වන්නකු මෙතඩ් කියන්නේ කන බ⁣ණේම නෙවෙයි. පැය ගණන් Excercise කරාට බඩ අඩුවෙන්නේ නෑ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • වෛද්‍ය ජානක වන්නකු සමග චමුදිත සමරවික්‍රම.
    Dr. Janaka Wannaku On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 638

  • @R.N.fernando
    @R.N.fernando 9 หลายเดือนก่อน +95

    මාව කිසි කෙනෙක් control කරන්නේ නෑ මගේ බිරිද ඇරෙන්න...
    Respect Doctor 👏👏👏

  • @ashengunathilake8663
    @ashengunathilake8663 10 หลายเดือนก่อน +68

    මම වන්නකු වාදියෙක් .......මම නමි ගොඩ ඩොක්ටර්,....ඔබට බොහොමත්ම ස්තුති❤🙏🇱🇰🇦🇺

  • @chathukalpi9548
    @chathukalpi9548 9 หลายเดือนก่อน +59

    ඇත්තටම Doctor ගේ ඉවසීමට respect...🙏🙏

    • @Sheeli12
      @Sheeli12 9 หลายเดือนก่อน +1

      බුද්ධිමත් මිනස්සු

    • @wtharangedoolwela1683
      @wtharangedoolwela1683 5 หลายเดือนก่อน

      😂😂

    • @hemapalapatabadige8128
      @hemapalapatabadige8128 3 หลายเดือนก่อน

      මට හිතෙන්නේ chamuditha වේගවත් වැඩි..

  • @lakmisenarathne1510
    @lakmisenarathne1510 9 หลายเดือนก่อน +28

    ඒ doctor නම් හරිම වැදගත්ව බුද්දිමත්ව පිලිතුරු දෙනවා,, ❤

  • @jpSL
    @jpSL 10 หลายเดือนก่อน +96

    මේ චමුදිතයගේ වැඩසටහන් ඉදලාහිටලා හරි බලන්ඩ හිතන්නෙ එන මිනිස්සුන්ගේ වටිනාකම නිසා,හිසරදයක් මේ යකා නම්.

    • @nava9250
      @nava9250 10 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත

    • @shirankarunarathne8236
      @shirankarunarathne8236 9 หลายเดือนก่อน

      සහතික ඇත්ත මුගෙ ප්‍රශ්ණ අහන විලාසය මහ විකාරයක්.

    • @skmedia5858
      @skmedia5858 9 หลายเดือนก่อน +3

      කියලා වැඩක් නෑ

    • @hashichathurika975
      @hashichathurika975 9 หลายเดือนก่อน +2

      👍

    • @duleekajeewani7632
      @duleekajeewani7632 9 หลายเดือนก่อน

      Aniwaryen

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 9 หลายเดือนก่อน +121

    චමුදිතට සවන් දීමක් ඇත්තෙම නැහැ බුරනවා විතරයි අපිට අහගෙන ඉන්න අමාරැයි

    • @Hasi_era
      @Hasi_era 9 หลายเดือนก่อน +4

      ඒ style එක හොදයි. වෙලාව කන්නේ නෑ අනිත් එක ආතල් හිනා යනවා අහන ඒවාට

    • @kaveeshapahasara1270
      @kaveeshapahasara1270 9 หลายเดือนก่อน +1

      aka sartakai program 1k activi

  • @nilminichandrasena5758
    @nilminichandrasena5758 9 หลายเดือนก่อน +54

    චමුදිත ඔයා ඉස්සරහ ඔය ඉන්නේ දේසපාලුවෙක් නෙවෙයි ඔයිට වඩා හැදියාවකින් කතා කරන්න thanks doctor

    • @nelkaperera4045
      @nelkaperera4045 8 หลายเดือนก่อน

      චමුදිත හොදින් අමතනවා මේ හරකට. මුන්ට ඉතිං දොස්තර කිඋවොත් හරී වැදගත්. මීහරක්

    • @shamasilva8453
      @shamasilva8453 7 หลายเดือนก่อน +1

      Doctor kenek kiyanne devikenek wedagath ugath kenek
      Kiyawana ayatanam ugath kamak awashya nehe

    • @udayanganianuradha6532
      @udayanganianuradha6532 4 หลายเดือนก่อน

      ammpl

    • @hemapalapatabadige8128
      @hemapalapatabadige8128 3 หลายเดือนก่อน

      හරියටම හරි සංවර වෙන්න

  • @nera456
    @nera456 10 หลายเดือนก่อน +61

    ඩොක්ට කියන කතාව සහතික ඇත්ත.අත්දැකීමෙන් කියන්නෙ.අද program එක නම් ගොඩක් වටිනවා ❤

  • @Tinomiki
    @Tinomiki 10 หลายเดือนก่อน +82

    චමුදිත ප්‍රශ්න අහන රටාවෙ හැටියට මටනම් චමුදිත එක්ක මින් 5 ක වත් ඉන්ටවීව් එකක් කරන්න වෙන්නෙ නෑ බිම පෙරලගෙන මූනට තඩිබාන හැටි මැවිල පේන්නෙ

  • @ruckyg3177
    @ruckyg3177 9 หลายเดือนก่อน +34

    ඩොක්ටර් වන්නකු කියන දේ 100% logical. මම කාබෝහයිඩ්‍රේට් ගැනීම අඩුම කරල හවස 6ට රෑ කෑම අරන් පැය 16ක් fasting කරන්න ගත්තට පස්සෙ බඩගින්න දැනෙන්නෙම නැහැ. ඇඟට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ. හැබැයි අම්මෝ චමුදිත නම් ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම එකයි 😂 පුදුම කටක් ඒක. කට සැර ගෑණියෙක් මාලු මාකට් එකේ මාලු විකුණනව වගේ 😂

  • @HeliyoSecurity
    @HeliyoSecurity 10 หลายเดือนก่อน +63

    බත් නතර කරලා දැනට දවස් කීපයක් වෙනවා.. පුදුම සැහැල්ලුවක් දැනෙනවා.. ස්තුතියි doctor wannakku 🙏❤️

    • @kavindugimhana2332
      @kavindugimhana2332 9 หลายเดือนก่อน

      Me method eka karanne kohomada

    • @tiktoksrilankagirl
      @tiktoksrilankagirl 9 หลายเดือนก่อน

      ​@@kavindugimhana2332facebook eke wannaku methode kiyala search karanna.

