How to repair water motor water seal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • This video will help you to solve water motor water seal problem
    කරුණාවෙන් සලකන්න,
    මෙම විඩියෝව නිර්මාණයේදී යෝදාගෙන ඇති වතුර මෝටරයට අදාල කොටස් සෑම වතුර මොටරයක් සදහාම පොදු නොවිය හැක, විවිධ මෝටර් සදහා විවිධ ක්‍රම සහ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට සිදුවේ, ඒ නිසා හැකිතාක් ප්‍රවේසමේන් එම උපකරණ කොටස් පිලිබද දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන මෙන් දන්වා සිටීමට කැමැත්තෙමු.
    තවද මෙම උපකරණ ගැලවීම පහසු කටයුත්තක් නොවිය හැකි අතර විඩියෝවේ දක්නට ලැබෙනවාට වඩා යම් කාලයක් සහ වෙහෙසක් දැරීමට සිදුවිය හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 322

  • @anuradissanayake5000
    @anuradissanayake5000 3 ปีที่แล้ว +6

    වටිනා වීඩියෝවක්.. ස්තුතියි

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      👍👍👍👍👍❤️❤️❤️❤️

  • @w.dgamini6591
    @w.dgamini6591 3 หลายเดือนก่อน +1

    Hodatama.kiyala.dunna.sthuthi.obata.

    • @APIDANNADE
      @APIDANNADE  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @dilshanathapaththu1822
    @dilshanathapaththu1822 ปีที่แล้ว +1

    ස්තූතියි සහෝදරයා .
    බොහොම පින්

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️👍👍👍

  • @sndfamily5831
    @sndfamily5831 2 ปีที่แล้ว +1

    Supiri ayye godak isthuthii mewage dewal kiyala denawata..budu saranai

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️👍👍👍

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 10 หลายเดือนก่อน

    වීඩියෝ එක හරිම වැදගත් අනේ කරැනාකරල මෙි සංගීතය නතර කරන්න හරිම හිස රදයක්

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ඉස්තුතියි.

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      👍👍👍❤❤❤❤

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +2

    එල එල සුපිරි විඩියෝ එක. ජය වේවා..

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      👍👍👍❤️❤️❤️

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว +1

    wedenam hodai.terukaranawa.madi.sadda nethuwa weda kala nodanna eka mona magulakwath danne nene.vedio ekak karaddi pahadilikeremai one.nethtan tepalen penuwa wage wenne..

  • @sheltonperera2760
    @sheltonperera2760 3 ปีที่แล้ว +10

    මෙය කරනක අවස්ථාවේ වයර් brass එකක් එතකොට ග්‍රීස් ටිකක් වැලි කරදාසියක් ඒ වගේ දේවල් ළඟ තබාගෙන වැඩේ කරනවා නම් හොඳයි මගේ අදහස

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      ඔව් ඇත්තෙන්ම, ඔබතුමාට බොහොම ස්තුති

    • @sheranviks7457
      @sheranviks7457 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. ඔහොම හදිස්සියකට වෝටර් සීල් ගැහුවට සාර්තක නැ ඕක හොදට මලකඩ යන්න සූරල වැඩි හොදට කුහරෙටයි කුහරෙට දාන වෝටර් සීල් කොටසටයි සිලිකන් ගම් පොඩ්ඩක් එහෙමත් දාල හයි කරනව නම් වැඩේ සීයට සීයක් සාර්තකයි. ❤

  • @janakathilakkumara7025
    @janakathilakkumara7025 3 ปีที่แล้ว +2

    නියමයි .Thanks

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      👍👍👍👍 hama water mortor ekama oya විදියට na sahosaho, poddak balala galawanna saho

  • @lalmotar8575
    @lalmotar8575 3 ปีที่แล้ว +2

    Niyamai

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Thanks 👍👍👍👍❤️❤️❤️

  • @ruwanruwan3366
    @ruwanruwan3366 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @lesleyajith7375
    @lesleyajith7375 3 ปีที่แล้ว +1

    සුපර් සුපර් ජයවේවා ජයවේවා බුදු සරණයි

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      ස්තුති සහෝ 👍👍👍👍❤️❤️❤️

  • @karuppankanagaratnam3529
    @karuppankanagaratnam3529 2 หลายเดือนก่อน +1

    ❤good 👍

    • @APIDANNADE
      @APIDANNADE  2 หลายเดือนก่อน

      Thanks 🙏

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว

    👍🙏 ස්තුතියි.

