නදී කම්මැල්ලවීර - හදවතින් හදවතට/ NADIE KAMMALLAWEERA - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2022
  • නදී කම්මැල්ලවීර ,ජනප්‍රිය ධාරාවෙන් එපිට ගිය අති දක්ෂ සම්මානනීය චරිතාංග රංගන ශිල්පිනීයක්..
    ලාංකීය ටෙලි සහ සිනමා නිර්මාණ වලට අමතරව අදවන විට ඉතාලි සහ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කලා නිර්මාණ රැසකට සිය රංගන ප්‍රතිභාව එක්කළ නදී සමග කැල මේ කතාබහ නව වසරේ ඔබේ සිතට ආනන්දයක් ගෙන දෙන බවට මට හොදටම විශ්වාසයි .
    සාමාන්‍යයෙන් TH-cam කතාබහකට එක්වන්නට බොහොම මැලිකමක් දක්වන නදීගේ ප්‍රථම youtube කතාබහ මෙය වීම මට විශාල සතුටක්..💐
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB ASSURANCE රක්ෂණ සමාගම
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷
    #nadeekammallaweera
    #nadiekammallaweera
    #beddekulawamiya
    #thenewpope
    #theyoungpope

ความคิดเห็น • 745

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 ปีที่แล้ว +75

    හරිම දයාබර කථා බහක්, කැළුම් වගේ හෘර්දයාංගමව මෙවැනි වැඩසටහනක් මෙහෙයවන වෙනත් කෙනෙක් නැති තරම්, ස්තුතියි කැළුම්, නදී ගැන මොනව කියන්නද කියලා හිතා ගන්න බෑ, රඟපෑම තුලින් මේ තරම් තදින් හදවතට කථා කරන්න පුළුවන් කියලා දැනුනේ, බැද්දේ කුලවමියේ නදී කරපු චරිතෙන්. නදී ස්තුතියි ඔබටත්. හරිම හර බර කථා බහක් ,

    • @peterpeter9347
      @peterpeter9347 2 ปีที่แล้ว +7

      බයනැතුව කියන්න පුළුවන් ....චරිතාංග නිලියක් ..... හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක්

    • @padmawathimendis3
      @padmawathimendis3 2 ปีที่แล้ว

      😊

    • @indradesilva3589
      @indradesilva3589 ปีที่แล้ว +2

      මේ වැඩ සටහන නැවතත් බැලුවා . හරිම පූර්ණ සාකච්ඡාවක් .ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි

    • @sheelaraapaksha1514
      @sheelaraapaksha1514 ปีที่แล้ว

      😅l

    • @claudiafernando4782
      @claudiafernando4782 ปีที่แล้ว

      222222222222222222222222222222211

  • @percygune5235
    @percygune5235 11 วันที่ผ่านมา +9

    දවස් දෙකක්තුල ""
    බැද්දේ කුලවමිය"" එක දිගට බැලුවා , ඒක පිස්සවක් ..නදී ඔබ විශිෂ්ටය්, සෞදි රියාද් සිට

  • @thakshalamadanayaka3293
    @thakshalamadanayaka3293 2 ปีที่แล้ว +132

    කලුහම එහෙමම තියාගෙන ඉන්න එකෙන්ම පේනවා නදී ඔයාගේ වටිනාකම.ඔයාගේ ආත්මීය නිදහස ඔයාට ලැබේවා කියලා පතනවා.
    ආදරෙයි කැලුම් අය්යා 🥰

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +228

    බැද්දෙ කුලවමිය ඩ්‍රාමා එකේ රoගනයෙන් තමයි ගොඩක් මිනිස්සු ඇයව දැනගන්නෙ..❤❤

    • @ayeshchathuranga7264
      @ayeshchathuranga7264 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම 👌

    • @kaumaleeniroshani9213
      @kaumaleeniroshani9213 2 ปีที่แล้ว +3

      එකෙන්ම

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว +4

      Ow akki

    • @sohanwd4026
      @sohanwd4026 2 ปีที่แล้ว +2

      Patta acting👍

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +5

      සත්තකින්ම බැද්දේ කුලවමිය හරිම ලස්සනට රග පාපු ආදරනීය කලාකාරිනියක්

  • @jayaweera4752
    @jayaweera4752 2 ปีที่แล้ว +119

    මෙවැනි කෙනෙක් මෙහෙම හරි interview කිරිිිම අගය කලයුතු දෙයකි
    මැය දක්ෂ නිලියක්!
    ඇයටත් කැලුම් ඔබටත් නිදුක් නිරොගිමත් සුබ නව වසරක් වෙිිවා ❤🙏

  • @udariudari9490
    @udariudari9490 ปีที่แล้ว +44

    නිවේදක මහතා මෙතුමිගේ ජීවිතේ නීරස අත්දැකීම් නොඅසා ඉතාම වැදගත් ලෙස වැඩසටහන මෙහෙය වීම ඉතාම ප්‍රශංසනීයයි..❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට ..🙏💐