    • @user-ck9wr8nm7r
      @user-ck9wr8nm7r 8 หลายเดือนก่อน

      එකපාරටනම් බැ බත් නතර කරන්න ට්ක ට්ක තමයි බඩ ආවම හරි අපහසුයි

  • @skmedia5858
    @skmedia5858 9 หลายเดือนก่อน +36

    අනෙක් අයගේ දේවල් මං දන්නේ නෑ... මාත් වන්නකු.. වසරක් පමණ වෙනවා.. සීනි නෑ පෙෂර් නෑ.. ගැස්ට්‍රයිස් නෑ... මොන මගුලක් වත් නෑ... ඩොක්ටර් මුණගැහෙන්න කලින් අපි කාලා තියෙන්නේ ජීවත් වෙන්න නෙවෙයි ජීවත් වෙලා තියෙන්නේ කන්න... දැන් ජීවිතේ හරි සැහැල්ලුවෙන් ගෙවෙනවා... ලෝකේ ඔක්කොම කාලවර්ධයෝ නොවෙයි නේ... මේක අපිට හොදයි ... මස්මාලු කන්න බැරි නම් සෝයා හතු කන්න චමුදිත අපි නිරෝගී මේ කියන්නේ 95kg හිටපු මං 57kg තියාගෙන හොද නිරෝගී ජීවිතයක් ගෙවන කෙනෙක් ❤❤

    • @kokilasamuduni1441
      @kokilasamuduni1441 9 หลายเดือนก่อน

      අවුරුද්දක් ගියාද ඔය බරට එන්න

    • @geethgayan
      @geethgayan 5 หลายเดือนก่อน

      ඔයා කව්ද කියල මම දන්නේ නෑ එත් ඔයාගේ අදහස වටිනවා
      Resarch වලින් ඔප්පු කරන්න පුලුවන්නම් තර්ක පිළිගන්න පුළුවන් අහන්නේ සමහර ඒවා ගොන් ප්‍රශ්න මොනා උනත් docter කියන දේ තර්කයක් නෑ හැමෝම හොදට ඉන්නයි ඕනේ ස්තුත්යි

    • @udayanganianuradha6532
      @udayanganianuradha6532 4 หลายเดือนก่อน

      eththa

    • @Nishan84-bn8lb
      @Nishan84-bn8lb 3 หลายเดือนก่อน +1

      මම දියවැඩියාව නිසා කෙටිටු උනා දැන් කාය වර්ධනය කරල සයිස් වෙලා ලස්සනට ඉන්නව මස් බිත්තර මාලු තමා ගන්නෙ මෙි ඩොක්ට හරියටම හරි

  • @dilipaweeratunga
    @dilipaweeratunga 10 หลายเดือนก่อน +45

    අපේ මුතුන් මිත්තෝ කොත ගහල බත කෑවෙ දවස තිස්සෙ කුඹුරක වැඩ කරලා. මේසයක් ළඟ වාඩි වෙලා ඉඳලා ඇවිත් බත කෙලියාම ලෙඩ වෙනවා තමයි

  • @dammivithanage526
    @dammivithanage526 9 หลายเดือนก่อน +10

    මේ වීඩියෝව මම කිහිප වතාවක්ම බැලුවා. චමුදිතගේ ප්‍රශ්න අහන රටාව ගැන බොහෝ දෙනෙක් අප්‍රසාදය පලකරලා තියෙනවා. මම නම් හිතන්නේ වන්නකු මෙතඩ් නොතේරෙණ බොහෝ දෙනෙක් නියෝජනය කරලා ඒ අහන විදිහ තමයි අපි නොදන්නා තවත් වටිනා කාරණා රැසක් ඩොක්ටර්ගෙ මුවින් එලියට එන්නේ. මාත් එම ආහාර රටාව දැන් මාසයක පමණ සිට අනුගමනය කරන්න උතසාහ කරනවා. මම කෙට්ටු කෙනෙක් කෑම අඩු කළාට තවත් කෙට්ටු වුණේ නැහැ. ව්‍යායාම සමඟ මසල්ස් වැඩිලා ඇගේ හැඩය තවත් හැඩවුණා. ගොඩක් පින් ඩොක්ටර් අපිව නිරෝගී කරනවාට 🙏🌷

  • @deepanifernando1329
    @deepanifernando1329 9 หลายเดือนก่อน +26

    පිස්සො කලබල උනාට දොස්තරලා කලබල වෙන්නෙ නැ කියලා කියන කතාව ඇක්ත නෙ

  • @warunabalasooriya9614
    @warunabalasooriya9614 10 หลายเดือนก่อน +44

    80kg හිටිය මම දැන් 68kg. ඇත්තටම බත් තමයි අපිට තියෙන හේනේ.

    • @kokilasamuduni1441
      @kokilasamuduni1441 9 หลายเดือนก่อน +1

      මාස කීයක් කලාද ඔය බර ප්‍රමානෙ එන්න 😮

    • @kaushalyamarasinghe182
      @kaushalyamarasinghe182 9 หลายเดือนก่อน

      Aththa

  • @lakshanmadhushanka8541
    @lakshanmadhushanka8541 9 หลายเดือนก่อน +217

    වැදගත් දොස්තර කෙනෙක් ඉන්න හින්ද බලන්න ආවෙ. ප්‍රෙශර් නගිනව චමුදිතයගෙ කියවිල්ලට..