  • @vikumpujitha3298
    @vikumpujitha3298 3 ปีที่แล้ว +2

    Super video good luck

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Thanks saho ❤️❤️❤️❤️👍👍👍👍

  • @mgprof8216
    @mgprof8216 2 ปีที่แล้ว +3

    ස්තුති

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      ❤️❤️❤️👍👍👍

  • @asokaperis6508
    @asokaperis6508 3 ปีที่แล้ว +3

    රේසර් මාරුකරගන්න එකෙත් වීඩියෝ එකක් දාන්න ගොඩක් හොඳයි 🙏🙏🙏🙏

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      හරි වෙලාවක් ලැබුනු ඉක්මනිනම දාන්නම් සහෝ

    • @lesleyajith7375
      @lesleyajith7375 3 ปีที่แล้ว +1

      රේස මාරු කරන වීඩියෝ එකක් කරන්නකෝ

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +2

      @@lesleyajith7375 හරි ඉක්මනින්ම කරන්නම් සහෝ

  • @dinushamadhumali
    @dinushamadhumali ปีที่แล้ว +1

    මෝටරේ වතුර ලීක් වෙනවනම් වතුර අදින්නේ නැද්ද හුලං අදිනවද එතකොට. අපේ මෝටර් එකේ වතුර අදින්නෑ වතුර ලීක් වෙනවා මෝටර් එකෙන්.වතුර පුරවලා මෝටර් එක දාලා බැලුවම වතුර අදින්නෑ මෝටර් එක ගාව වතුර කැරකි කැරකි තියෙනවා.මෝටර් එක ඔෆ් කරාම වතුර අඩුවෙන්නෙත් නෑ.අලුතෙන් පුට්ට්‍රෑල් එකකුත් දැම්මා එකෙන් වතුර යන්නෙත් නෑ.පිලිතුරක් දෙන්න පුළුවන් ද?

  • @rathnayakarathnayaka9001
    @rathnayakarathnayaka9001 8 หลายเดือนก่อน +1

    thanks

    • @APIDANNADE
      @APIDANNADE  8 หลายเดือนก่อน

      👍👍👍👍❤️❤️

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 11 หลายเดือนก่อน

    වෝටර් සීල් ගිහිල්ලැය් හදුනාගන්නෙ කෙසේද. වතුර ලීක් එකක් ඇත්තෙම නෑ ඒත් හුලං අදිනව.නොදැනුවත්ව මඩගොඩක් ඇදලතමයි මේදේඋනෙ

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +1

    Excellent

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      Thanks ❤️❤️👍👍👍

  • @madushankaudugama8694
    @madushankaudugama8694 2 ปีที่แล้ว +1

    ey20 wotha silar dana vidiya kiyandako අයියා

  • @dinukajayamal8687
    @dinukajayamal8687 4 ปีที่แล้ว +2

    Nice work😀😀

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      Thanks sahoo 👍👍❤️❤️❤️❤️

  • @asela4135
    @asela4135 ปีที่แล้ว +1

    Thank you Ayye ❤️ 💯 % working

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      ❤️❤️❤️👍👍👍👍👍

  • @wanamangaman5641
    @wanamangaman5641 2 ปีที่แล้ว +2

    Wadenam hodai.. habayi vedio karanakenanam hari na neda

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      ස්තුති , අඩුපාඩු හදාගන්ම් සහෝ

  • @dimuthueranga4546
    @dimuthueranga4546 ปีที่แล้ว +1

    Thank you

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      ❤️❤️❤️👍👍👍👍

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr 11 หลายเดือนก่อน +1

    හවුසින් එකෙන් ජල කාන්දුවක් සිදුවනවනමි හදාගන්න කුමයක් තියනවද.

    • @APIDANNADE
      @APIDANNADE  11 หลายเดือนก่อน

      බලන්න වෝටර් සීල් එක නිසා නම් ශාෆ්ට් එක ලගින් ලීක් වෙනවාද කියලා

  • @kumarasiribandara5071
    @kumarasiribandara5071 ปีที่แล้ว +1

    High pressure wala oil seal ganna puluwan kohenda

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      ඒක නම් මම දන්නේ නෑ සහෝ

  • @conquerworld1824
    @conquerworld1824 2 ปีที่แล้ว

    සුපිරි මචන් thanks ❤️❤️🙏

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      ස්තුති සහෝ ❤️❤️❤️👍👍

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +1

    Thanks

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      ❤️❤️❤️👍👍👍

  • @gameboylk9946
    @gameboylk9946 4 ปีที่แล้ว +3

    අයියා කියලා දෙනදේ පැහැදිලිව විස්තරාත්මකව හොදින් අවබොදවන ලෙස කියලා දෙනවා.

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති සහෝ ❤️❤️❤️❤️

    • @kularathnanallaperuma4484
      @kularathnanallaperuma4484 2 ปีที่แล้ว +1

      පැහැදිලිවම කියාදුන්න ස්තූතියි

  • @erangajanaprasad543
    @erangajanaprasad543 3 ปีที่แล้ว +3

    Brilliantly explained . Thanks a lot

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️👍👍👍👍

    • @asherjose3968
      @asherjose3968 3 ปีที่แล้ว

      instablaster.

  • @DanukaDanuka-hf9jb
    @DanukaDanuka-hf9jb 3 ปีที่แล้ว +1

    Thanx brother

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      👍👍👍👍❤️❤️❤️

  • @pansilusri8358
    @pansilusri8358 3 ปีที่แล้ว +3

    අයියේ වතුරමෝටරේ පෙත්ත කැරකෙන් නැතිව හිරවුනාම මොකක් ද කරන්න ඔානි කියලා විඩියෝ එකක් කරන්න පුලුවන්ද?

