මේ තරම් ප්‍රබල ඔසුවක් ? ඔබත් විසික් කරාද? | Monarakudumbiya Ceylon Agri | Episode 310

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 312

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 6 หลายเดือนก่อน +74

    ඔබ නොකියු කොටස....
    කෙනෙකුට පනයනවා කියන අවස්ථාවන් දුටු හොත්, 🌳 මුළුගසම 2ක , 3ක් ගලවා සෝදා වතුර වේලා... හොදින් කොටාගත් යුෂ තේ හැදී 02ක් මීපැණි තේ හැදී 02ක් සමග මීශ්‍රනය කර තොලේ ගා බලන්න... යළි පන ගන්නට පුළුවන් , විශේෂ ඖෂධ ගුණවත් ශාකයකි... මොනර කුඩුම්බිය ... ඔබත් අත්හදා බලන්න....
    ස්තූතියි 🙏
    බුදුසරණයි !!!

  • @sarathweerasinghe5363
    @sarathweerasinghe5363 ปีที่แล้ว +33

    දකුණු පළාතේ ගොඩක් දෙනා මේවා දුටුසතුටු කියලත් හඳුන්වනවා.

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 2 ปีที่แล้ว +35

    බොහොම ස්තූතියී මහත්මයා මේවා මේ තරුණ පරපුරට හඳුන්වා දෙන එක ගොඩක් වටිනවා. අඩු ගනනේ විශ බෙහෙත් ගන්න එක අඩු වේවි.

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 ปีที่แล้ว +34

    සැමවිටම මවැනි වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන ඔබ තුමාට ගොඩාක් ස්තුතියි. තවතවත් යෝධ බල යෝධ වීර්‍යය ශක්තිය ලැබේවා.
    තෙරුවන් සරණින්, සියලු දවිරැකවරණින්. නිදුක්, නීරෝගීව,
    දීර්ඝායුෂ ලැබේවා.

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว +1

      ස්තූතියි

  • @dhammikasumedhadesilva
    @dhammikasumedhadesilva 2 ปีที่แล้ว +49

    අපි මුලෙන්ම ගලවලා දවස් දෙකක් ගේ ඇතුලෙ , මදපවනෙ වේලලා තේ වුනුවට බොනව . බත් උයනකොට බත් එක තැම්බිලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියල කොල ස්වල්පයක් දානව . කැඳවලට, කලවම් පළාවලට එකතු කරනව. කුප්පමේනියා ගහත් ඔය විදිහටම ප්‍රයෝජනයට ගන්නව . බොහොම ස්තූතියි . 🤝

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว +2

      ස්තූතියි🙏

    • @bopagepiyarathne552
      @bopagepiyarathne552 ปีที่แล้ว +7

      මේ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වන්නේ අපේ ශරීර සෞඛ්‍යයට හිතකර ගුණාත්මක ඖෂධ පැළෑටි පිළිබඳ වැදගත් තොරතුරු එනිසා එතුමට අපේ ස්තූතිය.

    • @sasarakaimaniwanainiwanata4577
      @sasarakaimaniwanainiwanata4577 8 หลายเดือนก่อน +2

      Kuppameniya wedipura ganna epa..piriminta godak hoda ne.muthrasaya pupuranna unath puluwanlu le wahanayakda depaksayatama sidiwenawalu dinapatha godak pariharanaya kirimen.. mamath bonawa the wenuwata oya kiyapu widihatama.👍

    • @leelaabeygunawardana2869
      @leelaabeygunawardana2869 8 หลายเดือนก่อน

      @@sasarakaimaniwanainiwanata4577මෙහි මල් බාවිතයට ගත හැකි ද යන්න පහදා දෙන්න.
      ස්තුතියි !

    • @SathyaPriyadarshani
      @SathyaPriyadarshani 16 วันที่ผ่านมา

      @@dhammikasumedhadesilva කොහොමද තේ වගේ හදාගන්නේ

  • @randunubandara6154
    @randunubandara6154 2 ปีที่แล้ว +40

    රොබට් නොක්ස් ලියූ එදා
    හෙළ දිවෙහි මෙහි හැම ශාක
    යක් පාහේ බෙහෙත් පැලයක්
    බවත් සාමාන්‍ය මිනිස්සු හැම
    කෙනෙකුටම ඒවායින් ලෙඩ
    සුව කරගැනීමේ දැනුමක් තිබූ
    බවත් සදහන් වෙනවා .

