Nice to see ' Soorathissa- Yashorawaya with 'Nihal - Dudaruwo' 🙂.. Takes you down the memory lane. These were quality dramas we grew up watching . Very sensible conversation. Versatile actors. Pity the industry seek no knowledge from actors like this nowadays. Thank you Kelum for your classy style of work as usual 🎉🎉💕🙏💕
Everything would be better if more people were like you loku aiya... You are an incredible human. No words to say the way you explain things beautiful interview ❤️ Thankyou Kalum
කැලුම් ,
අපි ඉන්නේ යුරෝපයේ රටක ,
දැන් වයස අවුරුදු 70 ක් විතර වෙනවා .......
මේ වැඩසටහන අපි බලනවා . පුළුවන් වෙලාවට ...... you tube එකේ තියෙන හොඳ වැඩසටහන ක් ,
ඉතින් ආදරෙන්.......
අපගේ ගෞරවය හා පුණාමය.......
මට කියන්න ඕන වෙලා තියෙන්නේ මේ අමිත්ත ත් ඔබ ත් කියන කතා සියල්ලම සම්පූර්ණයෙන්ම ඇත්ත ........
බලන්න අද චිත්‍රපටි කලාව ගැන ..... නලු නිළියන් ගැන .....
දුකයි අපේ රට ගැන .....
අමිත්ත කිවුව මාල්නී ෆොන්සේකා .. ගෙයක් හදද්දි වයස 55 ක් විතර කියල .... ඇත්ත වෙන්න ඇති ...... ( ඒ ඒකාලේ නළු නිළියන් සල්ලි වලට නෙමෙයි මුල් තැන දුන්නේ )
අද ගායක ගායිකාවන් ට ත් මේ දේ පොදුයි .....
ඒකයි හොඳ නිර්මාණ බිහි වෙන්නේ නැත්තේ ...... දුකයි .......
( හයසින්ත් විජේරත්න මගේ නැන්දා කෙනෙක් )
අද සල්ලි වලට ඔක්කොම යටයි නෙ , දුකයි...........
අපි ඉන්නේ යුරෝපයේ රටක වූවත් අපි ජීවත් වෙන්නේ ලාංකිකයෝ විදිහට ........
අපි ලංකාවේ මධ්‍යම පාන්තික......
මුල අමතක කළොත් ලෝකයේ කොහෙවත් ජීවත් වෙන්න අමාරුයි.......
අපේ අයට වෙලා තියෙන්නේ ඒක ......
උස අත්තකින් බිමට වැටුනොත් ගොඩක් රිදෙනවනේ .......
ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා ...... ඒත්.......
හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔබත් සමඟ කතා කරන්න ......
එනවා ...........
ඔබට සුව හා ජය !!!!
ජේසු පිහිටයි !!!!
🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏💐
ඒ වගේම තමයි මේ වගේ හොද වැඩසටහන් සමාජගත කරන්නත් හරිම අමාරුයි
❤
Wonderful thought. Respect you.🙏🙏🙏
ගුණ යහපත් , බුද්ධිමත් , සරල විදිහට හිනන , රැල්ලට අහුවෙන්නේ නැති දුර්ලභ වටිනා චරිතයක්.
වර්තමානයේ අපේ රටේ
කලා ක්ෂේත්රයේ මේ වගේ මහත්වරු දකින්ඩ නෑ.
Definitely ❤
අමිත්තගේ කතාව අහන් ඉන්න ඉඩ දුන්නාට කැළුම්ට ස්තුතියි දෙකම ඉතාමත්ම වටිනවා
👌👌👍💐
ඔබ තුමා වැනි අය රටට වාසනාවක් 🎉අමිත්ත මැතිතුමනි . දීර්ගායු වේවා! බුදුසරණයි 🙏
දැන් ඉන්න නළුවෝ කැලේ.
එදාත් අදත් අපේ හදවත් වල ඉන්න කඩවසම් නළුවෝ දෙදෙනෙක් එකම රාමුවක් තුල දකින්නට ලැබිමත් සතුටක් .
වයසට නොයන අපේ කලේ සිහිනකුමරැ දෙන්නෙක් ..💖💖💖💖 ලස්සන පිලිසඳරක්... අමිත් අයියාව දැක්කෙ උග කලෙකින් ... බුදු සරණයි දෙදෙනාටම ☸️🙏🌷💖💖💖
බොහොම ස්තුතියි 🙏💐💐💐💐💐
🎉කැලුම් මහත්තයට ගොඩක් ස්තුතියි ..පෙර රඟපෑ නළුවන් යළිත් අපට දැකීමට මෙහෙම හරි ගෙනත් පොඩි සාකච්ඡාවක් පවත්වන වට ...දැන් දකින්න නැති තරම් ..අපි ආදරේ කරන නළුවන් .. ඒ වගේ අය මතකයෙන් ගිලිහෙන නොදී නැවත රැගෙන එන්න ..සෞභාග්‍යමත් අනාගතයක් දෙන්නටම....
