වතුසුද්ද කඩලා තියනවනම් මේ වීඩියෝව අනිවාරෙන් බලන්න - Crepe jasmine | Wathusudda - P M Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • එක දවසක් හරි වතුසුද්ද ගහක මලක් කඩලා තියනවනම් මේ වීඩියෝව අනිවාරෙන් බලන්න - ආයේ වතුසුද්ද ගහක් ළඟින්වත් යන එකක් නෑ
    කවුද දෙවියනේ මෙහෙම දෙයක් ගැන හිතුවේ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Wathusudda

ความคิดเห็น • 2.4K

  • @Nilame
    @Nilame  2 ปีที่แล้ว +197

    එදිරිසිංහ මහතාගේ දුරකථන අංකය - 077 416 9781
    අපි කිසිම කෙනෙක්ට බලපෑම් කරන්නේ නැහැ වතුසුද්ද ගලවන්න කියලා... මේක ඇත්තක් කියලා හිතෙන අය මේක ගැන තව හොයන්න.... බොරුවක් කියලා හිතෙන අය වෙනද වගේම වැඩ ටික කරගෙන යන්න අපි මේ ඉදිරිපත් කලේ රටේ ජාතික නාලිකාවක ගිය වැඩසටහනක තව දුරටත් සොයාබැලීමක් පමණි
    ජාතික රුපවාහිනී නාලිකාවේ විකාශනය වුනු මෙතුමන්ගේ තවත් වැඩසටහන් පෙළක්
    th-cam.com/video/O29z7pUn1ZI/w-d-xo.html
    th-cam.com/video/I1sWgDELHxY/w-d-xo.html
    th-cam.com/video/egB4raYQPqY/w-d-xo.html

    • @chanakawimarshana5955
      @chanakawimarshana5955 2 ปีที่แล้ว +22

      පිස්සු කෙලින්න එපා ඕයි

    • @virathtechvlog1806
      @virathtechvlog1806 2 ปีที่แล้ว +26

      ඔයාට ඔයාගේ ජීවිත කාලයේදී දැන ගන්න ලැබිලා තියෙනවාද මාරාන්තික විෂ තියෙනවා කියන වතු සුද්ද නිසා කෙනෙකුට හෝ සතෙකුට හානී වුනා කියලා. වැඩිම වුනොත් කිරි ටිකක් ගෑවුණාම කසනව විතරයි.

    • @aravinm7039
      @aravinm7039 2 ปีที่แล้ว +12

      අරලිය කනේරු Oleander ෆැමිලි එකේ විෂ සහිතයි. වතුසුද්ද වෙනත් ශාක විශේෂයක්.

    • @harsha2perera
      @harsha2perera 2 ปีที่แล้ว +17

      මෙයා බොරු කියන්නෙ නැතුව ඇති. කවුරුත් විෂයි කියන පලියටම හැම ගහම ගලවල පුච්චන්න ගියොත් කාන්තාරයක් තමයි ඉතුරු වෙන්නෙ. පරිසර ගවේශකයො ආයුර්වේද වෛද්‍යවරු නෙවෙයි. කියද්දි දෙයක් පරිස්සමින් කියන්න ඕනි. මේ වන විට අපේ දේශීය ශාක බොහෝමයක් ඔය වගේ මිනිස්සු නිසා වඳ වීගෙන යනව

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว +10

      මන් වීඩියෝ එක තවම බැලුවේ නෑ.. නමුත් මේ ගැන shara rajis simple life chenel එකෙත් වීඩියෝ එකක් තිබ්බා.. ඇත්ත වෙන්න ඇති..

  • @kushantha9468
    @kushantha9468 2 ปีที่แล้ว +532

    ඉස්සර ඉස්කෝලේ යද්දි වතුසුද්ද පොහොට්ටු කටෙත් දාලා තියනවා...පූජකරපු තරමක් පූජ කරන්නෙත් වතුසුද්ද...

    • @vimukthichathuranga4189
      @vimukthichathuranga4189 2 ปีที่แล้ว +12

      Ow ban

    • @vimukthichathuranga4189
      @vimukthichathuranga4189 2 ปีที่แล้ว +55

      මං වතුසුද්ද මල් කාලා තියෙනවා හැබැයි තාම මැරිල නෑ

    • @aravinm7039
      @aravinm7039 2 ปีที่แล้ว +48

      මෙයා වතුසුද්ද කියලා පටලවාගන්න කතා කරන්නේ oleander කියන අරලියගහ ගැන.

    • @chathuranganevermind8465
      @chathuranganevermind8465 2 ปีที่แล้ว +10

      Mage aswala kiri wisiwela hospitle admit kala bn
      Doctor piligattet na bn

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් eskole යනකොට කොච්චර aran යනවා da ko athadath mama giwathu අතර

  • @chandrikathilakarathna9410
    @chandrikathilakarathna9410 2 ปีที่แล้ว +23

    ඔබතුමා වැනි අගනා වටිනා චරිත මේ රටට සම්පතකි...චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... තව තවත් අපේ අනාගත පරපුරට ශක්තියක්ම වේවා.

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 2 ปีที่แล้ว +75

    මෙතුමා කියන්නෙ සහතික ඇත්ත..මේ කියන මල් වල සුවදක් වත් නෑ.සමහර විට පැනි වත් නෑ.සමනලුන් ලන්වෙන්නෙත් නෑ.ඒ නිසා අපිට පුලුවන් ගැට පිච්ච සමන් පිච්ච වගේ මල් වලට මාරුවෙන්න

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว +1

      තව..මල්..කොතරමි..තියෙනවද
      අපේම..වෙචිචි

    • @vindyaprabathi6432
      @vindyaprabathi6432 ปีที่แล้ว

      ​@@vasanthadenipitiya9475on 😮😂 by in by Friday😂 at😂

    • @ChandrasenaKatugampala
      @ChandrasenaKatugampala ปีที่แล้ว

      @@vasanthadenipitiya9475 p

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 ปีที่แล้ว +16

    යුතුකම කිරීමට තුමනි ඔබ තිමාට ධහිරිය සක්තිය ලැබේවා හැදූ වැඩූ දෙමාපියන්ට පිo සිදුවේවා

  • @sudarshanigamage4458
    @sudarshanigamage4458 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ දෙපලට මෙ දැනුවත් කිරීම ගැන

  • @sarathgamage2700
    @sarathgamage2700 2 ปีที่แล้ว +8

    Norble prize should be given to you You are the true environmentalist the whole nation is indebted to you for your invaluable service and educating the public regarding anti flora thank you so much for your humble presentation you may realize the four noble truths within this Buddhist dispenseation!

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 ปีที่แล้ว +27

    ලංකාවේ මිනිස්සුන්ට දෙයක් තේරුම් කරන එක එතරම් කරන්න ලේසි නෑ නලමේ.හැමෝම විශාරදයෝ..ඉදිරියටත් මෙවැනි වැඩසටහනක් කරන්න.අපිට තවත් ඒ දැනුම අවශ්‍යයි.ස්තූතියි...

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැහැ ,මේකට දීලා තියෙන අදහස් වලින් පේනවා අපේ අය මේ වැඩසටහන තේරුම් අරන් තියෙන විදිහ

  • @damayanthiperera3499
    @damayanthiperera3499 2 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුතියි.ඉතාම වටිනා අදහසකි.

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +18

    බොහෝම ස්තුතිය් සමහරු මෙව බොරු කියනව ඉක්මණින් මැරෙන් නෙ නෑ මීට අවුරුදු 40කට කලින් පිලිකා රෝගීන් අහන්නවත් හිටියෙ නෑ ඒත් දැන් සුප් කැට අජින්මොටෝ කාපු ගමන් පිලිකා හැදුන්නෙ නෑ දැන් ඔක්කොටම පිලිකා ඒ වගේ තමය් මේවත් දැන්වත් තේරුම් අරගෙන මේව විනාශ කරමු අනාගත පරපුර ආරක්ශා කරගමු
    බොහොම පින් ඔබ තුමාට

    • @lalithwimalanath9253
      @lalithwimalanath9253 2 ปีที่แล้ว +2

      ඇයි මිට අවුරුදු 40කට කලින් වතු සුද්ද තිබුනේ නැද්ද ලංකාවේ?

  • @YamunaSriyani-sz4rz
    @YamunaSriyani-sz4rz 2 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පින් මම අදම ගෙදර වතූසුද්ද තුන්ජාතියම ගලවල දමන්න.හිතහදාගත්ත ඔබතූමාට තෙරුවන්සරණයි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      එලම

  • @suneepathirage8705
    @suneepathirage8705 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි නොදන්නා දේ බොහොමයක් කියා දුන්නාට

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    ඔබගේ මේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි 🙏දිර්ගෞවෙවා

  • @chamindajayalal2147
    @chamindajayalal2147 2 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තූතියි කියලා දුන්නට

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 ปีที่แล้ว +10

    බුද්ධිමත් මහත්මයෙක් ඉතාම වටිනවා මෙම වැඩ සටහන.දහස් ගනනින් ජිවිත බේරා ගමු.මීට කලින් මෙවා කවුරුත් හරි හැටි දැනුවත් කර නැහැ.රටෙ සුලු පිරිසක් හරි ගොඩ ගමු මහත්මයෝ.රට ජාතිය ගොඩග නගන්න ඔබතුමා දරන මේ උත්සහයට මගේ හද පිරි ගෞරවය

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +1

    දැනුවත් කළාට බෙහෙවින්ම ස්තුති oba dedenatama samma sambudu saranai 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 ปีที่แล้ว

    මේ වගේ වටිනා,වැදගත් කරුණු වලින් අපව දැනුවත් කරන ඔබතුමාට ගොඩාක් පිං

  • @shiromaudayangani3407
    @shiromaudayangani3407 2 ปีที่แล้ว +76

    ගැට පිච්ච ඉක්මනට වැවෙනවා. අපි ගැට පිච්ච වවමු. සුවදයි. ලස්සනයි.

