ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ ප්‍රෞඩ ඉතිහාසයේ වටිනා දේවල් මේ විදියට සමාජගතකිරීමට ගන්නා උත්සහයට ගොඩක් පිං මේ කාර්යයට දායකවන සම්පත්දායක වෙද මහතාට සහ සියලූම දෙනාට. අපි ආසයි මේවා දැනගන්න. මේ දේවල් නැවත භාවිතයට ගත්තොත් අපේ රටේ වටිනාකම වැඩි වෙනවා. රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරන්න ඕන දේවල් මේවා..
තෙරුවන් සරණ්‍යි ඔබේ දෙදෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸
මහත්මයාණෙනි ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
ඇත්තටම ඔබට පින් මේ දේවල් මගින් අපේ අයව දැනුවත් කරනවාට❤
මෙම පැලයක් සොයා ගන්න විදියක් කියන්න පුලුවන්ද ඔබ තුමා ට ගොඩාක් පින් 🌷🌷💐🌺🌺
තෙරුවන් සරනයි වෙදමහත්තයා බොහොම ස්තුතියි දැනුවත් කලාට.🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐🇬🇧✍️
පනජිව කියන්නෙ කොහොඹ ගහටද මෙහෙම ඇහුවට සමාවෙන්න . අපි හෙලදිපෙ උනාට මේ ගස් කොලන් හරියට අදුරන්නෙ නැහැ . වෙදමහත්තයා අපිට මේ ව්ස්තර කියා දුන්නට ගොඩාක් පින් ඔබතුමා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏 බුදුසරණයි
නෑ.. වෙන පොඩි ගස් වර්ගයක් ..ඇට වලින් පැල වෙනව බෝ වෙනව වගේම වඳ වෙනව
පනජිව පැලයක් මගේ ගෙදර හිටවල හෙදට හැදිලා තියනවා මෙ ගාහේ වටිනාකම දැනුවත් කලාට බොහෙම පිංන් වෙදමහත්තයා තෙරුවන් සරනයි
🙏🙏🙏🙏
කෝහේද තියෙනනේ ගන්න
Nanghi, matath ganna puluwan thenak kiyanna. E a pelaye foto 1k ewanna. Thank you.
@@priyanganimalkumari5096 දියත උයනෙ Ceylon agri බලන්න
කොහෙද pela ගන්න thiyena
වෙද මහතාණෙනි, ඔබගෙ දැනුවත් කිරීම ඉතා විශිෂ්ටයි. ඔබට බොහොම පිං. මෙම පැල ලබාගත හැක්කෙ කෙසෙද? කොහෙන්ද?
වෙද මහත්තයා ඔබ තුමාට වැරදිලාද නොදන්නා කමද මන්දා සන්ස්කෘත කියන්නේ අපේ හෙල භාෂාවක් නම් නෙවෙයි. අපේ හෙලබස මාගධී බසයි. මාගධී බස තමයි පසුව පාලී වෙලා තියෙන්නෙ. එන්ගලන්තෙ තියෙන මුල් අටුවා කියවන්න දන්න අය මේ රටේ බිහිවෙලා ඉන්නවා. එංහලන්තයේ තියෙන පොත් වලින් නිවන් මගට අවශ්‍ය විශාල ප්‍රමාණයක් දැන් ලංකාවට ගෙනත් තියෙනවා.
බොහොමත්ම වටිනවා.ස්තුතියි
මාලගඔයකියනබෙහෙතතියනවාඕනතරම්
Wedamahaththayata godak pin mewa kiya denawata
Pranajiwa shakaya pehediliwa pennuwanam vatinawa.medewal kiyaladunnata bohoma pin obatimslata...
බොහොම ස්තුතියි !!! තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම...
🙏🙏
ප්‍රණජීව පැලයක් තියනවා නම් ලබාදෙන්න පුළුවන් කෙනෙක් කියනවදගොඩක් පින් වෛද්‍ය තුමනි
බොහොම පිං අපිට හොයා ගන්න නැහැ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි
Good program 🙏🙏🙏🙏
කොහෙද ඉන්නේ ඔයා?
නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා..ගොඩාක් ස්තූතියි .🌷
Thanks a lot
අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි .
ස්තුතියි ඔබට
Theruwan saranai oba thumata
@@Welawa පැළයක් ගන්න පුළුවන්ද
Me peletiya ganne kohenda? Kerunakarala kiyanda puluwanda?
