සංගීතා වීරරත්න -හිතට එකගව ඇත්තම ඇත්ත /SANGEETHA WEERARATHNE - ABSOLUTE TRUTH 🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • සුරූපී රංගන ශිල්පිනී සංගීතා වීරරත්න ජීවිතයේ ප්‍රථම වතාවට හිතට එකගව හෙළිදරව් කරනා ඇත්තම ඇත්ත.......👌

ความคิดเห็น • 865

  • @isushadmini720
    @isushadmini720 2 ปีที่แล้ว +29

    මේ program එක බලන්න හමුවුනෙ අද...ඔයාගේ program වලින් වැඩිපුරම හීනා ගිය program එක මේක තමයි 😂.සන්ගීතා මහත්මිය කපටිකම්න් ප්‍රශ්න මගහැරලා යනකොට කැලුම් අයියා ඒක මැනේජ්..කරලා ගන්න විදියනම් මරු....වැඩසටහන පුරාවටම අපේ කුතුහලයක්ව තිබුන ඒ චරිතය ඔයා ශේප් එකේ ඇගේ කටින්ම එලියට ගතිපු විදියනම් මරු...bad dream...😂🤣.ඇත්තටම ඔයානම් දක්ශ නිවේදකයෙක්.....💖🌹
    දෙදෙනාම අපේ රටේ දක්ශයන් දෙදෙනෙක්..සුබ පැතුම්...🥰

  • @Nanayakkara88
    @Nanayakkara88 7 หลายเดือนก่อน +16

    සංගීතා living together ගැන දක්වපු අදහසට මම ගොඩක් කැමතියි.

  • @thamarakumari6767
    @thamarakumari6767 2 ปีที่แล้ว +27

    ඔබ පවත්වපු සාකච්චා වලින් හොදම නැති එක. ඇය අවංක නෑ. උත්තර දුන්න ඒවත් ගිල ගත්තා, මග හැරියා සහ ලිස්සලා හැරියා. හරිම කුහක ලේඩි කෙනෙක්. සල්ලි තියන නිසාම ඇය ඔබව මෙහෙයවූවා වගේ දැනුනා. ඔබ හරීම අවංක, දක්ෂ, කඩවසම් නළුවෙක්, නිවේදකයෙක්, විචාරකයෙක් , හා වැඩසටහන් මෙහෙය වන්නෙක්. එය නිරපරාදෙ අපතෙ ගියාද මන්දා කැළුම්. හැමදා ඔබට ජය පතනවා. වැඩ සටහන දිනෙන් දින දියුණු වේවා!🌷❤️

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 3 ปีที่แล้ว +128

    ප්‍රශ්නයක් තේරැම් ගැනීමේ හැකියාව අන්තිමයි 😢

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +104

    සoගීතා වීරරත්න දකිනවිට එක් සැනින් මතකයට නැගෙන්න සප්තකන්‍යා චිත්‍රපටයට කමල් අද්දර ආරච්චි සමග උන්මාද වූ ප්‍රේමාදරේ සිoදුවට දක්වපු විශිෂ්ඨ රoගනය තමයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @shanikanawarathne490
    @shanikanawarathne490 3 ปีที่แล้ว +18

    විවිධාකාර යූටියුබ් චැනල් කරන නිවේදකයන් ලෙස තමුන්ව නම් කරගන්නා අයට මං යෝජනාකරනවා ඔබතුමාගෙ වැඩසටහන් බලන්න කියලා. ඒ තරමටම කණට සනීපෙන් අහන්න පුලුවන් කටහඬක් සහ අනෙකා අපහසුතාවට පත්නොකරන කතාබහක්.
    සංගීතා මහත්මිය ඉතාමත් සුන්දර කාන්තාවක්.
    ස්තුතියි !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට මේ කාරුණික අගයීමට 🌷🌷🌷💐💐🙏🙏🙏🙏
      මෙය මට සම්මාන කෝටියකට වඩා වට්නවා .👍👍👍👍👍

  • @sahirukavishan3471
    @sahirukavishan3471 3 ปีที่แล้ว +63

    විවාහය පිලිබදව කිව කතාවට මගෙත් ගෞරවය අක්කේ .........🌹🎖️️🌹🎖️️🌹🎖️️🌹🎖️️🌹

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +7

    සoගීතා වීරසිoහ මහත්මිය සමහර ප්‍රශ්න වලට දෙන උත්තර සීයට සීයක්ම නිවැරදියි තෙරුවන් සරණයි.

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +17

    තාමත් ලස්සන ඒ වගේ තාම සතුටින් ජවත් වේලා ඉන්න දක්ස රන්ගන සිල්පිනි සන්ගිතා වීර රත්න බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ඔබහාමා
    @ඔබහාමා 3 ปีที่แล้ว +30

    කමල් ❤️ සංගිතා යුගය ❤️ කවදාවත් මොහොතකටවත් එපා නොවුනු චරිතය සංගිතා ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි

  • @Nanayakkara88
    @Nanayakkara88 7 หลายเดือนก่อน +6

    කවුරු බැන්නත් සංගීතා හරිම විදියට හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්නා

