Mata poddak kiyanawada, mudun liye idan aguwata diga adi 17.3 nam (mulu gei palala adi 26.6.)ganna one asbastos sheet wala saize monawada.. adi 8 saha adi 10 da. Nathnam adi 12 saha adi 8nda. Pls tel me.
Man aguwata adi 3 k dala gana haduwe..oba thumage vidio eke, thiyenne aguwata adi 3.6 k thiyanna kiyala..ethakata mudun liye idan aguwatama dura adi 17.9 k enawa. Ethakota ganna wenne adi 8 sheet saha adi 12 sheet neda..pls riplay me.
ලෝභකමකින් තොරව ඔබේ දැනුම අපිට බෙදා දෙනවාට ඔබට බොහොම පින්.
Thanks
අපවදැණුවත් කලාට සම්මා සම්බුදු සරණයි !!!
සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!
මේ පැතුම
සවුදි අරාබියේ සිට .
බොහොමත්ම ස්තූතියි..
ඉතාම වටිනා කරැණු ගොඩක් තේරෙන විදිහට කියල දුන්නට බොහොම ස්තූතියි.
යකඩ වහල පිලිබද වීඩියෝවක් දාන්න.
ඔබව සම්බන්ද කරගැනීමට දුරකථක අංකයක් දෙන්න.
මන් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා තෙරුවන් සරනයි
Thanks
ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. ගොඩක් වටිනවා.
බොහෝම ස්තූතියි 🙏
දීර්ඝ ගමනක් යන්න සුභ පතනවා!!!
thanks
පැය බාගෙට කරුණු ගොඩාක් කියලා දුන්නට ස්තූතියි ඔබ තුමාට ජයෙන් ජයම වේවා
thanks
Thanks good explanation… need to know about roofing
ගොඩක් වටිනා වැඩ සටහනක් බොහොම ස්තුතියි
Thanks
ගොඩක්ම වටිනවා ඉතාම පැහැදිලියි ස්තුතියි ජය වේවා
බොහොම ස්තූතියි.
"ඔහෙ ලී කප කපා වහලෙ ගහන්නත් පුලුවන්, ...
සාමාන්‍යයෙන් බාස් උන්නැහෙලා කරන්නෙ එහෙමයි.
මේ smart ව්දියට වැඩ කරන බාස්සුන්නැහෙ කෙනෙක් කරන විදිය
අපි ස්මාර්ට් නොවී, අපේ phone එක විතරක් ස්මාර්ට් වෙලා වැඩක් නැහැ.
බාස්සුන්නැහෙට ගොඩාක් ස්තුතියි smaart වෙන විදිය ගැන අපේ මිනිස්සුන්ට කියලා දෙනවාට.
ගොඩක් වටින අදහස් කිපයක්.මට දැන ගන්න දෙයක් තියෙනවා 3*6 න් එන මැද යට ලීයේ මුටිටු ඔත්තේ ඉරටිටෙි ද දාන්න ඔන
eewa prassa nemeyi
@@baasunnahe3169 thank
හරි වටින video එක්
ගොඩක් හොද පැහැදිලි කිරිමක් thanks
Sattakinma oba හොඳම දැනුමක් අපිට ලබා dunna. ඔබට pin.
thanks.
ගොඩක් වටිනවා.බොහොම ස්තුති
ගොඩක් ස්තුතියි!
Thanks
Thank you aiya ada baluwe godak deyak igena gatta... wadi wistara sada udau karanna anagatayedi
Ok දිගටම ඉන්න තාම චැනල් එක පටන්ගත්ත විතරයි මේ දවස්වල construction අඩු නිසා වීඩියෝ දාන්න ටිකක් පරක්කුයි. තව අවු: 1 ක් ඇතුලත ගෙයක් හදන්න අවශ්‍ය සෑම අංශයකම දැනුම A to Z baasunnahe චැනල් එක හරහා ලබල දෙනව. ගෙයක් හදන්න ඉන්න හැමෝම දැනුවත් කරන්න.
ගොඩක්.හොදයි.
ජය වෙවා 👍👍👍
Hoda.adahasakdenawaobata.budusaranai
Thanks
Man hoyapu eka
Thanks good job. Good luck
Niyametama kiyala denawa.hodata pehediliwa
thanks
Hoda wadak thanks
Thank you..
