ඒ නාමල් නොවේද මේ නාමල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 347

  • @dulipkamburapola-j6s
    @dulipkamburapola-j6s 6 ชั่วโมงที่ผ่านมา +24

    සියල්ල දත් කන්ඩායම ගොවීන්ගේ වන්දි ගැන කතාකරාට, වගා කාලය ගැන දන්නෙ නෑ කියල අද පෝස්ට් එකක් දාලම පිලිගත්තට hatsoff. වගාවක පිරිවැය වගාවෙ කාලයත් එක්ක වැඩිවෙනව කියල නොදන්න 4 දෙනෙක් අද පෙබරවාරි මාසෙ වැඩුනු වගාවක අක්කරයට ලක්ශයක් ඉල්ලුව කියල හිනා වෙලා නොවම්බර් මාසෙ බිත්තර වී දාපු කුඹුරුවලට දෙන ගාන ගැන කෘෂිකාර්මික විශේෂඥ මත පලකිරීම පිලිබද අපගේ ප්‍රනාමය.

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 6 ชั่วโมงที่ผ่านมา +3

      @@dulipkamburapola-j6s දන්න රෙද්දකුත් නෑ ඒ වුනාට රාජකීය පණ්ඩිත සියල්ල දත් ගොන්ජෝකර්ලා🤣

    • @neosam9080
      @neosam9080 3 ชั่วโมงที่ผ่านมา +1

      ලංකාවෙ මං ආසම විකටයා හසා.

  • @manjulagodakanda
    @manjulagodakanda 8 ชั่วโมงที่ผ่านมา +21

    Good program ...මෙවැනි
    වැඩ සටහන් තව තවත් ඉදිරියට නිවැරැදි කරගෙන යන්න ...ශක්තිය ලැබේවා ..👍😍

    • @Sulakshana-z7h
      @Sulakshana-z7h 3 ชั่วโมงที่ผ่านมา

      anagathe di thereayi

  • @gayan_udugama
    @gayan_udugama 8 ชั่วโมงที่ผ่านมา +44

    මුලින්ම comment බලල, දායක සබාව ටිපර් වෙලා න්ම් @slvlog එක අතල්😂❤

    • @slmicro3857
      @slmicro3857 8 ชั่วโมงที่ผ่านมา +3

      🤣😂😂😂😂💪

    • @thegamerslife5951
      @thegamerslife5951 5 ชั่วโมงที่ผ่านมา

      අම්මත උදු.. මමත් දැන් ඒ .ක කරනවා...😂😂😂

  • @notwork5460
    @notwork5460 9 ชั่วโมงที่ผ่านมา +24

    ඔය සංවර්ධන නිලදාරි පත් වීම අපේ අයියාටත් තිබ්බා.
    ඒත් මිනිහා පහුගිය teaching exam එක ලියලා, ඒකේ ඉන්ටවිව් වලට ගිහින් පාස් වෙලා දැං ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා.
    ඔය උද්ඝෝෂණය කරන සෙට් එක teaching exam ලියලත් නෑ ලියන්න කැමතිත් නෑලූ. එයාලාගේ සෙට් එක නිකන්ම ටීචින් වලට එන්න හදන්නේ.
    exam ලියන්න අකමැති හේතු:-
    1. exam එකට පොඩි කට්ටක් කන්න වෙනවා.
    2. වයස වැඩි අය ගොඩක් වෙලාවට බැදලා ළමයි ඉන්නවා. ඒ වැඩත් එක්ක කරගන්න බෑ කියනවාලු.

    • @pradeepikapathiraja3367
      @pradeepikapathiraja3367 7 ชั่วโมงที่ผ่านมา +3

      වයස් සීමාවකුත් තියෙනවා . සමහර අයට වයසත් වැඩියි. මෙයාලට teaching දෙනව නම් training එකක් එක්ක දෙන්න ඕනෙ . ගොඩක් අය ඒකට් කැමතිත් නෑ .
      මෙතනින් එහාටවත් teaching වලට ගන්න හරි process එකක් හැදෙන්න ඕනෙ .

    • @shiromichandani8370
      @shiromichandani8370 6 ชั่วโมงที่ผ่านมา +1

      බයයි ෆේල් වෙයි කියලා

    • @naturalworld885
      @naturalworld885 6 ชั่วโมงที่ผ่านมา

      ගෝටාභය කරපු මෝඩ හරක් වැඩේ තමයි...DO ලා ඉස්කෝලෙට අරන් කාගත්තේ.teaching exam වලින්ම ඔය අය ඒ කාලෙම ගත්තම හරිවෙයි