  • @Rasikadharmaratne
    @Rasikadharmaratne ปีที่แล้ว +58

    ඩෙංගු වලට 100% ම ගුණ දෙන ඖෂධයක්. පැයකීපයක් ඇතුලතදී platelet count එක ඉහළ යනවා ඉතා අසාධ්‍ය තත්ත්වයේ ලෙඩ්ඩු පවා සුව වෙනවා ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයකට පෞද්ගලික ම මොනරකුඩුම්බිය කැද මා විසින්ම පිළියෙල කර දී ජීවිත රැසක් බේරා ගත්තා.

    • @mujeeburrahman4975
      @mujeeburrahman4975 ปีที่แล้ว +3

      Meka "haemoglobin" valata hodaida

    • @Nirosha-iu8ni
      @Nirosha-iu8ni 4 หลายเดือนก่อน +1

      Mamath mage puthata dengu hadunu welawe dina kihipayakma kada hadala dunna.saneepa wuna

  • @indraniperera2983
    @indraniperera2983 8 หลายเดือนก่อน +22

    අපි කියන්නෙ ලේ බැන්කුව ඩෙන්ගූ උනට කදිම බෙහෙතකි ඔබ තුමාට තෙරුවන් සරණයි මිනිසුන් දැනුවත් කරනවාට ස්තුතියි

  • @sudathliyanage7006
    @sudathliyanage7006 2 ปีที่แล้ว +30

    වටිනා ඉදිරිපත් කිරීමක්. හුඟ දෙනෙක් මේ දේවල් දන්නෙ නෑ. මේ කාලයේ මේ වගේ ඖෂධ හරිම වටිනව. ස්තූතියි.

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว +2

      ස්තූතියි

  • @desilvachandrika2271
    @desilvachandrika2271 ปีที่แล้ว +15

    වටිනා vedio එකක් ඉදිරිපත් කළාට ඔබතුමාට බොහොම පින් .තව දුරටත් මෙවැනි වටිනා vedio බලාපොරොත්තු වෙමි .තෙරුවන් සරනයි ,

  • @nimaljayasingha7949
    @nimaljayasingha7949 ปีที่แล้ว +12

    ඇත්තටම සතුටුයි.මේ වාගේ වැදගත් වැඩසටහන් ඉදිරියටත් කරන්න හැකියාව ලැබේවා...මොකද අපි දන්නේ නැති ගොඩක් තොරතුරු මේ වාගේ වැඩසටහන් මගින් දැන ගැනිමේ හැකියාව ලැබෙනවා.බොහොම ස්තූතියි..බුදු සරණයි...🙏

  • @kandambigepiyantha6877
    @kandambigepiyantha6877 6 หลายเดือนก่อน +13

    මොනර කුඩුම්බිය ශාකයේ වැදගත්කම අපි දැන ගත්තේ ඔබ තුමාගේ video එක හින්දා ඔබ තුමාට බොහොම ස්තූතියි 😊❤

  • @chamarilekamge2301
    @chamarilekamge2301 2 หลายเดือนก่อน +8

    ශ්‍රී ලාංකික පොලවේ තියෙන දිව්‍යමය වටිනාකම ලොවට කියාපාන ඔබතුමාට බෙහෙවින්ම පිං ...මේ ලක් දෙරණේ පස් ටිකක් කෑවත් ගුනයි ❤

  • @saveenirajika1335
    @saveenirajika1335 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. තෙරුවන් සරණින් දීර්ඝ කාලයක් මෙවැනි video ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 ปีที่แล้ว +23

    මෙවැනි සමාජ මාධ්‍ය පමණක් තවතවත් බිහිවේවා...

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +15

    දීර්ඝ ආයු වේවා ඔබට නැවතත් මෙවැනි වටිනා පණිවිඩය ක් ජනතාව ට ලබා දෙන්න බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏❤❤🌹🌹

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว +8

    මම නිතරම කැද හදලා බොනවා ..
    කලවම් මැල්ලුමට දානවා. දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏

  • @deepakalyani4735
    @deepakalyani4735 ปีที่แล้ว +9

    ස්තුතියි ඔබතුමාට.මේ පැත්තේ මොණරකුඩුම්බිය කියලා වගේ ම දුටු සතුට කියලත් කියනවා.කැද වලට මල් සමග වැඩුනු ගස් මල් අයින් කරලා ගන්නවා.

