ලෝකෙ එකම අමුතුම දොර ලඟ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 226

  • @TharakaGamage-j6z
    @TharakaGamage-j6z 8 หลายเดือนก่อน +1

    මෙහෙම නගරයක් තියෙනවා කියලා දන්නෙ අදයි බොහොම ස්තූතියි ඔබට

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว +1

    ස්තූතියි අදත් ඔබතුමාට .හරි ම ලස්සන video එකක් නැරැඹුවා .තෙරුවන් සරණයි සිය පවුලට ම .නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .

  • @rasikapriyadarshana7305
    @rasikapriyadarshana7305 ปีที่แล้ว +41

    කොටින්ම කෙටියෙන්ම කීවොත් මේ ලෝකෙ දැක්කෙ ඔබතුමාගෙ මේ වීඩියෝ වලින්. ආයෙ කිසිම තර්කයක් නෑ ඒ ගැනනම්.
    මේ සංචාරයනම් සුපිරියි. ❤❤❤❤❤

  • @anojamanamperi1363
    @anojamanamperi1363 ปีที่แล้ว +19

    මේවා බලන අපිත් නොදැනීම විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්නව.ඔබතුමගේ වටිනා අත්දැකීම් අපි සමග බෙදා ගැනීමෙන් ඔබට ලැබෙන වටිනාකම මිල කල නොහැකියි.ඔබ එතරම් සුන්දර,වටිනා ශ්‍රීලාංකිකයකු බව කරුණාවෙන් සිහිපත් කරනව.ඔබට ජය!!

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කියල වැඩක් නෑ මට දැනුනා මමත් ටුවර් එක ගියා වගේ ඇත්තටම හරිම ලස්සනයි සුන්දරයි ඔබතුමා ට පිං සිද්ද වෙනව කියල මම කියනවා ඒ වගේම මම ගරු කරනවා ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 ปีที่แล้ว +8

    නියමයි ලස්සනයි ජයවෙවා ,,

  • @madushanudara8197
    @madushanudara8197 ปีที่แล้ว +1

    සුපිරි... අපි කවදාවත් දැකල නැති දේවල් අපිට පෙන්නන්නේ ඔබ තුමා තමා. ස්තුතියි....

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +6

    ලෝකේ ගොඩාක් ටුවර් කරණ අය අතරින් දුර්ලභ දැනුම් සම්භාරයක එකතුවක් ඔබ දෙපළ විසින් අප හට ලබා දෙනවා ඒ වෙනුවෙන් බෙහෙවින් ස්තුතියි 🙏 අනාගතයේ දවසක සුපිරි අතීත සිහිවටන ගොන්නක් ඔබලාට සතුටින් සිහි කරන්න පුලුවන් වේවි.බුදු සරණයි සුදන්තක මහත්මයා..ස්තුතියි

  • @champikadharmasena8399
    @champikadharmasena8399 ปีที่แล้ว +1

    සුපිරි යි සුදන්තක..... ඔයාටනම් ගොඩාක් පින් මේ වගේ දේවල් අපිට පෙන්නනවට.....👍💐

  • @gayathrishani1970
    @gayathrishani1970 ปีที่แล้ว +11

    ඔබතුමා පුදුම වාසනාවන්ත පුද්ගලයෙක්. මුලු ලෝකයක් පුරා සැරිසරන . මම ගොඩක් සතුටුයි ඔබතුමා ගෙ වීඩියෝ දකින්න ලැබීම. අපි ජීවිතේ කවදාවත් නොදැකපු දේවල් සහ තොරතුරු අපිට පෙන්වන ඔබට ගොඩක් ස්තූති ..ගොඩක් පිං .. ස්තූති .. 💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @nilukadamayanthi8169
    @nilukadamayanthi8169 ปีที่แล้ว +1

    මගෙන් ලොකුම ආසාව ලොකේ වටේ ඇවිදින්න
    ලොකයේ ලස්සන දකින්න ඒ දවස එනකන් මේ විදිහට ඒ ලස්සන බලනවා ඔබතුමා ට ගොඩක් පිං