    • @ManelHewadewage-y2w
      @ManelHewadewage-y2w 6 ชั่วโมงที่ผ่านมา +1

      Thx pehedili kala ta❤

  • @maduka_pathum2727
    @maduka_pathum2727 6 ชั่วโมงที่ผ่านมา +16

    0:32 - La Makalo Kay : The Last Dance ❤
    4:18 - PTA පනතෙන් ජාතික වීරයෝ වෙන්න යන මිනිස්සු
    21:23 - බෙහෙත් දෙන මන්ත්‍රී
    23:54 - මැතිවරණ වියදම් සහ කැම්පේන් කෙරුවාව
    24:50 - විපක්ෂේ හිටියානම් වාසියි
    31:18 - බඩු මිල අඩුවෙයිද...??
    32:54 - කියුබාව කරුවලේ
    36:12 - ට්‍රම්ප්ගෙන් Bricks එකට රතු එළියක්
    38:02 - සිරිසේන මාවතේ ගිය බයිඩ්න්
    39:32 - කාළගුණේ වෙබ් අඩවිය කැළඹෙයි
    40:07 - පලාත් පාලන ඡන්දයට දුන් නාමයෝජනා නැවත කැඳවයි
    41:57 - නව පනත් 3 ක්
    42:49 - අවුරුදු හතක් තිස්සේ වෙන අළුත්වැඩියාව
    44:53 - ශ්‍රී පාදය මුවාවෙන් සල්ලි ගරන ජාවාරමක්
    50:23 - අදානි නොනවතී
    51:31 - සංවර්ධන නිළධාරී අවුල
    1:00:53 - ඉසුරුපායේ යකා නැටූ පුද්ගලයා බුද්ධි අංශ සාමාජිකයෙක්
    1:02:54 - ආරක්ෂක අංශවල ඉහල පුටු මාරු
    1:08:37 - පොලීසියේ හිඟ දීමනා ගෙවීමට මුදල් වෙන්කෙරේ
    1:10:00 - අස්වැසුම ඉහලට
    1:13:11 - නව විපක්ෂනායක ලේකම්
    1:14:06 - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත
    1:14:16 - හාල් ගේන්න තියෙන අන්තිම අවස්ථාව
    1:15:53 - මේවත් පොඩ්ඩක් බලන්න
    😍❤️🎉

    • @alphachathuranga6297
      @alphachathuranga6297 4 ชั่วโมงที่ผ่านมา

      Adarai aiyea adarai

    • @ditabroudc
      @ditabroudc 4 ชั่วโมงที่ผ่านมา

  • @lakdev6297
    @lakdev6297 6 ชั่วโมงที่ผ่านมา +7

    මයික් දේශපාලනය ට, කට උල් කරලා, ඇස් ලොකු කරලා කීව කෙප්ප පිලිගත් උන් සද්දයක් නැතුව හාල් පොලිම්ව ඉන්නවා කියහන්කො😂😂🤣🤣

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 5 ชั่วโมงที่ผ่านมา

      @@lakdev6297දීපු උන් බත් පිගානම බලාගෙනද චන්දෙ දූන්නෙ 🤣 පලයන් බන් යන්ඩ ඔය උඹ හිතන විදිහ .මිනිස්සු දන්නව එක පාර ඩොන් ගාල කරන්න බැහැ කියල උන් අබ්බ ගොබ්බයො නෙමෙයි 🤣🤣

  • @Game_space777
    @Game_space777 9 ชั่วโมงที่ผ่านมา +19

    බයියො ටිපර් වෙනවා කියන්නෙ slvolg සාර්ථක යි 😂❤

    • @sugaranime
      @sugaranime 9 ชั่วโมงที่ผ่านมา +5

      උන් තමා බන් sl ව්ලොග් එකේ සම්පත.😂❤

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 5 ชั่วโมงที่ผ่านมา +2

      මුන් කියන්නේ හුගක් දෙවල් ඇත්ත හැබයි හුගක් එක පිලිගන්න අකමැතියි එකයි අවුල

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 4 ชั่วโมงที่ผ่านมา

      ​@@sugaranimeYes

  • @rajithadananjaya6461
    @rajithadananjaya6461 7 ชั่วโมงที่ผ่านมา +4

    ඒ කාලෙ ඉදන් ඔයාලව බැලුවට ඇහුවට ලා මකලෝ කේ,කැකිරි,මොඩාභිමානය පටන් ගත්ත දවසෙ ඉදන් බලන්න ආසාව තිබ්බට සයිට් එකේ තියෙන එක්ස්ක්ලූසිව් කන්ටෙන්ට් බලන්න ඕන උනාට හම්බෙන පඩියෙන් මාසෙ දුවාගන්න බෑ නේද කියල මතක් උනාට පස්සෙ අදහස අතැරල දාල ඉන්න අහිම්සක මම 🫠🫠

  • @SLliveHits
    @SLliveHits 8 ชั่วโมงที่ผ่านมา +7

    රටේ තවත් බයි පරම්පරාවක් නිර්මාණය වෙලා 😌✌️

  • @lakdev6297
    @lakdev6297 6 ชั่วโมงที่ผ่านมา +4

    අද දාපු ටික නම් මරේ මරු 👍👍👍👍😍😍 හිනා ගස්සලා අපිව මරන්නද හදන්නේ😂😂🤣🤣🤣🤣

  • @chaminchamzmadushanka6266
    @chaminchamzmadushanka6266 9 ชั่วโมงที่ผ่านมา +26

    මේකට SL VLOG නෙමෙ ලාමක ලෝකේ කියල නම දාපන් බං..

  • @TharinduWijesinghe89
    @TharinduWijesinghe89 9 ชั่วโมงที่ผ่านมา +7

    12:17 PTA එක හැමදාම හොද හොද මඩේ දාන්න එපා බන්.. ආණ්ඩුව පාර්ලිමේන්තුවෙදි කියුවා අහෝසි කරනවා කියලා..වැදගත් දෙයක් කතා කරපන්

  • @Saa-G-Ecoh
    @Saa-G-Ecoh 7 ชั่วโมงที่ผ่านมา +1

    1:11:54 Goood one

  • @slmicro3857
    @slmicro3857 10 ชั่วโมงที่ผ่านมา +13

    පිරිසිදුම පාර්ලිමේන්තුවක් අද ඉදන් 😊❣️

    • @CalistaFernando-l2t
      @CalistaFernando-l2t 3 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත පිරිසිදු පාර්ලිමේන්තුව ක් තමයි ඉදිරියට ගෙන යන්න සේරම එකතු වෙලා රට ලෝකෙට නය වී නන්නත්තාර වී කුසගින්නෙ මැරෙන්න නැතුව වාද විවාද නැතුව එකතු වී රට ගොඩනගමු

  • @Malith-o7c
    @Malith-o7c 5 ชั่วโมงที่ผ่านมา +2

    මචන් උඹල 4 දෙනාට බැරිද ගිහිල්ල විපක්ෂේ පැත්තේ වාඩි වෙන්න.😂

  • @RuchiraDuminduhewa
    @RuchiraDuminduhewa 3 ชั่วโมงที่ผ่านมา

    හසාගෙන් අහපු සුපිරිම කතාව අද ඇහුවේ ❤ සහනාදාර ගන්නවා නම් චන්දෙ අහෝසි කරන්න ඕන..

