5. පෝලන්තයේ අවුෂ්විට්ස් වද කඳවුර | Auschwitz Concentration Camp | LokeWate With Sudanthaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • වත්මන් පෝලන්තයේ පිහිටි අවුෂ්විට්ස් යනු ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහිවූ භයානක වද කඳවුරු අතුරින් විශාලතම කඳවුරයි. මෙහිදී මරා දමන ලද පිරිස ලක්ශ පහලවකි. ජර්මනිය හිට්ලර්ගේ පාලනය යටතේ පැවැති කාලයේදී යුදෙවු ජනවර්ගයට අයත් මිනිසුන් සමූල ඝාතනය කිරීම සඳහා මෙවැනි කඳවුරු කිහිපයක්ම යුරෝපය පුරා පිහිටුවනු ලැබීය. යුරෝපයේ විවිධ රටවල විසිරී සිටි යුදෙවු ජනතාව සොයමින් ඔවුන්ව බලෙන්ම අතඩංගුවට ගෙන මෙවැනි කඳවුරු වලට ගෙනැවිත් අතිශයින් අමානුෂික කෲර ක්‍රම වේදයන් මගින් මරා දමනු ලැබීය.
    මීට වසර 75 කට පෙර (1945 ජනවාරි 27) සෝවියට් හමුදාව විසින් අවුෂ්විට්ස් කඳවුර හිලර්ගේ නාසි වදකයන්ගෙන් බේරා ගැනින. දුක වේදනාව පිරි මෙම කඳවුර නැරඹීමට පෝලන්තයේ සංචාරය කිරීමට නොහැකි අප රටේ සියලු දෙනාට ඒ පිලිබඳව යම් අවබෝදයක් ලබාදීමට මගේ මෙම සංචාරයෙන් උත්සාහ කලෙමි.
    කොටස් දෙකකින් සමන්විත මෙම සුවිශාල කඳවුරු භූමිය මෙවැනි කෙටි වීඩියෝවකින් පෙන්වීම ලේසි නැත. මෙම ස්ථානය පිලිබඳව ඔබට පැවසීමට ඇති කරුණු ඊටත් වැඩිය. එබැවින් හැකි හැම විටම ඔබට සියල්ල සැකෙවින් හෝ විස්තර කිරීමට මා කටයුතු කලෙමි. විස්තර කළ දේට වඩා විස්තර කිරීමට ඇති දේ තව බොහෝ බව කරුණාවෙන් සලකන්න. වීඩියෝව කොටස් දෙකකින් සමන්විත වන අතර මේ එහි පළමු වැන්නයි.
    යුරෝපයේ නන් දෙසින් සම්පූර්ණම ආවරණය කරන ලද දුම්රිය මැදිරි තුල සිරකොට රැගෙන ආ යුදෙව්වන් මරා දැමෙන තුරු රඳවා තැබූ ශාලා සහ සමූහ වශයෙන් ගෑස් දමා ඝාතනය කළ ප්‍රදේශ මෙම පළමු වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරමි.
    ස්තූතියි
    ලෝකෙවටේ සුදන්තක
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    My TH-cam Channels :
    / lokewatesudanthaka
    / sudanthakavlog
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #LokewateSudanthaka #SudanthakaVlog #Auschwitz

ความคิดเห็น • 732

  • @areducation5795
    @areducation5795 3 ปีที่แล้ว +25

    ඔබ ඇවිදින පුස්තකාලයක් ,උපන් රට අමතක නොකර කරන සේවය විශිෂ්ටයි.

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +81

    ඉතා සන්වේද ජනකයි,ඈන් ෆ්‍රෑන්ක් මම කියවපු පොතක්.මේ විස්තර ගොඩක් මම පොත් වලින් කියවල තිබුනත් ,ඔබ පෙන්වපු මේ දර්ශන පෙල මට ඉතා වටිනවා .මම ගොඩක් පොත් කියවපු අම්මාකෙනෙක් .ඒ සියලු පොත් එකතුව මගේ ලග ප්‍රවේශමෙන් තියෙනවා ,ඒ මගේ දරුමුනුපුරන් හට හෝ වෙනත් කවුරු හෝ වෙනුවෙන් .පුතාට ගොඩක් පිo .

    • @amidissa
      @amidissa 3 ปีที่แล้ว +5

      ලගදීම දෙවන ලෝක යුද්දය සම්බන්ද සිංහලෙන් ලියන පොතක් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් එලි දක්වනවා මම. ඒකත් පරිශීලනය කරන්න. දෙවන ලෝක යුද්දයේ සත්‍ය සිදුවීමක් අලලා ලියන පොතක්. පෝලන්තයේ රාඩොම් නගරයේ ග්ලීනීසේ නම් වූ ගේට්ටොව, බ්ලීජීන් වද කදවුර, අවුශ්විට්ස් බිර්කෙනාවු වද කදවුර, ග්‍රෝස් රෝසන් වද කදවුර සහ ෆ්ලෝසන්බර්ග් වද කදවුරු යන ස්තාන පාදක වෙනවා කතාවට. යුද්දයේ අමිහිරි සහ කුරුරු බව දෙමාපියන් අහිමු වූ පුතෙක්, ආදරය, නැගී සිටීම ආදී බොහෝ දේ ඇතුලත් මා අසා ලියමින් තියන පොතක් ගැනයි කියන්නේ.

    • @chamikathilanka2636
      @chamikathilanka2636 3 ปีที่แล้ว

      Mata a poth wala nam tika daanta puluwanda...maath ww2 gena kiyawana kenek

    • @amidissa
      @amidissa 3 ปีที่แล้ว +1

      @@chamikathilanka2636 තවම පොත ලියන ගමන්. පොතේ අවසාන කොටසේ දැන් ඉන්නේ. කොරොනා නිසා ප්‍රමාද වුනා. කොහොමත් මේ අවුරුද්දේ අවසානයේ වෙන්න කලින් ඔයාලට පරිශීලනය කරන්න පුළුවන්

    • @tutyfg7042
      @tutyfg7042 3 ปีที่แล้ว

      Matath kiyavanna poth denna barida

    • @user-ji3hr2ko7u
      @user-ji3hr2ko7u 3 ปีที่แล้ว +3

      The Pianist කියන චිත්‍රපටයෙ කථාවත් ඉතාම සංවේදීයි.

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +53

    මේ වීඩියෝව පිටුපස ඇත්තේ ඔබගේ වටිනා කැපකිරීමයි. වටිනා කාලයයි.
    ලෝකයාටම දැන ගැනීමට මෙවැනි විරල වීඩියෝවක් සම්පාදනය කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතී .
    🌼🌼🌼

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️❤️

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva 3 ปีที่แล้ว +11

    Mr . සුදන්තක, ඇත්තටම ඔබගෙ ඉදිරිපත් කිරිමේ හැකියාව අති විෂිශ්ටයි.
    ඔබ මෙන්ම මමත් පෝලන්තයෙ අවුෂ්ට්විස් සහ ජර්මනියේ Buchenwald යන නාසි හිට්ලර්ගේ වද කදවුරු දෙකම සියැසින් දුටු කෙනෙක්මි.
    ජර්මනිය මානව සංහතියට කල විනාශය අත් මහත්‍ය. ඔබට ජය 👍👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට 👍❤️❤️❤️

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว

      @JULIAN JULIAN ඊට හපන් ඇමරිකන් කාරයො උනුත් බබ්බු වෙන්න හදනවා
      ජපානෙ නිරායුද මිනිස්සු ලක්ශ ගානක් මරල

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว

      @JULIAN JULIAN හෝ හෝ ඔයා මේ වෙන කෙනෙකුට යවන්න ඕනෙ රිප්ලයි එකක් මට එවල තියෙන්නෙ මන් හිතන්නෙ
      ඔක්කොම උන් එකයි
      යුද්දෙ කරනකොට උන් සිංහයො
      පැරදුනාම බබ්බු වෙන්න හදනවා
      මන් දන්නව ජපන් කාරයො ලංකාවටත් බෝම්බ දැම්මා මගේ සීය ඇස් දෙකෙන් දැකල තියෙනව උන් පිස්සන් කොටුවටත් බෝම්බ දැම්මා
      ජපානෙ වත් කිසිම රටක් සුද්ද කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ
      මන් හිතන්නෙ ඇමරිකාවට බැනපු එකට වෙන්නැති ඔයාට කේන්ති යන්න ඇත්තේ
      වෙරි සොරි

