අස්වැන්න(Aswenna)
අස්වැන්න(Aswenna)
  • 77
  • 878 932

วีดีโอ

දේශීය පේර 🍐😋 Local guava
มุมมอง 9121 วันที่ผ่านมา
#homegardening #fruit #farming #guvava #agriculture th-cam.com/video/V3X7cjD8KqY/w-d-xo.htmlsi=H9BrjOpJRqbUvEXa
වැලිගම පොල් කොල මැලවීම.🌴😢 #polwagawa #gewathuwagawa #polpohora
มุมมอง 238หลายเดือนก่อน
#polwagawa #polpohora #polwagaweroga #gewathuwagawa පොල් වගාව පිලිබද අනෙකුත් වීඩියෝ නැරඹීමට th-cam.com/video/yT_B3D6IG60/w-d-xo.htmlsi=8454SyT2135VwcU3 th-cam.com/video/psMaSLAFYHU/w-d-xo.htmlsi=GA3H1TIhiNwsEpfn th-cam.com/video/2aLaohSxlBY/w-d-xo.htmlsi=f-t9wSHatIb7JDAu th-cam.com/video/HL2ZCNk-7-M/w-d-xo.htmlsi=aEkSZEIeH6zZkTdM th-cam.com/video/94bG7UYlYLg/w-d-xo.htmlsi=fecqU4cmbPfj70Fr th-ca...
අඹ ගෙඩියක් රහට කමු/කුණුවෙන්නේ නැතිව අඹ ඉදවන විදිය.🥭😋😍#homegardening #cultivation #mango
มุมมอง 117หลายเดือนก่อน
th-cam.com/video/JayXkNmGRX0/w-d-xo.htmlsi=LJL6j0ST5oY29Z0p #mango #agriculture #homegardening
කිරි පණුවන් නසන එරබදු දළු මැල්ලුම ❌💊 ❌🥰🌱🌱🌱🥰
มุมมอง 2042 หลายเดือนก่อน
එරබදු දළු මැල්ලුම සතියකට හෝ දෙකකට වරක් රාත්‍රී ආහාරයට එක් කර ගැනීමෙන් කිරි පණු රෝගයෙන් වැලකී සිටිය හැක.
වල්නාශක නැතිව වල්පැල පාලනය ☠️ ❌ 🌿☘️🍂🍁😍
มุมมอง 1663 หลายเดือนก่อน
th-cam.com/video/Z2YVN0u2Uhw/w-d-xo.htmlsi=JA29Lvf4Z37utSr0 #ගෙවතුවගාව #agriculture #agricultural #agriculturelife #homegarden #homegardening #vegitables #cultivation #cultivationsrilanka
පොල් ඇට්ටි වැටීම හා පොල් ගෙඩි පුහු වීම සම්පූර්ණයෙන් වලක්වා ගනිමු .🌴 🥥 🌴
มุมมอง 2.3K4 หลายเดือนก่อน
#පොල් #agriculturesrilanka th-cam.com/video/yT_B3D6IG60/w-d-xo.htmlsi=roln46c0hsxEp7td th-cam.com/video/psMaSLAFYHU/w-d-xo.htmlsi=VVvbsjlNtZQ6qNlZ th-cam.com/video/2aLaohSxlBY/w-d-xo.htmlsi=Wp8W8Ng_e5avqJ9P th-cam.com/video/HL2ZCNk-7-M/w-d-xo.htmlsi=oRVTxgWRss2gQpCp th-cam.com/video/94bG7UYlYLg/w-d-xo.htmlsi=JxsJ9Yo-BqRDVEdj th-cam.com/video/4F_0rdf40yg/w-d-xo.htmlsi=EEWyO n4GB4XJxa
නියරේ වගාව 🌾🍆🌶️🌽#agriculture #agriculturesrilanka
มุมมอง 1835 หลายเดือนก่อน
th-cam.com/video/LUfd2IGudyE/w-d-xo.htmlsi=aZagQmlR3Cnju6AE th-cam.com/video/RdPo3GInvuU/w-d-xo.htmlsi=yeCHcN4vmPdTf9Iz th-cam.com/video/Z2YVN0u2Uhw/w-d-xo.htmlsi=EOv8Tfy66KkhB0G1
මිරිස් වගාව 🌶️🌶️Chilli cultivation (A to Z)
มุมมอง 5346 หลายเดือนก่อน
මිරිස් වගාව 🌶️ පිලිබද සියලුම විස්තර #agriculture #viralvideo #agriculturesrilanka #chilli #viral#viralyoutube th-cam.com/video/fv_B8FR2XCw/w-d-xo.htmlsi=0w29nhlc8vkry0jJ
සැබෑම කාබනික කෙසෙල් වගාව 🍌🌴🍌🌴🍌 Real organic banana cultivation🍌😋😋
มุมมอง 3776 หลายเดือนก่อน
රසායනික හෝ කාබනික පොහොර යෙදීමකින් තොරව පස සංරක්ෂණය කර ගනිමින් කෙසෙල් වගාව සිදුකරන ආකාරය.#banana #bananacultivation #agriculturesrilanka #agriculture #viralvideo #viralyoutubevideo #viralyoutube