බොහොම ස්තුතියි 💐💐💐
දිගටම බලන්නකො...
අමිත්ත සැබෑවටම සත්‍ය කතා කලාට ස්තුතියි 👍🏻ඔයා ඔය කියන ටිට අපි හැමෝම හිතනවා හිත ඇතුලු දුක් වෙනවා . බුද්ධිමත් ,නිරහරංකාර .ඔබ ඡනප්‍රිය වෙන්න 1 වැනිම හේතුව මෙහෙදී අපි ට තේරැම් ගියා අමිත්ත නිරෝගිමත් දිගායු පතනවා!බුදු සරනයි දෙවි පිහිටයි !
හරිම අර්ථවත් කාලෝචිත වැඩසටහනක් නැරඹුවා බොහොම ස්තුතියි කැළුම් අය්යෙ සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් මිනිස්සු මේවගේ ගෙනත් වැඩසටහන් ඉදිරිපත් කරනවට...🙏🙏🙏🙏❤❤❤
බොහොම ස්තුතියි ආදරනීය නංගී
මේ තමයි මගේ සමාජ මෙහෙවර
මට පුලුවන් තරමින්🙏
කවදාවත් අමතක නොවන චරිත. ගම් පෙරළියෙ තිස්ස, යශෝරාවයෙ සූරතිස්ස. දැන් දකින්නවත් නැති වීම දුකක්. හරි සුන්දර කෙනෙක්. බොහොම ස්තුතියි කැලුම් එයාව ද්කින්නදද්එයාට සවන් දෙන්න සැලසුවාට
බොහොම ස්තුතියි 💐💐💐
අනර්ඝයි කැලූම් අද වැඩසටහන.
එකිනෙකා පරයා ඉබාගාතේ දුවන ජනසමාජයට නැවති සුසුමක් හෙලා සිතා බැලීමට අවැසි කරුණු කාරණා බොහෝමයක් සාකච්ඡාවේ ඇතුළත්
වුණා.
ඔහු දැක්කේ ඉතා ලොකු කාලයකට පස්සේ.
ඔහු මෙතරම් වියතෙක් කියලා නම් කිසිවිටෙකත් සිතා තිබුණේ නැහැ.
ඒත් අද කතාබහ තුළින්
ඔහුගේ දැනුම් සම්භාරයකොපමණ දැයි කියා දැන ගන්නට ලැබුණා.ඔබගේ ප්‍රශ්නවලට ඔහු දුන් උත්තර 100%perfect.
100%I agree with him.
ඔහු කියන කතන්දරේ ඇත්ත තමයි.බොහෝ දෙනාගේ ළමා කාලය
නොයෙක් නොයෙක් ඇරියස් වලින් පිරී ඇති නිසා ළමයින් එම ඇරියස් කවර් කිරීමට දඟලන දැඟලිල්ල තමයි මේ සියලු සමාජ කඩාවැටීම් වලට මූලිකම හේතුව.
අවසානයේ හොඳින් තේරුම් ගිය දේ තමයි
ඔහුට ආගම දහමින් මනා හික්මීමක් කුඩා කල සිටම ලැබී ඇති බව.
ඔහු අවසානයේ කියන පරිදි කෙනෙකුගේ දියුණුව දෙස උපේක්ෂාවෙන් බලා සතුටු විය හැකි මනස ලැබෙන්නේ එහි තුළින්ම පමණක් ම බව.අමිත්ත නිහඬව නොසිට ඔබගේ ඔය වටිනා දැක්ම ජනගත කළ හැකි ක්‍රියාවල යෙදී මනුෂ්‍යත්වය නැමැති ගිලෙමින් තිබෙන නැව ගොඩ ගැනීමට ඉදිරිපත් වෙන්න.
මනුස්සකං කියා දී ජන මනස පිරිපහදු කිරීමට ඔබ කතා කරන විලාශය මහඟු රුකුලක් වේවි.
අමිත්ත, කැලුම් ඔබ දෙපලටමජයෙන් ජයම වේවා.
