ටයිටේනියම් සිමෙන්ති පොලවක් අපිම කරගමු. පියවරෙන් පියවර/ how to apply titanium coating step by step

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2022
  • #titanium #flooring #construction 🖥️ ▸ Thanks For Watching.
    ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
    TH-cam එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.
    ටයිටේනියම් පොලොවේ පැවැත්ම ඇත්තටම ටයිටේනියම් පොලොව හීරෙන්නෙ නැද්ද ? 👉 මෙතනින් බලන්න ලින්ක් එක ක්ලික් කරන්න 👉 • Titenium floor & wall ...

ความคิดเห็น • 281

  • @sanjanasugandi744
    @sanjanasugandi744 10 หลายเดือนก่อน +18

    ටයිටෙනියම් ගැන ගොඩක් විඩියො බලලා තියෙනවා ඒත් බොරු නැතුව කියලා දීපු එකම විඩියො එක තෙරුවන් සරනයි ❤❤❤

  • @sangeethmadhawa7074
    @sangeethmadhawa7074 2 ปีที่แล้ว +4

    දිගටම කරගෙන යන්න.නියමයි channel එක👌

  • @Anything_Srilanka
    @Anything_Srilanka ปีที่แล้ว +6

    මචං එල.... ජය වේවා ✌️😘

  • @lasanthaonline4998
    @lasanthaonline4998 2 ปีที่แล้ว +2

    නියම video එකක් thanks

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +28

    ගොඩාක් ස්තුතියි. ඔබතුමා දිනෙන් දින දියුණු වේවා ! ! !

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තූතියි...

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 ปีที่แล้ว +6

    වැදගත් දෙයක් ඉගෙන ගත්තා

  • @ayomijayaweera1370
    @ayomijayaweera1370 9 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනා video එකක්

  • @danushkalakmal8540
    @danushkalakmal8540 2 ปีที่แล้ว

    Brother, apita puluwanda oya widihatama mixture eka gawata passe welunama top coat ekak gaala passe wax ekak ganna

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 ปีที่แล้ว +1

    Danwath Kalata Thank

  • @chalitharangika4572
    @chalitharangika4572 2 ปีที่แล้ว +2

    පට්ටම පට්ට වටින උපදෙස් පෙලක් ඇත්තටම අයියෙ ඔයා ගොඩාක් නිහතමානී මම ගේ හදන්න ඉන්නෙ ඔබට කොන්ත්‍රාත්තුව දෙන්න ඕන . ඔබ වැනි දන්න දේ නිවැරදිව නොසගවා කියා දෙන අය ගොඩාක් විරලයි. ඔයාගෙ දු.අංකය එවන්න හැකි නම්

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      thanks මල්ලි 0778739494

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว +1

    tnx,..........................

  • @neilbernard8244
    @neilbernard8244 ปีที่แล้ว +4

    Thank you 🙏

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 ปีที่แล้ว

    Mage yaluwekge kadeka polawata taiteniyam alluwa dan lissanawa loku duaath lissala watila ...ai kiyanna puluwanda

  • @Wander-lust-
    @Wander-lust- 11 หลายเดือนก่อน

    Micro cement lankawe ganna thanak tiyenwada? Nathnm lankwedi micro cement walata wena namakda use krnne ?

  • @nawasmohamee6733
    @nawasmohamee6733 ปีที่แล้ว +2

    Tnx.

  • @ravindrapradeep1388
    @ravindrapradeep1388 9 หลายเดือนก่อน +1

    Godak sthuthuyi sar.

  • @jeraldfernando564
    @jeraldfernando564 ปีที่แล้ว

    15ta 1 kiyanne tacchi da anika oonama kalar ekak tiyanawada.

  • @user-gr8hs8he6y
    @user-gr8hs8he6y หลายเดือนก่อน

    Supiri කොල්ලෝ jayawenna oni oyata

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 ปีที่แล้ว

    Epoxy 3d flooring gena kiyala denna puluwada

  • @kasunsanjeewa4345
    @kasunsanjeewa4345 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව සහෝදරයා . ගොඩක් අය දාල තිබුණේ එයාලගෙ add. විතරයි නමුත් මේ vedio අවංකවම ශිල්පය කියල දෙනව. දිනෙන් දින සියලු දේ දියුණු වේවා

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි..

  • @neilbernard8244
    @neilbernard8244 ปีที่แล้ว

    Thank you 🙏 🙏🙏🙏🙏

  • @Wander-lust-
    @Wander-lust- 11 หลายเดือนก่อน

    Bathroom ekaka wall ekakatath galapenwa neda ?

