සිදාදියේ සමනලියෝ - SIDAADIYE SAMANALIYO දැන් මගේ නෙමෙයි😳DHANANJAYA SIRIWARDANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 268

  • @shaasthree
    @shaasthree ปีที่แล้ว +41

    ඒ කතාව මරු. දැන් තේරෙනව සිදාදියේ සමනලියෝ මොකද උනේ කියල. නයා තනියෙන් නටන්න ගිහින් 😂. මොනා උනත් ධනංජය දක්ශයෙක්. අත අරින්න එපා..

  • @danushkaweerasinghe8941
    @danushkaweerasinghe8941 ปีที่แล้ว +22

    චන්ඩි කුමාරිහාමි එකේ චරිතේ acting perfect . සිදාදියේ සමනලියෝ මුල් ටික perfect . Presenter කෙනෙක් හැටියට වැඩසටහනට අනුව host කරනව. ඒ හැමදේම හරියට කරන්න යනකොට හරි මිනිස්සු ටිකක් සෙට් කර ගන්න. එතකොට ඔක්කොම perfect කරගන්න පුලුවං .

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +25

    ධනංජය හරිම හොද නිහතමානි කලාකරැවෙක්....එකයි ඔහු හැමදාම ඔහොම ලස්සනට ඉන්නේ....❤❤❤❤❤💗💗

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว +16

    දක්ෂයාට යක්ෂයකු වූ රටක් මේක. ජය ශ්‍රී!!! ධනංජය ඔබට.🙏

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 ปีที่แล้ว +44

    සිදාදියේ සමනලියෝ බලන්න හිතෙන්නේ නෑ නෙමෙයි.මම නම් දැන් බලන්නේම නෑ.මෙලෝ රහක් නෑ..😢

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +37

    චරිත වෙනස් කරන එක, තිර රචනා වෙනස් කරන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා .ඒත් මේවගේ දක්ශයින්ට,ප්‍රවීනයින්ට, තැනක් නෑ.❤️❤️ආදරෙයි දෙන්නාටම.තෙරුවණ් සරණයි !!!❤️❤️

  • @මනිලාල්සෝමසුන්දර
    @මනිලාල්සෝමසුන්දර ปีที่แล้ว +11

    Waited for this programme .. ඇත්තටම දැං තේරෙනව ඇයි අයින් උනේ කියල. ආයෙ වැඩක් කරද්දි මේකෙන් උනු දේවල් experience එකක් කරගෙන මීටත් වඩා හොද වැඩක් කරන්න. මෙගා නං එපා. දැං මිනිස්සු මෙගා අත ඇරල ඉවරයි.

  • @MANCHI9270
    @MANCHI9270 ปีที่แล้ว +22

    ආදරණීයතම
    දක්ශතම
    නිවේදකයෙකු සහ
    ආදරණීයතම
    දක්ශතම
    රංගන ශිල්පියෙකු
    හමුවූ
    සොඳුරුතම
    මොහොතක්....

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 ปีที่แล้ว +13

    මට මෑත දී ඇතිවූ ලොකු ගැටලුවකට අද උත්තරය ලැබුණා. ඔබ දෙපොළටම ස්තුතියි.

  • @idona905
    @idona905 ปีที่แล้ว +9

    සමහර නළු නිලියන් අපේ හිත්වල ඇඳිලා ඉන්නේ සුබවාදී විදියට නෙමෙයි. ඒත් ඔබේ වැඩසටහන් හැම එකම බලන මට, සමහරු ගැන මම හිතපු විදිය වැරදියි කියලා හිතුනේ ධනංජය වගේ අය නිසා. (ඔබේ මෙහෙයවීම අනර්ඝයි). ඇත්තෙන්ම ධනංජයගෙ ව්‍යක්ත බව ගැන මම හරියට පැහැදුනා. ඔහු දක්ෂයෙක්. මට ඔහුව ළඟදී නවසීලන්තයේ සංගීත ප්‍රසංගයකදී මුණ ගැහුණා. ඔහු එය ඉතාම හොඳින් ඉදිරිපත් කලා වගේම ගීතයකුත් ගැයුවා. ඔබ දුන්න පොත් ටික ධනංජය අනිවාර්යයෙන් කියවයි. ඔහු හරිම ප්‍රසන්නයි. ඔහුට මල්දුන්න මම තරුණ කාලෙ ලැබුනා නම් ගිහින් කියන්න තිබුනා හොඳ කෙනෙක් බලලා විදින්න කියලා. 😀 ඔබේ වැඩසටහන දවසින් දවස ඉහල තැනකට යන විදිය මම බලා ගෙන ඉන්නවා. ධනංජයට හා ඔබට සුබපැතුම්! 🌹