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +2

      මම try ekak දෙන්නම් සහෝ

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว +1

    Ela

  • @samithadilrukshi7447
    @samithadilrukshi7447 2 ปีที่แล้ว

    Motarayath wada futtail eke wathurath thiyanwa wathura gahuwat passa wathura enna wthura purawand oni

  • @ashanmadushanka4265
    @ashanmadushanka4265 ปีที่แล้ว

    Ingco CPM7508 impeller එක කැරකෙව්වට ගැලවෙන්නෙ නැ මොනා කරත් ගැලවෙන් නෑ ඔහොමත් try කරා. මොකක්ද කරන්නෙ ඒකට

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 2 ปีที่แล้ว +1

    අනේ මල්ලි බොහොම ස්තුතියි මට දෙයක් දැන ගන්න ඕනේ මගේ වතුර මොටර දනකොට වැඩ කරන්නේ නැහැ පෑන් එක ටිකක් වෙලා කරකවලා පුංච් බඩ්න් එකක් තියෙනවා ඒක දැම්මාම වැඩ කරනවා ඒකට හෙතුව කියන්න පුළුවන්ද

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      එහෙම මෝටරය දුවද්දී වෙනදාට වඩා මෝටරයේ ශබ්දය වැඩි වගේත් දැනේනවා නම්, මොටරයයේ රේසර් ගිහින් වගේ, රේසර් දෙක අලුතින් දාගත්තොත් නම් පේන විදියට වැඩේ හරියාවි කියලා හිතෙනවා

  • @palithajayawardena7336
    @palithajayawardena7336 ปีที่แล้ว +1

    සින්ගර් 1" වතුර මෝටරේ රේසර් සයිස් ??

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      එහෙම නම් කියන්න මම දන්නේ නෑ සහෝ ගලවලා තියන නම්බර් එක තියන එක තමයි ගන්න වෙන්නේ
      Singer වලට හරියටම singer එකක්ම දාන්න ඕන

  • @chandanasamaranayaka6880
    @chandanasamaranayaka6880 ปีที่แล้ว +1

    Rayanna hadanne kohomadaa

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      අහපු දේ තේරුනේ නම් නෑ

  • @amithaleula5748
    @amithaleula5748 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි ,ස්තූතියි

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @sesathrandira6490
    @sesathrandira6490 3 ปีที่แล้ว +2

    Aiye hot Air gun akaka Mila kiyada?

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Rs 8000 wage iedan iehalata tiyanawa Colombo Transasia balanna

  • @rasikasamankumara6541
    @rasikasamankumara6541 ปีที่แล้ว +1

    මම සිංගර් වතුර මොටරේට වොට සිල් එකක් ගැහුවා දැන් මොටරේ තදයි නිකම් බදලා වගේ ඇයි එහෙම වෙන්නේ

    • @rasikasamankumara6541
      @rasikasamankumara6541 ปีที่แล้ว +1

      අතින් කරකවන්නත් අමාරුයි ටිකක් තදයි

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      එහෙම වෙන්න නම් නම් විදියක් නෑ වෝටර් සීල් එක නැතුව හිර ගතිය තිබුනේ නැත්ද පොඩ්ඩක් බලන්න

  • @user-jz2ts7jb9j
    @user-jz2ts7jb9j 4 หลายเดือนก่อน +1

    ස්ප්‍රීන් එක උඩ පැත්තට නේද දාන්න ඕනෙ

    • @APIDANNADE
      @APIDANNADE  4 หลายเดือนก่อน

      ඔව් ඔය විදියට තමයි

  • @Nishu2714
    @Nishu2714 2 ปีที่แล้ว +1

    Aiye motor eke wathura ena pressure eka adu wenne mokak unamada

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      පුලිය පැත්ත ගලවලා හොදින් සුද්ද කරන්න කම්බියක් වගේ දාල එතකොට හරියනවා

  • @SupunWm-sy6co
    @SupunWm-sy6co 10 หลายเดือนก่อน

    වතුර එනවා අඩුයි හේතුව මොකද

  • @nishanthakumara6275
    @nishanthakumara6275 ปีที่แล้ว +1

    Superb, මේක ජාතික මෙහෙවර කි.👍

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      👍👍👍❤️❤️❤️❤️

  • @user-eu9oy9ux4o
    @user-eu9oy9ux4o ปีที่แล้ว +1

    ලිදට බස්සන වතුර මෝටර් ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්න

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      උත්සාහ කරන්නම්

  • @rosenz5595
    @rosenz5595 3 ปีที่แล้ว

    Motor ake clamp on meter aken ampers ballanne nadda wade iwara wela aiyo... 🤔

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 3 ปีที่แล้ว +1

    පම්ප් හඋසින් එකෙ රබර් රින් එක ගාවින් හො වෑල් සොකට් එකගාවින් ලීක් එකක් තියෙනම් එහෙම වෙනවද.බින්දු වගෙ යනවා

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      ඔව් ඔව් එහෙනම් වෝටර් සීල් ගිහින් වගේ තමයි

  • @thusithagamage2060
    @thusithagamage2060 2 ปีที่แล้ว +1

    Bearing 2th gahuwanam jodai neda seal eka witharak noda

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      අවශ්‍යතාව අනුව යොදාගන්න එක තමයි හොද නේද සහෝ