    • @madurajayasinghe1018
      @madurajayasinghe1018 9 หลายเดือนก่อน +14

      මිට වඩා ලස්සනට අහන්න නිබුනා නේ

    • @sriyanidissanayake5411
      @sriyanidissanayake5411 9 หลายเดือนก่อน

      😂

    • @lesslirajapaksha7825
      @lesslirajapaksha7825 9 หลายเดือนก่อน

      😂

    • @clairmalwatte1454
      @clairmalwatte1454 9 หลายเดือนก่อน +1

      😂

    • @primaldalpathado2668
      @primaldalpathado2668 9 หลายเดือนก่อน

      කියල වැඩක් නෑ. මෝඩ මූසලයෙක්. අපරාදෙ.මේ මූසලය ප්‍රශ්න අහන හැටියට සාකච්ඡාව විනාඩියයි බැලුවෙ. නොදකිං

  • @vindyajeewanthivindyajeewa169
    @vindyajeewanthivindyajeewa169 8 หลายเดือนก่อน +7

    මේ වැදගත් මනුස්සයගෙ වැදගත් දේවල් වලට මං හරීම ආසයි. මේ හාලිය නිසා එපා වෙනව

  • @tharakathalgamuwa7531
    @tharakathalgamuwa7531 9 หลายเดือนก่อน +5

    ගොඩක් වියායාම කලා වැඩක් උනේ නැ..මේ ක්‍රමේ හරියටම හරි.මම කරල පැහැදිලි වෙනසක් උනා..ඔබ තුමාට ගොඩක් පින්

  • @user-jl6js5dl4f
    @user-jl6js5dl4f 9 หลายเดือนก่อน +23

    සරලව ජීවත්වීම සහ පැරණි දිවි පෙවෙත තමයි වන්නකු මෙ තර්ඩ් මම මෙයට අනුගතවී සියළු අසනීප තුරන් කර ගත්තා ඩොක්ටර්ට පිං.

  • @thisaranuwan6902
    @thisaranuwan6902 9 หลายเดือนก่อน +27

    වන්නකු මෙතඩ් කියන්නෙ සුපිරි ක්‍රමයක් 💪💪💪👍👍👍

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 9 หลายเดือนก่อน +9

    හොදම doctor කෙනෙක් ,doctor බය නැතුව ඉදිරියට යන්න කියන්න චමුදිත

  • @niranjala67aveykoon23
    @niranjala67aveykoon23 9 หลายเดือนก่อน +91

    සංවාදය හොද වුවත් චමුදිතගේ කියව්ල්ලට ඉසරදේ හැදෙනවා.

    • @DD-ml3ip
      @DD-ml3ip 5 หลายเดือนก่อน

      😂😂😂😂😅😅😅😅

    • @DD-ml3ip
      @DD-ml3ip 5 หลายเดือนก่อน

      Matath harima hina me kiyawillata....😂😂😂😂

    • @udayanganianuradha6532
      @udayanganianuradha6532 4 หลายเดือนก่อน

      eththa

  • @Black-cx4bj
    @Black-cx4bj 10 หลายเดือนก่อน +40

    8kg වලින් දැනට බර අඩු උණා. හරියටම කරලත් නෙමෙයි. ඇගට ලොකු පහසුවක් දැනෙනව. බොහොම ස්තූතියි doctor. අපෙන් සතයක්වත් නොගෙන අපව සුවපත් කරන ඒ කරුණාවන්ත මිත්‍රශීලීභාවයට.

    • @rajithajayasundara7400
      @rajithajayasundara7400 9 หลายเดือนก่อน +1

      Kochchara kal giyada

    • @diluk1
      @diluk1 9 หลายเดือนก่อน

      ​@@rajithajayasundara7400මාස දෙකෙන් 10Kg අඩු වුණා(80kg සිට 70kg දක්වා). 8/16 තමයි මුල ඉඳලම කරේ. දැන් 67kg යි.

    • @pahasaramedia3299
      @pahasaramedia3299 6 หลายเดือนก่อน

      Hodata study karanna side effect goda

  • @chethigane1493
    @chethigane1493 10 หลายเดือนก่อน +17

    Love this conversation 💕, omg the patience Dr. Wannaku has for Chamuditha's questions.

  • @vishadikaushika2048
    @vishadikaushika2048 9 หลายเดือนก่อน +33

    වැදගත් කතාවක් අහන්න විදියක් නෑ බූරුවෙක් නිසා

  • @foodbook9118
    @foodbook9118 9 หลายเดือนก่อน +7

    100% සාර්ථකයි.ජීවිතේ සරලයි පහසුයි.නීරෝගියි.

  • @manoribopitiya2744
    @manoribopitiya2744 10 หลายเดือนก่อน +37

    Doctor ගේ ක්‍රමෙ නියමයි පොල්ලෙන් ගැහුව වගේ මම දැනට 7kg බස්ස ගත්ත 👍👍👍👍👍👍

  • @RanganaSusantha
    @RanganaSusantha 9 หลายเดือนก่อน +17

    චමුදිට බනින්න එපා. එයා අපේ මිත්‍යා මත වලට පහර දෙන්නෙ. ඒ තුලින් හදන්නෙ සත්‍ය මතු කරන්න. මේ අපි අවුරුදු ගනන් දරන වැරදි මත.

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 10 หลายเดือนก่อน +85

    මම දන්න ගොඩක් අය මේක කරල කෙට්ටු වෙලා තියෙනව.මේක බොරුවක් නෙවෙයි මන් විශ්වාස කරන විදියට .ලංකාවෙ මිනිස්සුන්ට මේක මාර අමුතු දෙයක් උනාට වන්නකු කියන දේ පිටරටින් මේ රටට ගෙනාව දෙයක් .අනේමන්දා මම විශ්වාස කරන විදියට මේක ඇත්තක්.

    • @mmanimaniraj
      @mmanimaniraj 10 หลายเดือนก่อน +4

      இவரை எப்படி சந்திப்பது

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 10 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම..මේක හරියට කරන්න අපේ රටේ මිනිස්සු අසමත් වෙන්නේ අපේ ප්‍රධාන ආහාරය carb. නිසා,

    • @chanukapremathilaka4861
      @chanukapremathilaka4861 10 หลายเดือนก่อน +1

      ​@@mmanimanirajfb ல வண்ணக்கு method அப்படி என்ற group ஒன்று இருக்கு... மற்றது Medihelp Hospital ல சந்திக்கலாம்..