  • @buddikakumara1
    @buddikakumara1 2 ปีที่แล้ว +22

    තනියම කරගන්න කියලා දෙනවා කියන එක හරිම වටිනවා.ගොඩාක් ස්තූතියි .තව වීඩියෝ එකක් කරන්න

  • @sandukaushi7553
    @sandukaushi7553 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @randikamadushan2865
    @randikamadushan2865 2 ปีที่แล้ว

    Aiye teraso wala polishing karana cemicals ek mokda

  • @nanolight2030
    @nanolight2030 ปีที่แล้ว

    meka maru thank you 😮

  • @cuaturangaudith8168
    @cuaturangaudith8168 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි ..ජයවේවා ....

  • @user-hs8jj4bv7x
    @user-hs8jj4bv7x ปีที่แล้ว +1

    Good job

  • @shanmaldeniya4067
    @shanmaldeniya4067 2 ปีที่แล้ว +1

    thank you

  • @kanthidolamulla694
    @kanthidolamulla694 ปีที่แล้ว +1

    Very good

  • @praneethlakshitha1676
    @praneethlakshitha1676 25 วันที่ผ่านมา

    Basunnahe, samudra cement eka සුදුසු ද කොන්ක්‍රීට් weda sadaha?

  • @lakshmanperera9018
    @lakshmanperera9018 ปีที่แล้ว +8

    සුපිරිම දැනුවත්කිරීමක්... 👍👌

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @ajithnishantha9437
    @ajithnishantha9437 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h 2 หลายเดือนก่อน +1

    ස්තුතියි මහත්තයා

  • @madushankadm7601
    @madushankadm7601 2 ปีที่แล้ว +1

    Good video

  • @ranjithsiriwardana3698
    @ranjithsiriwardana3698 ปีที่แล้ว +1

    Godak ස්තුති දෙයක් kiyala දුන්නට

  • @sriyanilmini5163
    @sriyanilmini5163 ปีที่แล้ว

    Thanks dear

  • @chamilanilushani3060
    @chamilanilushani3060 2 ปีที่แล้ว

    Mat mhena kala hadi parawal kathata hitala tyenawa akata mokada karanne.antimata gana wax eka mokakda?

  • @thushariliyanage5545
    @thushariliyanage5545 4 หลายเดือนก่อน

    apita titanium karana kenek hoyala denna puluwanda ?

  • @tharakafernando5415
    @tharakafernando5415 ปีที่แล้ว +1

    Great

  • @subanisubashini8469
    @subanisubashini8469 ปีที่แล้ว

    Indika ranga waga patta horuda oyalatha maga ga hadala masa 3 taeitaniyama karala podawa pelanwa

  • @ganubuilders
    @ganubuilders 5 วันที่ผ่านมา

    Good Job man..

  • @sajithsaranga2936
    @sajithsaranga2936 ปีที่แล้ว

    Wax කරන විඳිය කියලා දෙන්න
    පුලුවන්ද...ගොඩක් වටිනවා..

  • @master7191
    @master7191 ปีที่แล้ว

    Patta ayye hodama wadak ban mm patan ganna inne

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว

    Goodk lassani .mj

  • @jayanthafernando858
    @jayanthafernando858 2 ปีที่แล้ว

    Godak sthuthi

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว

    Thankyou

  • @asankapradeep8315
    @asankapradeep8315 2 ปีที่แล้ว +1

    Thank you very much..

  • @sasikaniroshani6536
    @sasikaniroshani6536 ปีที่แล้ว

    Titanium ekka cement saha chemifix glue mix karana Eka hodaidha, ehema mix karoth wathura kandy vimak siduweidha

    • @baasunnahe3169
      @baasunnahe3169  11 หลายเดือนก่อน

      Waterproofing එකක් තරමට සීල් කරන්න බැහැ තරමක් දුරට සාර්ථක වෙයි. ඒක පුපුරනව නම් වැඩක් නැතිවෙනව

  • @disujunju4160
    @disujunju4160 2 ปีที่แล้ว +2

    Wow

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා බොහොමය ස්තුතියි

  • @indulahettiarchchi709
    @indulahettiarchchi709 2 ปีที่แล้ว

    Mama dakka eke iri Thalim Anika e widihata ganawanam thawath labaine siminthi pamanak polawe alepa Karana eka

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      ඔව් ඒක හොදයි. ටයිටේනියම් පාට සිමෙන්ති වලින් එන්නෙ නැහැ. මදින්න පුලුවන් ගතියත් ටයිටේනියම් එකතු කලහම වැඩි වෙනව.