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 ปีที่แล้ว +11

    මන් කැමති ,ආස කෙනෙක් දනා මල්ලි මඩුමාදවගේ ලගින් තියන්න බැහැ .හොඳ මනුස්සයෙක් ❤ 👍

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +18

    Full program එක නම් දැන් බලන්න වෙන්නෙ නැහැ ඒත් notification ආවම comment එකක් නොදාම බැහැ මොකද කැමතිම හරිම නිරහංකාර චරිතයක් ඇවිත් ඉන්නව දැක්ක full එක අනිවාර්යයෙන් බලනව කැළුම් ..🙏🙏🙏👌👌👌👌..සුභ දවසක්❤❤

  • @paalisheshadri
    @paalisheshadri ปีที่แล้ว +15

    ඇත්ත. Dhananjaya මේගා නාට්‍ය ක් නෙවෙයි කරන්න තිබ්බෙ. ජගත් වගේ සති අන්තෙ යන කලාත්මක නාට්‍යක්. එහෙම උනානං හොද නිර්මාණ තරඟයක් බලාගන්න තිබ්බා. මාත් නාට්‍ය බ්ස්ලල පස්සෙ අත ඇරපු කෙනෙක්.

  • @ttg5233
    @ttg5233 ปีที่แล้ว +33

    ධනංජයත් ඔයා වගේ එන්න එන්නම තරුණ වෙනවා..අනේ මන්දා,,, ආදරෙයි ඉතිං ඔය දෙන්නට ම ....🩵💙💚

  • @nelkadayakumari
    @nelkadayakumari ปีที่แล้ว +45

    අද වැඩසටහන හරි අසාවෙන් බැලුවේ ආසම නලුව එයාගේ රන්ගනය අති සාර්තකයි❤❤❤❤❤

  • @sriyani2865
    @sriyani2865 ปีที่แล้ว +16

    ධනංජය සිරිවර්ධන ගොඩක් කැමති ආදරණීය රංගන ශිල්පියෙක් ඇත්තටම දැන් ඒ නාට්‍ය ඉදලා හිටලා බලනවා එකම තැන පල්වෙන තත්වයට පත් වෙලා ❤❤

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 ปีที่แล้ว +20

    ප්‍රියතම අති දක්ෂ කලාකරුවෙක් .ඔබ දෙපලටම තෙරුවන් සරණයි.!!!!.❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +8

    අතිදක්ෂයෙක් ඔබ ,කිසිදා නොවෙනස් වු රංගවේදියෙක්,ඔබගේ නිර්මාණ හැමදාමත් රසවිදිනවා, සුභ පතනවා හදවතින්ම ඔබට......

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 ปีที่แล้ว +5

    දක්ෂ, නිහතමානි රංගන ශිල්පියෙක්. කදිර දිව්‍යරාජ හි රංගනයත් හරිම අපූරුයි. ඔබගේ ඉදිරි ගමනට මම ඔබට හදවතින්ම සුබ පතමි🙏 🙏🙏 ඔබගේ සියලු පැතුම් ඉටු වේවා. හැමදාමත් වගේ අදත් ලස්සන වැඩසටහනක් රැගෙන ආවාට ස්තූතියි සර්👌👌👌
    මම ඔබ දෙපලටම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐💐💐💐💐💐

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 ปีที่แล้ว +13

    Harima daksha naluwek. Mageth hope ekak thiyenawa. Mathu athmeka hari honda kala hakiyawak athuwa upadinna kiyala. Kala karuwan harima sundara e wagema godak aya harima saralai. Dhananjaya good luck.

  • @wishclique
    @wishclique ปีที่แล้ว +13

    මැංගිට යශෝ ගත්ත එක Great ❤ yashoda wimaladharma❤

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +5

    ගොඩ දවසකින් අද බලන්නේ අයියේ මග හැරුන වැඩසටහන් ඉක්මනින් එකින් එක බලනවා හොදේ 👍
    ධනජය අයියා හරිම කැමති රංගන ශිල්පියෙක් . මේ දවස් වල චන්ඩි කුමාරිහාමි උඩයම් කුලම පත්තු නිලමේ චරිතය හරිම තාත්විකයි. හැමදාමත් තරුණ වෙන අයියා වගේම කඩවසම් කෙනෙක්. හෂිනි අක්කාව මතක් කරන්නම ඕන සුන්දර බුද්ධිමත් ආදර්ශමත් බිරිදක් ඇය. අව්‍යාජ ධනජය අයියටම ගැලපෙන බිරිදක්. සුභ පැතුම් 💐💐 දෙන්නටම දෝණිටත්
    තෙරුවන් සරණයි.!!..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +6