ගොඩක් හොඳයි මන් ඉගන ගන්න කෙනෙක්
Ape gamvala godak balkai talansai danawane ehema karanne ai
Supiri.hari watinawa.❤❤❤
very good video.
ගොඩක් හොදයි.
Mahathmaya,Mage gedara Wahalaya kotas 2kin enne.1ka wahalayak pahathinuth anik wahalaya eta ihalinuth.1ni wahalaya denata gahala thiyenne 12'.thani mudun yataliya.2ni wahalaya 30'i.mekata mudun yataliya kotas 2kin joint karala demmama wahala 2kema mudun yatali ekathuwa 3k wima asubaida..pilithurak denna puluwan da...
Supeb.. ceilin ganath vedio ekk danna.. paint karana ewat yana ltr ganan hoyana hati..
Hadeta gahana wahale sit maninne kohomada
මම නම් ඉගනගත්ත තැනක් නෑ වැඩ කරල අත්දැකීම් අනුව..ඔය විදිහටම තමයි හදන්නෙ.මේ වෙනකන් අඩුපාඩු වෙලා නෑ..විනාශවෙලත් නෑ.ඒ හින්ද වැඩ අඩුත් නෑ..සීට් ගනන් හදනකො දිග අඟල් වලට හරවලා 41 න් බෙදලා ගන්නෙ ඒක විතරයි වෙනස්👍👍👍👍 මම ගෙදර අඳින කොලේ වහලෙ ගහනකොට අරන් යනවා..මෝලෙන් ලී අඩුව ගෙනත් තිබුනත් අහුවෙනවා
තමන් කරන වැඩේ කොහොමත් හරියට කරන ඕනෙ මහත්තය. එහෙම නොකරන වගකීම් විරහිත. මිනිස්සුත් මෙ ක්ශේත්‍රයේ ඉන්නවා. ඔයා හරියට කරනවනම් හොදයි ඉතින් ඔයාගෙ number එකත් යටින් දාලා කතාකරන කෙනෙක්ගෙ වැඩක් හරියට කරල දෙන්න.
Upul ඔයාගෙ වට්සැප් නම්බර් එක දාන්න
thank you
Niyamai aiya✊
Mulap parala daaddi parale wadina thana dura ganne kohomada
බොහොම හොඳ පැහැදිලි කිරීමක් ......
ඔබතුමාව සම්බන්ධ කර ගන්නේ කොහොමද ?
කරුණාකර කන්ටැක් නම්බර් එකක් දෙන්න .
Niyama video ekak..
thanks
Good👍👍👍👌👌👌
Goog malli
Mama aurudu 20 Ka pamanai sits oya kramayata thamai wahalaye le list eka hadanne. Oba hodata poth path kiyawala hoda denumakin youkthawa katana mema pehedili kireem hemotam etha wedagath.
Yakada wahalayak box bar walin karana vidihath danna trai karanna aiya.❤❤❤
👍👏👏👏👏❤️
Wahalaye diga 12n wedi Karaka agl 40n bedapuwahma sheet banana Hanna puluwan.
Ok
Good ❤
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
මුදුන් යටලියට කුරුපා තබන්නේ කෙසේද, බිත්ති නොමැති අවස්ථාවලදී
Boxbar වලින් මිල ගනන් කියන්න බැරිද පුංච් නිවසකට අඩි 33/28 වගේ ගෙදරකට ..
Mata poddak kiyanawada, mudun liye idan aguwata diga adi 17.3 nam (mulu gei palala adi 26.6.)ganna one asbastos sheet wala saize monawada.. adi 8 saha adi 10 da. Nathnam adi 12 saha adi 8nda. Pls tel me.
10යි8යි ඇති ජොයින්ට් එක අගල් 9 ක් විතර තියෙයි වැඩි විස්තර ඕනෙනම් කෝල් කරන්න
@@baasunnahe3169 thank you very much
Man aguwata adi 3 k dala gana haduwe..oba thumage vidio eke, thiyenne aguwata adi 3.6 k thiyanna kiyala..ethakata mudun liye idan aguwatama dura adi 17.9 k enawa. Ethakota ganna wenne adi 8 sheet saha adi 12 sheet neda..pls riplay me.
sri, adi 17 palala salayakata konkrit balkayak danavanan size eka mokakda hoda, kambi size kiyada, kambi kiyada hoda?