    • @sarathwasasntha5936
      @sarathwasasntha5936 10 หลายเดือนก่อน +1

      Faq4😅

    • @ALLINONEHUB_PVT
      @ALLINONEHUB_PVT 9 หลายเดือนก่อน +1

      Meka diet practice ne Anna eki tiyenwa awula.vitamin and carbs cut krn ek awul

  • @shiamwickram3424
    @shiamwickram3424 10 หลายเดือนก่อน +7

    මෙමමෙතඩි එක හරියටම සාර්ථක දෙයක්
    මම සේවය කරන්නේ ජෝර්දාන් වල
    සහතික ඇත්ත පොල්සමිබෝල හරියට හරි🎉🎉🎉🎉🎉

  • @user-hx8mk2mh7b
    @user-hx8mk2mh7b 10 หลายเดือนก่อน +23

    චමුදිත මොනවා කිව්වත්... වන්නකු මෙතඩ් කරපු අය දන්නවා ඒකේ තියෙන හොද ප්‍රතිඵල ....

    • @Anuradha-gf8bz
      @Anuradha-gf8bz 9 หลายเดือนก่อน +1

      පව් ඔබතුමාලා

    • @Anuradha-gf8bz
      @Anuradha-gf8bz 9 หลายเดือนก่อน

      පව් ඔබතුමාලා

    • @ThamaliMadu-oo1or
      @ThamaliMadu-oo1or 9 หลายเดือนก่อน

      Ai ehema kiyanne

  • @amalyainn4316
    @amalyainn4316 10 หลายเดือนก่อน +16

    ඩොක්ටර් උපදෙස් දෙන්නේ බොඩි බිල්ඩර්සලට නෙවෙයි ලෙඩ නැතිව ජීවත් වෙන්න කැමති සාමාන්‍ය ජනතාවට. ඔච්චර හිතන්න එපා. රතු මස් නැතුව අනිත් ආහාර ගන්න. පිටරට අය බත් චුට්ටක්වත් කන්නෙ නෑ. හැබැයි එයාලා පිටි කෑම කෑවට හැමදාම හොදට ව්‍යායාම කරනවා. ඉස්සර මිනිස්සු හොදට වැඩ කරා. දැන් මිනිස්සු හොදට බඩ තද වෙන්න කාලා. එක තැන වාඩි වෙලා ඉන්නවා. ඉතින් මොන දේ කරත් ලෙඩ්ඩු වෙන එක නවත්තන්න බෑ. කාටවත් බැනලා වැඩක් නැහැ.

  • @sllivebeat
    @sllivebeat 10 หลายเดือนก่อน +8

    මමත් ඒ කාලෙ ඉදන්ම කියන එකක් ඕක , බත් තමා හෙණේ , ලංකාවේ ගොඩක් අය ඉන්නෙ අමුතු මත වල , බත් හොද නෑ කිව්වම රතු බත් හොදලු , ඒක ඊට හපන් ආසනික් පවා තියනව , මේක ඒ කාලෙ රජ කාලෙ ඉදන්ම ආව දෙයක් , රජ්ජුරුවන්ගෙ ඉදන් උසස් මිනිස්සුන්ට ඉස්සර ඉදන් කුඹුරු තිබ්බෙ , ඉතින් ඒ මිනිස්සු කරේ එයාලගෙ බිස්නස් වැඩ් කරගන්න බොරුවට දේශාභිමානයක් බත් වලට ගෙනාපු එක . ඒත් ආසාවට හරි මේදේවල් හොයපු කෙනෙක් දන්නව ගුණ අගුණ , ලංකාවේ උන් කරන්න ඕනෙ හෙට ඉදන් ගොවියන්ට කෙලින එක නෙමෙයි ඒ හාල් බත් රට යවල ලංකාවේ මිනිස්සු ටිකක් අඩු කරන එක ඒක ඇත්තටම හොදයි ඒකට වන්නකුද මොකක්ද කියල නෑ , ඒක දැනටමත් ලෝකෙ තියන දෙයක් 😌

  • @nava9250
    @nava9250 10 หลายเดือนก่อน +80

    චමුදිත ඔබට තියෙන්නෙ මාධ්‍යවේදීයෙකුට නොගැලපෙන කටහඩක් අහගෙන ඉන්න එපා වෙනව මොන තරම් වැදගත් වැඩසටහනක් උනත්. ඔබේ කටහඩට කිසිම සන්‍යමයක් නැ

    • @SanjeewaMaddumage-bq4db
      @SanjeewaMaddumage-bq4db 10 หลายเดือนก่อน +5

      උම්බට හරියන්නෙ චීත්ත රන්ගන පොන්නයාගෙ කටහන්ඩ තෝ කොපිචැට් බලාපන් 😂

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 9 หลายเดือนก่อน +3

      පලයන් යකෝ යන්න..🤣 මේ වගේ මාධ්‍යවෙදියො තමා ඉන්න ඕනෙ.

    • @mrs.67
      @mrs.67 9 หลายเดือนก่อน +4

      ඔව් පිස්සෙක් වගේ කෑ ගහනවා

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani 9 หลายเดือนก่อน +3

      ඔව් එපාම වෙනවා චමුදිත

    • @shawnboy85
      @shawnboy85 9 หลายเดือนก่อน +2

      Malu market eka wage. Amu gothayek😂

  • @RanganaSusantha
    @RanganaSusantha 9 หลายเดือนก่อน +1

    දන්නෙම නැතුව අවුරුදු ගානක් දියවැඩියාව ඇග ඇතුලේ තිබිලා. මෙට්ෆොමින් දවසට දෙපාරක් ගත්තා. මේ ඩොක්ට නිසා කාබෝහයිඩ්‍රේට් සම්පූර්ණයෙන් අතහැරියා. දැන් බෙහෙත් ගන්නෙ නෑ. ජීවිතේ සැහල්ලුයි. ඔබතුමාට ගොඩාක් පින්.