  • @Vayalitd
    @Vayalitd ปีที่แล้ว +11

    ඇතිවෙන්න බොඩර් පැන්නා... අපිත් ඔබ එක්කම..❤️

  • @rukshala917
    @rukshala917 ปีที่แล้ว +1

    හැරීම ලස්සනයි .ගොඩක් වටිනා විඩියෝ එකක්

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +10

    ඉතාම සතුටුයි මේක අමුතුම තාලෙ ප්‍රදේශයක් .ඔයාලා නිසා අපිට වාසනාව තිබුණා මේවා දකින්න.👍
    බොහෝම ස්තූතියි ❤️ ජයවේවා💐
    ඔයාලට දෙවි පිහිටයි❤️

    • @mohamedfareed3075
      @mohamedfareed3075 ปีที่แล้ว

      Meka mokadda lankave api hitiye kilo meter ganandura polimvala ithin meka mokadda

  • @wijesinghearchchilagewijep1981
    @wijesinghearchchilagewijep1981 ปีที่แล้ว +4

    ඉතා අගනා වීඩියෝවක්. අපිම සංචාරයකට ගියත් ඔයතරම් බලන්න ලැබෙන්නෙ නැහැ. ඔබට ස්තුතියි.

  • @chandramanatunga279
    @chandramanatunga279 ปีที่แล้ว +5

    ඔව් ඇත්තටම ඔබ දෙපලම හරිම වාසනාවන්තයි මාවත් ලෝකේ
    වටේ එක්ක යන නිසා හරි පින්වන්තයි ස්තූතියි බෙහෙවින්ම

  • @TelaChan-d8b
    @TelaChan-d8b 3 หลายเดือนก่อน

    සුදන්තක මහත්තයා ඔයා අපිව බොහොම දුර අරන් ගියා බොහොම ස්තූතියි

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 ปีที่แล้ว +23

    ඔබ තුමා වාසනාවන්ත මනුස්සයෙක්.... අර රට සෙව්තා ceuta. කියල තමයි අපට මතක..අර මොරොක්කෝවෙ යුරෝපීය කොටස..

  • @sisithal
    @sisithal ปีที่แล้ว +4

    අපි ජීවිතේටවත් අහලවත් දැකලවත් නැති තැන් පෙන්නලා
    අපිව දැනුවත් කරනවට ඔබ දෙපලට පින් ❣❤‍🩹❤🧡💘

  • @sihanasadar5860
    @sihanasadar5860 ปีที่แล้ว +6

    වටිනා video එකක් ❤️❤️❤️

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 ปีที่แล้ว +5

    ඔබ දෙන්නාම වාසනාව න්තයන්.ස්තුතියි ...

  • @dinuranga11
    @dinuranga11 ปีที่แล้ว +5

    දවසක ඔබතුමා වගෙ වාසනාවන්තයෙක් වෙන්ව ...
    බඩ ගාගෙන හරි 😂යුරෝපෙට එනව ...
    💓💓💓✌✌✌

  • @ruwanprasad3483
    @ruwanprasad3483 ปีที่แล้ว +5

    ස්තූතියි ❤️🙏

  • @surajmalshan7241
    @surajmalshan7241 ปีที่แล้ว +3

    ඔබතුමා වාගේ ම අපිත් වාසනාවන්තය
    විඩියෝ එකකින් හරි රටවල් දෙකකට අයිති ගේයක් දැකගනිමට සැලැස්සුවට.

  • @malaabeywardena5886
    @malaabeywardena5886 ปีที่แล้ว +13

    ඇත්තටම ඔබ නිසා ලෝකයේ තියන අපි නොදන්නා බොහෝ දේවල් දැකගන්න දැන ගන්න පුලුවන් වුණා හරිම ලස්සනයි .හැබැයි පරිස්සමෙන් . මොකද ඔබ ඔබගේ ආරක්ෂාව නොහිතා ඕනෑම තැනකට යන බව දකිනවා. අර ගොවිපළට යන විට උනත් එහෙමයි. මට නම් හිතුන අර dog කොයි වේලේහරි ඒව් කියලා. ඉතින් ආයෙමත් ලස්සන vidio එකක් ගේන්න. Thank you very much for your great work

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 ปีที่แล้ว +2

    ලස්සන video එකක්. හරිම ආසාවෙන් බැලුවා ❤❤❤

  • @renukadabare5370
    @renukadabare5370 ปีที่แล้ว +1

    මගෙ සිහිනයක් නෙදර්ලන්තය ඔයාලට ගොඩාක් ස්තුතියි,බලලා හරි සතුටක් ලබනවා ඔයාල දෙන්න නම් හරිම වාසනාවන්තයි, බුදුසරණයි ඔයාලට