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว

      @@user-us5rr7pp9l Americawa Vietnam walata karapu hariya

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි ඔබට, මම දැනට ඊශ්‍රායලයේ සේවය කරන්නේ. ඔවුන් ගැන තවත් සංවේදි උනා මෙය දැකලා. බොහොම හොද මිනිස්සු ඊස්රායෙල් අය.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඇත්තටම ඔව් ❤️❤️❤️

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว

      මොකක්ද ජොබ් එක
      ඊශ්‍රායලය ඇපරල් ඉන්ඩස්ට්‍රි එක හොදයිද(ගාමන්ට් ෆැක්ටරි
      මම ගාමන්ට් ෆිල්ඩ් එකේ වෘත්තීය සුදුසුකම් ලබාගන්න ගමන් ඉන්නේ)

  • @sfkitchen1355
    @sfkitchen1355 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ සියලුම වීඩියෝ බලනව මම.රුමේනියාව ගැන කරපු වීඩියෝ එකත් සම්පූර්ණයෙක්ම මම බැලුව..මගේ උත්සහය දැන් රුමේනියාවේ රැකියාවක් සදහා පැමිණීමයි.ඔබතුමා වැනි අය කරන මෙවැනි දේ සියලුම ජනතාවට මහත් උපකාරයක්..

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 3 ปีที่แล้ว +18

    ඔබ තුමන්ගේ සැහැල්ලු බව හැමෝටම ආදර්ශයක්.දැනුම මහා විශාලයි.ඔබත් එක්ක අපිත් යනවා වගේ.බුදු සරණයි!

  • @nalinswarnakumara12
    @nalinswarnakumara12 3 ปีที่แล้ว +53

    කියන්න වචන නෑ මෙතෙක් බලපු විශිෂ්ඨතම වීඩියෝව. විශාල දැනුමක් ලබා දුන් ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

    • @cmmlanka1792
      @cmmlanka1792 3 ปีที่แล้ว

      මේ වගේ video කරන ඔබ වගේ අය හොඳ ආදර්ශයක් අර ෆැන්ක් කිය කිය ඉතාලියේ ඉදලමද කොහෙද මන්ද බුද්ධ්ක වැඩකරන.පිස්සන්ට සහ ඒව Like , View කරල හුරේ දමන අමනයිට.

    • @thusharathilakarathna6407
      @thusharathilakarathna6407 2 ปีที่แล้ว +1

      Thank you brother

  • @rangasamarasinghe5891
    @rangasamarasinghe5891 3 ปีที่แล้ว +9

    ලෝක වටේ බලන්න යන්න සල්ලි නැති ලංකාව වැනි රටවල ගොඩක් මිනිසුන්ට ඔයා කරන්නේ විශාල සේවයක්. දිගටම මේ වැඩේ කරන්න. සුබ පැතුම්

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 2 ปีที่แล้ว +1

      Harima duken videowa beluwa pau ahinsaka minisun jathi wadaya kiyana deya mulu lokayenma Thuran weva god bless you

  • @ajithmunasingha8012
    @ajithmunasingha8012 3 ปีที่แล้ว +32

    ඒ වීඩියෝ එකනම් හරිම වේදනාවෙන් බැලුවේ.ඒ මිනිස්සු කොච්චර දුකක් විදින්න ඇත්ද ඒ කදවුරේ .අනාගත සිහින බාලාපොරොත්තු කීයක් නිකරුණේ විනාශ උණ තැනක් ද අහින්සක සිත්වල 😔😔😔😔😔😔😔😔

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      අම්මෝ අපිත් ඇඬුවා එතනදි. ඕනම ගල් හිතක් තියෙන කෙනෙකුට උනත් එතනදි ඇඬෙනවාම තමයි.

    • @gregorygovinna7883
      @gregorygovinna7883 3 ปีที่แล้ว

      It says that Jesus christ came to world for peace But brutal killers came up after his time
      Hitler
      Mussolini
      Idi Ameen
      Pol pot
      Bin laden
      Gurrillah movements

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 3 ปีที่แล้ว +5

    ඔබට ගොඩක් පින් මෙ කරන මෙහෙවරට...මම ඔබ තුමගෙ..විඩියෝ ඔකොම බලන ගමන් ඉන්නෙ . මගෙ බලාපොරොත්තු ව මෙ ඔකොම ටික බලන එක ..තව ම්ගෙ යලුවන්ට මම ඔබව හදුන්වා දෙනව...ඔබ කරන මෙහෙවර අපි වගේ මිනිස්සුන්ට කරන විශාල දෙයක් ...මගෙ ජීවිතයේ දැන් එකම බ්ලාපොරොත්තුව ඔබට ලිපියක් ලියන්න (ඔබ තුමා ජනාධිපතිවරුන්ට ලීවා වගෙ) මම යුරෝපයේ දොරටුව අසල බලා සිට්න්නේ කවදාහරි ඔබඔබතුමා සේ..ලොකය දකින්න සිහින දකිමින් ...මා එතරම් අද්‍යාපනයක් නොලැබී පුද්ගලයකු වෙමි...එහෙත් මා මාගේ ඉලක්ක බොහෝ දුරට සපුරාලීමට හැකි විය..මා සිහින දකිමින් සිටින විට දී ඔබගේ මෙම චැනල හමුවේ මාගේ ඉලක්ක වලට බොහෝ උද්වු වෙවි ...මා දැනට රොමේනියාවෙ බර යන්ත්‍ර ක්‍රියා කරවන්නෙකු වශයෙන් රැකියාව කරමි..ඔබ තුමාට හැකිනම් රොමේනියාවෙ සිට නීත්‍යානුකූලව සෙනගන් ව්සා ලබාගන්නා අකාරය පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිට්ම්...ඔබට ස්තුතියි ......!
    .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ලොකු නුවනක්කාරකමක් ඔබ මේ වන විටත් රුමේනියාවට ඇවිල්ල සිටීම. ඉතා ඉක්මනින් රුමේනියාව ෂෙංගන් කණ්ඩායමට එනවා. එතෙක් ඔය රටේ කරන රැකියාව අල්ලගෙනම ඉන්න. හොරෙන් පනින්න යන්න එපා කලබල වෙලා. එහෙම පනින්න ගිය අය ගොඩක් අතරමගදි අහු වෙලා ලංකාවට යවල තියනවා. ඉවසීමෙන් සැනසීම ලැබෙනවාම තමයි 🌹🌹❤️❤️

  • @udarakandy
    @udarakandy 3 ปีที่แล้ว +3

    නාසි හමුදා කදවුරු පිළිබද පොත් රාශියක් මම කියවලා තියනවා. අද තමයි වධකාගාර දැක්කෙ. ඔබට බොහොම ස්තූතියි ඒ දසුන් පෙන්වා පැහැදිලිකරාට..

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +10

    අහම්බෙන් අද මේ චැනල් එකේ වීඩියෝ දැක්කේ.. ගොඩක් වටින වැඩසටහනක් තමා ඔබතුමා මෙහෙයවන්නේ.. ඉදිරියටත් මේ වගේ රට රටවල තොරතුරු ලබා දෙන්න. ගොඩක් වටිනවා.. ඔබගේ උත්සාහය අගයනවා. ඔබට ජය වේවා සහෝදරයා... 👍👍👍👍👌👌👌👌🙏🙏🙏🙏🙏🙏👏👏👏👏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️❤️

