Norway,ගෙයක් ගත්තා.වැඩට සුද්දො ගත්තා(සරලයි)planting Tuja (තූයා) in our garden.life in නොර්වේ .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2022
  • we planted Tuja around our new house in Norway
    නොර්වේ .
    norway life
    travelnorway
    travelin europe
    new home norway

ความคิดเห็น • 1.1K

  • @y.....7202
    @y.....7202 2 ปีที่แล้ว +522

    අපේ එකෙක්ට හරි යනව කියන්නෙ ඉතින් පට්ට සතුටක් දැනෙන්නෙ congratulations ❤️

    • @jashjayasingha1
      @jashjayasingha1 2 ปีที่แล้ว +12

      සිරාවටම

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +14

      Thank you ...❤️❤️

    • @kutkur2518
      @kutkur2518 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @sameerauwu
      @sameerauwu 2 ปีที่แล้ว +2

      @@Travelineurope Can show me the pathway to move norway thanks

    • @forheart6768
      @forheart6768 2 ปีที่แล้ว +1

      අනිවාරෙන් බං

  • @dilippoco7740
    @dilippoco7740 2 ปีที่แล้ว +198

    ඔබ නියම කතාවක් කිවුවා .... රටක් සංවර්ධනය වූ පසු වැඩට ගන්න පිරිස අඩුයි කියලා...තමන්ගේ වැඩ තමන්ම කරගන්න වෙනවා කියලා...අපේ රටේ සල්ලි තියෙන මිනිස්සු ආසයි දුප්පත් මිනිස්සු හැමදාම දුප්පත් වෙලා ඉන්නවා දකින්නට .....එතකොට සල්ලි තියෙන එකා හැමදාම ජොලියේ..නැති එකා හැමදාම උගේ වහලෙක් .

    • @yashodayanethmini4243
      @yashodayanethmini4243 ปีที่แล้ว +2

      Aththa

    • @SpectrumpicturesLK
      @SpectrumpicturesLK 7 หลายเดือนก่อน

      ekanea lankwata epa nathi wenna kelawila thiyenea

    • @nuwanamarasingha85
      @nuwanamarasingha85 7 หลายเดือนก่อน

      eka thama mehe hamulata oni

    • @lahiruwijesinghe2615
      @lahiruwijesinghe2615 26 วันที่ผ่านมา

      ​@yas😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊y3s7 hodayanethmini4243

  • @dinushadinusha1482
    @dinushadinusha1482 2 ปีที่แล้ว +267

    අහම්බෙන් සෙට් උනේ..පට්ට ..ලංකාවේ හිටියනම් කොන්ඩෙ බැදපු ඔයත් කුඩ්ඩෙක් තමයි ..ඒක තමයි අද අපේ රටේ තත්වේ..සතුටින් ඉන්න bro අපිට බැරි උනත්..😍😍🙏

    • @lahirusampath5839
      @lahirusampath5839 2 ปีที่แล้ว +5

      Aniwa.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 ปีที่แล้ว +3

      Beautiful comment.

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว +3

      aneda කියන්නේ konde tiyena ඔක්කොම කොල්ලෝ kuddo හොඳේ 🤬 unge මගුල ane unge puttu witari konde වවන්න one mage kata kadawalee 🤮🤬😡

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +6

      ❤️❤️❤️❤️❤️❤️💕

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว +1

      @24 NEWS SL ARCHITECT kenek

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว +38

    ලංකාවේ කොල්ලෙක් හරිම සතුටුයි තව තවත් හරියන්න ඕනේ කියා මා එක සිතින් පුර්ථනා කරමි

    • @vishwasarana6589
      @vishwasarana6589 ปีที่แล้ว

      Ane harema satutui malli oyati wektoreyatai suba patanawa

  • @hirushapiyumal6768
    @hirushapiyumal6768 ปีที่แล้ว +28

    මොනරාගල කියනකොට සිරාවටම මරු අපේ එකෙක් කොහේ ගියත් හරි යන්න ඕනි ❤️‍🔥

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +48

    ඇත්තටම පුදුම සතුටක් සහ ආඩම්බරයක් හිතට දැනෙනවා ඒ ඔබ ශ්‍රී ලාංකික නිසා ජය වේවා

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️😍

  • @yasi_001
    @yasi_001 2 ปีที่แล้ว +145

    සුද්දොන්ගෙන් වැඩගත් යක්ඛ පුතා 😁😁

  • @sitharatharundi4536
    @sitharatharundi4536 ปีที่แล้ว +20

    අපේ ගමේ අයියා කෙනෙක්..හරිම සතුටුයි අද ඉන්න තැන දැක්කම.

