ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ කරන්නේ ඉතාම වටිනා සේවයක්. අද සමාජයේ වෝටර් බේස් කරන බාස්ලා කියලා කට්ටියක් ඉන්නවා. මිනිසුන්ගෙ රීරි මාංස හූරා ගෙන කනවා. අධික මිල ගණන් අය කරනවා. මේ ක්‍රමවේදය ඇත්ත ඇති සැටියෙන් පෙන්නුවට ඔබට ගොඩක් පින්.
Ùu
සහතික ඇත්ත පුතා අපේ සල්ලි බාස්ලා හුරගෙන කනවා. බාස්කුලිය ගිනිගනන් දැන්.
13:13 13:13
ඔබට ගොඩක් ස්තුතියි පැහැදිලිව කියල දුන්නට.මම අද ස්ටුල් එකක් වෝට බේස් කරල බැලුවා වැඩේ සාර්ථකයි. 🙏
ගුරු මුෂ්ටියක් නැතිව ඔක්කොම හොඳට කියලා දෙනවා 👌💕
Thanks
@@baasunnahe3169Ane mata Reply ekak one,Hansi putuwata oya tikama kranna one mata etkota cost eka kiyak yaida kiyala comments ekak dannko,Sand cards, wood preservative, water base tawa dewal??
නියම යි පුතා excellent job පුතා මමත් ැපේ ගෙදර වැඩටිකකරගන්නවා මට හොද දැනුම් සම්බාරයක් ලබාගන්න ලැබුනා පුතා මට රැපියල 30.000විතරඉතරැයි මටමගෙ ගෙදර වැඩ ටික කරගන්න දැනුම ලැබුනා thank you very match පුතා ..
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
ඉතාම වටිනා උපදෙස් ඔබ දුන්නේ..ස්තූතියි..මම අපේ ගෙදර සියළු දොර,ජනේල, මම විසින්ම කරගන්නවා..ඔබ දුන්න උපදෙස් අනුව.🙏🙏
ඔබට ගොඩක් ස්තූතියි 🙏❤️🌺 තෙරුවන් සරණයි ...!
Very good excellent job පුතා දොර ජනෙල් water bace කරන්න දැන්මම ඉගෙන ගත්තා
ඔබගේ පැහැදිලිකිරීම ඉතාමත් අනර්ඝයි ස්තුතියි .
ගොඩාක් වටිනවා වීඩියෝ එක ගොඩක් දේ තේරුම් ගත්තා මේ ක්‍රමය ගන් එකක් ආධාරයෙන් ස්ප්‍රේ කළ හැකිද.
ඔබට බොහොමත්ම ස්තුතියි.
ඉතා නිවැරදිව ආදූනිකයෙකුට පහසුවෙන් අවබෝධ වන ආකාරයට පැහැදිලි කිරීම පිළිබද ඔබට අවංක හෘදයාංගම ස්තූතිය.
හරිම ඇත්තමයි මමහොදට තෙරැම්ගත්තා water bace කරන්න තියෙන්නෙ කොහොමද කියලා.
හොඳ පැහැදිලි කිරීමක්. ඔබට ජය පතනව.
පැහදිලි කරිම ඉතාමත් හොදයි..බාස් ලාඅපිව හුරගෙන කනවා.දන් මම දන්නවා කරනවිදිය.මෙතුමාට දසදහස් වාරයක් පිං.
බොහෝම ස්තුතියි
bohoma sthuthiyi watina dhanuma laba dunnata
Ithamath watinadenuwath kireemak.nodanna dewalgodak igena gaththa. Bohoma sthuthi Oba thumata. Awasanyedi masking tapegalawanna pahasu kramayak thiyenawada. Passe weeduruwe ithiri wena gum yawanna kramayak kiyanna. Thank you
ගොඩක් දේ ඉගෙන ගත්තා ඔබට ස්තුතියි 🎉
hoda wadak
සුපිරි ජය වේවා.. 😍😍😍😍😍😍😍👍👍👍👍👍
Hoya hoya hitapuma vedio ekak.water besd kos walata toraganne kohomada.den 3in 1 kiyala tiyenawa eka hodada
Elakiri niyamai superi 👍👍👍😁😁
ඔබට ගොඩක් ස්තුතියි පැහැදිලිව කියල දුන්නට.