  • @lakindumanisha216
    @lakindumanisha216 2 ปีที่แล้ว +55

    වෙන රටවල උන් ඒ රටවල් ගැන හිතන විදියට අපේ උන් හිතන්න පටන් ගන්නවනම් 😥😥

  • @savithusandisa4466
    @savithusandisa4466 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් පනිව්ඩයක් ලබාදුන් ඔබ දෙපලටම පිං.🙏🙏

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා දැනුමක් කිරීමක් ඔබ දෙපල ටම බොහොම ස්තුතියි ගහට කොල යට සතා සිවුපා වාට රටවැසියන් ට මුලු මහත් ජාතියටම වින කරන බටහිර රටවල කුමන්ත්‍රණ තුල පිහිටා අපේ රටේ ව්‍යාප්ත කල මාරාන්තික මල් වර්ග පිලිබඳ විස්තර හදුන්වා දුන් නාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි.. දෙව් පිහිටයි..
    ඔබ දෙපල රඡය දැනුමක් කර රජයේ අනුග්‍රහය ඇතිව අපේ රට පුරා ම තියෙන මෙවැනි විසගස් වර්ග මුලින් ම ගලවා පුලුස්සා දමන්නට කටයුතු කරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි එය මුලු මහත් ජාතියටම කරන උතුම් සත්කාර ය කී ස්තූතියි.

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 ปีที่แล้ว

      ඇප්‍රිකට් බ් ගසත් ව්සසහිතද?

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 2 ปีที่แล้ว +4

    Thank you so much for you useful information. Thank you Nilame u tube too.

  • @kalag3488
    @kalag3488 2 ปีที่แล้ว +198

    අපි වතුසුද්ද මල් පුජා කරලා තියෙන
    විදියට අපේ ගෙවල් වල මිනිස්සු මැරිලා ගොඩක් කල්.

    • @dhanushkafernando8144
      @dhanushkafernando8144 2 ปีที่แล้ว +13

      මුන්ගෙ බොරු බම්

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 2 ปีที่แล้ว +1

      eka wargayak wennethi visa oya aluthen apu. ara esssra endan thiyena eke kiri neha balanna common wargaya. ceylon agri channel eka balanna

    • @user-jo8pk6ox5y
      @user-jo8pk6ox5y 2 ปีที่แล้ว +1

      Boru giwita kalema puga kale watusudd

    • @user-lp3lz3fi7i
      @user-lp3lz3fi7i 2 ปีที่แล้ว +13

      යකෝ අවුරුදු සිය ගාණක් තිස්සෙ මිනිස්සු බුදුන්ට වැන්ද මලත් දැන් අයින් කරගෙන යනවා 😅

    • @madusanimadusani364
      @madusanimadusani364 2 ปีที่แล้ว +4

      Boŕukatha ahnm puja.karanna.mall.natiwanwa

  • @pushpahonor983
    @pushpahonor983 2 ปีที่แล้ว

    ැප්පේ මිනි මරන ගසක්නේ බොහොම ස්තූතියි පිං ඔබතුමා අපව දැනුවත් කිරිම ගැන දිර්ඝ ආයු ලැබේවා !!!!නිලමෙ යු ටියුබ් ඔබ ටද පිං ස්තූතියි දිර්ඝ ආයු ලැබේවා !!!!බුදු සරණයි . 🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @lavapava3539
    @lavapava3539 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින් දැනුවත් කළා ට .පූජා කරන්න විෂ නැති ඕන තරම් සුවද මල් තියෙනවා .මම නම් ගෙදර මිදුලේ ගස්වල තියෙන රෝස මල් ඔක්කොම කඩලා සම්මා සම් බුදු හාමුදුරුවන්ට පූජා කරනවා.අපේ දරුවන් වෙනුවෙන් ඔබ තුමාට ගොඩක් පින් විෂ සහිත මල් වර්ග ගැන දැනුවත් කළා ට.

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +18

    ඔබ තුමාට පීං දැනුවත් කිරීම.සමිබන්ධව.අද සිට මෙය ඉවත් කිරිම ,දැනුවත් කිරිම සිදුකරනවා.සුව අත්වෙනවා.සුව අත්වෙනවා.,🙏🙏🙏🙏🙏🙏

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว

      මූ මේ බොරු කියන්නේ

    • @RuviRuvee00
      @RuviRuvee00 2 ปีที่แล้ว

      මේ මිනිස්සුන්ට අම්මව අෑත් කරන්න කියලා මොකෙක් හරි කිව්වත් ඒකත් කරයි කන තරම් වස විස කාලා මෙච්චර කල් පාඩුවේ තිබ්බ මල් තමා විෂ වෙලා තියෙන්නෙ දැන්

  • @tharangadilhanikarunarathn8287
    @tharangadilhanikarunarathn8287 2 ปีที่แล้ว +86

    අපි පොඩි කාලෙ ඉඳන් මේ මල් කඩනවා.දහම් පාසල් ගෙනිච්චෙම මේ මල්.දැනුත් බුදුන් වදින්න ගන්නේ මේ මල්.හැම ගෙදරකම මේ මල් ගහක් අනිවාර්යයෙන් තියෙනවා .

    • @koekloeren1707
      @koekloeren1707 2 ปีที่แล้ว

      ඔව් අනේ

    • @appkappk5531
      @appkappk5531 2 ปีที่แล้ว +3

      අපිත් හැමදාම මේ මල් පූජා කරනවා.අනේ මන්ද මේවාගෙ ඇත්ත නැත්ත.

    • @sajanisudeerasajani5505
      @sajanisudeerasajani5505 2 ปีที่แล้ว +3

      අපේ ගේ ඉස්සරහම හිටවලා තියෙන්නෙ ..පූජා කරන්න ගන්න හින්දා .අනේ මන්දා ..එත් ටික කාලෙක ඉදන් මගෙ අත් දෙක කසලා පලු ආවා ..මන් බේත් ගත්තා .ඇලජික් එකක් කිව්වා ..ඒත් අත් දෙකේ විතරයි ..මටත් හිතා ගන්න බැ..

    • @thilinamadubashana8372
      @thilinamadubashana8372 2 ปีที่แล้ว

      බුදුන්ට පූජා කරන්න ඕන සුවඳවත් වර්ණවත් මල් .සාමාන්‍යයෙන් සමනලයා මී මැස්ස වහන්නේ ඒ වගේ සුබදායි මල් වලට . දෙවිවරු වුණත් පුජ කරන්න යොදාගන්න ඕන ඒ මල්.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 2 ปีที่แล้ว

      @@sajanisudeerasajani5505 oke warga keepayak thiyenawane samaharavita ekak visa ethi ape ammala wathu sudda kiwwe loku dethi thiyena pethi thibuna malak ekanam honda neha kiyala ape ammath kiwwa e dawaswala.

  • @lalguruge9278
    @lalguruge9278 2 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව

  • @jayanthakumara4007
    @jayanthakumara4007 2 ปีที่แล้ว +1

    වැදගත් පාඩමක් පැහැදිලි කර දී මක් තෙරුවන් සරණයි

  • @priyanthaalagiyawadu5546
    @priyanthaalagiyawadu5546 2 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා අදහසක් ගැන අපව දැනුවත් කළාට බොහොම ස්තුතියි .ඔබගේ සේවාව දිගටම පවත්වාගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙිවා!

  • @xt90master78
    @xt90master78 2 ปีที่แล้ว +125

    නිලමේ බලන එක නැවැත්තුවා.....😎👍

    • @sathkumara6594
      @sathkumara6594 2 ปีที่แล้ว +8

      මමත් නිලමෙ අයින් කරනව

    • @natureshorts409
      @natureshorts409 2 ปีที่แล้ว +6

      Kisima padanamak nethi ewa samajeta denne.

    • @gayanigithika6496
      @gayanigithika6496 2 ปีที่แล้ว +5

      Mamath

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว +1

      @@sathkumara6594?

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว +4

      @Programming Geek ඔක්කොම බූරුවෝ මට හිතාගන්න බෑ කිසිම දෙයක් ඒක තමා ප්‍රශ්නේ....

  • @nirmaladamanthi2472
    @nirmaladamanthi2472 ปีที่แล้ว

    Oba tumata bohoma pin nodann ayta maka kiyaladunnata budusarani parisamin inna situtiy

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +11

    😓😓😓 ඒක හිතාගන්න බැ. අද වෙනකොට අපේ ලංකාවේ මිනිස්සුන්ට විෂ සහිත ගොඩක් ශාක වර්ග අපි නොදැනුවත්වම තියෙනවා . අරලියනම් දැන් ගොඩක් වඳ වීගෙන යනවා. ඒත් කණේරුනම් එක එක පාටින් වර්ගයෙන් ලංකාවේ හැමතැනම තියෙනවා ..... අපි අපේ ලංකාවේ ඉස්සර ඉදන්ම තිබුණු සමන් පිච්ච ගැට පිච්ච සේපාලිකා රෝස වර්ග වවාගමු.

  • @shanthistromhylden784
    @shanthistromhylden784 2 ปีที่แล้ว +5

    මල්ලී නිලමේ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩ සටහන් ගෙනාවාට
    කොහොමත් ඔබතුමා විසින් කරන වැඩ සටහන් හරිම වැදගත් ❤️🙏ප්‍රාර්ථනා කරමි
    ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි බුදු සරණයි.