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 3 ปีที่แล้ว +23

    ඉතාමත් හොද වැඩ සටහනක් !! සංගීතා living together සම්බන්ධයෙන් දක්වන ආකල්පය විශිෂ්ඨයි! අපි පිට රටින් එන හැම දෙයක්ම පිලිගත්තට, අවුරුදු 29ක් විදේශයක ජීවත් වන මට මෙහි පවත්නා living together in common law concept එක ඛේදවාචකයක්ම බව මනාව පෙනී යනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ මේ අදහස් දැක්වීමට..හරිම වට්නවා 💐

    • @renukasiriwardena1490
      @renukasiriwardena1490 3 ปีที่แล้ว +2

      Before colonisation we also practice this

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@renukasiriwardena1490 🤔🤔🤔

    • @chathudesilva963
      @chathudesilva963 2 ปีที่แล้ว

      @@renukasiriwardena1490 yes,Lankave thibuneth living together thamai,living together witharak nemei,bahu purusha bahu sthree,eka gai kema e vage wivaha kramath lankave thibuna.godak aya hithan inne living together batahirin lankavata ava deyak kiyala.suddo mehen thamai eaka ehe aran giye.eyalage thibuna lekhanagatha kiyavaliya apita dunna neethi reethith ekkama.eyala living together kramaya neethi reethi ramuvakata yatathva pavathva gena yanava..

  • @historywithsm1814
    @historywithsm1814 ปีที่แล้ว +10

    Living together කියන දේට දීපු උත්තරේ හරියට හරි.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +8

    ඉතාමත් සුන්දර කතා බහක් .ලස්සන, බුද්ධිමත් නිලියක් සංගීතා..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @chandanasilva4857
    @chandanasilva4857 ปีที่แล้ว +8

    කටට බ්රේක් නැති නළුවා රන්ජන් තමා ඒ. ඔහුට ගොඩක් උපකාර කලේ සංගීතා බව ඔහුම කියලා තිබුනා.දක්ෂ නිලියක්. ❤❤❤

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 3 ปีที่แล้ว +9

    කැළුම් ...හස කැළුම් සමග ලස්සනට ඉන්ටර්විවු කරනවා..සංගීතා ලස්සනයි ...සුන්දරයි විනෝදකාමීයි..බුද්ධිමත් 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +8

    හරිම සුන්දර කතාබහක් මංගීතා මහත්මියගේ සංවරබව ඇදුමෙන්ම කියාපානවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරි
      බොහොම ස්තුතියි 💐💐💐

  • @ourresidence1495
    @ourresidence1495 3 ปีที่แล้ว +28

    කැළුම් ඔයා සැබෑ දක්ෂතා ඇති nivadekeyek. Good luck dear .

  • @buddhikaprasanna182
    @buddhikaprasanna182 3 ปีที่แล้ว +15

    හරිම අපුරුයි. අයියා..ඔබේ සියළුම වැඩ සටහන් හරිම ආකර්ෂණයයි..පුදුම වින්දනයක් ලැබෙන්නේ..ඒවයින්..සංගීතා අක්කත් ඉතා බුද්ධිමත්ව ආදර්ශවත් උත්තර දෙනව...නවක නිළියන්ටත් නවක නිවේදකයන්ටත් ඔබලා. හරිම ආදර්ශවත්..බුදු සරණයි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🙏🙏🙏💐💐💐

    • @sumithraperera97
      @sumithraperera97 2 ปีที่แล้ว

      16. Rsz

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth 2 ปีที่แล้ว +4

    හරිම කල්පනාවෙන් උත්තර දෙනවා,මගේ කැමතිම රංගන ශිල්පිනියක් ♥️

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +22

    ඇත්තටම මම ඇත්ත කියන්නේ සංගී
    මට ඔයා දිහා බලනවට වඩා බලන්නේ කැළුම් මල්ලි දිහා
    මම එයාට ගොඩක් ආදරෙයි අපේ ගෙදර ඔක්කොම ආදරෙයි
    ඔහු දෙවියෙක් වගේ මනුස්සයෙක්.
    ඒ කටහඩ
    ඒ පෙනුම
    ඒ පෞරුෂය එක්ක අපිට තියෙන්නේ ආත්මීය බැදිමක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +5

      අනේ...
      ඔබතුමියට බොහොම පිං මේ කාරුණික අගයීමට 🙏🙏🙏🙏
      මෙය මට සම්මාන කෝටියකට වඩා වට්නවා...
      දිගටම මාත් එක්ක ඉන්න
      💐💐💐🙏🙏🙏

    • @deepikabhattarai9499
      @deepikabhattarai9499 3 ปีที่แล้ว +2

      Eka nm aththa kalum sir diha bala gena inna ithenawa a taram ohu akarshaneeya mahathma gathi guna thiyena mahathayek we love him more than any stars

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      @@deepikabhattarai9499 thank you so much for your kind words. Appreciate it very much
      Please keep watching
      More to come 💐💐💐

    • @megalink4934
      @megalink4934 3 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවාර්යයෙන්ම ඉන්නව මල්ලි
      ඔයා දිහා අපි බලාගෙන ඉන්නෙ කොච්චර කල් ඉදලද..

    • @nadishanimadushankavidanap1203
      @nadishanimadushankavidanap1203 2 ปีที่แล้ว

      ඇත්තටම ඔව්..කටහඩ දැක්කත් රූපෙ දැක්කත් හිත නිවෙනව..කැලුම් විජේසූරිය සුන්දරම මනුස්සයෙක් මන් දැක්ක❤️❤️

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +26

    සමිතා ගැන කියපු ටිකෙන් හිතා ගන්න පුළුවන් ඔබ බුද්ධිමත් ගැහැනියක්
    ආඩම්බරයි සංගිතා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..

