    ඔබට ස්තුතියි අයියෙ!

  • @cyrilpathiranage7842
    @cyrilpathiranage7842 3 ปีที่แล้ว +7

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.මම සෑහෙන දැණුමක් ලබා ගත්තා.ඉතාම දුර්ලභ අවස්ථාවක් ලබාදීම ගැන විස්තර කරන්න වචන නැත.ස්තුතියි .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් ස්තුතියි. මේක මට උත්තර ලියන්න මග ඇරිල තිබුන එකක්. අද දැක්කේ.

  • @chamikapathiraja3917
    @chamikapathiraja3917 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා ඔබ තුමාගේ වීඩියෝ

  • @dcchannel3478
    @dcchannel3478 3 ปีที่แล้ว +9

    Uncle ගොඩක් හොද වැඩසටහනක් . මම ගොඩක් කැමති දෙවන ලෝක යුද්ධයෙ ඒ මතකයන් අපට පෙන්නනවට.

  • @amilachandimal758
    @amilachandimal758 3 ปีที่แล้ว +2

    තාමත් මෙිව බලන්න තියන එක ගොඩක් සතුටුයි
    එව දැක්කෙත් ඹබ නිසා ස්තුතිය

  • @nothingisrealdude
    @nothingisrealdude 3 ปีที่แล้ว +2

    | super cool මාමේ ❤️😎 එක විඩියෝ එකයි සජෙස්ට් වුනේ වෝල් එකේ , ඒක බැලුවට පස්සේ දැනට විඩියෝ 15 කට වඩා බැලුවා දවස් 4 කින් ... තැනක තියෙන තත්වේ සුපිරි අමුවෙන්ම දන්න සිංහලෙන් ... good job ! Keep doing ! සුදන්තක මාමේ ❤️ අපටත් නියම අත්දැකීම් මේවා

  • @ashokapadmini2981
    @ashokapadmini2981 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว +3

    ජිවිතය තියනකල්. හොද වැදගත් දෙවල් කරන්න. ස්තුතිය ඔබතුමා ට.

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 ปีที่แล้ว +4

    බොහොම වැදගත් ඔබතුමාගේ විස්තර කිරීම.. හුගාක් ආසාවෙන් අහන ගමන්....❤️

  • @Nimesh6705
    @Nimesh6705 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා aiye.
    ලෝකේ හැම රටකටම යන්න ලැබේන්න කියලා prathana karnwa.

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 3 ปีที่แล้ว +1

    ඔයා හොදට කියලා දෙනවා.. අද තමයි ඉගෙන ගත්තේ මේවා

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා.

  • @pathumsameera5978
    @pathumsameera5978 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තූතියි, රුසියාවේ සිට කලිනින්ග්‍රාඩ් වෙත යන ගොඩබිම් මාර්ගය මේකද

  • @kasundilruksha775
    @kasundilruksha775 2 ปีที่แล้ว +1

    Eththatama nodanna kathawak denagaththe. Honda denuwath weemak. Jayawewa.!!

  • @danuskadanuska7920
    @danuskadanuska7920 3 ปีที่แล้ว +3

    නියමයි අයියා ලොකු දැනුමක් ලබා ගත්තා ස්තුතියි තවදුරටත් කරගෙන යන්න ශක්තිය ලැබෙවා බුදු සරණයි ජය වෙිවා ♥️♥️👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️

  • @ayeshasandamali9607
    @ayeshasandamali9607 2 ปีที่แล้ว +1

    api godak dewal igena gththa oba thumagen hrima lassanata krnwa. bohoma sthuthi..

  • @champamuthumala6316
    @champamuthumala6316 2 ปีที่แล้ว +1

    ඔබේ පැහැදිලි කිරීම් ආකර්ෂණීය ‍යි
    Thanks

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා video එකක් ...බොහොම ස්තුතිය ...තෙරුවන් සරණයි !

  • @nawmaharagama6846
    @nawmaharagama6846 3 ปีที่แล้ว +3

    නියමයි.ලස්සන වැඩක්.

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +3

    අපි කොච්චර වාසනාවන්තද ඔහොම හිර නොවී ඉන්න

  • @nisalkujana4675
    @nisalkujana4675 ปีที่แล้ว

    මරු.නියමයි.කියන්න වදන් නෑ.මේ පැහැදිලි කිරීම මම හොය හොයා හිටියෙ.ඇත්තටම, බොක්කෙන්ම මරු

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +1

    නියමයි සුදන්තක මහත්මයා.අලුත් දෙයක්.