  • @yohanthewarapperuma3676
    @yohanthewarapperuma3676 2 ปีที่แล้ว +44

    වතුසුද්ද කෙසේ වෙතත් මැගී,බොයිලර් කුකුල් මස්,බිත්තර,ඌරු මස් වගේ ඒවා කන එක, කෝක්,කිරි පිටි බොන එක නවත්තන්න පුලුවන් නම් ගොඩක් හොදයි. වතුසුද්ද මල් නම් හැමදාම කඩනවා අවුරුදු ගානක් තිස්සෙ නියපොතු ගැලවුනේනම් නැහැ හැබැයි මල් කැඩුවයින් පස්සෙ නියපොතු අවට කහනවා. ඒ නිසා අපි වතුසුද්ද ටික ටික අයින් කරන ගමන් කිරිඉද්ද ,ගැට පිච්ච,සමන් පිච්ච ,දෑ සමන් හිටවනවා😁( මේල බලල නෙමෙ ඊට කලින් ඉදන්ම)

    • @latharajapaksha6751
      @latharajapaksha6751 2 ปีที่แล้ว +3

      මේ කතාව නම් පිළිගන්නම බෑ පොඩි කාලේ ඉන්කෝ ලෙට පන්සලට ගෙනියන්න එක එක මල් වර්ග කඩලා ලස්සන මල් වට්ටි හදනවා එච්චර විස නම් දැන් මැරෙන්න ඕනි විකාර

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 2 ปีที่แล้ว +1

      මෙයාට පිස්සු බං😂😂😂😂

    • @vishakamaala6638
      @vishakamaala6638 ปีที่แล้ว

      මාත් හැමදාම වතු සුද්ද මල් කඩනවා එත් මෙහෙම නම් වෙලා නැ අපෙ ගෙදර මල් ගොඩක් තියෙනවා

    • @ThissaHerathmudiyanselage
      @ThissaHerathmudiyanselage 3 หลายเดือนก่อน

      මෙතුමා⁣⁣ ගේ වැඩ සටහන අහල සියලුම වතුසුද්ද ඉවත් කොට ගැට ලිච්ච හැදුවා. ඒවා ත් පහසුවෙන් හදා ගන්නත් පුලුවන්.සුවදත් තියෙනවා.

    • @dilukarashmika6830
      @dilukarashmika6830 2 หลายเดือนก่อน

      Ah ​@@ThissaHerathmudiyanselage

  • @basnayakebmg7699
    @basnayakebmg7699 2 ปีที่แล้ว +1

    නිලමේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි...!!!🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 5 หลายเดือนก่อน

    බොහොම පින්.ඔබ තුමාට මේ ශාකය පිළිබඳව දැනුවත් කරාට. තෙරැවන් සරණයි.

  • @dulajanuruddha3091
    @dulajanuruddha3091 2 ปีที่แล้ว +44

    නිලමේ, මේ ගැන පරිසරවේදී තිලක් කන්දේගම මහතා සමග සාකච්ඡා කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එතකොට අපිට ඇත්ත නැත්ත සැක හැර දැන ගන්න පුලුවන්.

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว +6

      දන්නවා ද සුදු මල් වර්ග (පිච්ච වර්ග ,සේපාලිකා ,ඇට්ටේරියා ,
      ඉද්ද, වතුසුදු වර්ග ) දේව ආකර්ශනය ඇදලා එන මල් වර්ග , අවුරුදු 800/ ට අධික කාලයක් අපේ රටේ අද්‍යත්මික ශක්තිය හෙමින් හෙමින් විනාශ
      කලා, ඔය කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් ඒවට දායක වුනා ,වෙනවා, ඒවගෙ ප්‍රතිඵල
      සාමුහික වශයෙන් ගෙවන්නම වෙනවා, සොබාදහමට වින කරන කාටවත් එයා දෙන දඩුවමෙන් බේරෙන්න බැහැ .
      අද් ඔය මුලාවෙලා ගස් කපන
      උදවිය තේරුම් ගනියි දවසක
      හුස්ම ගන්න බැරිව අපහසුවට
      පත් වෙන මොහොතක..

    • @grogejayalath9117
      @grogejayalath9117 2 ปีที่แล้ว

      @@user-mw1ep8vk1y moo

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว +3

      @@user-mw1ep8vk1y
      නැහැ ,මගේ අදහස ......
      ඕනෑ ම දේක හොද ,නරක දෙක
      එකට තියෙනවා ...
      මිනිසා, ගහ කොල, සතා සිව්පාවා,
      හැම ශාකයක්ම එහෙමයි ...
      මය්යොක්කා පිලිකා සයිල
      නසනවා, නමුත් ඒවා තම්බද්දි
      හුමාලය එලියට යන විදිහට
      ඇරලා තමයි ඒක කරන්නෙ.
      හේතුව සයනයිඩ් තියෙන නිසා..අපි මය්යොක්කා කෑවොත් පැය කිහිපයක් ඉගුරු දාලා තේ බොන්නේ නැහැ ..
      හැම ගහකම පන්චාංගයම
      ආහාර සහ ඖෂධ සපයනවා.
      හැම ගහක්ම ඔක්සිජන් මුදාහරිනවා ..වාතයේ ආර්ද්‍රතාවය රකිනවා..
      බොහොමයක් ගස් WIFI කලාප...
      ඉදිරියේ දි ක්‍රියාත්මක වන 5G
      කිරන වලට හොදම විසදුම
      කොහොඹ ,කොස්,අඹ,නා,කුඹුක් මී,බෙහෙත් නෙල්ලි (මිනිස්
      හදවතේ ක්‍රියාකාරිත්වයට බොහෝ උපකාරිවෙනවා)
      පූර්ණ, මම අදහස් කරේ
      අපේ අද්‍යත්මික ශක්තිය රැකුනේ අපි බුද්ධ ආඣාවට එකගව ජීවත්වු කාලයේදී පමනයි, කෝ අපේ පන්සල් වල
      ඝන්ඨාර සද්දෙ අද, කෝ කතෝලික පල්ලි වල සීනුවෙ සද්දෙ.
      කිරිඅම්මා දාන කෝ.
      ගම්බාර දෙවියන්ට කිරි උතුරවලා පින් දෙනවා අලුත් සහල් මංගල්ලය කියලා.
      බෝධි පූජාවල්....ශාන්ති කර්ම
      තව කොපමන දේවල් ලියන්න තියෙනවා ද?අපට ආවේනික අපේ අනන්‍යතාවය ,සංස්කෘතිය ,ඒ සාරධර්ම ඔක්කොම වැනසිල ඉවරයි ...ඉතින්
      මම කිවුවෙ වතුසුදු ගස් වලත්
      යම් විශක් තියනවා ....නමුත්
      ඒවා පමන දැන පරිස්සමින් තමන්ගේ වැඩේ කර ගන්න ඕනේ ..
      තමන්ගෙ ගෙදර මිදුලේ ඈතින්
      වතුසුදු පදුරක් තිබුනම කොයි තරම් හොදයිද?ඒක බුදුන් පුදන්න තියෙන හොයා ගන්න පහසුම මල්වර්ගයක්.
      ඒ වගේම ඇට්ටේරියා ,සේපාලිකා ,ඉද්ද, පිච්ච වර්ග කහපාට මල් පිපෙන වර්ග ,හිත සන්සුන් කරනවා,මතක නැතිව ඇති ඉස්කෝලෙ වැටවල් වල දිගට හිටවන්නෙ ,කහපාට රුක් අත්තන මල් , ඉගෙන ගන්න දරුවන් ගෙ හිත් සන්සුන් වෙන්න තමයි ඒවා වවන්නෙ .
      ඔය හැම මල් වගයකම කිරි අපිට කැවිලා තියෙනවා. ඇස් වලට ගිහින් තියෙනවා ...
      ඉතින් මුලු ජීවිතය පුරාම එක එක ජාතියෙ විශ අපේ ශරීරයට ඇතුල් වෙනවා,
      මැගි සුප් කැටයේ ඉදලා හැම කෑමකම විශ පිරිලා. බොන වතුර.. ෆ්ලෝරයිඩ්,ක්ලෝරින් අඩංගු වතුර අපේ කේතක ග්‍රන්ථියේ ක්‍රියාදාමය අඩපන කරනවා, කෘෂි ,වල් රසායන නිසා වකුගඩු නරක් වෙනවා ,
      ආසනික් ,රසදිය අපේ සහල් වල තියෙනවා,මොන තරම් වස තොගයක් අපි දවසකට කනවද?එහෙම බලද්දි වසර 50 ක් විතර වතුසුදු මල් පූජා කරපු අපි ,මේ වෙද්දි මැරිලා...
      පූර්ණ විදුශර...ගොඩක් ලිව්වා පුතේ...තෙරුවන් සරනයි !