Godak hiding pahadili karanawa. Sthuthi.
ගොඩක් ස්තුතියි
සුපිරි .........ජයවේවා
ගොඩක් වටිනො කියලාදෙනවට දැන් ඉන්නේ හොරු බස්ලා සල්ලිවිතරයි වැඩෙහරියටනැ ❤
ඔයාව සබ්ස්ක්‍රයිබ් කරපු එක ගැන මාර සතුටක් තියෙන්නෙ. ජයවේවා ❤
thanks
බොහොම ස්තුතියි
water base vs paint . which is best
ගොඩක් ස්තූතියි පුතේ ඔයාට.තෙරුවන් සරණයි!!! බොහෝ දෙනා තමන්ගේ දැනුම තව අයකුට දෙන්න කැමති නෑ.එයාලට වැඩ නැති වෙයි කියලා.නමුත් මුදල් අගහිඟකම් මැද පවුලේ අයට යම්කිසි දැනුමක් ලබා ගෙන වැඩේ කර ගන්න පුලුවන් කියලා මට හිතෙනවා.
තව දේවල් දැනගන්න වැඩේ කරන්න කලින් මට කතාකරන්න.
ගොඩක් ස්තූතියි
Ane mata Reply ekak one,Hansi putuwata oya tikama kranna one mata etkota cost eka kiyak yaida kiyala comments ekak dannko,Sand cards, wood preservative, water base tawa dewal??
මේ ලැකර් එකත් වාර්නිශ් එක වගෙ දිලිසෙන එකක්ද, දිලිසෙන් නැති මෑට් විදිහෙ එවා නැද්ද
වෝටර් බේස්..ආලේප කරලා පොලිස් ගාන්න පුලුවන්ද?
Theruwansarani ❤❤❤.Jayawewa
Good job..❤
Godak pin mama taniyama karagatta, natnam viyadamak daranna wenawa. ❤
කවුරු හරි වීඩියෝ බලල ඒකෙන් වැඩක් ගන්නව කියන්නෙ ඒක තමයි මගෙ හිතට තියන ලොකුම සතුට ස්තූතියි. Comet කලාට.
හදවතින්ම පැහැදිලි ලස්සනට කියා දුන්නනා වැඩි වැඩියේන් හරි ය්න්න ඔනි
ඔබේ වීඩියෝ හැම එකක්ම බලලා ,අත්තිවාරමේ සිට හැම දෙයක්ම කර ගත්ත කෙනෙක් මම,ස්තුතියි ඔබට ...වෝට බේස් ස්ප්‍රේ කරන්න ලැකර්( ටොප් කෝඩ්) එකේ ගනකම වැඩියි නේද ..ඒකට දිය ගතිය වැඩි කර ගන්න පුලුවන් කොහොමද ,නැතිනම් ස්ප්‍රේ කරන විදිය පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් ...
නියමිත ප්‍රමාණයට වතුර දාන්න
Jaya wawa❤
වැදගත්...❤
නියමයි සහෝ
ඔයාට ගොඩක් පින් පුතේ
බුදුසරනයි
බොහොම අගෙයි කියා දුන්නට
හොද වීඩියෝ එකක්
ගොඩක් ස්තුතිi
perfect ! amazing job. 🤗
Thank you! 😊
Good job ❤
බුදු සරණයි ඔබතුමාට
බොහොම ස්තුතියි. මහන්සි උනොත් දැන් අපටම මේක කරගන්න පුලුවන්. කලින් වෝටර් බේස් කරපු එකක් නැවත වෝටර් බේස් කිරීම පිළිබඳ වීඩියෝ එකක් කරන්.