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +35

    ඇත්තම තමයි අපේ ලංකාවේ කාට හරි හරියනවනම් මාරම සතුටුයි. ආඩම්බරයි සහෝදරයා බුදුසරණයි ජයවේවා 🙏

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +105

    හරිම සතුටුයි ,,, ලංකාවේ🇱🇰 ඉන්නේ පිස්සු කරන එවූන් එහෙම බලනකොට හරිම ආඩම්බරයක් සහෝ,,, අපේ රට කවදා වත් හදන්න බැහැ සක්කිලි දෙසපාලනය නිසා

    • @athulaweerakoon3389
      @athulaweerakoon3389 7 หลายเดือนก่อน

      Who is sending politicians to parliament?

  • @slteena
    @slteena ปีที่แล้ว +8

    අපේ කොල්ලත් මරැ .. ඒ වගේම සුද්දන්ගේ හිත හොදයී .. එයාලා මරැ .. ඒවගේම එයාලගේ පරිසරය මාරම පිරිසිදූ ❤❤❤❤❤❤

  • @roshanbandara7856
    @roshanbandara7856 2 ปีที่แล้ว +10

    හරිම සතුටුයි පෙර කරපු පින් තමයි තෙරුවන් සරණයි

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +21

    ඉක්මන්ටම home tour එකක් ඕනේහ්...🤩❤️❤️ අද පට්ට සුපිරි යාලුවො සෙට් එක... 👍👌❤️

  • @sl7132
    @sl7132 2 ปีที่แล้ว +18

    මාරම සුන්දර පරිසරයක් තියෙන පිරිසිදු රටක්

  • @anushalalanthi9764
    @anushalalanthi9764 2 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සන රටක්.congratulations

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +111

    සුද්දෝ දෙන්නා පොඩි එව්න් දෙන්නෙක් වගේ 😁
    පට්ටම ලස්සනයි අයියේ ගෙදර ..
    Home tour එකකුත් ඕන...
    Congratulations 😍😍😍
    අයියේ පුළුවන් නම් student visa new updates එක්ක A-Z vedio ekk dannko..
    Oya apu hati kiynko

    • @worldtechtrack9049
      @worldtechtrack9049 2 ปีที่แล้ว +3

      Ow ayye

    • @DeeghayuBathiya
      @DeeghayuBathiya 2 ปีที่แล้ว +2

      ow bn

    • @ravinduavishka991
      @ravinduavishka991 2 ปีที่แล้ว +3

      Godak watinawa

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +10

      Hari ..man වෙන ම චැනල් එක්ක් පටන්ගන්නවා මේ ප්‍රශ්න වලටම answers ma denn

    • @nocomment1884
      @nocomment1884 2 ปีที่แล้ว

      @@Travelineurope 😍

  • @mangalasubash6147
    @mangalasubash6147 ปีที่แล้ว +4

    මාර සතුටක් දැනෙන්නේ සහෝදර යා ජය වේවා

  • @arunawithanage8958
    @arunawithanage8958 2 ปีที่แล้ว +4

    ඒක සුපිරි වැඩක්. ඒ කොල්ලො සෙට් එක ගොඩක් හොඳින් වැඩේ කරලා දුන්නානේද ...බොහොම ස්තුතියි අපිවත් එකතු කර ගත්තාට ..