  • @erandakaw
    @erandakaw 3 ปีที่แล้ว +42

    ඔබගේ වීඩියෝවට ස්තූතියි. මමත් දැනට අවුරුද්දකට වැඩි කාලෙක සිට දෙවෙනි ලෝක යුද්දය ආශ්‍රිත කරුණු අධ්‍යයනය කරනවා. හිට්ලර්ගේ නාසි හමුදාව විසින් පවත්වාගෙන ගිය ප්‍රධාන ඝාතන මධ්‍යස්ථාන 4 න් එකක් තමයි මේ. මේ කඳවුරු මුලින්ම සොයා ගන්නේ රුසියානු ගුවන් හමුදාව යෙදවූ ගුවන් චායාරූප ශිල්පියෙක්. ඔහු විසින් ගත් චායාරූප අධීක්ෂණය කිරීමේදී කර්මාන්ත ශාලා ලෙස දිස් නොවන මේ අරුම පුදුම ගොඩනැගිලි සමූහය සොයගන්නවා. රුසියානු හමුදාව මේ කඳවුරු වලට ඇතුළු වී ඉතිරිවූ පිරිස් බේරා ගන්නවා. හිට්ලර් ඇතුළු නාසි හමුදාව රුසියානු හමුදාවට යම් බියක් දැක්වූවත් ඇමරිකා හමුදාව කෙරෙහි දැක්වූයේ තමන්ට සමාව ලබාදේවි ආකල්පයක්. හිට්ලර්ගේ හමුදා නායකයන් බහුතරයක් ඇමරිකානු හමුදාව වෙතට ගොස් බාර වෙනවා. මේ වද කඳවුරු බාර SS බලකායේ ප්‍රධානියා හිම්ලර් පවා ඇමරිකානු හමුදාවට බාර වෙනවා. නමුත් ඇමරිකානු හමුදාවට කලින් රුසියානු හමුදාව බර්ලීනයට පැමිණෙන නිසා හිට්ලර් ඇතුළු සිය ගානක් හමුදා නායකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට දිවි නසා ගන්නට සිද්ද වෙනවා. ජර්මනිය හැරුනාම යුද්ධයෙන් වැඩිම හානිය උන රට රුසියාවයි. හිට්ලර් නාසිවාදය තම රට තුල ක්‍රියාත්මක කරමින් මුලින්ම යුදෙව් ජාතිකයන්ව කොන් කර රැකියා වලින් එලවනවා. ඉතා දක්ෂ විශේෂඥයන්, ඉංජිනේරුවන්, වෛද්‍යය ක්ෂේත්‍රයේ අය රට හැර ඇමරිකාවට යනවා. සුළු පිරිසක් එංගලන්තයට සහ අනෙකුත් යුරෝපීය රටවලට යනවා. පසුව හිට්ලර් යුදෙව් සංහාරය අරඹනවා. ලක්ෂ 60 ක් යුදෙව්වන් මේ වගේ කඳවුරු තුල ඝාතනය වෙනවා. යුදෙව්වන් පමණක් නෙවෙයි තමන්ට එරෙහි ජර්මානුවන් සහ තමුන්ගේ හොඳම හමුදා සගයන් පවා ඔහු විසින් ඝාතනය කරනවා. හිට්ලර් 1939 දී පෝලන්තය ආක්‍රමණය කිරීම නිසා ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරනවා. එහෙත් පසුව ප්‍රංශය යටත් වෙනවා. රුසියානු නායක ස්ටැලින් සමග එදිරිවාදිකම් අත් හැරීමේ ගිවිසුමකට එලඹෙන හිට්ලර් ඔහුගේ විස්වාසය දිනාගෙන හොඳ මිතුරෙක් බවට පත් වෙනවා. හිට්ලර් ජර්මනියේ සමාජවාදී පක්ෂයේ නායකයා නිසා ස්ටැලින් ඔහුව තදින්ම විස්වාස කරන්නේ බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්ගේ අනතුරු හැගවීම්ද නොසලාකයි. ස්ටැලින් සිහින මවනවා හිට්ලර් ලවා මුලු යුරෝපයම සමාජවාදී කඳවුරට එකතු කර ගන්න. නමුත් අවසානයේදී රුසියාවේ අගනුවර ස්ටැලින්ග්‍රෑඩ් වෙනකම් ජර්මන් හමුදා ආ පසුවයි ස්ටැලීන්ට සත්‍යය වැටහෙන්නේ. ඒ වෙනවිට රුසියාවට ලක්ෂ 6 ක් පමණ සොල්දාදුවන් අහිමි වෙලා. පසුව රුසියානු හමුදාව මෙහෙයවන අති දක්ෂ මාෂල් වරු දෙදෙනෙක් දක්ෂ යුද ක්‍රමෝපායන් අනුගමනය කරමින් ජර්මන් හමුදාවේ ලක්ෂ 4 ක් කොටු කර සිර අඩස්සියට ගන්නවා. වියරුවූ රුසියානු හමුදාව අතින් අහුවෙන හැම ජර්මානුවෙක්ම කෲර ලෙස ඝාතනය වෙනවා. රුසියානු හමුදාව එන ආරංචියට මුලින්ම දිවිනසා ගන්නේ ජර්මන් කාන්තාවන් සමූහ දූෂණයට ඇති බිය නිසා. රුසියානු හමුදාව රුසියාවේ සිට ජර්මනියට ඇති සියලු රටවල් අල්ලා ගන්නවා. එතැනින් නොනැවතී ජර්මනිය කරා ගොස් බර්ලීනයට ඇතුල් වෙනවා. හිට්ලර් දිවි නසා ගන්නේ එවිටයි. බර්ලීනයට ඇතුළු උන රුසියානුවෝ තම දෑකැත්ත සහ මිටිය සහිත රතු ධජය ඔසවනවා. රුසියාව තුල ජර්මන් හමුදාවේ පරාජයට සීත ඍතුවත් බලපෑ බව කිව යුතුයි. තවද 1944 මුල් බාගයේදී ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ප්‍රධානව කැනඩා, ඕස්ට්‍රේලියා මිත්‍ර හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි හරහා කල ආක්‍රමණය නිසා ජර්මන් හමුදාවට සතුරු පෙරමුණු දෙකකට විරුද්දව එකවර සටන් කරන්න සිද්ද උනා. රුසියාවට පහර දීමෙන් තමන් ලොකු වරදක් කල බව හිට්ලර් පිලිගත්තා. ඔහු රුසියාවට පහර නොදී ඉංග්‍රීසි ඕඩය තරණය කර බ්‍රිතාන්‍යයට පහර දුන්නා නම් ලෝක ඉතිහාසය වෙනස් වෙන්නත් ඉඩ තිබුනා. ඇමරිකාවට හිට්ලර් සමග ප්‍රශ්නයක් තිබුනේ නෑ. ඇමරිකාව යුද්ධයට ආවේ ජපනුන් විසින් පර්ල් වරායට පහර දීම නිසයි. කෙසේ උවත් හිට්ලර් යුද්ද නොකලා නම් අද ඇමරිකාවේ ස්ථානය ගන්නේ ජර්මනියයි. ඔවුන්ගේ සොයා ගැනීම් සහ තාක්ෂණය විශ්මය ජනකයි වගේම අදටත් ලොව ඉදිරියෙන්ම සිටිනවා. අදටත් ලොව ප්‍රචලිත ප්‍රධාන නිෂ්පාදන සහ සන්නාම ජර්මනිය සතුයි. Benz, BMW, Volkswagen වගේම Siemens, Bosch (GMBH) වගේ ආයතන හිට්ලර් වෙනුවෙන් යුද උපකරණ හැදුවා. හිට්ලර්ගේ බල උන්මාදය නිසා ජීවිත ලක්ෂ ගානක් විනාශ වී, රටවල් ගානක් විනාශ වී, ජර්මනියත් බිමට සමතලා උනා. ඒ දෙවෙනි ලෝක යුද්දය සිදු නොවුනා නම් අද ලෝකය දැනට වඩා ගොඩාක් දියුණුයි. දෙවෙනි ලෝක යුද්ධයේ ජර්මනියේ පරාජය නිසා 15,000 ක් ජර්මන් විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් යටපත් උනා. ඒවා නැවත ප්‍රතිනිර්මාණය වෙන්න දශක ගණනාවක් ගත උනා. අදටත් බැලස්ටික් මිසයිල, රොකට් සඳහා යොදා ගන්නේ නාසි ජර්මන් තාක්ෂණයයි.

    • @wijayasekarakudaligamage7868
      @wijayasekarakudaligamage7868 3 ปีที่แล้ว +4

      ජාති වාදයෙන් ජනතාව උන්මාද කර බලය ලබා ගෙන උද්දාමයට පත්
      වැඩි බලය ඇත්තවුන් අතින් සුලු ජනතාව පීඩා වට පත් කර ,උන්ගේ දේපොළ පවා පවරාගෙන මහ ජාතිය අතට පත් කිරීම මගින් හිට්ලර් 1939 බලය රදවා ගැනීම ,
      ව්රුද්ධ දේශපාලන මත දැරුවෝ උසාවි හෝ කොම්සන් මගින් සිර ගත කිරීම මරා දැමිම,එදා සිද්වූ දෙය
      අද ලංකාවේ නිවැරැදි ව වර්තමානයේ සිදුවේ!! අනාගතයේදී
      අපටත් ලෝකල් හිට්ලර් කෙනෙක් ලැබ්නවා නොඅනුමානයි !!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +5

      ගොඩාක් ස්තුතියි ඔබගේ දීර්ඝ පැහැදිලි කිරීමට ❤️❤️

    • @piumam1556
      @piumam1556 3 ปีที่แล้ว +2

      oya kohenda mechchara wisthara dena gatte.math video wagayak ahamben dekkata passe matath asa hithuna wisthara dena ganna.ethakota a kale echhara minissu maraddi ewata wiruddawa wada karanna kisima kenekta beri une ai?

