චන්ද්‍රිකාගෙයි මගෙයි සම්බන්ධෙ අල්ලගන්න කැමරාකරුවන්ට බැරිවුණ හේතුවක් තියෙනවා|දෙවන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2021
  • මෙම පිළිසඳරේ පළමු කොටස පහත ලින්ක් එකෙන් නරඹන්න
    • ඒ නිළියො දෙන්නම මං ළඟට...
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    #sanatha#chandrika#eththa_peththa#

ความคิดเห็น • 469

  • @htsurekaperera5070
    @htsurekaperera5070 ปีที่แล้ว +40

    චමුදිත මේ වැඩ සටහන බලන්න. කොච්චර වැදගත් විදියට කතා කරනවද කියලා.
    චමුදිත මේ වැඩ සටහන බලලා හරි වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න.
    හරෙන්ද්‍ර අයියේ ඔබට සැමදා ජය.
    තෙරුවන් සරණයි!!!

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u 2 หลายเดือนก่อน +10

    මෙි වගේ නිහතමානි ඉවසීමෙන් කතා කරන සනත් අයිය ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා හැමදාම සතුටින් ඉන්න වාසනාව දහිරිය ලැබේවා බුදු සරණයි ❤❤

  • @swedenchamiya5234
    @swedenchamiya5234 3 ปีที่แล้ว +119

    ගාමිණී ෆොන්සේකා ගනයේ,සබුද්ධික නලු පරපුරක අවසාන පුරුක.
    අදටත් ඔබ ජනකාන්ත යි,සනත්.
    ස්තුතිය හරේන්ද්‍ර ට.
    සොයා බලා,කරලියට ගෙනාවා.

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว +1

      Is gamini such a classic man ?.gamini abondened his wife and four children,then lived with a prety woman illeagaly.then abondoned the two daughters and illeagal wife,refused to pay maintenance fees for the children and the lady both.where is his uniqueness ?.

    • @swedenchamiya5234
      @swedenchamiya5234 3 ปีที่แล้ว +1

      @@samjewellery3336 Its a another side of human being. Its only highlights Mr.Gamini but not that women's. Normally I have a experience of popular characters Wife or women how to react there life.Otherwish these womens miss use opposition political members against Mr.Gamini F. That's the reality.
      Any how Mr.Gamini F.had a big personality and brevefull knowledge and very straight forward man.

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว +1

      @@swedenchamiya5234 straight forward man ???.what goodness of his abondenment of his children ?.he is extremely arrogant man.who doesn't care of his own family and children.who is not blame his useless politics ?.he never visit his matara electorate even one trip during years of he was a parliment member from there.

    • @swedenchamiya5234
      @swedenchamiya5234 3 ปีที่แล้ว +1

      @@samjewellery3336 every problems or every question have two sides. That's your opinion. You can say moon is better than sun but I c say no moon is the best.
      Personally I learned meny things from him and his life and some of his attitudes.
      That's why he is a great person for me.

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว +1

      @@swedenchamiya5234 god bless your wife and children.

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว +38

    ප්‍රවීන රoගන ශිල්පී සනත් ගුණතිලක මහත්මාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.

  • @manjulaperera604
    @manjulaperera604 2 ปีที่แล้ว +34

    Me වගේ නලුවෙකු ගෙ අත්දැකීම් අහන්න ලැබීමත් ඉතාමත්ම වාසනාවකි .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +117

    හරීන්ද්‍ර එක එක කාන්තාවන්ගේ කුනු හොයන්නෙ නැතුව ඉතාමත් ඉවසීමෙන් මේ කරන මාද්‍ය මෙහෙවර ඉතාමත් ප්‍රසංසනීයයි.රෙස්පෙක්ට්

    • @sha9337
      @sha9337 3 ปีที่แล้ว +1

      😂

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +194

    චමුදිත බලලා ඉගෙන ගනින් කොහොමද සම්මුඛ සාකච්ඡාවක් කරන්නේ කියලා බලපං තියෙන වැදගත්කම.

