ගසක වරුණ 07 කලුකම්බේරිය (Solanum Americanim) තරුණ පෙනුම රැක දෙන ඔසුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • කලුකම්බේරිය ශාකය ලංකාවේ සෑම තැනම පාහේ හොදින් වැඩෙන ඉතා ඉහල වටිනාකමකින් යුතු ඔසුවක් ලෙසට හදුන්වන්න පුලුවන්. වා පිත් සෙම් ආදී තුන් දොස් දුරලීමට මෙන්ම සමේ රෝග වලට ඉතා ගුන දායී ඔසුවක් උවද නිසි ආකාරව මෙම ශාකයේ වටිනාකම අවබෝද කර නොගැනීම නිසා මෙම ශාකයෙන් නිසි පරිදි ප්‍රයෝජන ලබා නොගන්නා ශාකයක් ලෙසද හදුන්වන්න පුලුවන්.ඉතින් මෙවනි වටිනාකමක් සහිත ශාක ඔබත් ඔබේ ගෙවත්තේ කුඩා ඉඩ කඩක බදුන්ගතව හෝ වගා කර නිසි පරිදි ප්‍රයෝජන දැන හැදින බාවිතාවේ යෙදේයැයි බලාපොරොත්තු පෙරදැරිව නගුල යූ ටියුබ් චැනලයේ අප විසින් මෙම වීඩියෝව ඔස්සේ ඉදිරියට පියවර මනින්නෙමු.
    ගසක වරුණ 01 සුදු හදුන් ශාකය
    • ගසක වරුණ 01 සුදු හඳුන... ​​
    ගසක වරුණ 02 කුඹුක් ශාකය
    • ගසක වරුණ 02 කුඹුක් ශාක... ​​
    ගසක වරුණ 03 නේත්‍රම් පලම් කෙසෙල් ශාකය
    • ගසක වරුණ 03 නේත්‍රම්පල... ​​
    ගසක වරුණ 04 තිත්පිලි ශාකය
    • ගසක වරුණ 04 තිත්පිලි ශ... ​
    ගසක වරුණ 05 ඕලු ශාකය
    • ගසක වරුණ 05 ඕලු ශාකය(N...
    ගසක වරුණ 06 ගජමදාරා ශාකය
    • ගසක වරුණ 06 ගජමදාරා ශා...

ความคิดเห็น • 61

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +10

    අපේ පැත්තේ නම් කියන්නේ තැම්බේරිය කියලා බදුල්ල 🌼💜️

  • @maheshmadusanka3005
    @maheshmadusanka3005 ปีที่แล้ว +5

    සුපිරි ,හරිම පැහැදිලි ව කරුණු විස්තර කරනවා.නියම චැනල් එකක්.

  • @jayandadhikari1794
    @jayandadhikari1794 2 ปีที่แล้ว +4

    කලුකම්බේරිය ශාකය ලංකාවේ සෑම තැනම පාහේ හොදින් වැඩෙන ඉතා ඉහල වටිනාකමකින් යුතු ඔසුවක් ලෙසට හදුන්වන්න පුලුවන්.

  • @poornadeepani7908
    @poornadeepani7908 2 ปีที่แล้ว +4

    ගහෙ වට්නාකම ද න්නෙ අද ගොඩක් පින්

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.ගෙඩි ආහාරයට ගන්නා විට හොදින් ඉදුණු කලුපාට ගෙඩි පමනක් කන්න. අමු ගෙඩි ඇතැම් විට අසාත්මික වෙන්න පුළුවන් නිසා. . දෙමලිච්චාට සෙම් රෝග හැදෙන්නේ නැහැ කියනවා මේ ගෙඩි ආහාරයට ගන්නා නිසා. ඉතා වටිනා ගසක්. ස්තූතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️💐🙏.

  • @aperera4595
    @aperera4595 ปีที่แล้ว +4

    මැල්ලුම හරිම රසයි.

  • @MMm-tj9wz
    @MMm-tj9wz 12 วันที่ผ่านมา

    Thanks❤❤❤❤❤❤

  • @channabuwanaka5885
    @channabuwanaka5885 ปีที่แล้ว +6

    ප්ලෙට්ලට් කවුන්ට් එක අඩුවීගෙන යන අයට මේ ශාකය දිව්‍යමය ඖෂධයක් .

