✔සීනි වලින් හැඳි කැවුම් හදනවනම් මේ විදියට හදන්න kaum| arudu kama 💓madhu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 53

  • @akilalakshan8211
    @akilalakshan8211 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකකම ඔන්න කියන වචනය තියෙනවා 😁 ඉස්සර ඉදලම වීඩියෝ බලනවා මං කට හඩ නිසා. 🥰❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +4

    තෑන්ක්ස් සුදු හරිම වටිනව මේ දවස්වල ❤️❤️❤️❤️❤️👍👍

  • @mojonewslk
    @mojonewslk 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියී පිළිවෙළට කියාදුන්නට

  • @ruwankumara1006
    @ruwankumara1006 ปีที่แล้ว +6

    ඇත්තටම මේ දවස් වල වටින video එකක්

    • @lilaniekanayake5299
      @lilaniekanayake5299 ปีที่แล้ว +1

      මේ දවස් වල වැදගත්ම දෙයක් ඔයා දැම්මේ Thank you මිස් හාල් පිටි වලට ඉදි ආප්ප පිටි ගන්න බැරිද?

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +3

    නියමයි....😋👌 ස්තුතියි...❤️

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +1

    Giya auruddeth hadi kaum haduwa oya kiyla dunnu vidiyatama.. niyametama awa.. mn me parath adanna inne. Parana video ekath baluwa.. aluth ekath baluwa.. ❤❤❤

  • @sanjeewaniabeyratne1054
    @sanjeewaniabeyratne1054 ปีที่แล้ว +2

    Thank you very much for your short and sweet videos ....❤❤❤

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +2

    Hari lassanata haduva nangi🥰

  • @samsunnazar8575
    @samsunnazar8575 ปีที่แล้ว +1

    Please put how much quantity.

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +3

    ආයුබෝවන් මදු අක්කේ මමත් ආවා
    හැදි කැවුම් හදාගන්න

  • @geethikajayarathna587
    @geethikajayarathna587 ปีที่แล้ว

    Mis man me widihatama heduwa. Obata godaaaak pin sidda wenawa apita kiyala denawata. ....thawa thawath Obe siyalu weda saaaarthaka wewa. ....!!!

  • @shehaniweerasinghe2807
    @shehaniweerasinghe2807 ปีที่แล้ว +1

    Me pramana walin kaum kiyak hadanna puluwanda

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    ස්තූතියි අක්කී. 💕❤️😍😘

  • @hiddenstar9635
    @hiddenstar9635 28 วันที่ผ่านมา

    Kade tina idi appa piti wlin puluwnda mewa hdnna??

  • @rashmipraveena1587
    @rashmipraveena1587 ปีที่แล้ว +11

    අමු හාල් පිටිද බැදපු හාල් පිටිද

  • @dineshalakshani6591
    @dineshalakshani6591 ปีที่แล้ว

    ආස්මී හදන විදිය කියල දෙන්න පුළුවන්ද ..පිටරටක ඉන්න කෙනෙකුට උනත් හදාගන්න පුළුවන් විදියට ..❤

  • @sobikasuresh1857
    @sobikasuresh1857 ปีที่แล้ว

    Akke babage lunch box and bottle koheda gaththe....plzzz

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +1

    නියමයි.👍👍👍

  • @rajapaksha-ug6gz
    @rajapaksha-ug6gz ปีที่แล้ว

    Mmm. Rasaaaaii. Aurudu. Kamak. Thanks. Nangee💜💛💜💛💜💛

  • @ruwanthikaheshani9101
    @ruwanthikaheshani9101 9 หลายเดือนก่อน

    Idiyappa pitida ganne akki

  • @nayananandani5353
    @nayananandani5353 11 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @tharikadithushi6595
    @tharikadithushi6595 ปีที่แล้ว

    Mm ada haduwa..hriytma hri giya

  • @N_ature_Talks
    @N_ature_Talks ปีที่แล้ว

    akke e pramanen kaum keeyak withara hadanna puluwanda ?

  • @fareeharizvi6115
    @fareeharizvi6115 ปีที่แล้ว +1

    Super vlog very nice sis

  • @mariemarie3763
    @mariemarie3763 ปีที่แล้ว

    Nice thank you 😍

  • @kanchanadasanayake7591
    @kanchanadasanayake7591 ปีที่แล้ว

    මේ ප්‍රමාණයෙන් කැවුම් කීයක් හදන්න පුළුවන්ද

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Thank for sharing

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว

    Thank you

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 ปีที่แล้ว +2

    ගෙදර hadana hal piti ganna බැරිද 😢😮😮😮

  • @nuwanitharanga4333
    @nuwanitharanga4333 ปีที่แล้ว +1

    Wathura wenuwata pol kiri dann barida?

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 ปีที่แล้ว

    නම වෙනස් කලාද channel එකේ...😍

  • @army_gurl4622
    @army_gurl4622 ปีที่แล้ว

    කඩේ තියෙන හාල් පිටි කියන්නේ මොනවද?
    ඉදිආප්ප පිටිද?

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว

    පැනි ගන්නවනම් කොහොමද ...රත්කරන්න ඕනෙද

  • @srladmintab6064
    @srladmintab6064 ปีที่แล้ว

    Home Tour akak karannakoo 💕😊

  • @shanthiherath8654
    @shanthiherath8654 ปีที่แล้ว

    Kade indiappa pitida ganna

  • @sumithpremathilaka7668
    @sumithpremathilaka7668 ปีที่แล้ว

    වතුර වෙනුවට පොල් කිරි දාන්නේ අපි

  • @ruwankumara1006
    @ruwankumara1006 ปีที่แล้ว +1

    First 👍

  • @binodhasaranga7242
    @binodhasaranga7242 ปีที่แล้ว

    කොන්ඩ කැවුම් හදන හැටි කියලා දෙන්න .

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว

    අමු ද්‍රව්‍ය දාන්න අක්කේ

  • @tgfchannel3134
    @tgfchannel3134 ปีที่แล้ว

    Thetha haal piti gaththata kamak nedda

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    👍❤️

  • @prathibakarunasena4960
    @prathibakarunasena4960 ปีที่แล้ว

    Keum thachchiye alenne ay

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    😊👍❤️

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +2

    කැවුම් හදන හැටි කියලා දෙන්න 💗💗💗👍

  • @mandarahome
    @mandarahome ปีที่แล้ว

    First

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    ආයුබෝවන් මදු අක්කේ මමත් ආවා
    හැදි කැවුම් හදාගන්න

  • @theprettylife
    @theprettylife ปีที่แล้ว

    Thank you

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว

    ❤❤

  • @krishankagayani6836
    @krishankagayani6836 ปีที่แล้ว

    ❤❤❤❤😊😊