අපේ හිම නිවාඩු හෝම් ටුවර් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2023
  • හිම නිවාඩුවේ අපේ ගෙදර
    Website : lokewatesudanthaka.com/
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #

ความคิดเห็น • 227

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex 8 หลายเดือนก่อน +6

    අනිත් අයට බලාපොරොත්තු ඇතිකරල , මගපාදල , ජීවිත ගෙවනහැටි , වෙන්න ඕන කොහොමද කියල පහදල මේකරන ආදරණීය දිරි ගැක්වීම් වලින් මේරටේ තරුණ අය ශක්තිමත් වෙලා මගහදාගන්න ඕන.. බැලුවට විතරක් මදි... නොකියා කියන දිරි ගැන්වීම් හරිම වටිනවා..ඔයාලට බොහෝම පින් පතනවා... තෙරුවන් සරණයි ඔයාල පවුලේ හැමදෙනාටම.. හැමදාම සතුටින් සැනසුමින් ඉන්න ගමන් අනිත් අයටත් ඒ ගැනකියලා දෙන්න ..🤩🤩❤️❤️💐💐💐🙏🙏🙏..

  • @sandaruvlogs7771
    @sandaruvlogs7771 8 หลายเดือนก่อน +11

    අපිට ඹය වගේ කන්න හිතන්නවත් බැහැ. ඹයලා හැමෝම සතුටින් විනෝදයෙන් ජීවත් වෙන්න.ආදරෙයි ගොඩක්

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 8 หลายเดือนก่อน +20

    අපි ගැන දුකයි අපේ රට ගැන දුකයි .අපේ පාලකයෝ නායකයෝ කියන එවුන්ව උල තිබ්බත් මදි මේ රටට කල අපරාධයට.

  • @umeshthilakarathne4271
    @umeshthilakarathne4271 8 หลายเดือนก่อน +19

    ඔබතුමාට පින්... එච්චරයි කියන්න තියෙන්නේ. ඔබතුමාගේ වීඩියෝ විතරයි ජීවිතේ සතුට 🥺

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 8 หลายเดือนก่อน

      ඇත්ත අනිවාර්යයෙන් ❤❤❤❤ ස්තූති

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 8 หลายเดือนก่อน +4

    හරිම පිළිවෙලයි හරිම ලස්සනයි, ලස්සන මනුෂ්‍යයන්ට ලස්සන දේ ලැබෙන්න ඕන, ලස්සන දේ ලබාගන්න කොච්චර මහන්සි වුනාද කොච්චර උත්සාහවන්ත වුණාද කියන එකත් අපි හොඳටම දන්නවා. මම අයියේ මේ වීඩියෝ එක මගේ පුතාලා දෙන්නට පෙන්නලා කවදහරි අපිට නැතත් ඔයාලා මෙන්න මේ විදිහට ජීවත් වෙන්න කියලා motivation එකක් දුන්නා 🙏🙏🙏❤️❤️❤️👌👌👌👍👍👍

  • @chamil7490
    @chamil7490 8 หลายเดือนก่อน +48

    ඔබලා දුරදිග හිතලා මේ රටින් ගිය එක ගැන සතුටුයි. ලංකාවේ මිනිස්සු ගැන දුකයි.

    • @ewanvevo5491
      @ewanvevo5491 8 หลายเดือนก่อน +3

      ඇයි ඔයාට රට යන්න බැරිද ?

    • @user-ct9jo9vh1d
      @user-ct9jo9vh1d 8 หลายเดือนก่อน +2

      ඔවු ඒක ඇත්ත

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 8 หลายเดือนก่อน +1

      හොරුන්ට තවත් චන්දේ දෙමු😂

  • @user-ww8sm7ft8t
    @user-ww8sm7ft8t 8 หลายเดือนก่อน +2

    ඔබතුමා පින්වන්ත කෙනෙක් . ඔබතුමාව දැක්කත් සතුටුයි. සතුටින් ඉන්න හැමදාමත් .බුදු සරනයි