  • @amila7745
    @amila7745 5 หลายเดือนก่อน

    Meka hariyanna oka track wenawa kalayak yaddi. Cristolak super titanium eka thamai danata hodama onima color ekak thiyanawa onima design ekak danna puluwan ouwata rawatenna epa

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 ปีที่แล้ว

    Good

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 2 ปีที่แล้ว

    Ratu semnt madpu polwak vax karla alut panumak ganna pluwnda kohmda a

    • @pradeepaknyaka9905
      @pradeepaknyaka9905 2 ปีที่แล้ว

      Pattmaka pada gankota aka betteya gawanna nati wanna ganna kohmda

  • @kusumkanthi2916
    @kusumkanthi2916 2 ปีที่แล้ว +1

    Oyala karanawada mata pemat ekata kara ganda oni

  • @nuwankodithuwakku6398
    @nuwankodithuwakku6398 2 ปีที่แล้ว

    samanya suda madimai titanium mix kirimai athara athi wenasa mokada eke wasi monawada

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +3

      සාමාන්‍ය සුද මැදීමට වඩා ටයිටේනියම් පොලොව මදින්න පුලුවන් අවශ්‍ය නම් මැශින් වලින් කපල පොලිෂ් කරල ගන්නත් පුලුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නලා තියෙන්නෙ මුලින්ම ටයිටේනියම් කරපු විදිහ. දැන් මේට වඩා ගොඩක් දියුනු විදිහට තියනව. හැබැයි දැන් ටයිටේනියම් කරන අය සිංහල වෙද මහත්තුරු වගේ. කාටවත් කියල දෙන්නෙ නැහැ. ටයිටේනියම් ගැන ලොකු ලොකු දේවල්. කිව්වට කිසි කෙනෙකුට තනියම කරගන්න පුලුවන් විදිහට කියල දෙන්නෙ නැහැ. මම ඒක වෙනස් කරනව. මේ වීඩියෝ එකෙන් කලේ මූලිකම දැනුවත් කිරීම විතරයි. ඉස්සරහට ටයිටේනියම් ගැන හැමදේම ඕනෙ කෙනෙකුට කරගන්න පුලුවන් විඩිහට කියල දෙනව. කාටවත් හන්ගන්න දේවල් ඉතුරු කරන්නෙ නැහැ .

  • @prabodha7669
    @prabodha7669 ปีที่แล้ว

    Dapu taitanium akak uda aye danna puluwanda tyena aka quality na walawal tama kapalath na aka udama adinna puluwanda

  • @shashithbuddhika2160
    @shashithbuddhika2160 2 ปีที่แล้ว

    Kaparadu karapu biththiyak passe taitaniyam karanna berida

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      පුලුවන්නම් හැබැයි මේ ක්‍රමය බැහැ. ඊ ලග විඩියෝ එකකින් කියල දෙන්නම්

  • @chandikarathnayaka7764
    @chandikarathnayaka7764 8 หลายเดือนก่อน

    Kaparaduwa welunama aye kaparaduwa ghana onida?

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      Mekatanam ehemai ඒත් වේලුන කපරාරුවට කරන්න ඕන තරම් ටයිටේනියම් වර්ග තියනව

  • @sltechtv2619
    @sltechtv2619 ปีที่แล้ว

    Mage gedara...contrac eka denna puluwan....karala denawada

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      Plane එවන්න බලමු.

  • @gayathrimekala178
    @gayathrimekala178 ปีที่แล้ว

    Kalin kapararu karapu akakata me wade karanna barida

  • @gunathilakeud8834
    @gunathilakeud8834 2 ปีที่แล้ว

    Baasunnahe nemei baasunnehe unoth mokada?

  • @damayanthiamarasingha7046
    @damayanthiamarasingha7046 2 ปีที่แล้ว

    Aiye mamth taiteniyam karana kenak.oyala ekka wed a karanna berida.mata weda karanna thenak hoyanawa

  • @chamindabandara1995
    @chamindabandara1995 ปีที่แล้ว

    පොඩි උදව්වක් කරන්න කොහොමද ටායිටෙනියම් වර්න මිස්සර කරන්නෙ ....

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා...❤️

  • @nuwanherath6645
    @nuwanherath6645 2 ปีที่แล้ว

    thanks

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 ปีที่แล้ว

    Mata karagannai ona

  • @dineshhs8397
    @dineshhs8397 7 หลายเดือนก่อน

    Kalak welunu badama kapapu ditthiyakata mei vidiyata titeniyam danna baida

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      මේක බැහැ වෙනත් ක්‍රම තියනව

  • @ranjithsiriwardana3698
    @ranjithsiriwardana3698 ปีที่แล้ว

    Hoda titeniam badunnaha kenek denna barida

  • @maheshsanjeewa5633
    @maheshsanjeewa5633 2 ปีที่แล้ว

    👍👍👍

  • @madusankaanjula9665
    @madusankaanjula9665 2 ปีที่แล้ว

    Rooftop ekata taitaniyan karanna puluwanda ?