දීර්ඝායු වේවා වෙද තුමනි
Ape.helayo.harima.modai.habai.thamaTikadenek.innawa.hela.wedakamata.kamathi.matanam.meetaWada.deyakNaha.obathumata.budu.saranai.me.wedakama.karanna.shakthiya.labewa
ප්‍රානජීව පැලය කියන්නෙ කතා කරන පැලයක්, අපි එයා ලගට ගිහින් කතා කරන කොට ප්‍ර්‍රානජීව පැලයචලනය වෙනවා .
sanskrutha nemei helainge bhashawa magadhi. akuru brahmeeya
Pahadili Photo ekkak danna puluwanda .
පහ+අන් +සල +පන්සල මේ තව අර්ථයක් පංචකාම නැමැති ආහාරය සලාහරින, දුරුකරන තැන පන්සලයි
Lagama rohalata yanna
🙏🙏🙏❤❤
වෙදමහත්තය අපිට ඔය පැලේ පැහැදිලිව පෙන්නන්ඩ පුළුවන් ද
Pala kohenda hoya ganne
Me wedamahaththaya inne කොහෙද
Pitawakka gahada.handunanna baane lokukarala pennuwanam
Megase photo ekak dannawanam apita hodin balaganna puluwan weda mahathmaya
Ko ithin palatiya namath ekkama dannako
Sthuthi
කොහෙන්ද මෙපැල හොයාගන්නෙ කියන්නකො
ඔයා කොහෙද
Lagata yaddi chalanaya wena gahada.
Oka camaraawata lankarala Pennanna.
Meshakaya.anduna.ganne.kohomada.wena.namk.nadda
Mahathmayanen I me pelayak ganne kohomada
Me palaya lankara penwanna
Parliament eke 225 pahama asiya uthu kathawak noweda?kalusuddanta mewa Therenne Naha Malli?
කොහේද.මේ.ගස.තියෙන්නෙ.ඵ්කට.තව.නමක්.තියෙනවද.
Ane math hoyanawa...hoya ganna nane...
Ow, sanskrutha walin, "namaskaari" kiyalath kiyanawa
Pala ganna thiyenne koheda
තියෙනවා
Kohenda, me pelayak hoya ganne, මහත්තයෝ තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
දෙන්නම්
Mama kola kanawa titanam nea
Matat palayak laba senna sthutihy
❤️❤️❤️
ප්‍රාණජීව පැළ කීපයක් මාළග තියනවා
@@mallikapremalatha837 matath ekak ganna puluwanda
@@mallikapremalatha837 mata Palayak ganne puluwanda
මෙි පැල සොයාගන්නෙ කොහෙන්ද ..දකින්න කොහොමද ..????
@@success5764 පැලයක් ලබාගත හැකි ආකාරය දන්වන්න
👍🙏
මේ පැලයක් කොහෙන්ද ගන්නේ...
මෙම පැලයක් කොහොමද සොයා ගන්නේ කාවහරි කෙනෙක් යොදවන්න.
Ane ethin me pelaya hoyagana widihak kiyannethuwa me video 1 balala wedak thiyenawada. Eka kianna beri ay danne nay.
@@success5764 kohomada denney.ganna monada karanna ona.
@@yashmisandupa7274 පැලයක් 450 ගානේ දුන්නේ. ඒත් දැන් කුරියර් සර්විස් එකකින් එව්වොත් ඩබල් ගන්නවා. ඇවිල්ල ගන්න පුලුවන්ද? මම දිවුලපිටිය මීගමුව අතර ඉන්නේ
@@success5764 anay hallo eka hariyannehe man ennay anuradhapura.
මගෙ ලඟ තියෙනවා පැල 🙂
මට පැලයක් ගන්න පුළුවන් ද? විස්තර දන්වන්න .
පැලයක් ලබාදෙන්නමුදල් ගෙවන්නම්.කූරියර් සේවය හරහා .
Pelayak ewanawda
ෆොන් නම්බර් එක දන්න
Palayak laba ganne kohomada..Theruwan saranai.
ඉතිං කොහොමද ඔය ශාකය සොයා ගන්නේ උදව් කරන්න
Okata, wenath nam thinawada මහත්තයෝ තෙරුවන් සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
පිච්චුන.කැලැල්.මැකෙන්න.ඔලිවොයිල්ගාන.එ්තෙල්එකට.මැකෙනවා.පිලිස්සු.කැලැල්
දීර්ඝායු වේවා බුදු සරණයි🙏
Beheth gahak pennaddi.hodata gaha kola pennanna.mokada dn kale enna aya beheth aduranna.
ගින්දරින්පිච්චුනුකැලල්නැතිකිරීමටබෙහෙතක්කියන්නවෙදමහත්තයාගොඩක්පිං
මෙි ගස් සොයා ගන්නෙ කොහොමද
තුබ පැල ද මේ.