    • @ajanthabandara8078
      @ajanthabandara8078 2 ปีที่แล้ว

      Very proud of you Sangeetha.👌👌❤❤

    • @didulafurniture3087
      @didulafurniture3087 9 หลายเดือนก่อน

      Niliyak vidiyata nambukarama saha wadagarhma niliya. Deshapalanayatath awanka una nam.....

    • @AnojaBandaranayake
      @AnojaBandaranayake 3 หลายเดือนก่อน

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +52

    අද කාලෙ වගේ දවසින් ජනප්‍රිය වෙලා දවසින් නැති වෙන නලුනිලියන් නෙමෙයි තව අව්රුදු සීයක් ගියත් මතකයේ රැදෙන නිලියක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      ඔබ හරියටම හරි 💐💐💐💐

    • @pramilawarnasuriya123
      @pramilawarnasuriya123 3 ปีที่แล้ว

      Nangi a kiyapu ayat warnana krnwa dekala tibe

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +1

      @@pramilawarnasuriya123 ඔයා කියන්නේ අර හරේන්ද්‍ර ජයලාල් අය්යගෙ channel එකේ කරපු දිනිති වල්ගම ගැන නේද මම දැක්ක ඔයා කොමෙන්ට් එකක් දාල ආපහු ඩිලේට් කරල තියෙනව ඇත්තටම දිනිති කසාද බැඳපු කෙනෙක් නෙමෙයි එයා multi talented girl කෙනෙක් ඒත් ගොඩක් අය දකින්නේ එයාගෙ වැරදි විතරයි

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +11

    ආදරෙයි සංගීතා ❤🌹😘ඇත්තටම හැමදාම අපේ හිතේ රැදුන නිළියන් අතරේ ඔබත් කෙනෙක් ❤🌹😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +8

    දැනෙන දේ සිතට එකඟබවක් නොවේමය .
    එහෙත් සරල බවින්ම යුතු
    කැලුම් ඔබට මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏 .
    අමාශාන්ති 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම පිං ඔබේ මේ ආශිර්වාදට 💐💐💐🙏🙏🙏🙏

    • @indimallika4777
      @indimallika4777 3 ปีที่แล้ว

      Kalum Wijesooriya, Silence, Silence and
      This time the offering was for sure.enlightened 2012.
      If you want the phone no,
      It is possible to send(මුනිස්වබාවය උත්තමය ,නිහඬබව අවැසි ඇත්තන්ට වැයකරන්නට පමනක්ම ය). and
      This time the offering was for sure.enlightened 2012.
      If you want the phone no,
      It is possible to send.
      It's a reality that can only be taken for granted.
      අමාශාන්ති 🗝️ 🙏🔑 .

    • @aanferdinando9046
      @aanferdinando9046 3 ปีที่แล้ว

      ඔබට පින්.....නරක නලු නිලියන්....නරක(චරිතය) මිනිසුන් මෙතනට නොගෙනවා නම්.....ලිවිග්න් ටුගෙදර් ප්‍රශ්නය ට දුන් පිලිතුර හරිම වටිනවා...ඔබට ස්තූතියි ....❤️💓❤

  • @sugandhibandara446
    @sugandhibandara446 3 ปีที่แล้ว +10

    හැම වැඩසටහනක්ම ලස්සනයි.අදත් ඒ වගේ.වසන්ති චතුරානි මහත්මිය ගේන්නකෝ.mediaවලට එන්නෙම නෑනෙ එතුමිය.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷🌷
      මම උත්සාහ කරලා බාලන්නම්

    • @dilprashadini1796
      @dilprashadini1796 3 ปีที่แล้ว

      ඔව් ආසම චරිතයක් වසන්ති චතුරාණී ..අනේ ඔබතුමාට පුලුවන් නම් එයාව ගෙන්නන්න

  • @subaniwijayasinghe8366
    @subaniwijayasinghe8366 3 ปีที่แล้ว +7

    ඇත්තටම හොද උත්තර දීමක්. ඒකේන් පේන්නේ මෙතුමියගේ ස්භාවය. නොවේද.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐👍

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම අපෙ රටේ කුඩු ජාවරම ගැන අවසානෙට හරි කතා කලා අක්කෙ ඔබ සතුටුයි ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @Dreamzofme
    @Dreamzofme 5 หลายเดือนก่อน +3

    සංගීතා හරිම ලස්සනට විවාහය විග්‍රහ කලා. අනිත් එක සමිතාගේ කතාවෙදි හොඳම දෙයක් කිව්වා. හැම කලාකාරයෙක්ටම වැදගත්දෙයක් කිව්වේ

