ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවා නැතිකරලාම දාන්න හොදනෑ , එහෙම වුනොත් මේකේ comment කරලා තියන සමහරක් බඩගින්නේ මැරිලා යයි
@@popsicles5327 🤣🤣🤣🤣
කියවනවට වැඩිය තටමනවා
@@amaradasawijesooriya932 kiyanna ona widiha podi recording ekak karala damma nam me mahathmayata loku help ekak wei
බොහොම ස්තුතියි ඔබ තුමාට .ඉතා හොඳ පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි !🙏
බොහොම කාලොචිත මාතෘකාවක් පිළිබඳව වීඩියෝ එකක් ගෙන ඒම ගැන ගොඩාක් ස්තුතියි .
ග්‍රාම සේවා වසම් මට්ටමින් මේ වගේ ආක්රමනකාරී ශාක විනාශ කිරීමට වැඩ පිලිවෙලක් පටන් ගන්න ඕනේ...
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
ඉතා වැදගත් . කාලෝචිත වැඩසටහනක් .
මා මේ දේවල් කියන්නේ ඉතා වගකීමෙන් , මේ දේවල් ගොඩක් අයට අලුත් දේවල් උනත් මේවා තමා අපේ පැරැන්නන් භාවිතා කල ක්‍රම👊
හොද අදහසක්ස්තුතියි ඔබට.
Atthatama honda පැහැදිලි kirimak godak ස්තුතිවන්ත venava obata.
❤❤❤
Ma pakayata pissu mu harakak tota gonna wanna kari
ස්තූති ඔබතුමාට ❤❤❤❤
ඇත්තටම කියන්න සතුටුයි. අපෙ ඉඩමෙ තිබුනූ සියලූම මානා පැල අයියයි මමයි එකතු වෙලා ගැලෙව්වා. අද එක පැලයක් නෑ ඉඩමෙ..
ඉඩම ලොකුද
@@noaholiver-k1uපොඩි තීරැවක්ලු
ඊලඟ වැස්සට වැටුනු ඇට පැලවේවි
වටේ යන්න එපා.එපා වෙනවා..කියන්න තියෙන දේ කෙටියෙන් කිව්වනම් වටිනවා
හොඳ දැනුවත් කිරිමක්
කඩදාසි හදන්න පුළුවන් නේද විමසා යොමු කරන්න
@@damdam3883 ඔව් ...👊
Maha mananeme mana eluk monawada kiyala hadu aganna
බොහොම ස්තුතියි 🙏🙏🙏
සාර්ථකයි❤
ස්තුතියි. නියම නම තියෙන මානා නොවේ. ආයුර්වේදයෙ සඳහන් දේ සඳහ වැරදියට යොදාන්නවා ද දැකල තියෙනව.
අපේපැත්තෙත්තියනවා.හරිම.වදයක්මේපැත්තේ.කියන්නේ..ඉළුක්කියලා
වැල් වැරැටි නැතිව කෙලින්ම කිවනමි ඉවරයිනි
ඔබතුමා දන්නවා උනාට අපි දන් නෑනෙ.ඒ හින්දා විස්තර ඇතුව කියන එක වටිනවා.නිර්මානාත්මක ඉදිරිපත් කිරීම කියන දේ දන්නවද.
Mana kiyan e mewa newei mewa ginigiressa
Mekata api kiyanne lokkannattan Monde karathwandakaranna ba
කඩදාසි හදන්න බැරිද පුතේ ...❤🤔
Aluth deyak kiwwe nahane.
Usa boot dekak aniwaryen miladi ganna ..ewa palanaya karanna
Me iluk gas neda
ManA sakyanami mana uanu dasiyasakya hRima wasangathyak wadakRan. Vidiyak kiyanda
අපෙ කිරි ගොවි පොලට ගන්නව
මේ ආක්‍රමණ සීලී පැලෑටියනිසා අනාගතයේ ගොවියත් ඉවරයි,රටත් ඉවරයි😮😮
😮
Ai ban ohoma wte yanne kiyanna kiyade witarak kihan otto
මානා ශාක පත්‍ර කඩදාසි නිශ්පාදනයට යොදා ගන්න නොහැකිද?