  • @nilukajayawardana7079
    @nilukajayawardana7079 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි god bless your life

  • @Freway9507
    @Freway9507 2 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එකත් අද එකත් නියමය ජයම වේවා ,😍👍👍👍

  • @danulak2195
    @danulak2195 2 ปีที่แล้ว +3

    පට්ට සතුටුයි මචං උබ ගැන .බුදු සරණයි

  • @mnb5981
    @mnb5981 2 ปีที่แล้ว +3

    මාරම සතුටුයි ආඩම්බරයි ඔබ ගැන

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි සහෝ තෙරුවන් සරණයි සතුටින් ඉන්න හැමදාම 💖💖💖🙏🙏🌺🌺🌺🌺

  • @smsuranga
    @smsuranga 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි . Norway එන්න අස හිතෙනවා .thanks

  • @playome305
    @playome305 2 ปีที่แล้ว +17

    මොනවා උනත් හොඳ යාළුවෝ set එකක් නෙ💪🏻😁❤️

  • @i.c.tt.asinhabahu1221
    @i.c.tt.asinhabahu1221 2 ปีที่แล้ว +36

    We were in UK and we came back to Sri Lanka in 2009 and settled. We would love to settle in Norway because of your videos.Planning to search a suitable pathway. Thank you.

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      Nice to hear that.,, ❤️❤️❤️❤️💕😍

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +1

    නියමයි පුතා ආන්න ඔහොම තමයි ඉන්න ඕනෑ ඔබේ උත්සාහයට මඟේ හර්දයාන්ගම ශුභ පැතුම් තුනුරුවන් සරණයි

  • @mlm-01-promodayabodawatta31
    @mlm-01-promodayabodawatta31 2 ปีที่แล้ว +1

    Congratulations ayya.❤️😍🌸😘 ගැම්මක් තමා..❤️

  • @mnnn1844
    @mnnn1844 ปีที่แล้ว +4

    ජය වේවා මල්ලි .අපේ ජාතිය අපිට අඩම්බරයක් මෙහෙම ජිවත් වෙනවා අපිටත් දකින්න ලැබිම.හරිම අසාවෙන් බලනවා ඔයා දාන එවා.හරිම සතුටුයි .❤❤බුදු සරනයි දෙන්නාටම .❤️❤️🌹🙋

  • @AchinthaG
    @AchinthaG 2 ปีที่แล้ว +7

    ඔය වගේ සතුටින් ඉන්න තියේ නම් එච්චරයි... 😍😍😍😍

  • @user-vd9nk6id8p
    @user-vd9nk6id8p ปีที่แล้ว

    Oyage vidiyo adai balanna labune.lassani eka digata vidiyo 5 vitara baluwa niyamai Malli..jesu pihitai🎉🎉🎉🎉🎉

  • @illionconcepts6657
    @illionconcepts6657 2 ปีที่แล้ว

    නියමයි. full fun. හරිම ආසයි

  • @code.119
    @code.119 2 ปีที่แล้ว +6

    ජය වේවා අයියේ වීඩියෝ එකක් එනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ..
    😍😍

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 ปีที่แล้ว +6

    හරීම ආසයි ඔය ජීවිතය නරඹන්න..මතු ආත්මෙ වත් එවන් රටක ඉන්න ලැබේවා🙏..ඔයාට ජය පුතා♥️👍

  • @user-jf2it2ll6d
    @user-jf2it2ll6d ปีที่แล้ว +1

    නියමයි.. හරිම සතුටුයි..❤️

  • @achisandaruwan8867
    @achisandaruwan8867 ปีที่แล้ว +1

    ළඟදී සෙට් උනේ අයියේ චැනල් එකට... පට්ටම අාසයි.. බුදු සරණයි පරිස්සමට වැඩ ටික කරගන්න ... 💖💖👈🏻

  • @buwanekalewke9039
    @buwanekalewke9039 2 ปีที่แล้ว +22

    I am in Tver, Russia. The Volga River flows through this city. For two weeks this summer, we also went to the Volga River to bathe because the water pipes were renovated in the area where we live. I felt that the water in the river is less cold than the water coming inside the house.. I remembered it again from this video)

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    ගග නම් සුපිරි 😍

  • @hasinicharyagunasekara1319
    @hasinicharyagunasekara1319 2 ปีที่แล้ว +2

    I was surprised to hear your voice and seeing the views of Norway. I had a Norwegian friend. He visited us in Sri Lanka and stayed with us at our home in 2006. His name is Roar Karlud. He is a paramedic nurse. He had been working in Adelaid Australia those days. I missed him for long long time. But we my family loves him. He's a good friend. If you can find him that would be great. Refresh our friendship. My name is Ajith Kumarasiri.