  • @user-fm1nq1yn8m
    @user-fm1nq1yn8m ปีที่แล้ว +11

    ඒක නමි ඇත්ත චමුදිත ඔයා සමිමුක සාකචිචා කරන්නෙ ගහගන්න වගෙ බලන්න හිතෙන්නෙත් නැ බලන්න හරින්ද්‍ර හරිමවැදගත්

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +25

    සිනමාව තුළ හොඳ ලස්සන චරිතයක් මෙතුමා දේශපාලනය තුළ වුනත් සනත් ගුණතිලක මහතා මඩ නාගත්තෙ නෑ හරිම ලස්සනයි හරින්ද්‍ර ඔබේ වැඩ සටහන් ඇගට නොදැන බොහොම නිහතමානී නිවේදක තුමා ඔබට ද බොහොම ස්තූති දෙන්නටම තෙරුවන් සරණයි

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +208

    දැනට ඔබතුමා දේශපාලයේ නැති එක ගැන අපිත් සතුටු වෙනව ..👍👍👍

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +62

    සදාචාරාත්මක නිහතමානී මිනිස් සාරධර්ම වලට ගරුකරන මිනිසෙක්....Hats off Sanath...!!

    • @lokuliyananimalaa2623
      @lokuliyananimalaa2623 7 หลายเดือนก่อน +2

      නිහතමානි සාර ධර්ම අගය කරන මිනිසෙක් 13:22 13:31

  • @ramaniperera2259
    @ramaniperera2259 2 ปีที่แล้ว +8

    වීඩියෝ පටය මා බැලුවා හිස් පුහු වචනවලින් තොර , ආදර්ශමත් කතාව ක්.උගත් බුද්ධිමත් වැදගත් අවංක නිහතමානී කෙළෙහිගුණ
    දත් වගේම මුලු ලෝකයාම මඩ ගැසුවත් නොසැලී සිටින වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්. ඔබට අවශ්‍ය හොඳ ම දේ ඔබට ලැබේවා

  • @sithijanissanka97
    @sithijanissanka97 2 ปีที่แล้ว +10

    සම්භාව්‍ය සිනමාවේ විශිෂ්ඨතම නලුවෙකු මෙන්ම වාණිජ සිනමාවේ සුපිරි තරුවක්ද වූ මහා නලු සම්ප්‍රදායක අවසන් නියෝජනය

  • @nalakahettigoda6968
    @nalakahettigoda6968 7 หลายเดือนก่อน +11

    තෙරැවන් සරනයි ඔබ දෙදෙනාටම... ඉතා හොඳ සන්සුන් සාකචිජාවක්....

  • @dammekadammeka9777
    @dammekadammeka9777 3 ปีที่แล้ว +33

    ගුණතිලක මහතාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි ඉතා අනභිබවනීයයී ඉදිරිපත් කිරීම හරෙන්දාට ඛොහෝම ස්තුතියි.

  • @Dilru6666
    @Dilru6666 3 ปีที่แล้ว +155

    සනත් කියනකොට සබීතා කියලා කියවෙනවාමයි .. ඒ තරම්ම ඒ නම් දෙක එකට බැදිල තියෙන්නේ ... සිංහල සිනමාවේ අමරණීය ආදර කතා වලින් එකක් තමයි ... ❤💐

  • @amithweerasekara5263
    @amithweerasekara5263 2 ปีที่แล้ว +14

    මං ආසම නලුවෙක් ඇත්තටම ඔබගේ සෘජු අදහස් ඇත්තටම ගොඩාක් අගේ කොට සළකමි ගෞරවයක් තියෙන්නේ ඇත්තටම ඔබට 🙏🙏🙏🙏🙏🙏

  • @priyanthiganegoda8587
    @priyanthiganegoda8587 3 ปีที่แล้ว +16

    දේශපාලනය විසින් විනාශ කල තවත් එක දක්ශයෙක් .... චන්දිකාගේ දේශපාලනයට නොගියා නම් අදත් මගේ ප්‍රියථම නලුවා

  • @JanithWickramage
    @JanithWickramage 3 ปีที่แล้ว +19

    බොහොම ආදරණීය සහ නිහතමානී රංගධරයෙක්,සදාකාලික අරවින්දයක් වු ඔබට දීර්ගායුෂ

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว +10

    අපි ආදරය ❤කරන කලා විද්වතාණෙනි තෙරුවන්සරණයී ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏

  • @takkoushcell6792
    @takkoushcell6792 2 ปีที่แล้ว +11

    ආදරෙයි සනත් අයියට එද වගේම අදත් ...ජයවේවා ඔබ දෙපලට ...බුදු සරණයි 😍

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +45

    කෙලින් කතා කරන සුපිරි චරිතයක් තමයි..