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว +8

    ලෝකේ තියෙන පුදුමාකාර දේවල් ගැන දැන ගැන්මට සලස්වා දීම ගැන සතුටුයි. ස්තුතියි

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว

    නියමයි අයියා සුපිරි ආදරෙයි 💕💕💕💕💕💕🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍🤗🤗🤗🤗🤗👍👍👍👍👍💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 ปีที่แล้ว

    පුතා ඔබලාට කොහොමද ඉස්තුති කරන්ටද අපට මේදෙන දැනුමට සිය දරුවන්ටත් සමග ඉතමාඉස්තුතියි තෙරුවන් සරණයි සැමටම 🙏🙏🙏

  • @anushaamarasena7786
    @anushaamarasena7786 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි
    තෙරුවන් සරණයි දෙදෙනාටම
    ජයෙන් ජය ඔබතුමා ට
    🙏🙏🙏❤❤👍👍

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 ปีที่แล้ว +4

    ලස්සනයි video එකක්
    ස්තුතියි ඔබ දෙපලට ....

  • @Suchilife
    @Suchilife ปีที่แล้ว +4

    දවසක් ඒවි ඒ අපිත් අපි හීන වලට යාවි

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරී සුදන්තක අයියේ ඔයා නිසා තමා මම ලෝකය ගැන දැනගත්තේ

  • @rishanhewage8212
    @rishanhewage8212 ปีที่แล้ว +4

    ලෝකෙවටේ තියෙන විශේෂ තැන් අපිට පෙන්නුවට ගොඩක්..ගොඩක් ස්තුතියි ඔබ දෙපලට. ඉලග වීඩියෝ එක එනකල් බලන්න ඉන්නවා.👍❤️❤️❤️

  • @mudithapabasara2245
    @mudithapabasara2245 ปีที่แล้ว +6

    බලා සැනසෙමි නෙලා ගනු බැරි නෙදර්ලන්ත සිහිනේ ❤️

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +4

    ජය වේවා ඔබට !

  • @sichniranasinghesalgado3536
    @sichniranasinghesalgado3536 ปีที่แล้ว +6

    Thank you Sudanthaka uncle for taking us around the world and showing unique places with so many details🙏🏻 අපිටත් බෝඩර් පිස්සුව හැදුවට ගොඩක් ස්තූතියි❤

  • @dasunthisarukumara9273
    @dasunthisarukumara9273 ปีที่แล้ว +2

    Ampare ඉඳන් හැමදාම balanw සුපිරි wadak ❤

  • @prasadmalinda284
    @prasadmalinda284 ปีที่แล้ว +2

    බුදු සරනයී...uncle

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +2

    Ayya ekka ea gamana giya wagema danenawa video eka iwara Una ma thamai hithenne Dan lankawe kiyala Ayya Akka harima lucky superb supiri good luck lassanai video eka 👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +1

      අනේ හරිම ලස්සන කමෙන්ට් එකක්. ස්තූතියි ඔබට

    • @champrikagallage5077
      @champrikagallage5077 ปีที่แล้ว

      @@lokewatesudanthaka 👍👍👍👍❤️❤️

  • @rathagala
    @rathagala ปีที่แล้ว +1

    දැනුමට ස්තූතියි....
    අවධානය ඕනේ කොල්ලනේ subකරන්න....👍👍👍❤❤

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +5

    මං ආසම ජීවිතෙ මේහෙම ජීවිතයක්.
    සල්ලි පොදි ගහන් five star hotel වල swimming pool නනා මේ අත්දැකීම් ගන්න බෑ.
    සල්ලි පොදි ගහම් ලක්සරි ලයිෆ් ගෙවනවට වඩා මං නම් ආසම මෙහෙම ඇවිද ඇවිද ස්වාභාවික ලෝකෙ විදින්නෙ. මෙතුමාට පිං

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 ปีที่แล้ว +2

    හායි සුදන්තක අයියේ ,නියමයි විඩියෝ එක.නොදන්න, කවුරුත් නොකියන නොපෙන්වන දෙයක් දැන ගත්තා.ඒක වටිනවා.එ නිසයි මේක නියමයි .ලස්සනයි.