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 ปีที่แล้ว +5

    ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @k.w.manoridayananda3867
    @k.w.manoridayananda3867 ปีที่แล้ว +8

    මොනරකුදුම්බිය ශාකය දුටුසතුට නමින් ගාල්ල ප්‍රදේශයේ බාවිත කරනවා. හොද වටිනා පැලෑටියක්.

    • @AnilSamantha-b5s
      @AnilSamantha-b5s 2 หลายเดือนก่อน

      @@k.w.manoridayananda3867 up apa ammal kiynne

  • @WeerasingheDissanayaka-z8i
    @WeerasingheDissanayaka-z8i 15 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩක් පිං ..🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @විශාදිසේරසිංහ
    @විශාදිසේරසිංහ ปีที่แล้ว +6

    අපි නම් කියන්නේ මොනරකුඩුම්බිය කියලා මම කොළ කැඳ හදනවා මැල්ලුම් සාදා ගන්නවා නිතරම වගේ ආහාරයට ගන්නවා මම නම් හරිම ආසයි මෙයා ආහාරයට ගන්නවා අපෙ වත්තෙ තියෙනවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Cheruedirisinghe12345
    @Cheruedirisinghe12345 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @attanayakewalikaramudalige648
    @attanayakewalikaramudalige648 ปีที่แล้ว +4

    විශිෂ්ටයි. ඉතාවටිනා උපදේශයක්. බෙහෙවින්ම ස්තුතියි.

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 2 ปีที่แล้ว +10

    බොහොම ස්තුති වටිනා බෙහෙතක්..!

  • @sujisaman7899
    @sujisaman7899 4 หลายเดือนก่อน +5

    අැත්තටම පීං ඔබතුමන්ට මෙවැනි වටිනා කමක් තියන ශාක පැලෑටි ගැන දැනුවත් කරනවට.. අපි ගමේනම් මෙවාට කියන්නේ කුබේයී පලා කියලා.. තේ වතු.. කුරුඳු ඉඩම්වල ගොඩාක් තියනවා.. මේහෙ කියන්නේ මොණර කුඩුම්බිය කියලා.. මලවලා.. කෑඳ හදලා... පරිප්පු වලට දාලා හරිම රසයි..

  • @metthakodippily5277
    @metthakodippily5277 ปีที่แล้ว +4

    ඔබට ගොඩාක් පින් සමාජය මේ විදියට දැනුවත් කරනවාට!

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว +9

    ස්තුතියි බුදු සරණයි ඔබතුමාට

  • @RanaMediaSriLanka
    @RanaMediaSriLanka 2 ปีที่แล้ว +11

    ස්තූතියි ඔබ තුමාට. අපේ ප්‍රදේශයේ දුටුසපුට කියලත් හදුන්වනව...

  • @soisvejai8771
    @soisvejai8771 2 ปีที่แล้ว +4

    බෙහෙවින් ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන් බොහොම වටිනවා 🙏

  • @chandanasusantha2173
    @chandanasusantha2173 2 ปีที่แล้ว +10

    ගොඩාක් වටිනා වීඩියෝ වක්.බොහොම ස්තුතියි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 29 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @kamarypop65
    @kamarypop65 8 วันที่ผ่านมา

    බොහොම පිං ඔබ තුමාට බුදු සරනයි 💐💐💐

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 ปีที่แล้ว +2

    ඉතා වටින තොරතුරු ඉදිරිපත් කිරීමක්. බොහොම පිං.

  • @kusums.hennadi4430
    @kusums.hennadi4430 5 หลายเดือนก่อน +3

    මොණර කුඩුම්බිය ශාඛය මගේ ගෙවත්තේ තියෙනවා ඒත් මං අදයි දැන ගත්තෙ මල් පිපුනට පස්සෙ ගුණයක් නෑ කියලා.ස්තුතියි ඔබට.මමත් මේකෙන් කැද තමයි හදන්නෙ අක්මාවට හොද බෙහෙතක් නිසා.