  • @susupiyapiyaseeli7586
    @susupiyapiyaseeli7586 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි මල්ලි ඔයාගේ වැඩ සටහන ඔන කෙනෙකුට බලන්න පුලුවන් සමහර අයගේ එව බලන්න අපිරියයි ඔයාට සුබ අනාගතයක් වේවා තුනුරුවන් ගේම පිහිටයි ආරක්ෂව ලැබේවා සිරිමා බෝ සම්දුන් ගේම පිහිට ලැබේවා

  • @karminiesamarakoonkodituwa1403
    @karminiesamarakoonkodituwa1403 2 ปีที่แล้ว +5

    Sanath you are brilliant in thus conversation! Best diplomatic speaker. No harm to anyone what a beautiful soul you are. Glad to know people of your calibre . Standing on your feet all along steady and pure in thoughts 👏👏. Good luck always

  • @indraniperera2781
    @indraniperera2781 3 ปีที่แล้ว +31

    අපි ගොඩාක් කැමති නලුවෙක් අනර්ඝයි වචන ටික 🙏🙏🙏🙏🙏🇱🇰

  • @buddhikajayalath2034
    @buddhikajayalath2034 2 หลายเดือนก่อน

    සියල්ල පිලිබදව උනන්දුවක් දක්වන හැමට ඉතාමත්ම අගනා කාලයක්. අඟේ සිට කණ කෑමේ පුද්ගල කුහකත්වය මනාව එලිදැක්වුනා මේ කතාව තුල. ස්තූතියි හරේන්ද්‍ර.
    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ඔබට සනත් මහත්මයා!!!

  • @NJay380
    @NJay380 3 ปีที่แล้ว +101

    සනත් ගුණතිලක මහත්තයා ගෙ කට ඇවිස්සෙනවා කියන්නේ ගොඩක් අය ගේ රෙදි ගැලෙවෙනවා කියන එක..

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 3 ปีที่แล้ว +12

    Sanath you have excellent qualities.still you have steadiness of your voice and the personality.👏👏👏👏💐💐💐💐💐🇱🇰

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 2 ปีที่แล้ว +29

    සිංහල සිනමාවේ කඩවසම් නළුවා හැටියට කල විවිධ චරිත අදටත් මතකයේ රැදී ඇත. එසේම පෞද්ගලිකවත්, සෘජුවම කථා කරන ඔබව ඉහලින් අගය කරමි.
    තෙරුවන් සරණයි!

    • @Jagar009
      @Jagar009 2 ปีที่แล้ว +2

      jj

  • @sandunwickramasinghe8727
    @sandunwickramasinghe8727 2 ปีที่แล้ว +10

    පරිණතභාවය, කථිකත්වය, නළුවාට වැඩිය විශිෂ්ට යි..👍👍

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +20

    ආදරෙයි සනත් ගුණතිලක මහත්මා ❤️ ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් මහත්මයා 🙏

    • @ravindraperera6329
      @ravindraperera6329 2 ปีที่แล้ว +2

      Minisunge samanya weradi wenna පුළුවන් . Sanath ගුණතිලක genuine person . Like president Imran khan .

  • @LakshilaJayawicrama-tn5nx
    @LakshilaJayawicrama-tn5nx 7 หลายเดือนก่อน +6

    අපි වගේ අයට ඔයාව හමුවෙලා කතා කරන්න වාසනාවක් නෑනෙ ඉතින් සනත් අයියේ... ❤❤❤❤

  • @subajansz7920
    @subajansz7920 3 ปีที่แล้ว +8

    Lovely as always, love you Sanath,! Be happy! God Bless you!