    • @nadeetharangamali9537
      @nadeetharangamali9537 ปีที่แล้ว +3

      ඇත්තටම කුණු රස නැති ලස්සන කතා බහක් ❤❤❤

    • @niyomalwanasinghe9704
      @niyomalwanasinghe9704 ปีที่แล้ว +2

      True

  • @pushpalathabogahawatte8763
    @pushpalathabogahawatte8763 2 ปีที่แล้ว +71

    මම එක හුස්මට බලපු කතාවක් තමා බැද්දේ කුලවමිය.. විශිෂ්ට යි ඒ රංගනය

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +159

    හරිම කැමතිම නිළියක් අපේ රටේ ගොඩක් මිනිස්සු හිතාගන ඉන්නේ පියුරු බබාල වගේ ඉන්න කට්ටිය විතරයි නිළියො කියල ..ඒත් එක කාණ්ඩයක් ඉන්නව එයාල තමයි ඇත්තටම නිළියන් කියන්න පුලුවන් ..ජයනි සේනානායක ,කෞශල්‍යා ෆර්නැන්ඩු ,දුලීකා මාරපන ,චාන්දනි සෙනවිරත්න ,චමිලා පීරිස් ,ශලනි තාරුකා ,උමාලි තිලකරත්න ,ඒවගේම කෙනෙක් තමයි නදී කම්මැල්ලවීර කියන්නෙත්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි නංගී 💐💐

    • @neethaperera729
      @neethaperera729 2 ปีที่แล้ว +5

      ඔයා කියල තියෙන්නේ සම්පූර්ණ ඇත්ත

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +2

      @@neethaperera729 🙏🙏🙏

    • @chandanabamunusinghe5684
      @chandanabamunusinghe5684 2 ปีที่แล้ว +3

      Ee wunata tv wadasatahan wala inne genwanne wenama kotasak.aththama saba kalakaruwan ayin karala dagalanne wena aya mady wala.

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +9

      @@chandanabamunusinghe5684 එයාලගෙ channels පවත්වාගන යන්න කරන උපක්‍රමයක් තමයි ඒ මොකද අපේ රටේ මිනිස්සු රවටන්න හරිම ලෙහෙසියි මිනිස්සු බලන්න කැමති ඒවගේ කට්ටිය තමයි හැම channel එකේම හැමදාමත් දකින මූණු ටික තමයි මාරුවෙන් මාරුවට program වලට එන්නෙ ..හැබැයි දැන් දැන් ගොඩක් මිනිස්සු tv channels අත් ඇරල youtube channel බලන්න පෙලඹිලා ඉන්නව

  • @achalajayalath8887
    @achalajayalath8887 2 ปีที่แล้ว +98

    නදීව අදුන ගත්තේ "බැද්දේ කුලවමිය" තුලින් හරිම ස්වබාවිකයි , ඔබ දක්ශයි 🙏

  • @palithaweerasooriya7191
    @palithaweerasooriya7191 ปีที่แล้ว +56

    මෙතුමිය රන්ගනයෙන් දායක වූ "බැද්දේ කුලවමිය" කතාව ජීවිතයට ගොඩක් වටින කතාවක්.❤

    • @Kawshi458
      @Kawshi458 2 หลายเดือนก่อน

      Math baluvaa ea mrama kthavak.

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +246

    නදී කම්මැල්ලවීර තම ස්වාමියා කසුන් කල්හාර මතින් ප්‍රසිද්ධ නොවී එයාගේ උගත්කමින්,දක්ශතාවයෙන් ඉහලටම ගිය කාන්තාවක් .මම ගොඩක් ආස කරන චරිතයක් ,,,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @upekarathnayake8062
      @upekarathnayake8062 2 ปีที่แล้ว +8

      Kasun,nadiva divorce karala neda?

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +7

      @@upekarathnayake8062 ඔව් පව්,,,එහෙම තමයි ජරාගෑනු පවුල් කඩාකප්පල් කරනවා,,,

    • @YogiPiyasiriKularatne
      @YogiPiyasiriKularatne 2 ปีที่แล้ว +7

      බැලුවා ..ඇහුවා.සතුටුයි දුවගේ පරිනතකම ගැන.

    • @chinth2
      @chinth2 2 ปีที่แล้ว +2

      Kasun married Kushani Sandareka

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +5

      @@chinth2 ඒ අර පවුල කඩලා කසුන්ව පස්සේ අල්ලගත්ත කෙනා,,,නදී බැන්දේ ලොකු පුතෙක් ඉන්නවා ඒ දෙන්නට,,

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 ปีที่แล้ว +61

    අනේ නදී ,මම මෙතෙක් දුටු හොඳම සුන්දර ම යථාර්ථවාදී චරිතය ඔබයි...ඔබ ඉතා පිර්සිදු හිතැත්තියක්...බොරු මායාකාරි චරිත පිරුණු මේ සමාජයේ ඔබ සුදු නෙලුමක් වගෙ මට දැනුනෙ..ඔබට ජය නියතය ..ආදරෙයි...💐

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 2 ปีที่แล้ว +59

    බැද්දේ කුලවමිය. ලස්සනම කතාවක්. කොච්චර බැලුවත් එපා වෙන්නැති කතාවක්. චංචලා ආදරණීය මතක හිටින චරිතයක්.