කරල තියනව මිස් බලන්න චැනල් එකේ
මගෙ තියෙන්නෙ walnut ලීයෙන් කරපු ජනෙල් උලුවහු.අයියෙ මට මුල ඉඳලම කියනවද ගන්න ඕනි waterbass,topcode,වැලිකොල ටිකයි.මට ප්‍රශ්ණයක් තියෙනවා waterbass කියන්නෙ dye වලටද,ලැකර් කියන්නෙ ටොප්කෝට් එකටද.එතකොට මං ගන්න ඕනි මොනවද.දැනුමක් නැති නිසා අහන්නෙ.මං කැමතියි මගෙ ජනෙල් උලුවහු ටික මගෙ අතින්ම නිමා කරගන්න.කරුණාකරලා මට කියලා දෙන්න මුල ඉඳලම ගන්න ඕනි දේවල් ටික.ඊටපස්සෙ මට වීඩියෝ එක බලලා කරගන්න පුලුවන් වේවි.ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට🙏
Patta wedak... keep it up
,තෙරුවන්.සරණයි.ඔබ.දන්නා.දැනුම.තවත්.කෙනෙක්.හට.බෙදා.දීම.තුි.වෙමි.
Thanks for your explanation
Dewa arakshaka gema aniwaryemada ekatama waterbase paint karanna puluwanda
oya jat traning program walata join unanaan maga erunu dewal godak igena gena hodataa kiyala denna thibuna...try to join with technical team...
Supiri
Doran,janel wehi kalayata wahanna beriwena akata mokakda karanna one.Ganna thintha akak thiyenawada.
🎉🎉
නියමයි ❤
සතූතියි🌹🌹🌹🌹🌹🙏
Kiribathgoda wadak thiyanawa puliwanda karala denna tile wadakuth ekka
අනිවාර්යයෙන්+94725510595 whatsapp
❤ ස්තූතියි
Lejar ganne kohomada
කොන්ක්‍රීට් උළුවස්සක ලීය වගේ පෙනුම එන්න හදාගන්න පුළුවන්ද කොහොමද.ඒ ගැන වීඩියෝ එකක් පුලුවන්නම් දාන්නම්
කඩතුලු නැතිවෙන්න හොදට පොටි වලින් හදාග්‍ර්න ස්ප්‍රේ කරන්න ඕන
Good👍👍
තෙරුවන් සරණයි..
Thank you aiye
මහත්මයා ඩයි එක හදාගන්නෙ කොහොමද. ඒක කෙලින්ම jat/Nipolac වගේ ආයතන වලින් ගන්න පුළුවන්ද. ඉතා වටිනා ටිඩියෝවක්. ස්තුති.
හදන්න දෙයක් නැහැ හදලම තමයි තියෙන්නෙ
ඉතාම ස්තුතියි! Dye සහ lacquer නැතිව All-in-one තීන්ත පාවිච්චි කරනවානම් පළමු coat1න් පසු කපන්න සුදුසු වැලි කඩදාසිය මොකක්ද ?
320
Godak watinawa istutiyi
wade hodai top codt ekatalakar kiyanne ai
Thanks ❤
Aiye ,කොස් ලීයට හරියන ඩයි එක මොකක්ද .ඒකටම දාන්න හොද පොටි එක මොකක්ද .එතකොට ටොප් කෝඩ් එකත් කවලම් කරන්නෙ ජලයෙන් නේද . ජැට් එක හොදයි නේද .
තමන් කැමති අවසාන පාට සහ ලීය අනුව තමයි. උවමනා කරන ඩයි වර්ග ගන්න ඕනෙ. Top කෝට් එක වතුරෙන් දියකරන්නෙ. Jat හොදයි
Very useful
සුපිරි 😘👌☝🙏
❤Thank you .
Eka වතාවක් water base karala kal giyata passe නැවත water base karannae khomada ?
වීඩියෝ එකක් දාල තියනව ඒක බලනවද
ස්ලැබ් එකක් දැමීමේදී ,කොන්ක්‍රීට් මිශ්‍රණයට දැමිය හැකි water proof කෙමිකල් මොනවාද ?
Essara spry kala uluhaw janal dan ahama karanna nadda
Wonderful thanks
Patta
මාස්කින් ටෙප් වලට යන් නැති උනාට ග්ලාස් කිලනර් වලටයි පෙපර් කටර් එකටයි සල්ලි යනවනේ
සුපිරි අයියා..
ස්තූතියි මල්ලි
Ela Ela❤
Woter Base 3in1 vs dai/topcod deakaatara eati wasi awasi monwada .
