ටයිටේනියම් සිමෙන්ති පොලවක් අපිම කරගමු. පියවරෙන් පියවර/ how to apply titanium coating step by step

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 309

  • @sanjanasugandi744
    @sanjanasugandi744 ปีที่แล้ว +25

    ටයිටෙනියම් ගැන ගොඩක් විඩියො බලලා තියෙනවා ඒත් බොරු නැතුව කියලා දීපු එකම විඩියො එක තෙරුවන් සරනයි ❤❤❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +31

    ගොඩාක් ස්තුතියි. ඔබතුමා දිනෙන් දින දියුණු වේවා ! ! !

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තූතියි...

  • @chalitharangika4572
    @chalitharangika4572 2 ปีที่แล้ว +3

    පට්ටම පට්ට වටින උපදෙස් පෙලක් ඇත්තටම අයියෙ ඔයා ගොඩාක් නිහතමානී මම ගේ හදන්න ඉන්නෙ ඔබට කොන්ත්‍රාත්තුව දෙන්න ඕන . ඔබ වැනි දන්න දේ නිවැරදිව නොසගවා කියා දෙන අය ගොඩාක් විරලයි. ඔයාගෙ දු.අංකය එවන්න හැකි නම්

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      thanks මල්ලි 0778739494

  • @buddikakumara1
    @buddikakumara1 3 ปีที่แล้ว +25

    තනියම කරගන්න කියලා දෙනවා කියන එක හරිම වටිනවා.ගොඩාක් ස්තූතියි .තව වීඩියෝ එකක් කරන්න

  • @kasunsanjeewa4345
    @kasunsanjeewa4345 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව සහෝදරයා . ගොඩක් අය දාල තිබුණේ එයාලගෙ add. විතරයි නමුත් මේ vedio අවංකවම ශිල්පය කියල දෙනව. දිනෙන් දින සියලු දේ දියුණු වේවා

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි..

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +8

    වැදගත් දෙයක් ඉගෙන ගත්තා

  • @lakshmanperera9018
    @lakshmanperera9018 ปีที่แล้ว +9

    සුපිරිම දැනුවත්කිරීමක්... 👍👌

  • @Anything_Srilanka
    @Anything_Srilanka 2 ปีที่แล้ว +6

    මචං එල.... ජය වේවා ✌️😘

  • @sangeethmadhawa7074
    @sangeethmadhawa7074 2 ปีที่แล้ว +4

    දිගටම කරගෙන යන්න.නියමයි channel එක👌

  • @lasanthaonline4998
    @lasanthaonline4998 2 ปีที่แล้ว +3

    නියම video එකක් thanks

  • @ayomijayaweera1370
    @ayomijayaweera1370 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා video එකක්

  • @HmDarmasena
    @HmDarmasena 13 ชั่วโมงที่ผ่านมา

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 หลายเดือนก่อน

    ජයම වේවා ඔබට ..

  • @cuaturangaudith8168
    @cuaturangaudith8168 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි ..ජයවේවා ....

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 หลายเดือนก่อน

    ජයවේවා සහෝදරයා 💪❤

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති. හෙටම try karanawa

  • @lahirujayamal7238
    @lahirujayamal7238 หลายเดือนก่อน

    වටිනා දැනුවත් කිරිමක්

  • @ManeeshadilshanMendis
    @ManeeshadilshanMendis หลายเดือนก่อน

    Supiri ❤🎉

  • @ravindrapradeep1388
    @ravindrapradeep1388 ปีที่แล้ว +1

    Godak sthuthuyi sar.

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 7 หลายเดือนก่อน +1

    ස්තුතියි මහත්තයා

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා බොහොමය ස්තුතියි

  • @UdayangaHasitha
    @UdayangaHasitha 6 หลายเดือนก่อน

    Supiri කොල්ලෝ jayawenna oni oyata

  • @ranjithsiriwardana3698
    @ranjithsiriwardana3698 2 ปีที่แล้ว +1

    Godak ස්තුති දෙයක් kiyala දුන්නට

  • @ajithnishantha9437
    @ajithnishantha9437 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน

    ආයුබෝවන්
    Good job thank for sharing ❤

  • @sandamaliperera6638
    @sandamaliperera6638 4 หลายเดือนก่อน +1

    පාට සහ වෙනත් ඩිසයිනින් එකක් කරන විදිය සහ අවසානය දක්වාම shine code පිළිබඳව විස්තර කරන්න පුලුවන්ද

  • @bhanukajayawardhana6077
    @bhanukajayawardhana6077 3 หลายเดือนก่อน +1

    දැනට කපරාරු කරල තියෙන wall එකකට titanium කරන විදිය දැනගන්න පුලුවන්ද

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 ปีที่แล้ว +1

    Danwath Kalata Thank

  • @MalithDilmina
    @MalithDilmina ปีที่แล้ว +1

    Good job

  • @ganubuilders
    @ganubuilders 5 หลายเดือนก่อน

    Good Job man..