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว

      @@user-mw1ep8vk1y
      තව කිව යුතු දේ නම් බොහොමයක් තියෙනවා ..
      ඔය මල්වර්ග සියල්ලම
      දේව ආකර්ශනය ලැබෙන මල් වර්ග. පැවැත්මෙ ඉන්න අපට
      දේව ආකර්ශනය ඉතා වැදගත්..
      මස් ඇහට පේන දේට වඩා නොපෙනෙන පරාසය වැඩියි.
      නමුත් භෞතික වාදි ලෝකයට
      ඒ සියලුම දේ මිථ්‍යා විශ්වාසයන් පමනයි ...
      වහරක අභය රතනාලකාර මහා යතිවරයානන් වහන්සේගෙ මහා දැනුම් සම්බාරයෙන් බිදක් මටත් අහන්න ලැබුනා .
      හිතත් ගොඩක් නිවුනා.😊
      ඉතින් ...
      නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

    • @dhanushkarathnayaka4439
      @dhanushkarathnayaka4439 2 ปีที่แล้ว +1

      aiye meka karamuda

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว +4

    සහතික ඇත්ත තෙරුවන් සරණයි ඔබතුමාට ස්තූතියි ඔයවතුසුද්දවස

  • @nandawathiehettiarachchi5059
    @nandawathiehettiarachchi5059 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා සන්වාදයක්.
    බෙහෙවින් තුති

  • @user-ej4xz2pz3j
    @user-ej4xz2pz3j 9 หลายเดือนก่อน

    බොහොමයක් ස්තූතියි අද තමයි දැනගත්තේ.Thanks 🙂🙂

  • @SmilingCardinal-xc6ke
    @SmilingCardinal-xc6ke 3 หลายเดือนก่อน +3

    මේ මහත්තයා අපිව දැනුවත් කරන්න හදන උත්සාහය මමනම් ,ඉතා ඉහලින් අගේ කරනවා .ඔබවන් අය අපිට වාසනාවක්.

  • @CGangaSL
    @CGangaSL 2 ปีที่แล้ว +85

    මමනම් මේක පිළිගන්නේ නෑ.. අපි වතුසුද්ද මල් පොහොට්ටු කටින් දෙකට කඩල ඉස්සර සෙල්ලනුත් කරනවා.. එහෙනම් මේ වෙනකොට මැරෙන්න ඕනිනේ.. ටික ටික මැරෙනවානම් අපේ අත්තම්මලා මේ වෙද්දි ජීවතුන් අතර ඉන්න විදියකුත් නෑ 🤣🤣 ඒ අයත් තාමත් ගොඩාක් හොඳින් ඉන්නවා..එයාලා පූජා කරන්නේම වතුසුදු..

    • @kushantha9468
      @kushantha9468 2 ปีที่แล้ว +5

      හරියටම හරි...මමත් ඒකමයි කිව්වෙ. එතකොට පොහොට්ටුවල කොයිතරම් නම් වතුසුද්ද කිරි තියනවද.... 👌

    • @CGangaSL
      @CGangaSL 2 ปีที่แล้ว +7

      @@kushantha9468 අනේද කියන්නේ ඔය ජාතික එකේ නුග සෙවනවල් වලට එන්නෙත් පට්ටපල් හොරු.. මතකනේ සිරසෙත් එක පාරක් අන්ධ ජෝතිශ්‍යවේදියෙක් ගෙනල්ල කරපු රැගිල්ල.. 🤣 මුන් දන්න දේකුත් නෑ එහෙන් මෙහෙන් ටික ටික අහුලන් ඇවිත් program වල කියවනවා..
      වතුසුද්ද කිරි ගෑවිලා දැන් මේ වෙනකොට කී දෙනෙක් විතර මැරිලාද දන්නේ නෑ නේද? 🤔

    • @apsaraudari5312
      @apsaraudari5312 2 ปีที่แล้ว +1

      Ane mn pohottu issara kate dan hapanawa thama innawa mewa aththada boruda kiyala hithaganna be .kalen kaleta mokak hari gahak alla gannawa

    • @brayanmoris2209
      @brayanmoris2209 2 ปีที่แล้ว

      ඔවු බන්..... ඒක ඇත්ත....

    • @kelumlaksiri6476
      @kelumlaksiri6476 2 ปีที่แล้ว +1

      මෝලේ නැති කතා කියන්න එපා. ද්‍රොහියෙක් වෙන්න එපා

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    මේක බලන්න කලින් මං shra raji කියන මහත්මියගේ වීඩියෝ එකකින් දැනගත්ත...ගොඩක් ස්තූතිය් ..ඒ වගේම හරිම වටිනවා .👍👌

  • @chathurangasanjeewa9455
    @chathurangasanjeewa9455 2 ปีที่แล้ว +109

    මම කරන්නෙ මල් කඩයක් හැමදාම මම වතු සුද් ද මල් ආල්ලනවා. එත් අද වෙනකම කිසිම දෙයක් වෙලා නැහැ මොඩ කාත නොකියා හිට්‍ යා නම් හරි ....

    • @lasanthawijenayaka1947
      @lasanthawijenayaka1947 2 ปีที่แล้ว +9

      ලිඳක් ඉස්සහම වතුර ගන්නට පෙර වතුර පිරිසිදු වෙන්න දාන්නේ අඟුරු කැට සහ වතුසුද්ද්ද මල්. විෂ සහිත ශාක පරිසරයේ තියෙනවා.නියඟලා, රත්නෙටෝල් වගේ. එත් ඒවා ආයුර්වේද සහ පාරම්පරික වෙදකමට භාවිත කරනවා. සමහර පාරම්පරික වෙදමහතුන් වතුසුද්ද මුල් කසයට ගන්නවා. කොහොම වුනත් ලංකාවේ බෞද්ධ ආධ්‍යාත්මික පරිසරය විනාශ කරන්න විවිධ කුමන්ත්‍රණ තියෙනවා. ක්‍රෝටන් කියන විසිතුරු ශාකය ලංකාවට ගෙනාවේ පන්සල් ගෙනියන්න මල් නැති කරන්න. අද පන්සල්වලත් තියෙන්නේ විවධ ක්‍රෝටන් සහ පාම්ස් ගස් වර්ග. එනිසා හොයන්නේ බලන්නේ නැතිව වතුසුද්ද ගස් ගලවා දමන්න එපා.

    • @nimeshdinuka4802
      @nimeshdinuka4802 2 ปีที่แล้ว +2

      @@doctordontcare2232 නමේ හැටියට නෙමෙද වැඩෙ වෙන්නෙ doctor don't care 🤣🤣🤣

    • @ranilupananda8282
      @ranilupananda8282 2 ปีที่แล้ว +2

      එක අැත්ත මමත් මැරෙනවනමි 10 පරක් මැරෙන් ෙකාචර එ මල් පුජකරල තියෙනවද එක ෙබාරැ

    • @d.thamaranamaliesooriyaara7733
      @d.thamaranamaliesooriyaara7733 2 ปีที่แล้ว +2

      සුබ කටයුතු සඳහා පිටත්වන අවස්ථාවේදී වතුසුදු මල් යෙදූ
      වතුර වීදුරුවක් මුව තබනවා නේද?

    • @sajeeherath1980
      @sajeeherath1980 2 ปีที่แล้ว +3

      @@lasanthawijenayaka1947
      ඔබතුමා හරි ක්‍රෝටන් කියන්නෙත් කිසිම වැඩකට නැති ශාඛයක් තමයි .ඒත් වතුසුද්ද හොඳ නෑ කියන එක අපි පරීක්ෂණයක් කරලා පිළිගන්න එක තමයි හොඳ, ඒත් ඒක නිකම් අහක දාන්න එපා.ලිඳකට සුදු මලක් දාන්න කිව්වට ඒක වතුසුද්ද ම විය යුතු නැහැ වියයුතු නැහැ ඒ වෙනුවට අපිට ඉද්ද මල් පාවිච්චි කල හැකි සමන් පිච්ච වර්ග ඊටත් වඩාහොඳයි. අපි මේ වගේ දේවල් ගැන මීට වඩා විවෘතව හිතන්න පුරුදු වෙමු .

  • @karmanirwana8077
    @karmanirwana8077 2 ปีที่แล้ว +4

    Thank you so much..now I am going to remove my frangipani tree.

    • @lasanthawijenayaka1947
      @lasanthawijenayaka1947 2 ปีที่แล้ว +2

      ලිඳක් ඉස්සහම වතුර ගන්නට පෙර වතුර පිරිසිදු වෙන්න දාන්නේ අඟුරු කැට සහ වතුසුද්ද්ද මල්. විෂ සහිත ශාක පරිසරයේ තියෙනවා.නියඟලා, රත්නෙටෝල් වගේ. එත් ඒවා ආයුර්වේද සහ පාරම්පරික වෙදකමට භාවිත කරනවා. සමහර පාරම්පරික වෙදමහතුන් වතුසුද්ද මුල් කසයට ගන්නවා. කොහොම වුනත් ලංකාවේ බෞද්ධ ආධ්‍යාත්මික පරිසරය විනාශ කරන්න විවිධ කුමන්ත්‍රණ තියෙනවා. ක්‍රෝටන් කියන විසිතුරු ශාකය ලංකාවට ගෙනාවේ පන්සල් ගෙනියන්න මල් නැති කරන්න. අද පන්සල්වලත් තියෙන්නේ විවධ ක්‍රෝටන් සහ පාම්ස් ගස් වර්ග. එනිසා හොයන්නේ බලන්නේ නැතිව වතුසුද්ද ගස් ගලවා දමන්න එපා.

  • @sudarshanigamage4458
    @sudarshanigamage4458 2 ปีที่แล้ว +8

    අපෙ මිනිස්සුට හොද දෙයක් කිවුවම ඔප්පු කරල පෙන්නන්න කියනවා ඒත් නරක දෙයක් ඉක්මනින්ම වැලද ගන්නවා මෝඩ කම තමයි පරිස්සම් වෙනවා නම් වෙන්න ඒක තමන්ට කරගන්න දෙයක් 😊😊😊😊😊

  • @Feathers59
    @Feathers59 2 ปีที่แล้ว

    මේ කියන දේ අහන්න. ඇත්ත. මම හැමදාම මල් පූජා කරන්න මේ වතුසුද්ද භාවිතා කලා. මට හිතුනා යම් විෂක් තියන බව හේතුව නියපොත්තක් පැහැය වෙනස් උනා. මම මේ ගැන කල්පනා කරා නියපොත්තේ වෙනස ගැන. මේ මල් වලින් එම වෙනස ඇතිවුණු බවට මම තහවුරු කර ගත්තා. දැන් වසර දෙකක් කාලයක් පුරා මේ පූජාකිරීම නැවැත්තුවා. ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි.