බොහොම පිං මේ ඉතාමත් වට්න ඇගයීමට 💐💐💐💐💐🙏🙏🙏🙏🙏👍👍👍👍👌👌👌🌺🌺🌺🌺🌺
❤️❤️❤️
අපේ කුඩා කළ, හරවත් නිර්මාණ තුළින් රසාස්වාදය ඉහළ නංවන්න දායක වූ වටිනා මිනිසෙක්. ඒ සරලකමට, නිහතමානීකමට සුන්දර හිනාවට අපි හරිම ආදරෙයි. සුභවාදී අදහස් ගොන්නක් දිගහැරූ ඔබ සත්‍යවශයෙන්ම පහන් කණුවක්. අමිත්ත වීරසිංහ මහතාණෙනි, ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා ! වර්තමානයේ ටෙලිනාට්‍ය තුළ ඔබවැන්නවුන් නිතර අපට දකින්නට ලැබේවා !
කැලුම් මහතාණෙනි, ඔබට පින්!🙏💐
🙏🙏💐💐💐💐
කැලුම් ඉතා ම හරවත් යමක් අපට යොමු කිරිම වෙනුවෙන් මේ ස්තුතිය. අමිත්ත ඔබට මේ විශ්වයේ ආශිර්වාද ශක්තිය ලබා සාර්ථක වේවා!!! 🙏💝🙏💝🙏💝
බොහොම ස්තුතියි 🙏💐💐💐
"අපේ දරුවො විතරක් හැදිල වැඩක් නෑ..." මොනතරම් වටිනා අදහස්ද ? මේක තමයි රටේ කා ලගත් ඇතිවිය යුත්තේ ❤🌟❤🌟🙏
👌👌👌💐💐💐
Wonderful thought ♥️♥️♥️♥️♥️♥️
@@nalanirajapaksha806 ❤❤❤
Laa හිරු දහසක් ....අමතක නොවේ 💗💗💗
එදා ඉදන්ම කැමතිම මනුස්සයෙක්.ඔබතුමා.💐🙏
💐💐👌
මේ වීඩියෝ එක තවම බැලුවේ නැහැ ,අනිවාර්යයෙන් බලනවා මල්ලි, කොහෙද හැන්ගිලා හිටියේ අමිත්ත මල්ලියෝ
බොහොම වැදගත් කතා බහක් ..මේ වගේ වටින කලාකරුවෝ ගෙන්නලා මේ වගේ වැඩසටහන් කරනවාට කැළුම් මහතාට බොහොම ස්තුතියි ..
බොහොම ස්තුතියි 💐🙏
අනෙක් වැඩසටහන් ඉඩහසර ලැබෙන වෙලාවක බලන්නකො...
අපේකාලේ සිහින කුමාරවරු දෙදෙනෙක්....සතුටුයි දැකිිම.❤❤
තුනුරුවන් සරණයි ඔබ දෙපලටම.
අම්මේ.අම්ත.අයියව දැක්කේ.කාලෙකින්..බුදුසරනයි.දෙව්යිපිහිටයි.ඔයලාදෙන්නාටම.ජිව්තේ.සියලුම.සිතුම්පැතුමි.ඉටුවේවා.💖💕🌷🌹
මට මතකයි පාසැල් යන සිසු අවදියේ . ඉතා නිහතමානී සිනහවකින් සැමට සංග්‍රහ කල අයෙක් .
👌👌💐
අමිත්ත වීරසින්හ මහතානණි ඔබේ අදහස් හරිම වටිනවා
👍💐👍💐
සංගිලි පාලම අමිත්ත වීරසිංහ ගේ අද්විතීය චරිතයක් අපගේ මතකයේ තදින්ම රැදුනු ❤❤❤
ඔබතුමා දැක්ක ත් සතුටුයි.බුදු සරණ වේවා.ඔබතුමා කිව්ව හැම වචනයක්මමහ මෙරක් තරම් වටිනව.
👌💐💐
පොඩි කාලේ ඉදලාම මම දන්න අමිත්ත අය්යා අපේ අසල්වැසියා 💞
තෙරුවන් සරණයි 🙏
කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වයට මෙන්ම මතක ශක්තියට බුද්ධියට පිළිකාවකි.
දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑත භාගයේ අන්‍යරටවල ඇති හොද දේ වෙනුවට කුණුගොඩවල් කරපින්නාගත් ලාංඛ්කයෝ සිටියහ. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.
