Your observation is co 19:46 rrect, I don't know why the presenter doesn't give due respect to. Professor, even president AKD did. I believe presenter has some hidden agenda. @@kuruppuarachchiw4160
We are deeply grateful to Professor Gomika for choosing to serve our country with such high dedication and excellence. Your immense knowledge, advanced education, and commitment to sharing wisdom are a source of inspiration.
හරිම වටිනවා මෙතුමලාගෙ කැපකිරීම.සිරසටත් ස්තුතියි මෙිවා ගැන ජනතාව දැනුවත් විය යුතුයි.
අපි ගෝමික මහතාගෙ සාකච්ඡා ඔක්කොම බලනවා. නියම බුද්ධිමත් ශ්‍රීලාංකිකයෙක්.
Me too
Product of D.S Senanayake College Colombo 07
පැරදිච්ච හොරු ප්‍රමෝට් කරන්නේ නැතිව මේ වගේ රටට වැඩ දායක කතිකා හරිම අගෙයි
ඇත්ත, පැරදිච්ච අය උඩට ගේන්න නරකයි, එයාලව මිනිස්සු එපා කියලනේ තියෙන්නේ .
True ❤❤❤❤
Exactly .bro.
පැරදුණු උන් මඩ වලට topics හොයමින් ඉන්නෙ.
උන් ට 5 දෙනෙක් select කරගන්න බැරි ව නානවා .
වසර 76 ගිහින් උන්ට හදන්න බැරි උනු සුපර් පොස්පේට් npp ආන්ඩුවෙන් Dr Gomika ඇතුළු experts set eka සෙට් වෙලා ලබන අවුරුද්දේ වෙලදපොලට දාන්නයි යන්නෙ .ඔන්න වෙනස
Sjb උන් නිකං තප්පුලනවා විතරයි .
උන්ගෙ හඩ මිස වැඩ නැත .
Npp එකෙ හඩ නැත වැඩ ඇත .
Commenting from italy
ස්තූතියි , විශ්ව මාතාවට ස්තූතියි , අපේ රට මෙවැනි තත්ත්වයකට පත්කිරීම ගැන .
exactly that's what needed at this moment.
මට හරි ආසයි අපේ රටේ නිශ්පාදනයක් දකින්න..
මමත් 😂😂😂
Demand eka naha😂 ekake jeppo phosphate hadanna wiruddawa
Me too ❤️
@@warsil3735 demand na? pohora? lankawe..mole puke wage tiyenne
Matath
මෙම පොහොරවලින් අපේ ජනතාවට අඩු මිලට ආහාර ලබා දෙමු ජයවේවා මාතෘභූමියට ජයවේවා !!!!
සුන්දර මනුෂ්‍යයෙක් පිංවන්තයෙක් රටට ණය නැති
ඇත්තමයි ගොන්නු උදලු නොගැහුවොත් කෙරෙන වැඩේ ලෝකයක් වටිනව මගේ මව්බිමට ස්තුතියි මහාචාර්යතුමා
ලංකාවේ පිනට ඉගෙන ගෙන සුද්දන්ගේ පස්ස හේදුව එකෙක්
එහෙ කෙලවෙනකොට නාකි වෙනකොට්ර ආයෙත් රට හුරන් කන්න ඇවිල්ල
මුන්ට තමයී ප්රරයෝ කියන්නේ
එතුමා නීහතමාණී උගත් ශ්‍රී ලාන්කිකයෙක් රටට වාසනාවක්
අපට විශාල හයියක්
දෙවනවරටත් ඔබට තෙරැවන්
සරණයි
චන්දෙ නොදි හිටපු මට ඔබ තුමා තමයි හෙතුව උනේ මාලිමාවට චන්දෙ දෙන්න....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍👍👍
හිත සතුටින් පිරෙනවා මගෙ රටට හොද කලක් යයි කියලා ..ඔබ තුමාලට පිං..රටට ණය නැති පුතුන්..❤❤🎉🎉 තෙරුවන් සරනයි මහාඇදුරාණෙනි,
සිරසට බොහොම ස්තුතියි , මෙවැනි වැඩසටහන් ජනගත කිරීම සම්බන්ධයෙන්..............🙏❣️🙏
මේවා ගැන ජනතාව දැනුවත් කිරීම කාලෝචිතයි ස්තූතියි
Professor Gomika, respect you, ඔබගේ පැමිණීම අපගේ ජාතිය පොහොසත් කරන අතර සැමට දීප්තිමත් අනාගතයක් ගොඩනැගීම සඳහා ඔබ දරන උත්සාහය අපි ඉතා අගය කරමු."