    • @piumam1556
      @piumam1556 3 ปีที่แล้ว +2

      oya godak wisthara dannawa kiyala therenava.danna dewal thawa tikak therum karala denna puluwan nam loku deyak. anith eka hitlar podi lamainuth meruwe ai?

    • @erandakaw
      @erandakaw 3 ปีที่แล้ว +5

      @@piumam1556 ස්තූතියි. හිට්ලර්ගේ නාසි හමුදාවේ යුද බලය ඉදිරියේ ගොඩක් රාජ්‍යයන් සලිත උනා. හිට්ලර්ගේ යුද ශක්තිය සහ යුද තාක්ෂණය ඉතාමත්ම ඉහළයි. ඒක නිසා හිට්ලර් සමග යුද්ද කිරීම ලේසි පහසු දෙයක් නොවන බව අසල්වැසි රටවල් දැනගෙන සිටියා. ඔවුන් සටනක් නොකරම යටත් උනේ හෝ සුළු සටනක් කොට යටත් උනේ ඒකයි. හිට්ලර්ගේ කුරිරුකම් ගැන යුද්ධයට පෙර ජාත්‍යන්තරයට තොරතුරු ගියාට 1939 න් පසු එහෙම තොරතුරු ගියේ නෑ. පොදුවේ හිට්ලර් කුරිරු පාලකයෙක් බව ලොව දැනගෙන හිටියත් සමූහ ඝාතකාගාර ගැන ලොව දැනගෙන හිටියේ නෑ. මගේ මුල්ම කොමන්ට් එකෙත් කියා ඇති පරිදි මේ ඝාතන කඳවුරු සොයා ගන්නේ අහම්බෙන්. රුසියානු හමුදාව ජර්මනියේ තොරතුරු රැස් කරන්න යොදවපු රුසියානු ගුවන් හමුදාවට අනුයුක්තව සේවය කල චායාරූප ශිල්පියෙක් ගුවනින් ගත් චායාරූප විෂ්ලේෂණය කිරීමේදී මේ අරුම පුදුම ගොඩනැගිලි සමූහය සොයා ගැනෙනවා. හිට්ලර් තම සමූහ ඝාතන ක්‍රියාවලිය ලෝකෙන් වසන් කරන්න උත්සාහ කලා. කොටින්ම මේ ඝාතන කඳවුරු ඇතුලට යනකන් සමහර විට ගෑස් කාමරය තුලට යනකන් ඒ මරන්න ගිය මිනිස්සුන්ගෙන් පවා ඒ දේ වසන් කලා. ඇතුලට ගිය කෙනෙක් එලියට ආවෙත් නෑ එන්න ඉඩ තැබුවෙත් නෑ. ඉතින් මේ සමූහ ඝාතන ක්‍රියාවලිය ලෝකෙන් වසන් උනා. හිට්ලර් ඝාතන ක්‍රියාවලිය අරඹන්නේ ජර්මනිය තුළින්මයි 1935 වගේ කාලයේ සිට. අංගවිකල අබ්බගාත දීර්ඝකාලීන ලෙඩ රෝග වලින් පෙළුනු කුඩා ළමයින්ට සයනයිඩ් විදලා මැරුවා. පසුව ඔවුන්ව ගෑස් චිමිනි තුල පිච්චුවා. ඒවට පුහුණු කරපු හෙදියන් දොස්තරවරුන් හිටියා. ඔවුන් සිනා සෙමින් දරුවන්ට සුරතල් බස් දොඩමින් ආදරෙන් කතා කරමින් කුඩා ළමයින්ට සයනයිඩ් ඉන්ජෙක්ෂන් ගැහුවා. ඒ විදියටම වැඩිහිටි රෝගී, අබ්බගාත අයත් ඝාතනය කලා. මෙහෙම ඝාතනය කරන්න ප්‍රධානම හේතුව ඔවුන්ව නඩත්තු කරන්න රජයේ මුදල් වැය වීමයි. පසුව මේ ක්‍රමයට ම රට තුලදීම යුදෙව්වන් ඇතුළු අනෙකුත් ජාතීන් ඝාතනය කලා. එය ඉතා රහසිගත ක්‍රියාදාමයක් උනා.

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +3

    සුදන්තක මහත්තයෝ ඔබ වගේ මිනිසුන් තමයි අපගේ ලංකාවට අවශ්‍ය ඔබට ගොඩාක් ස්තුතියි

  • @natasha-ex6lu
    @natasha-ex6lu 2 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් වටින් වීඩියෝ එකක්. 🙏 ඒ මිනිස්සු මොන තරම් දුකක් විදිනඩ ඇතිද 😔 ආයේ මේ වගේ විනාසයක් කවදාවත් වෙන්ඩ එපා 🙏😞

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว +4

    මම දෙවන ලෝක යුද්දය ගැන පොත් වලින් බොහෝ කරුණු දැන සිටියත් මේ වීඩියෝ වෙන් මා යතාර්ථවාදී අවබෝදයක් ලැබුව, ඔබගේ සියළුම වීඩියෝ අද්‍යාපනය ලබන ළමයින්ට බොහෝ වටිනවා, ඔබ මානව හිතවාදී උතුම් මිනිසෙක්,

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @kamilasinnen88
    @kamilasinnen88 3 ปีที่แล้ว +20

    අපි ඉන්නේ Poland වල, ඒත් අපි තාම මේක බලන්න ගියේ නෑ... ඒත් මේක බැලුවම යන්නම හිතුනා.Thank you very much...🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ❤️❤️❤️👍

    • @priyanthpriyanth5923
      @priyanthpriyanth5923 3 ปีที่แล้ว

      Hi kamila lagadi mamath dubai wala idan poland enna inne.poland wala wisthara tikak awanna.

    • @vvonder69
      @vvonder69 3 ปีที่แล้ว

      @@priyanthpriyanth5923 අයියෙ ඔයා ඩුබායි ඉදල පෝලන්ඩ් යන්න දැම්මෙ කොහොමද?

    • @sharpmezz7699
      @sharpmezz7699 2 ปีที่แล้ว

      @@vvonder69 boru bn oka tissamaharame inne

  • @nuwandon6776
    @nuwandon6776 3 ปีที่แล้ว +11

    අහම්බෙන් හමු ඌ චැනල් එකක් ගොඩක් වටිනවා සබ්ස්ක්‍රයිබ් කරා හොඳ පැහැදිලි කිරීමක් සහෝදරයා ජය වේවා
    බුදු සරනයි🙏 ඔයාට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @dggunarathne3399
    @dggunarathne3399 2 ปีที่แล้ว +1

    කිසිදු මාඩ්‍ය ආයතනයකට මෙවනි නිර්මාණක් කර ලාංකිකයන් වන අපට දැකබලා ගැනීමට අවස්ථාවක් සලසා නැති කාලයක ඉතාමත් ලස්සනට ව්ටිනා අදහස් අප සිත් වශි කරම්න් මනසින් අපවත් එම ස්ථානයට රැගෙන යාම අතීතයේ එම සිදුවීම් වත්මන් පරපුරට දැනැගැනීමට සැලැස්වීම අගයකරන අතර මෙවනි දේ තවතවත් අපට ඔබගෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබට නීරෝගී දිවියකට ආසිරි පතමි .

  • @hettihetti2129
    @hettihetti2129 3 ปีที่แล้ว +53

    හරිම ගුප්ත ප⁣ාටයි නේද එතන. සමහරවිට වියරැවෙන් මියදුන අයගේ ආත්ම සැරිසරනවාත් ඇති.

  • @pavithrasammani2791
    @pavithrasammani2791 3 ปีที่แล้ว +3

    ඈන් ෆ්‍රෑන්ක් පොත් කියවලා හිතින් මවාගන හිටිය ගොඩක් ඒවා දැක්කා. බොහොම ස්තූතියි ඔබට. තව තවත් මෙවැනි දේවල් අප වෙත ගෙන එන්න ලැබේවා...