  • @kodithuwakkuelectronic7669
    @kodithuwakkuelectronic7669 4 ปีที่แล้ว +4

    Wede nam godak hodai eth oyala wathura mala ohoma gelewwata nodanna kenek galawanakota ohoma galawanna be kiyala therum karanna anika hema motarema oya widiha newe dosak kiwa newe hode netnam wenne wathura mala awl wena eka thama

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      Ok ok thanks mama eka නිවැරදි karannam saho

  • @oshadhadahanayake3491
    @oshadhadahanayake3491 3 ปีที่แล้ว +1

    Aiiye malu tank walata ena pump ekala wire eka mulin kadila tiyenawa eka hadanna puluwanda

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Ow hemin galawala balanna etanin kapala wire eka aye passa ganna, nati nam aluth wire gannath tiyanawa,

    • @oshadhadahanayake3491
      @oshadhadahanayake3491 3 ปีที่แล้ว +1

      @@APIDANNADE aiiye fb account ekak hari whatsapp number eka denawada

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@oshadhadahanayake3491 0775203072 wats app, viber

  • @hashanrandika2140
    @hashanrandika2140 ปีที่แล้ว +1

    Moter Ake sound aka wadi.akata hethuwa mokadda kyl Dana ganna puluwanda?

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      බොහෝ විට රේසර් ගිහින් සහෝ

  • @priyanthahemachandra1508
    @priyanthahemachandra1508 9 หลายเดือนก่อน

    Malli oya hariyatama Kiya Dunn'a, good

    • @APIDANNADE
      @APIDANNADE  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 3 ปีที่แล้ว +1

    මොටරය වැඩ,වතුර පුරවලා පුට් වෑල් එක හොදයි.ආයෙත් උදෙට වතුරපුරවලා ගැහුවොත් වතුර අදිනවා.බට වලද මොටරයෙ පම්ප් කොටසද ලෙඩෙ

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      මෝටරයේ ශාෆ්ට් එක ලගින් වතුර ලීක් වෙන් නෑ නේද එහෙනම් ෆූට් වෑල් එක තමයි ගලවලා බලන්න ඕන, තව ලිද හා මෝටරය අතර බට joint දාලා තියනවා නම් බලන්න වතුර ලීක් වෙනවාද කියලා

  • @priyanthaihapitiya
    @priyanthaihapitiya ปีที่แล้ว

    අයියේ 10uf මෝටර් එකකට 16uf එකක් දැම්මොත් අවුල්ද 🤔🤔🤔

    • @sheranviks7457
      @sheranviks7457 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අව්ල්. අදාල එකම දාන්න නැත්තම් මෝටරේ පිච්චෙනව

  • @mbaelectricalandpats3686
    @mbaelectricalandpats3686 2 ปีที่แล้ว +1

    macho mta wate seal genna ganna kramayak nadda

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      මට තේරුනේ නෑ

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 ปีที่แล้ว +1

    Wire 5 ක් තියෙන මොටරයක් වයරින් කරන්ගන්නෙ කොහොමද please

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      www.google.com/search?q=5+wire+fan+motor+wiring+diagram&oq=five+wire+fan+morter+wiring+&aqs=chrome.1.69i57j0i22i30l5.35716j0j4&client=ms-android-xiaomi-rev2&sourceid=chrome-mobile&ie=UTF-8#imgrc=dXGIWkcw28hg0M ඔය ලින්ක් එක පොඩ්ඩක් බලන්න

  • @thejaherath9665
    @thejaherath9665 3 ปีที่แล้ว +1

    Karana de wisthara karanna hamawitama. Galawaddi kisima wistharayak naane.

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Ow neda hada gannam saho

  • @saliyaherath7500
    @saliyaherath7500 21 วันที่ผ่านมา

    video eka oyagemada

  • @rajithapathirana8838
    @rajithapathirana8838 3 ปีที่แล้ว +1

    Motor wala koill othanawidiha kiya denna berida.

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Try ekak dennam saho 👍👍👍👍

  • @ky60jmaibjayasundara35
    @ky60jmaibjayasundara35 3 ปีที่แล้ว +1

    aiya motor eken ena pipe line eka 1" eka 3/4" bateta reduce krla dena eka aulk ne neda motor ekata??

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      අව්ලක් නම් නෑ ඉතින් ඒත් සම්මත තත්ත්වය 1" තමයි

  • @mahishanmeddewatte4643
    @mahishanmeddewatte4643 3 ปีที่แล้ว +1

    සීල් දාලත් මෙච්චර සද්දයක් එන්නෙ ඇයි? සද්දෙ එච්චර වැඩි වෙන්න හේතුව රේසර් ගිහිල්ල නිසාද නැත්නම් සීල් ගිහිල්ල නිසාත් එහෙම සද්දෙ වැඩි වෙනවද?

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      රේසර් ගියාම තමයි සද්දේ නම් වැඩි වෙන්නේ

  • @niroshand.kumara7961
    @niroshand.kumara7961 3 ปีที่แล้ว +1

    Malli watura motarayaka wayar tka tora ganna vidiya kuyannako otana motar wLa baasla wayar 4k danawa wayar3a saha 4 ana motar wLa tora ganne kohomada loku udauwak

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ඒ අහන්නේ පවර් දෙන වයර් ගැන නේද වයින්ඩින් එකේ වයර ගැන නෙවෙයි නේද?