රටක ජනමාධ්‍ය වගකීම සිරස හරියට ඉටු කරන බව පේනවා.ඒකට අපි සිරසට මල් මිටක්.ස්තුතියි ඔබ සැමට
ඉතාමත් වටිනවා. කරුණාකර රට ගිලගන්නා විෂ ආහාර , දියවැඩියාව ගැනත් කටයුතු කරන්න.
රටට නයනැති මිනිස්සු 🎉 හෙට අඳුරු නැති රටක් අපේම බලාපොරොත්තුව ❤ මාධ්‍ය විනය දැනුම ගැන උනන්දුවන අලුත් දරු දැරියන්ට අශෝක ඩයස් ල හොඳම ආදර්ශ, මේ රට ගොඩනගන්න ලොකුම වගකීමක් ජනමාධ්‍යය ටත් තියෙනවා 🎉🎉
ලක්ෂ ගනන් වැටුප් අතහැර දාලා තමන්ගෙ රට දියුණු කරන්න ආපු හොද මහත්මයෙක්🥺❤️
ජාතියට මෙතුමා වටිනා කෙනෙක් ලංකාවේන් ඉගෙනගෙන ලංකාවට සේවය කරන්න ඔබට දැන් නිදහසේ වැඩ කරන්න පුළුවන් දේශපාලන වෙනස හොද දෙයක්
ඇත්තටම මේවා දැකලා නිකන් ඉන්න එපා සාමාන්‍ය ජනතාවට පැහැදිලි කරන්න. මේක දකින අයට පුලුවන්
අශෝක ඩයස් මහතානෙණි ඔබ ඉතාම සංයමයෙන් මහාචාර්ය තුමා සමග කල සංවාදය ඉතාම ආකර්ෂනීයයි.ඇත්තෙන්ම මාද්‍ය කරුවාගේ වගකීම ඔබ මනාව ඉටු කරන අපූරු මාධ්‍ය වේදියෙක්.ඔබ නාලිකාවේම සේවය කරන රොෂාන් වටවලට සංයමය සාකච්ඡාවක ඇති ගුණාත්මක භාවය තේරුම් ගන්න හැකියාවක් නොමැති වීම ඉතාම කනගාටු දායක තත්වයක්.මේ රටේ මිනිසුන් දේශපාලනිකව වගේම හැම ක්ෂේත්රයකම වෙනසක් බලාපොරොත්තුව සිටින කලක ඔබ වැනි මාධ්‍ය වේදියකු මෙය කියවා ගැනීම රටට මොන තරම් වැදගත්ද.
ගෝමික කියා ඇමතීම ගැන එකඟද?
කතිකාවත ආරම්භයේදීම මමත් ඔය කාරණාව detect කළා.ඇත්තටම කණගාටුයි,ඒ වගේම කේන්තියකුත් ආව මේ වගෙ උතුම් සහ උගත් මැතිතුමෙතකුට නිකම්ම නමින් ආමන්ත්‍රණය කරනව දකිනකොට.@@kuruppuarachchiw4160
Chamuditha wage 😂😂😂
Your observation is co 19:46 rrect, I don't know why the presenter doesn't give due respect to. Professor, even president AKD did. I believe presenter has some hidden agenda. @@kuruppuarachchiw4160
@@kuruppuarachchiw4160 'ගෝ'ත් එපා. නිකම්ම මික කියමු ☺️
මෙන්න මේකයි වෙනස කියන්නේ❤❤ .. නැතුව එක පාරටම හාල් ගෑස් තෙල් අඩු කරන එක නෙමේ.. මේ දේවල් කරද්දී තමා අනික්වා පියවරෙන් පියවර අඩු වෙලා යන්නේ.. ජයවේවා❤.. මාරම සතුටුයි
ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ අපේ ලංකාවේ එළවළු කාලත් ඉවරයි
@@MithunKzzකෙළවෙනකම්ම බලන් ඉන්න මිනිස්සු තමයි ඔයාලා.