  • @roshanranasinghe9630
    @roshanranasinghe9630 2 ปีที่แล้ว

    Oka taiteniyam da iri palena ewa කොහොමද නැති karanne iri යන්නේ නැති wenna කොහොමද හදන්නේ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      මේ ක්‍රමය දී ඉරි යනව කොහොමත් ඉරි යන එක අවම කරගන්න පුලුවන් ටයිටේනියම් දැම්මට පස්සෙ ඒ පොලව වටේට තාවකාලික සිමෙන්ති ගැට්ටක් දාල දවස් 10ක් විතර වතුර පුරවලා තියන්න ඕනෙ

  • @dasujeewaduwearachchi4549
    @dasujeewaduwearachchi4549 2 ปีที่แล้ว

    track wena zeen eka tiyenawa neda.....

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      ඔව් පොඩි ට්‍රැක් වීමක් තියනව

  • @samaranayakayapa9139
    @samaranayakayapa9139 2 หลายเดือนก่อน

    Titanium polowa eri thali athi wan keseda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน

      ටයිටේනියම් සිමෙන්ති මිශ්‍ර කරහම හැදෙන මිශ්‍රණය හරිම තදයි හරිම ශක්තිමත් නමයශීලී බවක් ඇත්තෙම නැහැ. වේලෙන්න වේලෙන්න තද බව වැඩි වෙනව ඒකය පුපුරන්නෙ. කරපු දවසෙ ඉදන් සතියන් විතර වතුර පුරවලා තියනව නම් පුපුරන ගතිය 50% ක් විතර අඩුකරගන්න පුලුවන්.
      දැන් අලුතින් කඩේ ගන්න තියන ටයිටේනියම් මිශ්‍රණය එහෙම ඉරි තලන්නෙ නැහැ. ඒකට වෙනත් දේවල් එකතු කරල ශක්තිමත් බව අඩු අඩු කරල තියෙන්නෙ ඒක වැලි කොල වලින් අතින් කපල සුමට කරගන්නත් පුලුවන් ඒකයි ඒක ඉරි තලන්නෙ නැත්තෙ.

  • @heismyshield2330
    @heismyshield2330 ปีที่แล้ว

    Rough ekata simenthi dala thiyena polowata baida titanium danna

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      පුලුවන් ක්‍රම තියනව හැබැයි මේ ක්‍රමය කරන්න බැහැ.

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน

    ආයුබෝවන්
    Good job thank for sharing ❤

  • @dananjayapushpakumara8379
    @dananjayapushpakumara8379 2 ปีที่แล้ว

    ❤️❤️

  • @user-np5fd8no1m
    @user-np5fd8no1m 6 หลายเดือนก่อน

    🇱🇰🕷️🇵🇸. Thanks you

  • @kdnsee4249
    @kdnsee4249 2 ปีที่แล้ว

    Polish eka mokakda gana

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว

    පරන රතු නැදපු බිමකට මේ ටයිටේනියම් දාන්න බැරිද

  • @sandaruwanjayasekara_official
    @sandaruwanjayasekara_official ปีที่แล้ว

    🤗🤗

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @nimanthadinesh6277
    @nimanthadinesh6277 ปีที่แล้ว

    වීඩියෝ එක වටිනවා .නූල් එකහමාරක් දැම්මම පුපුරන එක වැඩි නැද්ද .හැන්දෙන් මැද්දම පුපුරන එක පොඩ්ඩක්වත් නැති කරන්න බැරිද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      දාන ගනකම බාස් අතේ තමයි තියෙන්නෙ. මැදල ඉවර කරනවනම් ගනකම එච්චර ඕනෙ නැහැ. මැෂින් දාල කපනවනම් නූල් එකහමාරක් වත් තියෙන්නෙ ඕනෙ

  • @amibro7412
    @amibro7412 2 ปีที่แล้ว +1

    රතු සිමෙන්ති තියෙන විදියෙ විඩියෝවක් දාන්න.රතු සිමෙන්ති mix එක කොහොමද

  • @inayafouzul8346
    @inayafouzul8346 2 ปีที่แล้ว

    Slab ekata titanium kaloth waterproof wenawada

  • @gangadharmath8091
    @gangadharmath8091 2 ปีที่แล้ว +1

    Wish you had English subtitle

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      Thanks . It is a good idea. I will do that