    • @niroshand.kumara7961
      @niroshand.kumara7961 3 ปีที่แล้ว +1

      Waenden ake wayar gena malli

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@niroshand.kumara7961 www.google.com/search?q=single+phase+water+motor+winding+diagram&client=ms-android-xiaomi-rev2&sxsrf=ALeKk03g7GEfZKTeHtoyiTlPf9_f9VgB1A%3A1624900218830&ei=egLaYM2gMpX69QOK9pqQBg&oq=single+phase+water+motor+win&gs_lcp=ChNtb2JpbGUtZ3dzLXdpei1zZXJwEAEYATIFCCEQoAEyBQghEKABMgUIIRCgATIFCCEQoAEyCAghEBYQHRAeMggIIRAWEB0QHjIICCEQFhAdEB4yCAghEBYQHRAeOgcIABBHELADOgYIABAIEB46CAgAEAgQBxAeOgYIABAWEB46BwghEAoQoAE6AggAUPDHAljy7ANg3IIEaAFwAXgBgAGBCIgB7zuSARAxLjIuMTQuMC4yLjIuMS4xmAEAoAEByAEIwAEB&sclient=mobile-gws-wiz-serp#imgrc=tsEitSMUe5fN9M

  • @amabekoon1079
    @amabekoon1079 2 ปีที่แล้ว +1

    වතුර එනවාඅඩුය් හේතුවකුමක්ද

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว +1

    melowa deyak terenne ne.mewata kiyana namsk ne mokuth ne ohe galewwa set kara api kata aran balan hitiya

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      බොහොම ස්තුති සහෝ ඉදිරියේදී අඩුපාඩු හදාගන්ම්

  • @nalindhakumara485
    @nalindhakumara485 3 ปีที่แล้ว +1

    Aiya hamadeyak කරණකොට විස්තර කරනවානම් හොඳයි api danne nathi nisa බලන්නේ wadane one නැහැ wadane අපිට කරදරයක්

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      හරි සහෝ මම හදා ගන්නම්

  • @chavinsheromika7783
    @chavinsheromika7783 3 ปีที่แล้ว +1

    ඔහොම ගිහින් තියෙද්දි පාවිච්චි කරොත් මෝටරේට හානියක් වෙයිද

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      නෑ එහෙම ලොකු අව්ලක් වෙන්නේ නම් නෑ

  • @kapilawasantha6887
    @kapilawasantha6887 2 ปีที่แล้ว +1

    මෝටරේ එඅතුර අදිනව මදි.පොඩ්ඩයි එන්නෙ.ටිකවෙලාවකින් ස්ලෝ වෙනව මේව්දිහට වෙන්නෙ ඇයි..

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      බොහෝ වෙලාවට පුලිය බ්ලොක් වෙලා ඇති ගලවලා කම්බියක් දාලා හොදින් සුද්ද කරලා බලන්න , පිටින් බැලුවට එහෙම නොපෙනේවි අර සිදුරු සහිත කොටස් වලට කම්බියක් දාලා හොදින් සුද්ද කරන්න

  • @lasantharanaruwan7495
    @lasantharanaruwan7495 3 ปีที่แล้ว +1

    මෝටර් එක වැඩ කරනවා දිගටම වැඩ කරනවා වතුර අදින්නේ නෑ ඒකට හේතුව මොකක්ද

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      හුලන් ඇදලා නැතිනම්, මෝටරයේ පුලිය පැත්ත ගලවලා බලන්න පේන්න දොශයක් තියනවාද කියලා,

  • @priyanthisamarasinghe8315
    @priyanthisamarasinghe8315 3 ปีที่แล้ว +1

    Wathura moter Eka gawin hodata addanawa namuth tankiya lagata yaddi wathura pawer adu wenne ai

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      අගලේ බටේ පිරිලා එන්නේ නෑ නේද, china මොටරයක් නම් ඒක හදන්න අමාරුයි, නැතිනම් පුලිය ගලවලා සුද්ද කරන්න මඩ රොඩු හිරවෙලා තියනවාද බලන්න ,

    • @priyanthisamarasinghe8315
      @priyanthisamarasinghe8315 3 ปีที่แล้ว +1

      @@APIDANNADE apiko motarayak ema mukuth wenna

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@priyanthisamarasinghe8315 ආ එහෙමද ඒවා නම් හොදයි පුලිය සුද්ද කරලා ට්‍රයි කරලා බලන්න කම්බියක් දාලා පොඩි ගල් කෑලි එහෙම හිර වෙලානම් අයින් කරන්න

    • @aadhanushka1982
      @aadhanushka1982 2 ปีที่แล้ว

      Send me your mobile number pls.

