Andorra Spain Border Check | ස්පාඤ්ඤ බෝඩරේ අපිව චෙක් කරන එක ලංකි වීඩියෝ කරලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2021
  • ස්පාඤ්ඤ බෝඩරේදි අපිව නවත්තල චෙක් කරා. ලංකි ඒකත් හොරෙන් වීඩියෝ කරලා. ඊටපස්සෙ අපි ස්පාඤ්ඤෙ උතුරුම කෙලවරේ තියෙන ලස්සනම පළාතක් බලන්න ගියා.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 548

  • @yohantheekshana1683
    @yohantheekshana1683 2 ปีที่แล้ว +33

    සුදඅන්තක අයියගෙ විඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න අය like එකක් දාගෙන යන්

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว +75

    මොනතරම් ප්‍රශ්නයක් උනත් ඔයාගේ වීඩීයො එකක් බැලුවම හිත නිවෙනවා අයියේ..ඒ පිනම ඇති ඔයාට..සේරම ප්‍රශ්න අමතක වෙනවා එක මොහොතින් ...🙏🙏🙏🙏

  • @krishangunawardhana9179
    @krishangunawardhana9179 2 ปีที่แล้ว +22

    සොඳුරු සුදන්තක ..
    ස්පාඤ්ඤය මෙච්චර ලස්සන රටක් කියල හිතුනේ නෑ. මාරම ලස්සනයි. ඔයාල ලස්සනට ජීවිතය විදිනවා දකිද්දී , ඔය රටවල මිනිස්සු දකිද්දී , ලස්සන පරිසරය දකිද්දී ලෝබ හිතෙනවා..

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 ปีที่แล้ว +13

    ඇත්තටම මල්ලි ලංකි හරිම වාසනාවන්තයි ඔයා වගේ පිරිමියෙක් ලැබෙන්න බලන්නකෝ ලෝකේ වටේ ඇවිදින්න පුළුවන් ඒ වගේම හැම රටකම හැම පාරක් දන්නවා බුදු සරණයි පරිස්සමෙන් යන්න

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 8 หลายเดือนก่อน +3

    Wow 💗.කියන්න වචන නැති තරමටම හරිම සුන්දරයි.ඇත්තටම අපි පොත් කියවද්දී මැවෙන සිහින ලෝක වගේ .අනේ ගොඩක් ස්තුති සුදන්තක මාමටත් ලංකි නැන්දටත්💙💗

  • @nihalpussewala8643
    @nihalpussewala8643 2 ปีที่แล้ว +2

    මම ඔබලාගේ වීඩියෝ බලනවා ලසන්ත ව්දන් පෙලක් දිග හැරුණ
    අපෙ මවු බිම ගැන . අපි දුප්පත් වෙලා ඉන්නෙ. ජනතාව අසරණ වුනේ මේ ජඩ දේශපාලන දේශපාලූවො නිසයි . අපි දැන් වත් ජනතාව ගෙ විමුක්තිය උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ ආන්ඩුවක් පිහිට වමු . පුළුවන් විදියට ජනතාව දැනුවත් කරමු.
    ඔබලාට ස්තුතියි බුදු සරණ පතමි .

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +40

    රස්තියාදු සීරිස් එකේ අලුත් විඩියෝ එකත් වෙනදා වගේම ලස්සනයි 😍 වැදගත් 👌 ඒ අත්දැකීම ඒ විදියටම ලබා දුන්නට ඔබට ස්තූති නැති වෙච්චි දේවල් ආයෙ ලැබිලා ආයෙත් ඉක්මනට රස්තියාදුවක් යන්න ලැබෙන්න ඕනේ ඊළග විඩියෝ එකත් ඉක්මනට දාන්න 👌

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්කේ සහෝදරයා උඹේ මේ වීඩියෝ ටික ..වෙලාව තියෙන තියෙන වෙලාවට ඔක්කොම බලනවා.. වැදගත් විදියට බලන්න අහන්න ආස විදියට උඹ වැඩේ කරනවා.. නියමයි ..නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුලුවන් හැම වීඩියෝ එකකින්ම .. පට්ට 🔥

  • @kalutaragelankanishanthaku8468
    @kalutaragelankanishanthaku8468 2 ปีที่แล้ว +6

    අපිට දැනුම ,සතුට,ආශ්චර්යය ලබා දීමට ඔබ දෙපල ගන්නා අවදානම ,කන කට්ට අගය කල යුතුයි . ඉතාමත් ලස්සන සුන්දර අත්දැකීම් ලබා දෙන ඔබ දෙපලට තෙරුවන් සරණයි .