ඩ්‍රැගන් ෆෘට් ගස්වල ඵලදාව නොමැති වීමට හේතු 🍓😋😍
มุมมอง 2K6 หลายเดือนก่อน
ඩ්‍රැගන් ෆෘට් ගස්වල ඵලදාව නොමැති වීමට හේතු 🍓😋😍
වී වගාවේ කෘමි පාලනය 🌾🐞🦠🐌🐝🪰 Insect control in rice cultivation
มุมมอง 2647 หลายเดือนก่อน
වී වගාවේ කෘමි පාලනය 🌾🐞🦠🐌🐝🪰 Insect control in rice cultivation
වන අලි කරදරය අවසන් 🐘
มุมมอง 5218 หลายเดือนก่อน
වන අලි කරදරය අවසන් 🐘
තක්කාලි වගාව🍅Tomato cultivation යල මහ දෙකේම සාර්ථකව තක්කාලි වගා කිරීමේ රහස.🍅🌳🍅🌳🍅
มุมมอง 7K9 หลายเดือนก่อน
තක්කාලි වගාව🍅Tomato cultivation යල මහ දෙකේම සාර්ථකව තක්කාලි වගා කිරීමේ රහස.🍅🌳🍅🌳🍅
සාර්ථක බද්ද පළතුරු පැලයක් තෝරා ගැනීමට ඔබ දැනගතයුතු කරුණු 🍇🥝🍅🍐🍒🍍🍑🥑🍎🍈
มุมมอง 4399 หลายเดือนก่อน
සාර්ථක බද්ද පළතුරු පැලයක් තෝරා ගැනීමට ඔබ දැනගතයුතු කරුණු 🍇🥝🍅🍐🍒🍍🍑🥑🍎🍈
ගස්-කජු වගාව😋- Cashew Cultivation🌳
มุมมอง 9K10 หลายเดือนก่อน
ගස්-කජු වගාව😋- Cashew Cultivation🌳
ඵලදාව නැති අඹ-ගසක ඵලදාව ලබා ගනිමු🥭😋🥭 (අඹ ගසක ඝන කප්පාදුව)
มุมมอง 33K11 หลายเดือนก่อน
ඵලදාව නැති අඹ-ගසක ඵලදාව ලබා ගනිමු🥭😋🥭 (අඹ ගසක ඝන කප්පාදුව)
නැකතට සේරු ලී සිටුවීම (හේන් ගොවියා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගත් ආකාර - 03)
มุมมอง 40111 หลายเดือนก่อน
නැකතට සේරු ලී සිටුවීම (හේන් ගොවියා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගත් ආකාර - 03)
ඉරිගු වගාව - Corn cultivation🌽🌽🌽 Badairigu wagawa #agriculturesrilanka
มุมมอง 1.3Kปีที่แล้ว
ඉරිගු වගාව - Corn cultivation🌽🌽🌽 Badairigu wagawa #agriculturesrilanka
සීනි අනෝදා - Sugger Apple 🍑
มุมมอง 678ปีที่แล้ว
සීනි අනෝදා - Sugger Apple 🍑
උණ හූව - (හේන් ගොවියා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිතා කල උපක්‍රම 02)
มุมมอง 8Kปีที่แล้ว
උණ හූව - (හේන් ගොවියා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිතා කල උපක්‍රම 02)
දම් බතල/බීට් බතල - Purple sweet potato
มุมมอง 590ปีที่แล้ว
දම් බතල/බීට් බතල - Purple sweet potato
ඩ්‍රැගන් ෆෘට් වගාවේ රෝග පාලනය
มุมมอง 916ปีที่แล้ว
ඩ්‍රැගන් ෆෘට් වගාවේ රෝග පාලනය
මුං වගාව-Green Gram Cultivation 🌾
มุมมอง 6Kปีที่แล้ว
මුං වගාව-Green Gram Cultivation 🌾
අළු පුහුල් වගාව 🍐🍐🍐
มุมมอง 6Kปีที่แล้ว
අළු පුහුල් වගාව 🍐🍐🍐
දඹල වගාව(ගෙවත්තට නිරෝගි දඹල වැලක්)
มุมมอง 2.5Kปีที่แล้ว
දඹල වගාව(ගෙවත්තට නිරෝගි දඹල වැලක්)
අතීත මිනිසා දවසේ වේලාව බලා ගැනීමට භාවිතා කල විවිධ ක්‍රම.
มุมมอง 324ปีที่แล้ว
අතීත මිනිසා දවසේ වේලාව බලා ගැනීමට භාවිතා කල විවිධ ක්‍රම.
කහ-බතල Yellow Sweet Potato (බතල වගාව)
มุมมอง 1Kปีที่แล้ว
කහ-බතල Yellow Sweet Potato (බතල වගාව)
ඌරු ටොක්ක - (හේන් ගොවියා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගත් ක්‍රම - 01)
มุมมอง 15Kปีที่แล้ว
ඌරු ටොක්ක - (හේන් ගොවියා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගත් ක්‍රම - 01)
කාබනික වගාවේ කෘමි පාලනය. Insect control in organic farming
มุมมอง 386ปีที่แล้ว
කාබනික වගාවේ කෘමි පාලනය. Insect control in organic farming