  • @sriliya3179
    @sriliya3179 4 หลายเดือนก่อน

    ලස්සන ආසම සින්දුව ක් හරිම ලස්සනට ගැයීමේ වටිනාකම කිව නොහැකි තරම් thanks a lot ❤❤

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +17

    නලුවෙකු විදිහට නෙවෙයි ,ගාමිණී දිසානායක මහත්මයා සහෝදරයා වගේ සලකපු කෙනෙක් නිසා බැලුවේ .අපේ හොදම හිතවතා ගුණ යහපත් එතුමා .හරීන්ද්‍රට ස්තූතියි .❤️🌹

  • @thusharaswindrinie6122
    @thusharaswindrinie6122 ปีที่แล้ว +7

    සනත් ගුණතිලක මහත්මාට නිදුක් නිරෝගී ජීවිතයක් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.එතුමාගේ තියෙන නිහතමානී ගති ගුණය මුනෙන්ම පිළිබිඹු කරනවා.

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +23

    ස්තුති හරේන්ද්‍ර සහෝ ,🙏🙏🙏

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 2 ปีที่แล้ว +7

    Naluwonam naluwoo.... ada කාලේ එළුවන්ta ආදර්ශයක්! ආදරෙයි සනත් ගුණතිලක මහත්මයාණෙනි!❤️❤️❤️❤️🌹🌹🌹🌹💐💐💐💐

  • @samdam9561
    @samdam9561 3 ปีที่แล้ว +4

    Very kneat discussion Harindra. Wish you all the best.

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +11

    බුදු සරණයි ඔබ දෙපලට ❤️❤️❤️❤️

  • @user-hj6qz3cz8h
    @user-hj6qz3cz8h 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබ දෙන්නාටම,

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 ปีที่แล้ว +1

    හරි වැදගත් සාක චාජාවක් ස්තුතියි ඔබලාට

  • @thasneemahanas8187
    @thasneemahanas8187 2 ปีที่แล้ว +4

    wonderful interview with a Legendary pesanality!

  • @ajithiththapana7608
    @ajithiththapana7608 6 หลายเดือนก่อน

    හරේන්ද්‍ර ජයලාල් ඉතා හොදින් සාකච්ඡාව මෙහෙයවනවා. අනිකුත් අයට ආදර්ශයක් .අජිත් කුමාරදාස .

  • @ransaramarketing8630
    @ransaramarketing8630 3 ปีที่แล้ว +19

    නිහතමානී චරිතයක් වටිනා උපදෙස් ටිකක් දුන්න

  • @sriyanizaschke3105
    @sriyanizaschke3105 3 ปีที่แล้ว +3

    Lassana kathawakmr gunathilaka 👍👍👍❤❤

  • @janakakfn6049
    @janakakfn6049 3 ปีที่แล้ว +13

    ඇත්තටම හරින්ද්‍ර ස්තුතියි ස්තුතියි ඒ වගේම සනත් ගුණතිලක මහතා ගැන හිකා ගෙන හිටියේ කුණු රස හොයන ගොසිප් කාරයන්ගේ ආරංචි විතරයි ඔහු ගැන දැන ගන්න ලැබිම ඉතා වැදගත්
    ඒ වගේම සනා සබිතා ගැන කතා නොකලේ ඇයි

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 7 หลายเดือนก่อน +3

    ඔබ දෙපලටම අපගේ ගව්‍රරවනීය ප්‍රනාමය 💐

  • @chathuindu5477
    @chathuindu5477 3 ปีที่แล้ว +19

    සිරිසේන කුරේ මගේ සීයාගේ මල්ලි , මගේ පොඩි සීයා, තාමත් නිදුක් නීරොගිව ඉන්නවා, සනත් සර් ස්තුතියි එතුමන්ව මෙහෙම මතක් කරාට, ඔහු කොලබ හිටපු නගරාධිපති තුමන්, හරෙන්ද්‍ර සර් ගිය සතියෙ වැඩසටහන බැලුවා, ඉතුරු ටික දානකන් බලන් හිටියේ, ස්තුතියි

    • @chamindaperera3149
      @chamindaperera3149 3 ปีที่แล้ว +3

      එතුමා තවම නිරෝගිව සිටින බව අසන්නට ලැබීම සතුටක්. විශාල වැඩකොටසක් කල පුද්ගලයෙක්. ඔහුට එරෙහිව කල විශාල වෛර ව්‍යාපාරයේ ගොදුරක් බවට ඔහු පත් වුනා