    • @dew7453
      @dew7453 4 หลายเดือนก่อน

      😊

  • @RangaPrabad
    @RangaPrabad 5 หลายเดือนก่อน +3

    අපි කිඅන්නේ කොබේකොල කියල.පරිප්පු තැම්බෙනකොට මේ ශාකය ලියල දාල කිරිදාල කන්න හරිම රසයි.හැබැයි ගුනය හැනගත්තේ අද.ස්තූතියි මහත්තයා.

  • @srilanka1029
    @srilanka1029 หลายเดือนก่อน

    බැවිල ශාකය පිළිබඳ තොරතුරු ටිකක් දාන්න ඔබ දෙන විස්තර ඉතාම වටිනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @englishchat8454
    @englishchat8454 ปีที่แล้ว +8

    It's expected of more valuable videos on medicinal - herbs.
    Thanks a lot .

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +14

    ස්තුතියි දැනුවත් කිරිම ගැන.
    බෙහෙත් අනෝදා සහ නිදිකුමිබා පැළය ගැනත් හැකිනමි විඩියේවන් කරන්න.
    අද ජිවත් වන තරැණ පරපුරට මෙවැනි විඩියෝ වලින්දැනුවත් කිරිම ඉතාමත් වටිනවා 😇

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      Thank you

    • @dhammikasumedhadesilva
      @dhammikasumedhadesilva ปีที่แล้ว +5

      අනෝදා අත්තක ළපටිම කොළත් නෙවෙයි , මෝරපු කොලත් නෙවෙයි ... මැද හරියෙන් කොළ කීපයක් කඩා ගන්න . එක්කෙනෙකුටනම් කොළ 6ක් , හෝදලා , දෙකට කඩල හෝ නොකඩා හේ ඇතුලෙ හෝ මදපවනෙ ... අව්ව වැටෙන්න දෙන්න එපා ... දවස් දෙකකට පස්සෙ තම්බලා බොන්න . සුමානෙකට දවස් තුනක්වත් බොන්න පිළිකාවෙන් ඈත් වෙන්න . ඕක දවස් තිහක ප්‍රතිකාරයක් පිළිකා රෝගීන්ට . උදේ හවස බොන්න ඕනි .සෙනසුරාදා , ඉරිදා නොබී ඉන්න ඕනි .

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +9

    Godak Watina video1k Godak Sthuthi Oba Thumata Dergayousa Labewa ❤🙏

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 ปีที่แล้ว +6

    ස්තුතිය ඔබතුමා ට බොහොම ස්තුතිය දිර්ඝායු වේවා

    • @indraniperera2983
      @indraniperera2983 ปีที่แล้ว

      මොනර කුඩුම්බිය ඉතා වටිනා ඖෂධය ක් අපිත් ආසම කෑමක් ඹබ තුමාට ස්තූතියි

  • @charu65
    @charu65 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්❤ඔබ තුමාට බොහොම පිං

  • @thilakpriyantha6017
    @thilakpriyantha6017 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ම ස්තුතියි .❤❤❤

  • @dilinikulathunga3442
    @dilinikulathunga3442 ปีที่แล้ว +3

    ගොඩක් වටින සමාජ සත්කාරයක් . ඔබතුමාට ස්තූතියි .

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      Dilini
      Kohomada oyata Yalu wa eten

    • @nishsankagamage-kj7cw
      @nishsankagamage-kj7cw 8 หลายเดือนก่อน

      කොහොමද මේක පාවිච්චි කරන්නෙ..........

    • @dew7453
      @dew7453 4 หลายเดือนก่อน

      😊

    • @dew7453
      @dew7453 4 หลายเดือนก่อน

      😊

  • @asankadeepthini5581
    @asankadeepthini5581 ปีที่แล้ว +31

    අපි මාතර ,මෙයට දුටු සපුටු කියලත් කියනවා .පොඩි දරුවන්ට මෙය මිටිකිරි ටිකකින් විතරක් උයලා දෙන්න එය ඉතා ගුනයි.අැගේ අැතිවන ගල් වලට ගුන බව මා දැනහිටියේ නැහැ .එය දැනගැනිමට ලැබිම ගැන සතුටුයි.