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 2 ปีที่แล้ว +3

    Sudanthaka, u r a very learned gentleman n u r doing great service by making these videos.

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w 2 ปีที่แล้ว +6

    ඒත් හිට්ලර් එක් අවස්තාවකදී කියල තියෙ අනාගතේදි යුදෙව්වන් මහත් සමාජයටම හිසරදයක් වන බව.එදාට ඔහු කරපු දේ වැටහෙයි යන්න ❤️ වර්තමානෙ ක්‍රමයෙං යුදෙව්වන් ආක්‍රමන සදහා අරාදින බව පෙනෙනව අනාගතයෙදි හිට්ලර්ගෙ අනාවැකිය සපල වන කරුනු වර්තමානයෙදි ඉඟි කරයි

    • @pathumikumarika6849
      @pathumikumarika6849 ปีที่แล้ว +1

      Eka thamai watinakama ydewwan yanu alu mathin Nangi siti jathiyak ownge buddimath bawa watahaganna israyala yanu danaya lowa athi balawathma rajaya bawa mage hagimai mak nisada yath awasan anthayatama gos nawatha thamangema jathiyak saha balawathma ratak gadanagu nisai

    • @lankameitech9300
      @lankameitech9300 7 หลายเดือนก่อน +1

      පොහොට්ටුවට ඡන්දෙ දීපු බයියෙක් නේද උඹ

    • @user-ln1xp2ez3w
      @user-ln1xp2ez3w 7 หลายเดือนก่อน

      @@lankameitech9300 මම j v p එකටයි දුන්නෙ දැං නං ඒකට දෙන්නෙත් නෑ ආයෙ ඔක්කොම හොරු අනික හිට්ලරුයි පොහොට්ටු කාරයොනුයි අතරෙ සම්බන්දෙ මොකද්ද මොලේ නැද්ද

    • @user-ln1xp2ez3w
      @user-ln1xp2ez3w 7 หลายเดือนก่อน

      @@pathumikumarika6849 ඊස්‍රායෙලෙ සුරංගනා කතා ගහල උබල මොට්ට වෙලා තියෙන්නෙ 😅😅 ඇමරිකාව නැත්තං අලු ගසා දාල නැගිනින්නෙ නෑ 😅😅 ඔච්චරම බලවත් නං ඇයි ප්‍රසිද්දියේම ඊස්‍රායලෙට විරුද්ද ඉරානයට රුසියවට ගහන්නැත්තෙ බය නිසා ගැහුවොත් තියෙන චූටි ඉඩම් ටියකත් නැතිවෙන නිසා 😅😅 න්‍යශ්ටික අවි තියෙන්නෙ 93 යි පාකිස්තනෙටත් තියෙ 200 කට වඩා ඉරනයට න්‍යශ්ටික අවි නෑ ඒත් ලොකු හමුදාවක් සහ බලවත් ආයුද තියෙ සහ ඉරාන්පාක්ශික ඉස්බුල්ල වගෙ කන්ඩයම ලෝකෙ හැම රටකම ඉන්නවා 😅😅 ගාසාතීරය කියන්නෙ දුර්වල ඉස්තනයක් ඊරායලෙ ඔච්චර මහලොකු රටක් නං ඉරානයට ගන්න ඕන ඒත් නෑ බයයි 😂😂

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 2 ปีที่แล้ว +1

    සුද්න්තක පුතාට වගේම මටත් හිතට තද අමාරුවක් දැනුනා මේලබා දුන්තොර තු රුවලට ඔබ‍ට මගේ හදපතු න්ම ස්‌තුති වන්ත වෙනවා තෙරුවන් සරණයි ඔබ සැමටම 🙏❤🙏

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว +2

    මනුෂ්‍යයෙක්ට මනුෂ්‍යයන් මෙහෙම කරාවි ද එහෙම කරන්න පුලුවන්ද කියලා අපිට හිතාගන්නවත් බැරි යුධ අපරාධ හරිම සංවේදී video එකක් ඔබ තුමන් අපිට සියල්ල පටිගත කරමින් අපිට පැහැදිලි කර දුන්නේ ඔබ තුමන් ඉතාමත් සංවේදීවයි බොහොම ස්තුති ඔබ තුමන්ට

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 2 ปีที่แล้ว +7

    හරිම ගුප්ත මූසල පෙනුමක්😓

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 3 ปีที่แล้ว +3

    සුදන්තක මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි සහ බොහොම පිං සවිස්තරාත්මකව ලෝක ඉතිහාසයේ අමරණීය මතක අපි ඉදිරියට ගේනවට..හරසුන් දේවල් Trending වෙන මෙවැනි කාලෙක ඔබේ කාලය,ශ්‍රමය හා මුදල් වැය කරල මෙවැනි තැන් වලට සංචාරය කරල අපිටත් ඒ දේවල් පෙන්නල ඔබ කරන සේවය අති මහත්..කීප විටක්ම ඔබේ Videos suggest වී තිබුනත් අද තමයි අවස්තාවක් ලැබුනෙ බලන්න.අවුශ්විට්ස් කඳවුර පිලිබඳ යම් යම් අවස්තාවල කියවා අසා තිබුනත් සවිස්තරාත්මකව දැක ගත්තෙ අද.ඔබේ මේ ඉදිරිපත් කිරීම දැකල ,ව‍ර්ථමානයේ ආර්ථිකය අතින් හැකියාව අඩු උනත් කෙසේ හෝ අනාගතයේ දිනක ඔබ වගේම ලෝකයේ මෙවැනි වැදගත් ඓතිහාසික ස්තාන වලට ගිහින් දැක බලා ගන්න මා තරයේ සිතා ගත්තා.ලෝකයේ තවත් මෙවැනි වටිනා ස්ථාන අප වෙත ගෙන එන්න සුදන්තක ඔබට ශක්තිය ලැබේවායි පතමි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා comment එකට ❤️❤️

  • @hiranruchiranga2140
    @hiranruchiranga2140 3 ปีที่แล้ว +4

    වැදගත් දේවල් ගොඩාක් දැනගත්තා. ස්තූතියි සුදන්තක අයියේ

  • @ruubalasooriya4949
    @ruubalasooriya4949 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට.ඉතා සංවේදී වීඩියෝවක්.යලිත් කිසිදා මෙවන් කෲර සිදුවීම් සිදුනොවේවා.😔

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමාට කොහොම ස්තූති කරත් මදි...ලෝක යුද්ධ සම්බන්ධ දේවල් දැනගන්න මට මාර ආසාවක් තියෙන්නෙ... පුලුවන් හැමදෙයක්ම හොයාගෙන කියවනව..ඒත් ඕවා බලන්න අවස්ථාවක් නෑ..ලෝක යුද්ධ සම්බන්ධ ෆිල්ම් නම් බලනව හොය හොය..ඒ අතරින් හොඳම එක
    " schindler's list " ...බොහොම ස්තූතියි අපිත් එක්ක ඔබ අත් දකින දේවල් බෙදාගන්න එකට... පුදුම වටින වැඩක් මේක ❤🙏🇱🇰

    • @gayathrihewage
      @gayathrihewage 2 ปีที่แล้ว

      මිනිස් ජීවිත 1200ක් බේරගත්ත Schindler..when he died, he had failed in both business and marriage😥he deserved more than that😞

  • @naleenLasantha
    @naleenLasantha 2 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බ උන් චැනල් එකක් 🎉 බොහොම ස්තුති අපිට මේහෙම හරි බලන්න ඔබ තුමා ගේ මහන්සියට ❤❤️

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว +1

    හරිම වේදනාත්මකයි. දැක ගන්න ලැබීම වාසනාවක්. ස්තුතියි.

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +2

    ඇඟ හිරිවැටෙනවා විස්තර අහනකොට. තවත් වටින, දැනුමෙන් පරිපූර්ණ වීඩියෝ එකක් ගෙනාවාට ඔබට ස්තූතියි මිත්‍රයා. ඔබටත් පවුලේ සැමටත් ජයෙන් ජය.