  • @GeethaniWeerasena-zh6ks
    @GeethaniWeerasena-zh6ks 8 หลายเดือนก่อน +10

    අනේ සුදන්තක මාමේ ඒ tour එකනම් හරිම ලස්සනයි⭐⭐⭐

  • @user-fe3bq4we6e
    @user-fe3bq4we6e 8 หลายเดือนก่อน +18

    ඔය රට වල මිනිස්සු ගෙවන ඡීවිත දැක්කම අපි ගෙවන ඡීවිත මොනවද කියලා හිතෙනවා ❤😢

    • @ravindufernando3313
      @ravindufernando3313 8 หลายเดือนก่อน +2

      COME TO EUROPE

    • @chamindapushpakumara6563
      @chamindapushpakumara6563 8 หลายเดือนก่อน +2

      Oya kiyana taran. Lassaana ne mamath. Europe

    • @user-fe3bq4we6e
      @user-fe3bq4we6e 8 หลายเดือนก่อน +1

      ඒ වුනාට ලංකාවේ අපිට දවසට වේල් 2ත් කන්නේ බොහොම අමාරැවෙන් 😞

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 8 หลายเดือนก่อน +8

    සරලයි සුන්දරයි.😊 අපේ රට මේ තත්වෙට ගන්න නම් brain wash කරන්න ඕන. Happy journey 👍

  • @cricketpisso7713
    @cricketpisso7713 8 หลายเดือนก่อน +6

    මුලින්ම comment කරන්න හිටියේ.😂❤❤❤හරිම සතුටුයි. මමත් කොනක ඉදන් breakfast ගත්ත වගේ දැනුන. Good feeling.good luck ❤❤❤❤❤❤

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 8 หลายเดือนก่อน +38

    ඇතටම පින්වන්ත ජීවිත ගෙවන්නෙ යුරෝපයේ අය ❤️🙋

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +10

      ඇත්ත. කවුද කෙනෙක් කියල තිබුණා බුද්ධාගම තියෙන්නෙ ලංකාවෙ උනාට නිවන් දැකපු උන් ඉන්නෙ යුරෝපෙ කියල..! 😊

    • @user-ct9jo9vh1d
      @user-ct9jo9vh1d 8 หลายเดือนก่อน +3

      ඇත්ත ❤🎉

    • @Yasiru8
      @Yasiru8 8 หลายเดือนก่อน +1

      Hint😅😅

    • @roshansilva5384
      @roshansilva5384 8 หลายเดือนก่อน +2

      මෙහේ ඇවිල්ලම බලන්න තියෙන්නේ කොච්චර දුක් විඳිනවද කියලා

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +2

      @@roshansilva5384 ඇත්ත. ලෝකෙ කොහෙත් මිනිස්සු මිනිස්සුම තමයි. ඒ උනාට ඔය රටවල් මෙහෙට වඩා සිස්ටමැටික් නේද? ලෝ ඇන්ඩ් ඕර්ඩර් සියල්ලට ඉහලින් තියෙනව නේද?

  • @Ethigebernard
    @Ethigebernard 8 หลายเดือนก่อน +4

    ලෝකයේ දියුණු රටක ජීවත් වෙන අයට හම්බ වෙන පඩියෙන් හොඳින් කලා බීලා ඇදල ඉන්න පිලිවන් බොහෝ දුරට. මොකද ඒ රටවල පාලන ක්‍රමය බොහෝ දුරට අවංකව ජනතාව ගැන සාධාරණ විධියට සිතන තිසා. ලංකාව නිදහස ලබා ගත්ත දා සිට පාලක පක්ෂය රට සුරාගෙන කා උන් හැදුනා මිස රට ගැනවත් ජනතාව ගැනවත් එදා මෙන්ම අදත් සිතන්නේ නැත. ලංකාවේ යමක් කමක් තියන අය දේශපාලකයන්ට කත් අදින අය හොඳට ඉන්නවා. ජනතාව ඉතා අසරණයි. නමුත් ලෝකයේ හැම රටකටම ගිය මට ලංකාව තරම් ලෝකයේ ලස්සන රටක් දැක නැහැ. ඔබ සැමට තෙරුවන් සරණයි

  • @isharamadushanka721
    @isharamadushanka721 8 หลายเดือนก่อน +10

    Scandinavia රටවල් ගැනයි germany ගැනයි හොද detailed video එකක් කරන්නකෝ sudanthaka ayye...quality of living වගේ දේවල්....😍😊

  • @halmillagollawesaranathiss1782
    @halmillagollawesaranathiss1782 8 หลายเดือนก่อน +8

    හරිම නිහතමානී සරල මනුස්සයෙක් 🙏

  • @loljigen2704
    @loljigen2704 8 หลายเดือนก่อน +2

    ඔයාලගේ ජිවිතය හරි සුන්දරයි ආසයි 75වසරක් අපේ රට කාපු තවත් කන පාහරයන් මරාගෙන කන්න හිතෙනවා

