ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. ගොඩක් ලස්සනයි පොල් වත්තක. මම. Subscribe කරා.
Godak wedagath vedio ekak... budu saranai ...!!!🙏🙏🙏
❤
ජය වේවා !! වගාව සරුසාර වේවා !! බෙහෙවින්ම ස්තුතියි 💐🙏
❤❤❤
ගොඩක් ස්තුතියි
🔫🔫😀😀😀Rපොල් වල කෙම ඉතා වටිනවා .ඔබට ජය !
Thank you.
ඔබ කීව දේ හරිවෙි .... දැන ගියොත් කතර ගමවෙි.... නොදැන ගියොත් මක්කද අතරමගවෙි..... ඔබ කියාදෙන ටික අහකවෙලා ..෴රන් කියුමිවෙි.෴...
Aththa hondata gahata selakuwoth prathipala lebenawa. Jayawewa
❤❤
❤very good 👍
Godak watina video ekak.digugamanak yanna subaathum.jayen jaya.
තෝ වීඩියෝව බැලුවෙ ගුලි කාටේ තියං නේද,,,,😍😍😍
නිකම් ගොන් ආතල් ගන්න එපා බන්
මාමේ අනිවාර්යෙන්ම වීඩියෝ එක පැහැදිලිව අපට ඉදිරිපත් කරන්නමාමට දෙවිපිහිටයි
ජයෙන් ජය
Budusaranai , devipihitai.❤❤
Pol hitavala thiyena dura kiyada
agei..agei...stuti denuwath kalata
හොද වැඩක් යළුවා😅
මාත් කරලා බලන්නම් හිටවලා තියෙන්නේ 😊
👍👍
මට දැනගන්න ඕනේ පොල් වගාවට එන කුරුමිණියන්ට මොනවද කරන්නේ කියලා අපව දැනුවත් කර අයට ගොඩක් ස්තූතියි බුදු සරණයි ගොවි මහතාටත් බුදු සරණයි දෙවි පිහිටයි
ඉදිරියේදී කියලා දෙන්නම්
ගස් මුලට පොල් අතු, ලෙලි, කුණු දාන්න එපා. දානවනම් මුලින් අඩි දෙකක් විතර දුරින් දාන්න. කපුරු බෝල පොල් පිති අතරට දාන්න
නියමයි කිරිමහත්තයා
Theruwange saranayi puteh oyata parssamin 🙏🙏
Kurumini. Ktumi haani nawattaganne kohomada
Mage pol pale pol gediyata weyo innawa monada karanna puluwan ..stuti
Niyamai
👍❤️
😊😊😊😊❤❤❤
ගොවිමහත්තයට ජයවේවා තෙරුවන් සරණයි
Rathu kuruminiyagen beeeraganna widiya kiyanna.
ඉදිරියේදී විඩියෝ එකක් දානවා
❤❤❤❤
Rilaunta behetakkiyanna
Teruwan saranai malli jayawewa
අයියයි මල්ලි යි මරැ
Good job
තෙරුවන් සරණයි!!!
❤🙏
පොල් ගැන ඊලග වීඩියෝ එකත් ඕනි
අනිවා ඉක්මනින් දෙනවා
Niyamay malli
ආයුබෝවන් 🙏
Maka vadagth dayk kiuva nana. Hoda dija thoragnna vidiy sitavana vidiy ava nana .
👍👍👍❤❤❤❤
Mamath pol hitawala thiyanawa eth oba thuma kiyana vidiyata gedi na
Microphone eka kiri mahattayata dennako. Eya kiysna de thamai wedagath.
කුරුමිනි ප්රශ්නයට මොනාද කරන්න ඕනා කියලා කියන්න
ඒකට විඩියෝ එකක් දෙන්නම්
මම ඔය ක්රමයට පොල්පැලයක් හිටේඋවා පොල් ගහා පිදුණා.අඋරුදු තුනෙන්.
😍
Aththatama dakinnath asai ei vagava vagavata asa nathi ayata meva vadak na ekath upathinma enna one mamath vagavata harima kamathi kenekpalayak hitavala eka hadenava balala puduma satutak man vidinne hamotama ei de vidinna pina na obathumage vagava dinen dina nirigi veva diyunu veva
ඒවා හැමෝටම එන්නෙ නෑ, කිසිම දෙයක් දන්නේ නැති හරක් ඉන්නේ
❤🎉
Hadanavidiya kiyannako
Hodai
🤟🤟🤟🤟🤟
පොල් පැලයට හොදට හිරු එළිය ඔනද
ඔව් වදුල වාගෙ ගස් අස්සේ පීදෙන්නෙ නැ ඉක්මනින් 😊
ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය වහලා මෙතුමාට අනුව වැඩ කලානම් හරි, රෙද්ද
පොල් පැලයක් ස්ථිරව හිටවන්න ඕන කොච්චර කාලෙකින්ද?කොච්චර උස ගියහමද?අවුරුදු තුනක් හතරක් ගියත් ඔච්චර ලොකුවෙන්නැහැනේ. හොද වැඩක් .තෙරුවන් සරණයි.