  • @TechGen750
    @TechGen750 9 ชั่วโมงที่ผ่านมา +21

    ලංකාවේ බුද්ධිමත්ම සෙට් එක😅😅😅😅😅😅😅

    • @kumaridisanayaka409
      @kumaridisanayaka409 8 ชั่วโมงที่ผ่านมา

      @@TechGen750 🙃🤣

    • @kumaridisanayaka409
      @kumaridisanayaka409 8 ชั่วโมงที่ผ่านมา

      🤣🙃🤣🙃

    • @sciencesimply8745
      @sciencesimply8745 8 ชั่วโมงที่ผ่านมา

      lankawe best youtube channel "TechGen750" 😅😅😅😅😅😅😅

    • @RashmikaDivyan
      @RashmikaDivyan 8 ชั่วโมงที่ผ่านมา +3

      @@TechGen750 අදහස් ප්‍රකාශ කරන්න ඕනේ බුද්දිමත් වියත් මිනිස්සු විතරක් නෙමේ.ඒ අදහස් බාරගන්න කෙනා ඒක බාරගන්න විදියෙන් එලියට පේනවා ඒ කෙනාගේ මේරූ නොමේරූ තරම කොච්චරක්ද කියලා ☺️

    • @damithaize
      @damithaize 8 ชั่วโมงที่ผ่านมา +1

      ඔයාලා ගේ පල පුරුදු සෙට් එක කෝ?????

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 10 ชั่วโมงที่ผ่านมา +6

    Duminda Hulangamuwa ගේ , ලක්ෂ 5.5 රාජ්‍ය සේවක කප්පාදුවට 100 % එකගතාවය.. ඔහුට දේව පිහිටයි

    • @SandaruWan-nq3oy
      @SandaruWan-nq3oy 7 ชั่วโมงที่ผ่านมา

      එකගයි 100%ක්,
      වැඩක් නොකර පඩි ගන්න උන් ඉවත් කරන්න ඕන,!

  • @Sujith756
    @Sujith756 5 ชั่วโมงที่ผ่านมา +1

    හැමදාම dd බලපු අයට දෙන්න

  • @MSam-b4z
    @MSam-b4z 10 ชั่วโมงที่ผ่านมา +3

    Nalinda explained it clearly yesterday.

  • @upalik9700
    @upalik9700 10 ชั่วโมงที่ผ่านมา +27

    පොඩ්ඩක් හිටහල්ලා නීති හදනකම්. තාම පාර්ලිමේන්තුව රැස් වුණේ දවස් දෙකයි. පුදුම හදිසියක්නෙ තියෙන්නේ

    • @sugaranime
      @sugaranime 9 ชั่วโมงที่ผ่านมา +6

      හදිස්සි තමා පැය 12 ජනාධිපති විශාම වැටුප අයින් කරනවා කිව්වනේ.තාම පැය 12 ගිහින් නැතුව ඇති නේ 😌

  • @Rusrilanka
    @Rusrilanka 5 ชั่วโมงที่ผ่านมา +1

    Bruno... උවිදු විජේවීර එක්ක Interview එකක් කරන්න

    • @DEHP_123
      @DEHP_123 4 ชั่วโมงที่ผ่านมา

      බෑ

  • @Ucjay
    @Ucjay 10 ชั่วโมงที่ผ่านมา +19

    SL VLOG වල දත්ත හුඟයි
    ඒ දත්ත* ආණ්ඩුවට වගේම, අපටත් ඉතා ප්‍රයෝජනවත්. 😊

    • @sampath-kuruppu
      @sampath-kuruppu 8 ชั่วโมงที่ผ่านมา +2

      දත්ත හුඟයි තියෙන කෙනා අද නෑ 🥲
      එයාගෙනම් දත්ත හුඟයි වගේ 😏

    • @lakdev6297
      @lakdev6297 6 ชั่วโมงที่ผ่านมา +2

      මාලිමා වේ උන් ගේ තමා කයිවාරු ඉවර නැනෙ අප්පා😂😂🤣🤣😍😍

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 4 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@sampath-kuruppu😂😂😂😂😂😂

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 4 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 4 ชั่วโมงที่ผ่านมา +1

      දත්ත හුගනම් කාටත් ප්‍රයෝජනයි 😂😂😂

  • @JPals-gt4mp
    @JPals-gt4mp 9 ชั่วโมงที่ผ่านมา +5

    Insolvency law එකක් ගැන හර්ශන නානායක්කාර අද කතා කරා නේද parliament එකේ?

  • @sanjayapradeep3123
    @sanjayapradeep3123 8 ชั่วโมงที่ผ่านมา +2

    ලාමක ලෝකෙ ඔරිජිනල් ඵක මේකෙ 😂😂

  • @sandunlanka1007
    @sandunlanka1007 8 ชั่วโมงที่ผ่านมา +5

    මංජු ජනාධිපති වෙනකම්නෙ මේ ඔක්කොම.😂😂

    • @slmicro3857
      @slmicro3857 8 ชั่วโมงที่ผ่านมา +1

      😂ගුටු කන මන්ජු

    • @sandunlanka1007
      @sandunlanka1007 8 ชั่วโมงที่ผ่านมา +1

      @ මංජු ජනාධිපති උනාම ප්‍රශ්න එන්නෙ උත්තරත් කරේ තියාගෙන. .😂😂

  • @Juwanisbas
    @Juwanisbas 9 ชั่วโมงที่ผ่านมา +3

    මේ යක්කුන්ට bargaining කියන එකයි විපක්ෂෙ කාර්ය බාරයයි කියලා දුන්න නම් වෙලාව ඉතුරුයි. වගා හානි 40 ක් ඕන නම් 40 ක් ඉල්ලලා හරි යන්නෙ නෑ.