කුරහන් තල වගාව කරන්න කොහොමද
wel wataaram wedi ban eka paara kiyahan epaa wenawa
Thank you
මාවනැල්ල වගෙ කදු සහිත ප්ර්දෙශයක තල වගා කරන්ඩ පුලුවන්ද ?
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවූරුදු 90 කෙනෙක් කීව එම ගමේ ඉස්සර තල ගොවිතැන් කල බව. මේ ගැන සොයා බලන්න.
කියන එකක් කෙටියෙන් කියන්න ඉගෙන ganna
එතුමගෙ ඉදිරිපත් කිරීම වටිනවා.විස්තර දැන ගැනීම නොදන්න අයට ගොඩක් වටිනවා.
තාප්පවල චිත්‍ර ඇන්ද අය කරන්න ඕනේ මේවගේ ආක්රමණකරී ශාක විනාශ කරන එක
අනේ හොදට තේරුම් කරලා දුන්නනෙ.කාලය නාස්ති උනේ නෑ
බට තණ කොළ ඉලුක්, පැගිරි මානා,මානා තෘන වගී 3 ක් නේද,පැගිරි මානාවල මුල් යම් තෙල් වගීයක් හදන්න ගන්නවා නේද ,ඔය කියන මානා හා බට තනකොල ගවයන්ට ආහාරයක් නේද ,
අපේ පැත්තේ මානා යායට වැවී තිබේ.ඒ උනත් ගවයන් රන්චුවක් ආවත් මේවා පොඩ්ඩක් වත් කන්නේ නෑ
thanks
කන්දේගමගේ ඒවමනෙ බ්‍රෝ ඔයා කියන්නේ. පොල් පැල වීඩියෝවත් තනිකර එහෙමයි
මේ මාන නෙවෙයි ඕකට අලි වල් කියල කියනව මාන අර සහොදරයෙක් කීව වගෙ ඉස්සර ගෙවල් සෙවිලි කරන්නත් ගත්ත ඒ පැගිරි වගෙ ටිකක් සැර සුවදක් තියනව වර්ගයක්
ගෙවල් සෙවිලි කරනේ "ඉලුක්"වලින්........
Kariya nawattapan
මෙි ශාකයෙන් වැඩක් ගනක මෙික පොර ආකරයක්
අපෙ කිරි ගොවි පොලට ගන්නව රාජ සභාව දියසෙන් රජ
උන ගස් පාලනය කරගන්නා ආකාරය දන්නවනමි කියන්න බෝවිම වැඩියි
පුච්චපුවම වඩි වෙනවා
@@ChameeKumara-q6j ඔව්
ඒක ඇත්ත
ඔය තෘණ වර්ගය මානයනුවෙන් හැදින්වීම වැරදියි මානා යනු දේශීය කෘණ විශේශයක් මෙම තෘණ ඉන්දියා වෙන් ලංකාවට ගෙනැවිත් සිටවපු තෘණ විශෝශයක් මෙය හැදින්වුගේ ගිණි ග්‍රාස් කියලා 60 දශකයෙ මේවා තරුණ ගොවි සමාජ පැණ විසදුම් තරගයෙන් දිණූ ව අයට ප්රිශියන් බස්සිපැටියෙක් සමග ඇට පැකට් එක බැගින් දිල ව්‍යාප්ත කලා ඒවගේම නාරාහෙන්පිට කිරිමණ්ඩලය තිබුන කාලයේ නැවල අවට බිම්වල දෙමළ ව්‍යාපාරිකයෙක් වගාවක් වශයෙන් ව්‍යාප්ත කලා එම තෘණ විශේශය මාණා යනුවෙන් හැදින්වීම වැරදියි
බොහොම ස්තුතිය මිත්‍රයා
ඔබ හරි, මෙය මනා නොවේ 👍
අපි කියන්නේ අලිමානා
ගිනිගිරෑස්ස,ඌරුවල් කියන්නෙත් මේවටමයි
Gini Grass හෙවත් ධනපති නට්ටං
සබන් කුඩුයි ලුණු කූඩුයි එකට එන ලිපි දාලා වතුරේ දියකරල ගහන්න කතා දෙකක් නෑ
කරුනාකරලා තව පැහැදිලි කරනවද..?