    අදත් අපේ රටේ ඉන්න දක්ෂයෙක් සමග කතාබහක්...මම දන්න විදිහට ඔහු ගොඩාක් හොඳට ලියන කෙනෙක්...නිහතමානී කලා ශිල්පියෙක්..මම නං ඇත්තටම ඔහුගේ..නිවේදන කාර්යයට වඩා රංගනයට ගොඩක් කැමති කෙනෙක්..ඔහුගේ සියලු බලාපොරොත්තු..විශේෂයෙන්. වශ්‍ය ශශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ඔබ දෙනාටම තෙරුවන් සරණයි ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා

  • @sugathmacolom6712
    @sugathmacolom6712 ปีที่แล้ว +6

    හරිම නිහතමානි සුන්දර රංගන සිල්පියෙක්මම දකින්නම අාසා නලුවෙක් අාදරෙයි මල්ලි හැමදාටමවිසිස්ට නිර්මාන කරන්න වාසනාව ලැබේවා....❤❤❤❤❤

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +15

    මෙයා තාමත් හරි ලස්සනයිනේ 💐

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +23

    අනේ මන්ද .හොඳ දෙයකට මේ රටේ තැනක් නැති හැටි.
    ඔබ දෙදෙනාගේම සියලුම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !!!!ජේසුපිහිටයි දෙදෙනාටම.🙏❤️❤️

  • @chamidodanthenna
    @chamidodanthenna ปีที่แล้ว +10

    අහිකුණ්ටක මන්තර තව කොච්චර තියෙනවද. ඊලග වැඩේට මතුරයි. මොනා උනත් මුල් ටිකනං film එකක් වගේ. ඒක වෙනම feeling එකක්. පස්සෙ නං කියල වැඩක් නෑ. සම්පුර්ණයෙන් අනික් පැත්ත.

  • @දේශකසම්පත්
    @දේශකසම්පත් ปีที่แล้ว +22

    හොද ඇහැක් රහක් තියෙන අධ්‍යක්ෂණයක් දැක්ක මුලදි. ඒ නිසාම අපිත් බලුබ. පස්සෙ පස්සෙ නිකම්ම නිකක් මෙගා එකක් උනු නිසා අපි අත ඇරිය බලන එක. ධනංජය දක්ශයි. අහිකුණ්ටකයෙක් නෙවෙයි. එනිසා ඊලග වැඩේ මීරර්හ් වඩා හොද වෙයි කියල හිතනව.

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +7

    හරිම කැමතිම රංගන ශිල්පියෙක්.කඩවසම් නළුවන් දෙදෙනෙක් එකට මුනගැහිලා.අපි නම් දැන් සමනලියෝ බලන්නේ නෑ.අපිට වෙනසක් තේරුණා.දැන් ඒක අවසානයි

  • @ශානලීසේනානායක
    @ශානලීසේනානායක ปีที่แล้ว +4

    ධනංජය කියන අධ්‍යක්ෂකවරයාව පැහැදිලිව පෙනුන නාට්‍යයක් . රූප රාමු විතරක් නෙවෙයි. සමහර අලුත් නිලියන්ගෙ acting උනත් සවිත්තු උනා ධනංජය අයින් උනාට පස්සෙ. නයා කතාව මරු.

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 ปีที่แล้ว +3

    හොඳ අධ්‍යයනයක් තියෙන්නේ .
    පොළොවෙ පය ගසා සිටින නිරහංකාර යුවලක්.අලුත්ම යුවලකට ආදශයක් ගන්න පුලුවන් කතාබහක් ඒ දෙන්න ගැන කියවුනා.සොඳුරු යුග දිවියක් පතමි .🌹🌹
    කැලුම්....ඔබටත් මේ වැඩසටහන සාර්ථක ව මෙහෙයූවාට ස්තුතියි .❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐💐💐💐

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +9

    දනන්ජය වයසට යන්නෙ නැති රන්ගන ශිල්පියෙක් හරිම කඩවසම් ආදනීය කෙනෙක් සිදාදියේ සමනලියෝ මුලදි හරිම ආසාවෙන් බැලුව දැන් බලන්නෙ නැහැ

  • @sandujayalath8149
    @sandujayalath8149 ปีที่แล้ว +5

    පුංච් කාලෙ ඉදං ආසම නලුව. කරන වැඩේ හරියටම කරන නියම කලාකාරයෙක්.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +5