  • @babzi99
    @babzi99 8 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමා කොල්ලා තිවංක ❤

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 10 ชั่วโมงที่ผ่านมา +8

    ජාතිවාදීයෙක්ව අත්අඩංගුවට ගද්දි ඌ උන්ගෙ උන් අතරෙ වීරයෙක් වෙනවද මොඩයෙක් වෙනවද කියල බලල නඩු දානවද මචො😂😂 ජාති වාදින්ට උන්ගෙ උන් කොහොමත් වීරයො තමා.😮😮

    • @naveenchamiduofficial837
      @naveenchamiduofficial837 5 ชั่วโมงที่ผ่านมา

      Ehem wela wena wena aya eka capitalize krgnnwa ekai kiyne mt hithene😊

    • @annoymousesl5686
      @annoymousesl5686 4 ชั่วโมงที่ผ่านมา

      මහින්දලා කරේ 2015 වෙනකම්

  • @HiruTharu-t8e
    @HiruTharu-t8e 10 ชั่วโมงที่ผ่านมา +4

    Aubowan brunooo atulu set ekatama ❤❤❤

  • @indeewaraya
    @indeewaraya 10 ชั่วโมงที่ผ่านมา +4

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉවත් කිරීම සහ PTA ගැන නිවේදනය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා හිතෙන්නේ නැතිද.?

  • @nipunafernando7759
    @nipunafernando7759 3 ชั่วโมงที่ผ่านมา

    ඉතා ප්‍රයොජනවත් සාකච්චාවක්. ඉතාමත් ඉහල දනුමක් තියෙනව මොවුන්ට. ජාතියේ වාසනාවට පහල උන බෘනො. එතකොට ඉතා ඉහල හාස්‍ය උත්පාදනය හකියවක් අති හසානො, ඉතා මිහිරි කටහඩක් තියෙන අභී ( ඉතාමත් බුද්දිමත් කතක්). සියල්ල දන්නා පිරිසක්. Fact checking නම් අති විශිශ්ටයි.

  • @Xham08
    @Xham08 7 ชั่วโมงที่ผ่านมา +1

    මොනවා උනත් කට්ටිය ටිපර් වෙවී මෙකම බලනවා 😂😂😂

    • @charithasds
      @charithasds 6 ชั่วโมงที่ผ่านมา +2

      එහෙම බලලා බැනලා දාන කොමෙන්ට් බලලා අපි ආතල් එකක් ගන්නවා 😂

  • @vimalbogahawatta
    @vimalbogahawatta 9 ชั่วโมงที่ผ่านมา +4

    දැන්නම් මෙයාල නානවා

  • @chamikakushan6118
    @chamikakushan6118 7 ชั่วโมงที่ผ่านมา +1

    මං නං කියන්නෙ ලාමකලෝකේ එකේ ටිකට් ටික මේ රෙදි නැන්දලට දෙන්න ලොකු උදව්වක් එකෙක් දෙන්නෙක් හරි හැදෙයි නෙ 😂😂😂😂😂

  • @kamanithilakaratne
    @kamanithilakaratne 9 ชั่วโมงที่ผ่านมา +7

    වසන්ත මුදලීගේ ගත්තෙත් pta එකෙන් දැන් එයා ජාතිය් වීරයෙක්ද 😂

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 9 ชั่วโมงที่ผ่านมา +2

      Munta පිස්සු .....ඇයි meyala මෙච්චර මේකට dangalanne කියලා mata prashne

    • @lankanstoic5726
      @lankanstoic5726 9 ชั่วโมงที่ผ่านมา +2

      Ow anivaaryen wasantha mudhalige thamai aragalayeh adhagena giye maara geemak gahuwa aragalaya dinawanna, NPP eka hi jack Kara eh aragalaya, awulak Naha npp hodhai habai oka thamai wuneh , jvp issara aragala Kara habai eka fail wuna , wasanthagey pihitten balayata awwh

    • @lankanstoic5726
      @lankanstoic5726 9 ชั่วโมงที่ผ่านมา +1

      Npp eka thamai wenasakata hitiya hodhama option eka

    • @Yungedii
      @Yungedii 7 ชั่วโมงที่ผ่านมา

      පක npp හයි ජැක් කර අරගලය ඔතනින්,ඉස්සලම ඔතනට කලින් ගියේ npp එකේ youth eken😂😂news බැලුවනම් හරියට ඕක මතක ඇති ඉට පස්සේ දවසේ තාම ඉතුරුව උනේ

    • @SandaruWan-nq3oy
      @SandaruWan-nq3oy 6 ชั่วโมงที่ผ่านมา

      ඕව්
      රාජපක්ෂ ලා ජතික වීරයන් කීවානම්.
      මේයට ඕන තරම් සුදුසු කම් තීනෝ!

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 11 ชั่วโมงที่ผ่านมา +5

    අද සෑහෙන්න කලින් ❤😊

  • @Kushan.4
    @Kushan.4 9 ชั่วโมงที่ผ่านมา +2

    සජිත් නැෂනල් ලිස්ට් එක බෙදන විදිහ බලලා ඒ විදිහට ටිකට් ටික බෙදමු.