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 2 ปีที่แล้ว +34

    හරිම ලස්සන පෙනුමක් තියෙන්නෙ
    සමහරක් නිලියෝ ඉන්නවා දැක්කමත් ආප්පරියයි...
    දැකුම්කළු බවක් ඇසට පිය බවක් තියන නිතරම දකින්නට නොලැබෙන කෙනෙක්.... ඇත්තටම සතුටුයි කැළුම් අයියේ මෙි වනි අයව අංගලා තියෙන්නෙ නැතුව සමජේට ගෙන එක
    නදිලා වගෙ අය අද දකින්නට නැහැ
    හරිම ලස්සන වැඩ සටහනක්...
    පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි දෙන්නටම 💐💐💐💐💐

  • @indikadesilva6522
    @indikadesilva6522 2 ปีที่แล้ว +47

    ආසම ආස .කෙනෙක් අලුත් අවුරුද්දේ මුලින්ම ගෙනාවට ඔබට ස්තුතියි .ඇයගේ කතාවෙන් අපේ ජීවිතයතටත් පුදුම ශක්තියක් ලැබෙනවා

  • @sandyanidesilva6871
    @sandyanidesilva6871 2 ปีที่แล้ว +24

    නිහත්මානී,නිරහන්කාර දැවැන්ත චරිතයවු ඔබ අපිට සම්පතක්.
    ඔබගේ සියලුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

  • @aroshandewendra3847
    @aroshandewendra3847 10 หลายเดือนก่อน +7

    නදී කම්මැල්ලවීර.. ඔබ දක්ෂ ප්‍රතිභාපුර්ණ නිළියක්.. ඒ වග චංචලා ඔප්පු කරා.. තවත් අර්ථවත් නිර්මාණයකින් අප දෑස් අබිමුවට පැමිණෙන තුරු බලා සිටිමි.. 🌹🌹🌹

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +42

    අනේ දෙයියනේ නදී... 🥺💖
    මම ආසම, ගොඩක් ආදරේ කරන චරිතයක්...
    චංචලා දේවී නිසා මම ඇයට පුදුම විදිහට ආදරේ වුනා...
    ලියාගන්න බැරි තරම් කැමති චරිතයක්...
    බැද්දේ කුලවමිය, පාංශු, මේ මගේ සඳයි, ඉර මැදියම වගේ නිර්මාණ නිසා ගොඩක් ඇයට ආස වුණා...
    රංගනය වගේම ඇය කතා කරනවා අහන් ඉන්න මන් හරිම ආසයි...
    ජය වේවා ඔබට...💛

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +11

    නිරහංකාර නිහතමානීව නිළියක ලෙස අන්අයට ඔබ ආදර්ශ මත් අද ලංකාවේ නවක නිලියන් ආදර්ශය ගනීවා

  • @heshanmaduranga6554
    @heshanmaduranga6554 ปีที่แล้ว +7

    ප්‍රාණ චිත්‍රපටියේdoctor වජිරාගේ චරිතය නිරූපණය කළේ මෙතුමිය..
    එකේ කමෙන්ට් දැක්කහම තමයි බැද්දෙ කුලවමිය කතාව බලන්න හිතුනෙ...
    අහම්බෙන් ඔබ රඟපාන කොටස් කිහිපයක් බලනකොට මේ interview එක මගෙ නෙත ගැටුනා..
    ඇත්තටම ඔබතුමිය හඳුනාගත්තේ ඒ නිර්මාණ දෙක හරහාමෙපමණ කලක් ඔබ වන චරිතයක් සිටිය ද කියාවත් දැක තිබුණේ නෑ..

  • @soliyachathuranga8510
    @soliyachathuranga8510 2 ปีที่แล้ว +29

    හැමදාම වගේම ගුනාත්මක කතා බහක් ආරාධිතයට නිදහසේ අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දෙනවා ඔයාගෙ සුවිශේෂී බව ඒක ❤️❤️

  • @7kumari
    @7kumari 2 ปีที่แล้ว +16

    මම ආසම දක්ෂ නිළියක්...ඒ ස්වභාවික රංගනය මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ..සුබ පැතුම් නදී..😍

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +29

    කැපවීම තමයි ඇයගේ සාර්ථකත්වයේ රහස..එක දෙයකින් පසුබෑවත් අන් හැමදේකින්ම ඇය උපරිම සාර්ථකයි ..❤❤❤

  • @janakakumara1875
    @janakakumara1875 2 ปีที่แล้ว +45

    ඇය ඉතාම දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් ඇයගේ බැද්දේ කුලවමිය රගපෑම අතිවිශිෂ්ටයි

  • @nilmaneltk
    @nilmaneltk 2 ปีที่แล้ว +22

    නදී ඔබ මා දුටු විශිශ්ඨම නිළියයි. ඔබට සාමය වේවා"

  • @champikachampika9
    @champikachampika9 6 หลายเดือนก่อน +10

    දැන් ඉන්න සබන්බෝල නිළියන්ගේ පැත්තෙන්වත් තියන්න පුලුවන්ද මෙයාල හැම අතින්ම දක්ෂයි සුදුපාට නැතවුනාට කොච්චර පියමනාපද...කතාව හැදියාව චාම්බව ❤❤❤❤❤❤❤

  • @anandakankanamge1225
    @anandakankanamge1225 ปีที่แล้ว +6

    සාමාන්‍යයෙන් නලු නිළියන්ගෙ සාකච්ඡා මං බලන්නේම නැති තරම්,ඒත් නදීගෙ කියල දැක්ක නිසා,එක දිගටම මුලු වැඩසටහනම බැලුවා.මොනව කියන්නද, වචනයේ පරිසමාප්තියෙන්ම ඇය රංගන ශිල්පිනියකට එහා ගිය ගැහැණියක්, මිනිස්කම ස්පර්ශ කරන මනුස්සයෙක්, මං හරීම ආදරෙයි ඇයගේ රංගනයට වගේම, ඇයගෙ වචනවල තියෙන මහා බරට. ඔබ පතන සාමය අනිවාර්යයෙන්ම ලැබෙනවා.