  • @somalathaka6940
    @somalathaka6940 2 ปีที่แล้ว

    Bohoma da dana ganna labuna ma wada satahanan godak thanky eisthuthei b s tharuwan saranai

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වැඩසටහනක් ඔබතුමාට දීර්ඝායු වේවාඒ වගේම නිලමේ නිලමෙ යූටියුබ් චැනලයට බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනක් ගෙනාවට

  • @shanthakulathunga2489
    @shanthakulathunga2489 2 ปีที่แล้ว +74

    නිළමෙ මහත්තයෝ, වතුසුද්ද කියන්නෙ පානුයි පරිප්පුයි වගෙ ලග දෙයක්. හොදම දේ තිලක් කන්දෙගම සර් එක්කත් මේ ගැන කතා කරන්න.

    • @Araliya6363
      @Araliya6363 2 ปีที่แล้ว +2

      Thilak kandegama mathage e video eka thiyenwada

    • @yatigammanag
      @yatigammanag ปีที่แล้ว

      මම හිතන විදිහට කන්දෙගම මහත්කයා මේකට එකග නැ

    • @yatigammanag
      @yatigammanag ปีที่แล้ว

      පච කියනනඑපා
      නිලමේ ඔයා මිට වඩා වගකිමෙන් කටයුතු කරන්න
      බොරු සමාජගත කරන්න එපා

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි🌹🙏

  • @lakatcom
    @lakatcom 2 ปีที่แล้ว +19

    මම නම් දන්න තරමින් විශසහිත ශාකයකට හෝ මළකට කෘමියෙක් වත් වහන්නෙ නෑ. බොහෝ වෙලාවට.. ඒත් වතුසුදු මල් වලට දළඹුවන් බෝ වෙනවා, මල් වලත් පුංචි කෘමීන් දැක තියෙනවා..

  • @sampathroshan9965
    @sampathroshan9965 2 ปีที่แล้ว +61

    මම අවුරුදු 20ක විතර ඉදන් වතුසුද්ද මල් කඩලා තියෙනවා. කිරි ඕනතරම් ගෑවිලා තියෙයි. තාම මැරිලනම් නෑ

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 2 ปีที่แล้ว +1

      ටික ටික මැරෙනවා

    • @vijithamendis2471
      @vijithamendis2471 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @sampathroshan9965
      @sampathroshan9965 2 ปีที่แล้ว

      @@badrapadmakanthi3699 a weddi kohomath merei

    • @vipulathilak3781
      @vipulathilak3781 2 ปีที่แล้ว +3

      Mun danne boru mehchara kalekata wathysudda puja
      Karala 1kwat walalila na

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 2 ปีที่แล้ว +1

      හොදින් නැවත වැඩසටහන බලන්න .

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +3

    ස්තුතියි දැනුවත් කලාට ,නමූත් වතූ සුද්ද සහ ඉද්ද ශාක දෙකම නිවැරැදිව,හදුනාගැනීම ට අපහසුය.එය පැහැදිලි කිරීම ට පින්තූර යොදා ගත්තා නම් වඩාත් හොඳයි. (ත්‍රස්තවාදී අහිතකර ශාක ) සාකච්ඡා ව තවත් සාර්ථක වේවි

  • @aselakusumasena9907
    @aselakusumasena9907 2 ปีที่แล้ว +13

    දිගින් දිගටම මෙවැනි පැහැදිලි කිරීම් දැනුවත් කිරීම් අප වැනි රටවලට ඉතාම අත්‍යවශ්‍යයි....🙏

  • @malanimalani4521
    @malanimalani4521 2 ปีที่แล้ว

    Mama nam meta kalin ahala thiyanawa wthusuddai .araleyai dekama gedara ederepasa thiya pitupasawath hadanna hodanae kiyala mewa hadanne meni kanatthelu

  • @sankaanuradha1637
    @sankaanuradha1637 2 ปีที่แล้ว +7

    ඇත්තටම මාරම වටිනා වැඩක් මේ කතාව මිනිස්සුන්ට වැට හේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනික් ශාක වර්ග ගැන ඉක්මනට වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ සමස්ත සමාජයට කරන මෙහෙවරක්

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว +128

    හැමදාම වගේ මල් කඩලා බුදුන්ට පූජා කරනවා..මම හිතන්නේ ලංකාවේ වැඩිම පිරිසක් පූජා කරන්නේ වතුසුද්ද මල් ..අම්මලා පොඩි කාලේ කියලනම් තියෙනවා කිරි ගාගන්න එපා කියලා..වතුසුද්ද මල්වල කිරි තිත්ත රහයි ඒත් තාම මැරුනේ නෑනේ 😊..අනික මේවාගෙ කොල කන්න කවුරුන් පෙලබෙන්නේ නෑ පොඩි එකා පවා දන්නවා කිරි කොල තිත්තයි කියලා.කෙසේ වෙතත් .ඔබතුමා මේ පිලිඹදව සොයාගත් තොරතුරු අදාලම අංශ දැනුවත් කර ඒ මගින් මහජනතාව දැනුවත් කලහොත් හොදයි නේද ..

    • @nilankavirajini4559
      @nilankavirajini4559 2 ปีที่แล้ว +1

      Oya kiyana widihata meka wenna be kiyalada kiyanne ,,,,

    • @shankasantha3656
      @shankasantha3656 2 ปีที่แล้ว +1

      wathusudda wala kiri wisha bawa mn piligannawa,mokada ekaparak mage athe hama giya ewata eth hama gahakama kiri ehema thama mahaththayo😂me kathawa ape moda haththa 'kada bilada awe" kiyana kathawa wage paramparawen param parawata yawai.mokada ekane ape rate thana kola kana harakge ananyathawaya😅.me ahapan ohoma kathawak ekale mulasra wala sadahan wenawanam yako e kale minissuma thama oya mal budunta puja kale,meka param parawen api dakapu deyak. hamoma athare me mal puja kirima samanya deyak.ehenam lankawe ada inna hama param parawakatama oya kiyana wyasanaya athi wela thiyenne one,ape paththe wathusudda thiyena gewal hoda diyunuwak labala thiyenawa e wagema ape paththe hodinma jiwath wana gedarath wathusudda thiyenawa,ape allapu gedara wathusudda gas 12 k thiyenawa ape gedara 1i, ge issaraha 5i.habai wathusudda thiyena gewal diyunu wenna kiyala pathirila thiyena kathawath pattapal boruwak mokada lankawa kiyanne kohomath rina arthikayak thiyena ratak ehema eke eke jiwath wena gobba atayo karanne mokak hari mal gahak hari, galak hari,thelak hari allan nata eka..ai bn ubala ohoma hasirenne?gal walinnam wikirana nikuth wenawa eka api hodinma dannawa.e wagema gasuth wisha ewa thiyenawa,ehema kiyala ewa apita demawpiyo kiyala dila thiyenawa mokada hama dekatama athdakim athitha minisun thula thibu nisa,me wathusudda katahawa pathurawala heta anidda wathusudda pro kiyala gahak ei😂😂.awlak na Rs 2000 k withara wiyadan karala ubala eka ganillako.patta marketing tricks bn mewa munta mara iwasimak habai thiyenne.awrudu 20k withara oka pathurawala eka para koti ganak hoyanawa kiyanne molayak neme mola genapu naw.(me wathusudda kathawa pili gaththa moda harak tika comment dala thiyena le tikath rath kara ganimen walakinna...le dahanaya wana sului🤣)

    • @user-tm5hh8ku1f
      @user-tm5hh8ku1f 2 ปีที่แล้ว

      U

    • @sampathdissanayake3879
      @sampathdissanayake3879 2 ปีที่แล้ว +2

      හන්දිවල කඩ පිල් වල මේ වගේ ලොරි ටෝක් දෙන උන් ඇතිවෙන්න ඉන්නව

    • @lasanthawijenayaka1947
      @lasanthawijenayaka1947 2 ปีที่แล้ว +1

      ලිඳක් ඉස්සහම වතුර ගන්නට පෙර වතුර පිරිසිදු වෙන්න දාන්නේ අඟුරු කැට සහ වතුසුද්ද්ද මල්. විෂ සහිත ශාක පරිසරයේ තියෙනවා.නියඟලා, රත්නෙටෝල් වගේ. එත් ඒවා ආයුර්වේද සහ පාරම්පරික වෙදකමට භාවිත කරනවා. සමහර පාරම්පරික වෙදමහතුන් වතුසුද්ද මුල් කසයට ගන්නවා. කොහොම වුනත් ලංකාවේ බෞද්ධ ආධ්‍යාත්මික පරිසරය විනාශ කරන්න විවිධ කුමන්ත්‍රණ තියෙනවා. ක්‍රෝටන් කියන විසිතුරු ශාකය ලංකාවට ගෙනාවේ පන්සල් ගෙනියන්න මල් නැති කරන්න. අද පන්සල්වලත් තියෙන්නේ විවධ ක්‍රෝටන් සහ පාම්ස් ගස් වර්ග. එනිසා හොයන්නේ බලන්නේ නැතිව වතුසුද්ද ගස් ගලවා දමන්න එපා.

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 2 ปีที่แล้ว

    Thanks...thanks....apiwa danuwath kalata....watusudda mala dannawa....E kulayata ayath anith mal warga tika photos walin pannanna pla...