ජගත් බෙනරගම ලකි ඞයස් සාරංග දිසාසේකර ආශා එදිරිසිංහ සරත් කොතලාවල ඞග්ලස් රණසිංහ යන කලාකරුවන් ගෙන් වන්න උත්සාහ කරන්න ඔබට තෙරුවන් සරණයි
සුභ පැතුම් අමිත්ත අයියා. ❤❤❤
අපේ කාලේ හිටපු දක්ෂ චරිතාංග රංගධරයෙක්.අදහස් ප්‍රකාශ කිරීමත් හරිම හරවත්..දකින්න ලැබීමත් සතුටක්.කැලුම් ඔබටත් ස්තුතියි, මෙවැනි හරවත් වැඩසටහන් කිරීම ගැන
🙏🙏💐👍
මම ආසම දක්ෂතම කලාකරුවෙක් අමිත්ත වීරසිංහ
ඇත්තෙන්ම හොඳ වටිනා විග්‍රහයක්.අමිත්ත වීරසිංහ මහත්මයා මම කවදත් කැමති කෙනෙක්❤❤❤
👍💐💐💐💐🙏
නලුවෙක් කියන්නෙ කොච්චර සමාජ අවබෝදයක් තිබිය යුතු කෙනෙක්ද? මේ වගේ අදහස් අහන්න ලැබීමත් වාසනාවක් කැලුම් ඔබට බොහොම.ස්තුතියි නිසරු දෙයින් පිරි තැනක සරු වචනයක් අස්වද්දන ගත්ත උත්සාහයට මෙවැනි උසස් අදහස් ජන ගත කරන්න තවත් ශක්තිය ලැබේවා.අමිත්ත මහතා ඔබටත් සියලු කටයුතු සාර්ථක වේවායි පතනවා
රුපවහියේ ගුවන් විදුලියේ මා කුඩා කල් දුටු ආදර්ශමත් චරිතාංග නළුවන් දෙදෙනෙක් (නියම කළා කරුවන් )ලස්සන් සුන්දර මිනිස්සු දෙදෙනෙක් .
බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏💐
එතුමන්ට නිදුක් නීරෝගී සූවය පතමි🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි. වැදගත් සාකච්චාවක් ❤️❤️❤️
🙏💐💐💐
හිතන්නට යමක් ඉතිරි කළ ඉතාමත් හරවත් සාකච්ඡාවක්. ඉස්සර පුංචි තිරය තුළ නිතරම දැකපු අාදරණීය චරිතයක් වූ අමිත්ත මහත්මයා කාලෙකට පසුව මේ විදිහට දකින්න ලැබුන එකට ගොඩක් සතුටුයි. මේ වැඩසටහන තුළ ඔහු කතා කළ හැම වචනයක්ම ඉතාමත් වටිනවා. ස්තූතියි කැලුම් අයියේ මේ ඉතාමත් හරවත් වැඩසටහන වෙනුවෙන්.🙏🙏
බොහොම ස්තුතියි නිශානි💐
හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ සමාජ මාද්යවල ශෙයාර් කරන්න
හොද යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි
ඔබේ සහයෝගය බොහොම වටිනවා
තෙරුවන් සරණයි
@@kalumwijesooriya🙏👍👍👍
මම බලන් හිටපු තවත් චරිතයක් කැලුම් අය්යා අද ඔබ අපට හදුන්වා දුන්නේ බොහොම ස්තුති කැලුම් අය්යෙ
සරලව ජිවත් වෙන පරාර්ර්තකාමි අදහස් තියෙන හොද තාත්තා කෙනෙකුත් මම ඔහුගෙන් දකිනාවා ඔහුගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියා පතනවා තෙරුවන් සරනයි කැලුම් අයියේ😊
බොහොම ස්තුතියි නංගී
ඔයාටත් තෙරුවන් සරණයි
හැමදාමත් වගේ ම කැලුමි සර්ටත් නිදුක් නීරෝගී දිර්ඝායූ ලැබේවා
💐💐💐💐
ආදරණීය චරිතයක් ආදරෙයි
කැලුම් ඔබට සහ ඔහුට බුදු සරණයි 🌺🌼🌺
බොහොම ස්තුතියි
Another timeless character. An actor who has the ability to explain things well. I give you special respect and thanks for bringing him.
