ස්වයං වින්දනය සතියකට දෙපාරක් හොදටෝම ඇති..🥰මේව නොකළොත් ඉතිං දෙවියන්ගෙම පිහිටයි.😳😳🤔 DR JANAKA WANNAKU

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • බලන්නම වටින මසුරන් වටින අපූරු කතාබහ 👌💐👍
    මාව විශ්වාස කරන්න
    කොහෙත්ම පාඩු නැහැ
    🙏
    මෙරට බොහෝ දෙනෙක්ගේ ජීවිත උඩු යටිකුරු කරමින්
    ආශ්චර්‍යමත් ලෙස ඒ අයගේ අහිංසක සිහින යථාර්ථයක් බවට පත්කළ
    බඩට තිත - වන්නකු මෙතඩ් WANNAKU METHOD නිර්මාතෲ
    වෛද්‍ය ජානක වන්නකු මහතා
    නීරෝගී මත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් ඔබ විසින් යොමු කළ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සමගින්
    කැලුම් සමග MY SIDE OF THE STORY කතාබහ...
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Kalum’s hair setting and make up by
    HARSHA PERERA
    SALON NEAT
    Jubilee Post
    Kotte Road
    Nugegoda
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #drjanakawannaku
    #wannakumethod
    #වන්නකු
    #වන්නකුමෙතඩ්
    #බඩටතිත
    Dr. Janaka Wannaku: A Visionary in Healthcare and Healing
    Meet Dr. Janaka Wannaku, a trailblazing figure in the world of healthcare and holistic healing. With a remarkable career spanning several decades, Dr. Wannaku has consistently pushed the boundaries of medical science and wellness practices to make a positive impact on countless lives.
    🌟 Pioneering Medical Expert: Dr. Wannaku is an esteemed medical professional known for groundbreaking research and innovative medical practices. With a wide range of expertise, from internal medicine to advanced diagnostics, he has consistently contributed to the advancement of healthcare.
    🌿 Holistic Healer: Beyond traditional medicine, Dr. Wannaku is a passionate advocate for holistic healing. His approach blends conventional and alternative therapies to provide a more comprehensive and patient-centered experience, addressing the physical, mental, and spiritual aspects of well-being.
    📚 Educator and Author: Dr. Wannaku is not only a gifted healer but also an exceptional educator and author. He has penned numerous articles and books, sharing his knowledge and insights to empower individuals to take charge of their health and lead balanced lives.
    🎤 Inspirational Speaker: Dr. Wannaku is a sought-after speaker at conferences and events, where he shares his wisdom on health, wellness, and the importance of mind-body harmony. His charismatic and informative presentations leave audiences inspired and motivated to take control of their health.
    🌎 Global Philanthropist: Dr. Wannaku’s dedication to humanitarian causes has made a significant impact around the world. He has been involved in various charitable initiatives, providing medical care and resources to underserved communities, making healthcare accessible to all.
    🌿 Wellness Advocate: As a champion of wellness and prevention, Dr. Wannaku promotes a proactive approach to health, emphasizing the significance of nutrition, exercise, and mindfulness in maintaining well-being.
    Dr. Janaka Wannaku is not only a healthcare expert but also a source of inspiration for those seeking to lead healthier, more fulfilling lives. His dedication to holistic healing, medical innovation, and philanthropic endeavors has left an indelible mark on the world of healthcare. Whether you’re a healthcare professional, a wellness enthusiast, or someone on a journey to better health, Dr. Janaka Wannaku’s work and teachings are a beacon of hope and knowledge guiding you towards a more balanced and healthier life.

ความคิดเห็น •

  • @ananda2520
    @ananda2520 2 หลายเดือนก่อน +46

    ඉතා වැදගත් විද්‍යාත්මක තාක්ෂණික විග්‍රහයක්. බොහොමත්ම ස්තූතියි Dr. ජනක වන්නකු සහ කැලුම් විජේසූරිය මහත්මාට. තෙරුවන් සරණයි.