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan ปีที่แล้ว +4

    37:00 අනේ ලන්කි නැන්දද මේ කැමෙරා එක ඩිස්ප්ලේ එකටම අල්ලන් ඉන්නෙ.. අනේ වටේත් ටික ටික පෙන්නන්න. 😮‍💨🥺❤️❤️

  • @sisirakumara2136
    @sisirakumara2136 ปีที่แล้ว

    Godak ස්තුතියි අයියා ...

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว

    ඇත්තටම ඔබ දෙපලම වාසනාවන්ත යි... .
    ස්තූතියි ..❤❤

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 ปีที่แล้ว

    ඔයාට පිං. අපි බොහො දේ දැන ගන්නවා❤💚❤️💖💙🧡💜️👍

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว +1

    ආශිර්වාද වේවා!

  • @pradeepdushantha7931
    @pradeepdushantha7931 ปีที่แล้ว +1

    වාසනාවන්ත පවුලක් ජය වේවා❤️

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 ปีที่แล้ว

    යන්න නොලැබුනත් මෙහෙම හරි දකින්න ලැබීමත් සතුටුයි. බොහෝම ස්තුතියි ඔබ දෙපලට මෙවැනි දේවල් පෙන්නනවාට.

  • @ksnkavinda
    @ksnkavinda ปีที่แล้ว +2

    Hey uncle Sudanthaka,
    I just wanted to drop by and leave a little comment to express my gratitude for your amazing TH-cam channel, "Sudanthaka Lokewate." I can't even count the number of times I've watched your videos, and each time feels like a new adventure.
    The video I just finished watching was simply breathtaking. The way you captured the beauty of the location and shared your personal experiences was truly inspiring. It's my dream to visit that destination one day, and your videos make me feel like I'm already there.
    Thank you for taking us along on your journeys and allowing us to experience the world through your eyes. Your channel has become my escape from reality, a place where I can immerse myself in different cultures and witness the wonders of our planet.
    Keep up the incredible work, Uncle! Your dedication and passion shine through in every video, and I can't wait to see where your next adventure takes us.
    Sending you my appreciation and best wishes,
    Kasun K.
    ❤❤❤❤❤❤

  • @sandamalikumudukumarikumud2489
    @sandamalikumudukumarikumud2489 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️ හැමදාමත් ආදරෙයි අන්කල්,ඇන්ටි

  • @kalingajagath6089
    @kalingajagath6089 ปีที่แล้ว +5

    ඔබ නිසා ලෝකය ගැන දැන ගත් දෙය බොහෝමයි

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว

    බෝඩර් පැනීම කලාවක් නම් සුදන්තක සර් ඒකෙ පිකාසෝ 😁. අදත් ලස්සන වීඩියෝ එකක්. ආසවෙන් බැලුවා.😍😍 පුලුවන් නම් ආයෙ යන ගමන් ලක්ශම්බර්ග් වල වීඩියෝ එකක් කරන්න සර්. කොච්චර බැලුවත් එපා වෙන්නැති රටක්.🥺❤

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว

    👍මාරම අද්විතීයයි sudanthaka මාමා 👌💯

  • @pamudyakithmina7274
    @pamudyakithmina7274 ปีที่แล้ว +3

    අදින් a/l විභාගෙ ඉවර වෙලා ඇවිත් මේක බලන අය ඉන්නවද ?

  • @wasanthakumara2895
    @wasanthakumara2895 ปีที่แล้ว

    ඉතාම ලස්සනයි ඔබ සමග මමත ගියා වගෙ හැගිමක්දැනුනා👍👍👍👍👍👍

  • @somakommala6229
    @somakommala6229 ปีที่แล้ว +1

    Harima sathutui
    .balanna bari dewal penna denawata godak godak ස්තුති ...budusaranai

  • @ShanthaGunasekara-t9s
    @ShanthaGunasekara-t9s 6 หลายเดือนก่อน

    Excellent programme .

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 ปีที่แล้ว

    Excellent...obe kathakarana wita hariyata ape sameepa yahaluek api ekka katha karanawa wage...oba depalatama theriwan saranai!!

