ලෝකෙ මුල්ම වවුල් දුම්රිය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • 1901 සිට තාමත් දුවන ලෝකෙ මුල්ම එල්ලෙන දුම් රියේ සුපිරි ගමනක්
    Schwebebahn නමින්මෙම දුම්‍ රිය ජර්මනියේ හඳුන්වයි.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #schwebebahn

ความคิดเห็น • 241

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว +2

    එල්ලෙන දුම්රිය කියල මම කවදාවත්ම දැකල තියා අම්ලයත් තිබුනේ නැහැ ඇත්තටම ඔබතුමා ගේ මේ වැඩසටහනෙන් තමයි මම ආපහු වතාවට දැනගත්තේ එල්ලෙන දුම්රිය යක් ඇත්තටම පිං සිද්ද වෙනව කියල මම කියනවා ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @virajpramodya2580
    @virajpramodya2580 ปีที่แล้ว +42

    මගෙ පලවෙනි comment එක 😁..මේ වෙනක්ල් මම තවම එකම වීඩියෝ එකක්වත් මග හැරුනෙ නෑ මමත් දවසක ඔය විදියටම ලෝකෙ වටේ යනවා... 😍 රෑ දවල් මහන්සි වෙලා වැඩ කරනව.. ඒත් මහන්සියක් හරි හැමදේම අතහරින්න හිතුන හැම වෙලාවකම සුදන්තක මාමගෙ video එකක් බලනව.😍 ඒකෙන් අපහු හැමදේම අමතක වෙනව... ගොඩාක් ස්තූති සුදන්තක මාමෙ 🙏දවසක ඔයාව හම්බවෙනවාමයි.. ❤️😍

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 ปีที่แล้ว

      ඔයා මොනාද මේ වෙනුවෙන් රෑ දවල් මහන්සි වෙලා කරන වැඩ ? අපිටත් කියන්නකො❤️

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 ปีที่แล้ว +1

      වෙන කමෙන්ට් දාන්නේ නෑ ඔබතුමාගේ කමෙන්ට් එක විශිෂ්ඨයි .ඒ ඇති ❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 ปีที่แล้ว

      Wish you all the best son I have also watched all videos of Sudanthaka he is a great person you better follow him

    • @virajpramodya2580
      @virajpramodya2580 ปีที่แล้ว

      @@samindasandaruwan1174 ගොඩාක් ස්තූති.! ❤️❤️

    • @virajpramodya2580
      @virajpramodya2580 ปีที่แล้ว

      @@shamaniedesilva2399 thank you sir ❤️❤️

  • @sahlafathi6370
    @sahlafathi6370 ปีที่แล้ว +19

    මාමේ තිස්සමහාරාමේන් ලියන්නේ . මාමා අපට කරන සේවයට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි.

  • @jayanthanawarathna7919
    @jayanthanawarathna7919 ปีที่แล้ว

    සුදන්තක මහත්තයා ඔබට ස්තුතියි මෙවැන්නක් අපට පෙන්වා කරන⁣ සේවයට ජයවෙිවා

  • @danushkapreamathilaka4307
    @danushkapreamathilaka4307 ปีที่แล้ว

    නියමයි සුදන්තක අයියා. මරු අත්දැකීමක්. බුදුසරණයි ඔයාට.

  • @chamilaprabath4254
    @chamilaprabath4254 ปีที่แล้ว

    ලස්සනට වීඩියෝ එක කරනවා හැම එකම බලනවා ,ඉදිරියටත් කරන්න, ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි.👍👍👍

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว

    නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා 👍👍👍🤩🤩🤩🤩🤩💕💕💕💕💕🤗🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️✝️✝️✝️✝️✝️

  • @ssug1960
    @ssug1960 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට♥

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว

    අදත් ලස්සන video එකක් නැරැඹුවා .ඔබතුමාට ගොඩක් ස්තූතියි .තෙරුවන් සරණයි සිය පවුලට ම .🙏🙏🙏

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ජය ශ්‍රී 🌹❤

  • @isharamadushanka721
    @isharamadushanka721 ปีที่แล้ว +12

    Channel එක ගොඩ අරගෙන කරපු පලවෙනි travel vlog එක නම් නියම තැනක කරල තියනවා ayya cheers තව මේවගේ වීඩියෝ ගේන්න..❤️