ความคิดเห็น

  • @janakapushpakumara1571
    @janakapushpakumara1571 18 ชั่วโมงที่ผ่านมา

    පොල් ගස් පිදුනත් එන මල් හැලෙන්නෙ ඇයි ? රොගයක්ද..

  • @korayal1235
    @korayal1235 3 วันที่ผ่านมา

    බිජි වලින් පැල.කරන විදිය ගැන විඩියොවක් කරන්න

    • @aswenna1714
      @aswenna1714 2 วันที่ผ่านมา

      @@korayal1235 ඉදිරියේදී ගේන්නම්...❤️

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 4 วันที่ผ่านมา

    වේලුනු අඹකොල කපපු පොහොර කාණුවට දැම්මට කමක් නැද්ද කරුණාකර .

  • @vishdesilva5354
    @vishdesilva5354 5 วันที่ผ่านมา

    Atu ganne kohenda

    • @aswenna1714
      @aswenna1714 3 วันที่ผ่านมา

      ගොඩක් ඕනිද

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 7 วันที่ผ่านมา

    ඔවාකැවහම ..ලසන වෙනවද

    • @aswenna1714
      @aswenna1714 6 วันที่ผ่านมา

      @@dinusharanmuthu1065 ඒ ගැන නම් දන්නෙ නෑ, අපි හැමෝටම උපතින් ලැබුන ලස්සනක් තියනවා ...👊

  • @user-jl4xp4uy4l
    @user-jl4xp4uy4l 8 วันที่ผ่านมา

    Budusrnai boss...🙏

  • @dilkikavisha8279
    @dilkikavisha8279 8 วันที่ผ่านมา

    Lunu akka pollali dirapath rodu dana aka hodanedda a wagema yuriya lunuwenuwata sudusu neda

  • @dilkikavisha8279
    @dilkikavisha8279 8 วันที่ผ่านมา

    Gahata di hayak duren kawe ona kewane meka echara nane

  • @salindase9074
    @salindase9074 8 วันที่ผ่านมา

    කොම්පොස්ට්.පොහොරයි ......රසායනික පොහොරයි ....මාරුවෙන්. මාරුවට...යොදන එක සුදුසු ද....අදහසක්..දෙන්න

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 8 วันที่ผ่านมา

    රසායනික පොහොර සමග ලුණු කලවම් කරලා දාන්ඩ හොද නැද්ද ..