  • @yajeewanimmi2368
    @yajeewanimmi2368 7 หลายเดือนก่อน +1

    මේ ඩොක්ටර් කියන හැම දෙයක්ම ඇත්ත.. මේ ගැන research එකක් කලොත් ඩොක්ටර් 100% නිවැරැදි වෙනවා sure♥️

  • @s.s.3584
    @s.s.3584 9 หลายเดือนก่อน +22

    වනකකුටත් ලැජ්ජාවක් නෑ. ආයෙත් ඇවිල්ලා මුගේ වැඩසටහනට 😂😂😂😂. අර කැලුම් එක්ක කරපු වැඩසටහන කොච්චර හොදද

    • @manelpremarathna3569
      @manelpremarathna3569 9 หลายเดือนก่อน +2

      Anna niwedak mahathwaru කැළුම් wejesuriya

  • @isurupayagala2336
    @isurupayagala2336 9 หลายเดือนก่อน +23

    වන්නකූ මෙතඩ් කරපු කෙනා ගොඩ...100%සාර්ථක ක්‍රමයක්...👍👍👍👍👍👍👍💪💪💪💪👌👌👌

  • @dumindamanamperi8493
    @dumindamanamperi8493 10 หลายเดือนก่อน +27

    චමුදිත හැමතිස්සෙම මැදින් පනින්නෙ නැතුව ඩොක්ටර්ට පොඩ්ඩ්ක් කතා කරන්න දෙනවකො

    • @nava9250
      @nava9250 10 หลายเดือนก่อน +1

      ඇත්තටම චමුදිත පිස්සෙක්

    • @madurajayasinghe1018
      @madurajayasinghe1018 9 หลายเดือนก่อน

      ඒඒඒඒ එපා වේවා නේ

  • @upulcrane9934
    @upulcrane9934 10 หลายเดือนก่อน +11

    ඉතාමත් වැදගත් වැඩසටහනක් රසවත්ව ඉදිරිපත් කළා 👍

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 9 หลายเดือนก่อน +7

    මම වන්නකු මෙතඩි එකේ ඉන්න කෙනෙක්, ඇත්තටම එහි අනුමත ආහාර ගණන සීමිතයි, නමුත් ලොකු මුදල් ප්‍රමාණයක් වැය නොකර ජිවිතේ සරළව,සැහැල්වෙන් ,, බරත් අඩුකරගෙන, වයසත් ආපස්සට රිවස්කර තරැණ පෙනුමකුත් සමග ජිවත් වෙන්න පුළුවන් ....... , අනික චමුදිත කියන විදියට නම දාාපු විදිය නෙමෙයි , එයින් වෙන ප්‍රතිඵල ය සතුටු දායකයි එය නේ විය යුතු,,,,,ඉඳහිට කැමති පැරණි සිංහල කෑම කන්න , , ඔය චොක්ලටි බිස්කටි , කොත්තු ෆ්‍රරයිඩිරයිස් , ඉස්සර තිබුනෙත් නෑ ,,,දැන් අවශ්‍ය ත් නෑ ,,......ඉස්සර මිනිස්සු කෑවෙම දඉමස් ඌරැ මස් ,බමුවමස් ගෝන මස් ඉත්තෑමස්, හා මස්, ආදි කැලැවෙ ඉන්න සතුන්ගෙ මස්,, ඒවා කාලා ඉස්සර පිලිකා හැදල නෑ ,,,,, රතුමස් වල පිලිකාකාරක තියෙනවා කියල කියනවානමි එය මස් නිසාම ඇතිවෙන දෙයක් නෙමෙයි ,එම සතුන්ව නඩත්තු කරන්න , දෙන ආහාරවල ඇති වෙනත් බොහොම , වර්ග , තව මස් කල්තබාගෑනිමට ඒ ඒ මස්කඩකාර අය මස්වලට රසායනික දේවල් තමා පිලිකා වලට බලපාන්නේ,,,,

    • @shashilakmal5013
      @shashilakmal5013 9 หลายเดือนก่อน

      Apita hoda mas malu nene kanna. Kadawala tiyena ewa chemical gahapu ewa ne

  • @champaariyasena461
    @champaariyasena461 9 หลายเดือนก่อน +3

    අයියෝ චමුදිත ඔයාගෙ ප්‍රශ්න කිරිම හරිම අවුල්.අපි වන්නකු මැතර්ඩ් fb එකට එන්න කලින් ඒකම කරන අය.අපි මේ ලස්සනට ඉන්නෙ

  • @s.s.3584
    @s.s.3584 9 หลายเดือนก่อน +14

    චමුදිතයාගේ වැඩ සටහන්වලට එනවට වඩා හොදයි රෙද්දක් පෙරවන් නිදාගන්න එක. මුගේ කච කචේ. එන මිනිහට කතා කරන්න දෙන්නෙම නෑනේ. හුස්ම ගන්නෙත් නැතුව කියෝනව

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 10 หลายเดือนก่อน +11

    Dr emphasizes Not to eat sugar, sugary food, White flour food, rice, kottu and eating all the time. Avoid Alcohol, hard to stay in safe limit. That is best advice.Doctor 🙏

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 10 หลายเดือนก่อน +5

    THANKS MR CHAMUDITHA ❤

  • @indikaparawahera5833
    @indikaparawahera5833 10 หลายเดือนก่อน +2

    Doctor you are grate. We learned lot of things from your methods.

  • @m.a7562
    @m.a7562 9 หลายเดือนก่อน +4

    Very interesting the way chamuditha questions ..whatever said and done dr Wannaku have won thousands of hearts 💕 of people its un questionable ...

  • @Shivanthi6
    @Shivanthi6 9 หลายเดือนก่อน +2

    I did Wanaku method for few months & it worked. Some of my friends are doing & they are in good shape now. Best wishes 4m Canada 🇨🇦 Dr Wannaku.

  • @saumyafernando5634
    @saumyafernando5634 14 วันที่ผ่านมา

    Dr you’re great to tolerate this man. Hats off to you.