  • @nayanaweihena7859
    @nayanaweihena7859 2 ปีที่แล้ว

    ඉතාමත් වටනවා .සුදන්තක ඹබට ස්තූතියි .මා ගාව මරණයේ දොරටුව ඇතුළු ⁣හිට්ලර්ගේ දුශ්ඨ ක්‍රියා ගැන ලියවුුන පොත් ගනනාවක් තියෙනවා .චිත්‍රපටි ගනනාවක් බැලුවා .ජර්මනියේ මියුනිච් ආසන්නයේ වද කදවුර සියැසින් දුටුවෙමි ..මහාත් වෙිදනාවකට පත්වුනෙමි.එංගලන්තයේ ජීවිත් වන මම දිනක අවුෂ් විට්ස් බලන්නට යන්නෙමි .බෞද්ධයෙක් ලෙස මට හිතෙනවා තද වේදනාකාරී හැගීම් දැනෙන මමත් මෙවන් කදවුරක මියගිය කෙනෙක් ද කියා .ඔබට ස්තූතියි

  • @anushanjaya7440
    @anushanjaya7440 3 ปีที่แล้ว +1

    ලෝකයේ දේවල් දකින්න මේක හොඳ අවස්ථාවක් ....❤️❤️❤️👍👍👍

  • @harilesienglish8041
    @harilesienglish8041 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි මම වැඩ කරන්නේ ඊශ්‍රායලයේ අයියේ ...හැම අවුරුද්දකටම වතාවක් ඒගොල්ලෝ මේක සිහිකරනවා මෙහෙ භාෂාවෙන් කියන්නේ yom hashoah කියලා ජනාධිපති අගමැති හැම කෙනාම කෙනාම සහභාගිවෙන ලොකු උත්සවයක් තියලා ඒගොල්ලෝ මේක සමරනවා සයිරන් එක උදේ හවස රෑ තුන් පාරක් ගහනවා තේ වෙලාවට හැමෝම ඉන්න තැනම නැගිටලා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනවා මහ පාරේ යන වාහන නවත්තලා බැහැලා පාරේ හිටගෙන් ඉඳලා එක කරනවා ඒගොල්ලො එදාට එකිනෙකාට සුබපතා ගන්නවා ආයෙ කවදාවත් මෙහෙම දෙයක් නොවෙන්න වග බලා ගන්න ..

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +7

    මේ දවස්වල හිට්ලර්ට ආවඩන සමහරක් අපේ උදවිය බැලිය යුතුම වීඩියෝවක්.

  • @nishamx2
    @nishamx2 3 ปีที่แล้ว +9

    doctor එම් නස්ලින් පොත මං කියවලා තියෙනවා මරණය දොරටුව අභියස මං කියවපු පොත් වලින් ගොඩක්ම දුක හිතෙන කතාවක්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ❤️❤️😥

    • @sampathlksss7716
      @sampathlksss7716 3 ปีที่แล้ว

      Potha kohenda gaththe?

    • @nishamx2
      @nishamx2 3 ปีที่แล้ว

      ගොඩක් පරණ පොතක්

    • @purnimamanohary1828
      @purnimamanohary1828 3 ปีที่แล้ว

      ලංකාවේ ee potha ganna පුළුවන් da?

    • @sandunikawijethunga5160
      @sandunikawijethunga5160 2 ปีที่แล้ว +2

      මරණයේ දොරටුව අබියස නෙවී නේද.. මරණයේ දොරටුව.. මරණයේ දොරටුව අභියස කියලත් තව පොතක් තියේ

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว

    හරිම දුකක් සහ වේදනාවක් දැනෙනවා. එදා ඒ මිනිස්සු ගැන හිතනකොට. අපිට දැක ගැනීමට සැලැස්‌වීම පිළිබඳ ව ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @amikuma5643
    @amikuma5643 2 ปีที่แล้ว +4

    මම ඊස්‍රායල් වල වැඩ කරන්නෙ මම බලාගන්නෙ ඔස්වීට් වද කදවුරෙන් පැනලා ආව කෙනෙක් හරිම දුක හිතුනා මේවා දැක්කම යුදෙව් ජාතිය හරිම හොද මිනිසුන් ....

    • @Skylar-c3r
      @Skylar-c3r 2 ปีที่แล้ว

      ඔව් වර්තමාන ඊශ්‍රායල් ජනතාව හැමෝම වගේම යුරෝපයේ යුදෙව් සන්හාරයෙන් බේරුන අයගෙන් පැවතගෙන එන අය නේද

  • @shanthisenarathna9651
    @shanthisenarathna9651 2 ปีที่แล้ว +1

    මෙි ⁣ විඩියෝ එක අපිට හරිම වටිනා වා මට අද තමයි බලන්න ලැබුණේ . Thank you 🤗🤗🤗🤗🤗

  • @bandararathnasekara9630
    @bandararathnasekara9630 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අනර්ඝයි, මම මෙතෙක් දැකපු විශිෂ්ඨතම වීඩියෝව

  • @bhagyamanori4532
    @bhagyamanori4532 3 ปีที่แล้ว +2

    සහෝදර සුදන්තක මම ගොඩක් ඒ සම්බන්ද පොත් කියවල තියෙනවා. පින්තුර දැකල තියෙනවා. මම නැවත උද්පාදනය ලැබූ කිතුණුවෙක්. එහෙම වෙන්නත් කලින් මම ඔය පොත් කියව්ව්ව තාත්තාගෙන් විස්තර ඇහුවා. එයා ගොඩක් ඉතිහාසය දන්නවා. ඉතින් මට හිට්ලර් ගැන මහා කෝපයක් ආවේ ඒ දවස් වල යුදෙව් වන් සදහා යක්චා කරමින් මම වේදනාවෙන් දුක් උනා. පසු කාලීනව දේවල් ඊට වඩා දැන ගත්තේ දෙවියන් වහන්සේ නිසා. යුදෙව් අයට මම සැබවින්ම ආදරෙයි. සහෝදරයා මේ video එක ගොඩක් හොදින් සියළුම දේ දැක්ක තැන්ක්ස්.ඔබත් බොහෝ සංවේදී කෙනෙක්. ඔබ කුමන දර්මයක් ඇදහුවත්. සොයන්න යන්න ජේසුස් වහන්සේ ගැන ඒ තැන් මීට වඩා ඔබ‍ට උන්වහන්සේ ඒ තුලින් කතා කරයි. හරි දුකයි. බලන්න නේද ඒවා දකිද්දී දැනෙන වේදනාව ඇත්ත ට ම ඉස්රෙල් අයට කොහොම ඇතිද.

    • @bhagyamanori4532
      @bhagyamanori4532 3 ปีที่แล้ว

      මම ඔබ ගෙන එන සමහර video බලනවා. සමහර ඒවා නම් බලන්නේ නෑනමුත් ඔබගේ නිහතමානී සරල හැසිරීම් ගැන සතුටුයි .

    • @katugahapiyadassi628
      @katugahapiyadassi628 3 ปีที่แล้ว

      Minimaru alugoosuwo dann apaaye vidawanawa ati asarana minisunn maraadaapu unn awich maha narakaadiye pasenawa

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ චැනල් එක මට හමුවුනේ අද.. මං පොත් වලින් මේ ගැන කියවල තිබුනට අද තමයි දැකගන්න ලැනුනේ.. ඔබතුමාගේ විස්තර කිරීමත් හුගාක් වටිනවා.. බොහෝම ස්තුතියි.. ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +4

    නියමයි මම හොයපු story එකක් .
    මේ චැනල් එක set උනේ... අරා ගෙ morning show එකෙන් ඔයාට වගේම අරාටත් thanks කියනව මේකෙන්ම ... wow muito bom vamos 👏👏👏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ❤️❤️❤️

  • @pathmakumari3368
    @pathmakumari3368 3 ปีที่แล้ว +6

    ලිතුවේනි a වේ ඉන්න ගමන් ඔබගේ වීඩියෝ හැම එකක් ම බලනවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබට. මම විලිනියුස් ඇවිල්ල වීඩියෝවක් කරා. ඒක හරියට ඇවිල්ල නෑ. ආයෙත් යන්න ඕන වෙලාවක.