  • @erandathidahampath6553
    @erandathidahampath6553 2 ปีที่แล้ว +3

    Mahathmaya apita idda saha wathu sudda wen kara ganna ewage pictures dannako... godak denekta prayojanawath wevi...

  • @navodkavindu6781
    @navodkavindu6781 2 ปีที่แล้ว +17

    මේතුමා කියන දේ අවබෝධ කර ගන්න බැරි අය ගොඩක් ඉන්නවා ..අපි අපෙ යුතුකම ඉටු කරන්න ඕන.. කවලම් ලේ තීන අයට තේරුම් අරන් ක්‍රියාත්මක කරන්න අමාරුයි මේ කියන දෙ.. අපි රැක්කොත් අපි රැකෙයි..❤️

    • @didulangawickramarachchi389
      @didulangawickramarachchi389 2 ปีที่แล้ว

      😂😂

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      සම්පූර්ණ ඇත්ත

    • @dinud5706
      @dinud5706 ปีที่แล้ว

      සහතික ඇත්ත .මෙකෙ අයට කියන දේ තෙරුම් ගන්න බෑ .මේක තෙරුම් ගත්ත මිනිස්සු හරි මේවයින් පරිස්සම් වෙන එකයි හොද.රටේ ඕනෙ තරම් මල් තියේ බුදුන්ට පූජා කරන්න.

  • @sithiladiyanath4015
    @sithiladiyanath4015 2 ปีที่แล้ว +43

    මේක තනිකර බොරුවක් මං අනන්තවත් කාලා තියෙනවා වතුසුද්ද මල්.
    මේ කියන විදිහට නියපොතු ගැලවෙනවා නම් ඉපදුණු දවසෙ ඉදලා මේ වෙනකං වතුසුද්ද කඩලා තියෙන හැටියට අපෙ ඇගිලි වල නියපොතු එකක් වත් නැතිවෙන්ඩ ඕනි

    • @codnawod..7799
      @codnawod..7799 2 ปีที่แล้ว +3

      සිරා bn

    • @hadunmali435
      @hadunmali435 2 ปีที่แล้ว +3

      ඒකනෙ.....මාත් ඒ පොහොට්ටු කාලා තියේ....

    • @malithprabashwara8140
      @malithprabashwara8140 2 ปีที่แล้ว +1

      SirA කතාව

    • @sankaanuradha1637
      @sankaanuradha1637 2 ปีที่แล้ว +1

      මීහරක් වගේ හැසිරෙන්න එපා

    • @sampathroshan9965
      @sampathroshan9965 2 ปีที่แล้ว

      ඇත්තටම

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736 2 ปีที่แล้ว

    ඔබතුමාට හා නිලමේටත් තෙරුවන් සරණයි.

  • @pradeepravi6108
    @pradeepravi6108 2 หลายเดือนก่อน +1

    මේවා දැනුවත් කිරීම ගැන ඔබතුමාට දහස් වාරයක් ස්තුතියි....ඔබතුමා මේ කරන්නේ උතුම් සේවයක්...

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @gayathridineshika3495
    @gayathridineshika3495 2 ปีที่แล้ว +66

    වතුසුද්ද මෙච්චර විස නම් ලංකාවේ මිනිස්සු නැති වෙයි...

    • @chamils9137
      @chamils9137 2 ปีที่แล้ว +5

      උබ කොල මැල්ලුම් කනවද වතු සුද්ද වල.මලක් කඩලා පූජා කරලා පාඩුවේ ඉදපන්

    • @surangiAthu
      @surangiAthu 2 ปีที่แล้ว

      @Programming Geek modayek oya

    • @shankasantha3656
      @shankasantha3656 2 ปีที่แล้ว

      wathusudda wala kiri wisha bawa mn piligannawa,mokada ekaparak mage athe hama giya ewata eth hama gahakama kiri ehema thama mahaththayo😂me kathawa ape moda haththa 'kada bilada awe" kiyana kathawa wage paramparawen param parawata yawai.mokada ekane ape rate thana kola kana harakge ananyathawaya😅.me ahapan ohoma kathawak ekale mulasra wala sadahan wenawanam yako e kale minissuma thama oya mal budunta puja kale,meka param parawen api dakapu deyak. hamoma athare me mal puja kirima samanya deyak.ehenam lankawe ada inna hama param parawakatama oya kiyana wyasanaya athi wela thiyenne one,ape paththe wathusudda thiyena gewal hoda diyunuwak labala thiyenawa e wagema ape paththe hodinma jiwath wana gedarath wathusudda thiyenawa,ape allapu gedara wathusudda gas 12 k thiyenawa ape gedara 1i, ge issaraha 5i.habai wathusudda thiyena gewal diyunu wenna kiyala pathirila thiyena kathawath pattapal boruwak mokada lankawa kiyanne kohomath rina arthikayak thiyena ratak ehema eke eke jiwath wena gobba atayo karanne mokak hari mal gahak hari, galak hari,thelak hari allan nata eka..ai bn ubala ohoma hasirenne?gal walinnam wikirana nikuth wenawa eka api hodinma dannawa.e wagema gasuth wisha ewa thiyenawa,ehema kiyala ewa apita demawpiyo kiyala dila thiyenawa mokada hama dekatama athdakim athitha minisun thula thibu nisa,me wathusudda katahawa pathurawala heta anidda wathusudda pro kiyala gahak ei😂😂.awlak na Rs 2000 k withara wiyadan karala ubala eka ganillako.patta marketing tricks bn mewa munta mara iwasimak habai thiyenne.awrudu 20k withara oka pathurawala eka para koti ganak hoyanawa kiyanne molayak neme mola genapu naw.(me wathusudda kathawa pili gaththa moda harak tika comment dala thiyena le tikath rath kara ganimen walakinna...le dahanaya wana sului🤣)

    • @lasanthawijenayaka1947
      @lasanthawijenayaka1947 2 ปีที่แล้ว +1

      ලිඳක් ඉස්සහම වතුර ගන්නට පෙර වතුර පිරිසිදු වෙන්න දාන්නේ අඟුරු කැට සහ වතුසුද්ද්ද මල්. විෂ සහිත ශාක පරිසරයේ තියෙනවා.නියඟලා, රත්නෙටෝල් වගේ. එත් ඒවා ආයුර්වේද සහ පාරම්පරික වෙදකමට භාවිත කරනවා. සමහර පාරම්පරික වෙදමහතුන් වතුසුද්ද මුල් කසයට ගන්නවා. කොහොම වුනත් ලංකාවේ බෞද්ධ ආධ්‍යාත්මික පරිසරය විනාශ කරන්න විවිධ කුමන්ත්‍රණ තියෙනවා. ක්‍රෝටන් කියන විසිතුරු ශාකය ලංකාවට ගෙනාවේ පන්සල් ගෙනියන්න මල් නැති කරන්න. අද පන්සල්වලත් තියෙන්නේ විවධ ක්‍රෝටන් සහ පාම්ස් ගස් වර්ග. එනිසා හොයන්නේ බලන්නේ නැතිව වතුසුද්ද ගස් ගලවා දමන්න එපා.

    • @champajayaweera5807
      @champajayaweera5807 2 ปีที่แล้ว

      @@lasanthawijenayaka1947 පිස්සු

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්

  • @bhashithajb6808
    @bhashithajb6808 2 ปีที่แล้ว +2

    මේ වගේ දේවල් තව හොයල අපිට ගේන්න nilame

  • @Kumari667-mj2gv
    @Kumari667-mj2gv 2 หลายเดือนก่อน +1

    Mama wayasa10idala pujakaranwa kerumalpawa puja karnwa buduranan whanseta pujakarana nisama wenna Athi budda sakthiye balayen Apawa Araksa karanawa budunta mallorca karana ekath Ahosi karannada hadanne

  • @pibidenalanka987
    @pibidenalanka987 2 ปีที่แล้ว +3

    Very important facts explained. Both of you try to save the people and nature. Thank you very much, Sir and Nilame.

  • @bhagyasewwandi3903
    @bhagyasewwandi3903 2 ปีที่แล้ว +5

    වැදගත් වැඩසටහනක්..බොහොම ස්තූතියි........🥺

  • @baddegamagesunethra67
    @baddegamagesunethra67 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ම මමත් එක්ක පිලිගන්නෙවා ස්තුතියි ඔබතුමට තේරැවන් සරණයි

  • @Sk-fc8rb
    @Sk-fc8rb 2 ปีที่แล้ว

    Nilame aeya oya loku yuthukamak kare. A mahaththayata thava avastha keepayak dena. Aka godak vadagath vae.

  • @wickramasinghasunil9125
    @wickramasinghasunil9125 2 ปีที่แล้ว +19

    ඔය මහත්මයා කියන කතාව සියට සියක් හරි වතුසුද්ද මල් කඩලා මගෙ නියපෙතු නරක්වෙන්න ගත්තා .අත්තටම එකෙ විශ තියෙනවා .ඔබ තුමාටගෙ වටිනාකම කියන්න වචන නැ ඔබ තුමා අපෙ රටෙ විතරක් නොවේ මුලු ලොකෙටම වටිනා සම්පතක් .may the triple gem bless you

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว +3

      Wikramasingha sunil.
      ඔයාට අසාත්මිකතාවයක් ඒ.(ඇලර්ජි) එක එක්කෙනාට එහෙම තියෙනවා ..
      මම ඊශ්‍රායල් රටේ වැඩ කරන්නෙ.ඔලිව් මල් පිපෙන කාලෙට මම ඔලිව් ගහක් ද් ලගින් ගියත් ඇති ඇස් කසලා රතුවෙනවා, කදුලු එනවා, හුස්ම ගන්නත් අමාරු වෙනවා, තව කෙනෙකුට එහෙම නැහැ.
      පව් මේවයින් සමාජයට හොදක් නම් වෙන්නෙ නැහැ ,අර මල් කඩලා විකුනල ජීවත් වෙන පිරිසටත් ලොකු අසාධාරණයක්
      වෙනවා ..