ඒ අය දැන් කලබල වෙලානෙ ඉන්නෙ ඔහොම ඉන්න දෙන්න Npp. එකේ ඉන්නෙ බුද්ධිනත් silence කට්ටියනෙ 👍🧭👍
ඔබ ඇතුලු සියලුම කණ්ඩායමට ආශීර්වාදය සහ ස්තුතිය.
ඔබ තුමා ඇතුලු සියල්ලටම පිං අපේ රට ගොඩ නැගිම සදහ උර දීම ගැන මෝඩ අමන දේශපාලුවන් හප කරන ලද අපේ මවබිම ගොඩ නැගේවා ඔබතුමන්ලාට දීර්ගායු වේවා..
කෝ කරනවා කීවේ ..ඔය කරන්නේ ❤❤❤මේවාට වැඩි publicity එකක් media වලින් ලබා දිය යුතුයි ...සාමාන්‍ය ජනතාවගේ දැන ගැනීම සදහා ❤❤❤❤❤❤❤❤මාලිමාවට
අනිවාර්යයෙන්ම 👌
හිරු වගේ මීඩියා උන් හොයන්නෙ හාල් පොල්. මේව තමයි වැඩ.
ඒ වෙලාවට පමනක් සතුටු වෙන හිනහ වෙන අයයි හිරු ට ඕන වෙලා තියෙන්නෙ. දැනුමට මොළයට ලාභයක් වෙනවට හිරු ල කැමති නෑ. රැවටිල්ලෙන් ජනතා කොටසක් රඳවාගෙන ඉන්නව විතරයි.
ඔබ වැනි විද්වතුන්ගේ පැමිණීම නිසා අපිට සැනසීමක් ලැබුණා ..ඔබතුමාට පිං!!!
රටේ අනාගතය වෙනස් කරන නිවහල් චින්තනයක් සපිරි අපේ වටිනා සම්පතක් තමයි ගෝමික සර්, මෙතුමගේ කැප කිරීම හරිම අගනේයි, ජයෙන් ජයම වේවා මගේ මව් රටට
හොද වැඩක් මාලිමා රජයට ස්තූතියි
අශෝක ඩයස් මම කැමතිම මාධ්‍යවේදියෙක් සැබවින්ම ඔහු මෙම ක්ෂේත්රයට ආදර්ශයක්
ලංකිකයන් වන අපි සියලු දෙනා අවංකවම අපගේ රට ගොඩනැගීමට සහය දිය යුතුයි. මඩ ප්‍රචාර වලට රැවටිලා හැමදේම වුවේචනය කරනවා වෙනුවට ඉවසීමෙන් රජයට සාදාරන කාලයක් දෙන්න. 🙏🙏
ආදරේයි මහාචාර්යවරය තුමනී ...
කොහොම හරි අපේ රට ගොඩ ගමු ..❤❤❤❤❤
ඔබ වැනි විද්වතුන් රටට ආදර්ශයක් ආඩම්බරයක් සිරසටත් ස්තුතියි
මේ වගේ වැදගත් දේවල් අහන්නේ සෑහෙන්න කාලෙකින්❤
මහාචාර්ය තුමා කොහොම හරි මෙ රට ගොඩ ගන්න ගොඩක් පිං
ජය වේවා මැතිතුමා....ඉදිරියටම යන්න❤
තෙරුවන් සරනයි රට වෙනුවෙන් කරන මෙහෙය අති සාර්ථක වේවායි අපේ ප්‍රාර්ථනාව ඉස්තුතී ඔබ තුමාට
Asdekata කඳුළු එනවා මේවා ඇහෙන කොට නැවත nawayugayak බිහිවේවා දේශපාලනයෙන් තොරව hithamu
දියුණු රටවල ප්‍රදාන ලක්ෂනයක් තම R & D (පර්යේෂණ සහ සංවර්දන) මත කරන ආයෝජන සහ රජයේ මුදල් වෙන් කිරීම . සහ ස්ථාවර ප්‍රතිපත්ති තිබීම. රටට සුබ ලකුණක්
මහාචාර්ය තුමාගේදේශනයක්අහනඑකමභගයක්🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ඡන්දය අපතෙ ගියේ නෑ..... රට ගැන පුදුම ආඩම්බරයි...