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว

      Mn meka blddi ethuma Mita gihin🥺🙏niwan suwa labewa🥺🙏

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 3 หลายเดือนก่อน +5

    සනත්ගේ කතාව ලස්සනයි සනත් කියන්නේ කසාද නැති නිදහස් කෙනෙක් චන්ද්‍රිකා කියන්නේ මනුස්සයා නැති කෙනෙක් එයාල අතර සම්බන්දයක් තිබ්බත් නැතත් ඒවා අතිශය පෞද්ගලික දේවල් නේ. ඒ වගේ අතිශය පෞද්ගලික ප්‍රශ්න ඇයි අහන්නේ හරේන්ද්‍ර මහත්තයෝ. අනවශ්‍ය දේවල් නේ....

    • @user-gd7rc9bt3n
      @user-gd7rc9bt3n หลายเดือนก่อน

      අනික චන්ද්‍රිකා බන්ඩාරනායක සහා සනත් ගුණතිලක කියන්නෙ බොහොම නිදහස් මිනිස්සු ඒ දෙන්නා අතර ආදර සම්බන්ධයක් තිබුණත් ඒකෙ වැරැද්දක් නැහැ. ඒ දෙන්නා සාමාන්‍ය මිනිස්සු. මම හරේන්ද්‍ර අහපු ඒ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරනවා. මිනිස්සුන්ගෙ ආදර සම්බදතා කියන්නෙ බොහොම සංවේදී තැන්. කාගෙහරි පවුලක් කඩනවානම් පවුලකට අගතියක් දරුවන් අගතියට පත් වෙනවා ඔය විදිහට ප්‍රශ්න කලානම් කමක් නැහැ. නමුත් ඒක අදාල නැහැ පිටස්තර කෙනෙකුට.

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔබ දෙපලට

  • @samansaman1976
    @samansaman1976 3 ปีที่แล้ว +2

    Nirogisuwaya labewa Budusaranai jayawewa obatumata 👍❤️

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 3 ปีที่แล้ว +8

    ඔබ තුමාට දීර්ගායුෂ 🇱🇰🌾♥️♥️♥️♥️

  • @chamindapremarathna8898
    @chamindapremarathna8898 3 ปีที่แล้ว +36

    අහගෙන ඉන්න පුලුවන් නිදහස් ප්‍රියමනාප පුද්ගලයන් දෙදෙනෙක්ගෙ නියම program එකක් !

    • @sepaliheli9361
      @sepaliheli9361 3 ปีที่แล้ว

      Me nuwange thiyana pawrshthwaya penuma Vijaya, gamini. Sanath Ada naluwanta gavilawath naha. Vatina kathabahak. Harendrage wadasatahan ekadigata ahanna asai. Mage soduru madyawedingen kenek oba depalatama Nirogisuwaya labewa!

  • @karminiesamarakoonkodituwa1403
    @karminiesamarakoonkodituwa1403 2 ปีที่แล้ว +2

    Harindra ! Excellent interviews! Admire and enjoy your channel! Good luck

  • @ruwansiriwarakapola740
    @ruwansiriwarakapola740 2 ปีที่แล้ว +3

    Great person mr sanath gunathilaka…

  • @pererajayathnge6405
    @pererajayathnge6405 3 ปีที่แล้ว +2

    ඔබ දෙනාටම බුදු සරණයි

  • @chethiyaabesinghe7581
    @chethiyaabesinghe7581 7 หลายเดือนก่อน +2

    Genuine ,quality ,honest person❤❤❤❤

  • @savithrithilakasiri546
    @savithrithilakasiri546 หลายเดือนก่อน

    A great discussion. Mr.Gunatillake is a real gentleman

  • @dmidassanayakedassanayake1455
    @dmidassanayakedassanayake1455 3 ปีที่แล้ว +7

    May The Triple Gem Bless You All !

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +31

    අනේ නියමයිනේ. .. .. . ආයෙමත් එක්කගෙන ඇවිත්.. . . .නොදන්න තිත්ත ඇත්ත රසකතා අරන් ආවට ස්තුතියි.. . අනේ හරේන්ද්‍ර මල්ලි ආයේ අර ජංගිවාහියට නමි යන්න එපා. . මේ යන ගමන හොඳයි.