  • @lanipatrina2775
    @lanipatrina2775 2 หลายเดือนก่อน +15

    ගොඩක් වටිනා සාකච්ඡාවට මගේ ප්‍රනාමය ඔබ දෙන්නටම බොහොම ස්තුතියි තුනුරුවනේම සරණයි !!

  • @ranganazoysa7765
    @ranganazoysa7765 2 หลายเดือนก่อน +52

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. ස්වයං වින්දනය කියල මාතෘකාව දාපු නිසා පව්ලේ අයට ශෙයාර් කරන්න බැරි තත්ව්‍යක් තියෙන්නෙ..එයින් වෙන අදහසක් පිලිබිබු වෙයි කියලා..😔

  • @cyrilrajapaksa8516
    @cyrilrajapaksa8516 2 หลายเดือนก่อน +23

    ජීවිතයට හොදටම ඇති මේ පිලිසදරත්..බොජොම පින් කැලුම්ටත් ඩොක්ටර්ටත්.❤

  • @Charmi1234
    @Charmi1234 2 หลายเดือนก่อน +9

    බොහොම වටිනා වැඩසටහන ක්.. ස්තූතියි ඔබ දෙදෙනාට..

  • @chamindawijewardana5604
    @chamindawijewardana5604 2 หลายเดือนก่อน +24

    මේ කතාව හරිම වටිනවා. මමත් hospital වැඩ කරපු වගේම හෝමෝන් සම්බන්ධ බෙහෙත් කරපු තැනක හිටියේ. නිතරම වීශේෂඤ Docter කියන්නේත් මේ ටික ම තමයි. මේකෙ Topic එක වෙනස් කරලා නැවත දාන්න එතකොට shear කරන්න පුළුවන්.

    • @ireku2796
      @ireku2796 2 หลายเดือนก่อน

      Yes i agree.. i shared to some ppl and they just read the title and don't listen to this valuable discussion. replied me with "i don't do that" 🤷🏽‍♀️

    • @sp-xi7qf
      @sp-xi7qf หลายเดือนก่อน

      taththata share karannath baa 🤣🤣title eka hinda🥲

  • @PrasadiFernando-j2k
    @PrasadiFernando-j2k 2 หลายเดือนก่อน +11

    මිලකල නොහැකි වටිනා උපදෙස් මාලාවකින් අපව දැනුවත් කල වෛද්‍යය තුමාටත් කැලුමි ඔබටත් බොහොම ස්තුතියි .දීර්ගායූ ලැබේවා ජේසු පිහිටයි🎉🎉🎉❤❤❤

  • @maneljajanthi1128
    @maneljajanthi1128 2 หลายเดือนก่อน +37

    ඔබ දෙදෙනා කරන්නේ ඉතාම වටිනා වැඩසටහනක් . ඇත්තටම මම බඩ සහ බර අඩුකරගන්න ගොඩාක් දේවල් කරත් ප්‍රතිඵල යක් ලැබුණේ නෑ.හැබැයි ඩොක්ටර් ගෙ වැඩසටහන් බැලුවට පස්සේ පැය 16 පාස්ටින් දවස් 21 ,හරියටම කරලා 5kgs අඩුකරගන්න පුළුවන් වුනා... 🙏🙏🙏♥️♥️

  • @subashiniekanayake6200
    @subashiniekanayake6200 2 หลายเดือนก่อน +8

    හරිම රසවත් 1:17:36 කතාබහක් වැදගත් උපදෙස් ජීවිතේ නිරෝගීව සතුටින් ගෙවන්න❤ඒ වගේම ...ඩොක්ට වන්නකු සැබැවින්ම ... දක්ෂයෙක් ස්තුතියි ආදරණීය කැලුම් ඔබතුමාට

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 หลายเดือนก่อน +3

    හරිම වැදගත් සාකච්ඡාවක්. ඔබ දෙපලට බොහොමයක් පින්, මහජනතාව දැනුවත් කිරිම සම්බන්ධයෙන්. නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 หลายเดือนก่อน +10

    ඔරිජිනල් බණ ඒ වගේම ගුරුවරයෙක්. ❤❤❤❤❤❤ මාතෘකාව අයින් කරන්න ප්‍රස්නෙ මම යවන එක වරදක් වෙයි. නියම ඩොක්ටර් කෙනෙක්.