    ගොඩක් ආදරේ කරණ ආදරණිය කොල්ලෙක්. දක්ෂයෙක්. ඉදිරිය සුබ වේවා. කැලුම් අය්යේ ඔයාගෙත් බලාපොරොත්තු ඉටු වේවා

  • @සේරණීලීසන්
    @සේරණීලීසන් ปีที่แล้ว +13

    මල්සරාව බැලුව ගිය සතියෙ. උඩියංකුලම චරිතෙත් සුපිරි.
    ධනංජය අයින් උනාට පස්සෙ නං නට්‍ය ඇත්තටම වැඩක් නෑ. දන්නබ්කාකෙඉදං ආස නලුවෙක්බ්තමා මේ.

  • @DanushVipunshara
    @DanushVipunshara ปีที่แล้ว +23

    අපිට ඔයා කියන්න කලින්මයි තේරුනේ බොරුවට අදින්න යන්නෙ කියලා. බෝරින් වෙනකොටම අපි බැලිල්ල නතර කලා. කිසිම කුතුහලයක් නැතිව එකම දේ වෙවී ඔහේ යනවා ඒ නාට්ටිය දැන්.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +7

    ධනංජය සිරිවර්ධන .හරි කැමති කෙනෙක්. එන්න එන්නම පොඩි වෙනවද මංදා. 😂😂❤️❤️ සුභ පතනවා උබේ ඉදිරි ගමනට. තෙරුවන් සරණයි. 🙏🙏💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thanamslwilakobiyo
    @thanamslwilakobiyo ปีที่แล้ว +3

    ධනංජය . ඔබ ජගත් වැනිඅය තමා මතු බලාපොරොත්තුව . නොසැලී යමු ඉදිරියටම.

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +5

    මම ආශා නළුවෙක් ධනංජය සිරිවර්ධන මල්ලි ඔබේ ගමන ඔබ යන්න මල්ලි අපි සුභ පතනවා, ,
    මම නාන්න ලේස්ති විලා දනංජයගේ මූණ දැක්කා බලාලම ගියේ,,

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +3

    ප්‍රේක්ෂකයන්ට ගරු කරමින් ඔවුන්ගේ රසාස්වාදය ඉහළ නංවන ගුණාත්මක මට්ටමේ නිර්මාණ කරන්න ඔබට සියලු ශක්තිය ලැබේවා ! අපි ඔබව විශ්වාස කරමින් ඔබේ නිර්මාණ ඉදිරිපත් කරන තුරු පෙරමං බලමින් සිටින්නෙමු.

  • @Sewendradharmaraj
    @Sewendradharmaraj ปีที่แล้ว +6

    Dhananjaya කියන්නෙ වෙනස් චරිතයක්. ඒ වෙනස අපි දැක්ක නාට්‍යයෙන්

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +4

    ගොඩක් හොද නිහතමානී කලාකරුවෙක්

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +13

    ❤ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
    ❤❤❤❤❤❤❤❤

  • @සමනලීබොතේජු
    @සමනලීබොතේජු ปีที่แล้ว +17

    සිදාදියේ සමනලියෝ සාර්ථක උනේ ධනංජය නිසා. ඒක විවාදයක් නෑ. ඒකෙ සමහර අලුත් නිලියො දැං ඉන්නෙ මාර ලොකු නිලියො වගේ. ඒත් ධනංජය කොච්චර නිහතමානීද කියල හිතුනා.

  • @selaragamage949
    @selaragamage949 ปีที่แล้ว +5

    ඔව්. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කන් දුන්නාට ස්තූතියි කැලුම්. මීටත් කලින් මේක ඇහුවානං හවත් හොදයි. මොකද දැං කොහොමත් මිනිස්සු ඒ නාට්‍ය බලන එක නවත්තල. බලන්න දේකුත් නෑඒකෙ දැං.
    (ඒ අහිකුණ්ඨක කතාව නං සුපිරි)

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +11

    ඔය දෙන්නගෙන් ප්‍රශ්නයක් අහන්නද කොහොමද ඔය විදියට දවසින් දවස තරුණ වෙන්නේ ආදරේට කිවුවේ හොදේ බුදු සරණයි ඔබ දෙදෙනාටම ❤

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ සිදාදියේ සමනලියො එකෙන් ඉවත් උනත් ඊට වඩා හොද නිර්මාණයක් කරන්න ධනoජය සිරිවර්ධනට හැකියාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරමු ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 👍👍💐💐💐💐

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +8

    💝ධනංජය සිරිවර්ධන 💝 කැළුම් ඔබ දෙපල මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබා සාර්ථකත්වයට .!!!!