16mm කම්බි අගල් 16 ක් උස බීම් එකක්
කෙමිපස් සහ කැන්ඩිස් ලී අතර වෙනස මොකක්ද
මහත්මයා බාල්කවලට ගන්න ලී වල පරිමාණය කීය කියද
Finishing wahalema dila tiye nam a wahalema Hanna oneda normal wahale Hanna berida
එහෙම ප්‍රස්නයක්. නැහැ ඕන වහලක් ගහන්න පුලුවන් පිට පෙනුම ඒ වගේම ගන්න පුලුවන් ඒත් යටින්, ඇතුලෙන් බලනකොට පෙනුම වෙනස්
Are you doing con tract?
Yes
eka pelata sheet 16k yanawa diga 48 nam sheet eke palala 36 dekak ekak uda ekak eka pillak wahenna gaththatha agal 6k yanawa 48\3=16 [10 sheets 32 8 sheets 32 hari neda
ෂීට් 3 කින් අඩි 10ක් වැහෙනව
👍
බොහොම හොදට පැහැදිලි කරනව.අපි වහලයක් ගහනවනම් ඔබ තුමාව ගෙන්න ගන්න පුලුවන් ද .පුලුවන් නම් සම්බන්ද කරගන්නෙ කොහොමද
+94725510595 whatsapp
අඩි 12ක් බිත්ති අතර දුර.....අඩි 3 ක අගුවක් එක්ක පලදෙකට ගහන්න එක තහඩුවක් කොච්චර දිග වෙන්න ඕනිද
අඩි 10 ඇති
ගානිස් කියන ලීය ශක්තිය අඩුයි ද කල්පැවැත්ම එහෙම කොහොමද කියලා දෙනවාද ඔබ තුමාට ස්තුතියි
Biththi uda yataliya Adi 6ta Adu unata kamak nadda.?
වෙනස් කරන්න පුලුවන් නම් හොදයි.
api nam 23ne palalata mehe danne 8 sheet 2k..
Kurupa noda el ayarin denmata kmk nedda
හැමදේම අලුත් වෙනකොට වාස්තු කියන ඒවත් නැති වෙලා යයි. කොහොම හරි කමක් නැහැ හොද ශක්තිමත්ව වහලය හදාගන්න එක තමයි හොදම දේ. ස්ලැබ් එකක් දානකොට මොන වාස්තුවක්වත් නැහැනෙ ලී වලින් හදන වහලයකදි විතරක් වාස්තු බලන්න ඒකත් වහලයේ ශක්තිය උදෙසාම පමනයි.
මම පොඩ් ගෙයක් හදන්න යන්නේ ලගදීම,ඔබ තුමාට බැරිද මට වැඩේ කරලා දෙන්න
Puluwan.
Finishing wahalakata warga adiyakata price kohomada?
0725510595 whatsapp karanna plane eka
මකනමි පට්ව ඉගේන ගන්නවනමි
වර්ග adi900gedaratayangal
උලු වහලයකට මුදුන් ලී සදහා ගාන්ඩිස් හොදද?
හොද මෝරපු ලීයක් දාන්න
ඔබ තුමාට කියන්න පුලුවන්ද සම්පුර්ණ වහල දිග 28 එතකොට 28දෙකට බෙදුවම එක පත්තක දිග14 මට කියන්න පුලුවන්ද අඩ් කීයෙ සීට්ද දාන්න ඔන කියල
වහලෙ දිග කියල අදහස් කරන්නේ ඇල දිගද නැත්නම් සාමාන්‍ය දිගද
👍👍👍👍
Mage හදන gedara bas seet list eka dunna,mn මේක balala aye බැලුවා ,eth varadiy,දිග 25 පළල 31vahale muduna eka paththak 11anith paththa 20 mata මේකට seet කොහොමද yanne kiyanna puluvanda
අඩි 12 න් 15 යි. අඩි 10න් 8යි
Meka මුදුන් වහලේ bedenne adi 31 eka thiyena paththen,man baluvama 6/10..10/10..12/20 k ava eka mta පැහැදිලි කරන්න
Drawing එක එවන්න whatsapp 0725510595
අයියා නිසාම ඇස්බැස්ටෝස් ගහන් නෑ කියලා තීරණය කරා. ඒ නිසා උළු වහලයක් ගහන විදිහත් ටිකක් පැහැදිලි කරන්නකො.