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว +1

      මෙහෙත් තියෙනව මම තංගල්ල

    • @chandruu9559
      @chandruu9559 ปีที่แล้ว

      දුටුසපුටා කියන්නේ මේවට නෙමේ නේද

    • @RamyaNavurunnage
      @RamyaNavurunnage 5 หลายเดือนก่อน +1

      අපි කියන්නේ කොබෙයි කොල කියල

    • @RamyaThenuwara
      @RamyaThenuwara 3 หลายเดือนก่อน

      Obathumata.sthuthi.denuwathkalata.diya.thippili.pelaya.pilibandawa.

  • @chandanajayasena6532
    @chandanajayasena6532 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ඔබතුමාට

  • @AnomaFonseka-tu3yy
    @AnomaFonseka-tu3yy ปีที่แล้ว +3

    Thank you

  • @yamunagethanjani
    @yamunagethanjani 2 หลายเดือนก่อน

    ගොඩක් ම පින්.මමත් කැද බොනවා,මැල්ලුමක් හදලා කනවා.නමුත් ගුණ දැන ගත්තෙ අද.

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිය දැනුවත් කලාට.ඒවගේම මම කොලකැඳ ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මම වයස අවුරුදු 62 ක් වයසැති පුද්ගලයෙක්.මම කැමතියි මම වගේම නිරෝගිමත්ව සියලුම දෙනාම ඒසේ ජීවත්වනවා දැකීමත්.මගේ ප්‍රාර්ථනාවත්.ඔබතුමාගේ පිංතුරය සහිතව ඉතාම ගුන ශාකවර්ග වල පෝෂණ ගුනයන් පිලිබඳව විස්තරයක් ඉදිරිපත් කරන ලෙස.ස්තුකියි

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +5

    ස්තුතියි

  • @LakmaliJayasekara-ol9kv
    @LakmaliJayasekara-ol9kv 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි. මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නෑ මේ පැලෑටියේ වටිනාකම

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      අපිමැල්ලුම,තමා,කැ,ෙවි,අද,දන්,ෙන්,ෙමි,විඝ්තරය,

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 17 วันที่ผ่านมา

    බේහේවින්ම ස්තුතිය 🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน

    දැනුවත් කලාට ගොඩක් ස්තුති

  • @thamarairanganie4101
    @thamarairanganie4101 2 ปีที่แล้ว +8

    දුටු සපුට ඕව මැල්ලුම් කනවා උයන විට හරිම සුවදයි රසයි

  • @cmperera5429
    @cmperera5429 2 ปีที่แล้ว +5

    මට 4 පාරකි උපරෙශන් කරා ගල් හැදිලා.මම දැනගෙන හිටියෙ න.හොද විඩියො එකක් මම කන්න පූරුදූ වෙන්න ඕනා අද ඉදලා.ස්තූති ඔබට

    • @isuruarangala5206
      @isuruarangala5206 ปีที่แล้ว

      Meken hadena eka adu unada matath kidney stones hadenawa surgery karanawa

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.ඔබ තුමාට 🙏🏻❤❤🙏🏻

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 2 ปีที่แล้ว +6

    Thanks for explaining sir. God bless you.

    • @dew7453
      @dew7453 4 หลายเดือนก่อน

      😊

  • @Universal1111wjp
    @Universal1111wjp 8 หลายเดือนก่อน +1

    ඇසේ පෙනීම වැඩි දියුණු වීම සඳහා කැඳ සදා බීමට ඉතා සුදුසු පැළෑටියක් මොණරකුඩුම්බිය 👍

  • @sumithpushkumara2462
    @sumithpushkumara2462 หลายเดือนก่อน

    ❤❤❤🎉දැන හිටියට වැඩියමක් දැන ගැනිමට හැකිවිම සතුටට කාරනයක්

  • @hettiarachchihettiarachchi3413
    @hettiarachchihettiarachchi3413 ปีที่แล้ว +5

    ඔබට පිං.මගෙත් පිත්තාශයේ ගල් තියෙනවා.නමුත් මේ දේ ගැන දැනුවත් වෙලා හිටියෙ න්හ

    • @yvonnefernando6504
      @yvonnefernando6504 12 วันที่ผ่านมา

      @@hettiarachchihettiarachchi3413 komarikka ,anoda kanna

  • @vijitharanjani7377
    @vijitharanjani7377 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 ปีที่แล้ว +3