  • @theresaperera9271
    @theresaperera9271 2 ปีที่แล้ว +13

    මම නමි අාසම එයා ෙග කට හඩට හරිම ලස්සනයි ෙමතුමිය සහ උමාලි තරමක් එක සමාන සක්තිමත් කාන්තාවන් ෙද ෙද ෙනක් සුබ අලුත් අවුරැද්දක් ෙවිවා..

  • @thathyavenuariyaratne9926
    @thathyavenuariyaratne9926 2 ปีที่แล้ว +17

    Hi Nadie, As a Sydney-sider and a Sri Lankan-Australian, it is so awesome to see your achievements on the international front. As a woman of colour in Australia, and a recent immigrant, I think you have shattered the glass ceiling. I saw you first in Wakefield (ABC TV series) and my jaws dropped when you mentioned you've acted beside Jude Law! How awesome is that! My heartfelt congratulations and wish all your dreams come true!

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +22

    දුව ඔයා හරිම ධෛර්යයවන්ත කාන්තාවක්.තනියම යන ගමන සාර්ථක වෙිවා.

  • @jeewanandasilva8691
    @jeewanandasilva8691 2 ปีที่แล้ว +13

    ප්‍රවීණ රංග ශිල්පිනී ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ගේ රංගනය සිහිකරනවා.සුබ පැතුම් ..

  • @shamithd9367
    @shamithd9367 2 ปีที่แล้ว +46

    අපූරුයි ... තව වෙලා තිබ්බනන් තව අහන් ඉන්නව !! හිනාවෙ ලස්සන !! පුදුම දක්ශ කාන්තාවක් !!

  • @peterpeter9347
    @peterpeter9347 2 ปีที่แล้ว +34

    වැදගත් ,ගෞරවනීය අයුරින් ඉදිරිපත් කිරීම කැලුම් අයියගෙ සිස්ටම් එක

  • @sandayakumari8445
    @sandayakumari8445 ปีที่แล้ว +15

    නදී මා දකින්නේ අව්‍යාජ ගහැනිය ක් ❤❤❤
    ඒ වගේම නදිගේ පුද්ගලිකත්වය අංෂුමාත්‍රයක් නොවිමසා ඉතාමත් නිහතමානීව වැඩසටහන කරන කැලුම් විජේසුරිය මහත්මයා ❤ විෂිස්ඨටයි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐💐💐💐

  • @dt9822
    @dt9822 2 ปีที่แล้ว +37

    අභ්‍යන්තර සාමය ඉතාමත් වටිනා අදහසක්. ඔබගේ ඉදිරි ගමනට සුබ පතනවා සහෝදරිය...

  • @WaipareiMai
    @WaipareiMai 2 ปีที่แล้ว +11

    බැද්දෙ කුලවමිය මා නරබපු ලන්කාවේ මෙතෙක් හැදුනු හොදම ටෙලිනාට්‍ය මටනම් .ඒ කතාව බලපු දවසෙ ඉදන් ඔයාට ආදරේ උනා අක්කා ඔයාගේ දක්ශකම කියලා නිම කරන්න බැහැ ❤

  • @hettiarachchigeajithrohith5460
    @hettiarachchigeajithrohith5460 ปีที่แล้ว +7

    රංගන shilpini .නදී .kammallaweera oba Bedde kulawamiya Chanchalage චරිතය ..ඉතාමත් දක්ෂ . ලෙස thathvikawa .. Rangapanawa

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 ปีที่แล้ว +76

    කැලුම් ඔබට කොහොම ස්තුති කරන්නද කියල හිතාගන්නවත් බැහැ.ඔබ මහන්සිවෙලා වටිනා මැණිකක් සොයාගන , නැවතත්.ඇත්තටම පැයක් ගතවුනා පුදුම වින්දනයක්.ඇයගේ සුපුරුදු නිරහංකාරබව,ඇගේ මෙතරම් කලාවට ජාත්‍යන්තරව සම්බන්ධ වෙලා කියල දැනගත්ත.තව පැය දෙකතුනක් වුවත් ඇගේ ඒ කතාව අසාගන ඉන්නපුලුවන්.අරය ඉතාම දක්ෂ ශ්‍රෙ⁣්ෂ්ට නිළියක්.ඇය වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවෙ කියල දැනගත්⁣තෙ දැනුයි.ඔබගේ ජිවිතය සතුටින් නිරොගිව ගතකරන්න ලැබේවා.

    • @wamishayapa5099
      @wamishayapa5099 2 ปีที่แล้ว +1

      ස්තුතියි නදී ගැන තොරතුරැ ගෙන ආවට ඔබට....❤️❤️❤️❤️

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +15

    නදී ආදරෙයි .මට ඔබව දිනක් හපුතලේ Olive එකේදි හමු උනා කෑමට ඇවිත් සිටියදී.ඉතාම උගත් ඔබ හරිම නිහතමානීව කතා කරා.ආදරෙයි ගරු කරනව ඔබට.ඔබේ පියාගෙ ඔක්කොම පොත් කියවල තියෙනවා .ගරු කරනවා .ඔබත් පියා වගේ ගවුරවනීය දක්ශ කෙනෙක්

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +5

    හරිම නිසංසල චරිතයක් කම්මැල්ල වීර
    මම මෙයාගේ වැඩ සටහන් බලනවා හොඳ නිලියක් ,,

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +18

    බොහොමත්ම ස්තුති කැළුම් මේ සුවිශේෂ ගැහැනිය සමග කල සාකච්ඡාවට ...අපූරුම ගැහැනියක් ඇය මා ගරු කරන...
    සුබ පැතුම් ඔබ දෙදෙනාටම .💮🌹🌸💐🌺🌼💮👏