  • @punsisiathukorala6969
    @punsisiathukorala6969 3 ปีที่แล้ว +13

    සංගීතා ගොඩක් ආඩම්බරයි. සාමාන්‍ය මිනිස්සු එක්ක හිනාවෙන්නෙවත් නැහැ

  • @senavisenavi3881
    @senavisenavi3881 3 ปีที่แล้ว +8

    අපේ කාලේ හිටපු දක්ෂ නිළියක්.කැලුම් ඔයාවත් ගොඩකාලෙකින් දැක්කෙ ලොතරයි දිනුම් අැදීම එහෙම තවමත් මතකයි.දිගු කාලයක් මේ වැඩසටහන කරගෙනයන්න ඔබට ජය.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න .
      යහපත් දේ සමාජගත කරන්න මේ කාලෙ හරිම අමාරුයි .
      අපේ අයගේ හිතට අල්ලන්නෙම ඕපාදූප සහ අනෙක් අසබ්‍ය දේම පමණයි.
      ඒ නිසා හොද දේ සමජයට ගෙනයාමට ඔබේ උදව්ව බොහොම වටිනවා

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 3 ปีที่แล้ว +9

    හරි කපටි ලෙස ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා .ඇඟ බේරගෙන .ඔයා. දක්ෂ නිළියක් .කැලුම් හොඳ මාධ්‍ය වේදියෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

    • @nevergiveup2734
      @nevergiveup2734 2 ปีที่แล้ว

      මෙයා හොද සෙල්ලම් නටපු කෙනෙක් තමයි.

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +8

    අනේ මන්ද අහපු එකම ප්‍රශ්නයකට වත් හරියට උත්තර දුන්නෙ නෑ...හරි ව්‍යාජයි.

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +8

    උත්තර දෙන විදිය හරිම.පරිස්සම්..පොඩි පහේ කපටි කමක් ඒක.😂😂❤❤❤❤❤

  • @sn-hu1mg
    @sn-hu1mg 3 ปีที่แล้ว +118

    දෙපැත්ත බේරගෙන උත්තර දුන්න අවංකව උත්තර දුන්නෙ නැ එකකටවත් 😂😂😂 කපටි එකේ හොදම එක 🤣 බිස්නස් වුමන් නෙ 😂😂😂

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +6

      😂😂😂😂👌👌💐

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +2

      @@kalumwijesooriya ammo kalum aiye😂😂

    • @hashinithakshila
      @hashinithakshila 5 หลายเดือนก่อน

      😅​@@Bruh-ys3sx

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +7

    නිහතමානී හුරතල් නිළියක් බුදු සරණයි ..ස්තුතියි කැළුම් මහත්මා 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว

      මෙයාගේ ඇති හුරතල් කමක් නෑ ,,,ලයිව් දැකලා තියෙනවා ද,,පිරිමියෙක් වගේ ඊටත් හපන් ඇතින්නක් වගේ

  • @shincool1705
    @shincool1705 3 ปีที่แล้ว +6

    බොහොමත්ම ස්තුතිය කැලුම් මහතාට .....සන්ගිතා මහාත්මියට ආරාධනා කරාට .....සුපිරි වැඩසටහනක් .......තෙරුවන් සරණයි ආදරනිය ඔබ දෙපලට ❤❤❤❤👌👌👌👌👍👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐
      තෙරුවන් සරණයි

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +6

    Man asama..උප්පලවණ්ණා තෙරණිය ...me සංගීතා akki..budu සරණයි ....🙏🙏kalum ayya...congratulations 💐💐💐💐💐

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +7

    තාමත් ලස්සනයි සංගිතා❤බුදුසරණයි දෙන්නාටම 🙏🙏🙏🇶🇦

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐💐

  • @shiromanie2259
    @shiromanie2259 2 ปีที่แล้ว +5

    ඔබ වගෙ නිලියන් අද අපිට දකින්න නැහැ . රූපෙන් වගෙම අතිදක්ශයි.👏💃💕

  • @dinelkamalshani1043
    @dinelkamalshani1043 3 ปีที่แล้ว +24

    දිල්හානි අක්කි වගේම හැමදාම මතකේ රැදුන චරිතයක් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐

  • @merakadorugewimalasena4978
    @merakadorugewimalasena4978 2 ปีที่แล้ว +4

    කැලුම් ඔබේ ගැඹුරු ස්වරය හා සමගින් ඔබේ වැඩසටහන ඉතා ලස්සනට කරගෙන යනවා කුඩා කළ පටන් ඔබේ දක්සතා මැ හොඳින් දැක තිබෙනවා මතකද අරිසෙන් අහුබුදු ශුරීන්ගේ ලංකා පුරණය ගුවන් විදුලි නාට්‍යය. මම අල්ෆ්රෙඩ් එදිරිමාන අපි රඟ පවා. ඉතින් පුතේ ඔබගේ වැඩ සටහන ආදරයෙන් බලනවා අපූරුය් iaya වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාට මේ මතක අවදි කිරීමට.
      ඔබතුමාට තෙරුවන් සරණයි

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +8

    සිනමාවේ.ප්‍රේමාන්විත චරිත හැගීම්බරව රගපානවා. හරිම මිත්‍රශීලී නිලියක්...👌👍❤️💜️😁

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +3

    එයා විහිළුවෙන් ඉන්න කැමතියි වගේ..ඒක ශෝක්

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex ปีที่แล้ว +2

    මම හිතන්නේ කාටවත් මේ චරිත අමතක වෙන්නෙ නෑ .........❤ ❤

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +3

    She is still so beautiful.
    I love the way she answered the question. She is intelligent and decent. I am totally agreeing what she said about living together. Thank you so much Kalum for interviewing her.