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 3 ปีที่แล้ว +28

    වීඩියෝව බලන කොට දැනෙන දුක වචනවලින් කියන්න බෑ.ලංකාවෙත් හාමුදුරුවොන්ට හිට්ලර් කෙනෙක් වගේ කෙනෙක් ඕන කියල කිව්ව මතකයි ,ලංකාව පාලනය කරන්න.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +11

      අම්මෝ හිට්ලර්ගේ හැටි හරියටම දන්නවනම් එහෙම වැදි බණ කියන්නෙ නෑ 😥😥

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +3

      උන් හාමුදුරුවරුද බම් 😒

    • @ChamindaPradeepNandana
      @ChamindaPradeepNandana 3 ปีที่แล้ว +1

      @@dreamflixstudio1673 හාමදුරුවො 😂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️😥

    • @MH_Track24
      @MH_Track24 3 ปีที่แล้ว +4

      ඉතා වැදගත් මාතෘකාවක්...ඔබ පැහැදිලි කළා.. බොහොම ස්තූතියි... ඇයි හිට්ලර් යුදෙව් ජන සංහාරයක් කීරීමට පෙලඹුණේ. ? මිලියන 6ක්..???.. ඉතා කෘර ලෙසින්.... ජාතිවාදය ඉතා පිළිකුලෙන් හෙළා දකිමි.. ලංකාවේ දෙශපාලඤයන්...වසර 73 තම පැවැත්ම සඳහා මෙය.. යොදා ගනිමින් මෙ දක්වා සිටිති...

  • @lalithdharmasiri7397
    @lalithdharmasiri7397 3 ปีที่แล้ว +1

    මෙි වීඩියෝ එකේ තියෙන්නේ හරිම සංවෙිදි සංගීතයක් .ඉතා වටිනා වීඩියෝ එකක්.ඔබට ගොඩාක් ස්තුතියි .

  • @dms.karunarathnakarunarath5175
    @dms.karunarathnakarunarath5175 ปีที่แล้ว +1

    කුරිරු ඒකාධිපති පාලකයෙක් උනත් ඔහුගේ ජීවිතේ අපිට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +3

    😢😢 I Live in Europe since meny years I was thinking to visit Auschwitz, but I didn't mennege😢it's very difficult NOT TO cry. I am a very emotional person,😢thank you so much for this information😢and the vedio.GOD bless you❤💐😢

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 2 ปีที่แล้ว +2

    Sart godak pin.Mewag nodana dewal පෙන්නවටත් විස්තරාත්මකව කියා දෙනවට

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 2 ปีที่แล้ว +5

    16:40 මේ කියන ටික.. එයාලාදන්නෙ නෑ එයාල මැරෙන්න යන්නෙ කියල.. හිතන්න එයාල කොච්චර සන්සුන් විදියට ඒ මරනයට යන්න ඇද්ද.. මුකුත්ම නොදැන💔

  • @padminichandralatha246
    @padminichandralatha246 2 ปีที่แล้ว +2

    අති විසිස්ට පැහැදිලිකිරිමක් ස්තුතියි

  • @wijayasirisiri7218
    @wijayasirisiri7218 3 ปีที่แล้ว +2

    ගොඩාක්ම ස්තුතියි නොදැනුවත් අය කොච්චර ඇද්ද මෙහෙම හරි දැනගන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි තව.ඔය වගේ තැන් දැනගන්න සලස්වන්න ඔබතුමාට බුදු සරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @dhammikaamarathunga8930
    @dhammikaamarathunga8930 3 ปีที่แล้ว +1

    I am very thankful to you, excellent , the best video I've ever seen . I'm so happy because you are a pure sri lankan

  • @sudanthafernando921
    @sudanthafernando921 3 ปีที่แล้ว +3

    මොලයක්නමිි මොලයක් තමා
    ආදරෙයි ඔබතුමාට. දීර්ඝායුෂ ලැබෙිිවා.

  • @DulshanMilinda-di1iw
    @DulshanMilinda-di1iw 8 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතියි .ඇත්තටම ගොඩක් කරුනු දැනගත්තා ඉදිරියට තවත් හොද විඩියෝස් ඉදිරිපත් කරන්න ඔබට සුබ පතනවා 🙏🙏😍

  • @thiwankamadhubashanasamara3988
    @thiwankamadhubashanasamara3988 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහැදිලි කරනවා.

  • @gangaprasad2978
    @gangaprasad2978 2 ปีที่แล้ว +4

    Schindler's list චිත්‍රපටය මේ පිළිබඳව බිහිව ඇති ශේෂ්ඨ සිනමා නිර්මාණයක්.

    • @gayathrihewage
      @gayathrihewage 2 ปีที่แล้ว

      මිනිස් ජීවිත 1200ක් බේරගත්ත Schindler..when he died, he had failed in both business and marriage😥he deserved more than that😞

    • @user-vb7ex4rw1x
      @user-vb7ex4rw1x 2 ปีที่แล้ว

      Baluw😍

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +2

    OMG what a terrible incident .I saw it in the movie .but this is genuine original places .when u explain u also stuck .it comes to us.and wish never to happen again anywhere .Thank you for going to that place
    It ,s a very painful story

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +1

    නොදන්නා දේ කියා දෙන ඔබට බොහොම ස්තුති 🙏🙏🙏

  • @_fernando___10
    @_fernando___10 2 ปีที่แล้ว +1

    Apata mewa pennanawata godaaaak pin oba tumata ⭐️💖

  • @mrmadushanperera
    @mrmadushanperera 3 ปีที่แล้ว +4

    Remembered the Movie "THE BOY IN THE STRIPED PIJAMAs". Thank you for the nice Video in Poland.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @rushijayasinghe2380
      @rushijayasinghe2380 3 ปีที่แล้ว

      Yes I've read many books about this.. The Boy In The Striped Pajamas.. Auschwitz.. The Tattooist of Auschwitz etc.. I still can't believe ppl can be cruel this much.. 😢

  • @Elpitya_Api_Lk
    @Elpitya_Api_Lk 2 ปีที่แล้ว +10

    🇮🇱🇮🇱 පලස්තීන උන් එක්ක මොන දේ උනත් මම නම් හැමදාම ඉන්නෙ ඊශ්‍රායලය පැත්තෙ ..ඒ මිනිස්සු දුක් විදපු මිනිස්සු ..🇮🇱🇮🇱

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +9

      ඔව් මමත්. පලස්තීන අය සුහදතාවය දන්නෙ නෑ. යුදෙව්වන් එක්ක පට්ට ඉරිසියාවක් යුරෝපීයයන්ට පවා තිබුනෙ එයාල හැමදේටම දක්ශ නිසා. හිට්ලර්ගෙ පිටිපස්සෙ තියෙන්නෙත් සමස්ත යුරෝපීයයන් ගේ හිත් වල තිබූ යුදෙවු ඉරිසියාවමයි.

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว

      Ow

  • @ssliyanage7306
    @ssliyanage7306 3 ปีที่แล้ว

    බොහෝ දේ දැනගත්තා සරල පැහැදිලි කිරීම් බොහොම ස්තුතියි ඔබ‍ට බුදුසරණයි ජේසු පිහිටයි

  • @freefireoffcialformathiya6694
    @freefireoffcialformathiya6694 2 ปีที่แล้ว +2

    හිට්ලර්ගෙ පරික්ෂණ ගැන විඩියො එකක් දන්නකො

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st 9 หลายเดือนก่อน

    දැනුවත් කලාට ඔබතුමාට ස්තූති

  • @user-lv3nz5gq8d
    @user-lv3nz5gq8d 2 ปีที่แล้ว +1

    ලෝකයට මෙච්චර දරුණු අපරාධයක් හිට්ලර් වගේ ආඤාදායකයෙක් ඕනෙ කියලා දගලන කාලකණ්ණි ගණ බල්ලනෙ මේවා බලාපියව් හරක් වගේ ඔහේ කටට එන දේවල් කියවන්නැතුව.සුදන්තක සුපිරි වීඩියෝවක්.තවත් මේවගේ පලවන,දෙවන ලෝක යුද්ධ වලට සම්බන්ධ ස්ථාන පිළිබඳව තොරතුරු රැගෙන එන්න 👍👍 සුපිරි වැඩක් 👍 පෝලන්තය මම ලෝකයේ කැමතිම රටක්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ලංකාවෙ හාමුදුරු නමක් කිව්ව නේද ගෝටට හිට්ලර් වගේ වෙන්න කියලා. පුදුම හාමුදුරුවරු තමයි අපිට ඉන්නෙ නේද

    • @user-lv3nz5gq8d
      @user-lv3nz5gq8d 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka ඔව් මේ ලගදිත් කිව්ව අර ඤානසාර කියන පාහර බල්ලා රජයට විරුද්ධ උද්ගෝෂණ මැඩපැවැත්වීමට නන්දසේනට හිට්ලර් වෙන්නළු.පුදුම කාලකණ්ණි ඉන්නෙ සුදන්තක.මයික් ඉස්සරහ වොයිස් කට් දිදී රගන අපතයො.ඔවුන්ට කවදාවත් ගරු නම්බු දෙන්න හොඳනෑ.සිවුරට මුවාවෙලා ඉන්න අපරාධකාරයො.