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 ปีที่แล้ว +8

    ඇත්තටම අපි කොතනද ඉන්නෙ ලංකාව කියන දුපත ගැන හරිම දුකයි ලංකාවෙ මිනිස්සු කවද්ද ජිවිතය විදින්නෙ මොකද්ද මෙිකට හේතුව ,,,,ජයවෙවා ,,මට ඔබව මුනගැසිමට ලගදිම අවස්ථාවක් ලැබෙයි ,,,,

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +3

      හේතුව - කොමිස්, හොරකම, අල්ලස, දූෂණය, ඊර්ෂ්‍යාව

  • @mdsjayakantha579
    @mdsjayakantha579 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් පේන්නු වාට ඔබට ස්තූතියි

  • @dextersl8189
    @dextersl8189 ปีที่แล้ว +4

    ස්තූතියි අයියේ අදත් ලෝකය ගැන අලුත් දෙයක් දැනුමට එකතු කර ගත්තා.

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 ปีที่แล้ว +4

    වෙනදා වගේම අදත් ලස්සනයි. ❤️❤️❤️❤️❤️👌👌👌👌🙏🙏🙏🙏

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว +4

    ඇත්තටම,පුදූම හිතෙන vlog එකක් අංකල්...මෙච්චර දියුණු තාක්ෂණයක් ලෝකයේ තියෙනවද කියලත් හිතෙනවා.ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝස් අපි වෙනුවෙන් ගේනවට අංකල්ට... 😍😍😍

  • @ShanthaGunasekara-t9s
    @ShanthaGunasekara-t9s 6 หลายเดือนก่อน

    ඉතා විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් . අපිට FINLAND වල nothern lights ගැන වීඩියෝ එකක් දෙන්න

  • @sarathsenarathna6145
    @sarathsenarathna6145 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබ අනාගතේ ජයෙන් ජයම වෙිවා 🙏

  • @sasiruSathsara
    @sasiruSathsara หลายเดือนก่อน

    මමත් sub කරලා tiyanna🎉🎉 mama ගොඩක් kal ඉඳලා video බලනවා ❤❤❤❤

  • @nirmal0513
    @nirmal0513 ปีที่แล้ว +1

    සුදන්ත අංකල් ඔයාගේ videos නම් අපි හරි ආසාවෙන් බලනවා හරිම informative. Sweden වල ඉදගෙත් අපි ඔයාගේ videos බලලා ගොඩක් දේවල් දැනුමට එකතු කරගන්නවා. ඒවා බලලා අපිට ඉදිරි trips plan කරගන්න ලේසියි. Thank you

  • @onlyone6331
    @onlyone6331 ปีที่แล้ว

    😍 Ayye aththatama mewa apita pennana ekata oyata godaaak sthuthii.. oyata theruwan saranai

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +1

    හරිම වටින වීඩියෝවක් ස්තුතිය
    සුදන්තක සුවපත් වේවා

  • @anuruddamorage7421
    @anuruddamorage7421 ปีที่แล้ว

    Niyamai lassanai video eka meheth tiyanawa aiye oya kiwa hari🇯🇵

  • @ginurigayathmi
    @ginurigayathmi ปีที่แล้ว +4

    ඔබතුමාගෙ යුට්යුබ් චැනල් එක දිගුකල් දිනේවා අපිලොකය ගැන දැනගන්නේ ඔබ වැනි මහත්මා ගුන ඇති පුත්ගලයෙක්නිසා

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණින්,දෙවි පිහිටෙන් සුදන්තක මහතාගෙ නොසැළෙන ගුණයෙන් නැවතත් ලෝකෙ වටේ සංචාරේ ... හැක් කාරයින්ට අභියෝගයක්..බුදු සරණයි

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว +7

    අදත් අලුත්ම අද්දැකීමක් 😍. 1901 දී පටන් අරන් කියන්නෙ හිතාගන්න බෑ😮. එතකොට අපේ රට කොහොම තියෙන්න ඇතිද.🙁 කොහොමත් ජර්මනුවො කියන්නෙ ලොකේ අති විශිෂ්ටම ජාතියක්. එයාල තමයි ලොකේ නව සොයාගැනීම් වලටත් වැඩිම දායකත්වයක් දක්වල තියෙන්නෙ.