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 2 ปีที่แล้ว +1

    Wathura hemin wadineth water seal giyamada wenawa 10 min walin පිරුණු eka,dan winadi 30k withara yanne ai

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      මේ දවස්වල කොහොමත් ලිදේ වතුර අඩු ඇති නේද ඒකත් එක හේතුවක්, වෝටර් සීල් ගිහින් නෙවෙයි, බොහෝ වෙලාවට මෝටරේ පුලිය සුද්ද කලාම ටිකක් විතර වැඩියෙන් වතුර එන්න ඉඩක් තියනවා

    • @namalchathuranga.7185
      @namalchathuranga.7185 2 ปีที่แล้ว +1

      @@APIDANNADE putwall ake awulakda danne neda

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      @@namalchathuranga.7185 ගොඩාක් දුරට foot valve එකේ අව්ලක් නෙවෙයි මගේ අදහස නම්

  • @tharindujayantha7157
    @tharindujayantha7157 9 หลายเดือนก่อน +1

    Tank ekata wathura enawa godak slow ai ahema wenna ayye

    • @APIDANNADE
      @APIDANNADE  9 หลายเดือนก่อน

      HP 1/2 වගේ මෝටරයක් නෙවෙයි නම් පුලිය සුද්ද කර නැවත සවි කර බලන්න

  • @zainzulfy
    @zainzulfy 2 ปีที่แล้ว +1

    Hello brother 2.43 kohamada eka galawanney? Water seal eka marukarannata mata ethana kalla galawanna amaruney mokadda karanna oni? Please help me

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      පොඩ්ඩක් බලන්න ලොක් එකක් වගේ තියනවා ද කියලා ඒක අයින් කරලා නියනක් වගේ දාලා හිමින් උත්සලා බලන්න

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      පොඩ්ඩක් බලන්න ලොක් එකක් වගේ තියනවා ද කියලා ඒක අයින් කරලා නියනක් වගේ දාලා හිමින් උත්සලා බලන්න

    • @zainzulfy
      @zainzulfy 2 ปีที่แล้ว +1

      @@APIDANNADE ahama monawath ne nikam seal wela thiyanawa, madin chuti thawwak witharai. Try kala galawanna kadei kiala bayi. Mage singer hp 0.5 pump ekak. Photos ewala pennannata widihak thiyanawanam kianna. What's app or wena mokakhari please

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      @@zainzulfy බලන්න wats app danna 0775203072

    • @zainzulfy
      @zainzulfy 2 ปีที่แล้ว +1

      @@APIDANNADE please what's app hari e.mail ekak hari mata denna puluwanda mata lesi meka penna puluwan kohamada thiyanney kila.

  • @hasankadilochana2420
    @hasankadilochana2420 2 ปีที่แล้ว +1

    අයියේ මෝටරේ කැරකෙන්නෙ හිමිහිට ටක් ගාලා තප්පර 5 කින් විතර නවතිනවා. ඇයි අයියේ ඒ

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      ඕවර් ලෝඩ් ස්විචය off වෙනවා නම් වයරින් එක පොඩ්ඩක් බලන්න, ලූස් වෙලාද ශෝට් එහෙම වෙනවාද කියලා

  • @nalinindika2918
    @nalinindika2918 3 ปีที่แล้ว +1

    Meya savi kerimede silican avasy nehida

  • @oshanfernando5007
    @oshanfernando5007 3 ปีที่แล้ว +1

    moter ake saddayak anne mokak unamada

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ඒ අහන්නේ සද්දයක් එනවා වැඩ නෑ කියලාද නැතිනම් වෙනදාට වඩා සද්දේ වැඩී කියලාද අහන්නේ ???

  • @atampahiya
    @atampahiya 3 ปีที่แล้ว +1

    ඒළ කිරි වැඩක් මමත් ඊයේ ඒකක් දැම්මා ඒනවද ඒ් පැත්තේ

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      මරු මරු 👍👍👍❤️❤️❤️

  • @pasanharitha7241
    @pasanharitha7241 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      👍👍👍❤️❤️❤️❤️

  • @maleeshalakshan3356
    @maleeshalakshan3356 2 ปีที่แล้ว +1

    ගම් දාන්න ඕන් නැද්ද

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      නෑ නෑ ඕන නෑ

  • @prasadrandunu4642
    @prasadrandunu4642 3 ปีที่แล้ว +1

    අයියේ...අපේ වතුර මෝටර් එකේ ඕන් කළාම වැඩ. ඒත් වතුර එන්නේ බෝහ හෙමින්. ටිකකින් ට්‍රිප් එක යනවා. මම අතින් කරකවලා බැලුවා. හිර ගතියකුත් නෑ. මොකක් වෙම්ම ඕනද අවුල ?
    වතුරත් ඇදලා දෙනවා, ඒත් හෙමීට..

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      මෝටර් එක පොඩි hp 1/2 වගේ එකක්ද ? නැත්නම් පුලිය ගලවලා හොදට සුද්ද කරලා බලන්න, රොඩු මඩ හිර වෙලාද කියලා,වතුර අදින එක හරි යයි, උඩ කප් එක ගලවලා බලන්න කැපෑසිර් එක සම්බන්ද වෙන හරියෙ වයර් මොටර් එකේ බොඩි එකට අර්ත් වෙනවාද බලන්න ට්‍රිප් වෙන හේතුව හොයා ගන්න පුලුවන් වේව් සහෝ

  • @gamingjuster-qx6li
    @gamingjuster-qx6li ปีที่แล้ว

    වටෙන් පිපුරුවානේ එක ඉරක් ගියා ඒකට මොකද දැන් කරන්න ඕනා 😢

  • @wowtv4243
    @wowtv4243 3 ปีที่แล้ว +1

    අයියේ වෝටර් සීල් ගිහින් කියලා හොයා ගන්නෙ කොහොමද ..ඒ ක්‍රිම ටික ගැන පොඩ්ඩක් කියන්නකො