  • @Wander-lust-
    @Wander-lust- ปีที่แล้ว

    Micro cement lankawe ganna thanak tiyenwada? Nathnm lankwedi micro cement walata wena namakda use krnne ?

  • @nawasmohamee6733
    @nawasmohamee6733 ปีที่แล้ว +2

    Tnx.

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා...❤️

  • @sajithsaranga2936
    @sajithsaranga2936 2 ปีที่แล้ว

    Wax කරන විඳිය කියලා දෙන්න
    පුලුවන්ද...ගොඩක් වටිනවා..

  • @kanthidolamulla694
    @kanthidolamulla694 2 ปีที่แล้ว +1

    Very good

  • @sandukaushi7553
    @sandukaushi7553 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @chandikarathnayaka7764
    @chandikarathnayaka7764 ปีที่แล้ว

    Kaparaduwa welunama aye kaparaduwa ghana onida?

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      Mekatanam ehemai ඒත් වේලුන කපරාරුවට කරන්න ඕන තරම් ටයිටේනියම් වර්ග තියනව

  • @praneethlakshitha1676
    @praneethlakshitha1676 6 หลายเดือนก่อน

    Basunnahe, samudra cement eka සුදුසු ද කොන්ක්‍රීට් weda sadaha?

  • @neilbernard8244
    @neilbernard8244 ปีที่แล้ว

    Thank you 🙏 🙏🙏🙏🙏

  • @gayathrimekala178
    @gayathrimekala178 ปีที่แล้ว

    Kalin kapararu karapu akakata me wade karanna barida

  • @sasikaniroshani6536
    @sasikaniroshani6536 ปีที่แล้ว

    Titanium ekka cement saha chemifix glue mix karana Eka hodaidha, ehema mix karoth wathura kandy vimak siduweidha

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      Waterproofing එකක් තරමට සීල් කරන්න බැහැ තරමක් දුරට සාර්ථක වෙයි. ඒක පුපුරනව නම් වැඩක් නැතිවෙනව

  • @nanolight2030
    @nanolight2030 2 ปีที่แล้ว

    meka maru thank you 😮

  • @chamilanilushani3060
    @chamilanilushani3060 2 ปีที่แล้ว

    Mat mhena kala hadi parawal kathata hitala tyenawa akata mokada karanne.antimata gana wax eka mokakda?

  • @thilinakalubowila2955
    @thilinakalubowila2955 15 วันที่ผ่านมา

    සුදු සිමෙන්ති දාලා ඒක වැක්ස් කරලා මදින්න හොදද ඒක සාර්තකද

  • @prabodha7669
    @prabodha7669 2 ปีที่แล้ว

    Dapu taitanium akak uda aye danna puluwanda tyena aka quality na walawal tama kapalath na aka udama adinna puluwanda

  • @jeraldfernando564
    @jeraldfernando564 2 ปีที่แล้ว

    15ta 1 kiyanne tacchi da anika oonama kalar ekak tiyanawada.

  • @tharakafernando5415
    @tharakafernando5415 2 ปีที่แล้ว +1

    Great

  • @shehan8603
    @shehan8603 2 ปีที่แล้ว +2

    😍😍😍❤️Epoxy video එකකුත් ඕන අයියේ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      Ok

    • @Noone_carez
      @Noone_carez 2 ปีที่แล้ว

      ඒ දෙකේ වෙනස දන්න කෙනෙක් කියන්නකෝ ගානත් එක්කම

  • @madushankadm7601
    @madushankadm7601 2 ปีที่แล้ว +1

    Good video

  • @subanisubashini8469
    @subanisubashini8469 2 ปีที่แล้ว

    Indika ranga waga patta horuda oyalatha maga ga hadala masa 3 taeitaniyama karala podawa pelanwa

  • @chamindabandara1995
    @chamindabandara1995 2 ปีที่แล้ว

    පොඩි උදව්වක් කරන්න කොහොමද ටායිටෙනියම් වර්න මිස්සර කරන්නෙ ....

  • @heismyshield2330
    @heismyshield2330 2 ปีที่แล้ว

    Rough ekata simenthi dala thiyena polowata baida titanium danna

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      පුලුවන් ක්‍රම තියනව හැබැයි මේ ක්‍රමය කරන්න බැහැ.