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya839 2 ปีที่แล้ว +3

    මම සංගීතා වීරරත්න මහත්මියගේ සෑම චිත්‍රපටියක් ම නරඹලා තියෙනවා.. ආදරය කරන සහ ගෞරවය කරනවා ඇයට..ඇය අහංකාර නෑ... සුහදශීලී යි.. මේ විදියම තමයි.. ඒ වගේම මේ වැඩසටහන තුළ කැලුම් ඇයගෙන් ඇහුවා living together? විවාහය ට පෙර..ඇය සිතන විදිහ..ඇය එයට දුන්න පිළිතුර අගය කරනවා ❤️ love you both 😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +4

    හැමදාමත් පේන්න නැති චරිතයක් 👍👍👍👍👍👍
    හොඳ වැඩක් ❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 2 หลายเดือนก่อน +1

    මං හරි ආසයි ඔයා එක්ක කතා කරන්න කැළුම් අයියා ..ඔයා හරි සුන්දර මනුස්සයෙක් ..❤

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +5

    හරිම talented නිළියක්,, ඉස්සර ඉතිං films වරද්දන්නෙ නැතිව බලනවා ,,,හරිම ආසයි ,,ස්තුති කැලුම් ඔබට ,,,සුන්දර කතාබහක් ,,, 🌹❤❤❤🌻✨️😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐🌷🌷

  • @augustm2056
    @augustm2056 2 ปีที่แล้ว +8

    වානිජ චිත්‍රපටයක් බැලුව වගේ, බොරැ ලෝකයයි ,මෙලෝ රහක් නෑ. දුලීකා මාරපන, උමාලී තිලකරත්න ,සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනෙවිරත්න වගේ අය ගෙනාවා නම් ලස්සනයි.

  • @shinysparklesmontessori6684
    @shinysparklesmontessori6684 3 ปีที่แล้ว +50

    She is so,,,,, proud. Never smiles with normal people. ( experienced) . Kalum is awesome.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      Many thanks for your genuine thoughts.

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว +2

      Realy ???,may be she think all the time is acting time.

    • @dailymale2934
      @dailymale2934 3 ปีที่แล้ว

      එයා abnormal ඇති. 😂

  • @sarojininirmala6367
    @sarojininirmala6367 4 หลายเดือนก่อน +1

    ඔබ තාමත් ඉතා ම සුන්දරයි.නිළි රැජිනක්

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +11

    අම්මෝ කැලුම් අයියා මාරම ඉවසීමෙන් වැඩ සටහන කරනවා, ප්‍රශ්නයක් අතාරිද්දි පාඩුවේ හිනාවෙලා ඉවරකරනවා ,🦋💙😍🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි මල්ලො .උත්තර දෙන්න අපහසු ප්‍රශ්නයක් ලග ආරාදිතයාව අපහසුතාවට පත් කරන්න මම කොහෙත්ම කැමති නැති දෙයක් ...

    • @kruwanj8558
      @kruwanj8558 3 ปีที่แล้ว

      @@kalumwijesooriya 💙❤️🙏

    • @anuradhafernando6431
      @anuradhafernando6431 3 ปีที่แล้ว +1

      yes

  • @නිකිණි
    @නිකිණි 8 หลายเดือนก่อน +3

    මේ වැඩ සටහනින් ආසාවෙන්ම බැලුවෙ දිල්හානි එක්ක කරපු වැඩසටහන

  • @mayurithakshila4352
    @mayurithakshila4352 3 ปีที่แล้ว +4

    විවාහය පිළිබද කිව්ව ටිකනම් වටිනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @anilanil-yo2dr
    @anilanil-yo2dr 2 ปีที่แล้ว +17

    මම හිතන් හිටපු personality එක නෑ සංගීතා අක්කගේ, මොකක්දෝ පට්ට බයක් තියනවා රට කාලකණ්ණි කරපු හා කරන දේශපාලුවන්ට.
    සොරි කැලුම් අයියා හිතට ආපු අවුල එක පාරටම කියල දැම්මා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බො ස්තුතියි ඔබේ මේ අවංක අදහස් දැක්වීමට.

    • @achinidilrukshi8136
      @achinidilrukshi8136 2 ปีที่แล้ว +8

      මට නම් කියන්න තියෙන්නෙ .කිසිම මිත්‍රශීලී භාවයක් නෑ.තිබුන කැමැත්ත නැතුව ගියා.interview එකකදි අහන ප්‍රශ්න වලට උත්තර නොදී පාස් කරනවා.වචන වලින් දමලා ගහනවා වගේ කතා කරන්නේ.කැලුම් අයියේ ඉදිරියට සුභ පැතුම්

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 2 หลายเดือนก่อน

      හරියටම හරි....