  • @sumithkumara972
    @sumithkumara972 8 หลายเดือนก่อน +4

    ඔබතුමාගෙ වීඩියෝ ගොඩක් වටිනව බලන්න ආසයි.බුදුසරණයි ඔබ සියලුම දෙනාට

  • @champrikagallage5077
    @champrikagallage5077 8 หลายเดือนก่อน +2

    Supiri harima lassanai video Eka loobai video Eka iwara weddi, puduma asawen baluwe Ayya akka duwa good luck 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 8 หลายเดือนก่อน +4

    ,ගොඩක් දවසකින් ලස්සන video එකක් ..ස්තුතිය ඔබට ජ්සු පිහිටි මුලු පඋලටම ...💐💐💐💐💐❤

  • @chandramanatunga279
    @chandramanatunga279 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි මේ vedio එකට හරි ආසාවෙන් බැලුවා

  • @lalanthawijekoon711
    @lalanthawijekoon711 8 หลายเดือนก่อน +4

    ඔය විස්තර අපි දැනගන්න කැමතියි. අපිට ඔය විස්තර කියන්න. ස්තූතියි ඔබ තුමාට

  • @user-eq3gj1tr4e
    @user-eq3gj1tr4e 8 หลายเดือนก่อน +8

    ඇත්තටම හරිම වටිනවා .අපි නොදන්නා දේවල් දැන ගන්න සලස්වන එක ඊටත් වඩා වටිනවා ..බොහොම ස්තූතිය , 🙏🙏🙏❤❤

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 8 หลายเดือนก่อน +7

    අපේ රටත් ඔහොම කරන්න තිබ්බා.හැමදෙයක්ම වැවෙනකොට පොලොවේ.කොහෙද ආයෙ එව්වා හීන 😂😂

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 8 หลายเดือนก่อน +2

    Wow superi Europe jevita kohomat superi na api tanam dan lankawa kiyala keyannat lagjai sir mun karana nare wada dakkama tank so much sir

  • @paranormalcreation1084
    @paranormalcreation1084 8 หลายเดือนก่อน +3

    hammmo uncle patta...video eka balanna gathha.. video danna issara wage...

  • @chamindaranasinghe8837
    @chamindaranasinghe8837 8 หลายเดือนก่อน +1

    හරිම අාස හිතෙනව සුදන‍්ත.මමත‍් දවසක එනවා.බලමු.බුදු සරණයි! ඔයාලට.

  • @Mrattanayake
    @Mrattanayake 8 หลายเดือนก่อน +1

    ලස්සන වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6h 8 หลายเดือนก่อน +3

    වෙනදා වගේම ගොඩක් ලස්සන,වැදගත් vlog එකක්.
    🙈💗💫✨

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 8 หลายเดือนก่อน +2

    තවත් ලස්සන video එකක්. ස්තූතියි ඔබ සැමට.

  • @dinuranga11
    @dinuranga11 8 หลายเดือนก่อน

    ඒ ජනේලය විවර කලාම පෙනෙන මන්ස්කාන්ත දර්ශනය ඒ සුන්දරත්වය අත් දකින්න සැලැස්වීම පිලිබදව ඔබතුමාට මාගෙ ගවුරවය ...
    ඔබතුමාගෙ සහ පවුලේ සැමගේ ආයුස බොහෝ වේවා...
    ආදරෙයි ප්‍රන්සයට ...❤❤❤

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 8 หลายเดือนก่อน +1

    ikmantama iilaga video akath genna sudanthaka aiye.budusaranai

  • @upekshaLakmali-bt2pu
    @upekshaLakmali-bt2pu 8 หลายเดือนก่อน +2

    දානකන් බලන් හිටියේ❤

  • @chamindakumar-of5wu
    @chamindakumar-of5wu 8 หลายเดือนก่อน +2

    Thank you aiya

  • @slbikeriders9694
    @slbikeriders9694 8 หลายเดือนก่อน +10

    අයියා ඔය කුස්සියේ කැරපොත්තෝ හුනෝ ඵහෙම නැද්ද නැත්නමි අපි ලන්කාවෙන් ඵවන්නද. .😃😃😃😃

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. සුඛී දීඝායු සියලුම දෙනාට.