  • @ThenugaShehantha
    @ThenugaShehantha 8 วันที่ผ่านมา

    පොල් පැල ගන්ඩ හොද තැනක් කියන්ඩකො

  • @ThenugaShehantha
    @ThenugaShehantha 8 วันที่ผ่านมา

    පොල් පැල ගන්ඩ හොද තැනක් කියන්ඩකො

  • @SwarnaDamayanthi-wp4ob
    @SwarnaDamayanthi-wp4ob 8 วันที่ผ่านมา

    හිස් බඩට බිවම හොදයිද

  • @AravindaSinghalage-ku9eh
    @AravindaSinghalage-ku9eh 8 วันที่ผ่านมา

    👍

  • @korayal1235
    @korayal1235 9 วันที่ผ่านมา

    අවුරැදු 4 න් පිදෙනවා කිව්වා ගස් අවුරැදු 7,8 ගිහිල්ලත් පිදෙන්නේ නැති එකට මොකක්ද කරන්න ඕන..

  • @Lathikavlog
    @Lathikavlog 11 วันที่ผ่านมา

  • @sunithasunitha576
    @sunithasunitha576 11 วันที่ผ่านมา

    L😮

  • @salindase9074
    @salindase9074 12 วันที่ผ่านมา

    රාසායනික පොහොරයි...කබනික පොහොර යි එකට යොදන ..වද.???.අනික රසායනික පොහොර .කලවම් කරන්න ...අනුපාතයක්...කිවුවේ නනී...

  • @mrkuwait173
    @mrkuwait173 12 วันที่ผ่านมา

    Godak.hoda.pahadeli..keremak.estutui

  • @dnwnewsmix7924
    @dnwnewsmix7924 15 วันที่ผ่านมา

    අතුගන්නේ කොහෙන්ද?.

    • @aswenna1714
      @aswenna1714 15 วันที่ผ่านมา

      @@dnwnewsmix7924 දෙන්නම්...👊

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 16 วันที่ผ่านมา

    වේලුනු කෙහෙල් කොල කපපු කාණුවට දැම්මට කමක් නැද්ද ,.ගෙඩි නැති ගස් සදහා

    • @aswenna1714
      @aswenna1714 14 วันที่ผ่านมา

      @@k.mbalasubramanium5219 කමක්නෑ නමුත් ගොඩක් කල් නොයා ඒ කාණු වසන්න

  • @nilminikumari3733
    @nilminikumari3733 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @Captiantashpage
    @Captiantashpage 17 วันที่ผ่านมา

    Meke mal hadunama dimiyo enawane ekata mokada karanne 🙏

    • @aswenna1714
      @aswenna1714 17 วันที่ผ่านมา

      @@Captiantashpage දිමියෝ ඉන්න එක ගැටලුවක් නෑ නේද

  • @DamayanthiChandrika-et7pm
    @DamayanthiChandrika-et7pm 18 วันที่ผ่านมา

    Age 12, 14 lamainta hama dama dunnata kamak nadda

    • @aswenna1714
      @aswenna1714 18 วันที่ผ่านมา

      @@DamayanthiChandrika-et7pm ඕනෑම දෙයක් ඕනෙවට වඩා හොද නෑ නේද ,සතියට දෙතුන් වතාවක් ප්‍රමානවත්

  • @bndarakumara
    @bndarakumara 19 วันที่ผ่านมา

    Thanks හොදට කියලා දුන්නා ❤❤

  • @user-wk7ft9pv8e
    @user-wk7ft9pv8e 23 วันที่ผ่านมา

    Best bro

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 23 วันที่ผ่านมา

    ගොඩක් ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dp8fv7ru9j
    @user-dp8fv7ru9j 24 วันที่ผ่านมา

    මාගෙ ඉඩමක් තීයෙනව යට අඩ් 1.5 ක් ගල් තියෙන්නෙ මෙවගාවට සුදු සූඋද

    • @aswenna1714
      @aswenna1714 23 วันที่ผ่านมา

      @@user-dp8fv7ru9j වෙන වගාවක් නැද්ද, අඩි 8*8 ඇල්බීසියා සිටුවා මේ වගාව කිරීම ගොඩක් සාර්ථකයි, ජලසම්පාදනය කරන්නෙ කොහොමද, වතුර අඩු තැනක් නම් බිංදු ජලසම්පාදනය හොදයි