  • @swinithaperera9062
    @swinithaperera9062 2 ปีที่แล้ว +7

    Thank You Kelum .Great to see Nadee on your Channel.
    පොලවේ පය ගහල ඉන්න රංගන ශිල්පීනියක්. Counting and Cracking හි රඟපෑම නරඹන්න වාසනාව ලැබුනා. ඵදා අපට ලොකු ආඩම්බරයක් ඔබ ලබා දුන්නා. ඔබ ගේ අනාගතය ට සුභ පැතුම්.
    As always you play your role with excellence Kelum.
    Swini

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +4

    බැද්දේ කුලවමිය ,ඉතා විශිෂ්ඨ රංගනයක් අදයි මං ඒ නාට්‍ය යූටියුබ් එකෙන් බලන්න ගත්තේ.

  • @laththuwahandidesilva3034
    @laththuwahandidesilva3034 2 ปีที่แล้ว +9

    අති දක්ශ සම්මානනිය රංගන ශිල්පීනයක් හැටියට තවත් ඉදිරියට දේශීය හා අන්තර්ජාතික රංගන නිර්මාණ රශියකට ස්හභාගීවි නදී කැලුම් දුවට වාසනාව ලැබේවා.

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 2 ปีที่แล้ว +9

    සියලු පැතුම් එලෙසින්ම ඉටුවේවා !ඔබ දෙපලටම සුබ අනාගතයක් !ගොඩක් ස්තුතියි,ඇය ගෙනාවට.💐

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว +33

    ඉතාමත් දක්ශ සුරැ විරු සුන්දර ශිල්පිනියක හා පැවැති ලස්සන වැඩසටහනක් .කැළුම් විජේසූරිය මහතාගේ තවත් සුන්දර වැඩසටහනක් .🙏

  • @dharanimadugoda
    @dharanimadugoda 2 ปีที่แล้ว +16

    My honest thought after listening to the full conversation is that such real, profound women of her calibre must flourish on their own, like it has happened in her case. Their profoundness cannot be handled or managed or hindered by an ordinary man. Great women of her nature must prosper on their own. I could say the same thing about umali thilakaratne. We are all beautiful and special in our own way, however, the extra special ones like Nadee, the universe must support every step and move they make. Gifts of god ❤️

  • @thehootenberry210
    @thehootenberry210 2 ปีที่แล้ว +9

    See how beautiful her skin is. I don’t understand why lot of Sri lankan women don’t realize this. This is what makes us stand unique in the world.
    It is sad to see our girls not looking up to ladies like her. Beauty and bold blended perfectly

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි කැලුම් ඇයව ගෙනාවට.ගොඩක් ආදරේ චරිතයක් කබොක් අතර මැණිකක්.

  • @sankalpani5045
    @sankalpani5045 2 ปีที่แล้ว +6

    දක්ෂ නිළියක්.බොහොම ස්තූති ඇය සමග වැඩසටහනක් කිරීම ගැන.

  • @buddhiweeraratne3189
    @buddhiweeraratne3189 ปีที่แล้ว +3

    Talented lady with great thoughts.... wish you all the very best Nadee akk.

  • @devikagamage9316
    @devikagamage9316 2 ปีที่แล้ว +8

    ශා.....මම හරිම කැමති දක්ෂ නිළියක් .. 🙂
    බැද්දේ කුලවමිය 👍💐
    ඔයා මේ වැඩ සටහන ඉදිරිපත් කරන ආකාරය හරිම ආදරණීයයි
    කැළුම් 🙂....ඒක හදවතට දැනෙනවා .....ස්තුතියි

  • @sperera5228
    @sperera5228 ปีที่แล้ว +7

    නදී අති දක්ශ රංගනවේදිනියක්...බැද්දේ කුලවමිය ඇයගේ අමතක නොවෙන චරිතයක්❤

  • @sathsaranisilva6156
    @sathsaranisilva6156 2 ปีที่แล้ว +10

    Nadie punchi , we are so proud of you 😇you are one of strongest women I have ever seen. Well educated, humble and responsible woman and an example to other women too.May tripple gem bless you and best of luck for your career😇. I would like to be thankful to Mr.Kalum wijesooriya for helding this great interview .Thank you ❤✨️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Many thanks
      💐💐
      If possible please share this video sathsaranai

  • @arunifernando8380
    @arunifernando8380 ปีที่แล้ว +9

    මෙන්න නියම you tube කෙනෙක් සාකච්ඡා කරද්දී වල්පල් දොඩවන්නෙ නැතිව ආරාධිතයාට කතා කරන්න දීලා අවශ්‍ය දේ පමණක් අසමින් කතා කරනවා🌹❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐

  • @ThePushpamali
    @ThePushpamali 2 ปีที่แล้ว +18

    ඇය හරිම බුද්ධිමත් , උගත් කෙනෙක් ... හොඳ කතාබහක් .....❤️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +8

    අපේ කෙනෙක් විදේශ ජාතිකයෝ සමඟ රඟන එ වගෙම ජාත්‍යන්තර තලය ජය ගෙන ගොඩක් ආඩම්බරයක් දැනුණේ කැලුම් අයියේ ඔයා ඇයව හඳුන්වා දුන්න නිසා නැවතත් එ film දෙක බලන්න ඕනෑ මොකද ගොඩක් අය හිතන්නේ එයා ඉන්දියාවේ නිළියක් කියලා එක නිසා ඔයාට ගොඩක් ස්තුති ඔබ සියලු දෙනාට නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා 🎅🎄🎄🎄🙏❤❤🌷🌷

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 2 ปีที่แล้ว +11

    ඔබගේ රංගන ජිවිතය තව තවත් ආලෝකමත් කරගන්න ඔබට අවශ්‍ය ශක්තිය දිරිය වාසනාව ලැබේවා . ඒ වගේම කැලුම් අය්යට හද පිරි ප්‍රනාමය .
    දෙදෙනාටම තෙරුවන් සරනින් දෙවියෙන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සමගින් දීර්ඝායුශ වේවා .
    බුදුසරණයි .