හරිම ආඩම්බරයක් දැනෙනවා .❤❤❤❤❤❤❤❤❤
සියළු දේ සාර්ථක වේවා ,ගෝමික මැතිදුන්
මෙතුමා මටනම් ඡාතික වස්තුවක්❤❤❤
අපේ රටට ඡනතාවට ඡයෙන් ඡය වේවා👍👍👍❤️❤️❤️💪💪💪
Obata newe ratatama
@@sldiomendtv5840 ❤️❤️❤️
අපේ බලාපොරොත්තු ඉටුවෙමින් පවතී.
ඉතාමත් වටිනාකමක් ඇති උතුම් මිනිස් ගතිඇති මහත්තුරු ❤ගෝමික මහත්තයා ට වැඩ කිරිමට ශක්තිය ලැබෙිවා දිර්ඝායුශ ලැබෙිවා ❤
මේක කොච්චර ලොකු දෙයක්ද රටේ ආර්ථිකේට කියල තේරෙන්නත් හැබැයි ඉතින් මොලයක් තියෙන්න ඕනෙ. 😂සජියට, රනිලට, නෑ-මොලයට චන්දෙ දුන්න අයට අමාරුයි 😂
පුදුම සතුටක් දැනෙන්නෙ මේ කතා ඇහෙනකොට.❤ බුද්ධිමතින්ට තැන ලැබිල රට දියුණුවෙනව. ස්තූතී සිරස. මේවගේ බුද්ධිමතුන් ගෙනත් සාකච්චාතියල ජනතාව දැනුවත් කරනවට.
මෙි පින්බිම පෝසත් රටක් ලස්සන රටක් කිරීමට ශක්තිය නිරතුරැව ලැබෙිවා!!!
මහාචාර්යතුමනි ඔබතුමාට තෙරුවන් සරනයි
ස්තුතියි මහාචාර්යතුමා. ඔබලා රටට දෙවිවරැ වැනියි
වටිනාම වියතෙක්,වටිනා වැඩක්,ව්ටිනා කාලයක්.ජයවේවා!
ජන්දය දුන්නා කියලා පැත්තකට වෙලා ඉන්නෙ නැතුව දැන් අපි හැමෝම කම්මැලි නැතුව රට දියුණු කරන්න ආන්ඩුව එක්ක බැහැලා වැඩ කරමු ❤💪👍
ඉතා වටිනා සාකච්ඡාවක්. ඇහැට කඳුලු එනව අහං ඉන්න කොට. මහාචාර්ය ගෝමික මහතාට වැනි මිනිසුන් රටකට වාසනාවන්.
අපි දුන්නු චන්දේ සාධාරණයි රට ගොඩ නැගිමට දායකත්වය ලබාදීමට ඉදිරිපත් වීම පින් .ජයවේවා !!
රටක් වටින මනුෂ්‍යත්වය පිරුනු හදවතක්.. ජාතියේ පිනට පහල වූ මෙම මොහොතේ ඔබලා වැනි දෙවි වරුන්ට රටේම ආයුශ භාරයි.. බුදුසරණයි...
නියමයි සර් සිරීලන්කා ප්රරඩක්ස් made in Srilanka නමින් ලෝකෙට ගෙනයමු ලෝක නිස්පාදන වලට වඩා ගුණාත්මක කරල තරගයක් දෙමු
ජයවේවා ශ්‍රී ලංකා
ඔබතුමාලගේ දැනුම මේ මොහොතේ අපේ රටට අත්‍යවශ්‍යයි, ඒවගේම අපි ඔබතුමාලට අනෙක වාරයක් ස්තුති කරනවා අපගේ මාතෘ භූමිය වෙනුවෙන් කැපවෙලා කිරීම සම්බන්ධයෙන් 🙏🙏❤️❤️❤️🙏🙏
We are deeply grateful to Professor Gomika for choosing to serve our country with such high dedication and excellence. Your immense knowledge, advanced education, and commitment to sharing wisdom are a source of inspiration.
හරිම හරවත් සාකච්ඡා ගෝමින් උඩුගමසූරිය මහතාට සහ අශෝක ඩයස් මහතාට අපගේ උණුසුම් සුබපැතුම් ජයවේවා
මාලිමාවට ජය රටට අනුර ජය ජවිපෙට ජය ❤❤❤ඔබතුමාට ජය
ජරාජීර්ණ වූ තැනකින් ලංකාමාතා ගලවාගැනීමට මාලිමාවට චන්දයදුන් සැමටම
ජයවේවා...!!!
පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?