  • @user-lv1fd9nr6z
    @user-lv1fd9nr6z 29 วันที่ผ่านมา

    Puhul walea mal anawa gade anna pohara monada hoda

  • @tharangapathinayakagmailcom
    @tharangapathinayakagmailcom 29 วันที่ผ่านมา

    සල්ලි සල්ලි

  • @SukriNoora
    @SukriNoora หลายเดือนก่อน

    Age 10 kamak nettha thunnata

    • @aswenna1714
      @aswenna1714 29 วันที่ผ่านมา

      @@SukriNoora වැඩිහිටි අයටත් හොදයි...👊

  • @avanthijanaki9
    @avanthijanaki9 หลายเดือนก่อน

    ගොවි ජනසේවාවලට යන්නකො උන් මොනවද මිනිස්සුන්ට කරන සේවය

  • @avanthijanaki9
    @avanthijanaki9 หลายเดือนก่อน

    හරීම වටිනව

    • @aswenna1714
      @aswenna1714 หลายเดือนก่อน

      @@avanthijanaki9 thanks ...👊

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් 🙏❤

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv หลายเดือนก่อน

    ලූනූ කොහෙද තියෙන්නෙ ගන්න .ගම්පහ

    • @MalikaMalika-b1m
      @MalikaMalika-b1m 24 วันที่ผ่านมา

      ඔබේ ටෙලිෆෝන් නොම්බරයක් දාන්න

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv หลายเดือนก่อน

    Pol kurumini haniyta mko krnda oni

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน

    👌👌👌👌👌

  • @salindase9074
    @salindase9074 หลายเดือนก่อน

    ව්‍යලි කාලාපයේ මොන මසවල ද පොහොර යොදන්න ඔනී.......ඔක්තෝබර් සිට දෙසැම්බර් අග වෙනකම් ..වෙස්ස පවතිනවා...plz rply me..

    • @aswenna1714
      @aswenna1714 หลายเดือนก่อน

      දෙසැම්බර් අග කියන්නේ මාස් වැසි අවසන් වෙන කාලෙනේ, තද වැසි ඉවර නිසා ඒ කාලය හොදයි, තද වැසි අවස්තවල පොහොර යෙදීම කරන්නම එපා

  • @salindase9074
    @salindase9074 หลายเดือนก่อน

    ගොමයි..කුකුල්. පොහොරයි..එකට කල්වම් කරලා දෙම්මට කමක් නෙද්ද්

    • @aswenna1714
      @aswenna1714 หลายเดือนก่อน

      වරදක් නෑ හොදින් වේලුනු පොහොර යොදන්න

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි හොදින් පැහැදිලිකරා ඔබ🙏🙏🙏🙏❤

  • @vishwasandaruwan5036
    @vishwasandaruwan5036 หลายเดือนก่อน

    Ena roga monawada ewage beheth monawada?

  • @vishwasandaruwan5036
    @vishwasandaruwan5036 หลายเดือนก่อน

    Polonnaruwe ganna thiyenne koheda pala?

    • @aswenna1714
      @aswenna1714 หลายเดือนก่อน

      @@vishwasandaruwan5036 කජු සංස්ථාවන් විමසන්න, මා දන්නා තරමින් වසරකට වතාවක් තෝරා ගත් ගොවීන් පිරිසකට පැල නොමිලේ ලබා දෙනවා...👊

  • @vishwasandaruwan5036
    @vishwasandaruwan5036 หลายเดือนก่อน

    Pol wagawe athuru bogayak widihata hadanna barida? Rasayanika pohora monada ona?

    • @aswenna1714
      @aswenna1714 หลายเดือนก่อน

      @@vishwasandaruwan5036 0779280093 whatsapp massage plz

  • @zaidahamed-lm2qc
    @zaidahamed-lm2qc หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-ij9nw6mx3b
    @user-ij9nw6mx3b หลายเดือนก่อน

    Thanks ❤

  • @shashikajayasundara3868
    @shashikajayasundara3868 หลายเดือนก่อน

    Mage amba gahe gedi kuda kaalema kalu thith wetila merenawa. Kolath embarila wardanaya wenne ne. Meka ledak neda? Mokakda karanna puluwan kiyala kiyanna pls.

  • @salindase9074
    @salindase9074 หลายเดือนก่อน

    රසායනික පොහොර හරියන්නේ නෙද්ද්ද්

    • @aswenna1714
      @aswenna1714 หลายเดือนก่อน

      @@salindase9074 රසායනික පොහොර යොදනවා නම් හැම අවුරුද්දෙම යොදන්න වෙනවා නැත්නම් අස්වැන්න අඩුයි

  • @jayantasis4852
    @jayantasis4852 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ඔබ තුමාට