  • @ranilfernando9853
    @ranilfernando9853 2 หลายเดือนก่อน +8

    කැලුම්සර් කියන්නේ මම ආසම කරන නිවේදකයෙක් ඒ වගේම ඩොක්ටවනකුටත්❤ ගොඩක්ස්තුතියි

  • @suranjithfernando150
    @suranjithfernando150 2 หลายเดือนก่อน +2

    ඉතා වැදගත් විද්‍යාත්මක තාක්ෂණික විග්‍රහයක්. බොහොමත්ම ස්තූතියි Dr. ජනක වන්නකු සහ කැලුම් විජේසූරිය මහත්මාට. තෙරුවන් සරණයි.

  • @chamindagunasekara161
    @chamindagunasekara161 2 หลายเดือนก่อน +7

    ඉතා හොද දැනුවත්කිරීමක් බිත්තර,මීකිරි ගැන කියපු කතාව සම්පූර්ණ සත්‍යයක් මට බිත්තර කන එක නතර කරපු නිසා තමයි ප්‍රශ්නය උනේ.

  • @menakakariyawasam
    @menakakariyawasam 2 หลายเดือนก่อน +12

    ඉතාම වටිනා කතා බහක් කැලුම් අය්යේ❤ ඒත් බලන්නකො මේ වටිනා කතා බහට views කොච්චර අඩුයිද කියලා😢 ඔයාලා දෙන්නටම බුදු සරණයි 💞

  • @MalaniAnthony
    @MalaniAnthony 2 หลายเดือนก่อน +4

    ගොඩක් වැදගත් අලුත් කරුණු ඉදිරිපත් කල ඔබ දෙදෙනාටම ඉස්තුති

  • @nilmini2180
    @nilmini2180 2 หลายเดือนก่อน +7

    ඉතාමත් වටින වැඩසටහනක්❤❤තෙරුවණ් සරණයි !!!❤❤❤

  • @malinthafernando2252
    @malinthafernando2252 2 หลายเดือนก่อน +2

    හැමදාමත් වගේ කැලුම් අයියා කරන මේ program එක ගොඩක් වටිනා එකක්..Doctor ගෙ වටිනා අදහස් ඕන මනුස්සයෙක්ට වැදගත් දේවල්..ඔබ දෙදෙනාටම ස්තූතියි..!

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 หลายเดือนก่อน +7

    කැළුම් meka nam ඉතාමත්ම වටිනා wadesatahanak. බොහොම ping
    🙏🙏🙏

  • @5hriyaMaa
    @5hriyaMaa 2 หลายเดือนก่อน +4

    හරිම වටින වැඩසටහනක්. Thank you මේක ඉදිරිපත් කලාට.❤❤❤❤

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 หลายเดือนก่อน +8

    Thanks, Kalum and Dr.Wannaku, for all the helpful information. All the best for both of you ❤️ 💐

  • @chulaniranawana2825
    @chulaniranawana2825 2 หลายเดือนก่อน +2

    ගොඩක් වටින උපදෙස් ඔබ දෙදෙනාට බෙහෙවින් ස්තුතියි ..

  • @sarangadilmini8635
    @sarangadilmini8635 2 หลายเดือนก่อน +11

    ප්‍රොයෝජනවත් විග්‍රහයක්‌.
    ඉස්තුති කැලුම් youtube චැනල් for this segment. 🙏

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 2 หลายเดือนก่อน +3

    ඔබ දෙපලට ගොඩක් පින් දැනුවත් කිරීම සම්බන්දව ස්තුතියි

  • @chandanijayaweera3540
    @chandanijayaweera3540 2 หลายเดือนก่อน +5

    ඔබ දෙපොලට ගොඩක් ස්තුති

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබ දෙපලටම ගොඩක් දේවල් දැනගත්ත මේ පොඩි වචන ටිකෙන්. ස්තුතියි. 🙏🙏🙏.