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 ปีที่แล้ว +3

    සුදන්තක මාමා ලංකි නැන්දා .....❤️❤️❤️

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 ปีที่แล้ว +1

    Nederland ඉඳන් Belgium වලට තෙල් පෝලිම...😀😁😂

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว

    supperb niyamyi. Thanks sudanthaka 💐🌹🌷💐🌹🌷💐🌷💐🌷💐🌹🌷💐🌹🌷💐🌹🌷💐🌹🌷💐🌹

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว

    කවදාවත් අහලාවත් තිබුනේ නෑ. මම මෙච්චරකල් හිතාගෙන හිටියේ වැඩිපුරම ෆොටෝස් අරගෙන තියෙන්නේ 221B ගෙදර දොරගාව කියලයි.
    ඔබ දෙපලට ස්තූතියි 🙏

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว

    ඒ ආදරෙට ඇස්වහක් නම් වදින්න එපා...🤗🤗🤗🤗😍😍😍😍😍🤩🤩🤩🤩💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️☸️☸️☸️☸️☸️✝️✝️

  • @phonemaster50
    @phonemaster50 ปีที่แล้ว +1

    අයියේ අපිටත් විඩියෝ බලනවට පොඩි හරි give away එකක් දෙන්න❤️❤️❣️❣️

  • @ashansalinda2956
    @ashansalinda2956 ปีที่แล้ว

    🦚🌹 ඔබට ජය

  • @nilukadamayanthi8169
    @nilukadamayanthi8169 ปีที่แล้ว

    මමත් දවසක මේ දොර ලග ඉදන් පින්තූරයක් ගන්නවමයි එදාට මට සුදන්තක මහත්තයා ව අනිවාර්යයෙන් මතක් වෙයි♥️

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว

    Patta...apith giya wage..ගොඩක් ස්තූතියි ...👌👌👌👌

  • @shehanfernando729
    @shehanfernando729 ปีที่แล้ว

    අදත් මාරම ලස්සනයි අයියෙ

  • @udanthadissanayaka2667
    @udanthadissanayaka2667 ปีที่แล้ว

    පින් මාමේ මේක පෙන්නුවාට

  • @nira7216
    @nira7216 ปีที่แล้ว +3

    ❤... මාමේ අහිතක් හිතන්න එපා මෙහෙම කිව්වට... drive කරන ගමන් video කරන්න නැන්දට කියන්නකෝ... අනතුරක් වෙන්න යන්නේ පොඩි ක්ෂණයයි... වෙනවට කියනවා නෙවෙයි... අවදානමට පෙර සූදානම හොදයිනේ... අනික ඔය දෙන්නට මොනා හරි වුනොත් අපිට ඒක දරාගන්න බැහැ...දෙන්නටම ආදරෙයි... බුදුසරණයි ❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +2

    ඇත්තටම සර් මාරම නගරයක්.හිතාගන්න බෑ.බලන්න ඒ මිනිස්සු සුහද බව.හරිම හොදයි.ලස්සන නගරයක්.ඇත්තටම ඔය වාගේ තැනක් ලෝකයේ තියේනවා කියලා හිතනකොට පුදුමයි සර්....ලංකීය අක්කා ඉන්න නිසා පාළුවක් නෑ.නියමයි සර්.ආසවෙන්ම බලන්නේ.සර් අර Portugal Spain වීඩියෝ එකේ ඉතිරි ටික අපිට පේන්වන්නේ නැද්ද අය.එකත් ආසවෙන්ම බැලුවා....👍👍❤️❤️💯💯

  • @katu448
    @katu448 ปีที่แล้ว

    Thankyou aiye.lassana video akak.aiyage wayasa Dan kiyak wenawada?

  • @vijithakumari460
    @vijithakumari460 ปีที่แล้ว

    Thank you 🙏🙏🙏🙏🙏

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +1

    Thank you so much for giving us this knowledge.

  • @don_wi3393
    @don_wi3393 ปีที่แล้ว +1

    අපරාදෙ වීඩියෝ එකෙන් බාගයක්ම ඩිස්ප්ලේ එක විතරයිනෙ බලන්න තිබුනෙ😪

  • @chamil7490
    @chamil7490 ปีที่แล้ว

    විදුලිය ජලය ලැබෙන්නේ මොන රටෙන්ද අදහසක්‌ තියෙනවද? රටවල් දෙකෙන්ම ලබාගත හැකියාව පවතීද?