කාරුණික ඉල්ලීමක්, ඉතාහොද අයවැයක් ඉතාම ඉක්මනින් ඉදිරිපිත් කරන්න.
දින එක්කම එයාල කිව්ව..මේ සතියෙ අතුරු සම්මත ගිනුමක් එලියට එනව පලවෙනි මාස 4ට..ජනවාරි මාසෙ අයවැය ඒවි
Great discussion.Thank you for both of you.
ඡයවේවා ස්තුතියි සිරස ඩයස් සහෝ ඡාතික මෙහෙවරට 🎉
රට ගැන කැක්කුමක් හා දැක්මක් ඇති විද්වතෙක් ගෝමික මහතා . මුළු වැඩසටහන පුරාම දැක්කේ එක් අයෙක් පිම්බෙන්න හදන්නේ නැති ලස්සන සාමුහික ප්රයත්නයක් . ඉතා අගනා පැතිකඩක් .
උගත්කම කියන්නෙ නිහතමානී
කමයි එතුමාට තෙරැවන් සරණයි
අනේ ඔය මහාතට බොහෝම බොහෝම පින් ❤️❤️❤️❤️❤️❤️
යූරියා සහ අනිකුත් පොහොර වර්ගත් රට තුළම හදන්න
යුරියා ප්ලාන්ට් එකක් ඉස්සර සපුගස් කන්දේ තිබුණා. හැත්ත හතේදී බලයට ආපු යූඑන්පි ආණ්ඩුව පස්සේ කාලෙකදි ඒක වහලා දැම්මා.
මමත් ඒකෙ වැඩ කරපු කෙනෙක්.
@@donwinjesinhga7358 ඉස්සරහට හදනව මෙයාල. Manifesto එක අරන් බලන්න.
රටට ණය නැති මේ වගේ පුද්ගලයෝ තවත් බිහි වේවා ....
ඇත්ත වාසයෙන් ape රටේ සම්පත් තමයි ඉතින් මෙතුමා .හොඳ වැඩක් ජයවේවා සිරස ❤❤❤
මේ වගේ ව්ද්වත් අය සමග සාකච්ඡාමගින් ජනතාව දැනුවත් කිරිම වැදගත් ස්තුතියි සිරස ට
"තම රට දේ සිරි සැප දේ" ආදරණීය, උඩුගම සූරිය විද්වතාණෙනි! අපරටේ ජනතාවට සැපවත් ජීවිතයක් උරුම කර දීමට නිස්සරණ අධ්‍යාශයෙන්, කෙරෙන උත්තුංග, කායර් භායර් ට අපගේ හෘදයංගම උනුසුම් සුබ පැතුම්! ජයශ්‍රී! ♥️😔🎓😉🙏❤️♥️❤️❤️🎓🙏🙏✅✔️📍
මෙි සාකච්ඡාව අපේ බයියන්ට දරා ගන්න බැරි වෙිවි..
තේරෙන්න එපායැ
කාලේක ඉදන් බලන් ඉදපු project එකක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා❤
අනිවාර්යෙන් බලනව මෙතුමාගේ වැඩසටහන්..❤❤
ගෞරවණීය මහාචාර්යතුමනි ආඩම්බරයි. අපි දෙනෙත් දල්වා බලා සිටිමු.
Obathumata Bohomathma Isthuthi ❤❤❤❤❤
Malimawata jayen jaya 💕🌹💕
හරිම සන්තෝෂයි respect sir professor gomika
ජයවේවා ♥️♥️♥️💪
අනුර හදන්නෙ හොරු අල්ලන එක පැත්තක තියල අත්‍යාවශ්‍ය ආහාර ස්ථාවර කරගන්න පොහොර ටිකත් අපේ රටේ හදාගෙන ඒක හරි මොකද ඉස්සෙල්ලම හොරු අල්ලන්න ගියොත් හොරු කරන්නෙ උන්ගෙ යාලුවො උන අත්‍යවශ්‍ය භාන්ඩ ගෙන්වන උන් දම්මල රටේ ආහාර හිගය ඇති කරල ජනතාව ආන්ඩුව එපා කරවන එක
සිරස ස්තුතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන
සමහරැ රට ෙගාඩනගන්න අවන්කවම උත්සහ දරන අතර සුපුරැදු රැවටිලි කාරෙයා් ෙමි රට තව තව ආපස්සට තල්ලු කරන්න හදනවා, එෙහම කුහක අය ඉන්න රටක සිරස ෙමි කරන ෙස්වයට ෙබෙ ෙහවින්ම ස්තුතියි👍👍👍
මහාචාර්ය ගෝමික මැතිතුමණි ඔබතුමා ජීවිතයේ සැප සම්පත් අතහැරදමා උපන් බිමට ආවෙ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මේ රටේ අසරණයන්ට ලබාදීමට .එය මහා පුන්‍යකර්මයක්.ඔබගේ බලාපොරොත්තුවම ඉටුවේවා .තෙරුවන් සරණයි.