  • @premasirikwa
    @premasirikwa 2 หลายเดือนก่อน +6

    බොහෝම ඉස්තුතියි ඔබ දෙදෙනාටම .වටිනා අදහස් හිතට හොඳටම වැදුනා...😊

  • @lalithvideo943
    @lalithvideo943 2 หลายเดือนก่อน +1

    බොහෝම වටිනා ජීවිතයට වැදගත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක්..

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 หลายเดือนก่อน +10

    මේකේ මාතෘකාව අයින් කරගන්න විදියක් කියන්න ගොඩක් වටිනවා මේ වැඩ සටහනක්

  • @vindyaperera7386
    @vindyaperera7386 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටින wedio එකක් dr මහත්මයට ගොඩක් ස්තුතියි

  • @studiomax999
    @studiomax999 2 หลายเดือนก่อน +2

    ඉතාමත් හොඳ වැඩසටහනක්. සුබපැතුම්...

  • @Eleef7562
    @Eleef7562 2 หลายเดือนก่อน +5

    Thanks, Kalum, for this interview. I think in a short time he provided lots of vital information to the point and directly. What he talks about is meat consumption is true. (Though i personally dont consume much meat) i'v heard from older people in western countries who only survive from the Carnivore diet( eat only animal products) and one would say they have the energy and clear memory like in younger days. It's actually surprising. But we dont have to do that if we dont like. Like Dr. Said regular exercises with carb,sugar-free diet is sufficient and etc. Adding good things to our lifestyle.

  • @ChampikaThushariRoshanieDissan
    @ChampikaThushariRoshanieDissan 2 หลายเดือนก่อน +5

    Thanks for offering an important discussion

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 หลายเดือนก่อน

    බොහෝම ස්තුතීයි Doctor ටත් කැලුම් ඔයාටත්...

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 2 หลายเดือนก่อน +4

    බොහොම පිං. ❤
    ඉතාමත් වැදගත් වැඩසටහනක්.
    තෙරුවන් සරණයි !🎉🎉🎉🎉

  • @UzuMadu-mt9ys
    @UzuMadu-mt9ys 2 หลายเดือนก่อน +3

    Great job ❤❤❤ ඇග බස්සගන්න දේවල් තියනවා, ඇග ගොඩක් කෙට්ටු කෙනෙක්ට Healthy විදිහට බර වැඩි කරගෙන මහත් වෙන්න නම් මොකද කරන්න ඕනි කියල දනගන්න පුලුවන්ද?

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน +3

    වටිනා උපදෙස්.ඔබතුමා සොබාදහමට සමීප උපදෙස් දෙනව

  • @SavinduKaveesha-u3x
    @SavinduKaveesha-u3x หลายเดือนก่อน

    Good programme , low angle eken camer eka move wena ek hri na baln inn amarui

  • @madushanijayawardana6290
    @madushanijayawardana6290 2 หลายเดือนก่อน

    වටිනම වෑඩසටහනක්.ගොඩක් ස්තූතියි

  • @kumarabandara4012
    @kumarabandara4012 2 หลายเดือนก่อน +9

    මට සුගර් 282 තිබුණා .සති 3 බෙහෙත් බීලා ඔබ තුමාගේ නියමයන්ට අනුව කෑම පාලනය කළා.මගේ බර 68සිට 57 බැස්සා.දැන් සුගර් 100 ට අඩුයි .hb1c 4.5 යි ව්‍යායමත් කරනවා.තව ටිකක් ඇග හදාගන්නේ කොහොම ද ඩොක්ට .මම දිගටම ඔබේ වීඩියෝ බලන කෙනෙක් .කරුණාකර මට උපදේශයක් දෙන්න .

