නියම පදමට හදන පැණි මිශ්‍ර හැදි කැව්ම් - Hadi Kaum - Nayomi Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #නියමපදමටහදනපැණිමිශ්‍රහැදිකැව්ම් #HadiKaum #Nayomi Recipe
    හැදි කැව්ම් ප්‍රමාණය 25
    🔸 සුදු හාල් ග්‍රෑම් 250
    🔸 පාන් පිටි ග්‍රෑම් 100
    🔸 කිතුල් පැණි මි.ලී 175
    🔸 සීනි ග්‍රෑම් 50
    🔸 මහදුරු තේ හැදි 1 1/2
    🔸 ලුණු අවශ්‍ය පමණ
    🔸 වතුර
    🔸 බැදගැනීමට තෙල්
    හැදි කැව්ම් ප්‍රමාණය 50
    🔸 සුදු හාල් ග්‍රෑම් 500
    🔸 පාන් පිටි ග්‍රෑම් 200
    🔸 කිතුල් පැණි මි.ලී 350
    🔸 සීනි ග්‍රෑම් 100
    🔸 මහදුරු තේ හැදි 3
    🔸 ලුණු අවශ්‍ය පමණ
    🔸 වතුර
    🔸 බැදගැනීමට තෙල්
    හැදි කැව්ම් ප්‍රමාණය 100-120
    🔸 සුදු හාල් කි.ග්‍රෑම් 1
    🔸 පාන් පිටි ග්‍රෑම් 400
    🔸 කිතුල් පැණි මි.ලී 700
    🔸 සීනි ග්‍රෑම් 200
    🔸 මහදුරු තේ හැදි 5
    🔸 ලුණු තේ හැදි 1/2
    🔸 වතුර
    🔸 බැදගැනීමට තෙල්

ความคิดเห็น • 10