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว +2

    හරිම ලස්සන වීඩියෝ එකක් ...ඔබ දෙදෙනාට ගොඩාක් ගොඩාක්ම ස්තුතියි .තෙරුවන් සරණයි ...නිදුක් නිරෝගී සම්පත් ලැබී දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ...සතර වරම් දෙවියන්ගේ පිහිටයි ..හැමදාම adare.🙏🙏🙏

  • @isuruanjana9524
    @isuruanjana9524 2 ปีที่แล้ว +10

    ස්පාඤ්ඤ මෙච්චර ලස්සනද😍
    අර ලස්සන ගම දකිනකන් නොවියසිල්ලෙන් ඉන්නේ🇱🇰
    තෙරුවන් සරණයි☸️

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +1

    සුදන්තක මහත්තයා ... මම ඔයාගේ වීඩියෝ බලන්න පටන් ඇරන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.එදා ඉදල හැම වීඩියෝ එකක්ම මග නොඇර බලනවා.. අපේ ජීවිතේ කුමන ප්‍රශ්ණයක් තිබුණත් ඔබතුමාගේ වීඩියෝ එකක් බලපුහම පුදුම සතුටක් තියෙන්නෙ..ඔයාගෙ ඉදිරිපත්කිරීම හරිම අගෙයි..ඉතිං බොහොම ස්තුතියි ..බුදු සරණයි .

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +5

    හරිම සුන්දරයි.. විවිධ දේශගුණික කලාප වලින් යුත් තවත් ලස්සන රටක් බලන්න ලැබුණා.. ස්පාඤ්ඤය හරිම සුන්දරයි රටක්.. ඔබ නිසා ඒ ලස්සන රට දැකගන්න ලැබුණා. ස්තූතියි ගොඩාක්.. ලංකි සොයුරියටත් , ඔබටත් තෙරුවන් සරණයි !!

  • @sisithal
    @sisithal 2 ปีที่แล้ว +7

    විවිධාකාර භුමි දර්ශන . පට්ට ලස්සනයි සුදන්තක අයියේ
    අපේ රටේ කෘෂි කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින් බොහෝ
    දුක් විඳිනවා. ඔයා මාර ලස්සනට විග්‍රහ කල යුරෝපයේ ගොවියයි
    ලංකාවේ ගොවියයි අතර වෙනස ..

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 ปีที่แล้ว +2

    අද තමයි බැලුවේ. 800 k.m. එක්කන් ගියාට ඔබට
    ගොඩක් ස්තුතියි.ඒත්මට තියෙන ගැටලුව තමයි. කදුකර ප්‍රදේශයක් කොහොමද මුහුදට මායිම් වෙන්නෙ කියන එකයි.ලොකු බෑවුමක් තියෙනවද?
    කොහොම උනත් පුදුමාකාර ලස්සන ගම්මානයක් .
    අපිව ලස්සන සිහින ලෝකයකට ඇත්තටම රැගෙන
    ගියා වගෙයි . 🇱🇰🇱🇰🌾🌾

  • @shehanvincent5060
    @shehanvincent5060 2 ปีที่แล้ว +11

    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී, 😊
    අපේ හීන වලට යන්න ඔයාගෙන් පඩම් ගොඩක් ඉගෙන ගත්ත අන්කල්, ස්තූතී ඉතින් අපිට ගොඩක් දේවල් කියල දෙනවට . ❤️‍🔥

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ සර්.මාරම ලස්සනයි.ලස්සන වටපිටාව.දිව්‍ය ලෝකයක් වාගේ ලස්සනයි.මාරම අත්දැකීමක් ලැබුවේ.ලංකි අක්කා සර් කිවා වාගේ හැම අතින්ම දක්ෂ කෙනෙක්.අපිට තව තව හොඳ වීඩියෝ පේන්වන්න.මාගේ දැන් සිහිනය යුරෝපයට ඒම තමයි සර්.❣️❣️❤️❤️💞💞🥰🥰👍👍👍👍👍

  • @naveenhewage114
    @naveenhewage114 2 ปีที่แล้ว +6

    ලංකාවේ වටේ මුහුදු වෙරළ තිරයෙන් යන දුරට පොඩ්ඩයි අඩු Coastline 1785 km.. 🚧
    ගමන නවත්තල ඔයාට එන්න උන එක ගැන නම් ඇත්තටම දුකයි..😢 අයියේ..