    • @deepikapriyadarshani6450
      @deepikapriyadarshani6450 2 ปีที่แล้ว

      ඒකනෙ මෙතුමා මොකටද බොරු කියන්නෙ

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 2 ปีที่แล้ว +48

    කවුද බොල මේ මහා විද්‍යාඥයා 😂😄😛🤣

    • @alqudsqwer9035
      @alqudsqwer9035 2 ปีที่แล้ว +1

      Thambingen mudal aran budunta pujakarana malgas winasa karanna uthsahaganna kenek

    • @nayaniminuwandi7581
      @nayaniminuwandi7581 2 ปีที่แล้ว

      Eekne,ethakota ape rate ugath ayurweda wydyawaru ekknkwth me gana dnne nadda?E wge knk kiwwanm tikk hithala blnn thibuna.

    • @RuviRuvee00
      @RuviRuvee00 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @wisicamal7166
      @wisicamal7166 2 ปีที่แล้ว

      @@alqudsqwer9035 75

    • @rukshannilusha652
      @rukshannilusha652 ปีที่แล้ว

      Ponna huttek

  • @mimojay2071
    @mimojay2071 ปีที่แล้ว

    Is wathu sudde and olener same, according to my knowledge these are two different plants, pls confirm
    Alda I’m very sure and confirmed that oleander is extremely poisonous and one leave can kill an adult. I’m still trying to find wathu sudde also the same ?

  • @lekhachamarie7076
    @lekhachamarie7076 2 ปีที่แล้ว

    Thanks for the explanation

  • @charakaperera9249
    @charakaperera9249 2 ปีที่แล้ว +13

    ඉස්සරත් මේ වගේ අය හිටියා විද්‍යාත්මක පරීක්ෂණ නොකර දේවල් කියනවා.ඒවා පිළිගන්න සෙට් එකක් හිටියා.ඇරිස්ටෝටල් වගේ.

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වැඩ සටහනක් ස්තුතියි ඔබ තුමාට

  • @nilankasongwanasingha8026
    @nilankasongwanasingha8026 2 ปีที่แล้ว

    Sir kathurumurunga ayi hoda nathte hoda na kiyala ahala tiyanawa ath ayi danne na

  • @Fernandosrilanka8693
    @Fernandosrilanka8693 2 ปีที่แล้ว +2

    ඔබට pin මිහිපිට deuwaruu 🙏🙏🙏

  • @damiththusanga3417
    @damiththusanga3417 2 ปีที่แล้ว +33

    ගොඩාක් වැදගත් කතාවක් , ජීවිතයට අලුත් දෙයක් එකතු කරන නිළමෙ ඔබතුමාට ගොඩාක් ස්තුති..❤️🙏

    • @pamiladissanayake
      @pamiladissanayake 2 ปีที่แล้ว +1

      😂

    • @prashanthisonnadara7329
      @prashanthisonnadara7329 2 ปีที่แล้ว

      ඔය නිලමේ කියන එකත් පිස්සෙක්.කතා කරන එකා පට්ට......

    • @user-em6td8vq5z
      @user-em6td8vq5z 2 ปีที่แล้ว +3

      ආක්‍ර්‍රමණික ශාක මාපියාව බොහෝ කලෙකසිට අපරටේ සොභාදහම සහ ජය්ව විවිධත්වය කෘර අන්දමින් ගිලගනිමින් සිටී... ඔබ යතාර්ථයේ පිළිබිඹුුවයි....ජනතාව දැනුවත්කිරීම යහපත් වගකිවයුත්තන් ඩොලර් මතින් මත්වී කාලකන්ණි.... මරනින්දේ....සෝචනීයයි....

    • @sriyanipushpakumari9506
      @sriyanipushpakumari9506 2 ปีที่แล้ว

      Ane api punchi kale indala mewa kaduwa pooja kara,! Theruwan saranin mokuth une netha. denatath gedara weta digatama thiyenawa

  • @smilllife9315
    @smilllife9315 2 ปีที่แล้ว +44

    මේ කියන බොරු ඇහුවොත් බුදුන් ට පුදන්න මලක් වත් නැතිවෙයි. මම අවු50කටත් වැඩිය පූජා කලේ බුදු න්ට ඔය වතුසුද්ද තමයි .මුකුත් ම වුනේ නැහැ. පින් ලැබුන. වතුසුද්ද මල නැත්නම් බුදු හාමුදුරුවන් ට පූජා කරන්න මල් නැහැ. මිනිසුන් රවට්ටන නෙ නැතුව ඉන්න . මේක දැකල හෙට ඔය ගස් ටික කපලම දමයි.

    • @samankumarawickramaarachch2101
      @samankumarawickramaarachch2101 2 ปีที่แล้ว +2

      ඔබ සේරම ඇහුවද? තව මල් මොනතරම් තියනවද? මේ රට කාල තියෙන්නේ සමහර ඉහල නිලධාරින් සහ හිටපු බහුතර දේශපාලුවෝ. උනේ එක එක විනාශකාරී දේවල් මේ රටට ගෙනාව. එකක් කියන්නම් මගේ ගේ කිට්ටුව වෙන වත්තක තිබුනා ඇකේෂියා විශාල ගසක් ඕකේ මල් කාලෙ හවසට අපේ සාලේ tile මත මීමැස්සෝ මත් වෙලා වගේ වැටිලා ඉන්නවා. උදේට එකෙක් හරි මැරිලා ඉන්නවා. ඕක හැම අවුරුද්දේ ම උනා. පස්සේ මටත් තේරුම් ගියේ මොකක්ද වෙන්නේ කියලා මෙතුමා කියන දේවල් අහල.ඔහොම සරලව යමක් බැහැර නොකරන්න👍

    • @smilllife9315
      @smilllife9315 2 ปีที่แล้ว +2

      ඔව් මම ඇහුව . ඇකේශියා ශාකය ට ලොකු අතීතය ක් නැහැ. නමුත් වතුසුද්ද ශාකය ට ලොකු අතීතය ක් තියෙනව . එච්චරම නරක නම් ඉස්සර ලිදක් ඉස්සම අගුරුත් එක්ක ලිදට දමන්නෙ වතුර පිරිසිදු වෙන්න මේ මල්. ඒව පරීක්ෂණ නොකලත් අපේ පැරැන්නන් දැනගෙන හිටිය හරි දේ.මෑතක සිට නිවස ඉදිරිපස වතුර පිරි බදුනක දමනව.ඉස්සර අපි දහම් පාසැල් යද්දී මල් වට්ටි ගොඩාක් ගෙනියනව.තරගයක් තිබුන තෑගි දෙන. මමත් අඩුම ගනනෙ ලොකු මල් වට්ටි තුනක් වත් අරගෙන යනව. මල් කඩන්න යන්නෙ පාන්දර. මල් පේන්නෙත් නැහැ.කැඩුවෙම වතුසුද්ද තමයි. අපි වපුරපු බීජ අනුව අපිට අස්වැන්න ලැබෙනව .ඒ වගේ දිව්‍ය ලෝකෙන් පරසතු මල් ගෙනැවිත් හිටෙව්වත් වැඩක් නැහැ .අපි කරපු කුසල් අකුසල් අනුව ,පින,පව අනුව අපේ දයිවය විසදෙයි. ඒක වෙනස් කරන්න ඕනෙ නම් දුකක් ලැබෙනකොට අපි සසරෙ කරපු පවක් බව දැනගෙන පින්,කලයුතු යි. සැප ලැබෙනකොට කරපු පිනක විපාකයක් බව දැනිල තවත් පින් කල යුතුමයි .සතුන් ට විශ ශාක ඇති.නමුත් අපේ දයිවය ගසකින් විසදන්න බැහැ.එහෙම හිතුවොත් මිත්‍යා දුශ්ටික වෙනව.සසරින් ගැලවෙන්න ම බැහැ.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 2 ปีที่แล้ว

      @@smilllife9315 merenna thiyena welawata. thamange angema thiyena sema pitha leya thamantama visa wenawa

    • @lekhachamarie7076
      @lekhachamarie7076 2 ปีที่แล้ว

      Practice what Buddha asked Ananda

    • @lekhachamarie7076
      @lekhachamarie7076 2 ปีที่แล้ว

      Listen whole
      Buddha never asked us to offer flowers.
      It was Hindu

  • @somarathnan.m2521
    @somarathnan.m2521 2 ปีที่แล้ว

    What about kathuru murunga plant . please tell about it.

  • @alviajayasinghe3322
    @alviajayasinghe3322 2 ปีที่แล้ว +2

    සේපාලිකා මල් ගැන ,මොකද ඒමල් තම්බලා ඇස් හෝදනව නේද ඒමල වල අඩංගු ඖෂදයක් තියෙනව සේම, වතුද්ධ මල්වල් විසක් තියනවා ඇත්තටම වතිසුද්ධ මල විසසහිතබව මටත් පැහැදිලියි brother ඔයාට thanks

  • @ajithchulakabandaraekanaya6155
    @ajithchulakabandaraekanaya6155 2 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම ඉතාමත්ම වැදගත් හෙලිදරව්වක්. මේක ජනතාව අතරට ගෙනියන්න ජනතාව දැනුවත් කරන්න විදිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි .මේ ශාඛ ත්‍රස්තවාදයෙන් අපේ රට බේරාගැනීමට ඔබ තුමාට ශක්තිය දෛර්‍ය් නරතුරුවම ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදයෙන් ලැබේවා !!!

