@@sltechbro4771 motara wathura adina kotasa a kiyanna inpular aka galavanna ona .thiyana watar sil aka galavan gihilla aran anna ona samahara ava poddak vanas kam thiyanava .inpular aka galavana kota samahara ava nut akakin galavanna thiyanava .samahara ava nikama pannanna puluhan. hi karana kota hodata hi karannath ona naththam hulan eaddoth wathura adinna na
GOOD JOB
Starting Running වල Ohm,s කොහොමද .....5....9....හරිද
Jinasena waterpump.110.keyala.danna
impeller එක ගලවන්නෙ කොහොමද ?
Hello, singer oya pump ekinma water seal eka maru karagannata Impeller eka kohamada galawaganney? Hari amarui please help me
Singer වතුර මෝටරයේ impeller එක ගලවන විදිහ මොකක්ද?මේකෙ bolt එකක්,lockඑකක් පේන්න නැහැනෙ.ඒක දැනගන්න ඕන.
අයියෙ මට යාලුවෙක් නිකම් දුන්න මෝටර් එකක් තීනවා ඒකෙ කැපෑසිටර් එක නෑ කොහොමද බලාගන්නෙ ඒක
Cap ekak dane phase angel eka hadaganna ban
අයියේ ඔයි කෑපෑසිට එකේන් ව වතුර පේශ් එක ගන්නේ හිමිහිට වතුර එන්නේ ඇයි කියාන්න කො
ළිඳට බස්වන මොටර් ගැන කොහෙවත් නෑ, හැමකෙනාම කරලා තියෙන්නේ ලිං උඩ තියන වතුර පොම්ප 🤔
කැපැසිටි එක ගැන විස්තර කිරිම ගැන ස්තුතියි
අවශ්‍ය දේ නෑ, දැනගන්න අවශ්‍ය වතුර ඇතුලට අදින සිල්වර් ප්ලේට් එක ගලවන විදිය 🤔
impeller eka galawanne kohomada
Jinasena 125/1 impeller eka galawanne kohomada
inpular aka loku aka nut akak thiyanava thawa samahara awa kara kawannath thiyana, podi inpular aka thiayana motar akak nam issarahata adinna thiyanna aka athula key kut tayak thiyanawa
Moter eka hemin karakenne koil eka sauththu unamada
capacitor aka sauththu unama
@@slplus2402 capacitor eka check kara eka hodai.eth karakenne hemin.
ඕකෙ ඉම්පිලර් එක ගලව ගන්නෙ කොහොමද
කොයිල් පැක් එක අරගෙන වෙල්ඩින් ප්ලාන්ට් එක හදන එක සාර්තකද.යුටියුබ් තිබ්බෙ
Koill gaya kiyanna kokonada
වතුර මෝටරය ස්ටාඩ් වෙලා තප්පර ගානකින් ඕෆ්වෙනවා හේතුව කුමක්ද?
off vanava kiyanna trip swich akada .bakar akakda, naththam motara off vanavada.motara witharak wada karanna naththam aka olod aka prashnayak athi aka malti mitaran balann wadada kiyala naththam ower lod akak maru karala balanna
❤
How to remove impeller
Galawa gannath kiyadunna nam thama godak wedagath
M motare wathura pesaer wennenahane
capa sitor aka giyahamath wanava .put wall aka lain akanuth wanava.capa sitor aka dala balanna naththan lidata yana lain aka chak krala balanna
Mok mafi..... Video.....
😀😀
👍👍👍👍👍
Aiye ape moter eke wathura leak wenawa ai ea
motar aka kothaninda wathura leak vanna.motar akata hai vana than valin lik vanavanam tap sil karala balanna
Ara aiye water seal eka gawain leak wenne.aluth water seal ekak genawa.eka hai karanna therenne na
@@sltechbro4771 motara wathura adina kotasa a kiyanna inpular aka galavanna ona .thiyana watar sil aka galavan gihilla aran anna ona samahara ava poddak vanas kam thiyanava .inpular aka galavana kota samahara ava nut akakin galavanna thiyanava .samahara ava nikama pannanna puluhan. hi karana kota hodata hi karannath ona naththam hulan eaddoth wathura adinna na
මේ මෝටරේ රේසර් දෙකේ නම්බර් මොනවද ?
6202
Malli motarayak koil othana aduru pennanna
,අනේ බං දෙයක් කරනකොට පිලිවෙලට කරපංකො ,පකේ.. වීඩියෝ දාන්නෙ නැතුව .ඉස්සරවෙලා උබ ඉගෙන ගෙන හිටපං........
මුටර් කොයිල් ඒතීම සමිිිපුර්න විඩියොවක් දනවනමිි හොදයි
Uf නෙවෙයි බං....
මියු එෆ්.....
😂
l/p
tharanna na bro.mokakda