  • @p.g.nishshanka2892
    @p.g.nishshanka2892 2 ปีที่แล้ว +9

    දැලක් ගැහුව හැකි ගල් වැටෙනවාට. අවුල තියෙන්නේ අපේ එවුන් ගසා කාලා දැල ගහපුවාම වාහනේ යද්දි ගලුත් එක්කම දැලත් වැටුනම සනීපයි නේද සහෝදරයා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +4

      ඒකනම් මරු කතාව. සහතික ඇත්ත ❤️

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +7

    ලස්සනයි ,ජීවිතේ ලොකුම හීනෙ ඉතාලි 😊 ,
    "දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි "
    ❤ආදරෙයි ජයවේවා ඔබ තුමාට 🙏❤

  • @dorecreations8141
    @dorecreations8141 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් අංකල් මාමා අපිට මෙවා පෙන්නනවාට.. තෙරුවන් සරණයි දෙන්නාටම..!!

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 10 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ඔබ දෙපලට ඉස්තුයි මේ වගේ සුන්දර දසුන් පෙන්නන්න සැලැස්සු වාට නියමයි

  • @oshanlahiru8809
    @oshanlahiru8809 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතිය සුදන්තක අයියේ මේ දේවල අපිට පෙන්නන්න කරන කැපකිරීමට..❤

  • @susanthamangala4798
    @susanthamangala4798 2 ปีที่แล้ว

    ඔබතුමා ගේ විඩියෝ හා ඉදිරිපත් කිරිම හරවත් ප්‍රසන්නනියයි.

  • @gihansachintha8848
    @gihansachintha8848 2 ปีที่แล้ว +3

    අම්මෝ දිව්‍යලෝකේ යන්න මැරෙන්නම ඕන්නෑ නේ ❤️😍😍

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    ඒකත් සුපිරි ම වීඩියෝවක්, එහෙ ගොවියන්ට ප්ලේන් තියෙනවා, . අනේ මන්ද. යන තැනෙක පරිස්සමින් මිත්‍රයා. ඔබට ජයෙන් ජය.

  • @anandarathana
    @anandarathana ปีที่แล้ว

    හරිම ලස්සනයි කියලා වැඩක් නෑ අපි දැක්කෙ දාල ටික කලකට පස්සේ උනත් මරු හරිම ලස්සනයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @malindudilshan2558
    @malindudilshan2558 2 ปีที่แล้ว +2

    සුපිරි ම සුපිරි වීඩියෝ එකක් සුදන්තක මාමෙ පට්ටම ලස්සන වීඩියෝ එකක් සුපර් 😘😘😘😘😘😘👌🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙👌

  • @user-hw6gt6tx8k
    @user-hw6gt6tx8k 2 ปีที่แล้ว +6

    ස්පාඤ්ඤය මාර ලස්සනයි නේ 😍😍😍

  • @sampathshanika8083
    @sampathshanika8083 2 ปีที่แล้ว +2

    අනේ මරු මාමේ..ඔයාලට ගොඩක් පින්. ලංකි ඇන්ටි අයිනට යනකොට මගේ කකුල් දෙක පන නැති වෙලා ගියා..දෙන්නට ම ගොඩක් ආදරෙයි 💖💖💖

  • @kamanirajarathna5543
    @kamanirajarathna5543 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ, හැමදාම වගේ සුපිරියි, බොහොම ස්තූතියි.