  • @Chromcovers224
    @Chromcovers224 10 ชั่วโมงที่ผ่านมา +4

    පාර්ලිමේන්තුවම කමෙන්ට් සෙක්ශන් එකේ 😂😂

    • @SampathPathirana-y5v
      @SampathPathirana-y5v 10 ชั่วโมงที่ผ่านมา

      ආ ඇඩියාව 😅😅😅

    • @slmicro3857
      @slmicro3857 8 ชั่วโมงที่ผ่านมา

      😂

    • @lakdev6297
      @lakdev6297 6 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම මේ වගේ පටන් ගත්ත දවසේ ඉදලා හිනා සපයන මොංගල් ආණ්ඩුවක් නම් මගේ ජීවිත කාලෙදී මේ වෙනකම් දැක්කේ නැහැ.😄😄😄😂😂🤣🤣

  • @theresafernando1767
    @theresafernando1767 7 ชั่วโมงที่ผ่านมา +1

    Isuru maru❤❤👍👍👍💪💪

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 9 ชั่วโมงที่ผ่านมา +6

    කල්ලතෝනින් සෙට් එක අදත් ඇවිත්😂😂

    • @slmicro3857
      @slmicro3857 8 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @lakdev6297
      @lakdev6297 6 ชั่วโมงที่ผ่านมา +1

      ටොම් පච ගහලා බලය ගත්තු L board කුක්කෝ😂😂😂😂🤣🤣🤣🤣

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 5 ชั่วโมงที่ผ่านมา

      🙈🙊😀😀

  • @thilabro2403
    @thilabro2403 7 ชั่วโมงที่ผ่านมา +2

    අඩෝ මන්නම් කියම්නෙ මන්ජුව පාර්ලිමේන්තු ඉල්ලල ඌ දිනන්න තිබ්බෙ එහෙම උනානම් මේ කතා බහ සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බ 😂

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 10 ชั่วโมงที่ผ่านมา +11

    ඒයි අරුන් අත්තඩංගුවට ගත්තේ PTA එකෙන් නෙමෙයි නෙමෙයි නෙමෙයි
    අද තරිඳු ත් කිවා ජයවර්ධන
    භාරත කිව් දෙයක් වරදින්න්ෂ.

    • @janudapannila3317
      @janudapannila3317 10 ชั่วโมงที่ผ่านมา +6

      තාමත් නෑ කියන්න බෑ කැබිනට් ප්‍රකාශක නලින්දත් කියල, පොලිස් මාධ්‍ය නිවේදනයෙත් තියෙනවා.
      භාරත කියන එකද පිලිගන්න ඕන

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 10 ชั่วโมงที่ผ่านมา +1

      ​@@janudapannila3317ඔව් භාරත තමයි අවුරුදු ගානක් ඇත්ත දේවල් කියන්නෙ. මුන් මොක්කුද😂

    • @Ushaniperera123
      @Ushaniperera123 9 ชั่วโมงที่ผ่านมา

      ​@@janudapannila3317 අද ඇප දුන්නෙ කොහොමද

    • @sugaranime
      @sugaranime 9 ชั่วโมงที่ผ่านมา

      ​@@Ushaniperera123pta එකෙන් ගත්තා කියලා දිගටම හිරේ තියන් නෑ.වසන්ත මුදලි pta එකෙන් ගත්තා කියලා දිගටම හිරේ ඉදියේ නෑනේ.

    • @Maneesha_wijesinghe
      @Maneesha_wijesinghe 7 ชั่วโมงที่ผ่านมา

      Ai eyala deiyoda😂

  • @vimalbogahawatta
    @vimalbogahawatta 9 ชั่วโมงที่ผ่านมา +15

    නොදන්න මගුල් කියන්න ගිහින් හත්පොලේ ගාගෙන දැන් වැලලෙනව..pta කතාවක් මෙතන නෑ 😅

    • @sugaranime
      @sugaranime 5 ชั่วโมงที่ผ่านมา

      නලින්ද කියන්නේත් බොරුවක්ද එතකොට pta use kara kiyala 🤧

    • @udanakashyapa5142
      @udanakashyapa5142 4 ชั่วโมงที่ผ่านมา

      අත්අඩංගුවට ගනිද්දි විතරයි pta use කරල තියෙන්නෙ. නඩු දාල තියෙන්නෙ pta එකෙන් නෙමෙයි... මෙතන slvlog හිතාමතාම මේ කතාව යට ගහනව... මටතන වැදගත් නඩුව දැම්මෙ මොකෙන්ද කියන එකයි...

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 10 ชั่วโมงที่ผ่านมา +12

    අදත් ආවා රට හදන සෙට් එක

    • @KesharaFernando-e3n
      @KesharaFernando-e3n 9 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 9 ชั่วโมงที่ผ่านมา +1

      සියල්ල දත් සජ්කිලි😂😂😂

    • @charithasds
      @charithasds 6 ชั่วโมงที่ผ่านมา +1

      බලන්නැතුව ඉඳපන්කෝ බං ඉතිං 😂😂

  • @CSJMIX
    @CSJMIX 9 ชั่วโมงที่ผ่านมา +2

    මාත් එනව එහෙනන් ඉරාජ්ගෙ උද්ඝෝෂණයට. ටිකට් එකක් ගන්න😂

  • @sh_nolaPrime
    @sh_nolaPrime 3 ชั่วโมงที่ผ่านมา

    බඩුවක් වගේ දැන් උදෙන්ම එන අයට early Bird rates😅😅😅

  • @janiduperera3714
    @janiduperera3714 9 ชั่วโมงที่ผ่านมา +2

    How about you choose the ones to give, giveaway tickets to "Lamaka Lokey" to those next in line who watched sl vlog podcasts most.
    U know only one person could claim the gift, but the next in ones could missed it even in single podcast 😊

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 10 ชั่วโมงที่ผ่านมา +3

    💪🏻❤️

  • @prabasheranga5101
    @prabasheranga5101 10 ชั่วโมงที่ผ่านมา +6

    හසා ඉන්නකොට DD එක ආතල් එකේ බලන්න පුලුවන් 😂❤

  • @vihagasankalpa7846
    @vihagasankalpa7846 10 ชั่วโมงที่ผ่านมา +4

    Hasa nam D. D... D.. D nam hasa.😂😂

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 3 ชั่วโมงที่ผ่านมา

    මේ බෲනෝ මේක හරි යන්නෙ නෑ ජනාදිපති උපදේශක වෙයල්ලා හසා සහ අනිත් උනුත් උබලාට හොදටම තේරෙනවා රට පාලනය කරන හැටි උපදස් දෙන්න 🙏🏻

  • @akilafernando1025
    @akilafernando1025 9 ชั่วโมงที่ผ่านมา +2

    බලන්න එනවා ලා මක ලෝ කේ

  • @akashmanujaya3713
    @akashmanujaya3713 9 ชั่วโมงที่ผ่านมา +2

    ඒ නාමල් 69% නාමල්. මේ නාමල් 3% නාමල්.🤭

    • @Game_space777
      @Game_space777 9 ชั่วโมงที่ผ่านมา +1

      දෙන්නම එකයි 😂

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 10 ชั่วโมงที่ผ่านมา +2

    Top contributors deserve the seats imo.