  • @Ticktopapi
    @Ticktopapi 10 หลายเดือนก่อน +4

    මම එන්න එංගලන්තයෙන් ලන්ඩන් නගරේ ගිය සතියේ උදෑසනක දවල් දොළහ වෙන්ඩ ඉස්සර වෙලා මට පුද්ගලයින් තුන්දෙනෙක් හම්බවුණා ඒ තුන්දෙනාටම පිළිකා බව සඳහන් වුණා ඇත්ත වශයෙන්ම හිතාගන්නවත් බෑ, age Wayasa 67, 50 ,60

    • @Ticktopapi
      @Ticktopapi 10 หลายเดือนก่อน

      th-cam.com/video/H8W-0FAjaGo/w-d-xo.htmlsi=Bqy7BXBx1FExsnl6

  • @malanikalidasa3540
    @malanikalidasa3540 9 หลายเดือนก่อน +2

    Mr chamidutha moko oya kaha ගහන්නේ ....lassanata katha කරන්න .oba ඉදිරියේ සිටින kenawa අපහසුතා wayaya path nokara ...,,,,😊😊

  • @elondare8990
    @elondare8990 10 หลายเดือนก่อน +7

    Low carb diat එකක්‌ පටන් ගත්තට පස්සේ blood sugar අඩුවෙන නිසා body එක පුරුදු වෙනවා ඇතුලේ තියෙන fat burn කරල sugar හදන්න. එහෙමයි ඇඟ කෙට්ටු වෙන්නේ. එකයි ඊට පස්සේ fatty food කැවත් negative impact එකක් නැත්තේ.

  • @wasanaboxing
    @wasanaboxing 10 หลายเดือนก่อน +5

    Good job thank for sharing ❤

  • @irahada5961
    @irahada5961 10 หลายเดือนก่อน +6

    Insulin ප්‍රමාණය සාමාන්‍ය විදිහට තියාගන්න කරන්න ඔන එකම ක්‍රමය තමයි vannaku diet එක.මම vannaku method එක කරපු කෙනෙක් ..

  • @thakshilathakshi2163
    @thakshilathakshi2163 9 หลายเดือนก่อน +5

    චමුදිතට බනින ගොඩක් අය දන්නෙ නෑ එයා මතු කරන්න හදන දේ..එයා ටිකක් කියවනව වැඩි තමයි.නමුත් ආවේගයෙන් පහර දෙන්නෙ ලෙඩරෝග බිස්නස් කරගත්තු එවුන්ට

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 10 หลายเดือนก่อน +9

    ඩොක්ට කියන්නෙ. සත්‍ය ඇත්ත මගේ කිලෝ 6 ක් අඩු වුනා. ඉතාම කෙටි කාලයකින්

  • @ruckyg3177
    @ruckyg3177 9 หลายเดือนก่อน +9

    ලංකාවෙ කෑම රටාව තමයි අපට හෙණයකට හිටියෙ. උදේට ඉඳිආප්ප පිට්ටු රොටී ආප්ප නැතිනම් පාන්. දවල්ට බත්. රෑටත් ගොඩක් වෙලාවට උදේ දේවල්ම තමයි. ඉතිං ලෙඩ වෙන ජාතියක් බිහිවීම අහන්නත් දෙයක්ද.

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 หลายเดือนก่อน

    ඇත්තටම මම චමුදිතව හදුනාගන්නේ TNL ජනහඩ නිසා.එදා මේ වගේ පැන පැන බුරන ගතියක් ස්වභාවයක් තිබුනේ නෑ.අපි හරිම ආශාවෙන් ඒ වැඩසටහනක් නැරඹුවා.අද වෙනවිට ඔහු සම්පූර්ණයෙන් වෙනස් වෙලා.කවුරු මොනවගේ වැදගත් පුද්ගලයෙක් ආවත් ඇගට කඩා පැනලා කිසිම චාරයක් නැතුව තමයි වැඩසටහන් මෙහෙයවන්නේ.අර එක් මහත්මයකු කියලා තිබුනා එයා බලන්නේ එන පුද්ගලයින් නිසා කියලා.මමත් එහෙම තමයි.ඇත්තටම චමුදිත මහත්මයා ඔබගේ ඔය දුර්වලතාවය නිවැරදි කරගන්න.අවංකවමයි මේ කියන්නේ.

  • @Danie5828
    @Danie5828 9 หลายเดือนก่อน +4

    වන්නකු මෙතඩ් ගැන කරපු අනිත් interviews සහ මේක interview එක අතර වෙනස බලපන්.මිනිස්සුන්ට දැනගන්න ඕන deep තැන් ගැන මේකෙ කතා කරා..චමුදිතගෙ කතා විලාසයෙ වරදක් දකින්නෑ.මොකද මනුස්සයෙක්ව interview එකකට ගෙන්නන්නෙ එ කෙනාට ඕන බොරැ ටික කියලා යන්න නෙමෙ.සමාජෙට දැනගන්න අවශ්‍ය point ගැන නිවැරදිව කතා කරලා ඇත්ත දැනගන්න.මේ ජොබ් එක හරියටම කරන ලංකාවෙ මාධ්‍යවේදියා චමුදිත විතරයි.කිසිම විචාර බුද්ධියක් අනිත් එකා කියන බොරැ ටික කට ඇරන් වහන් ඉන්න වහල්ලු ටික තමා චමුදිතට බනින්නෙ

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 9 หลายเดือนก่อน +1

    Chamuditha. Great ❤❤wannaku method. be care full not good for all

  • @somakarunaratna4348
    @somakarunaratna4348 9 หลายเดือนก่อน +4

    මම දන්න බොහෝ අය ඉන්නව pork beef නිතරම කෑමට ගන්න . දීර්ඝායු විදින ලෙඩ අඩු.
    අපේ ගම්වල අය මට මතකයි
    අපේ තාත්තා පවා මී කිරි තම්බපු හාල් බත් එක්ක රසම් දාගෙන කනව . Dr. කියන දේ ඉතා ගැඹුරින් කල්පනා කර බැලිය යුතු යි.

  • @user-gp7cu7oz7y
    @user-gp7cu7oz7y 9 หลายเดือนก่อน +1

    Thanks doctor ❤

  • @minolirathnayake3548
    @minolirathnayake3548 10 หลายเดือนก่อน +9

    ඩොක්ට කියන කතාව ඇත්ත .නමුත් මම කරේ පිටි සීනි විතරක් අයින් කරපු එක විතරයි

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 9 หลายเดือนก่อน +1

    Chamuditha ge katha vilasaya vedagath ne.. Dr superb... ❤

  • @kalyanisilva2942
    @kalyanisilva2942 10 หลายเดือนก่อน +3

    Ow doctor kiyana kaama weela hariyata hari mama diabetes peation kenek mama cab adu kara protein wadiyen gatta mage blood sugar hodatama adu una

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 10 หลายเดือนก่อน +8

    මුදවපු කිරි හොදයි මුදවන්න දාන ජරාව තමයි නරක.