  • @kaushankahatapitiya4451
    @kaushankahatapitiya4451 หลายเดือนก่อน

    Great discussion ❤❤

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 2 หลายเดือนก่อน +5

    කැලුම් අයියා මාර්කටින් ඇප්‍රොච් එක වෙනස් කරන්ද? I am shocked with the title, it is not the focus so its misleading and difficuilt to share this with familly..

  • @samarasiri4679
    @samarasiri4679 2 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.thanks

  • @dilhaniperera6985
    @dilhaniperera6985 2 หลายเดือนก่อน +1

    Thank you doctor Wannaku & kelum man asama naluwek wayasata yanne ne eda wagemai❤

  • @Arandara1
    @Arandara1 2 หลายเดือนก่อน +28

    මේසා වටිනා වැඩ සටහනට දාල තියෙන උද්රුතය (තම්බ්නේල්) එක නම් හරිමදි

    • @JulianPrasad1990
      @JulianPrasad1990 2 หลายเดือนก่อน +6

      ඒ තමුන්ල වගේ මරි මෝල් සංස්කෘතික පස්ස තැත්තෙ ගහගෙන ඉන්න අයට😂😂😂

    • @PradeepthaObeysekara
      @PradeepthaObeysekara 2 หลายเดือนก่อน

      @@JulianPrasad1990 නැහැ හුත්තො මෙක ශෙයා කරන්නෙ කොහොමද් බුරුවො පවුල් අයත් එක්ක..

    • @suwapathwadan
      @suwapathwadan 24 วันที่ผ่านมา

      @@JulianPrasad1990සංස්කෘතිය හැමදේටම ගාවන්න එපා. ඒක වැරදියි. මේක සංස්කෘතියෙ ප්‍රශ්නයක් නෙමෙයි. චින්තනයෙ ප්‍රශ්නයක් . සහ ආත්ම ගෞරවයෙ ප්‍රශ්නයක් .

    • @suwapathwadan
      @suwapathwadan 24 วันที่ผ่านมา

      සංස්කෘතියෙන් තමා පෙර මේ දැනුම පරපුරෙන් පරපුරට දායාද කළේ . අද ඒකෙන් පිට විකෘතියෙන් වැඩ කරන නිසානෙ මේව ගැන වැඩසටහන් කර කර දැනුවත් කරන්න වෙලා තියෙන්නෙ. සංස්කෘතියෙන් ඇත්තටම මේව ප්‍රශ්නයක් නොවෙන්න වගබලාගෙන තියෙනව.. සංස්කෘතිය කියන්නෙ මොකක්ද හා සිංහල බෞද්ධ ශ්‍රී ලාංකේය සංස්කෘතිය නිවැරදිව නොහදාරපු මිනිස්සුන්ට තමයි අද කායික මානසික ප්‍රශ්න වැඩි. ☺️☺️☺️
      දුකයි මිනිස්සු මේවගෙ මෝඩ විදියට සංස්කෘතියට පට හැනිව පරගැතිවෙලා විනාශය ලං කරගෙන අඳුරේ අතපතගාන කොට.
      වැඩ සටහන වැරදි නෑ. එහෙම කරන්න වෙන තැනට සමාජයෙ මිනිස්සුන්ට සාමන්‍ය දැනීමක් නැත්තෙ අපේ සංස්කෘතිය විකෘති කරපු නිසා තමයි.

    • @canyfernando9473
      @canyfernando9473 24 วันที่ผ่านมา

      @@JulianPrasad1990 උඹ ලංකාවට ආගන්තුකා මිනිහෙක්. පල එංගලන්තෙට.