නෑ මහත්තයෝ ප්‍රානජීව කියන්නේ චූටි කොළ තියනවා සෙලවෙන ගතියක් තිබෙනවා කතා කරන විට ගසේ චූටි කොල කොළ වැඩ කරනවා සියලු දෙනාටම සුවපත් වේවා
𝐖𝐀𝐓𝐈𝐍𝐀 𝐬𝐚𝐤𝐚𝐜𝐡𝐜𝐡𝐚𝐰𝐚𝐤 𝐛𝐨𝐡𝐨𝐦𝐚 𝐩𝐢𝐧 🙏
බුදුසරනයි 🙏🙏🙏🙏
Theruwan saranai oba thumanta
අපේ ප්‍රෞඩ ඉතිහාසයේ වටිනා දේවල් මේ විදියට සමාජගතකිරීමට ගන්නා උත්සහයට ගොඩක් පිං මේ කාර්යයට දායකවන සම්පත්දායක වෙද මහතාට සහ සියලූම දෙනාට. අපි ආසයි මේවා දැනගන්න. මේ දේවල් නැවත භාවිතයට ගත්තොත් අපේ රටේ වටිනාකම වැඩි වෙනවා. රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරන්න ඕන දේවල් මේවා..
තෙරුවන් සරණ්‍යි ඔබේ දෙදෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸
මහත්මයාණෙනි ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
ඇත්තටම ඔබට පින් මේ දේවල් මගින් අපේ අයව දැනුවත් කරනවාට❤
මෙම පැලයක් සොයා ගන්න විදියක් කියන්න පුලුවන්ද ඔබ තුමා ට ගොඩාක් පින් 🌷🌷💐🌺🌺
තෙරුවන් සරනයි වෙදමහත්තයා බොහොම ස්තුතියි දැනුවත් කලාට.🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐🇬🇧✍️
පනජිව කියන්නෙ කොහොඹ ගහටද මෙහෙම ඇහුවට සමාවෙන්න . අපි හෙලදිපෙ උනාට මේ ගස් කොලන් හරියට අදුරන්නෙ නැහැ . වෙදමහත්තයා අපිට මේ ව්ස්තර කියා දුන්නට ගොඩාක් පින් ඔබතුමා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏 බුදුසරණයි
නෑ.. වෙන පොඩි ගස් වර්ගයක් ..ඇට වලින් පැල වෙනව බෝ වෙනව වගේම වඳ වෙනව
පනජිව පැලයක් මගේ ගෙදර හිටවල හෙදට හැදිලා තියනවා මෙ ගාහේ වටිනාකම දැනුවත් කලාට බොහෙම පිංන් වෙදමහත්තයා තෙරුවන් සරනයි
🙏🙏🙏🙏
කෝහේද තියෙනනේ ගන්න
Nanghi, matath ganna puluwan thenak kiyanna. E a pelaye foto 1k ewanna. Thank you.
@@priyanganimalkumari5096 දියත උයනෙ Ceylon agri බලන්න
කොහෙද pela ගන්න thiyena
වෙද මහතාණෙනි, ඔබගෙ දැනුවත් කිරීම ඉතා විශිෂ්ටයි. ඔබට බොහොම පිං. මෙම පැල ලබාගත හැක්කෙ කෙසෙද? කොහෙන්ද?
වෙද මහත්තයා ඔබ තුමාට වැරදිලාද නොදන්නා කමද මන්දා සන්ස්කෘත කියන්නේ අපේ හෙල භාෂාවක් නම් නෙවෙයි. අපේ හෙලබස මාගධී බසයි. මාගධී බස තමයි පසුව පාලී වෙලා තියෙන්නෙ. එන්ගලන්තෙ තියෙන මුල් අටුවා කියවන්න දන්න අය මේ රටේ බිහිවෙලා ඉන්නවා. එංහලන්තයේ තියෙන පොත් වලින් නිවන් මගට අවශ්‍ය විශාල ප්‍රමාණයක් දැන් ලංකාවට ගෙනත් තියෙනවා.
බොහොමත්ම වටිනවා.ස්තුතියි
🙏🙏🙏🙏
මාලගඔයකියනබෙහෙතතියනවාඕනතරම්
Wedamahaththayata godak pin mewa kiya denawata
Pranajiwa shakaya pehediliwa pennuwanam vatinawa.medewal kiyaladunnata bohoma pin obatimslata...
බොහොම ස්තුතියි !!! තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම...
🙏🙏
ප්‍රණජීව පැලයක් තියනවා නම් ලබාදෙන්න පුළුවන් කෙනෙක් කියනවද
ගොඩක් පින් වෛද්‍ය තුමනි
බොහොම පිං අපිට හොයා ගන්න නැහැ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
තෙරුවන් සරණයි
Good program 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
කොහෙද ඉන්නේ ඔයා?
නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා..ගොඩාක් ස්තූතියි .🌷
Thanks a lot
🙏🙏🙏🙏
අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි .
🙏🙏🙏🙏
ස්තුතියි ඔබට
🙏🙏🙏🙏
Theruwan saranai oba thumata
🙏🙏🙏🙏
@@Welawa පැළයක් ගන්න පුළුවන්ද
Me peletiya ganne kohenda? Kerunakarala kiyanda puluwanda?
දීර්ඝායු වේවා වෙද තුමනි
🙏🙏🙏🙏
Ape.helayo.harima.modai.habai.thama
Tikadenek.innawa.hela.wedakamata.kamathi.matanam.meeta
Wada.deyak
Naha.obathumata.budu.saranai.me.wedakama.karanna.shakthiya.labewa
🙏🙏🙏🙏
ප්‍රානජීව පැලය කියන්නෙ කතා කරන පැලයක්, අපි එයා ලගට ගිහින් කතා කරන කොට ප්‍ර්‍රානජීව පැලයචලනය වෙනවා .
sanskrutha nemei helainge bhashawa magadhi. akuru brahmeeya
🙏🙏🙏🙏
Pahadili Photo ekkak danna puluwanda .
පහ+අන් +සල +පන්සල මේ තව අර්ථයක් පංචකාම නැමැති ආහාරය සලාහරින, දුරුකරන තැන පන්සලයි
Lagama rohalata yanna
🙏🙏🙏❤❤
වෙදමහත්තය අපිට ඔය පැලේ පැහැදිලිව පෙන්නන්ඩ පුළුවන් ද
Pala kohenda hoya ganne
Me wedamahaththaya inne කොහෙද
Pitawakka gahada.handunanna baane lokukarala pennuwanam
Megase photo ekak dannawanam apita hodin balaganna puluwan weda mahathmaya
🙏🙏🙏🙏
Ko ithin palatiya namath ekkama dannako
Sthuthi
🙏🙏🙏🙏
කොහෙන්ද මෙපැල හොයාගන්නෙ කියන්නකො
ඔයා කොහෙද
Lagata yaddi chalanaya wena gahada.
Oka camaraawata lankarala Pennanna.
🙏🙏🙏🙏
Meshakaya.anduna.ganne.kohomada.wena.namk.nadda
🙏🙏🙏🙏
Mahathmayanen I me pelayak ganne kohomada
🙏🙏🙏🙏
Me palaya lankara penwanna
Parliament eke 225 pahama asiya uthu kathawak noweda?kalusuddanta mewa Therenne Naha Malli?
🙏🙏🙏🙏
කොහේද.මේ.ගස.තියෙන්නෙ.ඵ්කට.තව.නමක්.තියෙනවද.
Ane math hoyanawa...hoya ganna nane...
Ow, sanskrutha walin, "namaskaari" kiyalath kiyanawa
Pala ganna thiyenne koheda
තියෙනවා
Kohenda, me pelayak hoya ganne, මහත්තයෝ තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
🙏🙏🙏🙏
දෙන්නම්
Mama kola kanawa titanam nea
Matat palayak laba senna sthutihy
❤️❤️❤️
ප්‍රාණජීව පැළ කීපයක් මාළග තියනවා
@@mallikapremalatha837 matath ekak ganna puluwanda
@@mallikapremalatha837 mata
Palayak ganne puluwanda
මෙි පැල සොයාගන්නෙ කොහෙන්ද ..දකින්න කොහොමද ..????
දෙන්නම්
@@success5764 පැලයක් ලබාගත හැකි ආකාරය දන්වන්න
👍🙏
මේ පැලයක් කොහෙන්ද ගන්නේ...
🙏🙏🙏🙏
මෙම පැලයක් කොහොමද
සොයා ගන්නේ කාවහරි
කෙනෙක් යොදවන්න
.
Ane ethin me pelaya hoyagana widihak kiyannethuwa me video 1 balala wedak thiyenawada. Eka kianna beri ay danne nay.
දෙන්නම්
@@success5764 kohomada denney.ganna monada karanna ona.
@@yashmisandupa7274 පැලයක් 450 ගානේ දුන්නේ. ඒත් දැන් කුරියර් සර්විස් එකකින් එව්වොත් ඩබල් ගන්නවා. ඇවිල්ල ගන්න පුලුවන්ද? මම දිවුලපිටිය මීගමුව අතර ඉන්නේ
@@success5764 anay hallo eka hariyannehe man ennay anuradhapura.
මගෙ ලඟ තියෙනවා පැල 🙂
මට පැලයක් ගන්න පුළුවන් ද? විස්තර දන්වන්න .
පැලයක් ලබාදෙන්න
මුදල් ගෙවන්නම්.
කූරියර් සේවය හරහා .