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 ปีที่แล้ว +3

    ධනංජය සිරිවර්ධන මම ගොඩක් අාදරය කරන කලාකරුවෙක්. දක්ෂ රංගන ශිල්පියෙක් සහ ප්‍රිය කරන නිවේදකයෙක්. අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් තවත් සාර්ථක නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා.💐💐❤❤❤
    අාසාවෙන් බැලුව වැඩසටහනක්. මම ගොඩක් ප්‍රිය කරන ප්‍රියමනාප දෙදෙනෙක් එක්ව දැකීම සතුටක්. යහපත් අනාගතයක් ඔබ දෙදෙනාටම!🌹🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      .💐💐💐💐💐💐
      බොහොම ස්තුතියි.

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 ปีที่แล้ว +2

    ,හොද කලාකරුවෙක් ..හොද මනුස්සයෙක් ..
    මට Airport එකේදි මුණගැහුනා...
    greetings ....🌹❤️

  • @ශිහානිචංචලා
    @ශිහානිචංචලා ปีที่แล้ว +4

    චරිත තෝරා ගැනීමේ ඉඳල ඒ ඒ චරිත හදුන්වා දුන්නු විඩියත් හරිම ලස්සනයි. රගපාන්න බැරි අලුත් නිලියන්ගෙනුත් හොද රංගනයක් ගත්ත. දැං එ චරිත ඔහේ ඉබාගාතෙ යනව. හරි මෙහෙයවීමක් නෑ. කතාව එකම තැන. එනිසා බලන එක නැවැත්තුව. අලුත් උනත් dhananjaya කොයි තරම් හොද director කෙනෙක්ද කියල තේරුම් ගත්තා..

  • @priyadarshanierajakaruna6363
    @priyadarshanierajakaruna6363 ปีที่แล้ว +10

    මමත් ඇත්තටම සොයා බැලුවා කවුද දැන් අධ්‍යක්ෂණය කරන්නේ කියලා,ධනංජය නැහැයි කියලා දැක්කා. පස්සේ නාට්‍ය බලන එක නැවැත්තුව.නාට්‍යයේ තිබුන ලස්සන නැතුව ගියා.Great job Mr Kelum .Good luck Mr Dananjaya.👍👍👍🙏🙏🙏

  • @pradeepramanayake9653
    @pradeepramanayake9653 ปีที่แล้ว +8

    ඒ නාට්‍ය බැලුවෙ dhananjaya නිසා. ඒ direction නිසා. නැත්තං ඇත්තටම ඒකෙ ගන්න ලොකු දෙයක් නෑ.

  • @NppKuwaitapi
    @NppKuwaitapi ปีที่แล้ว +10

    මමත් දැන් සිදාදියේ සමනලියෝ බලන්නේ නෑ හොදට තිබ්බ කතාවක් අපරාදේ මෙහෙම උන එක ගැන කණගාටුයි

  • @WWV146
    @WWV146 ปีที่แล้ว +1

    ධනංජය ❤️ ආසම චරිතයක් 😊 perfect personality එකක් තියෙන්නේ එයාට.. හරිම ආකර්ෂණීයයි.. ඕනම අවස්ථාවකට අනුව ඒ ඒ විදියට සුදුසු විදියට හැසිරෙන්න ඔයා දන්නවා..
    සිදාදියේ සමනලියෝ ඉස්සර ආසාවෙන් බලන්න ගත්ත දැන් නම් පැත්තවත් බලන්නේ නැති කතාවක් 😅
    අධ්‍යක්ෂක වරයා නැති උන අඩුව හොඳටම දැනුනා..
    අන්තිමට සමනලියො ටික ඉබාගාතේ යනවා වගේ දැනුනේ

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +5

    දැන් ඒක බලන්නෑ.ඔබ දෙදෙනාටම බුදූ සරණයි

  • @mykitchenfood799
    @mykitchenfood799 ปีที่แล้ว +1

    ඇත්තටම දනන්ජය සිරිවර්දන කියන්නේ දක්ෂ නිහතමානී චරිතයක්, ඒ දක්ෂතාවය සිදාදියේ සමනලියෝ තුලින් හොදටම පේනවා ... දනන්ජය අයියගේ වැඩක් නිසයි ගොඩාක් ආසාවෙන් ඒ drama එක බැලුවේ, දැනටත් බලනවා ඒ චරිත වලට ආදරේ කරන නිසා. ඇත්තටම ගොඩාක් ආසාවෙන් බැලුවේ ඒ කතාව විතරයි ,දැන් ඒ කතාවට උන දේට ගොඩාක් දුකායි. කැලුම් අයියේ ගොඩක් ස්තුතියි දනන්ජය සිරිවර්දන අයියව program එකට ගෙනාවට දනන්ජය අයියගෙත්, කැලුම් අයියගේත් ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා......... මනෝජා අක්කව program එකට ගේනාවටත් ගොඩාක් ස්තුතියි,කැලුම් අයියේ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා 🙏💐