  • @UnlistedDMU
    @UnlistedDMU 3 ปีที่แล้ว +6

    Wow my favorite සංගිතා😍

  • @shankularathna1154
    @shankularathna1154 3 ปีที่แล้ว +8

    කැමතිම නිලියක් සංගීතා,
    ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌷🌷💐💐💐

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 3 ปีที่แล้ว +13

    There are many qualities to learn from Sangeetha. New actresses must watch this and learn what should speak and should not speak in public interviews. Great personality. Thank you, Kalum. :)

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words. 💐🙏
      If possible please share this video woth your contacts 🙏

  • @sanduamarasiri5515
    @sanduamarasiri5515 3 ปีที่แล้ว +10

    hitha niwana hadak..kalum.perfect voice✌✌

  • @romishajayasinghe141
    @romishajayasinghe141 9 หลายเดือนก่อน +4

    එකම ප්‍රශ්නයකටවත් සෘජුව,අවංකව,අව්‍යාජව උත්තර නොදී කැලුම්ව අනවශ්‍ය වෙහෙසකට පත් කරපු ආරාධිතයෙක්...
    මම හිතාගෙන හිටියාට වඩා සෑහෙන්න බොලඳ,හදවතට එකගව කතා නොකරන,කපටි කමින් ප්‍රශ්න මගඇර යන ශිල්පිනියක්..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +5

    සංගීතා කැමතිම චරිතයක්,

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +24

    Living together කියන එකට දුන්න උත්තරේ නම් පට්ට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much 🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote quality stuff as most of our people prefer to watch only gossip and third grade stuff

    • @letswakeup5992
      @letswakeup5992 3 ปีที่แล้ว

      @@kalumwijesooriya done

  • @udarikatugampala104
    @udarikatugampala104 9 หลายเดือนก่อน +1

    සංගීතා, ඔයාට සුබ උපන්දිනක් වේවා!!! . අපි තාමත් ඔයාට ආදරෙයි!. ඔයා එදා වගේම ලස්සනයි!. අලුතින් රන්ගපානවා බලන්න ආසයි. කැලුම්, ඔයා තාම එදා වගේම ලස්සනයි .ඔයාටත් , සංගීතා ටත් , තෙරුවණ් සරනයි! ජයවේවා!!!.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐💐💐💐💐
      ඔබටත් තෙරුවන් සරණයි

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +3

    සංගීතා ඔයා හරිම ලස්සනයි සුන්දරයි ආදරෙයි හැමදාටම ජෙසු පිහිටයි 🌹🙏♥️ ඔබ හරිම නිහතමානී වැදගත් නිලියක් මං ආසම ගුණාංග ය ඒක කැලුම් මහත්මයා ටත් ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි 🌹🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 3 ปีที่แล้ว +5

    ඉතාම ලස්සන වැඩසටහනක් සංගීතා අක්කි ඔයා බොහෝම අවංකව අදහස් ඉදිරිපත් කලා...ඒ වගේම ලස්සනයි ..වැඩසටහන වගේම අක්කිත්

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 3 ปีที่แล้ว +2

      🥰

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 3 ปีที่แล้ว +2

      Oyat godak hoda nihatamai kenek

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 3 ปีที่แล้ว +1

      @@DianaFernandoyttguvhgcgtv thank you Diana...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී මේ කාරුණික අගයීමට 💐💐💐🌷🌷

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 3 ปีที่แล้ว

      @@kalumwijesooriya අයියේ ගොඩාක් ලස්සනයි අයියේ...වැඩසටහන...අයියාට තව තවත් අර්ථවත් හරවත් රසවත් වැඩසටහන් කරන්නට මේ විශ්වයෙන් විශ්ව ශක්තිය ලැබේවා

  • @udanirathnayake1062
    @udanirathnayake1062 3 ปีที่แล้ว +2

    සොඳුරුව රසවිඳිය හැකි
    අර්ථවත් කතා බහක්
    සුභපැතුම් ! කැළුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @සිහිනගෙත්තම්
    @සිහිනගෙත්තම් 2 ปีที่แล้ว +6

    කැළුම් අයියා වගේ සුහදසීලී නිවේදකයෙකුට මෙයා පිලිතුරු දෙනවා උඩඟු වැඩියි. එහෙම වෙනකොට ඉස්සර මිනිස්සුන්ට වගේ නෙමෙයි දැන් ඉන්න මිනිස්සුන්ට මෙයාලව එපා වෙනවා, මොකද ඉස්සර මිනිස්සුන්ට සිනමා නළුනිලියෝ මාර චරිත වුණාට දැන් අයට එහෙම නෑ ,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී

    • @happyalways9411
      @happyalways9411 หลายเดือนก่อน

      හරියට හරි! 1995 පමණ සිට අද දක්වාම ඉංග්‍රීසි තාලෙට සිංහල උච්චාරණය කිරීමත්, සිංහල මැද්දට ඉංග්‍රීසි දමා කතා කිරීමත්, හික්මීමකින් තොරව දඟලමින් කතා කිරීමත්, මාන්නයකින් සහ උඩඟුකමකින් හැසිරීමත් ඇතැම් නිළියන්ට සම්ප්‍රදායක් උනේ මෙතුමියගෙන් පසුවයි.
      අති දක්ෂ නිළියක බව නම් ඇත්ත!