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +1

    පරන රතු නැදපු බිමකට මේ ටයිටේනියම් දාන්න බැරිද

  • @Wander-lust-
    @Wander-lust- ปีที่แล้ว

    Bathroom ekaka wall ekakatath galapenwa neda ?

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว

    Goodk lassani .mj

  • @VijekornVijekornbandara
    @VijekornVijekornbandara 2 หลายเดือนก่อน

    අැත්තටම අද අහගත්තා

  • @nimanthadinesh6277
    @nimanthadinesh6277 2 ปีที่แล้ว

    වීඩියෝ එක වටිනවා .නූල් එකහමාරක් දැම්මම පුපුරන එක වැඩි නැද්ද .හැන්දෙන් මැද්දම පුපුරන එක පොඩ්ඩක්වත් නැති කරන්න බැරිද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      දාන ගනකම බාස් අතේ තමයි තියෙන්නෙ. මැදල ඉවර කරනවනම් ගනකම එච්චර ඕනෙ නැහැ. මැෂින් දාල කපනවනම් නූල් එකහමාරක් වත් තියෙන්නෙ ඕනෙ

  • @isansaindunil3766
    @isansaindunil3766 2 ปีที่แล้ว

    අයියේ....කුරුංචි බදින එක ගැන වීඩියෝවක් කරන්නකෝ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      කරමු දැනට ප්‍රස්නයක්. තියනවනම් call me 0778739494

  • @ChinthakaLakshan-x7c
    @ChinthakaLakshan-x7c 2 หลายเดือนก่อน

    ඉන්ටර් ලොක් ගල් වල කොහොමද ගාන්නෙ

  • @sltechtv2619
    @sltechtv2619 2 ปีที่แล้ว

    Mage gedara...contrac eka denna puluwan....karala denawada

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      Plane එවන්න බලමු.

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us 2 หลายเดือนก่อน

    ටයිටෙනියම් වුඩ් ඩිසයින් එක ගහන ටූල් එක ගන්න පුලුවන් තැනක් කියනවාද..? මිල කියක් වෙනවාද ඒ රබර් ටූල් එක

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 2 ปีที่แล้ว

    Ratu semnt madpu polwak vax karla alut panumak ganna pluwnda kohmda a

    • @pradeepaknyaka9905
      @pradeepaknyaka9905 2 ปีที่แล้ว

      Pattmaka pada gankota aka betteya gawanna nati wanna ganna kohmda

  • @levelup7609
    @levelup7609 2 ปีที่แล้ว +1

    අයියා ටයිටේනියම් බඩු ලිස්ට් එක ගැන වීඩියෝ එකක් කරන්නකො කරන අනුපිලිවෙල,
    ඒ වගේම වර්ග අඩි ගානට සාදා ගන්න විදිය ඒක පැහැදිලි වීඩියෝ එකක් කරන්න,අනෙත් එක ටයිටේනියම් එකටත් වෝර්ටර් ප්‍රොෆ් කරන්න ඕනිද ටයිල් වලට වගේ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 වීඩියෝ එකක් කරමු

  • @indulahettiarchchi709
    @indulahettiarchchi709 2 ปีที่แล้ว

    Mama dakka eke iri Thalim Anika e widihata ganawanam thawath labaine siminthi pamanak polawe alepa Karana eka

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      ඔව් ඒක හොදයි. ටයිටේනියම් පාට සිමෙන්ති වලින් එන්නෙ නැහැ. මදින්න පුලුවන් ගතියත් ටයිටේනියම් එකතු කලහම වැඩි වෙනව.

  • @jayanthafernando858
    @jayanthafernando858 2 ปีที่แล้ว

    Godak sthuthi

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +1

    පුපුරලා වගෙ තියෙන්නෙ ඇයි බ්‍රෝ

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 ปีที่แล้ว

    Good

  • @disujunju4160
    @disujunju4160 2 ปีที่แล้ว +2

    Wow

  • @sampathkvlogs4233
    @sampathkvlogs4233 2 ปีที่แล้ว

    kalin badama kapapu ekkata titanium karoth awlda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      මේ විදිහට බැහැ වෙන ක්‍රම තියනව

    • @sampathkvlogs4233
      @sampathkvlogs4233 2 ปีที่แล้ว

      වෙන කොහෙමද මට කියන්න දවස් 3යි බදාම කපලා

  • @amila7745
    @amila7745 10 หลายเดือนก่อน

    Meka hariyanna oka track wenawa kalayak yaddi. Cristolak super titanium eka thamai danata hodama onima color ekak thiyanawa onima design ekak danna puluwan ouwata rawatenna epa