  • @renukamunasingha2802
    @renukamunasingha2802 19 วันที่ผ่านมา +2

    කටේ ඇති වන තුවාල සුව කරන ප්‍රබල ගුණයක් තියෙන්නේ .එළගිතෙල් ටිකක් මිශ්‍ර කරලා කොල ටිකක් රතුළූනු ලුණු කහ ටිකක් එකතු කරලා යාන්තම් උයා ගන එක පාරක් කෑවත් ඒකෙන්ම කටේ තුවාල හොඳ වෙනවා .එළගිතෙල් නැත්නම් පොල් කිරි දැම්මත් ඒත් කමක් නැහැ .පුදුම ගුණයක් තියෙන ඖෂධයක්.

    • @margaretweerakkody1385
      @margaretweerakkody1385 17 วันที่ผ่านมา

      ව්ඩියො එක ටිකක් ලන් කරලා පෙන්වන්න කොලය මොනවගෙද පැහැදිලි නැහැ

  • @two2srilanka546
    @two2srilanka546 2 ปีที่แล้ว

    Good job mchnn... ♥♥ supiri channel ekak.. wish u all the best!!

  • @sportsworld-
    @sportsworld- 2 ปีที่แล้ว

    පැහැදිලිව කරුණු විස්තර කරනවා.. සුපිරි මචං.. ♥♥

  • @sumithrasilva3795
    @sumithrasilva3795 19 วันที่ผ่านมา +1

    සයිප්‍රස් වල ඔය ගස තිබුන.දම් පැහැයට හුරු පත්ත්‍ර තිබුනෙ.ගෙඩි කලු පැහැ යට තිබුනෙ.😍🤩

  • @HmDarmasena
    @HmDarmasena 20 วันที่ผ่านมา

    බුදුස්‍රරනයි

  • @a.m.j.d.adhikari866
    @a.m.j.d.adhikari866 ปีที่แล้ว

    Supiri channel ekak. gnn dewal godak tynw.

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena1875 11 หลายเดือนก่อน +1

    මේ කොල උනු වතුරට දාලා ටිකක් තැම්බූනාම ගොටුකොළ සම්බෝල හදන විදිහට හරිම රසයි

  • @Ravi-cx6br
    @Ravi-cx6br 2 ปีที่แล้ว +1

    Great work 🔥🔥

  • @infuriatinggossipsl4870
    @infuriatinggossipsl4870 ปีที่แล้ว

    Godakma visthara danagaththa thanks 😊

  • @jayandadhikari1794
    @jayandadhikari1794 2 ปีที่แล้ว

    eka nm supiri mchn. good luck

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb 24 วันที่ผ่านมา +1

    Mama nam podi davasvala godak kala tiyenava dan dakkoh babalata denava

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm ปีที่แล้ว +1

    Mallie..me..kuwait...wala..hariyatamath...thiyenawa...samahara..ayo..kadala
    Uyan..kanawa
    Theruwan...saranai

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 16 วันที่ผ่านมา +1

    අපේ පැත්තේනම් කින්නෙ තැන්බේරියා කියාල බලංගොඩ

  • @theresemallikafernandomuth8391
    @theresemallikafernandomuth8391 17 วันที่ผ่านมา

    මමත් දැකලා නැ ඉතාලියේ ලංකාවෙ ත දැකලා නැ හොදයි පැහැදිලි කලට ජෙසුපිහිටයි

  • @padminijayasinghe195
    @padminijayasinghe195 14 วันที่ผ่านมา

    Me pelaya k thibuna. Monawada kiyala hoya ganna beri una.

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 18 วันที่ผ่านมา

    මේසාකයේ කොල සම්බෝලය සහ මැල්ලුම හරිම රසයි. මං ඔයගොල්ලන්ට හොඳ බෙහෙටක් කියන්නද කාන්තාවන්ගේ ඔසප් දෝස වැඩියෙන් යෑමට මහඟු ඔසුවක්

  • @G-ROSEHairCare
    @G-ROSEHairCare 11 วันที่ผ่านมา

    Mata pela kihipayak miladii ganna puluwanda?