  • @sandiyakumari4247
    @sandiyakumari4247 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් බලන්නෙ බුදුසරණයි ❤️❤️❤️❤️

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 ปีที่แล้ว +22

    ඔබ ගන බොහෝ සතුටුයි ලාන්කිකයෙක් හටියට . පුළුවන් නම් තවත් කෙනකුටත් එන්න උදවු කරන්න .

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 ปีที่แล้ว +1

      මට තරුණ පුතාල 2 ක් ඉන්නවා . මන් ඒගොලලන්ට නිතරම කියන්නෙ පදිංචියට රටක් හොයා ගන්න කියලා . පුළුවන් නම් උදවු කරන්න . මනුෂ්‍යත්වයට වට්නාකමක් තිබෙන රටවල් තියනවා . ඒ එකක් තමයි Norway කියලා මම තදින් විශ්වාස කරනවා .

  • @dammikabandara4410
    @dammikabandara4410 2 ปีที่แล้ว +8

    අනේ හරි ලස්සනයි ...ලන්කාව කාලා ඉවරයි දැන්...ජිවත් වෙනවට ජිවත් වෙනව..පව් අපේ රට....ඔයා ලා සතුටින් ඉන්න ඔය රට ලස්සන හොද රට ක්..බුදු සරනයි ..ස්තුතියි ..

  • @wasanthakumara3732
    @wasanthakumara3732 2 ปีที่แล้ว

    Niyamai malliya jaya wewa budu saranai

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 ปีที่แล้ว

    නියමයි,සතුටින් ඉන්න ,ආදරෙයි හැමෝටම

  • @naradaramanayaka3291
    @naradaramanayaka3291 2 ปีที่แล้ว +14

    සතුටින් ඉදහන් කොල්ලා එ රටවල මිනිසුන්ගේ විනය . බුද්ධිමත් කම එක්ක
    අපේ මිනිසුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +4

    කොහොමද මල්ලි.අද.තමයි.මන් ඔයාගෙ විඩියෝ එක බැලුවේ ,හරිම ආස හිතුනා ,,ආදරෙයි ඔයාටත් වයිෆ් ටත් ජේසු පිහිටයි ,,❤❤❤🎉

  • @adeepasasanka
    @adeepasasanka 2 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ ❤️Good Luck ❤️😍

  • @tharindudinesh1193
    @tharindudinesh1193 ปีที่แล้ว

    Congratulations aiya man oyaga video okkama balanawa

  • @Mr._Solo
    @Mr._Solo 2 ปีที่แล้ว +33

    අම්මෝ අම්මෝ ලංකාවේ කොල්ලොන්ට දෙවෙනි නෑනේ එහෙ කොල්ලොත් මාර අතල් අයියේ 😍❤️ අඩේ victory යා අක්කාට මොකෝ බන් උනේ 🤔🤔...පරිස්සමෙන් ඉන්න අයියේ ❤️💙

  • @sureshmohan13
    @sureshmohan13 11 หลายเดือนก่อน +6

    පට්ට බ්‍රෝ ලංකාවේ ගමක ඉපදුන කොල්ලෙක් ...ඒ විදියට ඒ ගැම්මෙන්ම පිටරටක ඉන්නවා දැක්කම මාරම සතුටුයි ..😍😍❤

  • @tharangasanje9184
    @tharangasanje9184 2 ปีที่แล้ว +2

    Happy to see this,,feel like we are in there

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    හදවතින්ම සුබ පතනවා මල්ලි.... ඇත්තටම ගොඩක් සතුටුයි.ලංකාවේ කොල්ලෙක්.....❤️❤️💯💯👍👍

  • @Englis7825
    @Englis7825 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි සියලු කටයුතු සාර්ථකත්වයට පත්වේවා !