  • @pks9457
    @pks9457 4 หลายเดือนก่อน

    මම සූදන්තක ගෙ සංචාරක විඩීයෝ වලට ගොඩාක් කැමතියි අපි ට බලන්න බැරි රටවල් එයා බලන ගමන් නෝනත් අපිවත් එකට යොමු කරනවා කොහේ ගියත් එයා යන්නෙ එයාගෙ ආදරණීය නෝනා එක්ක මම හරිම ආසාවෙන් විස්තර අහනවා පැහැදිලි අපි ත් ඔය දෙන්නා එක්කම හදවතින්ම සහභාගි වෙනවා ලංකාවේ ඉන්න හැමෝටම එහෙම වෙන්න බෑ ග්‍රීක මිනිසුන් වගේ open heart Love you both and safe journey 💕💕

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +3

    අයියෝ ඔයදෙන්නා අවධානම්
    තැන් වල යන්න එපා.
    අපෙත් ඇග හිරිවැවෙනවා.
    මේ ලෝකේ තව godaaaak
    කල් ඉන්න ඕනැ.
    TC n BS!

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว

    ඔයා ගෙ සැහැල්ලු කතාව හිනාව නියමයි අයියෙvedio බලන්නෙ හරිම අාසාවෙන් God bless you

  • @neelneel2593
    @neelneel2593 2 ปีที่แล้ว +1

    සුදන්ත අයියා මේවා පෙන්නනවට ඔයට පට්ට පින්

  • @stafanudiya
    @stafanudiya 2 ปีที่แล้ว +1

    Hoda vedio ekak 👍👍 niyamai 💔💔💔💔

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ කැපවිමට ගොඩක් ස්තුතිය
    Video එක ලස්සනයි ගොඩක් සතුටුයි
    ඒත් ඔතුමන්ලට වුන කරදරය මතක් වෙනකොට දුකයි
    ඔබ දෙපලට තෙරැවන් සරණයි

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 2 ปีที่แล้ว +2

    Thank you so much brother and Lanki for sharing your travel experience with us. 👍💜💙🇪🇸🧥🎒🕶🐴🐮🐄🌊🥐🥤🚙. All the best and stay safe.

  • @dulminshanilka5648
    @dulminshanilka5648 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. තව තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ඕගොල්ලන්ට ලැබෙන්න ඕන.

  • @aselaruwankeyboardist4458
    @aselaruwankeyboardist4458 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ මාරම ලස්සනයි .බොහොම ස්තූති ඔබතුමාට අපිට මේ දේවල් පෙන්නනවට 🙏🙏🙏🙏❤️

  • @rasangikaweerakoon8763
    @rasangikaweerakoon8763 2 ปีที่แล้ว +1

    💕💕ලස්සනම ලස්සන පරිසරය ක්. ස්තූතියි 💐💐💐💐

  • @sanathduminda4607
    @sanathduminda4607 2 ปีที่แล้ว +1

    සුපිරම සුපිරියි... මාරම මාරලස්සනයි ඔයාල දෙන්න වාසනාවන්තයි ලොකෙවටෙ යනව....!🚘🚘🚘🚘🏝️🏝️🏝️🏖️️🏖️️🏕️🏕️🌏🌏🌏🌏🌏🌏

  • @warunadissanayake
    @warunadissanayake 2 ปีที่แล้ว +2

    ලබන දැනුම නම් අප්‍රමාණයි🙏💐තනිකරම මම ගියා වෙග් දැනුනා නිෙවදක හැකියව නම් අගය කරන්නම ඔනි…ඔබගේ ලෝකවටෙ යන ගමන සාර්ථක වේවා,ජය වේවා අය්යේ

  • @lahirusampath3749
    @lahirusampath3749 2 ปีที่แล้ว +8

    වෙනද වගෙම අදත් නියමයි එත් ඔගොල්ලන්ට වෙච්චදෙ ගැන මාරම දුකයි

    • @tiraniwijegunawardana9540
      @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว

      Harima wadhagath නැවතත් vidio ekak dhanakam balan inne. Oba dhepalata theruwan saranai ❤️❤️

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว

    ❤❤❤❤හරිම ලස්සනයි සර් දෙවැනි වතාවටත් බැලුව ❤❤❤❤❤

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 2 ปีที่แล้ว +1

    සුදන්තක අයියේ ,
    හරිම ලස්සනයි මේ video එක ,ඔයා ගොඩක් ලස්සන තැන් මෙකෙන් ගෙනාවා .සත්තු දැක්කාම ඔයාගේ කොමලේ තමයි කොමලේ .පොඩ් එකා වගේ.😆😄😄😄.අශ්වයන් ,කුරුල්ලන් නේද ? වෙරළ ,ගව පට්ටි,පාරවල් හරි ශොක් ආ! මම ගොඩක් රස වින්දා.ඔයාට ගොඩක් ගොඩාක් ස්තුති.බුදු සරනයි අයියේ .