  • @Tryandreams
    @Tryandreams 2 หลายเดือนก่อน +6

    හොද වැඩසටහනක් ,අනෙ කැලුම් සර්,මෙකේ මට හොදාටම හිතට වැදුනේ කැලුම් සර් හරක් මස් වෙනුවට බිත්තර හොදය්ද අහපු එක ගොඩාක් ස්තුති හරක් මස් ඕනේ නැ සර් පින් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @keshinidilrukshi-jx2bu
    @keshinidilrukshi-jx2bu 2 หลายเดือนก่อน +1

    ඉතා වටිනා වැඩසටහනක්..

  • @ruviniekanayakewickramasin327
    @ruviniekanayakewickramasin327 2 หลายเดือนก่อน +3

    Thanks , very helpful conversation

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 หลายเดือนก่อน

    වදගත් වටිනා සාකච්චාවක්.

  • @namalimalkanthiabeysinghag3355
    @namalimalkanthiabeysinghag3355 2 หลายเดือนก่อน +4

    ආතරයිටීස් තියෙන කෙනෙක් ව්‍යායාම කරන්නෙ කෙසේද කරුනාකරලා පහදා දෙන්න ඔබට ගොඩාක් ස්තුතියි ඩොක්ට, 🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +4

      ආතරයිටීස් ගැන වැඩි විස්තර සඳහා මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්ගේ යූ ටියුබ් නාලිකාව බලන්න.

    • @niroshasenani687
      @niroshasenani687 2 หลายเดือนก่อน +2

      ​@@Sandakathmini01මමත් උන්වහන්සේගේ වැඩසටහන් බලන කෙනෙක්...ආතරයිටීස් ගොඩාක් දුරට අඩු උනා..විටමින් ඩී ගන්න..

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +1

      @niroshasenani687 බොහොම හොඳයි.
      🌹
      හරිම වැදගත්

  • @thanushkamanju
    @thanushkamanju 2 หลายเดือนก่อน +4

    අය්සෙ කැලුම් thumb nail එක වෙනස් කරලා දාන්න, share කරන්න බැහැ ඒක නිසා 😂 👍

  • @arunayapa4079
    @arunayapa4079 2 หลายเดือนก่อน +1

    දෙදෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ...🙏💐

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +2

    බොහොම පින් dr .

  • @manomahindasiri1174
    @manomahindasiri1174 2 หลายเดือนก่อน +2

    Hi, first of all it's not "excise", the correct word is "exercise". Dr. Doesn't everyone has to do a warm up before do their work out. Would you please explain how. Thank you doctor, you're doing a great job to the society. We appreciate it very much.🎉

  • @atara7721
    @atara7721 หลายเดือนก่อน

    Thumb nail එක වෙනස් වුනානම් තවත් හොඳයි කැලුම් මහත්මයා. අන්තර්ගතය බොහොම අර්ථවත්. ඒත් මේ thumbnail එක දාපු අදහසනම් තේරුම් ගන්න බැහැ. වැදගත් කතාබහක්. පවුලේ අයට share කරන්න විදියක් නැහැ. මොකද ලාංකීය සමාජය තවමත් බටහිර වගේ දියුණු නැති නිසා.
    බොහොම ස්තුතියි!

  • @geethalyapa4279
    @geethalyapa4279 หลายเดือนก่อน

    වටිනා සාකච්ඡාවක්

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 หลายเดือนก่อน +3

    ඇත්ත මමත් හිතුවා මේක සෙයා කරන්න බැරි එකයි

  • @manohariwimalathunga7641
    @manohariwimalathunga7641 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ thank u so much..to dear kalum and dr wannaku ..

  • @lakmalyperera7934
    @lakmalyperera7934 2 หลายเดือนก่อน +1

    Last question that’s my one,thank you mr Kalum 😊

  • @dananjayagomez6108
    @dananjayagomez6108 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ❤

  • @siherath1385
    @siherath1385 2 หลายเดือนก่อน

    Brisk walking has the best ability in keeping the life smiling.
    Yur guide lines are so fine like good wine....
    Keep it up.