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 ปีที่แล้ว +23

    මේ තමයි සැබෑ නිලියෝ.දැන් ඉන්නේ ගොන් වැස්සියෝ.ජයවේවා කැලුම් අයියේ .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි

    • @jayaweera9360
      @jayaweera9360 3 ปีที่แล้ว +2

      මේත් ඒ වර්ගේ එකෙක් තමයි - දැන් බබා ටෝක් දැම්මට

  • @darshiybalasooriya9404
    @darshiybalasooriya9404 2 ปีที่แล้ว +10

    සනත් ගුණතිලක මහතා ගැන කියපු අකමැති දේ නොතේරුන මම🙄🙄🙄🙄

    • @danuskagamage
      @danuskagamage 3 หลายเดือนก่อน

      He's such a really big flirt kiyala kiwwe 😂😂😂 එයා හරිම කුකුලෙක් වගෙ එකක් 😂

  • @sachindrafernando3071
    @sachindrafernando3071 3 ปีที่แล้ว +11

    සංගීතා ආඩම්බරයි. කපටි විදියට උත්තර දෙන්නෙත්

  • @nelkaperera4045
    @nelkaperera4045 5 หลายเดือนก่อน +2

    ලෙවින්ටු ගෙද ගැන කිව්ව එක නම් හරියටම හරි.දැන් කාලෙ ගෑනු ළමයි බඩු වෙන්නේ ඔන්න ඕකට ගියාමත්

  • @unibrawahini9770
    @unibrawahini9770 3 ปีที่แล้ว +3

    එයා කතා කරනකොට මූණෙන් දාන ඒවා පට්ට

  • @anuherath2759
    @anuherath2759 3 ปีที่แล้ว +8

    කැලුම් සර්ට දක්ෂතා මහ ගොඩයි... හැබැයි නිවේදකයෙක් විදිහට ගත්තොත් ඇත්තට... නවක නිවේදකයන්ට කැලුම් සර් දිහා බලලම තමන්ගෙ දක්ෂතා දියුනුකරගන පුලුවන්.. භාෂාව, ප්‍රශ්න වල පැහැදිලි කම , අදාල තාවය සහ පිලිතුරු ලබාදීමට, ලබාදෙන කාලය.... සංයමය තව ගොඩාක් දේවල්.. මේ තමයි සැබෑ නිවේදකයා... ගොඩක් ආදරෙයි සර්ට ❤️🙏 සංගීතා මහත්මිය ඉටි රූපයක් වගේ.. දවසක් ඇයව අහම්බෙන් දැක්ක. ඒ වගේම ඇය දක්ෂයි ..❤️❤️ඊයෙ ඉදන් බලන්න බලාගෙන හිටපු වැඩසටහනක්....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      අනේ.... බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 👍👍👍💐💐💐🙏🙏🙏
      මට මෙය සම්මාන කෝටියකට වඩා වටිනවා... 🌷🌷🌷

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +2

      EXACTLY

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      @@ajanthasiriwardena7217 Many thanks dear 💐💐💐💐

  • @kosom1123
    @kosom1123 3 ปีที่แล้ว +2

    Mama asama දෙන්නෙක් tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි කැලුම් saha sangitha oba දෙදෙනාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi
      Obatath Theruwan Saranai 🌷💐🙏

  • @sitaramel605
    @sitaramel605 3 ปีที่แล้ว +12

    Thank you for hosting this Kalum, I still remember you at HNB towers, such a great personality with many talents, so good to see you doing a TH-cam channel, All the very best

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words.
      Appreciate it very much
      Please keep watching
      More interesting videos to come 💐🙏👍

  • @PriyanthaRA
    @PriyanthaRA 6 หลายเดือนก่อน +1

    අවංකවම පිලිතුරු දෙන්න අසමත් උනා .. දිල්හානි තමයි හදවතේ නිළිය 🌹

  • @lakmaliperera5994
    @lakmaliperera5994 3 ปีที่แล้ว +6

    Love this talented actress Sangeetha, one of the very few SL actresses, who has left a lasting impression in cinema. Enjoyed the way she faced this interview!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words. Please keep watching. More to come

    • @deepikaweerarathna8283
      @deepikaweerarathna8283 3 ปีที่แล้ว

      Very beautiful actress & she was never proud of her popularity. Love Sangeetha.

  • @priyanthaalahapperuma1190
    @priyanthaalahapperuma1190 3 ปีที่แล้ว +25

    දිල්හානි ට අප හැමදාම දයාබර සෙනෙහස පුදකරනවා ඇය අවංකව.
    ප්‍රශ්න වලට හදවතින් ම පිලිතුර ලබා දීම ගැන නමුත් සංගීතා පිලිබඳ කනගාටුයි ඇය වංකවයි පිලිතුරු
    ලබාදුන්නේ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට

    • @sheelaariyarathne4462
      @sheelaariyarathne4462 5 หลายเดือนก่อน

      සංගීතාට වඩා දිල්හානි කතාවෙන් අවංකයි

  • @gayathrisenarathne6994
    @gayathrisenarathne6994 3 ปีที่แล้ว +8

    I've read various comments from the viewers. Some are positive and some are negative. However, I loved the way how Sangeetha answered all the questions. She was very decent, used proper etiquette and attitude. She also chose her answers very carefully. Thank you so much Kelum for inviting the Sri Lankan artists who are very talented 💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +6

    Great questions from you Kalum. Also she was very careful when answering..... 💐💜🇺🇸

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි එදා මෙදා තුර ඔබ දෙදෙනා ම
    තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @user-sb85shan15
    @user-sb85shan15 3 ปีที่แล้ว +6

    ඉස්සර මගේ නම සංගීතා HI DGI මොකද මගේ මුණේ වලවල් තියන නිසා 🤣 අර නළුවා නම් කමල් අද්දරආරච්චි හැබැයි මං ආසම නළුවා 😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 3 ปีที่แล้ว +5