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +1

    පට්ට සුදන්තක අයියේ ඒ 🚆 නම් 😁😁

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 ปีที่แล้ว

    Me ratawal apita penwana ekama athi Sudanthaka oyata godak pin labenawa me karana deyata thank you so much Sudanthaka 🙏🙏🙏

  • @mariefernando12
    @mariefernando12 ปีที่แล้ว

    Wow! Wonderful experiences to see this video!!! Thanks Mallie! Very interesting......👭🤗😍😍😍😍😍

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ස්තුතියි වීඩියෝ අපි නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว

    Wow,pattama expiriyance ekak....👌👌👌☺️🤗👍🤜🤛💪

  • @indikakumara3221
    @indikakumara3221 ปีที่แล้ว +2

    නියමයි අයියා තවත් මේවගේ දේවල් පෙන්නන්න ලංකාවේ අපිට👌👌👌👌👌🥰🥰🥰🥰

  • @sunethrathnayake8627
    @sunethrathnayake8627 ปีที่แล้ว +1

    Thank you chanel එක ඉක්මනටම ආපගුගත්ත එකට ගොඩක්.සතුටුයි ❤️

  • @lak..6435
    @lak..6435 ปีที่แล้ว +2

    ❤👌🤗 ඔන්න අදත් මුලින්ම බලන්න ආවා....👍🔥💖

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්.කෝ ලංකී අක්කා.ලංකී අක්කාව දාලා ආවා නේද සර්.....ලංකී අක්කා නැතිව පාළුයි සර්....👍👍💯💯❤️❤️

  • @manelkulapathi6507
    @manelkulapathi6507 ปีที่แล้ว

    Mama ගොඩක් ආසාවෙන් බලපු video එකක් හරිම සුන්දර අත්දැකීමක් budusaranai putha ඔයාට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      සතුටුයි මගේ මානෙල් ඇන්ටියෝ

  • @ruwanrohitha948
    @ruwanrohitha948 ปีที่แล้ว +1

    ඔයා මගේ පරණ අතීතයක් නැවත ලබා දුන්නා. මම Duisburg වල හිටියා. ස්තූතියි ඔබට මහත්මයා.

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +3

    ලංකාවෙ ඉන්න පර දේසපාලුවන්ට ඕන රටක් දියුණු කරන්න නෙවෙයි. රටේ දේ හොරකම් කරලා උන්ගෙ දියුනුව හදාගන්න

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +1

    සුදන්තක අයියාට පින් සිද්ද වෙන්න අපි යුරෝපය ලංකාවේ ඉදන් මෙහම හරි දකිනවා අපිට මේක වෙනම ලෝකයක් ❤️🙏

  • @change1341
    @change1341 ปีที่แล้ว +2

    නියමයි..හැමදාම වගේ..💥💥

  • @rupasiriperera5526
    @rupasiriperera5526 ปีที่แล้ว +1

    සුදන්තක, මස්සිනා ගේ අයිස්ක්‍රීම් ඇඩ් ඒක නියමයි ඈ! පොඩි ප්‍රශ්නයක්, වවුල් දුම්රියේ වවුලෝ හිටියේ නැත් ද!!😊

  • @navodsilva3580
    @navodsilva3580 ปีที่แล้ว +4

    My favorite country is Germany. A country with very advanced technology. A very beautiful video.❤❤❤

  • @pranethpriyashan3856
    @pranethpriyashan3856 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි සුදන්තක
    මහත්තයා 🙏හරිම ලස්සනයි
    අනේ මම ආසම රට 💕💕

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 ปีที่แล้ว

    Thank u ayye. Lankawe thiyena diyawanna pokune karawatata sudu adagath le waulange ellena butha guhawak. A ganath vedio karanna.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මේ වීඩියෝ එක අපිට ලබාදීම ගැන .👍ලංකාවේ දරුවාටත් බොහොම ස්තූතියි
    සතුටුයි 💐💐
    දෙවිපිහිටයි ඔයාලට ❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Athtatama supiri experience Eka mehemai Ayya Ayya ta kiuwama wishwasa karai da Danne na Ayya ge video baladdi hitha wena kohewath yanne na eka Ayya ge hakiyawa supiri pattai anith video eka enakan asawen balan innawa superb good luck 👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @dineshsanjeewa7875
    @dineshsanjeewa7875 ปีที่แล้ว +1

    ලස්සන විඩියෝ එකක් සුදන්තක මාමා.....👌 ආයේ හමුවීම සතුටක් අයිස්ක්‍රිම් නම් රංග අයියා තමයි...👍