වියදම වැඩි නිමාව වැඩි. ඩයි /ටොප්වියදම අඩු නිමාව අරකට වඩා අඩු. 3/1
Door ekak water base karanna measure karanne kohomada? Door eke sides dekatana wenama charge karanawada
ඔව් දෙපැත්තම මනිනව. පොලිෂ් කරන එක මතුපිටක වර්ග අඩි එකකට තමයි ගාන කියන්නෙ.
Good job
අයියේ ඔයා දෙවෙනියට ගාපු ලැකර් එක කියන්නේ top කෝඩ් එකද?
ඩයි කෝට් 2 යි ටොප් කෝට් දෙකයි
@@baasunnahe3169 e kiyanne aluth janel walata unath dai kot dekai top kod ekai ganawa kiyanne water bes karanawa kiyana ekada
Waterbase spray karana akada hoda brush akan gana akada hoda
ස්ප්‍රේ කරහම පිනිසින් එක ටිකක් වැඩියි ඒ උනත් බඩු ටිකක් වැඩිපුර යනවා
You are great man
අර antique පෙනුමට paint කරන්නෙ කොහොමද ලී බඩු
එහෙම කරන විශේෂිත ක්‍රම සහ විශේෂිත ඩයි වර්ග තියනව.
නියමයි
පලවෙනි ඩයි කෝඩ් එක ගාල වේලෙන්න තියලද 400කොලෙන් කපන්න ඕන?.
400,600
Gedara li badu walata woter base kalama da hoda silar karana ekada pewethma wedi mokakda
Water base
නියමයි 👍
Welcome
1.Water base වල කලු පාට හදා ගන්නෙ කොහොමද.. walnut වල පාට මදි.2.වටේ පටි කලු කිරීමට කලු පාට එනමල් තීන්ත ආලේප කිරීමට හැකිද..ඊට උඩින් top coat එක අල්ලයිද..?
Jat eke black colour tyenawane
මට කියන්නකො ජනෙල්පියනක්ට ඕනි ලී ප්‍රමානය හදන විදිහ.
Parana paint karapu dorawal nawatha water bess karanne kohomada
පරන තීන්ත් ඔක්කම යවන්න ඕනෙ
මෙය ඉතාමත් අගේ කරමි. මගේ Mackply Main දොරක් තියනව waterbase කරල හයිකරගන්න ඔ්න. ඒය කරගැනිමට කවුරුහරි හොයා දෙන්න පුලුවන්ද ? දොරේ size ඒක 78" x 39" x 1.25".
Super 👌
ඔබ කරන්නේ ඉතාම වටිනා සේවයක්. අද සමාජයේ වෝටර් බේස් කරන බාස්ලා කියලා කට්ටියක් ඉන්නවා. මිනිසුන්ගෙ රීරි මාංස හූරා ගෙන කනවා. අධික මිල ගණන් අය කරනවා. මේ ක්‍රමවේදය ඇත්ත ඇති සැටියෙන් පෙන්නුවට ඔබට ගොඩක් පින්.
Ùu
සහතික ඇත්ත පුතා අපේ සල්ලි බාස්ලා හුරගෙන කනවා. බාස්කුලිය ගිනිගනන් දැන්.
13:13 13:13
ඔබට ගොඩක් ස්තුතියි පැහැදිලිව කියල දුන්නට.මම අද ස්ටුල් එකක් වෝට බේස් කරල බැලුවා වැඩේ සාර්ථකයි. 🙏
ගුරු මුෂ්ටියක් නැතිව ඔක්කොම හොඳට කියලා දෙනවා 👌💕
Thanks
@@baasunnahe3169Ane mata Reply ekak one,
Hansi putuwata oya tikama kranna one mata etkota cost eka kiyak yaida kiyala comments ekak dannko,
Sand cards, wood preservative, water base tawa dewal??
නියම යි පුතා excellent job පුතා මමත් ැපේ ගෙදර වැඩටිකකරගන්නවා මට හොද දැනුම් සම්බාරයක් ලබාගන්න ලැබුනා පුතා මට රැපියල 30.000විතරඉතරැයි මටමගෙ ගෙදර වැඩ ටික කරගන්න දැනුම ලැබුනා thank you very match පුතා ..