ස්වර්ණ ලතා ඔයා ගේ පැහැදිලි කිරීම තවදුරටත් සිදු කරන්න
Ekata lipi dala kiyanne mokakda.
ලිපි දාලා කියන්නේ මොකක්ද එ මට පැහැදිලි නෑ
50%....
අනේ මගෙ ඉඩමේ හරියට තියනවා
මේ විදිය කරන්න 100%👊
Baila wedi
🙏🙏🙏♥️🌄🇱🇰🌄♥️🙏🙏🙏
මමත් goviyek මේවා නැති කරන්න hoda නැහැනෙ mevagen යැපෙන කුරුල්ලන් ඉන්නවා හොඳම නිදසුනකි බතල වගාව
මමත් අහලා තියෙනවා බතල වැව්වම රට තණකොළ හැදෙන්නේ නෑ කියලා. ඒත් ඒක ඇත්තද?
Buruwo,,udali,,ganakota,,mana,,namay,,ubath,nathikarala,danna,,puluwan,,gon,,adahas,,,samajagathakaranda,apa
Comment karanawa nam video eka awasan wennakam balahan gon nambo😂
මුල් ළමා විය සංවර්ධනය උනා නම් රටට සමාජෙට කොච්චර වටිනවද
මොන ලබ්බක් වත් ඕනනැ ග්ලයිෆොසෙට් ටැංකියලට යුරියා ග්රම් 50- කවලම් කරල ගහන්න ව්ශාල පදුරු වුනත් මුලත් සමග කුනුවෙලාම යනවා
වස විස පොලොවට නොදාන්න නේද කිව්වෙ? ලබ්බක් ගැන කතා කරන්නෙ
පොල් වගාවන් යට බතල. වට්ටක්කා. පුහුල්. කොමඩු වැනි වැල්වර්ග වගා කිරීමෙන් මානා සහ කලාඳූරු වඳ වේ.......
ඒක ඔබගේ කැමැත්ත මිත්‍රයා , මම මෙතන කියන්නෙ වල්නාශක භාවිතා නොකර මානා පාලනය කර ගන්න විදිය
❤
පොහොර වලට ගන්න යූරියා දාලද ගහන්න ඕනි?
ඇයි පාලනය කරන්නෙ මානා ගවයන් කනවා නෙද අනික ඉස්සර මානා ගත්තා ගෙවල් සෙවිලි කරන්න
ඒ මානා නෙවෙයි.පන්.,ඉලුක්..මානා ගත්තෙ කොහෙ රටේද😢😅
කියවනවනෙ එපාවෙනව
කෙටියෙන් කියන්නේ නැ පැයක් කියවනවා
විනාඩි 9 කොහොමද පැයකට සමාන උනේ...🤔
ඕනෙ නම් 2X දාලා අහන්න
මොනව කියනවද මන්ද නැති කරන හැටි කියනවා කියල බොරු බයිල වගයක් ගහනවා.ඕක උදලු ගාන්න කපන්න උබ කියන්න ඕනද බන්
වටේ ගෙනියනවා මහින්දයාගෙ දේසපාලන ගැට්ටෙක් වගේම එකෙක්
🤣🤣🤣🤣 අනේ sorry හැම කරුනක්ම කියන්න උත්සාහ කලේ, ඉදිරි video වලදි අඩුපාඩු හදා ගන්නම්...👊
හරක් ටිකක් දැම්මනම් හරි .
Boruwata minissu nomaga yawnna apa manA kiyane aluth deyak newei. Lesima karme. Wal nasala gahala ho galawala Gini thabimen ath Tika kalekin nawatha anawa. Kathndara wgene wdagth wena akk Dala salli hoyapan. Nathinm dawase padiyata manA glawapan/😂
Mee harako okkotama kalin thambnel eka kiyawahan, aneka me Gena parisara wedi Mr.thilak kandegamath kiyala thiyanawa, ai uba eyatath wafa dannawada😂
Owa maana neme api gawayanta denswa obathuma mana eluk monawada kiyala hadu aganna

හොද අදහසක්
ස්තුතියි ඔබට.

වැල් වැරැටි නැතිව
කෙලින්ම කිවනමි ඉවරයිනි