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว

    Thanks dear

  • @samaranayakayapa9139
    @samaranayakayapa9139 7 หลายเดือนก่อน

    Titanium polowa eri thali athi wan keseda

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      ටයිටේනියම් සිමෙන්ති මිශ්‍ර කරහම හැදෙන මිශ්‍රණය හරිම තදයි හරිම ශක්තිමත් නමයශීලී බවක් ඇත්තෙම නැහැ. වේලෙන්න වේලෙන්න තද බව වැඩි වෙනව ඒකය පුපුරන්නෙ. කරපු දවසෙ ඉදන් සතියන් විතර වතුර පුරවලා තියනව නම් පුපුරන ගතිය 50% ක් විතර අඩුකරගන්න පුලුවන්.
      දැන් අලුතින් කඩේ ගන්න තියන ටයිටේනියම් මිශ්‍රණය එහෙම ඉරි තලන්නෙ නැහැ. ඒකට වෙනත් දේවල් එකතු කරල ශක්තිමත් බව අඩු අඩු කරල තියෙන්නෙ ඒක වැලි කොල වලින් අතින් කපල සුමට කරගන්නත් පුලුවන් ඒකයි ඒක ඉරි තලන්නෙ නැත්තෙ.

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +2

    බාසු නැ මගේ පරන ගෙදරක mn අලුතෙන් සිමෙන්ති දැම්මා. මට ටික කාළයක් එ සිමෙන්ති තියෙන්න ඕන. පහසුවට මුළු ගෙදරම කඩවල හදන්නයි ඉන්නේ. ඒත් දැන් ම නෙවෙයි. මට එ පොලව wax කර ගන්න පුළුවන්ද. Machine එකකින් කපන්න ඕනා. ඒක හරියට madila නැ. එහෙම kapala wax කර ගන්න පුළුවන් වෙයි ද. Wax වර්ගයක් කියනවාද. මේ චැනල් එක හරිම වටිනවා. මොකද mn ගැහැණු අපිටත් දැනුම ලබා ගන්න පුළුවන්. බාසු නැ ඔබට බොහොම ස්තූතියි.

  • @master7191
    @master7191 ปีที่แล้ว

    Patta ayye hodama wadak ban mm patan ganna inne

  • @shashithbuddhika2160
    @shashithbuddhika2160 2 ปีที่แล้ว

    Kaparadu karapu biththiyak passe taitaniyam karanna berida

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      පුලුවන්නම් හැබැයි මේ ක්‍රමය බැහැ. ඊ ලග විඩියෝ එකකින් කියල දෙන්නම්

  • @ChamindaHerath-li4yy
    @ChamindaHerath-li4yy 3 หลายเดือนก่อน

    Taiteniyam ganna tiyanne koheda

  • @thameejakbar1378
    @thameejakbar1378 5 หลายเดือนก่อน

    Price for 900s ft

  • @nuwankodithuwakku6398
    @nuwankodithuwakku6398 2 ปีที่แล้ว

    samanya suda madimai titanium mix kirimai athara athi wenasa mokada eke wasi monawada

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +3

      සාමාන්‍ය සුද මැදීමට වඩා ටයිටේනියම් පොලොව මදින්න පුලුවන් අවශ්‍ය නම් මැශින් වලින් කපල පොලිෂ් කරල ගන්නත් පුලුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නලා තියෙන්නෙ මුලින්ම ටයිටේනියම් කරපු විදිහ. දැන් මේට වඩා ගොඩක් දියුනු විදිහට තියනව. හැබැයි දැන් ටයිටේනියම් කරන අය සිංහල වෙද මහත්තුරු වගේ. කාටවත් කියල දෙන්නෙ නැහැ. ටයිටේනියම් ගැන ලොකු ලොකු දේවල්. කිව්වට කිසි කෙනෙකුට තනියම කරගන්න පුලුවන් විදිහට කියල දෙන්නෙ නැහැ. මම ඒක වෙනස් කරනව. මේ වීඩියෝ එකෙන් කලේ මූලිකම දැනුවත් කිරීම විතරයි. ඉස්සරහට ටයිටේනියම් ගැන හැමදේම ඕනෙ කෙනෙකුට කරගන්න පුලුවන් විඩිහට කියල දෙනව. කාටවත් හන්ගන්න දේවල් ඉතුරු කරන්නෙ නැහැ .