    Sangeetha is my favorite actress... All the best... Good luck

  • @ranthikumari2482
    @ranthikumari2482 3 ปีที่แล้ว +2

    Wow .....sangitha lassanai ...ranganayata ithamath daksha kenek . ..ayata mama kamathi ...jaya....😘😘😘😘😘

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 3 ปีที่แล้ว +5

    සංගිතා ජෙසු පිහිටයි ඇත්ත කැලුම් එදා අදත් හරි හිතහොදයි ඔබ දෙපලටම අදරේයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐

  • @chandrawasanthi1808
    @chandrawasanthi1808 3 ปีที่แล้ว +3

    She was telling regarding marriage .
    That is great attitude

  • @charithapeiris9915
    @charithapeiris9915 3 ปีที่แล้ว +6

    Very intresting...love it💙

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 3 ปีที่แล้ว +10

    නෑ අයි මීන් රියලි ගොන් සිංහල ගෑණුන්ට සිංහල අමතකයි...

  • @devikaweerakkodymaddage7033
    @devikaweerakkodymaddage7033 3 ปีที่แล้ว +3

    කැලුමි හරිම වැදගත් ඒ කාලේ ඉදන්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว +5

    කැලුම් හරිම අපුරැ සංවාදයක් අමුතුම ලායාන්විත මිහිරි හඩ සුහද කම අහන ප්‍රශ්නත් අමුතුයි සංවාදයට ගෙනෙන අයත් විවිධයි වල්පල් අහන්නෙත් නැහැ මෙයිට වඩා දෙයක් කරනවා බලන්නත් ආසයි ආදරනීය වැඩ්ඩෙක්. හැබැයි සංගිතා අදත් කිසිම රෑපයෙන් අඩුවක් වෙලා නැහැ . අද ගම් පලාතටක් අද ඇද්දා නේද? ඔයා සතුටින්. ඉන්න බව පේනවා . යුනිට් එකටත් ඔබදෙපලටත් බුදුසරන සහ දෙවි පිහිටයි!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඔබගේ අදහස් දැක්වීමට..හරිම වට්නවා ..💐💐💐💐🌷🌷

  • @hettiarachichandrika1244
    @hettiarachichandrika1244 ปีที่แล้ว +2

    හොදම රංගනය

  • @PippigeLokaya
    @PippigeLokaya 3 ปีที่แล้ว +3

    මම හරිම කැමතියි ඔබ වැඩසටහන මෙහෙයවන ආකාරයට..ඒ ඉවසීමට..සිනහවට..හඬට..👌සංගීතට නම් මම අවංකවම කැමති නැහැ. හැම චරිතයම එක වගෙයි . 😕 ආඩම්බර වැඩියි. නමුත් ඇගේ සිනහව ලස්සනයි 😀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups මගින් ශෙයාර් කරන්න .
      ‍යහපත් දේ සමාජගත කරන්න මම දරන්නේ පුදුමාකාර වෙහෙසක්.අපේ බොහෝ දෙනා බලන්නම කැමති ඕපාදූප හෝ ඉතා පහත් ගණ්‍යේ වැඩසටහන් පමණයි..
      ඒ ගැන තියෙන්නේ හරිම කණගාටුවක්

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +2

    සමනලී ෆොන්සේකා 👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +5

    කැලුම් මහත්මයා මං ඔබ තුමා ව දකින්නෙ මීට අවුරුදු 30 කට වඩා අදික කාලයකදි එදා මෙදා තුර අදටත් ඔබෙ රුව කටහඬ එලෙසමයි පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ සෙසු පිහිටයි ආදරේ යි ගොඩක් හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට

  • @amilaiyanthi432
    @amilaiyanthi432 3 ปีที่แล้ว +6

    වැඩ සටහන තේරුම් නොගත් කෙනෙක් . මෙවැනි අය ඔබේ වැඩ සටහනට නොගෙනෙන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබෙ අවංක අදහසට ස්තුතියි

  • @yalindujayaweera
    @yalindujayaweera 3 ปีที่แล้ว +5

    මාර සංයමයකින් වැඩසටහන මෙහෙයවනවා කැළුම් මහත්මයා. ප්‍රතික්ෂේපයන් වලදිත් හරිම ළගන්නා සුළු සිනහවකින් ඉවසනවා.ග්‍රේට් ❤️
    සංගීතා වීරරත්න මහත්මිය අයදිමු සමා චිත්‍රපටයේ නාමලක් ම තමා. ඒ තරම් ලස්සනයි. ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න .
      යහපත් දේ සමාජගත කරන්න මේ කාලෙ හරිම අමාරුයි .
      අපේ අයගේ හිතට අල්ලන්නෙම ඕපාදූප සහ අනෙක් අසබ්‍ය දේම පමණයි.
      ඒ නිසා හොද දේ සමජයට ගෙනයාමට ඔබේ උදව්ව බොහොම වටිනවා

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +7

    ADARANEEYA NIVEDAKAYA👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much 💐💐💐💐🙏

  • @janakipathirana1943
    @janakipathirana1943 3 ปีที่แล้ว +5

    Godak lassanai. Kalum ayye kamathi kamal addarachchi genwanawanam 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthuthi. I sill try my best to get him.