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
ඉතාම වටිනා උපදෙස් ඔබ දුන්නේ..ස්තූතියි..මම අපේ ගෙදර සියළු දොර,ජනේල, මම විසින්ම කරගන්නවා..ඔබ දුන්න උපදෙස් අනුව.🙏🙏
Thanks
ඔබට ගොඩක් ස්තූතියි 🙏❤️🌺 තෙරුවන් සරණයි ...!
Very good excellent job පුතා දොර ජනෙල් water bace කරන්න දැන්මම ඉගෙන ගත්තා
ඔබගේ පැහැදිලිකිරීම ඉතාමත් අනර්ඝයි ස්තුතියි .
Thanks
ගොඩාක් වටිනවා වීඩියෝ එක ගොඩක් දේ තේරුම් ගත්තා මේ ක්‍රමය ගන් එකක් ආධාරයෙන් ස්ප්‍රේ කළ හැකිද.
ඔබට බොහොමත්ම ස්තුතියි.
ඉතා නිවැරදිව ආදූනිකයෙකුට පහසුවෙන් අවබෝධ වන ආකාරයට පැහැදිලි කිරීම පිළිබද ඔබට අවංක හෘදයාංගම ස්තූතිය.
හරිම ඇත්තමයි මමහොදට තෙරැම්ගත්තා water bace කරන්න තියෙන්නෙ කොහොමද කියලා.
හොඳ පැහැදිලි කිරීමක්. ඔබට ජය පතනව.
Thanks
පැහදිලි කරිම ඉතාමත් හොදයි..බාස් ලාඅපිව හුරගෙන කනවා.දන් මම දන්නවා කරනවිදිය.මෙතුමාට දසදහස් වාරයක් පිං.
බොහෝම ස්තුතියි
bohoma sthuthiyi watina dhanuma laba dunnata
Thanks
Ithamath watinadenuwath kireemak.nodanna dewalgodak igena gaththa. Bohoma sthuthi Oba thumata.
Awasanyedi masking tapegalawanna pahasu kramayak thiyenawada. Passe weeduruwe ithiri wena gum yawanna kramayak kiyanna. Thank you
ගොඩක් දේ ඉගෙන ගත්තා ඔබට ස්තුතියි 🎉
Thanks
hoda wadak
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
සුපිරි ජය වේවා.. 😍😍😍😍😍😍😍👍👍👍👍👍
Hoya hoya hitapuma vedio ekak.water besd kos walata toraganne kohomada.den 3in 1 kiyala tiyenawa eka hodada
Elakiri niyamai superi 👍👍👍😁😁
ඔබට ගොඩක් ස්තුතියි පැහැදිලිව කියල දුන්නට.
Godak hiding pahadili karanawa. Sthuthi.
ගොඩක් ස්තුතියි
සුපිරි .........ජයවේවා
ගොඩක් වටිනො කියලාදෙනවට දැන් ඉන්නේ හොරු බස්ලා සල්ලිවිතරයි වැඩෙහරියටනැ ❤
ඔයාව සබ්ස්ක්‍රයිබ් කරපු එක ගැන මාර සතුටක් තියෙන්නෙ. ජයවේවා ❤
thanks
බොහොම ස්තුතියි
water base vs paint . which is best
ගොඩක් ස්තූතියි පුතේ ඔයාට.තෙරුවන් සරණයි!!! බොහෝ දෙනා තමන්ගේ දැනුම තව අයකුට දෙන්න කැමති නෑ.එයාලට වැඩ නැති වෙයි කියලා.නමුත් මුදල් අගහිඟකම් මැද පවුලේ අයට යම්කිසි දැනුමක් ලබා ගෙන වැඩේ කර ගන්න පුලුවන් කියලා මට හිතෙනවා.
තව දේවල් දැනගන්න වැඩේ කරන්න කලින් මට කතාකරන්න.
ගොඩක් ස්තූතියි
Ane mata Reply ekak one,
Hansi putuwata oya tikama kranna one mata etkota cost eka kiyak yaida kiyala comments ekak dannko,
Sand cards, wood preservative, water base tawa dewal??
මේ ලැකර් එකත් වාර්නිශ් එක වගෙ දිලිසෙන එකක්ද, දිලිසෙන් නැති මෑට් විදිහෙ එවා නැද්ද
වෝටර් බේස්..ආලේප කරලා පොලිස් ගාන්න පුලුවන්ද?