    • @donadisna401
      @donadisna401 3 ปีที่แล้ว +4

      ජංගිවාහිනිය🤣🤣🤣🤣

  • @shirleywanniarachchi1419
    @shirleywanniarachchi1419 3 ปีที่แล้ว +20

    මම බොහෝ කැමති අයෙක් . ඔබට සිනමාව වෙනුවෙන් බොහෝදේ කළ හැකියි. ඊට ශක්තිය ලැබේවා !.

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @lahirujayasekara7652
    @lahirujayasekara7652 2 หลายเดือนก่อน

    ආසම මනුස්සයෙක් සනත් ගුනතිලක. පට්ට ආස නලුවෙක්. මේ වැඩ සටහන් දෙකෙන් තමා ඇත්තටම මේ වගේ කාලයක් පහුකරන ආපු කෙනෙක් කියලා දැන ගත්තේ. හරීන්ද්‍ර ඔයා සැබෑ මාදයවේදියෙක්. දැන් කාලේ උන්ට බලලා හැදෙන්න පුලුවන් මිනිස්සු 2024/ 05

  • @user-us8se1jm9y
    @user-us8se1jm9y 3 ปีที่แล้ว +10

    කෙලින් කතා කරන සුපිරි චරිතයක්...තෙරුවන් සරණයි

  • @weerarathneka
    @weerarathneka 3 ปีที่แล้ว +9

    මමත් ඉතා ගරු කරන සහ ඉතාමත් නිහතමානී බුද්දිමත් මහත්මයෙක්. ස්තුතියි

  • @sthushara3282
    @sthushara3282 3 ปีที่แล้ว

    Ma harima asa karana kelin katha karana sinamava hollapu sabaa nihathamani Rangadara sanath 👍excellent programme harendra👍

  • @wayasakawayasaka9719
    @wayasakawayasaka9719 3 ปีที่แล้ว +1

    හරෙන්ද්‍ර ජයලාල් you are asset to our country . Learn from this person how to handle media interview .. specially chamuditha

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +5

    Interesting discussion! Feel like listening 💐🇺🇸

    • @englishforsrilanka2535
      @englishforsrilanka2535 3 ปีที่แล้ว +1

      Gentlemen such as Sanath are a rare breed in this day and age.

  • @negambotv6085
    @negambotv6085 3 ปีที่แล้ว +22

    නියම වැඩසටහන ඒ උනාට සනත් අන්තිමට නිමා කරන්න කියාපු වචන ටික හොදටම හොදයි

  • @madonnaranasinghe1027
    @madonnaranasinghe1027 2 ปีที่แล้ว +1

    One of the best media person.

  • @oshee9629
    @oshee9629 3 ปีที่แล้ว +5

    Great program. Beautifully constructed ❤️

  • @kulshanshaha3604
    @kulshanshaha3604 5 หลายเดือนก่อน

    සනත් ගුණතිලක මහත්තය හරි ලස්සනට කතා කලා මගේ ආදරණීය නළුවෙක් මම ආස කරන නළුවෙක් ලස්සනට රගපානව ඔබ‍ට දෙවි පිහිටයි

  • @sandhyapitigala7102
    @sandhyapitigala7102 3 ปีที่แล้ว +6

    සුපිරි naluwek

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +25

    ශ්‍රී ලංකාවේ චිත්‍රපට ක්ෂේත්රයේ අනාගතය ගැන නම් මොකුත් කතා වුනෙ නැහැ . හරේන්ද්‍ර , මේ වගේ අයගේ ක්ෂේත්‍ර වටිනාකම ඉස්මතු වෙන විදිහට ටිකක් ප්‍රශ්න අහන්න බලන්න

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 2 ปีที่แล้ว +6

    හරිම ගෞරාන්විත සාකච්ඡාවක්

  • @ranilasanka8337
    @ranilasanka8337 3 ปีที่แล้ว +31

    1993 එක්සත් ජාතික පක්ශයේන් බස්නාහිර පලාත් චන්දෙ ඉල්ලුවේ අන්ක 42 න් කඩුවෙලදී මම සමරු සටහනකුත් ගත්තා.නිහතමානි චරිතයක්