  • @niyangikanidarshani5311
    @niyangikanidarshani5311 8 หลายเดือนก่อน +1

    Nice 👍❤❤

  • @anomagamage801
    @anomagamage801 8 หลายเดือนก่อน +2

    ඔබතුමාට අදත් ගොඩක් ස්තුතියි ....ඔබතුමා වීඩියෝ එකක් දානකම් අපි ආසාවෙන් බලා ඉන්නවා ..හැබැයි ඒ අපේ පැත්තෙන් ..නමුත් ඔබතුමා අපිට වීඩියෝ එකක් දාන්න කොයි තරම් නම් කැපවීමක් කරනවද ...?ඉතින් ඔබතුමා වෙනුවෙන් අපිට කියන්න තියෙන්නේ දිනෙන් දිනම ඔබතුමා දියුණුවට පත් වේවා ..නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා ....ඔබතුමා නිසා මං ගොඩක් දැනුමක් ලබා ගත්තා .....තෙරුවන් සරණයි සිය පවුලටම ....සතර වරම් දෙවියන්ගේම පිහිටයි ......

  • @yakasl4632
    @yakasl4632 8 หลายเดือนก่อน +1

    Superb

  • @retailinvestor8367
    @retailinvestor8367 8 หลายเดือนก่อน +3

    Sudanthaka ayye… habai lankawe ipadunama niwan dakinna lesi Lu.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  8 หลายเดือนก่อน +2

      උන් සැලසුම් කරන්නෙ කොහොමත් රටේ හුදී ජනතාව ඉක්මනින් නිවන් දක්කන්න තමයි නේද 😀

  • @sawj1985
    @sawj1985 8 หลายเดือนก่อน +3

    බලන් හිටියේ එකක් එනකම්.මම ඕන් මුලින්ම දැම්මා❤❤❤

  • @dush_95
    @dush_95 8 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @thedifferencethings4828
    @thedifferencethings4828 8 หลายเดือนก่อน +2

    I'm happy to see you soon. ❤️👀Affascinato da quegli occhi🤗God bless voi tutti👨‍👩‍👧‍👦

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 8 หลายเดือนก่อน +2

    Oba thuma lage pina thama loke widiinne hamadama sthutjn enna🙏❤️❤️❤️🇨🇾

  • @kumaraqortuba808
    @kumaraqortuba808 7 หลายเดือนก่อน

    Suba dawasak sudanthaka sir apita sathutui oba gewana jeevithaya dakkama

  • @nimalwijesundara5934
    @nimalwijesundara5934 8 หลายเดือนก่อน +2

    Your videos very attractive & you also Thanks

  • @amalperera6382
    @amalperera6382 8 หลายเดือนก่อน +2

    thanks 😊

  • @surangatelge597
    @surangatelge597 8 หลายเดือนก่อน +2

    ❤ ENJOY THE TIME AND LIFE GOOD LUCK ALL OF U'R FAMILY SIR, FROM SURANGA ( SRILANKA )

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 8 หลายเดือนก่อน +2

    හරිම සුන්දරයි 🎉🎉🎉
    බුදු සරනයි.
    සරංහේයො

  • @ewanvevo5491
    @ewanvevo5491 8 หลายเดือนก่อน +2

    Wow

  • @evergreendestinations
    @evergreendestinations 7 หลายเดือนก่อน

    Sudanthaka nisa obage vedio balala mamath lokewate yanawa. Obata sthuthi godak . Meka tamai mage channel eka❤

  • @badabada6684
    @badabada6684 8 หลายเดือนก่อน +1

    නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා 💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💚💙💙💜️💜️

  • @ThanukaKrishan
    @ThanukaKrishan 8 หลายเดือนก่อน +1

    😍❤️

  • @thilakanton8308
    @thilakanton8308 8 หลายเดือนก่อน +2

    Another very nice family trip....👨‍👩‍👧👍❤

  • @andrewroshanamaratunga764
    @andrewroshanamaratunga764 8 หลายเดือนก่อน +5

    Hi Sudantha, you do marvelous videos, thanks so much, please do a video about the Lake Como- area places like como, Menaggio, Varenna,Bellagio and show the world how beautiful is Italy

  • @sudeepaherath9454
    @sudeepaherath9454 8 หลายเดือนก่อน +1

    Very nice sir. Thank you.