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +2

    නොදැන සිටී දෙයක් අද දැනගත්තා ස්තූති සුදන්ත්කක මාමේ🙏🌍❤️

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 ปีที่แล้ว

    Many Thanks Dear Sudnthanka Thes Is Great

  • @christoperantony659
    @christoperantony659 3 ปีที่แล้ว +1

    Excellent work. Thanks a lot.

  • @ranroo2u
    @ranroo2u 3 ปีที่แล้ว +2

    I am very much appreciated your presented information. this is my first comment to you. thank you, good luck !!! still watching your videos

  • @heyenglishsl220
    @heyenglishsl220 2 ปีที่แล้ว +2

    ලස්සන ඉතිහාසය පාඩමක්..

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 ปีที่แล้ว +9

    COMPLIMENTS...AN IMPORTANT DOCUMENTARY. THANK YOU.

  • @dmdisanayake8951
    @dmdisanayake8951 2 ปีที่แล้ว

    Thanks aiye...

  • @amiladushshantha7672
    @amiladushshantha7672 2 ปีที่แล้ว

    Thank you. 👍👍

  • @chamilapriyankara1619
    @chamilapriyankara1619 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොදයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි

  • @viyanimithila4365
    @viyanimithila4365 3 ปีที่แล้ว +1

    Thank you sir with respect. God bless you.

  • @kumudupriyadarshana6680
    @kumudupriyadarshana6680 3 ปีที่แล้ว

    Thank you very much .really appreciate your effort to share your experience with us.

  • @ewayenterprise9950
    @ewayenterprise9950 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබට.

  • @janithanimal7325
    @janithanimal7325 3 ปีที่แล้ว +7

    Great work ❤️❤️❤️

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +2

    ස්තූති අයියා 😍

  • @chesmimaleena950
    @chesmimaleena950 ปีที่แล้ว

    Thanks you

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 11 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් ඉස්තුති යි

  • @hemaliperera1461
    @hemaliperera1461 3 ปีที่แล้ว +3

    Thank you for the great service

  • @mayanthathennakoon2130
    @mayanthathennakoon2130 3 ปีที่แล้ว

    Godak vatina video ekak bohoma sthuthi apita me experince eka laba denavata

  • @piyadarshanimuthugala1339
    @piyadarshanimuthugala1339 8 หลายเดือนก่อน

    Thanks ❤

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 ปีที่แล้ว

    Api nodanna ma dayak,,,,egana gaththa godak dewal thsnkyou sr ❤❤God bless you

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සහෝදරයා ❤️

  • @dammikadassanayake3977
    @dammikadassanayake3977 3 ปีที่แล้ว

    Thank you very much Sudantha

  • @ranjithpushpakumara888
    @ranjithpushpakumara888 3 ปีที่แล้ว

    Patta wadak.go on.

  • @surangatelge597
    @surangatelge597 11 หลายเดือนก่อน

    ❤ WOW FANTASTIC JOB SIR, RESPECT U 🙏 , GOD BLESS ALL OF U'R FAMILY, FROM SURANGA ( SRILANKA )

  • @kasunabesekara8590
    @kasunabesekara8590 3 ปีที่แล้ว

    Thank you Aiye.. Best of luck..

  • @padminichandralatha246
    @padminichandralatha246 2 ปีที่แล้ว

    supiri danumak thanks

  • @mymramees5231
    @mymramees5231 4 ปีที่แล้ว +4

    Wery interesting thank you.

  • @kumariherath1726
    @kumariherath1726 3 ปีที่แล้ว

    ස්තුතියි ...ඔබට..

  • @rohithanandasena2218
    @rohithanandasena2218 3 ปีที่แล้ว +2

    Thanks

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว +1

    Thank you so much for sharing the former boarder of Russia and Poland. Even though its not functioning , but as a souvenir , its a memorable place to see. Enjoy you r tour. Budusarani

  • @rukshala917
    @rukshala917 3 ปีที่แล้ว

    Thank u

  • @dhanushkapradeep2549
    @dhanushkapradeep2549 3 ปีที่แล้ว +1

    Thank you sir nodana deyak igana gaththa ...🙏🙏 thwa lassana video ekak karana

  • @speedbird_2533
    @speedbird_2533 2 ปีที่แล้ว

    Maru. Keep it up sudanthaka uncle

  • @sujithlakmal6735
    @sujithlakmal6735 3 ปีที่แล้ว +1

    Great job sir...

  • @sir.r.t.b993
    @sir.r.t.b993 3 ปีที่แล้ว +4

    තුන් වෙනි ලෝකයේ රටවල් ආගමික මතවාද වලින් පිරිලා