  • @kanchanamullevithana731
    @kanchanamullevithana731 3 ปีที่แล้ว

    Super conversation 👍👍

  • @dndeepa3664
    @dndeepa3664 2 หลายเดือนก่อน

    Jesu pihitai.sanath ayyage ragapama walata adarei

  • @AusLKVlogs
    @AusLKVlogs ปีที่แล้ว

    A great discussion. 👍

  • @sureshsrilanka6445
    @sureshsrilanka6445 3 ปีที่แล้ว +2

    Theruwan saranai dedanatama s m

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 3 ปีที่แล้ว +8

    මේ කතාව ඔබ දෙදෙනාගේ එක දිගට අහන් ඉන්න පුලුවන්. වැදගත්,ලස්සණයි. එදා දකුණු අප්‍රිකා ක්‍රිකට් තහනම ගැන එකඟ නෑ.

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 ปีที่แล้ว +5

    Sanath, you are great. I am not a film goer but, I like the matured and respectable way you maintain during the conversation. And full of sense of humour.
    'dalipihiyen kirikanawa wage'

  • @sandraadel7398
    @sandraadel7398 ปีที่แล้ว

    Man, kemathima, naluwa❤️❤️❤️👌👌anargai, wachna, Tika b, s, 🙏🙏🙏🙏

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 7 หลายเดือนก่อน

    Excellent.speaker.beautiful🙏

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o 2 หลายเดือนก่อน

    Harima lasssana kathabahak💐

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 ปีที่แล้ว +4

    Great👌

  • @RESHACN
    @RESHACN 3 ปีที่แล้ว +2

    හොද වැඩ වැඩසටහන ක්

  • @tc1059
    @tc1059 5 หลายเดือนก่อน

    Ithama wedagath. Buddimath pilituru deemak. Harima adarshawath. Good

  • @harithawaidyaratne172
    @harithawaidyaratne172 ปีที่แล้ว +1

    3:26 - Chandrikaagenma patan gena, ada inne kaalakanni minissu ayya ...
    20:38 - excellent interpretation of human behaviour!

  • @mahasenranjana5773
    @mahasenranjana5773 3 ปีที่แล้ว +22

    අර පත්තර කතෘ කෙනෙක් මැරුවෙ,රූකාන්ත චන්ද්‍රලේඛා යුවල බියවැද්දීම මැරීමට තැත්කිරීම....අනෝජා වීරසිංහ ගේ වටිනා සම්මාන සමග ඇයගේ මහගෙදර ගිණිබත් කලේත් එම වකවානුවේදී ලු නේද ?.....දන්නො දනිති අනේ..🎵🎵.කාලය මැව් වෙනසක අරුමෙ.🎵🎵🎵🎵

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +6

    2 කොටස දෙනකම් මග බලාගෙන හිටියෙ❤❤❤❤❤❤🇰🇼

  • @nayomiruwandika3769
    @nayomiruwandika3769 2 ปีที่แล้ว +3

    Long live mr sanath gunathilaka may God bless u !!

  • @USA79999
    @USA79999 3 หลายเดือนก่อน

    Harindra’s is so good and Uncle Sanath Great voice and presence

  • @sudeshsamira3310
    @sudeshsamira3310 ปีที่แล้ว +4

    ඇත්තටම දේශපාලන නොකර හිටපු එක තමයි හොදම දේ මොකද එහෙම දේශපාලන කරන හැමොටම මිනිස්සුන්ගෙ ආදරේ නැතුව යනව ගරු කිරීමත් නැතුව යනව

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 3 ปีที่แล้ว +5

    Proud kandyan and kingswoodian❣️

  • @pali516
    @pali516 ปีที่แล้ว +7

    අවිවාහකයං කියන්නේ රහසේ රමණයේ යෙදෙන මුත් එසේ නොමැති බව හඟවන කොටසක්. මෙන්න එයට උදාහරණයක්.

  • @ritadesilva473
    @ritadesilva473 หลายเดือนก่อน

    Aee Sabithawa athhariye. Cha Erika nisada. Parade Sabithath akka lassana jeevithiyak gewanna thibuna.

  • @englishlanguagelearning9672
    @englishlanguagelearning9672 3 ปีที่แล้ว +7

    ''Weragaya'' unforgettable charactor. Excellent and Classical

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 หลายเดือนก่อน

    මම කැමති ඉතා නිහතමානී නළුවෙක් සනත් ගුණතිලක මහතා