  • @shanmaldeniya4067
    @shanmaldeniya4067 3 ปีที่แล้ว +1

    thank you

  • @amibro7412
    @amibro7412 2 ปีที่แล้ว +1

    රතු සිමෙන්ති තියෙන විදියෙ විඩියෝවක් දාන්න.රතු සිමෙන්ති mix එක කොහොමද

  • @Vivian12345V-j
    @Vivian12345V-j 9 หลายเดือนก่อน

    ටයිටෙනියම් දැම්මාම නඩත්තු කරන්නේ කොහොමද විශේෂ wax වර්ග තියෙනවද

    • @baasunnahe3169
      @baasunnahe3169  9 หลายเดือนก่อน

      කාලයක් යනකොට wax ගාල පොලිෂරයකින් පොලිෂ් කරන්න ඕනෙ.

  • @damayanthiamarasingha7046
    @damayanthiamarasingha7046 2 ปีที่แล้ว

    Aiye mamth taiteniyam karana kenak.oyala ekka wed a karanna berida.mata weda karanna thenak hoyanawa

  • @randikamadushan2865
    @randikamadushan2865 2 ปีที่แล้ว

    Aiye teraso wala polishing karana cemicals ek mokda

  • @roshanranasinghe9630
    @roshanranasinghe9630 2 ปีที่แล้ว

    Oka taiteniyam da iri palena ewa කොහොමද නැති karanne iri යන්නේ නැති wenna කොහොමද හදන්නේ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      මේ ක්‍රමය දී ඉරි යනව කොහොමත් ඉරි යන එක අවම කරගන්න පුලුවන් ටයිටේනියම් දැම්මට පස්සෙ ඒ පොලව වටේට තාවකාලික සිමෙන්ති ගැට්ටක් දාල දවස් 10ක් විතර වතුර පුරවලා තියන්න ඕනෙ

  • @nilanthidineshika364
    @nilanthidineshika364 8 หลายเดือนก่อน

    Sleb ekakata titanium karanna puluwam da

  • @AchiraHapuarachchi
    @AchiraHapuarachchi ปีที่แล้ว

    බිත්ති වලටත් මේ විදිහමද නැත්නම් වෙනස්ද? පැහැදිලි කිරමක් කරන්න පුලුවන්ද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      මෙහෙමම පුලුවන්

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 ปีที่แล้ว

    Epoxy 3d flooring gena kiyala denna puluwada

  • @dineshhs8397
    @dineshhs8397 ปีที่แล้ว

    Kalak welunu badama kapapu ditthiyakata mei vidiyata titeniyam danna baida

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      මේක බැහැ වෙනත් ක්‍රම තියනව

  • @s.g.mnissanka8855
    @s.g.mnissanka8855 2 ปีที่แล้ว

    Wall titanium karanawada mata vidiha poddak kiyanna puluwanda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      වීඩියෝ එකක් කරන්නම්

  • @maheshnilantha6712
    @maheshnilantha6712 ปีที่แล้ว

    යොදා ගන්නා ටයිටේනියම් වර්ගය කුමක්ද???

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 ปีที่แล้ว

    Mama gamaha awilla balanna puluwan

  • @ranjithsiriwardana3698
    @ranjithsiriwardana3698 2 ปีที่แล้ว

    Hoda titeniam badunnaha kenek denna barida

  • @asankapradeep8315
    @asankapradeep8315 2 ปีที่แล้ว +1

    Thank you very much..

  • @Sl_gamerHD
    @Sl_gamerHD ปีที่แล้ว

    අපේ ගෙදර බිමින් තෙත මතු වෙනවා වතුර ගතියත් එක්ක. ටයිටේනියම් කලොත් හරි යයිද ? please reply එකක් දෙන්න

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      නැහැ ඒකට හරියන්නෙ නැහැ

  • @danushkalakmal8540
    @danushkalakmal8540 2 ปีที่แล้ว

    Brother, apita puluwanda oya widihatama mixture eka gawata passe welunama top coat ekak gaala passe wax ekak ganna

  • @dewsihaskumara3666
    @dewsihaskumara3666 7 หลายเดือนก่อน

    Ratu සිමෙන්ති polawe puluwan da

  • @dasujeewaduwearachchi4549
    @dasujeewaduwearachchi4549 2 ปีที่แล้ว

    track wena zeen eka tiyenawa neda.....

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      ඔව් පොඩි ට්‍රැක් වීමක් තියනව

  • @sanjas7317
    @sanjas7317 2 หลายเดือนก่อน

    ටයිල් වගේ ෆිනිශින් තියෙනවද

  • @inayafouzul8346
    @inayafouzul8346 2 ปีที่แล้ว

    Slab ekata titanium kaloth waterproof wenawada