රජයේ එක එක කොටස් ගහ ගත්තේ මංකොල්ල කන්න පුලුවන් වැඩිම කුට්ටිය කඩා ගන්න... පහත් අරමුනු නැත්නම් ඕනම ප්‍රොජෙක්ට් එකක් හැමෝගේම සහයෙන් ඉදිරියට ගන්න පුලුවන්...... අයින් කරලා හරියන්නේ නෑ... හොරකමට පුරුදු උන එකෙක් දෙන්නෙක් අවස්තාව දීලම... අවු 5කට ඇරියා නම් අනිත් එවුන් නිකම්ම හැදෙනවා...
අවුරුදු 20 න් විතර ආශාවෙන් සවන් දෙන සාකච්ඡාවක්. සතුටුයි.
" සිරස " ට බොහොම ස්තුතියි.
තමාට පෙර රට .පාසලේ ආදර්ශයම තම රටට පෙන්වීමට උත්සහය ගන්නා බුද්ධිමත් මහාචාර්ය්තුමනි ඔබේ ධය්රිරියට අපේ ප්‍රනාමය.🎉🎉🎉🎉❤❤❤❤💐💐💐💐🙏🙏🙏🙏👍👍👍👍
මේවා හරි විදිහට සමාජ ගත කරණ එකට බොහොම ස්තූතී සිරස ❤ අපේ රට ස්වංපෝශිත දියුනු රටක් වෙනවා දකින්න අපි හරිම අසයි 😊
දුර දැක්මක් ඇති සැබෑ මහත්මා ගති ඇති උගත් සුදුස්සෙකුගේ දැක්ම බාලපරපුරට අතදිය හැකි ඔබ තුමාගේ පැමිණීම අපේ රටටත් අපටත් ආඩම්බරයක්
තෙරුවන් සරණයි
Good job God bless you🎉
අපි දුටු සිහිනය
මමනම් හිතන්නේ අඩුම 2%ක්වත් වියදම් කරන්න ඕනි අපි මේ වෙලාවේ. ඉක්මන් වැඩිවීමක් අපි ගත යුතුයි මේ ක්ෂෙත්රයේ. අපේ රටේ මානව සම්පතෙන් සෑහෙන දෙයක් කරන්න පුලුවන් මේ වගේ දේකට වියදම් කිරීමෙන්.
පරිසර වාර්තා ආදිය ලබා ගැනීමට ටික කලක් ගතවේවි.
අර හිටපු කට්ටියට දෙන ආරක්ෂාව අයින් කරලා මෙන්න මේ මිනිස්සු ආරක්ෂා කරපල්ලා 💐🫡
Definitely
Good Job npp ❤ grazie obata
ඉතාමත් හරවත් කතිකාවක්
මිහිබට දෙවිවරු.ඔබතුමාට අපගේ පුණාමය.
මිහිබට දෙවිවරු.ඔබතුමාටඅපගේ පුණාමය.
කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් ❤❤❤. කලින් රජයක් උත්සහ කරේ නැත්තේ ඇයි කියලා කවුරු හරි දන්නවාද 😢. නැත්නම් කරලා අසාර්ථක උනාද 😢
මේ තරම් වටිනා මහත්මා ගුණ පිරැණු දක්ශ බුද්ධිමත් කතා අහන්න අපි පින් කරලා නේ. NPP ආණ්ඩුව සදාකාල් දිනේවා !!!
හරිම සතුටුයි .ජයෙන් ජය!
මාලිමාවට චන්දය දුන්නු අපි සතුටින්
OW..A..ALA..❤❤❤❤❤❤A.K.D ❤❤❤❤❤❤❤❤. N.P.P ❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤GOMEKA..❤❤🎉🎉🎉❤❤❤❤