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 10 ชั่วโมงที่ผ่านมา +3

    අයුබෝ වේවා ❤

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 3 ชั่วโมงที่ผ่านมา +1

    ආන්ඩුව අපහසුතාවට පත් කිරීමට දගලන උන්ට වැඩි ඈතක නෑ උත්තර ලැබේවි ටිකක් ඉවසා පල්ලා බොරුවට උඩ පනින්නෙ නැතිව රටේ ජනතාව කැමති නිසයි තුනෙන් දෙකක බලය දීලා තියෙන්නෙ

  • @cj9272
    @cj9272 6 ชั่วโมงที่ผ่านมา

    Nodanna ayai nodannama ayai.. beautiful.. Mara happy..

  • @lessontalksAL
    @lessontalksAL 8 ชั่วโมงที่ผ่านมา +2

    මොනාද බන් slvlog පිස්සු කෙලිනව කියල මේම කෙලින්නෙපා ඕයි ඕපයක් හරි වැදගත් දෙයක් කියන්නෙ තිවංකය විතරයි 😂

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 9 ชั่วโมงที่ผ่านมา +16

    ඔක්කොම දාල පලයව් මුන්ගෙ ළාමක ටිං ටිං ලෝකෙ බලන්න😅

    • @Maneesha_wijesinghe
      @Maneesha_wijesinghe 7 ชั่วโมงที่ผ่านมา

      ටිකට් එකක් ඔනේ ද 😊

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne 7 ชั่วโมงที่ผ่านมา

      @Maneesha_wijesinghe ඔතල ගහගනින් පුකේ😅

    • @sugaranime
      @sugaranime 6 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@PrashadGnanaratneඔව් ඉතින් ඔයාට නම් බැරි වෙයි සල්ලි දීලා නේ බලන්න තියෙන්නේ.සල්ලි තියෙන අයට 🤧

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne 5 ชั่วโมงที่ผ่านมา

      @@sugaranime උඩ comment එකේ එකාට වගේ උඹටත් නිකං ටිකට් එකක් දුන්නද? ඕකත් ගහගනින් පුකේ😅

  • @ireshakalankaYT
    @ireshakalankaYT 10 ชั่วโมงที่ผ่านมา +2

    Group එකේ බෘනොට හොදම මීම් එක හදන කෙනාට එකක් දෙන්න 😂

  • @rastha-l7b
    @rastha-l7b 11 ชั่วโมงที่ผ่านมา +3

    FIRST COMMENT FROM OMAN

  • @lankanstoic5726
    @lankanstoic5726 9 ชั่วโมงที่ผ่านมา +2

    Wadima vahallu pramanayak tipper wena yourube channel eka ❤😂😅

    • @charithasds
      @charithasds 6 ชั่วโมงที่ผ่านมา +1

      මාර ආතල් බං කොමෙන්ට් කියවද්දී 🤣

  • @harshagodakanda2703
    @harshagodakanda2703 8 ชั่วโมงที่ผ่านมา +1

    මගේ යාලුවෙක් ඉන්නවා හොඳ මෝල් කාරයෙක්. ඌට වී ගන්න පුලුවන් වෙයි නේද බෲ🤔🤔

  • @AmilaSenanayake-t2y
    @AmilaSenanayake-t2y 5 ชั่วโมงที่ผ่านมา

    Bruno. අපි අමති මන්ඩලයට daily dose එක බලන්නෙ කියමු. හා ගන්නෙ නතුව කරන ඔනෙ දෙ දනගන්න පුලුවන් නෙද 1:09:45 ?

  • @keerthijayapathma1668
    @keerthijayapathma1668 9 ชั่วโมงที่ผ่านมา +3

    පොදු මානවවාදී ගුණයන් අභිබවා යන සමහර ගොබ්බයන් මෙල්ල කිරීමට කුමක් කළ යුතුද ? Broono ?

  • @kasurivirangi7784
    @kasurivirangi7784 8 ชั่วโมงที่ผ่านมา +2

  • @sitharalakmal
    @sitharalakmal 3 ชั่วโมงที่ผ่านมา

    28:00 වගාවේ මට්ටම අනුව ද හානිය තීරණය කරන්නේ? වපුරපු මට්ටමේ වගාවක හානිය හා කල් ගත උන වගාවකට වන හානිය වෙනස් නේද?

  • @poojithasenadheera5885
    @poojithasenadheera5885 10 ชั่วโมงที่ผ่านมา +3

    හසා,ලාමක ලෝකේ වෙබ් එකට දාන්නෙ නැද්ද??

  • @TharinduWijesinghe89
    @TharinduWijesinghe89 7 ชั่วโมงที่ผ่านมา

    21:24 සිදුවීම් 10ටම අත්අඩංගුවට ගෙන නඩු දැමුබව පොලිස් ඇමති ප්‍රකාශකරා. නඩු දැමු අධිකරණ සමග කියුවා

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 9 ชั่วโมงที่ผ่านมา +1

    ලග ඉන්න අය බලා ගන්න........