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 ปีที่แล้ว

    Mama gamaha awilla balanna puluwan

  • @shashinimantha8438
    @shashinimantha8438 7 หลายเดือนก่อน

  • @afasdesilva1071
    @afasdesilva1071 ปีที่แล้ว

    🤗🤗🤗

  • @s.g.mnissanka8855
    @s.g.mnissanka8855 ปีที่แล้ว

    Wall titanium karanawada mata vidiha poddak kiyanna puluwanda

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      වීඩියෝ එකක් කරන්නම්

  • @Lakmaduwaa
    @Lakmaduwaa ปีที่แล้ว

    තෙමෙන බිත්තියකට මෙහෙම කලොත් waterproof කරන්න ඕනෙ නැද්ද?

    • @baasunnahe3169
      @baasunnahe3169  11 หลายเดือนก่อน +1

      සිමෙන්ති සුද මැද්ද වගේ තමයි 100% සාර්තක නැහැ

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +2

    බාසු නැ මගේ පරන ගෙදරක mn අලුතෙන් සිමෙන්ති දැම්මා. මට ටික කාළයක් එ සිමෙන්ති තියෙන්න ඕන. පහසුවට මුළු ගෙදරම කඩවල හදන්නයි ඉන්නේ. ඒත් දැන් ම නෙවෙයි. මට එ පොලව wax කර ගන්න පුළුවන්ද. Machine එකකින් කපන්න ඕනා. ඒක හරියට madila නැ. එහෙම kapala wax කර ගන්න පුළුවන් වෙයි ද. Wax වර්ගයක් කියනවාද. මේ චැනල් එක හරිම වටිනවා. මොකද mn ගැහැණු අපිටත් දැනුම ලබා ගන්න පුළුවන්. බාසු නැ ඔබට බොහොම ස්තූතියි.

  • @levelup7609
    @levelup7609 ปีที่แล้ว

    අයියා ටයිටේනියම් බඩු ලිස්ට් එක ගැන වීඩියෝ එකක් කරන්නකො කරන අනුපිලිවෙල,
    ඒ වගේම වර්ග අඩි ගානට සාදා ගන්න විදිය ඒක පැහැදිලි වීඩියෝ එකක් කරන්න,අනෙත් එක ටයිටේනියම් එකටත් වෝර්ටර් ප්‍රොෆ් කරන්න ඕනිද ටයිල් වලට වගේ

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 වීඩියෝ එකක් කරමු

  • @danushkadasanayaka6745
    @danushkadasanayaka6745 2 ปีที่แล้ว

    ටයිටෙනියම් mix එක හදාගන්න අනිත් video එක මොකක්ද ?

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      th-cam.com/video/YHp4Tug_qfo/w-d-xo.html

  • @Sl_gamerHD
    @Sl_gamerHD 9 หลายเดือนก่อน

    අපේ ගෙදර බිමින් තෙත මතු වෙනවා වතුර ගතියත් එක්ක. ටයිටේනියම් කලොත් හරි යයිද ? please reply එකක් දෙන්න

    • @baasunnahe3169
      @baasunnahe3169  9 หลายเดือนก่อน +1

      නැහැ ඒකට හරියන්නෙ නැහැ

  • @user-il9zt7hb4n
    @user-il9zt7hb4n 2 ปีที่แล้ว

    Titeniyam kiyala hardwear walin illuwama ganna puluwanda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      පුලුවන් පොඩි හාඩ්වෙයාර් වල නැතිව ඇති ටිකක් ලොකු හාඩ්වෙයාර් එකක බලන්න

    • @blkluifer.2415
      @blkluifer.2415 2 ปีที่แล้ว

      Please send the number

  • @Vivian12345V-j
    @Vivian12345V-j 4 หลายเดือนก่อน

    ටයිටෙනියම් දැම්මාම නඩත්තු කරන්නේ කොහොමද විශේෂ wax වර්ග තියෙනවද

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      කාලයක් යනකොට wax ගාල පොලිෂරයකින් පොලිෂ් කරන්න ඕනෙ.

  • @user-ox2cw4hm9z
    @user-ox2cw4hm9z 11 หลายเดือนก่อน

    බිත්ති වලටත් මේ විදිහමද නැත්නම් වෙනස්ද? පැහැදිලි කිරමක් කරන්න පුලුවන්ද

    • @baasunnahe3169
      @baasunnahe3169  11 หลายเดือนก่อน

      මෙහෙමම පුලුවන්