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +3

    අති දක්ෂ විශිෂ්ඨ ලස්සන රංඟන ශිල්පියෙක් ධනන්ජය සිරිවර්ධන කියන්නෙ ඔහු කැලුම් අයිය වගේම හැමදාම ලස්සනයි තරැනයි ඔයාට ස්තූතියි අයියෙ ඔහුව අපිට මුන ගැස්සුවට ධනංජය ඔබට සුභම සුභ අනාගතයක් වේවා දෙන්නටම සම්මාසම්බුදු සරණයි 🙏🙏

  • @shiranisenadeerage3946
    @shiranisenadeerage3946 ปีที่แล้ว +7

    Dananjaya sriwardana mage asama naluwa.kalum mahathaya oyata godak godak stuti. E wagema Roger senavirathna mahathmayath Genna pls. Oba depalatama budhusarani.

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 ปีที่แล้ว

    ධනා...,හරි ලස්සන,දක්ශ කඩවසම් නලුවෙක්.හරිම කැමතියි මම ඔහුගේ නිර්මාණ වලට.හොද නිර්මාණයක් අධ්‍යක්ෂණයකරන්න වාසනාව ඉදිරියේදී ලැබෙන්න කියලා හදවතින් පතනවා.ඔහුගේ කතාබහේ බිරිඳට දුන් ගෞරවය ගැන ඉතාම ගරු කරනවා.ඔබට ජය වේවා ජයවේවා ධනංජය.ඔබට බොහොම ස්තුතියි කැලුම් මහතා🙏🙏

  • @deepthigalagedara3755
    @deepthigalagedara3755 ปีที่แล้ว +6

    විශ්ව කොඩිකාර එක්ක program එකක් ඕන❤️❤️

  • @santhaogh
    @santhaogh ปีที่แล้ว +2

    ආදරණිය සංවේදී චරිතයක් ධනංජය ... බොහොම ස්තුතියි කැළුම් හැමදාමත් හරවත් දෙයක් ප්‍රේක්‍ෂක අපි වෙනුවෙන් ඉදිරිපත් කරනවට.

  • @සේනානිඅනුරාධා
    @සේනානිඅනුරාධා ปีที่แล้ว +10

    මුල ඉදං බැලුව කෙනෙක් මං අනුරාදා චරිතෙට ආස උනා මං. ඒත් පස්සෙ පස්සෙ අනුරාදා over acting උනා. නලු නිලියො ඔහේ රඟපාන්න ගත්තා. දැං නං එහෙම එකක් තියෙනවද කියන්නවත් බකන්නෑ.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +6

    ධනංජය , වෙනස ප්‍රශ්න කිරීමෙන්ම සත්‍ය තහවුරු වෙනවා නේද ❤

  • @භාචීසේවික්රම
    @භාචීසේවික්රම ปีที่แล้ว +17

    නාට්‍ය යේ අධ්‍යක්ෂකව පේන්නෙ නෑ. ඒත් පලවෙනි කොටසෙ පලවෙනි සීන් එක දැක්කම අධ්‍යක්ෂක කවුද කියල හොයන්න හිතුන. ඒ තරම් ලස්සනට පටන් අරං පහු වෙනකොට හරි බාල බවක් දැනුනා. එතකොටත් හෙව්වෙ අධ්‍යක්ෂක වෙනස් උනාද කියල. බැලින්නං නයා තනියෙන් නටන්න ගිහින්. 😂 දැං නං කවුද නටවන්නෙ කියල හිතා ගන්ඩ බෑ

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +2

    ඇත්තටම සිදාදියේ සමනලියෝ අපිත් මුලින් බැලුව අතර මැදදි ලොකු වෙනසක් දැනුනු නිසා අපිත් බලන එක නතර කරා

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +1

    No 9 හරිම වෙනස් සුන්දර නිර්මාණයක් ...කුතුහලය උපරිමයෙන් විඳපු වෙනස්ම නිර්මාණයක් ...