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 10 หลายเดือนก่อน +34

    ප්‍රංශ කාරය කන්නෙම රතු මසුයි තෙල් දාල හදපු මස් වර්ගයි වයිනුයි. ඒ මනුස්සයන්ගෙ ආසාවට බඩක් නෑ මාරම හැඩයි ඇගවල්.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน +2

      තෙල් olive නේ ගොඩක් ම එගොල්ලො තිරිගු පිට් සම්බන්ධ ආහාර ගන්නවා

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 10 หลายเดือนก่อน

      @@yasasediriweera8281 ඒකනම් දන්නෑ,

    • @shiromimallika9179
      @shiromimallika9179 9 หลายเดือนก่อน

      Oba dakkeke hadaya vitharai.e ayata cancer wadi.diet pln hodai namuth daily karanna epa.4 days a week

    • @Aalokoudapadi
      @Aalokoudapadi 9 หลายเดือนก่อน +1

      Ekata හේතුව e gollo wine බොනවා. Wine වල තියෙන tanin walin cholesterol ඇතුළු අනෙකුත් thel වර්ග ශරීරය ට අවශෝෂණය walakwanawa.. ඒක ප්‍රසිද්ධ deyak, google search කරලා balanna 😊

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 6 หลายเดือนก่อน

    ඩොක්ට කියන කතාව හරි budu saranai oba tumata 🙏

  • @n.awimalasena4987
    @n.awimalasena4987 10 หลายเดือนก่อน +3

    Very great program.❤❤❤❤❤❤❤❤❤❤

  • @DilhaniNeelakanthi
    @DilhaniNeelakanthi 10 หลายเดือนก่อน +2

    Dr kiyanna කතාව hari 👍

  • @shanikaudayangani6604
    @shanikaudayangani6604 3 หลายเดือนก่อน

    චමුදිත කවුද ඩොක්ටර් කවුද. දැනගෙන කතා කරානම් පිලිවෙලයි. චමුදිත දන්න අල්ප ප්‍රමාණය ට වඩා ඩොක්ටර් දන්න දේවල් කෝටි ගුණයක් වැඩියි ❤ මාත් වන්නකු වාදියෙක්. ඩොක්ටර් කියන දේ 1000%ක් ඇත්ත. මාත් ඒ සියලුම දේ කරනවා. ❤

  • @Ticktopapi
    @Ticktopapi 10 หลายเดือนก่อน +12

    බොහෝ ලෙඩ වලට හේතුව කෑම බීම වගේම මානසික අසහනයක් එක දැන් මිනිස්සු සල්ලි හම්බ කරත් ලොකු stress එකකින් මානසික පීඩනයකින් ජීවත් වෙන්නේ ඒක නිසා පිළිකා වගේ භයානක ලෙඩ රෝග ඇති වෙන එක අහන්න දෙයක් නෙමෙයි, ලංකාවේ අපි ඉස්සර ජීවත් වෙනකොට ඔය කොස් දෙල් කොස් දෙල් පොල් කාලා ඔය පේර කනවා ඇඹරැල්ලා කඩාගෙන කනවා අමු අඹ හද කපලා කොටලා achchar වදල කනවා ගඟේ මූදේ නාන්න යනවා ක්‍රිකට් ගහනවා ඒ වගේ ජීවත් වෙනකොට ඒ විදියට කන බොන කොට කිසිම ලෙඩක් නැහැ

    • @thejanrocks5981
      @thejanrocks5981 10 หลายเดือนก่อน

      හැම එකට ම මැදින් පැනලා අදාල නැති දේවල් දොඩවන්න එපා. මිනිස්සු කන කෑම නිසා ලෙඩ වෙනවා මිසක් කෑම stress එකට දියවැඩියා ව යි කොලෙස්ටරෝලුයි හැදෙන්නේ නෑ. එහෙනම් මේ ලෝකේ stress එකක් නැති රාජ්‍ය සේවකයන්ට ඕවා එන්නේ කොහෙන්ද

    • @Ticktopapi
      @Ticktopapi 10 หลายเดือนก่อน

      @@thejanrocks5981 මුන්නාන්සේට තේරෙන ප්‍රමාණය නේ , ඒ ගැන මම වාද විවාද කරන්න යන එක තේරුමක් නැහැ හරියට අර ජේවීපී කාරයොත් එක්ක වාද විවාද කරනවා වගේ, තමුන්නාන්සේට ඉංග්‍රීසි ටිකක් තේරෙනවනම් steve jobs ගේ ජීවිත කතාව ගැන පොඩ්ඩක් අහලා බලනවා,

    • @mallikagunawardhana3641
      @mallikagunawardhana3641 9 หลายเดือนก่อน

      චමුදිත කතාකරන්නේ ආවේගයන් වගේ

  • @user-if1hk4cq3v
    @user-if1hk4cq3v 15 วันที่ผ่านมา

    Wannaku method ekin Ekmanatama Bara aduwenawa . Ethamath Sarthakai Pin Aithi wewa Doctor 🙏🏼 Apiwa Nirogimathwa thiyanawata oba thumata Nidhuk Nirogi Deergayusha labewa 🙏🏼

  • @ravindrajananayaka516
    @ravindrajananayaka516 16 วันที่ผ่านมา

    මේ චමුදිත කියන බූරුවා නෑතිව වෙන කෙනෙක් දැම්මා නම් හරිම ලස්සනයි program eka...chik appiriyawe bA

  • @manoribopitiya2744
    @manoribopitiya2744 10 หลายเดือนก่อน +6

    Diabetic හැදිගෙන එන්න වගේ දැනුන දැන් හරි👍👍👍👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน +1

      දඩ්ය දාලා වැඩ කරන්න එතකොට හරි

  • @githmi3782
    @githmi3782 9 หลายเดือนก่อน +5

    මට preshure වගේ චමුදිතගෙ කියවිල්ල නිසා

  • @methishafernando9652
    @methishafernando9652 9 หลายเดือนก่อน +9

    වැඩ්ඩෙක් තමයි සති තුනයි 8kg මම අඩු කර ගත්තා ❤🙏

  • @subramaniyamnageswaran8645
    @subramaniyamnageswaran8645 10 หลายเดือนก่อน +3

    Criket candayama yawanudamuda???