  • @kanchanak7096
    @kanchanak7096 7 หลายเดือนก่อน

    Man.adath kola thel.dala.kewa.harima rasai

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    මේක හොද ඔසුවක් ...👍👍👍

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 21 วันที่ผ่านมา

    ඉතාලියේ ගොඩක් තියෙනවා

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 16 วันที่ผ่านมา

    Australia වෙත් තියෙනවා. මෙහෙ සුද්දො නම් weeds කියලා කපලා අයින් කරනවා

  • @rusaramusic
    @rusaramusic ปีที่แล้ว

    ලංකාවේ කුමන පලාත් වල ද හොයාගන්න පුළුවන්

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 ปีที่แล้ว

    Watinakama tiyenawa kiwata 🌹kohomada bonne kiya kiwenaneda.??? 👍🏻

  • @rohimrohim8040
    @rohimrohim8040 23 วันที่ผ่านมา

    Supiri aha gana enna asai

  • @reshmahanni5887
    @reshmahanni5887 28 วันที่ผ่านมา

    Mage gastritis problem eka paratha suwa una

  • @user-rv3sm4hu2j
    @user-rv3sm4hu2j 4 หลายเดือนก่อน +1

    මෙ විදියමයි . ඒත් ගෙඩි රතු පාටයිනෙ .ඒක වෙන දෙයක්ද?
    මම ඔමාන්

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว

    Bohoma pin 🙏

  • @ddskumara4658
    @ddskumara4658 2 ปีที่แล้ว +1

    Apeth thiyenawa eth meke rasa mata appiriyai

    • @rusaramusic
      @rusaramusic ปีที่แล้ว

      කොහෙද ඔයා ..මට ගෙන්වා ගන්න ක්‍රමයක් තියෙනවා ද මේ ශාකය

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lg 2 หลายเดือนก่อน

    Math pen APA veemathath me ya hodaida

  • @isandhijayasena1565
    @isandhijayasena1565 3 หลายเดือนก่อน

    ❤❤

  • @Ravi-cx6br
    @Ravi-cx6br 2 ปีที่แล้ว

    🔥🔥🔥

  • @user-ix4lu8sl2t
    @user-ix4lu8sl2t 6 หลายเดือนก่อน

    pala ganna koheda thiyenne

  • @mptpdayananda7723
    @mptpdayananda7723 ปีที่แล้ว

    Nuwaraeliye හොඳින් hedenawa

  • @seethaparara
    @seethaparara 23 วันที่ผ่านมา

    මෙිව තේ ඩිංගක් හදන් බොන්ට අැහැක්ද

  • @SriyaniTennekoon
    @SriyaniTennekoon 2 หลายเดือนก่อน +1

    Meka thiththada

    • @pabaniru2799
      @pabaniru2799 17 วันที่ผ่านมา

      Thiththa naa api kanne sambola hadala harima rasai . Pletlett wediwenawa kawahama gasa ikmaninma marenawa eunata ikmanata than than wala palawenawa

  • @priyangabastian8573
    @priyangabastian8573 3 หลายเดือนก่อน

    තේ වගෙ තම්බලා බොන්න පුලුවන් ද.....

  • @kanchanak7096
    @kanchanak7096 7 หลายเดือนก่อน

    Meke.කහ පාට thinawa .kalu පාට thinawa dubai mage gedara

    • @user-xb2bo6uu2m
      @user-xb2bo6uu2m 6 หลายเดือนก่อน

      Apea weadapaleat tiyanawa kahapata eaka Dubai

  • @SriyaniTennekoon
    @SriyaniTennekoon 2 หลายเดือนก่อน

    Mews thiththada

  • @ravikugan-vz4fb
    @ravikugan-vz4fb 10 หลายเดือนก่อน

    මට ඕනේ...

  • @roshanro1861
    @roshanro1861 ปีที่แล้ว

    Korean walath tiyeno

  • @champicool7665
    @champicool7665 19 วันที่ผ่านมา

    Kuwait akat teyanawa

  • @beatricezain8234
    @beatricezain8234 11 หลายเดือนก่อน

    මම මේ පැලෑටිය ගැන දන්නේ නැති නිසා හොදට වැඩිල තිබෙන පැලදෙකක්ම උදුරා දැම්මා

  • @danushkasp34
    @danushkasp34 ปีที่แล้ว

    Gedara thiyanawa ebe wewila mama hithuwe wal pelayak kiyala

    • @rusaramusic
      @rusaramusic ปีที่แล้ว

      කොහෙද ඔයා ..මට මේ ශාකය සොයා දෙන්න පුළුවන් ද..බෙහෙතට

  • @sujithdilanka4444
    @sujithdilanka4444 ปีที่แล้ว

    Oka tamberiya

  • @thilakasiribandara2217
    @thilakasiribandara2217 3 หลายเดือนก่อน

    ❤❤❤