අඩියක් එකහාමාරක් වෙනෝට හිටවන්න😊
රොඩු කිරි මහත්තයගේ ඇට දෙක වටේ දාන්න කියපං එතාකොට වල්ල පීදෙයි අවුරැද්දෙන්🤩🤩🤩🤩🤩🤩
ජෙලස්ද බං
😂
😂😂😂😂😂
ඇයි බම් ඔහොම, හරි කැතයි නේද, උබලා වගේ මිනිස්සු නිසා තමා.... කියලා වැඩක් නෑ, ඒක උබටම දැනෙන්න ඕනේ
💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏
පොල් පැලයක් කීයද
Koheda me palatha
මැදවච්චිය😊
නියමයි නියමයි නියමයි....
ජලයයි අවුවයි තියෙනවනම් ඉක්මනට පීදෙනවා...... දෙයක් කියලා දෙන කෙනාට බනින්නෙ නැතුව වැදගත් දේ ගන්න බලන්න❤....
Wathura thamai mage addakima
ඔව්
Govi mahatha mona palatheda.
උතුරු මැද
කුරුමිනි යන්ට බෙහෙත් කියන්න
හොදයි ❤
විඩියෝ කරන එකා විඩියෝ නොකර හරස් ප්රශ්න අහන කොට කොහොමද හරියාකාර පැහැදිලි කරන්නේ බුරුවෙක්
මෙම ඉඩම පිහිටීම සහ අයාතිකරු සම්බන්ධ කරගත හැකි ආකාරය කරුණාකර සඳහන් කරන්න
අයිතිකරු තමා මම
ඔබතුමා මුලින්ම කලේ පරන ගහකින් ලබාගත් හොද පොල් ගෙනත් තවන් දාලා පැල කරගත්තු එක.ඊට පස්සේ පොල් පැලය හිටවන්න කොච්චර ගැබුර සහා පලල වලක්ද කැපුවේ.
Thank you very much
අපි නම් අපට පුලුවන් විදිහට උදැල්ලෙන් තමා වල කපා ගත්තේ,
කනාටු ගස්වලින් ගන්නා ගෙඩි වලින් පැල කරගත් පොල්පැල පීදෙන්නේ උස ගිහින් 😂😂😂😂😂
@@nihalbandula8247ඔයත් කණාටු වෙන්න ඇති, ඒකනි ඕම😅
Hpoda wada sayhamak
කරන විදිය විස්තර ඇතිව කියනවාද
Apuruiiii bs..
Sadde මදි නේද
@@gangajayakodi2071සද්දේ මදි ඇති මේක පළවෙනි විඩියෝ එක, නිකම්ම ෆෝන් එකෙම් කලේ
Tope top
ඒ මනුස්සයට කියන්න හදනදේ කියන්න දෙන්න. මැද්දට පැනලා බාද කරනකොට කියන්න හදනදේ අමතක වෙනවා. මේක ප්රශ්න විචාරාත්මක වීඩියෝ එකක් වගේ.
Pissuda aurudu 5 k yanawa ado
කෙම්ක්රමය කියන්නකො
ඒවා කියලා කරන ඒවා නෙවෙයි ළමයෝ😮
පොල් ගහා වටේට වල් රොඩු නේ දාන්නේ.එතකොට ඔය දාලා තිබුන විදියටද? ගහා මුලටම දාන්නේ නැ නේද ?
නෑ නෑ ඔය කියන විදිහට කරන්න, සාර්ථකව පීදේවි
පොල් පැල වර්ග ය මොනවාද
පොල්
Yako ඉත්තෑවා kan nedda ...kuruminiya kan nedda....
කන්නේ නෑ,
කාලය නිකරුනේ වැය කරනව
විඩියෝව බැලුව ඩේටා කැපුනා තම්බ්නේල් එකට රැවටුනා විතරයි ,කියල දුන්න දෙයක හෝ් දැනගත්ත දෙයක් නම් නැහැ,,
පැහැදිලි මදිද, මහත්තයාට මොනාද දැන ගන්න ඕනේ
මොනවද බං මෙ කියන්නේ.කියන එවා ඇහෙන්නෙත් නෑ.දන්නෙ නැත්නම් නොකර ඉදහල්ලා 😂😂
එහෙම තමා කොල්ලෝ පටන් ගැම්ම, මේ පලවෙනි විඩියෝ එක😊
වතුර නිසා ඉක්මනින් ගස් හැදෙනවා
ඒ මාමාගේ ටෙලිෆෝන් අංකය දෙන්න බැරිද?
මාමා මගෙත් එක්කම තමා ඉන්නේ, මොනාද ඔයාට දැන ගන්න තියෙන්නේ🙂
@@DushaKolla කුරුමිනින්ට කරන ප්රතිකාර
@@mahendraperera109දවස් 12 ක් ගියා තාම උත්තරේ දුන්නේ නෑ නේද 😅
@@dukekandy4679pp😊.
කෘමී හානි වළකන කෙම කෝ?