Thank you so much for your kind words
Many thanks for watching
Please share this video
ගොඩක් කාලෙකින් දැක්කේ
වටිනා අදහස්
අහන් ඉන්න ආසයි ❤️
ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුව දීර්ගායු ප්‍රර්ථනා කරනවා
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
මට අමිත්තව මුණ ගැහෙන්න මීට අවුරුදු 5කට විතර කලින්, California වල දී. ඔහුගේ නංගිත් එක්ක අපේ apartment එකට ආවා ඉදිඅප්ප order එකක් ගන්න. (ඒ දවස්වල මම catering business එකක් කළා Anaheim වල ). ඔහු ඉතාමත් නිහතමානිව මාත් එක්ක කථා කලා ,හරියට කාලයක් තිස්සේ දන්නා කෙනෙක් වගේ. ඔහුගේ නැගණියත් ඒ වගේම හරිම නිහතමානී කෙනෙක්. ඒ වගේ සුන්දර, දක්ෂ කලා කරුවෙක් වෙනුවෙන් ඔබගේ වැඩසටහන වෙන් කළාට ඔබට ගොඩක් ස්තුතියි කැළුම් .අමිත්තට හදවතින්ම සුබ පතනවා.
🙏🙏🙏💐
බොහොම යහපත් මහතෙකි එතුමන් ගුණ නුවනින් පිරැණු .හදවතකි ආසයි විස්තර කරද්දි අහගෙන ඉන්න
👌💐💐💐
ලස්සන කතාව "නල්ල තම්බිලා පේන්නේ". ඇත්තම ඇත්ත කතාව රට විහිලුවටම ගිහින්. ඔබ දෙපල දැකිමත් සතුටක්. අපේ යෞවන කාලයේ හිටපු නලු නිළියන්ව අප වෙත සමිප කරන,අතීත සුවද නැවත හදවතට දැනෙන්න සලස්වන ඔබට ස්තූතියි කැලුම් ❤
👌💐👍🙏
මම අමිත්ත වීරසිංහ මහත්මයා මතක ගම්පෙරළිය තිස්සගෙ චරිතෙ ජීවමානත්වය පිළිඹිබු කරපු විදියට. අදටත් ඒ මතකය පුදුම සුන්දරයි. මේ වගේ රංගන ශිල්පීන් කලාවට කොයි තරම් මෙහෙයක් කලාද කියලා දැන් තමයි හිතෙන්නේ. ඒ විශිෂ්ට රංගන ශිල්පියා මගේ පොත් දෝත දරාගෙන ඉන්න එකම මට ආඩම්බරයක්. ගොඩක් ස්තූතියි කැළුම් අයියේ .!❤❤❤
🙏💐💐💐💐💐💐
ලාහිරු දහසක් 🙏🙏🏆️🏆️🏆️🏆️
රසවත් ,ඒ වාගෙම හරවත්,🌷 සුබ අනාගතයක් ඔබ දෙපලටම ! යහපත් හෙටක් අපේ රටට!
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
ඉතා වැදගත් වටිනා වැඩසටහනක් ස්තුතිය ඔබ දෙපළට
බොහොම ස්තුතියි 🙏💐
මම ආදරය කල කලාකරුවෙක්,ඒ චරිත හැමදාම හදවතේ තියනවා
හැමදාම ආස නලුවෙක්..ආයෙ රගපාන්න🙏
අමිත්ත කියන්නෙ අපි ආදරය කළ චරිතයක්.ස්තුතියි එයාව ගෙනාවට.
👌💐👌
Mage sithgath naluvek.Adarshamath ,nihathamanee,mevan kenek kadava ganeema ithama vadagath, Obadedenatama Jayaaewa!!!!!!!!!!
තෙරුවන් සරණයි ඔබ දේපලට ❤🌸🌸🌸❤
බොහොම ස්තුතියි
බෝහොම ස්තුතියි කැලුමි සර් ලස්සන කතා බහක් අරන් ආවාට
බොහොම ස්තුතියි 💐💐💐
Ape kalaye niyama charitha ragspapu naluvo adsmbarai
ආදරනිය රන්ගදරයෙක් 80,90 දසකයේ මට මතක දිර්ගායු පතනවා සැහෙන කාලෙට පස්සෙ ❤❤❤
💐💐💐👌
අමිත්ත මහත්තයෝ ඔබට ස්තුතියි අපේ අලුත් පරම්පරාවම ජීවිතේ කියා දුන්න ට ඔබගේ ජීවිතේ වගේම අදහසුත් සුන්දරයි. ඔබගේ අලුත් චිත්‍රපට එනතුරු මග බලා ඉන්නේ නරබන්න.. කලකට පස්සේ නිහතමානී සුන්දර මිනිසෙකු සමගින් වැඩසටහන මෙහෙයවූ කැලුම් මහත්තයෝ ඔබටත් ප්‍රණාමය......❤❤
🙏🙏🙏🙏💐💐💐
යසෝරාවය හි සූරතිස්ස❤ මට පරණ නාට්‍ය ටික තාම මතක. ❤
බලන්න පුලුවන් නාට්ටි තිබිල තියෙන්නෙ ඒ කාලෙ ❤❤❤
මේ වගේ අය මුලින්ම ගේන්න ඔනේ
Amithta aiya ape gewal pethte ine..harima nihathamani wedagath kenek.. kawadawath dekath Hina nowi wath yanne nehe. Harima karunawanthai.. amiththa aiye oyata B's niduk nirogi wewa 🙏 mewage aya tamai niyama naluwo kiyane... Kelum aiy obatah B's Jaya wewa 🙏👍👍👍👍👍👍
Bohoma isthuthi 💐💐💐
මා දැකපු ඉතාමත්ම නිහතමානී පොලොවේ පය ගසා ජීවත්වන නිරහංකාර නළුවෙක් අමිත්ත වීරසිංහ ❤
👌💐💐💐
අනිවාර්යයෙන් කැලුම් ඔබගේ සෑම වැඩසටහනක්ma බලනවා ඔබට බොහොම ස්තුති ...❤❤
බොහොම ස්තුතියි 🙏💐
ආයුබෝවන්! අමිත්ත මහත්මයා ආයුබෝවන් කිව්වේ නම් හදවතින්මයි. ඒක තමයි අපේ කම. ස්තුතියි.