    • @igechamindasamanweerasingh6554
      @igechamindasamanweerasingh6554 2 ปีที่แล้ว

      බැද්දේ කුලවමිය තවමත් බලනව..පට්ට දක්ශතා තියෙන්නෙ..සුබ පැතුම්

  • @kamalikapieris108
    @kamalikapieris108 2 ปีที่แล้ว +15

    Congratulations on a fine interview. You gave us valuable information on Nadee’s acting career to date, which we did not know. Nadee is, I think, a graduate of the University of Colombo. I saw her perform on the British Council stage many years ago, and at Lionel Wendt, (I think in a play by Ruwanthii de Chickera) .She was a superb stage actress performing brilliantly in both Sinhala and English, which is rare. Good to see that she is able to continue acting and is getting recognition.

  • @mallikaadikari6809
    @mallikaadikari6809 25 วันที่ผ่านมา +1

    නදී කම්මැලිකාර ඉතාම විශිෂ්ට රංගන ශිල්පිනිය ක්
    ඇයව මේ වැඩසටහනට ගෙන්වූ ඔබට බොහොමත්ම ස්තුතියි
    ඇගේ කතාව හරිම ශ්‍රේෂ්ඨයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  25 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @nuwanjanaka1451
    @nuwanjanaka1451 2 ปีที่แล้ว +8

    නදී 💪💪❤️ මම ආසම කැමතිම චරිතයක්💪❤️ කැළුම් අයියා කොහොමත් ඉතින් නිහතමාණී සුන්දර මිනිසෙක්නේ 🙏🙏❤️💪

  • @pahaniguruge3218
    @pahaniguruge3218 2 ปีที่แล้ว +2

    ඔබේ කතාබහා වැඩ සටහන් අතුරින් ඉතාම ආසාවෙන් සහා උනන්වෙන් බලපු හොඳම සංවාදය මෙය❤️

  • @sssabey1
    @sssabey1 2 ปีที่แล้ว +3

    Thank you Kelum for brought in this conversation with such lovely character. I adored Nadee at the first site in Sansare piyasatahan . Getting to know her such a bliss.

  • @nelofernando7643
    @nelofernando7643 6 หลายเดือนก่อน +3

    දක්ෂතා තියෙන නිළියක්❤❤❤❤
    ආදරෙයි❤❤❤❤❤
    බුදු සරණයි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +7

    මෙයාගෙ රඟපෑම් වලට මං මාරම කෑදරයි.සමාජයට ලොකු පනිවිඩයක් දුන්නාඉස්සල්ල තමන් සතුටින් ඉන්න ඕනෙ මොනා කරන්නත් එතකොට තමයි ඇගේ අතින් අනිත් භූමිකාවල් හරියට කෙරෙන්නෙ...

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +8

    ජයවේවා නොසැලී ඉදිරියට ම යන්න

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 2 ปีที่แล้ว +2

    තිසරණ සරණින් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .🙏

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 2 ปีที่แล้ว +12

    බැද්දේ කුලවමියෙන් හඳුනා ගත් නදී ..
    සරල,සුන්දර ,අව්‍යාජ පොළොවෙ පය ගහලා ජීවත් වෙන අති දක්ෂ නිළියක් සහ කාන්තාවක් ..
    සුභ අනාගතයකට ආසිරි පැතුම් .💐❤🙏

  • @manoweeraratne582
    @manoweeraratne582 ปีที่แล้ว +4

    නදී කම්මැල්ලවීර කියන්නෙ ඉතාම වැදගත් විදියට ජීවත් වන චරිතයක්. මම ඇයට ගරැ කරන්නෙ ඇයගේ කැපවීම් මතම බොහෝ දේ ලබා⁣ගෙන ඇති නිසා. කැලුම් ඔබටත් ගරැ කරන්න ඕන ඇය සොයාගෙන මේ වැඩ සටහන කිරීම ගැන. ස්තුතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම පිං 💐
      හැකියාවක් ඇතොත් මේ වැඩසටහන ශෙයාර් කරන්න

  • @hiranthe5723
    @hiranthe5723 2 ปีที่แล้ว +9

    Great interview and nice to see Nadee back. Kalum has allowed her to present herself rather than intefering and disturbing. Great way to handle this type of an interview. Very professional. Keep it up Kalum.

  • @saranisara6311
    @saranisara6311 2 ปีที่แล้ว +7

    බැද්දේ කුලවමිය කියන්නේ තාමත් එදා වගේම ආදරය කරන ඩ්‍රාමා එකක්💝

  • @dimsslarios8813
    @dimsslarios8813 2 ปีที่แล้ว +6

    Unusual character. Nice to see her .great job kalum😘

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 ปีที่แล้ว +7

    Kelum thank you very much for that wonderful interview. I saw her acting for the first time on TV in Beddekulawemiya. I actually have no words to describe how brilliant her performance was. Now you have given us an opportunity to kind of get to know who she really is. What a beautiful humanbeing she is. Thank you. I wish her and her son all the very best in life. May she achieve all her dreams and find the inner peace she is looking for in life.
    Kelum don't you think in some of those shots you showed at the beginning, she looks a bit like Michael Jackson. Good luck to you too and for your kind approach towards the interviwee.