Theruwansarani ❤❤❤.Jayawewa
Good job..❤
Godak pin mama taniyama karagatta, natnam viyadamak daranna wenawa. ❤
කවුරු හරි වීඩියෝ බලල ඒකෙන් වැඩක් ගන්නව කියන්නෙ ඒක තමයි මගෙ හිතට තියන ලොකුම සතුට ස්තූතියි. Comet කලාට.
හදවතින්ම පැහැදිලි ලස්සනට කියා දුන්නනා වැඩි වැඩියේන් හරි ය්න්න ඔනි
Thanks
ඔබේ වීඩියෝ හැම එකක්ම බලලා ,අත්තිවාරමේ සිට හැම දෙයක්ම කර ගත්ත කෙනෙක් මම,ස්තුතියි ඔබට ...වෝට බේස් ස්ප්‍රේ කරන්න ලැකර්( ටොප් කෝඩ්) එකේ ගනකම වැඩියි නේද ..ඒකට දිය ගතිය වැඩි කර ගන්න පුලුවන් කොහොමද ,නැතිනම් ස්ප්‍රේ කරන විදිය පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් ...
නියමිත ප්‍රමාණයට වතුර දාන්න
Jaya wawa❤
වැදගත්...❤
Thanks
නියමයි සහෝ
ඔයාට ගොඩක් පින් පුතේ
බුදුසරනයි
බොහොම අගෙයි කියා දුන්නට
Thanks
හොද වීඩියෝ එකක්
ගොඩක් ස්තුතිi
perfect ! amazing job. 🤗
Thank you! 😊
Good job ❤
බුදු සරණයි ඔබතුමාට
බොහොම ස්තුතියි. මහන්සි උනොත් දැන් අපටම මේක කරගන්න පුලුවන්. කලින් වෝටර් බේස් කරපු එකක් නැවත වෝටර් බේස් කිරීම පිළිබඳ වීඩියෝ එකක් කරන්.
කරල තියනව මිස් බලන්න චැනල් එකේ
මගෙ තියෙන්නෙ walnut ලීයෙන් කරපු ජනෙල් උලුවහු.අයියෙ මට මුල ඉඳලම කියනවද ගන්න ඕනි waterbass,topcode,වැලිකොල ටිකයි.මට ප්‍රශ්ණයක් තියෙනවා waterbass කියන්නෙ dye වලටද,ලැකර් කියන්නෙ ටොප්කෝට් එකටද.එතකොට මං ගන්න ඕනි මොනවද.දැනුමක් නැති නිසා අහන්නෙ.මං කැමතියි මගෙ ජනෙල් උලුවහු ටික මගෙ අතින්ම නිමා කරගන්න.කරුණාකරලා මට කියලා දෙන්න මුල ඉඳලම ගන්න ඕනි දේවල් ටික.ඊටපස්සෙ මට වීඩියෝ එක බලලා කරගන්න පුලුවන් වේවි.ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට🙏
Patta wedak... keep it up
Thanks
,තෙරුවන්.සරණයි.ඔබ.දන්නා.දැනුම.තවත්.කෙනෙක්.හට.බෙදා.දීම.
තුි.වෙමි.
Thanks for your explanation
thanks
Dewa arakshaka gema aniwaryemada ekatama waterbase paint karanna puluwanda
oya jat traning program walata join unanaan maga erunu dewal godak igena gena hodataa kiyala denna thibuna...try to join with technical team...
Supiri
Doran,janel wehi kalayata wahanna beriwena akata mokakda karanna one.
Ganna thintha akak thiyenawada.
🎉🎉
නියමයි ❤
සතූතියි🌹🌹🌹🌹🌹🙏
Kiribathgoda wadak thiyanawa puliwanda karala denna tile wadakuth ekka
අනිවාර්යයෙන්
+94725510595 whatsapp
❤ ස්තූතියි
Lejar ganne kohomada
කොන්ක්‍රීට් උළුවස්සක ලීය වගේ පෙනුම එන්න හදාගන්න පුළුවන්ද කොහොමද.
ඒ ගැන වීඩියෝ එකක් පුලුවන්නම් දාන්නම්
කඩතුලු නැතිවෙන්න හොදට පොටි වලින් හදාග්‍ර්න ස්ප්‍රේ කරන්න ඕන
Good👍👍
තෙරුවන් සරණයි..