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +4

    හරිම .නිහතමානී .නලුවා.පුතා ගේ..සියලුම .නාට්‍යයේ .අපි .බලනවා .ගොඩක් හොදයි .පුතා .ඹබගේ.සියලුම .වැඩ.කටයුතු .සාර්ථක .වෙිවා .ඹබ.දෙදෙනාට තෙරැවන් සරණයි

  • @darshiclemons
    @darshiclemons ปีที่แล้ว +3

    ලංකාවට ඉන්න ලස්සනම නලුවන් දෙන්නෙක් ඔබ දෙපොල. සුන්දර වැඩ සටහනක්. දනංජය මෙච්චර දේවල් කරන කෙනෙක් කියලා අදයි දැනගත්තේ. ඔබට සුභ අනාගතයක් පතනවා.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      🙏🙏🙏🙏💐

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +8

    අදත් ලස්සනයි කැලුම් අයියා ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 ปีที่แล้ว +7

    Thanks, Kalum, for presenting him on your program, and now we know the reason why the drama got boring. All the best for two talented people ❤💐

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +1

    ධණංජය කියන්නේ ප්‍රේක්ෂකයන්ට ඔහුගේ කලා ශිල්පය ආදරයෙන් සහ උපරිමයෙන් ....එය හොඳින් දැනෙනවා ඔහුගේ ප්‍රේක්ෂකයන්ට ...ස්තූතිය පුදමි කැලුම් ඔබට ...මේ සුන්දර කලා ශිල්පීයාව අරගෙන ආවාට...❤🙏🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +3

    One of the most talented artists in the present generation. Wish you all the best!

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +1

    ඇත්තටම සුනිල් ආරියරත්නයන් මම හදවතින්ම ගරුකරන කෙනෙක්.එතුමාට චිරාත් කාලයක් කලාශේස්ත්‍රයේ රැදී ඉන්න වරම් ලැබේවා.සහ දිර්ඝායුස ලැබේවා

  • @asokaranjani4621
    @asokaranjani4621 ปีที่แล้ว +1

    මම ආසම තවත් එක් රංග darayek මම ආසම ධනංජය ගෙ pokutu kondeta ආදරණීය පූර්ණිමා හරි ආසාවෙන් බලපු කතාවක් බොහොම ස්තුතියි kalum මහත්මයා තෙරුවන් සරණයි පුළුවන් නම් සාරංග දිසාසේකර ත‍් ගෙන්න ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐💐

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 ปีที่แล้ว +5

    Dananjaya siriwarda දක්ශ කලාකරුවෙක් දක්ශ නිවේදකයෙක් ගායනය එපා හරිම ආසාවෙන් ඉන්නෙ ඔහු රන්ගනයෙන් දායක වන ච්ත්‍රපටි දෙක බලන්න ,තෙරුවන් සරණයි !❤❤❤

  • @mysteriousplay8646
    @mysteriousplay8646 ปีที่แล้ว +7

    Dhananjaya a great artist❤

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว +4

    Favourites... Dananjaya... lot's God's Blessings Always 🙏

  • @shiromaperera2203
    @shiromaperera2203 ปีที่แล้ว +7

    Very well talented actor aiya . Down to earth person

  • @Thimothyyyy
    @Thimothyyyy ปีที่แล้ว +5

    Thank you kelum. This is a very valuable discussion . We wanted to know the real reason. Now we know. Anyway dhananjaya is a great great artist. What ever he do he di with a class. Commitment
    I became a fan of Dhananjaya very recently with this drama. I really like to speak to him personally ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      My pleasure
      Appreciate your kind thoughts very much

  • @thusharikekulawala2915
    @thusharikekulawala2915 ปีที่แล้ว +4

    අයියේ උමයංගනා වික්‍රමසිංහ එක්ක වැඩසටහනක් ඕනෙ...

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +7

    ඇත්තටම මට බලන්න එපා උනා මුලදී හරි ආසාවෙන් බැලුවේ දැන්නම් බලන්නේ නෑ india කබල් teli වෙලා ලස්සන කෙල්ලෝ ටික පව් යශෝදා ත් අස් උණා නම් හොඳය්

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 ปีที่แล้ว +1

    සිදාදියෙ සමනලියෝ හරිම ආශාවෙන් නරඹමින් සිටි නාට්‍යයක්. ඒත අතරමග මොකද්දෝ අලකලංචියක් වුනා කියල තේරුනා. ඒකේ රහ නැතිව ගියා. බලන කොට මුල් රචකයා අයින් වෙලා. බැලීම එපා වුනා. දැන් බලන්නෙ නැහැ😢

  • @සමනලීරාමසිංහ
    @සමනලීරාමසිංහ ปีที่แล้ว +5

    බාදක අතරින් තමා විශිෂ්ඨ කලා කාරයො බිහි වෙන්නෙ. එනිසා dhananjaya කියන කලා කරුවාව අපිට විශ්වාසයි.