  • @sisirakumara2136
    @sisirakumara2136 2 ปีที่แล้ว +1

    රස්තියාදුවෙි තවත් සුපිරියක් ගොඩාක් ආසවෙන් බැලුවා ඒත් හිතට දුකක් දැනෙනවා මෙි රස්තියාදුවෙි අවසානය මතක් වෙනකොට ,නැතිවෙච්ච හැම දෙයක්ම ඉක්මනටම ලැබෙන්න ඕනෙ, අපිට මෙි වගේ අත්දැකීමි තව ගොඩක් ලබල දෙන්න සුදන්තක අයියටයි ලංකි අක්කටයි ශක්තිය ධෛර්ය ලැබෙිවා ..ගොඩාක් පිං මෙි හැම දේටම පරෙස්සමෙන් ඉන්න බුදු සරණයි ......

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Harima sundarai. Thank you. Jayawewa.

  • @surangatelge597
    @surangatelge597 11 หลายเดือนก่อน

    ❤ GREAT JOB SIR, ENJOY THE TIME, GOOD LUCK 👍 , FROM SURANGA ( SRILANKA )

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz 2 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියො නිවාඩු දවසම උදේම බලන්න..පට්ට🔥♥️

  • @janakadilruksha8653
    @janakadilruksha8653 2 ปีที่แล้ว

    Lassanai ayye oyata godak thanks mewa apitath widinna salaswanawata.රුවන්වැල්ලෙන් janaka malli.parisamin oyala denna. budu saranai.

  • @mohamedhaliq609
    @mohamedhaliq609 2 ปีที่แล้ว

    Superb V D O .NICE THANK YOU. GOD BLESS YOU 💜💛

  • @dineshsampath6974
    @dineshsampath6974 2 ปีที่แล้ว

    nice video.....thanks lot sudanthka aiya 💐💐💖

  • @ewayenterprise9950
    @ewayenterprise9950 2 ปีที่แล้ว

    ලස්සන දර්ශන ගොඩක් සහිත ගමනක තොරතුරු අපිට ගෙනාවටඔබට ගොඩක් ස්තූතියි.

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +3

    ඒකනම් වෙනම ලෝකයක් වගේ.මාරම ලස්සනක් තියෙන්නෙ😍😍😍😍😍😍❤

  • @naturesrilanka
    @naturesrilanka 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි.ගොඩක් ස්තූතියි මේ තැන්වලට අපිත් එක්කගෙන යනවාට.ඊළඟ vedio එක එනතුරු බලන් ඉන්නෙ

  • @amaranathbalasuriya8539
    @amaranathbalasuriya8539 2 ปีที่แล้ว +2

    අපේ රටත් ලස්සන රටක් . රාජපක්ෂ ලා අපේ රට ඉවර කලා. හරිම දුකයි. මටත් රට යන්න හිතිල තියෙන්නේ

  • @site4architects844
    @site4architects844 2 ปีที่แล้ว +1

    great work. thank you very much

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว

    අදත් සුපිරි අත්දැකීමක්.ස්තුතියි ! සුදන්තක මහත්මයා.

  • @songcovers7367
    @songcovers7367 2 ปีที่แล้ว +1

    මාර ලස්සන වීඩියෝ එකක් ❤️ ගොඩක් සුන්දරත්වය දැක්කා

  • @kasunabesekara8590
    @kasunabesekara8590 2 ปีที่แล้ว

    Hugak lassanai aiye akke vedeo eka.. oba depalage suhadathwaya hamadamath harima sundarai.. bohoma sthuthii.. 💗

  • @arunawithanage8958
    @arunawithanage8958 2 ปีที่แล้ว +2

    ඒකනම් පට්ට සුපිරි ...හරිම ලස්සනයි ...අපිට ලෝකයේ ලස්සන පෙන්වන්න ගිහින් ඔයාලගේ ජීවිත අවදානමට ලක්කරන්න එපා...මට නම් හිතෙන්නේ අර මුහුද අයිනේ බෑවුම ලගට ගියා වැඩයි කියලා දෙන්නම. බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම ...තෙරුවන් සරණයි