Thank you aiye
මහත්මයා ඩයි එක හදාගන්නෙ කොහොමද. ඒක කෙලින්ම jat/Nipolac වගේ ආයතන වලින් ගන්න පුළුවන්ද. ඉතා වටිනා ටිඩියෝවක්. ස්තුති.
හදන්න දෙයක් නැහැ හදලම තමයි තියෙන්නෙ
ඉතාම ස්තුතියි!
Dye සහ lacquer නැතිව All-in-one තීන්ත පාවිච්චි කරනවානම් පළමු coat1න් පසු කපන්න සුදුසු වැලි කඩදාසිය මොකක්ද ?
320
Godak watinawa istutiyi
wade hodai top codt ekata
lakar kiyanne ai
Thanks ❤
Aiye ,කොස් ලීයට හරියන ඩයි එක මොකක්ද .ඒකටම දාන්න හොද පොටි එක මොකක්ද .එතකොට ටොප් කෝඩ් එකත් කවලම් කරන්නෙ ජලයෙන් නේද . ජැට් එක හොදයි නේද .
තමන් කැමති අවසාන පාට සහ ලීය අනුව තමයි. උවමනා කරන ඩයි වර්ග ගන්න ඕනෙ. Top කෝට් එක වතුරෙන් දියකරන්නෙ. Jat හොදයි
Very useful
සුපිරි 😘👌☝🙏
❤Thank you .
Eka වතාවක් water base karala kal giyata passe නැවත water base karannae khomada ?
වීඩියෝ එකක් දාල තියනව ඒක බලනවද
ස්ලැබ් එකක් දැමීමේදී ,කොන්ක්‍රීට් මිශ්‍රණයට දැමිය හැකි water proof කෙමිකල් මොනවාද ?
Essara spry kala uluhaw janal dan ahama karanna nadda
Wonderful thanks
Patta
මාස්කින් ටෙප් වලට යන් නැති උනාට ග්ලාස් කිලනර් වලටයි පෙපර් කටර් එකටයි සල්ලි යනවනේ
සුපිරි අයියා..
ස්තූතියි මල්ලි
Ela Ela❤
Woter Base 3in1 vs dai/topcod deakaatara eati wasi awasi monwada .
වියදම වැඩි නිමාව වැඩි. ඩයි /ටොප්
වියදම අඩු නිමාව අරකට වඩා අඩු. 3/1
Door ekak water base karanna measure karanne kohomada? Door eke sides dekatana wenama charge karanawada
ඔව් දෙපැත්තම මනිනව. පොලිෂ් කරන එක මතුපිටක වර්ග අඩි එකකට තමයි ගාන කියන්නෙ.
Good job
Thanks
අයියේ ඔයා දෙවෙනියට ගාපු ලැකර් එක කියන්නේ top කෝඩ් එකද?
ඩයි කෝට් 2 යි ටොප් කෝට් දෙකයි
@@baasunnahe3169 e kiyanne aluth janel walata unath dai kot dekai top kod ekai ganawa kiyanne water bes karanawa kiyana ekada
Waterbase spray karana akada hoda brush akan gana akada hoda
ස්ප්‍රේ කරහම පිනිසින් එක ටිකක් වැඩියි ඒ උනත් බඩු ටිකක් වැඩිපුර යනවා
You are great man
Thanks
අර antique පෙනුමට paint කරන්නෙ කොහොමද ලී බඩු
එහෙම කරන විශේෂිත ක්‍රම සහ විශේෂිත ඩයි වර්ග තියනව.
නියමයි
පලවෙනි ඩයි කෝඩ් එක ගාල වේලෙන්න තියලද 400කොලෙන් කපන්න ඕන?.
400,600
Gedara li badu walata woter base kalama da hoda silar karana ekada pewethma wedi mokakda
Water base
නියමයි 👍
Thanks
Thanks
Welcome
1.Water base වල කලු පාට හදා ගන්නෙ කොහොමද.. walnut වල පාට මදි.
2.වටේ පටි කලු කිරීමට කලු පාට එනමල් තීන්ත ආලේප කිරීමට හැකිද..ඊට උඩින් top coat එක අල්ලයිද..?