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාමත් දෙන්නටම❤️👍👍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @ND_puppies
    @ND_puppies 9 หลายเดือนก่อน +1

    Dananjaya kiyanne supiri actor kenek. Eyagen wadak ganna baha kynne industry ekata loku paduwak.

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว +2

    මමත් ඒ වෙනස තේරුම් අරන් කතාව බලන එක නතර කරපු කෙනෙක්

  • @IndikaRuwankumara-y1j
    @IndikaRuwankumara-y1j ปีที่แล้ว +5

    ❤️😍ජය වේවා.. තෙරුවන් සරණයි දෙන්නටම

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว +3

    Excellent talk..MAY you all Dreams Come True ❤ A Talented actor .Theruwan saranai both of you 🙏🏻

  • @padmifernando1659
    @padmifernando1659 ปีที่แล้ว +1

    හරිම නිහතමානී චරිතයක් ❤

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +1

    ධනන්ජයගේ පෟර්ශයට මම කැමතියි...පොත් කියවා ලද දැනුමි සමිබාරයක් ඇති කෙනෙක්...හොද සංවාදයක්.ස්තුතියි කැළුමි ඔබටත් ඔහුටත්.....❤🌹❤️🌹🙏

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +1

    ධණංජය හරිම ලස්සන කතාවක් කියනවා....ඒ කතාව ඇත්ත ...අපි දන්නා අපේ කාලයේ සොඳුරු තම මල් සරා සුනිල් ආරියරත්නයන්...❤

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +9

    හරියට සුරියබන්ඩාර අයින් වෙලා බුද්දික කතාව ලියන කොට මිනිස්සු අකමැති උනා ඒත් පස්සෙ කොහො ම හරි පරන තැනට බුද්දික ගෙනාවා පාර දිගේ..

    • @danushkaweerasinghe8941
      @danushkaweerasinghe8941 ปีที่แล้ว +5

      ඒත් dhananjaya වෙනුවට ආව කෙනාට ඒක කරගන්න බැරි උනා. අලුත් උනත් dhananjaya ගෙ විශේෂ්ත්වය ඒක.

    • @madushikagunathilaka2628
      @madushikagunathilaka2628 6 หลายเดือนก่อน

      paradige kathawata 100%k sadaranayak una kiyanna ba neda

  • @imeshnimal8544
    @imeshnimal8544 ปีที่แล้ว +1

    ධනා ආසම කෙනෙක්. නියම කතාබහ. අති දක්ෂයෙක්

  • @sisirarajamanthri9478
    @sisirarajamanthri9478 ปีที่แล้ว +3

    Dhananjaya ට හැමෝම හොද කියද්දි නිශ්පාදකට අවුල් වෙලා වගේ. නිශ්පාදක වැඩේ director වෙන්ඩ හදල වගේ. මාර කලා ක්ශේත්‍රයක අපි ඉන්නෙ. වෙන රටක නං නිශ්පාදකට තමා ගෙදර යන්ඩ වෙන්නෙ. වැඩේ හරියට කරන එකාට මේ රටේ තැනක් නෑ.

  • @ireneperera3005
    @ireneperera3005 ปีที่แล้ว +5

    Beautiful story about snake I enjoy that too all the best wishes to him

    • @ireneperera3005
      @ireneperera3005 ปีที่แล้ว

      Very proud about you god bless you

  • @fantasyfactory1978
    @fantasyfactory1978 ปีที่แล้ว +1

    දනජයත් බිමල් වගේ දැන් පරිනත පෙනුම.... සුපිරි දක්ෂයෝ ❤

  • @පංචාලිබුදවත්ත
    @පංචාලිබුදවත්ත ปีที่แล้ว +5

    මෙහි නිශ්පාදක ගැන බොහෝ නරක කතා ඇත. කොහිම උනත් මුලදි ඇත්තටම වෙනස් ආරක් ගත්තු නාට්‍යයක් උනා. දැංනං බලන එකත් අපරාදේ. කාගෙ උනත් data නෙ.

  • @amalabeysinghe
    @amalabeysinghe ปีที่แล้ว +1

    දනා අයින් උනත් හරි මම තවම බැලුවේ නෑ කතාව

  • @thusharafernando3360
    @thusharafernando3360 ปีที่แล้ว +2

    Api hamadamath adarei Dananjaya Siriwardana , kohomath Dan sidadiye samanaliyo wadakma naha... kalumta stthuthi ...Rasikayanta aththa danaganna. Idasalassuwata....👍