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 9 ชั่วโมงที่ผ่านมา +2

    අන්තිම ලාස්ට් ෆයිනල් ලාමක හසා😂

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 7 ชั่วโมงที่ผ่านมา +1

    Slvlog හරිම ලාමක ෙලා්කයක්

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe 3 ชั่วโมงที่ผ่านมา

    ටිකට් 10යි.. අශේන්ට චන්දෙ දුන්න අටදෙනාටයි. අශේන්ටයි... යෝජනාව කල මටයි.... chapter closed...මොකද කියන්නෙ... 😅😅😅

  • @ShashaFernando-k3h
    @ShashaFernando-k3h 10 ชั่วโมงที่ผ่านมา +2

    Jhatika list ekan enna ona yai kiyala adana 10 ta dunnot moko 😂😂

  • @Noyelvlog
    @Noyelvlog 3 ชั่วโมงที่ผ่านมา

    මම නොයෙල්, සුජිත් අන්නමලේ, චරිත් හර්ශන ඇතුළු විශාල සමූහයක් එකතුවෙලා ශ්‍රීපාද අඩවියේ ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය ඉවත්කිරීමට 2013 යද්දිත් ඔය හාමුදුරුවෝ මෙහේ අපද්‍රව්‍ය නෑ, එන්නත් එපා කීවා, පසුව අපි ගිහින් නෑ කියපු ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය උර 300ක් පමණ පහළට ගෙනවිත් මධ්‍යම පරිසර අධිකාරිය කාර්යාලය ඉදිරිපිට ගොඩගසා පෙන්නුවා, කොටින්ම මේකට මධ්‍යම පරිසර අධිකාරියත් අපට යන්නත් කලින් බකට් ඇද්දා.. 😢😢😪

  • @chandranmm7738
    @chandranmm7738 10 ชั่วโมงที่ผ่านมา +4

    Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤

  • @YasiruJayawardana-s9t
    @YasiruJayawardana-s9t 11 ชั่วโมงที่ผ่านมา +2

    First❤

  • @wolfx5694
    @wolfx5694 9 ชั่วโมงที่ผ่านมา +7

    බිමල් කියලා තිබුනා සමස්ථ ශ්‍රීලංකාව ම පලස්තීනයට සපෝට් කියලා 😅 ස්ට්‍රැටජිකල් මොලයක් ගෑවිලා වත් නෑ... සංචාරක ක්ශේත්‍රයේ, විදෙස් රැකියා වලින් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ඊස්‍රායෙල් වලින් අරන් උන්ට විරුද්ධව ගොන් කතා කියනවා 😂 එක්කෝ කට වහන් නොබැඳි පිළිවෙතකවත් හිටපංකෝ 😂 තාම ඉන්නේ විපක්ෂේ කියලා හිතන් ඉන්නේ... 😂

    • @lessontalksAL
      @lessontalksAL 8 ชั่วโมงที่ผ่านมา

      කොහෙද කවුද කියන්නෙ කිව්වනම් පට්ට මෝඩයි ර්ශ්‍රයල් කාරයො තමා අමාරුවෙන් හරි ඩොලර් ගේන්නෙ

  • @nuwanlakshitha2442
    @nuwanlakshitha2442 3 ชั่วโมงที่ผ่านมา

    1:00:10 ඔය ලිස්ට් වල ඉන්නව 8 වසරට ස්කෝලේ ගිය මිනිස්සුත්..

  • @Supun_K
    @Supun_K 10 ชั่วโมงที่ผ่านมา +2

    Pulwnnm description eke timestamps tika danna. Blana ayata lesi neh

  • @telomig2648
    @telomig2648 9 ชั่วโมงที่ผ่านมา +2

    ලාමකලෝකෙ අවසාන එක පිට රට ඉන්න අයට බලන්න site එකේ දානවද මිලදීගන්න?

  • @Saa-G-Ecoh
    @Saa-G-Ecoh 7 ชั่วโมงที่ผ่านมา +2

    මිනිස්සු PTA ද අරකද මේකද බලන්නේ නෑ .හිරු දෙර්ණ කියන එවායි ඇහෙන්නේ..

  • @fim2699
    @fim2699 10 ชั่วโมงที่ผ่านมา +2

    ජනවාරි මුලසතියේ 4 වෙනිදාගෙන් පස්සේ ඔයාලගේ. ෂෝ නැද්ද...

  • @dihanakalanka7771
    @dihanakalanka7771 7 ชั่วโมงที่ผ่านมา +1

    I don't understand on what grounds , Hasa compare a man like Trump with Sajith

  • @Saa-G-Ecoh
    @Saa-G-Ecoh 7 ชั่วโมงที่ผ่านมา +2

    රොටියා ජාතිවාදේ අවුස්සලා සද්දේ නැතිව ඉන්නවා
    ඉරු එක නම් ගෙඩි පිටින්ම ජාතිවාදේ අවුස්සනවා
    මේ දැනුත් සම්පූර්නයෙන්ම බොරු ජාතිවදී news caption දාලා..