  • @aadarshana7288srilankantravel
    @aadarshana7288srilankantravel ปีที่แล้ว +3

    අපි ආයෙත් යුරෝපය දකිනවා🙋🙋thanks 🥰

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว

    සුදන්තක අයියේ ඉතාමත් වටිනා වීඩියෝ එකක් මමනම් කවදාවත් දැකලම නැ ඒ වගේ කෝච්චි. ආ තව දෙයක් ඔන්න මමනම් කවදාවත් ඔයාගේ වීඩියෝ බාගෙට බලන්නෙ නැ අයියේ සම්පූර්න වීඩියෝ එකම බලනවා සමහාර වෙලාවට බාගයක් බලලා තප්පර ගානකට වීඩියෝ එක නවත්තලා කමේන්ට් එකක් දාල ඉතුරු ටික බලනවා. මම මෙහෙම දෙයක් පැවසුවෙ මොකද දන්නවද කලින් වීඩියෝ එකක පොදුවෙ චෝදනාවක් එල්ල කලානෙද? ම්....... වීඩියෝ බාගෙට බලනවා කියලා ඔන්න ඒ චෝදනාවෙන් මම නිදහාස්. කෙසෙ වෙතත් අද වීඩියෝ එක ඉතාමත් ලස්සනයි වගේම අපිට කවදාවත් බලන්න බැරි තැන් ඔයා හැමදාමත් අපිට පෙන්නනවා. ඔයාටත් ලංකි අක්කටත් දරු දෙදෙනාටත් අනේක වාරයක් ස්තූති. 💖💖💖💖💖💖💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺🌺✨✨✨✨💯💯💯💯✔✔✔✔

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว

    මේ කරන සේවයට .
    ජයවේවා . ඔබතුමාට .
    💕💕💕💕

  • @kdes1212
    @kdes1212 ปีที่แล้ว +2

    පිටරට vlogs කරන ලංකාවේ හැමෝගෙම වීඩියෝ බලනවා. බලන හැම වීඩියෝ එකක් අවසානේදි හිතට ඒ
    එන්නේ එකදෙයයි, ඉතාමත් ඉක්මනින් ලංකාවවත් දියුණු මට්ටමට එනවා, අපිට ඔය පෙන්නන හැම වටපිටාවක්ම තියෙනව, මේ පරිසරය දැක්කම මතක් වෙන්නේ බේරේ වැව රවුම්, ශ්‍රී ලංකාව දියුණු රටක් වෙනවා, විශ්වාසයි මේ කොමෙන්ට් එක ඇත්තාක් වෙනවා 🙏

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 ปีที่แล้ว

    සුදන්තක අයියේ, මුලින්ම නැවත වතාවක් සුභ පතනවා චැනල් එක ආයෙත් රිකවර් කරගන්න පුලුවන් වුන එකට. කවුරු හරි බලු ගතිගුණ තියෙන එකෙක්ගෙ වැඩක්නෙ. ඒත් එක්කම පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා. අර කෝස් එකට එන්රෝල් වෙන්න ගූගල් ෆෝම් එක ෆිල් කරල යැව්වට තවම LMS එකේ ලින්ක් එක ආවෙ නෑ. 4 වෙනිදා වෙන්න තව දින කීපයයිනෙ. ඒකයි ඇහුවෙ අයියෙ.

  • @madushanudara8197
    @madushanudara8197 ปีที่แล้ว +2

    සුපිරි .. අදත් වෙනද වගේම අපිව ලෝකෙ වටේ එක්කන් ගියාට ඔබ තුමාට ස්තුති....

  • @nisala6853
    @nisala6853 ปีที่แล้ว

    Oyath ekka travel karanawa wage felling ekak danenawa...very happy it...mama hamadamath oyath ekka innawa...Life ekata marama fresh gathiyak enne...Good luck.Ayya..Theruwansaranai...!