  • @dhammikasarathchandra1521
    @dhammikasarathchandra1521 2 ปีที่แล้ว +6

    We are so proud of you Nadie. It was so nice watching you performing on both your dramas Counting and Cracking 2019 and The Cherry Orchard 2020 in Sydney. I am so happy with your achievements and can remember your childhood that we grew up in the same neighbourhood.
    Congratulations on a fine interview with Kalum and wish you all the best Nadie.

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 2 ปีที่แล้ว +13

    නදී ගැන මම දැන ගත්තේ බොහො අය වගේ බැද්දේ කුලවමිය ලෙස. ඊට පෙර කසුන්ගේ බිරිඳ කියලා දැන හිටියා.
    නදී කියන්නේ icon එකක් මට නම්. ආයේ චවන දෙකක් නෑ කියන්න වචන නෑ. නිළියක් විතරක් නෙමේ ඇය බුද්ධිමත් ගැහැණියක්. එය එයාගේ කතාවෙන් සහ වචන හසුරන විදියෙන් දරණ අදහස් වලින් ඔප්පු කර ඉවරයි.

  • @pawankalhara2004
    @pawankalhara2004 2 ปีที่แล้ว +4

    හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන. හරිම නිහතමානි හිත හොද character එකක් ඔයා...♥️♥️♥️

  • @prigamvidane387
    @prigamvidane387 2 ปีที่แล้ว +2

    Kalum, I love your choices a lot. That was the main reason for me to be one of your TH-cam fans. The characters you pick for your interviews are the best. People with a good vision, courage and have done some quality work to the industry. That is what we need to display to our younger generations. I have watched almost all Sri Lankan productions that she participated. Of course I liked her a lot but I love her a lot now. Especially, for her feminine strength and the message she tries to convey. All the best...!!

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +26

    ඇයගේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..ඔන්න කැලුම් අය්යෙ දැන් තමයි සම්පූර්ණ වීඩියෝ එක බැලුවෙ ..👍👍👍🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී
      තෙරුවන් සරණයි

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว

      @@kalumwijesooriya තෙරුවන් සරණයි කැළුම් අය්යෙ ..🙏🙏🙏

    • @doluweerachandra7698
      @doluweerachandra7698 2 ปีที่แล้ว

      T4vy.

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 2 ปีที่แล้ว +1

    Thank you Nadi for the beautiful discussion.
    Wishing you Peace in mind and happiness!

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +4

    ආසම නිලියක් දක්ශ නිලියක් ඔබට දහිරිය සමගින් වාසනාවන්ත අනාගතයක්

  • @sriyanicooray1449
    @sriyanicooray1449 2 ปีที่แล้ว +1

    පුහු මාන්නයක් නැති හරිම සරල කාන්තාවක් ...වෙන නිලියක් ගෙන්නුවානම් රටේම තියෙන juwalry දාගෙන ...තියෙන වටිනාම සාරි හෝ වෙනත් අදුම් ඇදගෙන ...හෙලුවත් පෙන්නලා මහා විකාරයක් කරාවි...අන්න ඒක තමයි නූගත් කලාකරුවන් හා උගත් කලාකරුවන් ගේ තියෙන වෙනස...කැලුම් මහත්තයා ආගන්තුකයාගේ කතාව ට ඉඩ දී ලස්සන ට වැදගත් විදියට වැඩසටහන කරනවා...කැලුම් මහත්තයා ට බොහොමත්ම ස්තුතියි මෙවැනි දක්ෂ සහ නිහතමානී කලාකරුවන් ගෙන්නන්න වාට...
    බුදුසරණයි නදී ඔබට සහ පවුලේ සියලුම දෙනාට

  • @chrishanthiangelica526
    @chrishanthiangelica526 2 ปีที่แล้ว +4

    මම කැමතිම නිළිය ක් කලාතුරකින් දැක ගන්න ලැබුනත්,. අැය ඉතා අනර්ඝ දක්ෂ නිළියක්. කැලුම් ඔබටද ස්තුති යි

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 2 ปีที่แล้ว +2

    She's extremely talented and everything about her is real! Nadee if you ever do any theatre work in Adelaide we will definitely be there. Thanks Kalum you always have quality content.

  • @vr72
    @vr72 2 ปีที่แล้ว +7

    දක්ෂ නිලියක්..keep going Budusaranai

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +10

    වාසනාවන්ත සුබ නවවසරක් වේවා කියල හදවතින්ම දෙන්නට සුබ පතනව.. ඇත්තටම කැළුම් අයියෙ ඔයා අද ආරාධනා කරල තියන කෙනාව මටනම් මීට කලින් මතක ඇති නැති ගානයි.. මොනව උනත් කියන්නම් ඕනෙ දේ තමයි නදී කියන්නෙ අදටත් අවුරුදු 18 20, 22 වගේ චරිතවලට පණ දෙන්න පුලුවන් අති විශිෂ්ට කෙනෙක් කියන එක.. කතාව මැදදි මට හිතුන මොනවද මෙයා මේ මම ඉස්සර ඒ කාලෙ තරුන කාලෙ කිය කිය කියන්නෙ කියල. පුතාව දැක්කට පස්සෙ තමයි තේරුනේ නදී කියන්නෙ තරුන මවක් කියල.. ඇත්තම කිව්වොත් මම හිතුවෙම පොඩි කෙල්ලක් කියල 🤗🤗 සන්තෝෂයි ඔබ ගැන ඔබ කතා කල දේවල් ගැන .. මම කවදත් ආදරේ කරන චරිතයක් තමයි අපේ කැළුම් මහත්තයත්.. ආදරණීයව මිනිස්සුන්ට කතා කරන හැදවතින්ම මිනිස්සුන්ට ආශීර්වාද කරන කෙනෙක්.. ඉතින් 2022 නව වසරේ ඔයාල දෙන්නගෙම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මමත් සුබ පතනව.. තෙරුවන් සරණයි ..