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      බොහෝ වේලාවට මෝටර් එකේ කර ලගින් වතුර ලීක් වෙනවා, එතකොට නිතරම මෝටරයට වතුර ටිකක් පුරවපු ගමන් ආයේ හොදට වතුර වදින්න ගන්නවා,

    • @wowtv4243
      @wowtv4243 3 ปีที่แล้ว +1

      @@APIDANNADE thnks brother

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@wowtv4243 👍👍👍❤️❤️❤️

  • @jeewanthafernando8569
    @jeewanthafernando8569 2 ปีที่แล้ว +1

    oi thamuse mara yakeknw thamust meken hamba krata oka jb ekk washayen karan aya innwa unat kelwala ubata mokda hmbenne jara wda krann epa bn

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      එහෙම කාගේවත් රැකියාවක් අවතක්සේරුවට ලක් කිරීමට හෝ කාගේවත් රැකියාවක් නැතිකරන අදහසින් කරපු දෙයක් නෙවෙයි, මේ දේවල් ගැන උනන්දුවක් තියන අය ගැන හිතලා කරපු දෙයක් , අනික මම හිතෙනවා හැමෝටම ඔය දේවල් කරන්න හැකියාවක් නෑ කියලා, ඒ වගේම මම ඔය විඩියෝ කලා කියලා සතයක් වත් හොයලා නෑ, ඕන තරම් විඩියෝ තියනවා වෙනත් බාශා වලින් එකම වැරැද්ද ඔය වීඩියෝව සිංහලෙන් කරපු එක වෙන්න ඕන

  • @user-sz2is1yv3z
    @user-sz2is1yv3z 2 ปีที่แล้ว +1

    අලුත් වතුර මොටරයක සද්දේ වැඩි ඇයි..

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      එහෙම නම් වෙන්න බෑ, සමහර විට ඔයා කලින් භාවිතා කල brand එකට අනුව නම් සද්දය වෙනසක් වෙන්න පුලුවන්

  • @anumal5
    @anumal5 2 ปีที่แล้ว +1

    loju udawwak una..oyaaata pun olywe bara nidahas kala ekata

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @niroshand.kumara7961
    @niroshand.kumara7961 3 ปีที่แล้ว +1

    මල්ලි වතුර

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 3 ปีที่แล้ว +1

    👍

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      👍👍👍❤️❤️❤️

  • @666productionss
    @666productionss 2 ปีที่แล้ว +1

    වොටර්සීල් එකෙ නම්බර් එක කොතනද තියෙන්නෙ

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      ස්පීන් එක වගේ තියන කොටසේ උඩින් කලු රබර් කොටස බලන්න 103-14 වගේ අංකයක් ගහලා ඇති, හොයාගන්න අමාරුයි නම් ගලවලා අරගෙන යන්න කඩෙන් ගැලපෙන එකක් දේවි.

    • @666productionss
      @666productionss 2 ปีที่แล้ว +1

      @@APIDANNADE මොන වගෙ කඩ වලද තියෙන්නෙ අද ඔයාගෙ විඩියෝ එක බලන් ගැලෙව්වෙ.

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      @@666productionss හාඩ්වෙයාර් වල තියනවා හරිම වොටර් සීල් එක දාන්න , ඒ වගේම පිටත පුලියේ ඇන හිර කරද්දී ඕනෑවට වඩා හිර කරන්න යන්න එපා චීනච් චට්ටි වගේ නිසා පුපුරන්න පුළුවන් ප්‍රරවේසමෙන් සවිකරන්න වැඩේ හරියාවි 👍👍👍

    • @666productionss
      @666productionss 2 ปีที่แล้ว +1

      @@APIDANNADE ok. mn wede karala reply ekak dannam. thankz

    • @666productionss
      @666productionss 2 ปีที่แล้ว +1

      @@APIDANNADE වැඩෙ හරි අයියේ..

  • @dmcdissanayaka8184
    @dmcdissanayaka8184 3 ปีที่แล้ว +1

    මෝටර් එකේ පෙඩි සද්දයන් විතරක් එනවා එතුර එන්නැහැ. හැබැයි පොඩ්ඩක් මෝටරේ සෙලවුවහම වැඩ කරනව මොකක්ද අවුල. පැහැදිලි කරන්න

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +2

      සද්දයක් කිව්වෙ හ්ම්ම්ම්ම් ගාල එන එකක්ද, මෝටරය වැඩ කරද්දි වෙනදා වගේමද සද්දේ ගොඩක් වැඩිද? මෝටරය off කරලා පොඩ්ඩක් පිටුපස කප් එක ගලවල ෆෑන් එක අතින් කරකවලා බලන්න හිරගතියක් තියනවාද කියලා, ලෙඩ දෙකක් වෙන්න පුලුවන්
      1) කෑපෑසිටර්(කට්ටිය කියන්නෙ කන්ඩෙන්සරය කියලා) එක බැසීම
      2) මොටරයේ රේසර් යාම