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว

    නොදැකපු..ලස්සන..අත්.දැකීමක්..සර්.ගොඩක්..ඉස්තුතියි..🤗🤗

  • @yasiruchathuranga2001
    @yasiruchathuranga2001 ปีที่แล้ว +1

    Express දුම්රියක වීඩියෝ එකකුත් ගේන්නකො

  • @cuttatv9057
    @cuttatv9057 ปีที่แล้ว +3

    Maru suda uncal bs ❤️🇱🇰❤️❤️❤️

    • @cuttatv9057
      @cuttatv9057 ปีที่แล้ว

      Bs sudanthaka mame hemadama satutinma inna lebenna one bs ❤️🙏❤️🇱🇰❤️❤️❤️

  • @champaperera8964
    @champaperera8964 ปีที่แล้ว +1

    අපි ට තවමත් තියෙන්නේ සාමාන්‍ය දුම්රිය .කවදා මේ අත්දැකීම් අපේ අයට විදින්න ලැබේවිදැ

  • @nalakalanka3664
    @nalakalanka3664 ปีที่แล้ว +1

    අයියා නත්තල් සියාගේ ගෙදර යන්නකො නාකුලා මුනීදුන්ගේ උපන් ගමට යන්න බලන්න ආසයි.thank you

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +3

    ලංකාවේ කැලණි ගග දිගේවත් මෙහෙම කෝච්චි පාරක් හැදුනොත් 😌

  • @sriyanimangalika3079
    @sriyanimangalika3079 ปีที่แล้ว

    ඔබතුමා වැඩසටහන් ඉදිරිපත් කරන විදිහට තමා ආස හිතෙන්නෙ

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว

    So happy to see that u r back on track. This is a beautiful video with the hanging train. Yes, Germany is an advanced country. Best wishes 2 u. From the UK.

  • @nimesharajapaksha4083
    @nimesharajapaksha4083 ปีที่แล้ว

    මේ වීඩියෝ එකේ 2nd episode එකක් නැද්ද මාමේ?

  • @theresehettiarachchi587
    @theresehettiarachchi587 ปีที่แล้ว

    Nice video. Thank you very much.

  • @peththa462
    @peththa462 ปีที่แล้ว +1

    සුදන්තක මාමට තවත් ඇවිදින්න අවස්තාව ලැබේවා . එතකොට අපිටත් daily videos එනවනේ ❤️❤️

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว

    Thanks

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb amzing good job thank you sudantaka mahattaya lanky mahatmeya .

  • @somakommala6229
    @somakommala6229 ปีที่แล้ว

    Ammooo ජර්මනියේ diunuwa....

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    දැන් දැක්කේ සර්.අදත් ටීකක් බීසි....බලලාම කමේන්ට් කරන්නම් සර්.❤️❤️👍👍💯💯

  • @somakommala6229
    @somakommala6229 ปีที่แล้ว +1

    Lanki duwa nathi nisa paluwak danenawa... lassanai video eka .thanks.

  • @chandimaseneviratne135
    @chandimaseneviratne135 ปีที่แล้ว

    God bless
    Everyday I am note down your hi lights

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว

    අයියා කො අලුත් විඩිඔ එකක් කියලා බලන් හිටියේ

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 ปีที่แล้ว +3

    ඔබ සහ සෙපාල් මගෙ හදවතේ TH-cam කරුවන් ❤❤❤❤

  • @dilshanpushpitha7329
    @dilshanpushpitha7329 ปีที่แล้ว +2

    Auch gut,
    Das ist einen beistand zu lerne deutsch,
    Vielen Danke iher Videos .

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 ปีที่แล้ว +3

    වේලාවට සුද්දා ඇවිත් යකඩ රේල් පාරවත් හැදුවේ නැත්තම් මම හිතන්නේ එහෙමවත් එකක් බලා ගන්න වෙන්නේ නැති වෙයිද මන්දා.අපිට හැබැයි බඩ ගින්නේ හිටියත් ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා අපිට ඒ ඇති.

    • @ogaafb6737
      @ogaafb6737 ปีที่แล้ว

      hmbo eka aththa

  • @Remalie985
    @Remalie985 ปีที่แล้ว

    අපිත් ඇවිදගෙන යනවා වගෙයි දැනෙන්නේ.

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +1

    අයිය ජර්මනි ආවද ආයෙත්.මං ඒත් පටන් ගද්දිම බැලුව යකෝ මේ සීතලේ අයිස් ක්‍රීම් කනවද කියල 😀
    මං සාමාන්‍යයෙන් අයියගෙ වීඩියෝ තියාගන්නව රෑට නිදහසේ බලන්න.අදනම් ඔන්න වේලාසන බලනව
    ප.ලි.ආ මේ සමර් එකේ කරපු වීඩියෝ එකක් නේද...ළඟදි කරපු එකක් නෙවේ.