මේ වීඩියෝව බලන්න තව දැනගන්න දේවල් තියනවනම් call කරන්නth-cam.com/video/uI4BM3yqWjQ/w-d-xo.html
Aiye eka piyanak ussala anith paththe piyana ita yatin Gahana wahalak thiyenawa ne eka Gahanna Hoda da
Wargadi900yanwiyadama
ෆිනිෂින් වහළකට අඩි දෙකෙන් දෙකට පරාල ගැහුවම සිවිලිං ෂීට් ගහන්නෙ කොහොමද ? දැන්ට වෙළඳපොලේ තිබෙන සිවිලිං ෂීට් වල දිග පළල තියෙන්නෙ අඟල් 47 1/4 x 47 1/4 . අඩි 4 x 4 නෑ. පරාල දෙකක් අතර පරතරය අඩි දෙකක් තිබුනොත් සිවිලිං ෂීට් එකකින් පරාල කවුලු දෙකක් වහන්න බෑ. මම හිතන්නෙ පරාල දෙකක් අතර පරතරය අඟල් 22 ක් තිබුනහොත් සිවිලිං ෂීට් අපතේ යාමක් නොවෙන බවයි. මෙහි අඩුපාඩුවක් හෝ වරදක් ඇත්නම් පෙන්වා දෙන්න.
23. 3/4 ට පරාල සෙන්ටර් ලකුණු කරල පරාල ගහන්න 22 ට ගැහුවොත් හැම ෂීට් එකක්ම කපන්න වෙනව
මම comment එකේ දාල තියෙන්නෙ පරාල දෙකක් අතර පරතරය අඟල් 22 යි කියල. ඔබතුමා සෙන්ටර් එක අඟල් 23 3/4 ක් ගත්තමත් පරාල දෙකක් අතර තියෙන්නෙත් අඟල් 22 යි නේද. වෙළදපොලෙන් ගන්න පරාල ගාල මැදල ගත්තම තියෙන්නෙ 3 1/2 x 1 3/4 සයිස් එකට. පරාලෙ සෙන්ටර් එක ගත්තම දෙපැත්තට තියෙන්නෙ නුල් 7 යි. පරාල දෙකෙන්ම නූල් 7 බැගින් අඩු උනාම පරාල දෙක අතරෙ ඉතිරි වෙන්නෙ අඟල් 22 යි නේද ?
සහෘදය, ඔබට කවදාවත් වරදින්නේ නෑ.❤
Thanks
බුදුසරනයි ඔබ තුමාගේ විඩියො මම වට්සාප් face book imo mage යාලුවන්ට ශයාර් කරනවා
Thanks යාලුවා. ඒක තමයි වෙන්න ඕනෙ. මම හිතනව ලංකාවෙ ගෙයක් හදන කෙනෙකුට මේ තරම් වටින තොරතුරු දෙන චැනල් එකක් නැතිව ඇති කියල. කතාකරන මිනිස්සු කියන දේවල් අනුව තමයි මට එහෙම හිතෙන්නෙ. අද ගොඩක් අය මිනිසුන්ට ඇත්ත කියල දෙන්නෙ නැහැ හැම තැනම රැවටීම. අපේ ගොඩක් මිනිස්සු විනිවිද පේන් ඇත්ත දේවල් සමාජ ගත කරන්න උදව් කරන්නෙත් නැහැ. වැඩකට නැති දේවල් කොච්චර නම් දවසකට සමාජ ජාලා හරහා shere වෙනවද. ඒ අතර ඔබ වගේ අය මේ සමාජයට ගොඩක් වටිනව. එහෙම කියන්නෙ මගේ වීඩියෝ shere කරනවට නෙමෙයි, ඕනෙම කෙනෙකුගෙ ජීවිතයට වටින දෙයක් shere කරනවට. මොකද මේ ලෝකෙ කෙනෙක් ඉපදුනොත් අනිවාර්යයෙන්ම ගෙයක් හදන්න වෙනව.