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf หลายเดือนก่อน

    ජයවේවා

  • @wasanafernando6314
    @wasanafernando6314 2 หลายเดือนก่อน +1

    Important programme , thanks for both of you .

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 หลายเดือนก่อน

    Thanks Doctor and Mr.Kalum.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 หลายเดือนก่อน

    බොහොම පින් ..මමත් කාලයක් කරා හරියටම හරි කතාව නමුත් බිත්තර මස් ගනං ගිය නිසා අතහැරියා

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 หลายเดือนก่อน +2

    හරිම වට්නවා ස්තුති ඔබ දේපළටම ❤️❤️🌷🌷🙏🙏

  • @Truth-c3t
    @Truth-c3t 2 หลายเดือนก่อน +1

    බිත්තරේ පෝෂ්‍ය ගුණය වගේ තමා අද වැඩසටහන.❤
    Total nutrition package video ekak!🌸✨💖
    මම ඊළඟට doctorgen අහන්න හිතෙන ප්‍රශ්නෙම කැලුම් අහනවා…🫡😀🥹💖

  • @kavindugimham5184
    @kavindugimham5184 2 หลายเดือนก่อน

    උදේ ඉඳන් වැඩ කරලා පාන්දර 2ට ඕෆ් වෙලා ඇවිත් නිදාගන්න හදද්දි නිකමට වීඩියො එකේ සාරාංශෙ මුලින් දාන හින්ද ඒක බලන්න ඕපන් කරේ.. ආයෙ උදේ අටට වැඩට යන්නත් ඕනි.. ඒත් බලන හැම තප්පරේකම ගන්න දෙයක් තිබ්බ හින්ද නොදැනිම පැයක් බැලුවා..මුලු ජීවිතේටම වටින ප්‍රෝග්‍රෑම් එකක් මට වගේම මගෙ ගෙදර අයට යාලුවොන්ට හැමෝටම මම දැනගත්ත දේවල් කියල දෙනව... තැන්ක් යූ කැලුම් අයියෙ මේවගේ වටින ප්‍රෝග්‍රෑම් එකක් කරාට... 💖💖💖

  • @geethamolligoda9087
    @geethamolligoda9087 2 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි ❤👍

  • @MahindaKarunarathne-d2x
    @MahindaKarunarathne-d2x 2 หลายเดือนก่อน

    ඩොක්ටර් ගොඩක් පින්

  • @maleeshabasnayake8963
    @maleeshabasnayake8963 2 หลายเดือนก่อน

    Thank you dennatama,godak dewl danagththa .💯🔥ayeth me wage kthabahak krnna dwska.good luck..!💚🍃

  • @pradeepdunusinghe5182
    @pradeepdunusinghe5182 2 หลายเดือนก่อน +1

    Thank you very much for both of you

  • @dilhanilowe6021
    @dilhanilowe6021 2 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @dayanimendis502
    @dayanimendis502 2 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි !!

  • @JavindraMadurasinghe
    @JavindraMadurasinghe 2 หลายเดือนก่อน

    Valuable information, tnx for share 👍

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 2 หลายเดือนก่อน +1

    Doctor thank you very much

  • @tamarindtreeinn581
    @tamarindtreeinn581 2 หลายเดือนก่อน

    Thanks for both of you ❤❤

  • @EricMunasinghe
    @EricMunasinghe หลายเดือนก่อน

    Thx dr I did your manu when I was sri lanka my suger level less than 120mgl but right now am living frans my food manu same but now my suger level more than 160 per day what's wrong? Because of weather

  • @sushanthiperera8696
    @sushanthiperera8696 2 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි ...❤