    Very valuable programme 👍👍👍

  • @teruwansaranaapedahama2289
    @teruwansaranaapedahama2289 2 ปีที่แล้ว +18

    දිය තෙත්පිලි නියමයි. දනහිස් අමාරුව අඩු උනා

    • @thusanmendis
      @thusanmendis ปีที่แล้ว +1

      Peletiyaka photo akak danna

    • @wetraveling4082
      @wetraveling4082 8 หลายเดือนก่อน

      Kohomada hdanne

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 2 ปีที่แล้ว +5

    මෙමශාකය සම්පූර්නයෙන්ම. කොටා තෙමසක්නොකඩවා. කැද බීමෙන් සෙම්තත්වය සදහට සුව වෙන බව පැවසිය්ස් හ්ක

  • @alfamobail7886
    @alfamobail7886 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක්වටිනවා

  • @chandrashamali3924
    @chandrashamali3924 ปีที่แล้ว +2

    මොනර කුඩුමිබිය . කැකිරි දලු, කරල් සැබෝ එකතු කරල මැල්ලුමට කෑමට ගන්නව. අර්ශස් රෝගයට

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 6 หลายเดือนก่อน +1

    අපි උයල කාල තියනවා හරිම රසයි .කොල කෑද හදව.

  • @GaminiSenanayaka-si2rm
    @GaminiSenanayaka-si2rm 2 หลายเดือนก่อน

    දැනුවත් කරාට ස්තුතියි

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x 6 หลายเดือนก่อน

    බොහොම. පිං.ඔබ.තුමාට.අපේ.ගෙවල්වල. නිතරම.කෑමට.ගන්නවා.අපේ.පුතාට. පොඩි.කාලේ.කෑමට. මම.දිපුම. මැල්ලුම. ඒ

  • @anilariyawansa4739
    @anilariyawansa4739 2 ปีที่แล้ว +3

    අමතක වුන දෙයක් මතක් කලා ස්තුති

    • @premakanthiliyanage8991
      @premakanthiliyanage8991 ปีที่แล้ว

      අපි ගාල්ලෙ.දුටු සපුට කියල කියන්නෙ.කොටල ඉස්ම අර්ගෙන ඇණයක් ගිනියම් වෙනකම් රත් කරල ඒකට දාල කකාරවල දද වලට ගානව.අපි පුංචි කාලෙ ඉඳල ආහාරයට ගනිපු පැලෑටියක්. ඔබ තුමාට පින්.

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 6 หลายเดือนก่อน +2

    මම දිය තිප්පිලි ඔබ තුමා කීවාට පසු සලාද කැවා ගැස්ටික්❤❤❤❤❤❤ස්තුති

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +1

    හරිම වටින විඩියෝවක් බොහොම ස්තුති

  • @koshiya_official
    @koshiya_official หลายเดือนก่อน

    Bohoma watina video ekak , behewin pin obata me danuwath kirimata

  • @upalipriyantha9873
    @upalipriyantha9873 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 14 วันที่ผ่านมา

    ඩෙංගු රෝගීන්ට ඉතා හොද කැදකි මොණර කුඩුම්බිය.

  • @sunilarani4037
    @sunilarani4037 6 หลายเดือนก่อน +1

    Walpal dewal nathiwa me vage dewal kochchara vatinawada jeewitha berenawa thawa programes Danna 🙏🙏

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว +1

    Obathumata budu saranai

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +1

    Theruwan saranai .godaak.isthuthi.

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 ปีที่แล้ว +3

    Bohoma sthuthi danuwath kalata

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +5

    මම ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. මෙහෙ ඕකේ කොලවල යට පැත්ත දම් පාටයි. මට සැකයක් තිබෙනවා ඒ ඔබ කියන මොනරකුඩුම්බියමද කියලා. ඔබගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙමි.

    • @nihalpalitha5068
      @nihalpalitha5068 ปีที่แล้ว

      Naha obata waradila කොළය කොළ patai කොළය යටි patta dam pata wanat ගහක් tiyana wa a කොළය buwa tiyana wa a monara කුඩුම්බිya nawai

    • @malkanthidassanayake5859
      @malkanthidassanayake5859 6 หลายเดือนก่อน

      Yaki. naran palayak laBa. ganna puluwanda?