    • @dmcdissanayaka8184
      @dmcdissanayaka8184 3 ปีที่แล้ว +2

      හරි ඒක තමයි මම හිතන්නෙ කන්ඩන්සරය මාරුකලොත් හරි ඇති මොකද පොඩි තට්ටුවක් හරි සෙලවීමක් කලාම වැඩ කරන්නෙ ඒකයි. ස්තුතියි

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      බලන්න මාරු කරන්න කලින් වයර් එහෙම ලූස් කනෙක්ෂන් වෙලාද දන්නෙත් නෑ

    • @dmcdissanayaka8184
      @dmcdissanayaka8184 3 ปีที่แล้ว +1

      ok Thanks

  • @aseemaseem5733
    @aseemaseem5733 3 ปีที่แล้ว +1

    Wathura ena eka madi vinadi 30 k vitara Yanava e aii

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      පොඩ්ඩක් බලන්න ෆූට් වෑල් බොලොක් ද කියලා, මෝටරයේ කර ලග හොදින් බලන්න සොකට් ලග ලීක් එහෙම තියනවා ද කියලා,ලිදේ වතුර මට්ටම වෙනදාට වඩා ගොඩාක් අඩුද බලන්න, නැතිනම් මෝටරයේ පුලිය ප්‍රවේසමෙන් ගලවා සුද්ද කරන්න

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 3 ปีที่แล้ว +1

    Good.

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️👍👍👍❤️

  • @KukuNirmal
    @KukuNirmal 3 ปีที่แล้ว +1

    🙏🙏

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ❤❤❤👍👍👍👍

  • @priyankaviraj831
    @priyankaviraj831 3 ปีที่แล้ว +1

    Motor eke වතුර himihita enne, ai e, athule mukuth velath na

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      HP 1/2, 3/4 wage motor එකක් ද? පුලියේ මඩ රොඩු නැතිනම් ආමේචර් ආයු කාලය අඩු වෙලා වේගය අඩු වෙලා වෙන්නතත් පුලුවන්, ඒත් හරිම පිලිතුරක් දෙන්න අමාරුයි,

    • @priyankaviraj831
      @priyankaviraj831 3 ปีที่แล้ว +1

      @@APIDANNADE jinasena parana motar ekak, පිච්චිලා thibila godadapu ekak, danata aurudu 24 kalin gedara hai kare,ethakota 15minit valin tank eka piruna, dan 45minit yanava pirenna, lagadi sarviskara vathura lik vela, dan lik venna, eth slow

    • @priyankaviraj831
      @priyankaviraj831 3 ปีที่แล้ว +1

      මෝටර් eke idala adiyak vithara durata vathura peshar venne

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@priyankaviraj831 හරියටම කියන්න අමාරුයි මේ දවස් වල නම් ලිදේ වතුරත් අඩු නැතුව ඇතිනේ නේද??

    • @priyankaviraj831
      @priyankaviraj831 3 ปีที่แล้ว +1

      @@APIDANNADE vathura nam udatama thiye bata laine ekath aluthen damma

  • @maprabash5651
    @maprabash5651 3 ปีที่แล้ว +1

    අයියෙ water සීල eakea රබර් කෑල්ල (namber/code) eaka බලාගන්නෙ කොහොමද

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ඒ කිවුවේ මට තේරුනේ නෑ මෝටරය ගලවන්නේ නැතුවද

    • @maprabash5651
      @maprabash5651 3 ปีที่แล้ว +1

      Ea රබර් කෑල්ලේ ගහලා තියෙනවද අයියේ අංකයක්

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      @@maprabash5651 ඔව් ඔව් සහෝ ගහලා තියනවා

    • @maprabash5651
      @maprabash5651 3 ปีที่แล้ว +1

      Water සීල eaka kadilada කියලා කොහොමද hoyaganne

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      @@maprabash5651 මෝටර් එක ලගින් වතුර වැක්කෙරෙනවා, නිතර නිතර හුලන් අදිනවා වගේ දේවල්

  • @sajeewasumith9101
    @sajeewasumith9101 3 ปีที่แล้ว +1

    වතුර මෝටර් eke රේසර් මාරු කරන හැටි video එකක් කරන්න පුලුවන්ද..

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ඉක්මනින්ම කරන්නම් සහෝ 👍👍👍

  • @gayansandaruwansandaruwan8731
    @gayansandaruwansandaruwan8731 3 ปีที่แล้ว +1

    වතුර ටැන්කිය පිරෙන්න වෙනදට වඩ වෙලවක් යනව . එ මොනව උනමද

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ඉස්සෙල්ලම බලන්න ලිදේ වතුර වෙනදාට වඩා ගොඩාක් අඩු වෙලාද කියලා , එහෙනම් ඒක හිතන්න එපා, නැතිනම් පුලිය පැත්ත ගලවලා බලන්න මඩ රොඩු හිරවෙලාද කියලා

    • @nisithaakalanka9818
      @nisithaakalanka9818 3 ปีที่แล้ว

      @@APIDANNADE ethakota olit eka gevilanam mokada wenne 😆😆

  • @terencepdias2918
    @terencepdias2918 2 ปีที่แล้ว +1

    Hariyatama Kiya nodenne ai

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      මට තේරුනේ නෑ