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว

    Superb video . Bless you all.🙏❤️🙏

  • @kisaduabelasha3283
    @kisaduabelasha3283 2 ปีที่แล้ว +1

    නැතිවෙච්චදෙවල් ඉක්මනින්ම ලැබෙවා .සුබගමනක් යන්න ලැබෙවා

  • @sepalikagunaratne4318
    @sepalikagunaratne4318 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි සුදන්තක සහ ලන්කි . ඔබගේ මේ වීඩියෝ වත් ඉතාමත් ආසාවෙන් බැලුවා . තෙරුවන් සරණයි

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว

    ස්තුතියි ... හැමදාම අපි බලනවා... වැඩ කරන ගමන් ... තව ඕන ...

  • @thusitharuwan2468
    @thusitharuwan2468 2 ปีที่แล้ว

    බොහොම ස්තූති හැබැහින් දකින්න නොලැබුනු මේ සුන්දරත්වය දකින්න අවස්තාවක් ලබාදුන්නට ඔබතුමාට ජයම වේවා.❤️❤️❤️

  • @christophermoses5340
    @christophermoses5340 2 ปีที่แล้ว

    Thank you so much 😍😍😍❤️👌🥰👍🏼👏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว +3

    අපිට යන්න බැරි තැන් වලට අපිව එක්ක ගෙන යන ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි .

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .....ae වගේමයි හරිම පරිස්සමින් ....both of u....B/S...

  • @damsara8938
    @damsara8938 2 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එක .මාරම ලස්සන විඩියෝ එකක්.ඔයාල දෙන්නට කරදරයක් නැතිව ටුවර් එක ඉවර කරපු එක ගැන මාරම සතුටක් අපිට තියෙන්නෙ සුදන්තක අයියෙ ලන්කි අක්කේ .ඔයාල දෙන්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .කරදරයක් නැතිව ලොකෙවටෙ සන්චාරය කරන්න.

  • @sisirakumara8512
    @sisirakumara8512 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ස්තූතියි ඔබලාට

  • @CiaoMalli.
    @CiaoMalli. 2 ปีที่แล้ว +1

    ලංකි ආන්ටිත් කරන්නෙ අංකලුත් එක්ක ගස් යන වැඩ🤣😂ආසයි දවසක ඔය දෙන්නව හම්බෙලා කයියක් දාන්න...🥰

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 2 ปีที่แล้ว +1

    I have been in Barcelona,Valencia & Taragona in Spain around 1980...Nice to see again. Thanx

  • @udithlakshanofficial
    @udithlakshanofficial 2 ปีที่แล้ว

    Ammoo sudnthaks mhththyo me video eka kiynna wachana na oyge okkoma video walin balpu hodatama lassana thawath video ekak thama me
    Oyata budu sarani ,dewi pihiti oyata thawa thawath video krnna shakthiya labethwa❤❤❤❤❤❤🙏🙏🙏

  • @chanakajeewantha9891
    @chanakajeewantha9891 2 ปีที่แล้ว

    මට free වෙලාවක් ආවහම මාමාගේ video එකක් අනිවාර්යයෙන් බලනවා..හරිම ලස්සන කතා විලාසයක් වගේම හරි දේ හරි විදිහට විස්තාරත්මකව කියලා දෙනවා..හරිම ආසාවෙන් බලනවා ඒ නිසා..බුදු සරණයි මාමා ඇතුලු පව්ලේ සියලු දෙනාටම 🙏

  • @faurazcaffoor6899
    @faurazcaffoor6899 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන විව් එකක් ,හිනියකින් වත් දකින්න නොලැබෙන්න නැහැ,ලංකි කියන වගේ කාටුන් තැනක්

  • @priyadarshnikaren7915
    @priyadarshnikaren7915 2 ปีที่แล้ว

    Thank you so much ayya.