අතිදක්ෂම කලාකරුවෙක් තමයි .. මේ ඉන්නේ ඔබතුමාටත් අපි ගොඩාක් ආදරේ❤❤❤
👌💐👌💐👌
කතාව පුරාවට අනාගත පරපුරට අභිප්‍රේරණයක් හා නව පරපුරට බලාපොරොත්තුවක් එක් කලා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබතුමා කලාකරුවෙක් අමිත්ත වීරසිංහ මැතිදුණි... ඒ කියන වෙනස කවදා නමුත් සිදුවෙන බව ඔබේ පෞර්ෂය තුලින් දුටුවා... කලාවෙන් ඒ වෙනස සිදුකිරීමට ඔබතුමාට ශක්තිය ඒ අවශ්‍ය සහය ලැබේවා! කලාව වැටුණු තැන දේශපාලනයට මුක්කු නොගැසීමෙන්ම ඔබේ පෞර්ෂය දැකගන්න අපිට පුලුවන්. ඔබ දෙපලටම පින් 🙏
බොහොම ස්තුතියි 👌👌💐💐💐👍🙏
අමිමෝ යසෝරාවයේ,.... පොඩ්ඩා එක්කගෙන ඇවිත්,.... නියමයි ....අයියල දෙන්නටම,...බුදු සරණයි ඔන්න ❤❤❤❤
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
මේ අමිත්ත කියන නම හරි ලස්සනයි ❤ ඔහුත් ඒ වගේම සුන්දර අදහස් තියෙන කෙනෙක් වගේ 💗
👍💐💐💐
Kemathima naluwek.....kalum oyage enduma Hari lassanai.
🙏💐💐💐💐👌
වටින කලාකරුවෝ මේ සැබෑ කලාකරුවෝ
👌👍🌷
ඔබගේ අදහස් අද දවසට ඉතාමත් වටිනවා ❤ අද ෂර්ටි එක හරිම ලස්සනයි කැලුමි මහත්මයා
බොහොම ස්තුතියි 🙏💐
මම ආසම කලාකරුවන් ගෙන් කෙනෙක් ❤❤❤❤❤❤ happy birthday 🎂🎂
ගම්පෙරලියේ පියල් නේද මේ අයියේ. ඒ වගේ මකයි මං පොඩි කාලේ බැලුවේ.
ලස්සනයි වැඩසටහන අද තමයි බැලුවේ.
තෙරුවන් සරණයි.!!...
ගම්පෙරළිය තිස්ස නංගී
බොහොම ස්තුතියි
@@kalumwijesooriya එහෙමද අයියේ 👍
😮A modest artist, who has contributed for betterment of the society while entertaining its individuals....
Agree
Many thanks
මාත් ආස කරපු නළුවෙක් මෙතුමා 🙏🙏🙏
ඔන්න ගෙන්න න් ඕන වට්නා කලා කරුවෝ ❤අහගෙන ඉන්න ත් ආසයි .
ස්තුතියි කැලුම් bro
බොහොම ස්තුතියි
@@kalumwijesooriya 👍 අපේ තවත් නීහත මානී දක්ෂ නළු වෙක් නීරෝශන් වීජේසීංහ ඔබේ වැඩ සටහනක දකීන්න ලැබේවා කියලා පාර්ථනා කරන්න වා 🙏රැල්ල ට යන්නේ නැති දක්ෂ නළු වෝ.