  • @ChamindaPushpakumara-b8s
    @ChamindaPushpakumara-b8s 2 หลายเดือนก่อน

    අපූරුයි ❤🎉🎉

  • @palithalahandapura2963
    @palithalahandapura2963 2 หลายเดือนก่อน +5

    මුළු දවසෙම අහගෙන ඉන්න පුළුවන් සාකච්ඡාව

  • @sujeewajayasinghe9325
    @sujeewajayasinghe9325 2 หลายเดือนก่อน

    Thanks for your important facts Doctor 🙏

  • @maneledirisooriya4169
    @maneledirisooriya4169 2 หลายเดือนก่อน +2

    Good job thanks u both

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ඉස්තුති මහත්තයො බුදු සරනයි ඉතාමත් වටිනා උපදෙස්

  • @SithumWickramage-r2o
    @SithumWickramage-r2o 2 หลายเดือนก่อน +5

    Fatty Liver තියෙන හැමෝම වන්නකු කරන්න. මම හොද කරගත්තා වන්නකු කරලා.

  • @marycynthiya2205
    @marycynthiya2205 2 หลายเดือนก่อน

    Thank you so much doctor .God bless you

  • @JulianPrasad1990
    @JulianPrasad1990 2 หลายเดือนก่อน +1

    WHO recommended red meat consumption?
    Excess consumption of red meat and processed meat is associated with increased risk of noncommunicable diseases (NCDs). Current health recommendations suggest that red meat consumption should be between 98 g and 500 g per week for adults.

  • @viswashakthi
    @viswashakthi 2 หลายเดือนก่อน

    සුපිරිම උපදෙස්

  • @ifthi.opinion
    @ifthi.opinion 2 หลายเดือนก่อน

    Kalum ayya thank you very much for this highly productive interview with Dr. Wannaku. Personally I feel your time given to this interview is beneficial and a great investment especially on all Sri Lankans. All questions posted are relevant and learnt a lot on the pros and cons regarding exercises, food, diet , lifestyle etc. Also I learnt the mistakes I've been doing when consuming food. So I gained a vast knowledge today while watching this video.
    I wish to make a little request from you Kalum ayya.....once in a way get down Dr. Wannaku and have a similar interview based on questions from the general public. Health is wealth....so I think we have to give our utmost importance to this subject if not we'll end up as patients and a burden to family and society too. Thanks once again to Kalum ayya and Dr. Wannaku....which I consider as a meritorious deed.

  • @mahanlakitha1150
    @mahanlakitha1150 2 หลายเดือนก่อน

    Godak watinawa harima nehathamani doctor

  • @shiromanie2259
    @shiromanie2259 2 หลายเดือนก่อน +1

    ❤වටිනා සාකච්ඡාවක්.❤

  • @sriyanihettiarachchi997
    @sriyanihettiarachchi997 2 หลายเดือนก่อน +3

    Protein food is expensivef in Sri Lanka.That's why most people use to eat carbs. And also they are cheaply available than food rich in protein.Innocent ppl get NCDs Most ppl don't do exersises either.Sò high protein deit is a dream for ordinary ppl.

  • @rasikadesh5980
    @rasikadesh5980 2 หลายเดือนก่อน

    Thank you very much ❤

  • @madukashiromani7138
    @madukashiromani7138 2 หลายเดือนก่อน

    ❤ ජයවේවා

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 2 หลายเดือนก่อน +3

    දොස්තර කෙනෙක් උන මනුස්සයෙක්...!

  • @BobbyDeol-t8g
    @BobbyDeol-t8g หลายเดือนก่อน

    Bandalath nathnam pitakarannath eapaa kiyala docter kiyaddi kalumge hinaawa.

  • @udeninimesha5246
    @udeninimesha5246 2 หลายเดือนก่อน

    අනේ සර් පුලුවන්නම් මේ වීඩියෝ එකේ ටොපික් එක වෙනස් කරන්න..මේක අම්මට තාත්තිට ශෙයාර් කරන්න බැහැ.. එයාලට මේ දැනුවත් කිරීම හරිම වටිනවා

  • @ajiththudawa9024
    @ajiththudawa9024 2 หลายเดือนก่อน

    ❤❤❤Thanks

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 หลายเดือนก่อน +1

    Thank you Doctor

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 หลายเดือนก่อน

    Thanks sir