    • @sarathweerasinghe5363
      @sarathweerasinghe5363 6 หลายเดือนก่อน

      ඔයා කියන්නෙ කඩුපහර පැලෑටිය ගැන වෙන්න පුළුවන්. ඒ ලක්ෂණ තියෙන්නෙ කඩුපහර පැලෑටියෙ තමයි.

  • @shanthinilmini9931
    @shanthinilmini9931 ปีที่แล้ว

    මොණර කුඩුම්බිය, දුටුසතුටු ලෙසින් ද හඳුන්වයි. දරුවන් ගේ පණු රෝග සඳහා ඖෂධ කැද ලෙස යොදා ගනු ලැබේ.

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 ปีที่แล้ว +2

    Bohoma sthuthiy oba thumata apa danuwathe kalata budu saranay

  • @budddi7160
    @budddi7160 หลายเดือนก่อน

    Godak watine video eka nodanne karunu godak dena gaththa

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබතුමාට .අපි නිතර කැද බොනවා

  • @chandichandi3848
    @chandichandi3848 9 หลายเดือนก่อน

    Godak වටිනා විඩියෝ එකක් oba thumata godak pin

  • @Dulcirpatirage
    @Dulcirpatirage หลายเดือนก่อน

    Thank you sir.

  • @CityMobile-g9p
    @CityMobile-g9p หลายเดือนก่อน

    ගොඩාක් පින් ංඹබ තුමාට

  • @පුෂ්පලතාවිලගෙදර
    @පුෂ්පලතාවිලගෙදර 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @පුෂ්පලතාවිලගෙදර
      @පුෂ්පලතාවිලගෙදර 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි මට හෙළ බීජ වී වර්ග ලබාගන්න ඕන කොහොමද ලබාගන්නේ කියන්න පුළුවන්ද

  • @slmobile7475
    @slmobile7475 8 หลายเดือนก่อน

    හොද ශාකයක්

  • @shineyourlightwithraz
    @shineyourlightwithraz 2 ปีที่แล้ว +6

    Thank you 😍

  • @nimalosman8760
    @nimalosman8760 ปีที่แล้ว

    මම.ඔබතුමාට.ගොඩාක්.පිංදෙමි
    මොකද මම.දිය.තෙප්පි.ශඛය
    උගුල්ලා.දැම්මා.අද.එහි.අගයදැන.ගත්.බැවින්.ඉස්තුතියි.පිං

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 ปีที่แล้ว +2

    Obata godak pin budu sarani

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 2 ปีที่แล้ว +1

    Ithamath watinawa obathumage mema danuwath kireema. Bohomathma sthuthi.

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 ปีที่แล้ว

    අපරාදෙ ඔබ තුමා හදුන්වා දුන් දිය තිප්පිලි මගේ කුඹුරට ජලය සපයන ඇල ඉව්‍ ර දෙපස ඒවා බොහෝ තිබුනා දැන් වදවෙලා ගොස් මම කිහිප වතාවක් විසිගැසීම හේතුවෙන් නිසා වෙන්න ඇති .

  • @siranimallika2457
    @siranimallika2457 5 หลายเดือนก่อน

    ස්තූතියි මහත්මයා

  • @jennypathmaperuma2320
    @jennypathmaperuma2320 7 หลายเดือนก่อน +1

    Kalawam mellumata dapuwama puduma rasak

  • @RathanalankaraThero12
    @RathanalankaraThero12 3 หลายเดือนก่อน

    දියවැඩියාවටත් හොඳයි එක දිගට බොන්න ඕනි, මොණරකුඩුම්බිය,උඳුපියලියත් එක්ක කැඳ බොන්න ඕනී එකදිගට මාසයක් වගේ

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 ปีที่แล้ว +3

    Godak sthuthi watina vidio ekak
    Udupiyaliya gana video ekak karanna obatumata dirgayusa labewa

  • @nayanapadmini1226
    @nayanapadmini1226 6 หลายเดือนก่อน

    ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ ඔබට 🌺💕💕☸️🇶🇦