Godak stutiya obata mewan vishistha shilpiyek wana amiththa weerasinghe regena awata.
Emenma sabeetha perera msya damayanthi sujatha attanayake swarna mallawarachchi samanthi lanarold geetha kanthi Jayakodi sarath de alwis mema programme ekata genwanna. Obata deeragayusha ha subhasinshanaya magen mama rasika
දකින්න නැති මෙවැනි රංගධරයන් පිළිබඳව රසවත් තොරතුරු ලබාදීම ගැන කැලුම් ඔබට ප්‍රණාමය
🙏🙏🙏🙏💐
හරිම පරිනත කථා බහක්.❤❤❤
බොහොම ස්තුතියි 🙏💐
mr.kelum thank you very much bringing a gem of a person like mr.amiththa weerasinghe.
My pleasure
Please share this video 🙏
Amitha weerasinghe suba annnngathayak ayiyaaaaaaaaa
Really enjoyed the program. His discourse is very high, having understood life through experience. අපේ ජීවිතවල arrears නැත්තෙ ඇයි කියලත්, සරල වෙන්න පුළුවන් කොහොමද කියලත් ඔහු කියූ දේවල් හරි වටිනවා. කාලෙකින් නළුවෙකුගෙන් වැදගත් කතාබහක් අහන්න ලැබුනා. කැලුම් ඔබේ වැඩසටහන ගැන ඔහු කී දේවල් හරියටම හරි. Trending වෙන්න බලා ගෙන බාල වැඩසටහන් නොකරන තාක් ඔබේ වැඩසටහන ඉහලම තැනක තියෙන බව මටත් විශ්වාසයි. මම කවදාවත් ඔබේ වැඩසටහන phone එකේ බලන්නෙ නෑ. ටීවී එකේ බැලුවාම තමයි මට එය වින්දනය කරන්න පුළුවන්. ඔබට ජය!
බොහොම ස්තුතියි ඔබතුමියට මේ බොහොම වටිනා ඇගයීමට 🙏🙏🙏💐💐💐💐
මේ තම්යි මට ලැබෙන සම්මාන
බොහොම පිං
@@kalumwijesooriya ❤️🌹
හරි වටිනාකම් දන්න කෙනෙක්.
බොහොම ස්තූතියී කැමතිම රංගධරයෙක් ❤ හැකියාවක් ඇත්නම් ග්‍රේස් තෙන්නකෝන් සහ ප්‍රියා රනසිංහ යන ප්‍රවීන රංගන ශිල්පිනියන්ව රැගෙන එන්න.
Nice to see ' Soorathissa- Yashorawaya with 'Nihal - Dudaruwo' 🙂.. Takes you down the memory lane. These were quality dramas we grew up watching . Very sensible conversation. Versatile actors. Pity the industry seek no knowledge from actors like this nowadays. Thank you Kelum for your classy style of work as usual 🎉🎉💕🙏💕
Thank you so much for your kind words 💐💐💐💐
Amiththa ayyeeèeeeeeee
මේ නාළිකාවේ විකාශය වෙච්ච හරවත්ම සංවාදයක් 👍
බොහොම ස්තුතියි 🙏💐
ඒ කාලෙ ටෙලිනාට්‍ය ජනප්‍රිය වෙන්න වගේම ගුණාත්මක වෙන්නත් ප්‍රධානම හේතු වෙන්න ඇත්තෙ ඒ කාලෙ තිබුනෙ රූපවාහිනී නාළිකා දෙකයි තුනයි සතියට එක දවසයි එක episode එකක් telecast වෙන්නෙ අද වගේ හතු පිපෙන්නාක්මෙන් කසිකබල් නිර්මාණ බිහි උනෙත් නැහැ අද රූපවාහිනී නාළිකාම කීයක් තියනවද අපේ රටේ සතියකට ටෙලිනාට්‍යය කීයක් telecast වෙනවද ටෙලිනාට්‍යය නිෂ්පාදකයන්ට තිර පිටපත් කරුවන්ට චරිත හදන්න වෙලා තියන්නෙත් චැනල් අයිතිකරුවන්ට අවශ්‍ය විදිහට ..ඉතිo ඒ නිර්මාණ ගුනාත්මක භාවයෙන් අඩු උනත් වැඩි උනත් චැනල් අයිති කරුවන්ට ඒක අදාලම නැහැ ඔවුන් බලන්නෙ ඔවුන්ගෙ නාලිකාවෙ පැවත්ම විතරයි ..ඉතිo කොහොමද හොඳ නිර්මාණ බිහිවෙන්නෙ අපේ රටේ..🤔🤔🤔🤔🤔