  • @asokafernando6177
    @asokafernando6177 2 ปีที่แล้ว +3

    She is ona of my favorite .really she is excellent .thanks kalum

  • @manelrathnayake5849
    @manelrathnayake5849 9 หลายเดือนก่อน +2

    අතිවිශිශ්ටයි 👍👍👍👍 අම්මෝ නදී , සුභ අනාගතයක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pradeeplanka6976
    @pradeeplanka6976 ปีที่แล้ว +3

    Nadie Kammellaweera is a very talented woman who has achieved the maximum height in her career. I am so proud that she shows her talents in international creations under world-class figures in her field. Although she says she is lucky to win awards in her very first performances, I believe it is not luck but her courage and passion that put her in those positions. Apart from her achievements as an actress, I see a courageous woman in her who takes brave decisions and executes them, without being a victim of any hard time she encounters in her life. Other than that she is a mother who cares and dreams of a beautiful future for her child. I admire her thoughts on human freedom and what she values as a successful life. She seems honestly to wish a better just society for our country and she actively involves in search of it in spite of her busy lifestyle. I wish her success.

  • @appsu_gamage1633
    @appsu_gamage1633 2 ปีที่แล้ว +5

    Wonderful talk with one of talented actress in Sri Lanka.I felt like you talking to a good friend.Thank you Kalum! asked such insightful questions. You know how to keep things interesting in an interview with a sharp sense of humor thanks! keep up the great work.Nadee I wish you n your Son,all love n luck for the great exciting adventure with good health!Wishes from New Zealand🇳🇿❤💐!

  • @harshaperera1553
    @harshaperera1553 2 ปีที่แล้ว +8

    So proud of you Nadie. You are a great Talent. The little girl who was playing around our house imitating a Mother/ wife carrying a doll, wearing a Saree and wearing Amma’s big heels became such an amazing star. You were a little sister to me as we grew up in the same neighborhood. When I watch your dramas I walk back to our good old childhood days, the imaginal little stories you use to tell making me and my mother laugh so much. Which means you had great sense of humour from your childhood. I'm So happy for you Nadie. I know how happy Uncle and Aunty Indra for you . Would love to see you performing on stage here in Australia. Hopefully next time in Melbourne. Wishing you Best of Luck in your Life !

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +1

    I came to know her from this interview. She seems genuine. You are giving her value. May she be blessed & you too.

  • @madhawapremaratne769
    @madhawapremaratne769 ปีที่แล้ว +3

    ඔබ නැවත ලංකාවට පැමිනෙනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.ඔබ අපේ පුංචි ලංකාවට මහත් ආඩම්බරයක් වේවි.ඔබට ජයෙන් ජය!🥰🥰🙏💪

  • @suneethasuneetha7502
    @suneethasuneetha7502 2 ปีที่แล้ว +11

    කලු කියන්න වසනාවන්ත පාටක් 👌👌👌👌👌🙏🙏🙏

  • @priyankaradezoysa1107
    @priyankaradezoysa1107 ปีที่แล้ว +6

    Hi Nadi teacher, as I remember you have teach on Musaeus college Colombo long time back right and you have teach me Sinhala language Umali miss also in our class .I'm really appreciating your acting on this video and it's so artistic . When I saw this video only I was knowing that and wishing you all the very best❤️ and one more last, thanking for Kelum aiyya also for doing this sort of video

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +3

    I love this lady! Nadee is a great role model for the women who thinks that skin color is the most important thing! Best wishes!! 👌👏💐❤️🙏🏼🇺🇸

  • @ajanthafernando2440
    @ajanthafernando2440 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔයාට නදී

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +10

    නදී කම්මැල්ලවීර අතී විශිෂ්ට රංගන ශිල්පිනිය ට අපේ ගෞරවය ආදරය පුදකර කරමු ❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dinugamage9872
    @dinugamage9872 2 ปีที่แล้ว +4

    අර්ථවත් කතාබහක් ❤️.ඔබතුමාට ස්තුතියි මේ වගේ දක්ශයන්ගෙ අදහස් අපට දැනගන්නට සලස්වනවා ට .නදී....ඔබගේ පියා වගේම මානව සංහතියට ඔබ දක්වන සංවේදී බවට හිස නමා ආචාර කරමි

  • @daneingram7139
    @daneingram7139 2 วันที่ผ่านมา +1

    She's a rare talent and proves one doesn't have to be beautiful for others on the outer appearance to be a very good actress (She is very beautiful). The Konkona Sen Sharma of Sri Lanka

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 ชั่วโมงที่ผ่านมา

      👍👌👍👌💐💐💐💐

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දුවට හරිම ලස්සනයි ටෙලිනාටිටිය. හරි ආසාවෙන් බලන්නෙ