  • @tharindusumal3013
    @tharindusumal3013 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ස්තුතියි ඔබතුමාට මේ රටවල් වල ලස්සන අපිට බලන්න සලස්සනවට

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว

    නියමයි සුදන්තක මාමේ මේ දේවල අපිට පෙන්නනවට ඔයාට ගොඩක් පිං 🙏🙏❤❤

  • @akashweerasinghe3231
    @akashweerasinghe3231 2 ปีที่แล้ว +2

    ඒ ඒ රටවල ප්‍රසිද්ධ පුද්ගලයොත් මතක් කරගෙනම යමු ❤️‍🔥

  • @osadhipieris1643
    @osadhipieris1643 2 ปีที่แล้ว

    Thank you both

  • @Buddika-rf8ov
    @Buddika-rf8ov 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .මේ දේවල් පෙන්නනවට ⁣ගොඩාක් පිං .බුදු සරණයි

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන වීඩියෝ එකක්.අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ ගේනවට අංකල්ට ගොඩාක් පින්.අපි ලෝකයේ නොදැක්ක දේවල් කොච්චර නම් තියෙද...
    🙂💖

  • @athulapriyankara7902
    @athulapriyankara7902 2 ปีที่แล้ว

    Attatama harima lassanai obadepalata jaya weewaa

  • @priyanganimadagedara9290
    @priyanganimadagedara9290 2 ปีที่แล้ว

    Hari. Asai. Meh. Wedasatahana. Balanna. Thanks. Oya. Dennata. Budusaranai. Parissamin. Yanna

  • @s.iudawaththa3706
    @s.iudawaththa3706 2 ปีที่แล้ว

    Ane harima lassanai ada video Eka nam. Anthimata giya place eke view Eka tamai video eke lassanama kotasa ❤️

  • @italy.france.germany855
    @italy.france.germany855 2 ปีที่แล้ว

    Tks අයියා ........b.සරණයි jesu පිහිටයි 😊😊😊😊👍👍👍👍👍

  • @kumarigamage6285
    @kumarigamage6285 2 ปีที่แล้ว

    marama lassanaii ane.oyala harima wasanawanthai.thanks apitath e addakima denawata oyalata thawa thawath lassana dewal apita pennanna labewaa

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    අදත් සුපිරියක්ම තමා 👌👍👌

  • @wasanthawickramasinghe6704
    @wasanthawickramasinghe6704 2 ปีที่แล้ว

    Supiri video 1k.okkoma beluwe asawen.eth hithe dukak tiyenwa .aye travel karaddi safety gena godak hithanna.good luck .👍👍👍👍👍👍

  • @chamilachandana
    @chamilachandana 2 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න අයයා සුබ පත්ප්ප්

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන තැන් ටිකක් දැක්කා.. පළ වෙනි වතාවටවි මේ ස්පාඥ්ඥෙ ලස්සන දැක්කෙ... අර.. කඳු උඩ තිබුනු දැල් දැන් ලංකාවෙ හුන්නස්ගිරියයි උඩදුම්බරයි අතර කොටසෙ හයිකරලා තියෙනවා... යන තැනවල පරිසසමට යන්න ගොඩක් ස්තූතියි....!

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 ปีที่แล้ว

    Vidio aka iwaraunama dukaiwage ..ohomathamai nedha jiiwithe🌺🌺🌺🌺

  • @manelkulapathi6507
    @manelkulapathi6507 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ලොකු පුතා ඔයාට ගොඩක් හොඳ waif kenek ඉන්නේ lokewate ලස්සන අපිට බලන්න ඇයගේ උදවු agekarannama වටිනවා දෙන්නටම budusaranai පරිස්සමෙන් ගිහින් එන්න

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මානෙල් ආන්ටී ❤️❤️😘😘

  • @uviewful
    @uviewful 2 ปีที่แล้ว

    What a educational vedio in one hand! Great expedition.

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว +1

    Thanks a million ❤️❤️❤️

  • @marinafernandez6948
    @marinafernandez6948 2 ปีที่แล้ว

    Very beautifull vedio thank U V much it was a great experience

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 ปีที่แล้ว

    අම්මෝ.....සුදන්තක අයියේ.......පිස්සු හැදිලා තවත් පිස්සු හැදෙනවා.පට්ට ලස්සනයි.මේවා නම් හීන ලෝක.හැබැයි දෙන්න පරිස්සමෙන්.ලංකි අක්කා බල නැ.ලෝකේ පෙන්නනවට thank you thank you thank you.බුදුසරනයි දෙන්නටම.පරිස්සමෙන් හැමදේම කරන්න.

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +1

    Bro, because of work pressure I couldn't watch this video n kept saved, but even though lately, I'm lucky to watch this cool video!!! love u both!! stay safe & Drive Safe!!!