👌👌👌👌👍💐
එදා tele නාට්‍ය හැදුවා, අද tele නාට්‍ය ගහනවා. එදා අපි tele නාට්‍ය බැලුව, අද අපි tele නාට්‍ය කනවා. සංස්කෘතිය, සෞන්දර්ය, කලාව වෙනුවට ඒවා බැඳලා කවන තත්ත්වයට නාලිකා අපිව පත් කරලා.😢
අයිරංගනි සේරසිංහ.මහත්තම්යඑක්ක.වැඩසටහනක්.කරන්ඩ.පුලුවන්නං අගේකරන්නවා.කලුම්අයියේ.එතුම්යෙ.දිර්ඝඅයුෂ.ලැබේවා🙏🙏🙏
🤔🤔🤔🤔
ඉතාමත් සංයමයකින් සිදු කළ කතාබහක්..සිත නිවන කතාබහක්💐💐💐
බොහොම ස්තුතියි
ඒත් මේ වගේ නිවුණු ගුණාත්මක වැඩසටහන් බලන්න අපේ බොහෝ දෙනෙක් කැමති නැහැ
@@kalumwijesooriya ඒකට පිළිතුරත් මේ කතාබහ ඇතුළෙම තියෙනවා නේද???😊😊😊
@@I.A.B.-yo3st 👌👌👌💐
Oba tuma ragapau godak kata api baluwa apa punji kala adawagama adat obatuma adawagama budu sarani oyalata
Everything would be better if more people were like you loku aiya...
You are an incredible human. No words to say the way you explain things
beautiful interview ❤️
Thankyou Kalum
My pleasure
Please share this video 🙏
කැලුම් අයියා.............🌹🌹🌹
💐💐💐💐🙏🙏👍
හරිම කැමති රංගන ශිල්පියෙක් ❤
👌💐
මේ වගේ අය කලාවෙන් ඈත්වීම අපරාදේ .....
ඔහු කලාවෙන් ඈත්වෙලා නෑ, වටිනා නිර්මාණ තෝරා බේරාගෙන කලාවට සම්බන්ධ වෙන කෙනෙක්, රැල්ලට රගපාන අය නොවෙයි, එයයි විශේෂත්වය.
Harima agei ape kale sundarama dennek thanks kalum amiththa gennuwata mama London idan balanne ❤
Bohoma isthuthi
Digatama balannako
I was looking for your video from early morning aiya. I thought of asking you.
Today's a good selection. After a long time I saw Amiththa.
Thank you so much dear NANGI 💐
සමිමා සමිබුදු සරණයි කැලුමි සර්🙏🙏🙏🙏🙏🙏
ඔබටත් තෙරුවන් සරණයි චිත්‍රා
යශෝරාවයේ පොඩ්ඩා
මම මෑතකදි තමයි යශෝරාවයේ කොටස් ටික හොයාගෙන බැලුවෙ. හරිම ලස්සන ටෙලිනාට්‍යයක්. ඒ වගේ ලස්සන ටෙලිනාට්‍යයන් දැන් නැහැනෙ සර් බලන්න😒. වෙනද වගේම අදත් හරිම ලස්සනයි සර් වැඩසටහන👏👏👏 ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏
බොහොම ස්තුතියි 💐💐💐💐
ඔබටත් තෙරුවන් සරණයි
අදත් ලස්සන කතා බහක්
🙏💐
අදහසක් පළ නොකර ඉන්න බැරි උනා මෙ සුන්දර කතා බහ බැලුවාම ,හිත හිත හිටපු දේ ඹබ අන්තිමේදී ඇහැව්වා අපි කැමති ඒ ඹහුගේ දරු වන් ගැන අපි රසිකයෝ විදියට කැමතියි අපි ආදරය කරන නළුනිළියන් කොටසක් ඉන්නවා එ අය ගැන දැන ගන්න , ස්තූතියි කැළුම් මහත්මයා ඹබට , ඉස්සර වගේ ලස්සන නාට්‍යය දැන් නැතිතරම් ඒ චරිත තුල අපිත් ජීවත් වූ වන් වගෙයි ඒ තරම් දක්ෂ රංගන විලාශයන් ඒ යුගය දැන් ආයෙ නම් දකින්න පුළුවන් ද?? ජේසු පිහිටයි ඹබ දෙනාටම දීර්ඝායු ලැබේවා ❤❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමාට 💐
Another versatile actor. Thank you Kalum. Great choice for an interview
Thank you so much for watching