මට ඒත් හදාගන්න බෑ .ප්ලෑන් එක ඇදපු කෙනත් හරියට හදල දුන් නෑ.සර් ට පුලුවන් නම් ප්ලෑන් එක දෙන්නම් හදලා දෙන්නකෝ🙏🙏
ඇරිද😢
පල වලට ගහන වහලක බිත්තියට සම්බන්ද වෙන්න යට ලි දාලා ගහද්දි කුරුපා තියන්න ඔනෙ නැ නෙද එවගෙ බිත්ති වලටම සම්බන්ද කරලා ගහන වහලයක් ගැන් පැහැදිලි කිරිමක් විඩියො එකක් දෙන්න පුලුවන්ද අයියෙ
Finishing වහලක පරාල 19ක් ගහන්න හොදද නැද්ද කියලා පොඩ්ඩක් කියන්නකෝ
ප්‍රස්නයක්. නැහැ
Thank you ❤️🙏
උළු වහලට පරාල රීප්ප ගහන දුරවල් කොහොමද?
අගල් 12 හෝ ඊට අඩුවෙන්
@@baasunnahe3169 පරාල?
75%තේරුම් ගියා
උළු වහලක් ගහද්දි පරාල ගහන්නෙ කොහොමද ඔබතුමාට කෝල් එකක් අරගන්නද
Call karanna
අයියෙ කැලි වහලය්ක් ගහන්න කොට ඔය ජොඉන්ට් වැටෙන තැන් බලපානවද
කොහොම ගැහුවත් ජොයින්ට් තියනවනම් ඒවා වැටෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ
පොල් ලි වලට ගුල්ලන් ගැසිම වලක්වා ගන්න පුළුවන් ද
සාර්තක ක්‍රමයක්. ල්ංකාවෙ නැහැ හොදම දේ හොදට මෝරපු ලී ගන්න එක
වහලට තෙක්ක ලී ගහන්න හොද නැදද .
හොදයි.
පැහැදිලිව කීවා.6නුයි12නුයි දැමීමනං ලාබයි නේද?
ඔව් එහෙමෙත් පුලුවන් ෂීට් වල මිලත් බලලම ගත්තනම් හරි.
දෙසැම්බර් මාසේ වහල ගහන්න හොද නැද්ද ,
youtube.com/@baasunnahe3169 කෝන මාස වලට නැකත් හදන්න නැහැ කියල පිලිගැනීමක් තියනව.
මුදුන් යටලියේ හරි මැද පරාල ගැසීම නොකල යුතුයි වාස්තු විද්‍යා නුකුලව . එබැවින් එක් පලයක එක් කුඩුවක් සඳහා පරාල ඉරට්ටේ සංඛ්‍යාවක් යොදා ගැනීම නිවැරදි ක්‍රමය වේ. එබැවින් ඔබගේ එක් කුඩුවක පරාල සංඛ්‍යාව 26 වීම නිවැරදි ක්‍රමය වේ. මෙහිදී කෙළවර පරාල දෙක හි පරතරය අඩු විම සිදුවේ. සියළු දෙනාගේ දැන ගැනීම පිණිස ඔබට අතපසු වූ කරුණකි.( වඩු කාර්මික ධම්මික වීරසේකර)
Thanks
ඔබතුමාව සම්බන්ධ කර ගන්නේ කොහොමද ?
කරුණාකර කන්ටැක් නම්බර් එකක් දෙන්න .
0778739494
මුඩුන් යට ලිය තනි ලියෙන් ඩෙන්මට කමක් නෙඩ්ඩ
Ok
පළල අඩි 27ක් හා 23 පමණ තියෙනවා. මැදට යට ලී 2ක් යොදන්න වෙනවා නේද එතකොට.මුදුන් යටලීයත් සමග 7ක්... මෙය වාස්තු ගැටලුවක්ද?
නැහැ.
Thank you
balka gana vidiovak denavada
Your phone no?
+94725510595 whatsapp only
ඔයාගේ whatsapp number එක දෙන්න පුලුවන් ද
+94725510595
Thanks
Thanks 🍀
youtube.com/@baasunnahe3169 thanks