  • @ymnbandar4107
    @ymnbandar4107 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි මල්ලි මම වැඩ කරන්නේ මැදපෙරදිග රටක ඔයාලා විදින නිදහස වචනයෙන් කියන්න බෑ සතුටුයි බුදු සරණයි

  • @vijithasuranga139
    @vijithasuranga139 ปีที่แล้ว +1

    Ane balala yannna enna beda apita godaaak lassanai ❤️❤️

  • @lilanthanithulgaspitiya2882
    @lilanthanithulgaspitiya2882 2 ปีที่แล้ว +1

    soooiii thanks aiya video ekata

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +3

    සුද්දන්ගෙන් වැඩ ගන්න අපේ කළු සුද්දා..❤❤❤

  • @deshanthambavita1845
    @deshanthambavita1845 2 ปีที่แล้ว +18

    පට්ට ලස්සනයි අයියා ගෙදර ..තව තවත් දියුණු වෙන්න හැකි වේවා..
    ඔයාගේ නිහතමානීකමට රෙස්පෙක්ට කරන්න ඕනී 💖

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏

  • @samithalakshan5238
    @samithalakshan5238 ปีที่แล้ว +1

    අයියේ ඔයාගෙ video සුපිරි ආසවෙන් බලනවා අපි ❤️😍

  • @gaminiperera2941
    @gaminiperera2941 2 ปีที่แล้ว +1

    Its a good one ! I am so happy about u! Congratulations !

  • @poojaamarasinghe8457
    @poojaamarasinghe8457 2 ปีที่แล้ว +6

    Funny friends,funny time,hard work,Sri Lankan foods ❤ What a nice combination ❤☺️
    Keep it up ayya!❤
    Waiting for another video asap 😉😍😘

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😌💕✌️

  • @madawakumara1447
    @madawakumara1447 2 ปีที่แล้ว +56

    Brother අපි ගමේ අවුරුදු උත්සවයෙදී මීට් වුනා මතකද? අඩෝ එතකොට ක්ලික් වුනේ නෑ මේ උඹ කියලා 😊
    පට්ට සතුටුයිනෙ අපේ එකෙක් මෙහෙම කිව්වම ❤❤❤
    (මම අවුරුදු උත්සවය announce කරන්න ආවා)

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +12

      මතකයි..මතකයි..මෙයට අදාල අවිරුදු උත්සවේ ආරධිත අමුත්තා ...❤️❤️❤️

    • @madawakumara1447
      @madawakumara1447 2 ปีที่แล้ว +1

      @@Travelineurope සම්පත් දායකයා 🥰🥰🥰

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Oya katha karana wideya mara pattai akai mama oyage vlog balanne ❤ love you..!

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 ปีที่แล้ว

    Godak sathutui ,obata jaya ,budusaranai !🙏❤️

  • @BattiBatti123
    @BattiBatti123 ปีที่แล้ว +5

    අයියට අත් දෙකෙනෙනුත් ඇවිදින්න පුලුවන් නේද.😂 හරිම සතුටුයි අපේ කෙනෙක් ඔහොම ⁣ඉන්නවා දැක්කම..හැමදාම සතුටින් පරිස්සමින් ⁣ඉන්න..තෙරුවන් සරණයි..❤️👈🙏🙏🙏

  • @g.pathirana10
    @g.pathirana10 2 ปีที่แล้ว +23

    💗💗💗💗 wow!!😍🤩🤩
    සතුටුයි අය්යෙ ඔයා ගැන..හැමදාම මෙහෙම සතුටින් ජීවත් වෙන්න හරිද..🤩💗💗💗💗

  • @dilanmadushanka2095
    @dilanmadushanka2095 ปีที่แล้ว

    Pattama sathutui. Budusaranai !

  • @sachivlog7429
    @sachivlog7429 2 ปีที่แล้ว

    මාරම ලස්සන lokeshan එකක් 😍

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +35

    මාත් කොරියාවෙ ඉදල ආවෙ.දිග කාලයක් අපිට ඉන්න අවසර නැහැ එහෙ.ඉතිං ආව.ඇත්තටම මේ ලංකාවෙන් පිට ජීවත් වෙන්න ආසයි.ඉතිං වෙන රටක අපේ කොල්ලෙක් ගේමක් ගහනව දැක්කම පට්ට සතුටුයි සහෝ🔥💖

  • @chathuridavid2060
    @chathuridavid2060 2 ปีที่แล้ว +3

    You have got a bunch of good friends...... congratulations for buying a beautiful house ...and really proud to see another Sri Lankan's success.