  • @bimsaram4632
    @bimsaram4632 3 ปีที่แล้ว +8

    අයියෙ පොඩි යෝජනාවක්, හිට්ලර් ගැන වෙනම වීඩියො එකක් කරන්න පුලුවන්නම්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +10

      මම හිට්ලර්ගෙ ගෙදර ගිහින් වීඩියෝවක් කරන්න ඉන්නේ. ගිය අවුරුද්දෙ ගිහිල්ල එකක් කරා. නරක කාලගුණය නිසා වීඩියෝව හරියට ආවෙ නෑ. ආයෙ ලඟදිම යනවා ❤️🌹හිට්ලර් ගැන කවුරුවත්ම නොදන්න කරුණු ගොඩක් කියන්න තියනවා.

    • @bimsaram4632
      @bimsaram4632 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ස්තුතියි අයියෙ! ඒ විඩියො එක එනකන් බලන් ඉන්නව අපි ❤️

    • @jagathfernando9351
      @jagathfernando9351 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka I reminded you on a comment to post video on wartime Italy and Germany .......Thnx

  • @amidissa
    @amidissa 3 ปีที่แล้ว +4

    සංචාරකයින් සදහා ඒ කුටි විවෘත කරලා තියෙන්නේ. ඕන කෙනෙක්ට බලන්න පුළුවන් .

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 3 ปีที่แล้ว +1

    I am proud to support your effort. These are very valuable and it’s a dream to visit these places one day.

  • @w.t.sindunil2956
    @w.t.sindunil2956 2 ปีที่แล้ว

    විශිෂ්ඨයාණෙනි, මාපොතින් කියවපු කාරණා වලට ඔබ ජීවයදුන්නා ඔබසමගම පරිසරය අත්වින්දා ඔබ මෙහිදීද ඔබ මබවට පත්කළා අති විශිෂ්ඨ මිනිසෙකි ඔබ ඔබට සදා ✌

  • @wbsujithpriyankarapriyanka8207
    @wbsujithpriyankarapriyanka8207 3 ปีที่แล้ว +1

    Godakma hodai.math asawen balanawa ayyage video

  • @samanthanamal5460
    @samanthanamal5460 3 ปีที่แล้ว +1

    Kiyawala..film balala thibunata firt time dakke..👍 great sir

  • @Bkwww2
    @Bkwww2 2 ปีที่แล้ว +2

    Good video

  • @surangatelge597
    @surangatelge597 ปีที่แล้ว

    ❤ THANKS FOR THE ALL, WOW NICE TIME AND ENJOY THE TIME SIR, GOOD LUCK 👍 , GOD BLESS YOU, FROM THE ( SRILANKA )

  • @leninjohnson1816
    @leninjohnson1816 3 ปีที่แล้ว +1

    Bro, as my father kept my Name as Lenin, and with work-wise popularity and as history I'm very glade go through with this stories, but unfortunately I'm not good Book reader!! but u r videos help me to have a good picture of the history!! (all my Respects) &Thank u so much for all u r efforts!! සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love🎶🇰🇼❤️Stay Safe & Stronger🎶🇰🇼❤️

  • @amilasampath6332
    @amilasampath6332 3 ปีที่แล้ว +1

    සින්හලෙන් ඕක දකින කොට ඇහෙනකොට දැනෙන හැන්ගීම ඉස්තරම් ස්තුති

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 3 ปีที่แล้ว +3

    යහපතක් ම වේවා ඔබ තුමන්ට ...😥😥

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +4

    අනේ අහිංසක දරු පැටව්,වැඩිහිටියන් කීයකගෙනම් හුස්ම පොද ඒ ස්ථානේ අවසන් වෙන්න ඇද්ද?😔🥺

  • @KasunRomen
    @KasunRomen 3 ปีที่แล้ว +1

    මම දැන් සතියක් වෙනවා මේ චැනල් එක ගැන දැනගෙන දන්නම් හැමදාම බලනවා.

  • @lalindraperera189
    @lalindraperera189 3 ปีที่แล้ว

    Many Many thanks Sir for the demonstration and the effort . As a Sri Lankan very proud of you.

  • @kumudiniwijesinghege8094
    @kumudiniwijesinghege8094 3 ปีที่แล้ว +3

    First time I saw this place in your video.Thanks

  • @sunildeemas9806
    @sunildeemas9806 3 ปีที่แล้ว +1

    මෙතෙක් මා දුටු විශිෂ්ට තම විිඩියෝව මෙයයි.ස්තුතියි ඔබට

  • @deepapathirage7143
    @deepapathirage7143 2 ปีที่แล้ว

    Thank you for the detailed video of Auschwitz camp. I hope I can visit this place before I leave this world to pay my respects to millions of innocent Jewish people died in vain.

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 3 ปีที่แล้ว +12

    වෘකයන් අතර නග්නව පොතෙ පින්තූර සහිතව විස්තර ගොඩක් තියෙනවා.කැමති අය කියවන්න

  • @kasunliyanage9416
    @kasunliyanage9416 3 ปีที่แล้ว +1

    බොහෝමයක් ස්තුතිය .ගොඩාක් දැනුවත් උනා . ස්තුතිය නැවත

  • @isurianupama7028
    @isurianupama7028 ปีที่แล้ว +1

    ගොඩාක්..පිං.අපවත් දැනුවත්කර නවට

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว +2

    කොහොම ස්තුති කරන්නද කියලා මට හිතෙනවා ගොඩාක් පිං.

  • @samankumara7732
    @samankumara7732 3 ปีที่แล้ว +5

    අයියා රනිල් වික්‍රමසිංහත් ඔය වගේ වදකාගාරය ක් පවත්වාගෙන ගියා නේ බටලන්දේ හිට්ලර් මරපු ප්‍රමාණය විතරයි වැඩි උනේ වද දීම් වලින් බැලුවොත් රනිල් අංක එකේ ඉන්නවා ගුද මාර්ගයේ එස්ලෝන් බට ගහලා කටු කම්බි යවලා පණ පිටින් බඩවැල් එළියට ඇදලා තියෙනවා හිට්ලර් හොඳයි නෙ බැලුවම හොඳට නාන්න දීලා එක පාරම ගෑස් අරිනවා උනේ මොකක්ද කියලා හිතාගන්න බෑ එහෙම නෙවෙයි රනිල් වික්‍රමසිංහ ඒ අතින් අපේ එකාට ඇති නේද හොඳ පිලිගත් තැනක් 🤣🤣🤣

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ❤️❤️

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว

      පිස්සු හැදෙයි
      බටලන්දෙ වදකාගාරෙත් රාජපක්ශලගෙ කියල හෙට අනිද්ද්ස්ට අනුර කුමාර කියයි

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 2 ปีที่แล้ว

      ඔබ හරි😂. රනිල්ට ඒ සම්බන්ධයෙන් ලැබිය යුතු ගෞරවය ලැබිලා නෑ

  • @sunildissanayake
    @sunildissanayake 3 ปีที่แล้ว +1

    Thanks bro thanks you very much your affection and kindness bless you

  • @dilankarunarathna8176
    @dilankarunarathna8176 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ස්තුතිය ඔබතුමාට ...ජයවේවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔයාටත් ස්තුතියි ❤️

  • @UdarasLife
    @UdarasLife 2 ปีที่แล้ว

    අද තමයි ඇත්තටම මේ දේවල් දැක්කෙ දැනගත්තේ.ගොඩක් ස්තුති අපිට මේ කරන කැපකිරිමට ❤️‍🔥

  • @cloudy-sp4bg
    @cloudy-sp4bg 3 ปีที่แล้ว +3

    මම එ දෙවල් අහලා තිබුනට අද තමයි දැක්කෙ..

  • @srima5068
    @srima5068 2 ปีที่แล้ว +1

    anee aiyee oyata godaak pin bs dp

  • @rwk9775
    @rwk9775 3 ปีที่แล้ว +3

    Thanks💓💓සෑහෙන්න වටිනා වීඩියෝ එකක් මේක..

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර්.සර්ගේ පැහැදිලි කිරිම නියමයි....

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว

    So sad to hear the story Thank you for your explanation Sudanthaka and showing the place clearly.

  • @rashanpramuditha9650
    @rashanpramuditha9650 3 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක් good luck