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 8 หลายเดือนก่อน +1

    Hrima lassana video eka. Apitath asai mea wage ratawal Wala yanna. Mea video dakina kota harima asa hithenawa. Thank you ayye oyata.❤❤❤

  • @dennisamarasinha-vq4wf
    @dennisamarasinha-vq4wf 8 หลายเดือนก่อน +3

    😍😍😍 බලන් හිටියෙ

  • @damithaniroshan2581
    @damithaniroshan2581 8 หลายเดือนก่อน +2

    Oba thumage gedarat ppenwnnako😮❤

  • @sulakshanamihiraj913
    @sulakshanamihiraj913 2 หลายเดือนก่อน +1

  • @abhisheksayuranga8822
    @abhisheksayuranga8822 8 หลายเดือนก่อน +1

    Ape amma mara asai uncle ge video blnn, lassanat pahadili krnw , harima sahalluwen jiwath wenw , wihilu kr kr🤭❤hamadam sathuten prissemen inn kiyl wish krnw api💞

  • @nilanthaudaya9428
    @nilanthaudaya9428 8 หลายเดือนก่อน +2

    Nanayakkara: very nice sir happy nice trip 🎉🎉🎉🎉🎉🎉

  • @lasanthanandika
    @lasanthanandika 7 หลายเดือนก่อน

    ❤❤❤thanks

  • @Kavee_official2003
    @Kavee_official2003 8 หลายเดือนก่อน +1

    👍👍

  • @sachinmadushanka8435
    @sachinmadushanka8435 8 หลายเดือนก่อน +2

    ආයුබෝවන් මාමා❤️

  • @madushanudara8197
    @madushanudara8197 8 หลายเดือนก่อน +4

    උදේ කෑම එකටනම් හිත ගියා.......

  • @gaminijayakody5133
    @gaminijayakody5133 8 หลายเดือนก่อน +1

    නියමයි ජයවේවා තෙරුවන් සරණයි

  • @pramodyamadushan8654
    @pramodyamadushan8654 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @jayathilakaw8027
    @jayathilakaw8027 8 หลายเดือนก่อน +1

    harima piliwelata thiyana gewal bawa penawa.wisthara kalata godak thanks.......

  • @apgunathilaka
    @apgunathilaka 8 หลายเดือนก่อน +3

    ඔබතමා නිසා අපි ලෝකය දකිනවාඔබටපින්

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 8 หลายเดือนก่อน +2

    Mind relax vlog, interesting, thank you so much to all, have a nice day. ❤

  • @ssug1960
    @ssug1960 7 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටිනවා .දැක්කත් සතුටුයි.🌍🗺♥

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 8 หลายเดือนก่อน +2

    Lassana family ekak b.s sir

  • @phantele7164
    @phantele7164 8 หลายเดือนก่อน +2

    Merci beaucoup ❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti 8 หลายเดือนก่อน +2

    Congratulations

  • @captainnemo3958
    @captainnemo3958 8 หลายเดือนก่อน +2

    😍😍❤️❤️🥰🥰🤗🤗

  • @ravil1347
    @ravil1347 8 หลายเดือนก่อน +1

    ඒ තියන වචන italy වචනනි😂

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 8 หลายเดือนก่อน +2

    Nice Brother ❤

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 8 หลายเดือนก่อน +1

    💙💙👌👌🤜🤛

  • @sanjeewadesilva4773
    @sanjeewadesilva4773 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 8 หลายเดือนก่อน +2

    🎉

  • @user-dq7mz5et7j
    @user-dq7mz5et7j 8 หลายเดือนก่อน +1

    අය්යේ ඔයා හරි වාසනාවන්තයි ...ආසයි දකිද්දි...බලමු..රොමේනියා එන්න ඉන්නේ..දැන් මාස දෙකයි ජොබ් offer sign කරලා..කොහොම උනත් ඔයා ගත කරන ජිවිතෙ අපිට ගත කරන්න වෙන්නෑ..කට්ට කන්න බලන් එන්නේ..එත් චුට්ටක් හරි විදින්න ආසයි ජීවිතේ...ෂෙන්ගන් උනොත් චුටි හරි රවුමක් දාමු නේ....😊😊😊ඉස්සෙල්ලා ඇවිල්ල ඉමුකෝ...ඔයාවත් හම්බ වෙන්න ආසාවක් තියෙනෝ..බලමු අය්යේ...බුදු සරනයි..සතුට හැමදාම රැකේවා...