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      Thank you... 😍❤

    • @anuraattygalle371
      @anuraattygalle371 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි වගේ වැඩසටහන් ඒ වගේම ඔයාගේ නිවසක් හරිමත් හරිම ලස්සනයි බොහොම සතුටුයි අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට ඔබ ගෙවන ජීවිතේ, ඒ අයත් එක්ක ගෙ සමගින් සතුටින් ගෙවන ජීවිතය ගැන.

    • @prasannalakmal8816
      @prasannalakmal8816 ปีที่แล้ว

      අපට යන්න බැද නොර්වෙ..🤗

  • @thatwasapic4645
    @thatwasapic4645 2 ปีที่แล้ว +1

    නියමයි අයියා❤🌸

  • @sasindunimsara377
    @sasindunimsara377 ปีที่แล้ว +1

    ඔබගේ මුල් ජිවිතයම ජය වේවා......

  • @rashmibhagya.4299
    @rashmibhagya.4299 ปีที่แล้ว +3

    මොනවා උනත් සුද්දෝ දෙන්නට වඩා අයියා ලස්සනයි ♥️😻

  • @senuraashan6649
    @senuraashan6649 2 ปีที่แล้ว +6

    බලපු ආතල්ම video එක ඔයා කරපු ඒවගෙන් අයියා😂 අර river එකේ ටික තමා ආතල්ම

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 2 ปีที่แล้ว

    Wow ෂෝයි අනේ 😍

  • @kishanthaabeysinghe6662
    @kishanthaabeysinghe6662 2 ปีที่แล้ว +2

    හරිම විනෝදයි, රසවත් තාත්වික සැහැල්ලු වින්දනයක් ලැබුවා.
    දිගටම වීඩියෝ කරගෙන යන්න ශක්තිය දිරිය ඉදිරියටත් නොඅඩුව ලැබේවා! තෙරුවන් සරණයි!

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 2 ปีที่แล้ว +12

    නියම රටවල්.ලංකාවත් කවදාහරි මේ වගේ වෙනවා නම් ❤️❤️❤️

    • @prestigehub1271
      @prestigehub1271 2 ปีที่แล้ว +1

      JVP EKATA RATA BARA DENNA
      NEW ZEALAND WAGE RATAK KARAI

    • @vikumshahara
      @vikumshahara 7 หลายเดือนก่อน

      ​@@prestigehub1271 😂 inna hitinna ratak nethi wei ethakota

  • @dindi2223
    @dindi2223 2 ปีที่แล้ว +10

    Congratulations on purchasing a new home. I know it's super expensive to settle down here but one step at a time 😊 love the scenery around the house.
    Hehe also u got great friends 😁 as u have a large garden maybe u can plant fruits and vegetables as well 😊

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      Hi.,thanks.thinking about Apple and some vegitable in the summer.,❤️❤️❤️

  • @priyankawanigasinhe5217
    @priyankawanigasinhe5217 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න ජේසු පිහිටයි 🙏🌹

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +2

    අඩේ මරු මරු අය්යේ,2 days 100 k views..... 😎💫😍🌿

  • @slbabytv729
    @slbabytv729 2 ปีที่แล้ว +16

    මේ මිනිස්සු කොච්චර හොදයිද. පට්ට සතුටුයි මේවගේ ඒවා දකින්න

  • @kumuduneela891
    @kumuduneela891 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ගොඩක් සතුටුයි. ඔයා අපේ රටේ නේ ඒ නිසා ගොඩක් ආඩම්බරයි.

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว

    Beautiful beautiful content wish you all the best way your new house adventure and nice landscaping good luck 😉

  • @Emoeycom
    @Emoeycom 2 ปีที่แล้ว

    ෆට්ට විඩියෝව අයියා ❤ cool වෙලා ගියා 👌

  • @kumaraweerarathnageirangan7364
    @kumaraweerarathnageirangan7364 ปีที่แล้ว +2