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 ปีที่แล้ว

    අපිටත් හරීම ආසයි ,යන්න ඇත්නං කියලා හිතෙනවා❤❤

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว +1

    සුදා සහෝ මේක පෙන්නුවාට
    ඒ ණය ගෙවන්නේ කොහොමද. Tks best rgds

  • @dasunthisarukumara9273
    @dasunthisarukumara9273 ปีที่แล้ว

    සුපිරි

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 ปีที่แล้ว

    Very nice video. Thanks ayya. Good luck ❤❤.

  • @vf3236
    @vf3236 ปีที่แล้ว

    යුරෝපයේ කුකුල් කොටුව බෙල්ජියම. අපි දැක්ක බෙල්ගියමේ චුටි කුකුල් කොටුවක්.

  • @hasithanirmal2169
    @hasithanirmal2169 ปีที่แล้ว +1

    මේක බලල අපේ එව්න් කියයිද දන්නි නෑ belgium වලත් තෙල් පොලිම අපේ තිබුනම මොකද කියල 😂😂😂

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว +2

    You are very lucky person sudanthaka mame 😊

  • @shashikajayawardena8116
    @shashikajayawardena8116 ปีที่แล้ว

    Thank you for sharing . every vedios are very important 🙏

  • @nilanthigunawardana5010
    @nilanthigunawardana5010 ปีที่แล้ว

    හරිම අපූරු දේවල් අංකල් ඔයත් පෙන්නන්නෙ .දේශ සීමාවෙ ගෙදර අපෙ වගේ නම් ගෙදර කඩල විනාශ කරල.දෙපැත්තට බෙදිල මරා ගනීවි.❤️❤️❤️❤️

  • @flash0885
    @flash0885 ปีที่แล้ว

    ♥️♥️ආයෙ චැනල් එක එනකන් බලන් හිටියෙ........♥️♥️

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    ලස්සන සංචාරක්

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว

    Thank you both
    Theruwan Saranai

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 ปีที่แล้ว

    Lassana watena vediyo akak thawa thankyou sr,❤❤God blass family

  • @upuljanaka5200
    @upuljanaka5200 ปีที่แล้ว

    Lakmal and themiya thanks for all help for sudantaka Ayya. Upul in ledanon.

  • @dilsarapalihakkara8168
    @dilsarapalihakkara8168 ปีที่แล้ว

    තෙල් පෝලිං පෙන්නන්නෙපා..තෙල් පෝලින්නං බෙල්ජියමෙත් තියෙනව කියල ඕක පෙන්නයි අපේ සෙට් එක😂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      අම්මෝ ඔව්නේ ඒක මට මතක් උනේ නෑ 😂

  • @thushararanaweera7222
    @thushararanaweera7222 ปีที่แล้ว +1

    මමෙ පෙටන්ට් බලපත්‍රයක් වෙන රටකින් ගන්න පුලුවන්ද තවත් රටක කෙනෙක්ට එ ගැන විඩියෝ එකක කරන්නකො

  • @kanhat986
    @kanhat986 ปีที่แล้ว

    Obage videos Ithaaamath rasawath. Loke gana ithaama wisthara sahithawa mulinma TH-cam magin kiyanna gaththe Obama thamai...

  • @JP19455
    @JP19455 ปีที่แล้ว

    ලංකි, අක්කා ඔයා දැන් forward වෙලා. ගොඩක් හොදයි. කතා කරනවා. සතුටුයි. පොඩියට cooking චැනල් එකක් කරන්න බලන්න. පුංචි යෝජනාවක්. ❤️❤️👍
    අය්යේ, අක්කේ ඔයාලා දෙන්න ගැන ආඩම්බරයි. ❤️

  • @USSR-r3y
    @USSR-r3y ปีที่แล้ว +1

    Car එකේ Display එක දිගටම පෙන්නුව එක නම් අවුල් වීඩියෝ එකෙන් ගොඩක් වෙලා display එක බැලුවෙ.

  • @MGMPEIRIS
    @MGMPEIRIS ปีที่แล้ว

    ඒ කිකිලියෝ බලනවා ඇති කවුද මේ අලුත් කුකුළා කියලා 😆😆😆👍

  • @pczone1584
    @pczone1584 ปีที่แล้ว +2

    දෙන්නටම බුදු සරණයි අපිට මේවා පෙන්වා දිම පිළිබඳව සහ ඔබ දන්නා දේවල් කිසිම ලෝභ කමක් නැතුව අපිට කියලා දෙනවට