  • @nuwanmadhushanka9870
    @nuwanmadhushanka9870 8 ชั่วโมงที่ผ่านมา +2

    If PTA is a already approved law. Is there any way not use it . If someone challenge the police why didnt they use it in specified circumstance ?
    ( until the law being amended or removed)

  • @sameeraruwan7637
    @sameeraruwan7637 9 ชั่วโมงที่ผ่านมา +2

    අර delete ඉස්සරහ තියාගෙන එක්තරා පුවත්පතක්, කියල කියපු එකනම් පජාතයි, ඇගිල්ල දික් කරල කියන්න පුලුවන් වෙන්න ඕන

    • @Blahhhhhhhhh003
      @Blahhhhhhhhh003 5 ชั่วโมงที่ผ่านมา +1

      Sl vlog ekat legal barrier athuruthahanm niyogayak thiyenw deranat arunat wayangayenwath apahasa karanna bh kiyla 🤌🏻

  • @ashanprabashwara97
    @ashanprabashwara97 10 ชั่วโมงที่ผ่านมา +3

    🌹

  • @pemaldaksith9728
    @pemaldaksith9728 5 ชั่วโมงที่ผ่านมา

    දැන් නම් එන්නෙ commet බලන්න. 😅

  • @SandaruWan-nq3oy
    @SandaruWan-nq3oy 6 ชั่วโมงที่ผ่านมา

    මං පර්ලිමේන්තුවේ අය අංගොඩ රෝහලට බේත් ගන්නාව කීලා 😑
    පාර්ලිමේන්තු කෑම ට සෙවනගල පැත්තෙන් ගේන රසකාරකයක් දාලා ඇති,,
    දෙවියන්ගේ හාල් වලට වඩා ඕක වෙන්න පුළුවන්,,

  • @Yungedii
    @Yungedii 7 ชั่วโมงที่ผ่านมา +1

    අනුර pta අහෝසි කරන්නේ මහින්දලා හිරේ දාලා තාම.එකට තාම ඔය තියන් ඉන්නේ,කට්ටිය බය වෙලා ඉන්නේ ඕකට ඇත්තම කතාව,අනික ඒයලා හිතුවේ නැ මහින්දලා pta ගෙනපු අය ඒයලටම ඒකේන්ම තැග්ග හම්බවෙයි කියලා😂

  • @sanjayapradeep3123
    @sanjayapradeep3123 10 ชั่วโมงที่ผ่านมา +31

    රාජපක්ෂලගෙ සාපෙ ඉවරවෙනකොටම මුන්ගෙ සාපෙ පටන්ගත්තනෙ යකෝ මුන්ට පුදුම ඇරියස් ඵකක් තියෙන්නෙ මේ ආන්ඩුවත් ඵක්ක අවුරැදු විස්සක් තිහක් අරැන් මාරැවෙන් මාරැවට මේකට කෙලිනකං සද්ද නැතුව හිටිය මේ ආන්ඩුව ඇවිල්ල මාස හයක් යනකං මුන්ට ඉන්ඩ බැරි හැටියක් අයියෝ ගිරිගෝරිස්

    • @SampathPathirana-y5v
      @SampathPathirana-y5v 10 ชั่วโมงที่ผ่านมา +1

      පොඩ්ඩක් ඉස්සරහට ගියොත් මුන්ට පේනව අර්බුද කළමනාකරණයක් සිදුවූ පසු ලේසියෙන් එලවන්න බැරී ආන්ඩුවක් වෙන නිසා..

    • @Shark_NPC
      @Shark_NPC 10 ชั่วโมงที่ผ่านมา +7

      රාජපක්ශ වාල්ලුම තමා අද රතු වාල්ලු වෙලා ඉන්නේ 😅

    • @KasunGayathra-vb2xb
      @KasunGayathra-vb2xb 9 ชั่วโมงที่ผ่านมา +5

      Uba 2019withara idala videos tika balapan poddk

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 9 ชั่วโมงที่ผ่านมา +1

      @@Shark_NPC floating votes gana nodanna wahala paw uba😴

    • @arunshavinda8053
      @arunshavinda8053 8 ชั่วโมงที่ผ่านมา +1

      මුන් හිතන් ඉන්නෙ ඔක්කොම දන්නෙ මුන් විතරක් කියල. 😅😅

  • @Lalosalamanca6
    @Lalosalamanca6 10 ชั่วโมงที่ผ่านมา +2

    Mobile phone eken post upload kaloth පරිගණක අපරාධ පනත යටතේ නඩු දාන්න පුළුවන් ද

  • @madurangasandaruwan7453
    @madurangasandaruwan7453 3 ชั่วโมงที่ผ่านมา

    Asian mirror 1, SLVLOG 2 ✌

  • @manoj7135
    @manoj7135 10 ชั่วโมงที่ผ่านมา +2

    Joker 🃏 innawa 😂

  • @AselaPanagoda
    @AselaPanagoda 7 ชั่วโมงที่ผ่านมา

    නැවතත් ජාතීන් අතර අසමගිය ඇති ඇතිකිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දැනට රටේ පවතින ඕනෑම උපරිම නීතියකින් උපරිම දඬුවම් දිය යුතුයි... එය දේශපාලන පළිගැනීම් සඳහා යොදාගන්නවා නම් තමයි වැරදියි. මෙතැන එසේ වීමක් සිදුවී නැහැ

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n 9 ชั่วโมงที่ผ่านมา +12

    PTA එක සංශෝධනය කරනවා කියලා කොහොමත් අනුර ජනාධිපතිතුමා වෙන්න කලින්ම කිව්වා. හැබැයි මට නම් හිතෙන්නෙ මේ ආන්ඩුවේ තාම මුල් අවදිය නිසා මේ ආන්ඩුව නටවන්න, අප්‍රසාදයට පාත්‍ර කරන්න සමහරු මාන බලනවා . ඒ නිසා උන්ව නටවන්න ටික කාලයක් PTA එක තියාගෙන බය කරන එක හොඳයි 😂

    • @Yungedii
      @Yungedii 7 ชั่วโมงที่ผ่านมา

      ලොක්ක pta අයින් කරොත් අයින් කරන්නේ හොරු ටික හිරේ දාලා තාම ඒක බැරි උනොත් ඕක තියන් ඉන්නේ ඕකට බය වෙලා ඉන්නේ කට්ටිය දැන්.

  • @vimukthi.sajeewa
    @vimukthi.sajeewa 9 ชั่วโมงที่ผ่านมา +1

    රට හදන සෙට් එක . 👌👈

  • @tharukaumesh9647
    @tharukaumesh9647 10 ชั่วโมงที่ผ่านมา +2

    ❤️❤