අනේ මං දන්නෑ බං මොනවද මේ කියවන්නේ youtube channel වලින් හම්බ කරගන්න මිනිස්සු මුලා කරන වැඩ කරන්න එපා කියන මගුලක් හයියෙන් කියපල්ලා හරියට කරපල්ලා
හැබැයි.එකමම.පි.ලිගන්නවා.වැටිචිච.පොල්පැලවෙච්ච.මමහැදුව.පුදින්නගත්තා.ගෙඩිත්හැදුන.අවුරුදු.3..නෙන්.දැන්.අතුකඩා.වැටෙනවා.ගෙඩි.දෙකයි.තුනයි
Pol paratharaya kiyada
මුලු ලංකවෙඉඩමි හැල් කරමු එතකොට වතර තියනව නෙ
Ithiri vedio ekth danna pol gana
❤😊
වතුරයි යාරමිලයි හරියට ගියොත් අවුරුදු 3-3.5 අතර ඕන පොල් ගහක් පීදෙනවා බන් . ඕක් ගොවියෝ දන්නවා . එලවලු වගා කරන ඒවාගේ 3*3 වලවල් නැතුව උදලු තලයක් කොටලා හැදුවත් පොල් ගස් අවුරුදු 3-3.5 අතර පීදෙනවා .
අපි රසායනික පොහොර බාවිතා කරන්නේ නෑ බ්රෝ
වැලි සහිත පසේ ඉක්මනින් පීදෙනවා.කතාව බොරු නෙවෙයි,මැටි පොලවෙ මුල් දුවන් නෑ.සබරගමු පලාතට ඔය කතාව විහිලුවක්.ලන්කාවෙ භූ විශමතාවය ගැන තොපි මොනවද දන්නෙ..
ඒකට තමා, පොල් වගාව අතරේ අතුරු බෝගයක් වගා කරන්න කියලා අපි කියන්නේ,
මොන බොරු ද😅😅
මොන මරි මොංගල්ලුද බං මේ,මූ කොහොමද තුනෙන් පීදෙන්නෙ කියල කිව්ව කෙම මොකද්ද,, මුගේ නං තුනම වේලිලා ඇති
තුනෙන් පීදෙනවා කියන විදිහට කරලා බලන්න, ටිකක් කතා කරන්න ඉගෙන ගන්න බ්රෝ
මුල වටේ සුද්දකරනව කිව්ව මිසක් වෙන දෙයක් කිව්වෙ නෑනෙ! කාලෙ ගත කරව්ව විතරයි.ඔක්කොමපස්සට දැම්ම, නිකං බොරුවක් තමා කලේ.
@@JinasiriNissankaහොදට අහගෙන බලන්න, සද්දේ මදි ඇති මේක පළවෙනි විඩියෝ එක ඒකයි,
කෝ කිවුවේනැනේ විඩියොව කරෙ මොකටද පිස්සුවටද ...
කියපුවා තේරුනේ නැද්ද
මොකක්ද යකෝ ඒ හරුපේ...මුන් අපෙන් ආතල් ගන්නවද කොහෙද 😂😂
පිස්සුද බන් ඇත්ත කියන්නේ, මේහෙම ආතල් ගන්න ඕනේ නෑ අපට
Kaviya kiyanne mamada
වටේ යවනවා නේ බම්බුව
පිස්සු හැදුනා මේක බලලා
ඒ ඇයි😮
කිරි මහත්තය පකය වගේ ඉන්නෙ
දෙමව්පියන්ට බැනුම් අහන තැනට හැසිරෙන්න එපා ගෝතයෝ, සෙට් නැත්තම් නොබලා ඉදපන් ගොන් ආතල් නොගෙන
මොංගල් ඩයල්
ඒමද😮 ඔයා කියන එකක් තමා ඉතිම්😅
❤️❤️❤️
@@thusithadevamendis4325 🙂
පිස්සො දෙන්නෙක්
වගාවත් පිස්සුවක් තමා😊
මුන්දෙන්නටම පිස්සු.ආසාවතිබුනට බෑ මනුස්සයො .කිසිම හරයක්නැති විඩියොඑකක්.
ඒ ඔයාට හිතෙන විදිහ
මාමාට කතා කරන්න ඉඩඩෙන්න. මැදින් පනින් නැතුව. ප්රශ්නේ අහලා කට වහගෙන ඉන්න. 😗
ඔව් පුතේ....මට කියන්න දුන්නෙම නෑ මේකා 😂
@@akilaakila6857😂😂😂
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. ගොඩක් ලස්සනයි පොල් වත්තක. මම. Subscribe කරා.
Godak wedagath vedio ekak... budu saranai ...!!!🙏🙏🙏
❤
ජය වේවා !! වගාව සරුසාර වේවා !!
බෙහෙවින්ම ස්තුතියි 💐🙏

මොනවද බං මෙ කියන්නේ.
කියන එවා ඇහෙන්නෙත් නෑ.
දන්නෙ නැත්නම් නොකර ඉදහල්ලා 😂😂