    අපේ.ලංකාවෙ.කෙනෙක්.මෙහෙම.දැක්කම.දැනෙන.සතුට

  • @rukshankarunathilaka9260
    @rukshankarunathilaka9260 2 ปีที่แล้ว +36

    පලමුවෙනි comment එක මගෙන්....💖 ඇත්තටම සතුටුයි ලස්සන ගෙයක් ...💖 මගේ Gerl friend German කෙනෙක් ...මම උණවටුනේදී පලමු වතාවට එයාට රයිස් ,චිකන් ඩෙවල්, චිලි පේස්ට් සෝස්,සලාදයක් ,එක්ක කෑම වේලක් අරන් දුන්නා...ඇස් වලින් කදුළු බේරෙනවා...😂 දාඩිය වලින් නෑවිලා.....යුරෝප් අයට අපේ කෑම ගොඩක් සැරයි ....හැබැයි හරිම කැමතී....මම අතින් කන්න පවා පුරුදු කරා...😂 ඒක පට්ට අද්දැකීමක් ....marry කරලා German ආවොත් අනිවාර්යයෙන් හමුවෙමු ....👍💖

    • @codvspubglove4155
      @codvspubglove4155 2 ปีที่แล้ว

      කොහොමද ඒම් කෙල්ල්‍ර්ක් සෙට් කර ගත්තෙ කියපංකො

    • @RajithAki
      @RajithAki 2 ปีที่แล้ว +1

      @@codvspubglove4155 😂😂😂😂

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +8

      සැර කවන්නෙපා මනුස්සයෝ ...ආදරේ කවනවා..😁😁❤., මෙහෙ අවිත් meet වෙමු එල

    • @nitashplusa3128
      @nitashplusa3128 2 ปีที่แล้ว

      hodai

    • @rohanudayakumara8008
      @rohanudayakumara8008 ปีที่แล้ว

      ආදරයෙන් bala ganna budusaranai.

  • @rosemadu7811
    @rosemadu7811 ปีที่แล้ว

    Annee ලස්සනයි ...❤️lassana ratak නෝර්වේ 🌻

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 ปีที่แล้ว

    නියමයි බ්‍රෝ .ජයවේවා .

  • @thathsara6601
    @thathsara6601 2 ปีที่แล้ว +14

    ගස් හොඳට වැවුනට පස්සෙත් video එකක් කරන්ඩෝ ❤️🤩

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 ปีที่แล้ว +5

    Mamath Norway enawa 😍🤗🤗🤗enawamai. ඇත්තටම niyamai ela kiri kolo set ekak inawane. ලංකාවේ enakota okun 3 denath ekam enna 🤗😂

    • @guramid423
      @guramid423 2 ปีที่แล้ว +1

      Mee too bro 😍😍

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ....❤️❤❤🤩

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 ปีที่แล้ว +1

    Niyamayi .ayiye 💪👍jayen jayama

  • @chandimamalka597
    @chandimamalka597 2 ปีที่แล้ว

    Lassana geyak , lassana thanak ..harima sathutui

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      ලස්සන කොල්ලෙක් ..😂😂😂😁😁

  • @hobolyf
    @hobolyf 2 ปีที่แล้ว +11

    where in Norway do you live? I traveled in Norway and I loved it. I drove 7k km and its one of the most beautiful countries I have ever visited.

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +2

      Lillehammer ..❤❤❤❤️

    • @hobolyf
      @hobolyf 2 ปีที่แล้ว

      @@Travelineurope nice. I have to check whether I passed there. I think I haven't.

  • @poojanaometh7188
    @poojanaometh7188 2 ปีที่แล้ว +3

    ❤️

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +1

    ලගදි..ඉදලා..බලනවා. ජයවෙිවා ..

  • @Denumamawatha
    @Denumamawatha 2 ปีที่แล้ว +1

    Great things to do your future life

  • @DilshanWijerathne
    @DilshanWijerathne 2 ปีที่แล้ว +10

    අතිශය දරුණු විදිහට වැඩ ගන්න බොසා😎💛

  • @gemingpodi5301
    @gemingpodi5301 2 ปีที่แล้ว +4

    නියමයි අයියා දැන් වටපිට එකෙනුත් ඔයා ගැන කිවුවනෙ

  • @saccagavesi512
    @saccagavesi512 7 หลายเดือนก่อน

    Harima watiwa man oyage videos godak beluwa adarshamath charithayak sathutin inna,☸️🇱🇰

  • @sachiblog7426
    @sachiblog7426 2 ปีที่แล้ว +2

    ඒක ආතල් ඕයි...හෙනම නැචුරල් 😇