  • @nuwanidinesha9333
    @nuwanidinesha9333 ปีที่แล้ว

    හිතේ තියෙන සේරම ප්‍රශ්න අමතක උනා .වීඩියෝ එක බැලුවම.🥲

  • @nayanabodahandi4121
    @nayanabodahandi4121 ปีที่แล้ว

    Mama Ada thamai vidiyowa beluwe kawadahari me wage train ekaka yanna ona kiyala hithuna obata pin apita mewa pennanawata

  • @nishamithu2391
    @nishamithu2391 ปีที่แล้ว

    සුදන්ත අයියේ මම shantha saudi වල ඉදන් සොරි මම මේ chennel එකෙන් අහනවට මම ඔයාගේ සුදන්ත vlog එකේ චැනල් එකේ රැකියා ලක්ෂ program එක අර දුන්න application form එක fill කලා එකට රෙජිස්ටර් වෙලාද කියලා කොහොමද දැන ගන්නේ සොරි මේ චැනල් එකේ එ් ගැන විස්තරේ අහනවට

  • @nilanthigunawardana5010
    @nilanthigunawardana5010 ปีที่แล้ว +2

    සතුටුයි අපිට අපෙ චැනල් එක ආපහු ලැබුන.අපිට පේන්න අයිස්ක්‍රීම් කාල බඩ රිදෙයි අංකල්

  • @upuljanaka5200
    @upuljanaka5200 ปีที่แล้ว

    Niyami Ayya. 👍👍👍

  • @deonperera7989
    @deonperera7989 ปีที่แล้ว

    Hanging train eka pattai suda Aiya apita mawa pennanna godak mahansi wenawa ekata oyata godak tanks god bless.

    • @Desertfox18
      @Desertfox18 ปีที่แล้ว

      ඒකට කියන්නේ monorail කියල. track එක උඩ යන ඒවත් තියෙනවා, එල්ලිලා යන ඒවත් තියෙනවා.
      ඉන්දියාවෙත් ඕව තියෙනවා, ලංකාවේ තමයි නැත්තෙ😒

  • @kapilawijayakumara222
    @kapilawijayakumara222 ปีที่แล้ว

    jayawewa sudanthaka aiya

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว

    අනේ හරි ආසයි

  • @ssilva3049
    @ssilva3049 ปีที่แล้ว

    මම හැමදාම බලනා

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩක්

  • @sachinthathisera2806
    @sachinthathisera2806 ปีที่แล้ว

    25weni comment eka magen.... jayawewa........!

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 ปีที่แล้ว

    පිටරටක ගෙයක් හදන විදිහ, පාවිච්චි කරන අමුද්‍රව්‍යය, ඒ ප්ලෑන් වලටත් වාස්තු විද්‍යාව තියෙනවද නැද්ද කියල, ගල් බිත්ති බඳින හැටි, වහලෙ හැඩ තියෙන හැටි වගේ දේවල් එක්ක වීඩියෝවක් කරන්නකො මාමෙ

  • @imeshachanaka9987
    @imeshachanaka9987 ปีที่แล้ว

    Super sudanta mame anawa lagadima oyaga video patta..oya attatama niyamai....Bs jp

  • @hasithapramod98
    @hasithapramod98 ปีที่แล้ว +1

    කොහොමද මාමේ....❤❤

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 ปีที่แล้ว

    පට්ට වීඩියෝව❤️‍

  • @phantele7164
    @phantele7164 ปีที่แล้ว

    Thank you see you soon

  • @traveltencanada4545
    @traveltencanada4545 ปีที่แล้ว

    wow....මාර ලස්සනයි....ඒ වගේම ඔයාගෙ ඉදිරිපත් කිරීම මරු...👍🇨🇦 දවසක එන්න ඕනි යුරෝපයේ...😊

  • @gimhanikk3134
    @gimhanikk3134 ปีที่แล้ว

    It course ekata apply kara. Eth thama email ekak awe nane.

  • @redlobster5030
    @redlobster5030 ปีที่แล้ว

    Thx bro

  • @maxworthperera6789
    @maxworthperera6789 ปีที่แล้ว

    Wow nice job done by this government there citizens ❤️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว

    යුරෝපයේ කියන්නේ තනිකර පිස්සුවක් 👌

  • @ideaworld953
    @ideaworld953 ปีที่แล้ว

    E ratawalwala minissu kochchr nidahase jiwath wenwada .hari sahalluwen awidagena ynwa ❤🥺.

  • @madarasewwandi140
    @madarasewwandi140 ปีที่แล้ว

    Math balagen hitiye aluth vedio aka danakn..❤️❤️