  • @nimalsomarathna3306
    @nimalsomarathna3306 18 วันที่ผ่านมา

    Chamuditha supirii

  • @gangaramahamudaviharayadel914
    @gangaramahamudaviharayadel914 9 หลายเดือนก่อน +3

    චමුදිත බුදුහාමුදුරුවෝන්ගේ ඩේලි ඩයට් ප්ලෑන් එක බලන්න වන්නකු මේතර්ඩ් එකමයි..ඩොක්ටර් කියන 16/8අට .ඩොක්ටර් කියන එක හරියට ම හරි..🙏🙏

  • @NadithiAkalanka
    @NadithiAkalanka 7 หลายเดือนก่อน

    Thanks good doctor 🎉

  • @ariyarathnawma9252
    @ariyarathnawma9252 9 หลายเดือนก่อน +1

    This is good for diabetic parents, thanks lot. I'm 69 years old.

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 9 หลายเดือนก่อน +1

    dr kiyapu widiyata karala api lassanata aga hadagatta❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 10 หลายเดือนก่อน +1

    නියම dr .මෙයා කියන්නේ ඇත්ත .fasting කියන්නේ නියම වැඩක්

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 6 หลายเดือนก่อน

    Chamuditha ser kata karana vediyata mama hari asai oba tumagi program balanna mama hari asai දියවැඩියාව hoda kara ganna puluwan kima palanaya karama budu saranai 🙏🙏

  • @wihangasihilel2318
    @wihangasihilel2318 10 หลายเดือนก่อน +3

    කලින් වැඩසටහනත් බැලුව❤ මේකත් සුපිරි

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 10 หลายเดือนก่อน

    Chamuditha oba prashna ahana widiha itha manaram. E chatura kamata api kematiy. Great vedio

  • @upalijayasinghe-nj4mk
    @upalijayasinghe-nj4mk 5 หลายเดือนก่อน

    What about eating vegetables. How do we get vitamins?.

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 9 หลายเดือนก่อน

    Thankyou sir 💐💐👍

  • @RomeshEashanDimungu
    @RomeshEashanDimungu 10 หลายเดือนก่อน +8

    අත්දුටු ක්‍රමයක්, කිලෝ 20ක් අඩු උනා

  • @rebeccajudith2874
    @rebeccajudith2874 9 หลายเดือนก่อน +1

    ඉක්මනින් බර අඩු වෙන ක්‍රමයක් සාර්ථකයි

  • @krpmpannala6392
    @krpmpannala6392 10 หลายเดือนก่อน +5

    චමුදිත ඔයා නම් මාර කතා කියන්නේ 😂😂😂😂

  • @kmanil8689
    @kmanil8689 9 หลายเดือนก่อน +6

    වන්නකකු මහත්තයට ඉස්සරවෙලා මම නම් මේ method එක දැන ගත්තේ ගොඩාක් කලින් intermittent fasting, low carb, keto diet, omad ඔය ඔක්කෝම internet එකෙ තියෙනවා හරියට කරන්න. මම නම් මධ්‍යස්ථව කරන්නේ ඇත්තටම autophagy develop කරගන්න අනික පිටරට දොස්තරලා scienceties ලා කියන්නෙ මස් කනවනම් organic ඒ කියන්නේ හෝමෝන ගහන මස් නෙවෙයි ස්වභාවිකව ආහාර අරගෙන සත්ව ගොවිපොහලවල් වල හැදෙන මස් කන්න කියලා.

  • @InukaPerera-ph5dm
    @InukaPerera-ph5dm 10 หลายเดือนก่อน +4

    Niyamai

  • @hemali222
    @hemali222 10 หลายเดือนก่อน +14

    ශුවර් එකටම චමුදිතත් වන්නකු මෙතඩ් කරන කෙනෙක්. අහපු ප්‍රශ්න වලින්ම තේරෙනවා 😂

    • @wihangasihilel2318
      @wihangasihilel2318 10 หลายเดือนก่อน +2

      ඔව් කලින් interview එකෙ කිව්ව

  • @dionboulton
    @dionboulton 10 หลายเดือนก่อน +1

    Fantastic. How cud i contact this Dr.

  • @isurg_
    @isurg_ 9 หลายเดือนก่อน +3

    ලංකාවේ ප්‍රධාන ආහාරය බත් නිසා තමයි ලංකාවේ අය මේක ප්‍රතික්ශේප කරන්නේ. මම මේකෙන් මාස 2න් 6Kg අඩු කරා. කෑම වලින් විතරක්. දැනට අවුරුදු තුනක ඉදලා කන්නේ මේ විදියට. මේ ක්‍රමය ලංකාවේ අයට ගැලපෙන විදියට ලංකාවේ අයට ජනප්‍රිය කලේ වන්නකු ඩොක්ටර්. වන්නකු නෙවෙයි මොකක් හරි නමක් දාලා මේ ක්‍රමය අනුගමනය කරන්න..

  • @asafernando6290
    @asafernando6290 10 หลายเดือนก่อน +9

    චමුදිත රතුමස් කන සතෙක් වගේ 😀😀
    අපි නම් අපේ method එකට කන්නේ. අහුවෙන හැම මගුලක්ම ගිලිනවා. නැති වෙලාවට වේලෙනවා.😂

  • @vajirajayalal6935
    @vajirajayalal6935 10 หลายเดือนก่อน +2

    Beef is a good source of protein and other nutrients, but is also high in cholesterol and saturated fats that can cause fatty deposits to build up in the blood. Beef can be a healthy part of your diet, but should be eaten in moderation.Aug 31, 2022