  • @samankumarawickramaarachch2101
    @samankumarawickramaarachch2101 2 ปีที่แล้ว +37

    මෙතුමා මේ රටට ඉතාම වටිනා කෙනෙක් මොකද දැන් මේ රටේ ක්‍රියාත්මක වන්නේ විකුර්තියක්නේ. එකයි මිනිස්සුන්ට හරි දේ නොපෙනී විකුර්තිය තුලම ජීවත් වන්නේ. මා සිටින්නේද මේ මතයේමය.

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 2 ปีที่แล้ว

      ඇත්ත තේරුම් ගන්න හිතෙන්නේ නැති හැටි...

    • @kalumkumara-pf5wg
      @kalumkumara-pf5wg หลายเดือนก่อน +1

      ❤​@@brahmanageshantha9342

    • @kalumkumara-pf5wg
      @kalumkumara-pf5wg หลายเดือนก่อน +1

      🎉❤😅😅😅😢

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 ปีที่แล้ว

    Mage geydara thiyenne wathu sudda vitharamai.lassana sudata sude.budunta puja karanna mal mala gothanna mey mal monatharam api aran athida?

  • @pushpanigamage3997
    @pushpanigamage3997 ปีที่แล้ว

    වාසනාවන් .ඔබතුමාට බොහෝ පින්.දිර්ගායු වෙිවා!!!!!!

  • @Fusion.5
    @Fusion.5 2 ปีที่แล้ว +4

    The white five-petaled pinwheel flowers bloom in small clusters on the stem tips. When broken, the stem exudes a milky latex that is toxic. However, in prescribed quantities, parts of the plant are used to treat a variety of ailments. ... All parts of the plant are poisonous if used incorrectly.Jun 7, 2021 (උපුටා ගැනීම:අන්තර් ජාලය)

  • @infinitycaraudio6878
    @infinitycaraudio6878 2 ปีที่แล้ว +133

    ලන්කාවෙ පූජාකරපු මල් තියනවානම් 99%ක්ම වතුසුද්ද අද උදෙත් පූජා කරෙ වතුසුද්ද

    • @lasanthawijenayaka1947
      @lasanthawijenayaka1947 2 ปีที่แล้ว +4

      ලිඳක් ඉස්සහම වතුර ගන්නට පෙර වතුර පිරිසිදු වෙන්න දාන්නේ අඟුරු කැට සහ වතුසුද්ද්ද මල්. විෂ සහිත ශාක පරිසරයේ තියෙනවා.නියඟලා, රත්නෙටෝල් වගේ. එත් ඒවා ආයුර්වේද සහ පාරම්පරික වෙදකමට භාවිත කරනවා. සමහර පාරම්පරික වෙදමහතුන් වතුසුද්ද මුල් කසයට ගන්නවා. කොහොම වුනත් ලංකාවේ බෞද්ධ ආධ්‍යාත්මික පරිසරය විනාශ කරන්න විවිධ කුමන්ත්‍රණ තියෙනවා. ක්‍රෝටන් කියන විසිතුරු ශාකය ලංකාවට ගෙනාවේ පන්සල් ගෙනියන්න මල් නැති කරන්න. අද පන්සල්වලත් තියෙන්නේ විවධ ක්‍රෝටන් සහ පාම්ස් ගස් වර්ග. එනිසා හොයන්නේ බලන්නේ නැතිව වතුසුද්ද ගස් ගලවා දමන්න එපා.

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว

    ස්තුතියි පැහැදිලි කළාට

  • @kaveeshasandanuwan724
    @kaveeshasandanuwan724 2 ปีที่แล้ว

    Godak watinawa❤️🍃mewa samajeta geniyana eka godak watinawa

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +7

    නිලමෙ මල්ලි ඔයාගෙ විඩියො හැම එකක් ම බලලා තියෙනවා හැබැයි බලපු විහිලු විඩියො එකක් හේතුව මම දන්න මටිටක්කුලියෙ එක පැත්තක මිනිස්සු ජිවත් වෙන්නේ උදේ හවස වතුසුද්ද මල් කඩලා ගෙවල් දොරවල් හදලා දරැවන් රට යවලා තියෙන්නේ මෙ වතුසුද්ද මල් කඩලා හිමිබුකරන මුදලින් කොචිචිකඩෙි පල්ලියට යවන්නේ මල්මාල හදලා ඉතින් මටකියන්න වචන නැ මිනිස්සුන්ට වඩා තවත් විසක් නැ මෙ මහත්තයාට වෙන වැඩක් තිබුනෙ ම නැද්ද කතා කරන්න නිලමෙ මල්ලි ජයවෙිවා ස්තුතියි

  • @mudaligerashi9478
    @mudaligerashi9478 2 ปีที่แล้ว +14

    ඔබතුමා හරියටම හරි අපි පසුව සියලුම දේ දැන ගන්න පුලුවන් වෙන්නේ. වතුසුද්ද කපල පිච්චෙන ටික දවසක් ගියාම නැවත පැල ගොඩක්ම දාල.අතීතයේ ඇපල් වගාවට,දොඩම් වලට ලංකාවේ විනාශ කරල දැම්මේ ඔය ආකාරයට.

    • @sampathprasad430
      @sampathprasad430 2 ปีที่แล้ว +1

      .

    • @shankasantha3656
      @shankasantha3656 2 ปีที่แล้ว

      wathusudda wala kiri wisha bawa mn piligannawa,mokada ekaparak mage athe hama giya ewata eth hama gahakama kiri ehema thama mahaththayo😂me kathawa ape moda haththa 'kada bilada awe" kiyana kathawa wage paramparawen param parawata yawai.mokada ekane ape rate thana kola kana harakge ananyathawaya😅.me ahapan ohoma kathawak ekale mulasra wala sadahan wenawanam yako e kale minissuma thama oya mal budunta puja kale,meka param parawen api dakapu deyak. hamoma athare me mal puja kirima samanya deyak.ehenam lankawe ada inna hama param parawakatama oya kiyana wyasanaya athi wela thiyenne one,ape paththe wathusudda thiyena gewal hoda diyunuwak labala thiyenawa e wagema ape paththe hodinma jiwath wana gedarath wathusudda thiyenawa,ape allapu gedara wathusudda gas 12 k thiyenawa ape gedara 1i, ge issaraha 5i.habai wathusudda thiyena gewal diyunu wenna kiyala pathirila thiyena kathawath pattapal boruwak mokada lankawa kiyanne kohomath rina arthikayak thiyena ratak ehema eke eke jiwath wena gobba atayo karanne mokak hari mal gahak hari, galak hari,thelak hari allan nata eka..ai bn ubala ohoma hasirenne?gal walinnam wikirana nikuth wenawa eka api hodinma dannawa.e wagema gasuth wisha ewa thiyenawa,ehema kiyala ewa apita demawpiyo kiyala dila thiyenawa mokada hama dekatama athdakim athitha minisun thula thibu nisa,me wathusudda katahawa pathurawala heta anidda wathusudda pro kiyala gahak ei😂😂.awlak na Rs 2000 k withara wiyadan karala ubala eka ganillako.patta marketing tricks bn mewa munta mara iwasimak habai thiyenne.awrudu 20k withara oka pathurawala eka para koti ganak hoyanawa kiyanne molayak neme mola genapu naw.(me wathusudda kathawa pili gaththa moda harak tika comment dala thiyena le tikath rath kara ganimen walakinna...le dahanaya wana sului🤣)

  • @varuninishanthi3222
    @varuninishanthi3222 2 ปีที่แล้ว

    Obathumagen labena upades walata godak pin.obata niduk nirogee suwaya labewa

  • @thushansaparamadu7909
    @thushansaparamadu7909 2 ปีที่แล้ว

    ape waththe naaran gaha depeththema adi deka thunak aasannawa thiyenne, wathusudda gas dekak.gahe naaran gedi aurudda purama hodatama hedenawa.piligannanam tikak amaruyi oya kathawanam. ????????

  • @sachiniwijerathna4737
    @sachiniwijerathna4737 2 ปีที่แล้ว +8

    පොඩි කාලේ සෙල්ලමක් කරා.. මැජික් සෙල්ලමක් ..එකෙදි වතුසුද්ද මල් වල පොහොට්ටුවක කෑල්ලක් කටේ දානවා..මාත් එහෙම කරලා තියෙනවා..හැබැයි මං තාම ඉන්නවා 😊😇

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +95

    අනේ මන්දා 🤔. බදින දවසේ වතුසුද්ද මල් දාපු වතුර විදුරුවක් නේද බොන්න දෙන්නෙ 😕.

    • @dineshikanavarathna9280
      @dineshikanavarathna9280 2 ปีที่แล้ว +4

      Ow. ගොඩක් අවස්ථා වලදී wathusudda මල් ගන්නවා.

    • @sachinipradeepani1394
      @sachinipradeepani1394 2 ปีที่แล้ว +3

      Math biwwa e wathura

    • @nishsamarakoon.
      @nishsamarakoon. 2 ปีที่แล้ว +11

      Ane wathsudda nemei, Saman pichcha, wathura viduruwata danne

    • @manjukadms7643
      @manjukadms7643 2 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @kavishkaachin8543
      @kavishkaachin8543 2 ปีที่แล้ว +2

      😂😂😂🤣🤣 sirawata ow nennam

  • @devmusic057
    @devmusic057 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනාව ඔබට ජය