  • @dilanthiupuliseneviratne8646
    @dilanthiupuliseneviratne8646 8 หลายเดือนก่อน +1

    Happy holiday sir and to your family 👪

  • @isuruanjana958
    @isuruanjana958 8 หลายเดือนก่อน +2

    ජීවිතේ විදින මිනිස්සු❤

  • @sunildesilva6536
    @sunildesilva6536 6 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයො
    ලංකීගේ brecfast එක මරු ඒ රටවල හැමද්‍රෙම කොච්චර පහසුවෙන් ඉක්මනින් prepair කරගන්න පුලුවන්ද ආසයි

  • @ravinduperera81
    @ravinduperera81 8 หลายเดือนก่อน +2

    Vedio වැඩිපුර ඕනේ නැත්තම් වෙලාව වැඩි කරන්න ( යෝජනාවක්) ❤

  • @nuwankc1
    @nuwankc1 8 หลายเดือนก่อน +2

    Superb ❤

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙇🙇🙇🙇

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 8 หลายเดือนก่อน +2

    ඇත්තටම සර් ඉතාමත් වැදගත් විඩීයෝ එකක්.මාරම ලස්සනයි පිලිවෙලයි ගෙදර.හිතා ගන්න බෑ.බලන්න රටවල් විතරක් නෙමෙයි ඒ මිනිස්සුත් දියුණුයි සර්.මට තියෙන ප්‍රශ්නය සර් අවුරුදු එක හමාරක් ඔහොම ගෙදරක් තියෙනවා කියන්නේ දුවිල්ලක්වත් නැතිව ඇත්තටම පුදුමයි.ඒ වාගෙමයි සත්තු නැද්ද මීයෝ මකුළු වෝ කූඹි වාගේ අය.අපේ රටේ ඔහොම තිබුනානම් විනාශයි.ඔහොම තියෙන්නේ ඔය රටවල පරිසරය නිසාද.දේශගුනය නිසාද සර්.හරිම වැදගත්.ඉතාමත් වැදගත් වීඩියෝ එකක්.ඔය රට වල හොරුත් නැතිව ඇති නේද.ලංකාවේන් හොරු කඩනවා ඔය කියන විදිහට කවුරුත් ආවේ නැත්නම්.බලන්න ඔය රටවල දියුණුව.ආසයි සර්.අපේ අයට වයසට ගියාම බණ අහනවා සිල් සමාදන්වීම දාන දිමයි විතරයි.ජිවිතයක් විදිනවා මම දැකලා නෑ.හවසට මේ ගෙවල් පන්සල් වාගේ.බණ අහනවා කියනවා ලබන ආත්මය හොද කරගන්න.හරිම දුකයි මට සර් ඔය කට්ටිය ජිවිතය ඔහොම විදිනවා දැක්කාම.හරිම වේදනයි ලංකාවේ අය ගැන.පිලිතුරු බලාපොරොත්තු වෙනවා සර්.❤❤❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  8 หลายเดือนก่อน +5

      ඔව් වයසට යනකොට ඒ මිනිස්සු පන්සල් වලට ගාල් කරන ක්‍රමේනම් මහා සාහසික අපරාධයක්.

  • @jayanathpriyadarsgana9371
    @jayanathpriyadarsgana9371 7 หลายเดือนก่อน

    Good morning sudantha aiye. Martha enne Poland Wala wada karanne.marth meheta awe oyage video balala thamai

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 8 หลายเดือนก่อน +4

    නියමයි මාමේ ❤

  • @OtakusanJade1234
    @OtakusanJade1234 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 8 หลายเดือนก่อน +2

    👌👌👌👌❤❤❤❤

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 8 หลายเดือนก่อน +1

    නියමයි💕මරු

  • @rasangaudayakumaraherath1291
    @rasangaudayakumaraherath1291 8 หลายเดือนก่อน +3

    Lassanai..

  • @senashanthi7875
    @senashanthi7875 8 หลายเดือนก่อน +1

    Apith oyalage vidiyo balanawa.

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 8 หลายเดือนก่อน +2

    😮😮😮😮😮hiii uncal anti

  • @Yomal_Tacion
    @Yomal_Tacion 8 หลายเดือนก่อน +1

    Sudanthaka uncle ආයේ Germany ය පැත්තේ යන වෙලාවක grocery shopping vlog එකකුත් ගෙන්න හොදේ..... 🤗♥️

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 8 หลายเดือนก่อน +1

    Oya wage lassanata (naturally)katha karanna katawath beha ❤❤❤❤

  • @ronald7528
    @ronald7528 8 หลายเดือนก่อน

    supiri

  • @madusankagggg7729
    @madusankagggg7729 8 หลายเดือนก่อน

    Beautiful video ❤❤❤❤❤❤